HOW TO GROW YOUR HAIR EYEBROWS FAST WITH CASTOR OIL IN SINHALA

  Рет қаралды 86,362

Tharusha Vishal

Tharusha Vishal

Күн бұрын

Пікірлер: 468
@dilshadilsha1749
@dilshadilsha1749 3 жыл бұрын
මට හිතුනා caster oli තමයි කියලා notification එක දැක්ක ගමන් හරියටම හරි , caster oli ඇත්තටම හොදයි මගෙ ඇහි බැමි කලුයි ගොඩක් තියෙනවා ඒත් ඇස් පිහාටු ටිකයි මන් කොටන් බටන් එකකින් ඇස් පිහාටු වල ගැවා දැන් ලස්සනයි ඇස් පිහාටු දික් වෙලා, ඔයාලයො ට්‍රයි කරලා බලන්න යාලුවනේ,
@chathumadush6581
@chathumadush6581 3 жыл бұрын
කොයිතරම් කාලයක් ගාන්න ඕනද dr
@dilshadilsha1749
@dilshadilsha1749 3 жыл бұрын
@@chathumadush6581 මන් මාස තුනක් විතර ගෑවා රෑ නිදා ගන්න කලින් dr
@chathumadush6581
@chathumadush6581 3 жыл бұрын
@@dilshadilsha1749 👍👍👍👍
@shanuperera95
@shanuperera95 3 жыл бұрын
Eye lasheswla apply krddi mix krd dr mnhri
@dilshadilsha1749
@dilshadilsha1749 3 жыл бұрын
නෑ මන් නම් මික්ස් කලේ නෑ ඔරිජනල් caster oil use කලේ brush eken උඩු අතට පීරලා ඇප්ලයි කලා
@monisiriwadi4901
@monisiriwadi4901 3 жыл бұрын
සුපිරි කොල්ලක් 😄සුපිරි විදිඕ යිදිරියටම යන්න ජයවේවා බුදුසරණයි
@nilminiperera2580
@nilminiperera2580 3 жыл бұрын
තැන්ක්ස් මේ දැනුවත් කිරීමට. අනේ ප්ලීස් ඔය පසු පස සංගීතේ හරි වැඩියි මල්ලි. ඔයාට ජයවේවා
@tharushavishal
@tharushavishal 7 ай бұрын
😍😍🥰🥰
@DinushaHashan
@DinushaHashan 5 ай бұрын
රවුල වැවෙන්න කොච්චර කල් ගාන්න ඕනද මල්ලි...🙃අනික කොයි වෙලාවට වගේද use krnn one malli
@dilhanidilrukshi8821
@dilhanidilrukshi8821 3 жыл бұрын
අනේ ඉතින් මේ කොල්ලගෙ හිනාව මරු හරිම හුරතල් ඇත්තටම පුතේ මමත් පාවිච්චි කරනවා ඔය තෙල
@tharushavishal
@tharushavishal 3 жыл бұрын
😘😘🙊
@PriyaPriya-hv6wo
@PriyaPriya-hv6wo 3 жыл бұрын
විඩියෝ එක අතරේ යන මියුසික් එක නැති කරන්න පුලුවන් නම් හිදයි ඔයා කියන කිසිම දෙයක් ඇහෙන්නෙ නැහැ
@thariqvictoriapartners597
@thariqvictoriapartners597 3 жыл бұрын
Miyusik eka wadayak.
@d.wasanasewwandi4185
@d.wasanasewwandi4185 3 жыл бұрын
Oww me oil eka gdk hodai..mage konde samnyen wawennethi kondayk..eth me oil eka mn gewa konde weuna ikmnta mage..kisima oil ek gala oluwa massage krnna hoda ne ethkota thmai konde yanne..oil ganna kalin hodta oluwa piranna eka hoda massage ek ita passe me oil eka gala balnna..hoda result thiyenwa aniwarenma..
