How to Cusion Chair Seat / පුටුවක ලෑල්ල කුෂන් කරමු

  Рет қаралды 10,273

MD FURNITURE

MD FURNITURE

Ай бұрын

Пікірлер: 21
@kapilaranasinghe3761
@kapilaranasinghe3761 27 күн бұрын
සුපිරි‍, තව කරමු බට්න් එහෙමත් දාල
@nuwancha1273
@nuwancha1273 Ай бұрын
කෑම මේස පුටුවක් හදන හැටි විඩියෝ එකක් ගෙන්න.. ❤❤
@user-rr3hh8fv9x
@user-rr3hh8fv9x 6 күн бұрын
නියමයිනේ
@user-ox8jr5bk9j
@user-ox8jr5bk9j 28 күн бұрын
අඟලේ පින්සලකින් ගම් ගාන්න ලේසියි( වේලෙන නිසා හවසට භුමිතෙල් එකක දාලා උදේට සුද්ද කරලා ගන්න) හොදම රබර් සීට් එක අළු පාට (ලයන්කෝ) රෙක්සීන් එක ලෑල්ලේ මුළු හතර ඇදලා කටු ගහලා ඊට පස්සේ මැදට කටු ගහන්න. (සමාවෙන්න අපහසුතාවයක් උනානම්, මගේ දැනුමේ හැටියට කීවේ, මං වැරදිනම් නිවැරදි කරන්න) ජය වේවා❤
@sanjayarajakaruna3311
@sanjayarajakaruna3311 28 күн бұрын
good work
@wasanaboxing
@wasanaboxing Ай бұрын
ඇත්තටම වීඩියෝ එක දැක්කම ⁣තේරැානාා
@fabianrukshan7522
@fabianrukshan7522 Ай бұрын
Can you make a video how to repair sofa cushion. Pls special request.
@RithikDrezaan
@RithikDrezaan Ай бұрын
cushion Sheet eke ganan kiyada agal gana anuwa
@mdfurniture9866
@mdfurniture9866 Ай бұрын
1''*2'*6' - 1200 normal
@sarathjayakodi2962
@sarathjayakodi2962 Ай бұрын
❤❤❤
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 29 күн бұрын
OYA PIHIYEN OHOMA KAPANAKOTA BIMA VYNILE HIRENNE NEDDA? THERUWAN SARANAI
@mdfurniture9866
@mdfurniture9866 29 күн бұрын
ටයිල් එක හීරෙන්නෙනෑ.. අත තද කරල අදින්නෙ නෑනෙ..
@fabianrukshan7522
@fabianrukshan7522 Ай бұрын
Where is your workshop located. I want to make a pantry cupboard. Can I come to your workshop.
@mdfurniture9866
@mdfurniture9866 Ай бұрын
Diggala rd, keselwatta, panadura.
@sltechking6477
@sltechking6477 29 күн бұрын
ගම් ගාලා ඒ වෙලාවේම අලවන්න ඕනෙද නැත්නම් ටික වෙලාවක් තියන්න ඔනෙද?
@mdfurniture9866
@mdfurniture9866 29 күн бұрын
විනාඩ් 5 විතර තියල අලවන්න
@sarathjayakodi2962
@sarathjayakodi2962 Ай бұрын
1 - ත්‍රීවීල් සීට් හදන්නෙත් ඔය රබර් සීට් එකෙන්මද? 2 - ඔය රබර් සීට් එකේ මිල කීයද? 3 - ත්‍රීවීල් කුශන් බඩු ගන්න තැනක් කියනවද? මම කැස්බෑවෙ. ස්තූතියි..නියමයි..
@mdfurniture9866
@mdfurniture9866 Ай бұрын
1.ඔව් යටට අඟල් 2 දාන්න ඕන 2.හොඳම එක 2800/= 3.මොරටුමුල්ලෙ
@sarathjayakodi2962
@sarathjayakodi2962 Ай бұрын
@@mdfurniture9866 thank you
@palithadedunupitiya6635
@palithadedunupitiya6635 Ай бұрын
එකම දේ කිඅන්න එපා හලෝ
@mdfurniture9866
@mdfurniture9866 Ай бұрын
හා...
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 34 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 67 МЛН
Me: Don't cross there's cars coming
00:16
LOL
Рет қаралды 15 МЛН
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 54 МЛН
Fullface Chair and American Walnut
16:17
MD FURNITURE
Рет қаралды 29 М.
ටයිල් අල්ලන්න පුරුදු වෙමු/How To Tile a Floor Part
19:29
How to Mix PU Top Coat
11:09
MD FURNITURE
Рет қаралды 8 М.
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 34 МЛН