No video

How to handle your mind in stormy situations - By Mentor Bhathiya Arthanayake - Sinhala Motivation

  Рет қаралды 42,232

Motivation.lk

Motivation.lk

Күн бұрын

#Mindset #Stormy_Situation #Clear_Solution
බොහෝ වෙලාවට ගැටළු එන වෙලාවට අපි අවුල් වෙනවා නේද? අපිට කරකියා ගන්නේ මොකක් ද කියලා හිතෙන්නේ නෑ වගේ ම, හදිසි ආවේග නිසා, අඬන්න, වැළපෙන්න, තරහා ගන්න වාගේ දේවල් වෙන්නත් පුළුවන්. හැබැයි ඒක ඔබට හානිකරයි. කොහොම ද එවැනි අවස්ථාවක සැබෑ ලෙසින් ම ඔබ ක්‍රියා කල යුතුව තියෙන්නේ? අද මේ විඩියෝවෙන් කතා කරන්නේ ඒ පිළිබද ව.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්. www.bhathiyaarthanayake.com
භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
/ bhathiya.arthanayake
දියුණු වෙන්න ඕනේ මිනිසුන් වෙනුවෙන් භාතිය ඇතුලු කණ්ඩායම හදපු අළුත්ම වෙබ් සයිට් එකට යන්න පහලින්.
www.mindbloom.lk
අද මේ විඩියෝවට අදාල Photos, Videos හා Sound Tracks අරගත්තේ පහත කණ්ඩායම්වලින්.
Music: Beauty - AShamaluevMusic.Music Link: • Beauty - Inspirational... Video footage - www.videvo.net (Copyright free video bundle)
Dream - Motivational Videoby - Mateusz M (under creative common licence) • Dream - Motivational V...
Cruises Breaks Barriers: Celebrity Edge Sets Sail With The First All-Female Bridge Teamby - Celibrity Cruises (under creative common licence)link - • Celebrity Cruises Brea...
TOP 10 SHIPS in Monster Storms, Dangerous Waves and Scary Seas
by - Sem Fil channel under reuse allowed category. link - • Video