@nishushani3336
@nishushani3336 3 жыл бұрын
අප්පට සිරි.....අනේ ඔයාගේ හුරතලේ🤗🤗
@YaelMoses_o
@YaelMoses_o 3 жыл бұрын
තාමත් විසදගන්න බැරි උන skin problems & hair problems තීන අය reply එකක් දාන්න, මං ඒවා විසදලා දෙන්න සුදානම්.😊
@shawansuranjaya78
@shawansuranjaya78 3 жыл бұрын
curly hair ekak tinne mata 😑 eka maintain karanna widihk kiynnko.mn konde wawana gaman inne.eth ithin konde sprin wage 😑 eka adu krnna widihk nadda
@prayeristhebestweapontowin2172
@prayeristhebestweapontowin2172 3 жыл бұрын
Tharu ayye man tharu . Matath curl hair ekak thiyenne . Wawaganna widyak nehene . Wewenawada kiyala balaganna widyakyth nehe curl nisa .. treatment tikakui shampoo conditioner dannawanam kiyannakooo
@e.a.s.s666
@e.a.s.s666 3 жыл бұрын
hoda bodylotion ekk kiyannako ,skin eka yellow karganna..🌸
@sandusandu8785
@sandusandu8785 3 жыл бұрын
@@e.a.s.s666 ma oil ekata konde sudu wenawa kiyanne eththakda
@YaelMoses_o
@YaelMoses_o 3 жыл бұрын
@@shawansuranjaya78 දැන් ඔයාට ඕනේ hair එකේ curly ගතිය නැති කරගන්න විදිහ දැන ගන්නද ? කොන්ඩේ වාවාගන්න හැටි දැනගන්නද?
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 3 жыл бұрын
තෑන්ක්යූ මල්ලි අද ඉදන් ගාලා බලන්න ම්.තව ලස්සන වීඩියෝ දාන්න ඔයාට සම්මා සම්බුදු සරණයි .❤️
@nishantha4129
@nishantha4129 2 жыл бұрын
බැලුවද?
@tharushavishal
@tharushavishal 3 жыл бұрын
Thank you all 🥰❤️❤️❤️❤️❤️
@tharinduekanayake5881
@tharinduekanayake5881 3 жыл бұрын
මේක බියර්ඩ් ඔයිල් එකට කවලම් කරලා ගෑවට කමක් නැද්ද
@anuradharathnayake6351
@anuradharathnayake6351 3 жыл бұрын
මල්ලි andrea hair growth essence එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@Ima2325
@Ima2325 3 жыл бұрын
Eyebrows වලටයි eyelashes වලටයි නම් හොදයි කියලා දන්නවා.මම සති 3/4ක් පාවිච්චි කරලත් තියෙනවා ඇත්තටම ඒවා නම් හොදට වැවෙනවා.ඒත් කොන්ඩෙට නම් තමා use කරලා නෑ..කවුරු හරි කොණ්ඩෙට මේ එඩරු තෙල් use කරපු කෙනෙක් ඉන්නවද ?
@shamikanagahawatta6328
@shamikanagahawatta6328 3 жыл бұрын
ඔව් මං පාවිච්චි කලා. හොදට වැවෙනවා. හැබැයි අමු තෙල් දාන්න එපා. එඩරු තෙල් පිරිසිදු පොල්තෙල් එක සමානව අරගෙන පොඩ්ඩක් රත් කරන්න. බුබුළු දානකන් රත් කරන්න එපා. ඕනෙනම් විටමින් ඊ එකක් දාගන්න. හැබැයි ඊ එක දාන්නෙ තෙල් ටික ටිකක් නිවුනම පස්සෙ. තව නානකොට තෙල් පොඩ්ඩක් වත් ඔලුවෙ නැති වෙනකන් හෝදන්න ඕනෙ. තෙල් ඔලුවෙ තියෙන්න සෝදන්න එපා. සතියට දෙපාරක් විතර දැම්මනම් ඇති
@fungirl6094
@fungirl6094 3 жыл бұрын
Imalsha diluni oya eye brows wala caster oil witarada use kala kiynwda
@Ima2325
@Ima2325 3 жыл бұрын
@@shamikanagahawatta6328 අක්කී ඔයා තෙල් බෝතලේම රත් කරලද ගත්තේ ? නැත්නම් දවස ගානේ ගාන්කොට පොඩ්ඩ පොඩ්ඩ රත් කරලද ගෑවේ..මම eyebrows ,eyelashes වලටනම් එහෙමම තෙල් එකට cotton button එකක් දාලා අරන් ගෑවේ...💕
@Ima2325
@Ima2325 3 жыл бұрын
@@fungirl6094 ඔව් මම ඒවා විතරයි ගෑවේ..cotton button එකක් දාලා ඒකේ පුලුන් කෑල්ලට තෙල් ඉනුවාම සාමාන්‍ය විදියට eyebrows ,eyelashes වලට ගෑවා...
