How to Hack Waterbase top coat | වොටබේස් ටොප් කොට්/ස්ටේන් දෙකම එකට

  Рет қаралды 16,385

MD FURNITURE

MD FURNITURE

9 ай бұрын

Cash On Delewary - 0713874018
4L හදාගන්න පුළුවන් 180ml බොතලයක් රු 1800/= පමණයි
තවද අවශ්‍ය අයකුට අප ආයතනයට පැමිණ පරිකෂා කර බලා රැගෙන යා හැක..

Пікірлер: 32
@asankarathnayaka291
@asankarathnayaka291 9 ай бұрын
ෂා...... ඒක සුපිරිම වැඩක්. තව තව දැනුම එක්කරන්ඩ හැකියාව ලැබේවා.
@mdfurniture9866
@mdfurniture9866 9 ай бұрын
❤ thanx❤
@jagathimbulpe2622
@jagathimbulpe2622 9 ай бұрын
ස්තුතියි කියල දෙනවට සියලුම දේ
@user-pi9pw1gj3e
@user-pi9pw1gj3e 4 ай бұрын
Supiri godak DeWalt egena gaththa good luck 👍👍👍👍👍👍👍👍👍👍👍👍
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 9 ай бұрын
නියමයි.....❤❤❤❤
@sndfamily5831
@sndfamily5831 9 ай бұрын
ඒක මරු ❤
@sehandinidu579
@sehandinidu579 5 ай бұрын
සුපිරි
@PradeepNishantha-jl1uc
@PradeepNishantha-jl1uc 9 ай бұрын
Oba hits Hoda kenek obata hariyanwami
@virajnanayakkara3617
@virajnanayakkara3617 9 ай бұрын
👍👍👍👍
@CreativityAll84
@CreativityAll84 9 ай бұрын
supiri 🥰
@priyanthaponweera2025
@priyanthaponweera2025 8 ай бұрын
🎉
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 9 ай бұрын
පරන දොර ජනේල් නැවත වරක් කර ගන්න විදිහත් දාන්න...ස්තුතියි ..ගොඩක් ප්‍රයෝජනවත්...
@mdfurniture9866
@mdfurniture9866 9 ай бұрын
ඉස්සරහට දෙන්නම්
@pradeepkasun3004
@pradeepkasun3004 9 ай бұрын
ඒක සුපිරි ❤❤❤
@mdfurniture9866
@mdfurniture9866 9 ай бұрын
❤ thanx❤
@liyanagesuranga6051
@liyanagesuranga6051 9 ай бұрын
kade thiyana water based spong ekakin ganna puluwanda?
@mdfurniture9866
@mdfurniture9866 9 ай бұрын
Topcoatද? පුළුවන්
@DesreeKrause
@DesreeKrause 8 ай бұрын
Coats දෙකක් ගෑවට පස්සේ exterior top coat එකක් ගාන්න ඕනෙද?
@mdfurniture9866
@mdfurniture9866 8 ай бұрын
Extereor top coat katata kawam karala me pata gaanna one
@nalakathewarapperuma2703
@nalakathewarapperuma2703 3 ай бұрын
මේ infusion එක ඕනම top coat එකකට mix කරන්න පුලුවන්ද
@mdfurniture9866
@mdfurniture9866 3 ай бұрын
Puluwan
@deepalpriyadrshna1934
@deepalpriyadrshna1934 7 ай бұрын
Stain gannae kohomada
@mdfurniture9866
@mdfurniture9866 7 ай бұрын
0713874018 call ekak denna
@ireshayatanwala5967
@ireshayatanwala5967 18 күн бұрын
කඩේ තියෙන සීලර් ටින් එකක් ගෙනත් ඔහොම ගාන්න බැරිද
@mdfurniture9866
@mdfurniture9866 18 күн бұрын
@@ireshayatanwala5967 ba...
@dhanushkamahesh9151
@dhanushkamahesh9151 Ай бұрын
Me top code ekata වතුර danne nedda
@mdfurniture9866
@mdfurniture9866 Ай бұрын
Danwa
@roshanjayasekara2370
@roshanjayasekara2370 9 ай бұрын
infusion එක කලවම් කරන්නේ මොකක් එක්කද. එවගේම ඔහොම ආලේප කරාම කල් පැවැත්තම් කොහොමද
@mdfurniture9866
@mdfurniture9866 9 ай бұрын
Top coat ekath ekka
@mdfurniture9866
@mdfurniture9866 9 ай бұрын
කල්පැවැත්මට ප්‍රශ්ණයක් වෙන්නෑ.. සාමාන්‍ය වොටබේස් කල්පැවැත්මම තියෙනවා..
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 29 МЛН
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 18 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 26 МЛН
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН
Make it for Defense
10:25
DIY Crossbow
Рет қаралды 10 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 29 МЛН