@fungirl6094
@fungirl6094 3 жыл бұрын
@@Ima2325 hari tanx
@LakshanBuddika-n7f
@LakshanBuddika-n7f 7 күн бұрын
Good video
@nadeekapriyadarshani9590
@nadeekapriyadarshani9590 9 ай бұрын
හොද පැහැදිලි කිරීමක්. Thank you. 🎉🎉🎉
@layanaldeepal6129
@layanaldeepal6129 3 жыл бұрын
Thankyou malliyo.. Mage konde godak yanawa. Meka use karanawa aniwaryen. 👍👍
@Pra_geeth
@Pra_geeth 3 жыл бұрын
First one 💥
@susanthilanka5077
@susanthilanka5077 3 жыл бұрын
Uba nam maru kollo. Math video eka dakka gaman baluwa. Mata nam wadakata newei. Eth e kathawa aththa ban. Sira ubata adarei machan. Mokada math me dewal study karana kenek. Tnx bro jaya wewa...
@Eshuboy-i3p
@Eshuboy-i3p 3 жыл бұрын
We are also waiting for you to get a lakh subs😌💙
@tharushavishal
@tharushavishal 3 жыл бұрын
awww thanks dr
@dewmikaveesha9356
@dewmikaveesha9356 3 жыл бұрын
Thank you aiyaa ❤️❤️❤️🌷🌷🌷
@miohla
@miohla 3 жыл бұрын
Aiyya where can we buy saffron from?🥺🙏🏻
@thalagalakumari2280
@thalagalakumari2280 3 жыл бұрын
Peel off mask gana video ekak karanna
@ranjithrawimal3520
@ranjithrawimal3520 2 жыл бұрын
මේ තෙල් එක පොල් තෙල් වලට දාලා ගාන්න බැරිද?🙄🙄🙄
@KumarKumar-iv8xc
@KumarKumar-iv8xc 3 жыл бұрын
කෙල්ලෙක් වගේනේ ❤️❤️❤️❤️
@sriyaniwijesekara3506
@sriyaniwijesekara3506 3 жыл бұрын
Video එක හොඳයි.ඒත් music 1නිසා කිව්ව දේවල් ඇහුනෙ නැහැ
@nimmijayasinha3900
@nimmijayasinha3900 3 жыл бұрын
ලස්සනයි මෙවැනිම videos දෙන්න අපිට. ආ අර මියුසික් අතරට දාන්න එපා ඔයාගෙ හඩ පැහැදිලි ව ඇහෙනවා අඩුයි දන්නෙ නැහැ මට එහෙම වුනා නියමායී👌
@DewmiDinusha
@DewmiDinusha 8 ай бұрын
Thank you so much aiyah ❤ man edaru thel gawa oya kiwa widiyata mage konde dan galawila yanne naha. Konde wawilath ekka ❤🥰
@tharushavishal
@tharushavishal 8 ай бұрын
Awww thank you ☺️
@SenuHirushika-kh1lg
@SenuHirushika-kh1lg Жыл бұрын
Edaru thel vitharkma gavoth Auld konde ehema kadenvd Edaru thel pol thel hari vena oil ekak hari ekka mix karala gnn oned kiyannko
@SanojaRuwankumari-h1v
@SanojaRuwankumari-h1v Ай бұрын
thanks aiya 🤗
@samsungoneone9826
@samsungoneone9826 3 жыл бұрын
Thank you very machines පුතා
@madushan4168
@madushan4168 Жыл бұрын
Good job brother
@TK-iq3by
@TK-iq3by Жыл бұрын
සුපිරි
@selvanchandran5025
@selvanchandran5025 3 жыл бұрын
Malli oya awankawama hodata kiyala denawa. Jesu pihitai ❤
@dinushawanniarachchi9425
@dinushawanniarachchi9425 2 жыл бұрын
Jameika black castro oil හොඳයි ද ?
@slk.9840
@slk.9840 3 жыл бұрын
Good job. I can try it now👍👍👍❤️
@tharushavishal
@tharushavishal 7 ай бұрын
🥰🥰🥰
@koushikakoushika6274
@koushikakoushika6274 3 жыл бұрын
Correct 🙃🙃💁
@trrdfh1500
@trrdfh1500 3 жыл бұрын
Oyage hama vidiyo ekakma godak wadagat 👍👍👍👍👍👍
@udenikonara5946
@udenikonara5946 3 жыл бұрын
Niyamaii malliya okkotama wada oyage hinawa
@hettiarachchinishanthi5046
@hettiarachchinishanthi5046 2 жыл бұрын
Oya lassani aiye💕 thanks me wge videos genwt apita
@sanduniwickramage1632
@sanduniwickramage1632 3 жыл бұрын
👍👍 godak watinaw thank you very much 🤗🤗🤗🤗🤗🤗🤗
@piumimadushika6421
@piumimadushika6421 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@bhagyaherath5057
@bhagyaherath5057 3 жыл бұрын
Aiyyata Ikmanin subscribers la laksaya labenna kiyala man wish karanava🤗☺
@rupikafernando1628
@rupikafernando1628 3 жыл бұрын
Excellent මල්ලි
@thakshinuwan8644
@thakshinuwan8644 3 жыл бұрын
Adath video eka maru ❤️❤️❤️
@NilushaPerise
@NilushaPerise 7 ай бұрын
Godak tanks මල්ලි ඔයාට ❤❤pin jesu පිහිටයි
@sugathlal6028
@sugathlal6028 3 жыл бұрын
හැමදාම බිංදු දෙක තුනක් ගෑවට අවුලක් නැද්ද මල්ලි 🤔
@tharushavishal
@tharushavishal 3 жыл бұрын
ok 😃
@Eshuboy-i3p
@Eshuboy-i3p 3 жыл бұрын
😌💙
@mangalikakumari1255
@mangalikakumari1255 3 жыл бұрын
මියුසික් එක මල කරදරයක් .මෙලොව දෙයක් අහෙන්නෑ.
@yuvanadikshana4831
@yuvanadikshana4831 3 жыл бұрын
ඇත්තමයි
@KawshalyaTharangani-wq1eh
@KawshalyaTharangani-wq1eh Жыл бұрын
Maru aiye.edaru thel best math use karanawa
@pushpalathakumari3109
@pushpalathakumari3109 2 жыл бұрын
Oba thuma kondaya witharada hada karanne leedis muhuna hada ganwanne nathida karanawana godak hodayi Apita
@everythingyoulike3165
@everythingyoulike3165 3 жыл бұрын
I'am first
@madushan4168
@madushan4168 Жыл бұрын
Thank you very much brother
@granjani929
@granjani929 Жыл бұрын
❤❤❤❤
@rumalikashamini6512
@rumalikashamini6512 3 жыл бұрын
Castrol oil hair 1kta apply karanavanam hot karanna onada kohomada reply me
@PadmaHewage-r9l
@PadmaHewage-r9l 21 күн бұрын
Hapoosangeethe😮😮
@tashikadilshani8090
@tashikadilshani8090 3 жыл бұрын
Sooo cute
@doctorshan3260
@doctorshan3260 3 жыл бұрын
Thank u brother
@wasanasewwandi7644
@wasanasewwandi7644 3 жыл бұрын
ලස්සනයි oya . .... ❤️❤️❤️❤️ vedeo ekat patta.. thnz malliya
@madushikamadu466
@madushikamadu466 3 жыл бұрын
❤️
@shawansuranjaya78
@shawansuranjaya78 3 жыл бұрын
Puluwnnm kollonta use karanna puluwan hoda product gana video ekak karandooo 👀
@YaelMoses_o
@YaelMoses_o 3 жыл бұрын
Monawad bro oyata dana ganna one
@pathumshanaka8147
@pathumshanaka8147 2 жыл бұрын
@@YaelMoses_o honda face kreem ekak kiyannko
@HOGWArts-v9l
@HOGWArts-v9l Ай бұрын
@@YaelMoses_o ayye sudu wenna hoda cream ekak kiyannako bleach nathi mata wayasa 16
@gmpadmaperuma3798
@gmpadmaperuma3798 2 жыл бұрын
Rawulata ganakota pimples daida?
@Hashinilakshika-rr6tx
@Hashinilakshika-rr6tx 25 күн бұрын
Mekata konde sudu wenawada
@shashikalasewandi6586
@shashikalasewandi6586 3 жыл бұрын
Thanks malli ❤️❤️❤️❤️
@chandimamanori5524
@chandimamanori5524 3 жыл бұрын
බොහොම ස්තුති ❤️
@ThejakaMihiranga2008
@ThejakaMihiranga2008 2 жыл бұрын
Thank you❤️
@doladola4890
@doladola4890 3 жыл бұрын
Thanks.malliyo......godak.hodI.kiyala.den.awa.lassani......theruwan.saranai..
@tharushidilsara7946
@tharushidilsara7946 2 жыл бұрын
Andrea hair oil eka hodaida
@nilangarukshan8464
@nilangarukshan8464 3 жыл бұрын
Morizon lacto cream eka gana video ekak krannko
@ericfernandz4490
@ericfernandz4490 3 жыл бұрын
Nose exercises gana video ekak karanna
@chamilkaswickramanayaka7373
@chamilkaswickramanayaka7373 3 жыл бұрын
කුරුලෑ වලට හොද cream එකක් කියන්නකො..men එකක්
@wishmakalifa7060
@wishmakalifa7060 3 жыл бұрын
ගෝල්ඩන් ටච් නයුහබ්‍ර්ස් අරන් ගාපන් මමත් ගෑවා තිබුන තැනක්වත් නෑ විශ්වාසෙන් කියන්නේ අරන් ගාපන්කෝ
@chamilkaswickramanayaka7373
@chamilkaswickramanayaka7373 3 жыл бұрын
@@wishmakalifa7060 කොහොමද මචං ගෙන්නුවෙ..ඔන්ලයින්ද...
@chamilkaswickramanayaka7373
@chamilkaswickramanayaka7373 3 жыл бұрын
@@wishmakalifa7060 එක ක්‍රීම් එකක් නේද ඔය.
@wishmakalifa7060
@wishmakalifa7060 3 жыл бұрын
@@chamilkaswickramanayaka7373 ඔව් බන් කඩෙන් ගිහින් ඉල්ලපන් 1400යි ගාන මාත් ඕය ගෝල්ඩන් ටච් එක ගෑවේ වයස අවුරුදු 19වගේ ගෙඩි තිබුන තැනක්වත් නෑ අරන් මාස 02ක් ගාපන් බන් ගෙඩි නැතිවෙනවා ගොඩක් උන්ගේ ගෙඩි අඩුවෙනවා තෙල් සහිත සමට ගොඩක් හොදයි
@chamilkaswickramanayaka7373
@chamilkaswickramanayaka7373 3 жыл бұрын
@@wishmakalifa7060 ela..thnkzz bn 💙
@gmpadmaperuma3798
@gmpadmaperuma3798 2 жыл бұрын
රැවුල වවාගනා පුලුවන්ද අයියේ
@pathimipathimi4167
@pathimipathimi4167 3 жыл бұрын
ස්තුතියි
@merinjayathilaka1782
@merinjayathilaka1782 3 жыл бұрын
Thanks
@ashanakalanka6539
@ashanakalanka6539 2 жыл бұрын
එරඩු තෙල් එඩරු තෙල් කියන්නේ එකක්ද
@ninishinalee5985
@ninishinalee5985 2 жыл бұрын
Tawa poddakin miss wenawane apita pennanna 😍
@shanukapradeep647
@shanukapradeep647 2 жыл бұрын
කොල්ලා නම් ලස්සනයි..ඒත් ඉතිං ටිකක් කෙල්ලෙක් වගේ ඔච්චර ලස්සන ගැන හිතනවද?😁අනික ඒ හිනාව
@ranidu5940
@ranidu5940 3 жыл бұрын
👍👍👍👍👍
@nadeekalowe6498
@nadeekalowe6498 3 жыл бұрын
ලස්සන මල්ලි .grazie mille ❤️❤️❤️❤️
@Wilmax-f1p
@Wilmax-f1p 5 ай бұрын
රැවුල වැවෙන්න ඔයිල් එකක් නැද්ද අයියේ 🙇
@kanchnahettiarachchi6726
@kanchnahettiarachchi6726 3 жыл бұрын
මම යුස් කරන්නේත් caster oil එක ඇත්තටම හරිම හොදයි මගේ දැන් කොන්ඩේ යන්නේත් නැ
@nethmiwasana4305
@nethmiwasana4305 3 жыл бұрын
Oya caster oil withakda ganne ehema nethinam pol thel walata kalawam karanawada. Caster oil gana widiya kiyannako mageth konde yanawa.
@hashenlakeesha1952
@hashenlakeesha1952 2 жыл бұрын
konde yana eka nawathinawada
@chamaranuwan9470
@chamaranuwan9470 3 жыл бұрын
💓💓
@thariqvictoriapartners597
@thariqvictoriapartners597 3 жыл бұрын
Supiri risalt eka 👍😱 puluwannam ishori walata behethak kiyannam 😳
@damayanthiwijerathne2645
@damayanthiwijerathne2645 3 жыл бұрын
Hissori walata sobawika sathkarayak kiyannam.dehi gata amu ulu hal ekka thambala niwenna thiyala e wathuren oluwa hodin sodanna.kondetath hodai
@monisiriwadi4901
@monisiriwadi4901 3 жыл бұрын
යිෂ් හොරි වලටත් බෙහෙතක් කියලා දාන්න 😄😄👍
@crishanthikd7542
@crishanthikd7542 3 жыл бұрын
👍
@sahasvihaga317
@sahasvihaga317 3 жыл бұрын
ගොඩක් ලස්සනයි good
@sulokshanramendran
@sulokshanramendran 3 жыл бұрын
Aiya beard ekatath use karanna puluwanda
@nethmisansala9200
@nethmisansala9200 2 жыл бұрын
✨️✨️✨️✨️
@gamingchathu6021
@gamingchathu6021 2 жыл бұрын
එඩරැ තෙල් රත් නොකර නිකන් ගැවොත් එ තෙලව්තරක් වැවෙන්නෙ නැද්ද අයියේ
@shanboy8410
@shanboy8410 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනව ❤❤❤
@Craftsarefu
@Craftsarefu 3 жыл бұрын
Thank you
@chandihttiarich2147
@chandihttiarich2147 3 жыл бұрын
Miuisik eka nisa kisi deyak ahenne ne malli. Godak wedafath vidiyo eka
@nilanila6846
@nilanila6846 3 жыл бұрын
අනෙ චුට් මහත්තයා මම ඔඉල් එකක් හැදුවා කලුදුරු උලුසහල් පොල් ඔඉල් මෙවා ගාලා පැයකින් සොදනවා මගේ කොන්ඩෙ ඔක්කොම ගැලවෙනවා බත් ඇටයාක් වගෙ මුලින්ම ගැලවෙනවා විසදුමක් දෙන්න tanks 🙏🙏🙏🙏🤝🤝🤝🤝
@viranga
@viranga 3 жыл бұрын
@sujithpriyantha979
@sujithpriyantha979 3 жыл бұрын
broo
@kumarihassan7885
@kumarihassan7885 3 жыл бұрын
තෙරුවන් සරණයි මල්ලි මට දැනගන්න පුළුවන් එ⁣⁣ඬරැ තෙල් කොන්ඩ ගාපුවම කොන්ඩ සුදුවනවාද මල්ලි එකට පිලිතුරක් දෙන්න
@tharushavishal
@tharushavishal 3 жыл бұрын
na de
@නිසන්සලාඋදයන්ගනි
@නිසන්සලාඋදයන්ගනි 3 жыл бұрын
@@tharushavishal තනිකැ ගැවොත් සුදු වෙනවා තව තෙල් වර්ගයක් කවලම් කරලා ගාන්න
@නිසන්සලාඋදයන්ගනි
@නිසන්සලාඋදයන්ගනි 3 жыл бұрын
තව තෙල් වර්ගයක් කවලම් කරලා ගන්න පැය දෙක තුනකට වඩා ඕලුවේ තියා ගන්න එපා
@slk.9840
@slk.9840 3 жыл бұрын
Matath danaganna one aka. Sudu weida
@e.a.s.s666
@e.a.s.s666 3 жыл бұрын
Mn edaru thel witharak use kala konde sudu une nm na.. hodata konde wawuna..❤
@bagyagamage6746
@bagyagamage6746 6 ай бұрын
thanks❤️‍🔥watina vidio ekak 😊
@piyuperera2099
@piyuperera2099 3 жыл бұрын
👍👍👍
@dulakshmidilhara5617
@dulakshmidilhara5617 3 жыл бұрын
🥰🥰❤️❤️
@virangapraveen371
@virangapraveen371 3 жыл бұрын
😎
@ddf1186
@ddf1186 3 жыл бұрын
බොහොම ස්තූතියි මල්ලියෝ
@dinishirajapaksha3672
@dinishirajapaksha3672 3 жыл бұрын
Tank you malli useful video.
All About Caster Oil | Sinhala Beauty Tips 2021| NOT SPONSORED
6:43
Cosmo Beauty Studio
Рет қаралды 113 М.
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 12 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 60 МЛН
Eyebrows & Eyelashes lengthening oil
6:01
Cosmo Beauty Studio
Рет қаралды 191 М.
Best Hair oil for Hair Growth | Castor oil
6:51
Gangu With Beauty Tips
Рет қаралды 40 М.
How to Grow Your eyebrows eyelashes within 2 weeks🙈😳🤫
10:50
Tharusha Vishal
Рет қаралды 36 М.
Best Hair Oil For Hair Growth | CASTOR OIL
9:20
beauty with sumu
Рет қаралды 977 М.