Пікірлер: 238
@slpaperboy4781
@slpaperboy4781 4 жыл бұрын
ඔබ තුමාව මන් සැබැවින් දැකල නැතත් කතා කරල නැතත් මට ආපු ගොඩක් ප්‍රශ්න වලදී මට හිතට ශක්තියක් වුනේ ඔබ තුමාගේ උපදෙස් ...බුදු සරණයි ඔබට..දීර්ඝායුස ලැබේවා ❤️❤️
@ajithkumara6331
@ajithkumara6331 4 жыл бұрын
Nice
@kumarasinghelakma4456
@kumarasinghelakma4456 3 жыл бұрын
Matath ehemai
@shenuliviha9813
@shenuliviha9813 4 жыл бұрын
ජීවිතය වැටෙන්න ගිය අවස්තාවල ආපහු නැගිටලා හොද අතට යන්න මගේ ගමන ආපහු පටන් ගන්න හේතු වෙච්ච ලොකු හේතුවක් ඔබතුමාගෙ වචන.. Thank u sir ❤️😇🙏
@rmgroshan8882
@rmgroshan8882 4 жыл бұрын
සාර්ථකත්වය නැමති මගෙහි යමින් සිටි මා එහි highway මාර්ගය කරා යොමු කරේ ඔබ තුමාගේ මෙම ඉගැන්වීම් තුලිනි.ස්තුතියි ❤️❤️
@sakunthaladissanayaka3603
@sakunthaladissanayaka3603 4 жыл бұрын
හැමදාම කලේ ප්‍රතික්‍රියා දැක්වීම. අද සිට ප්‍රතිචාර දැක්වීම ආරම්භ කරනවා. මුලදි අපහසු වේවි, මොකද ජීවිතේ පුරාම කලේ ප්‍රතික්‍රියා දැක්වීම නිසා. ඒ නිසාම බොහෝ දේ වැරදුණා; අහිමි වුණා. ප්‍රමාද වී හෝ ලැබුණු මහගු අවවාදයක්. ස්තුතියි ඔබට 🙏
@3md_organization34
@3md_organization34 4 жыл бұрын
ප්‍රශ්න නැති ජීවිතය නිකන් උත්තරත් නැති හිස් කොල කෑල්ලක් වගේ. යකඩ තැලෙන්න තැලෙන්න මුවහත් වෙනව වගේම ප්‍රශ්න එන්න එන්න ජීවිතය ජයගැනීමේ හැකියාව කියන ඒ තියුනු ආයුධය මුවහත් වේ. ස්තූතී භාතිය සර්.💪💪💪💪💪💪💪👍👍👍
@nilanthipathirana3019
@nilanthipathirana3019 2 жыл бұрын
ඔබතුමාගෙ වචන පාවා ජීවිතයට ගෙන දෙන්නේ ජීවයක්. බොහොම ස්තූතියි
@manjulamedagoda2204
@manjulamedagoda2204 3 жыл бұрын
මාව දාලා ගියා මගේ ලග හිටිය හැමෝම. අද මම හොද තැනක. මගේ කකුලේ ආබාදයක් නිසා wife මාව දාලා ගියා සහෝදරයෙක්වත් සැලකුවේ නෑ හිගා කෑවා. අතීතය අමතක කරන්න ගමනක් යන්න පුලුවන් ජයෙන් ජය.......
@manushewejarathna7019
@manushewejarathna7019 4 жыл бұрын
නියමයි sir. මම sirge වැඩමුළුවකට සමබන්ද වෙලා තියනවා. Sirge නම වගේම sirge වැඩෙත් ගොඩක් අර්ථවත්. Good job sir.
@ayodyagimhani1493
@ayodyagimhani1493 3 жыл бұрын
MAMATH ASAE WADA MULUWAKATA සම්බන්ධ WENNA..විස්තර TIKAK KIYANNA
@priyanthibandara2139
@priyanthibandara2139 4 жыл бұрын
Suba උදෑසනක් වේවා තෙරුවන් සරණයි sir ඔබතුමා හට mage givithe ගොඩ නගන්න mata ලොකු අත්වැලක් බොහොම ස්තුති වන්ත වෙනවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ලැබේවා ලැබේවා තෙරුවන් සරණයි
@buddhiparanawithana
@buddhiparanawithana 4 жыл бұрын
අපි එදිනෙදා ජිවිතයේ නොදනුවත්ව කරපු ලොකු දුර්වල කමක් තමා ප්‍රශ්න වලදි ප්‍ප්‍රතික්‍රියා කිරිම. Thank you and Respect you❤️🙏
@chanduim8501
@chanduim8501 4 жыл бұрын
සර් ගොඩක් නිහතමානී උතුම් පුද්ගලයෙක්.මගේ ජීවිතේ දරාගන්න බැරි තරම් දුකක් දැනිලා මම තනි උන වෙලාවක මම සර්ට කතා කලා.ඒ වචන අමිලයි සර්.අපි මැරීගෙන ආදරේ කරපු අපේ කියලා හිතාගෙන ජීවත් උන අය හින්දම ජීවිතේ කලකිරුනා..ඒත් සර් දන්නේ අදුරන්නේ නැති මගේ ජීවිතේ වටිනාකම මට කියලා දුන්නා.සර්ට ගොඩක් පින් සර්.
@ranjithfernando3496
@ranjithfernando3496 3 жыл бұрын
Grazie 🤙
@thitha_
@thitha_ 4 жыл бұрын
මම සර්ගේ channel එක එක්ක දිගටම මුල ඉදන්ම එකතුවෙන්න වාසනාවන්ත වුනා. සැබෑවටම ඔබට පුලුවන් 💪🏻♥️💯 පුලුවන් කියන වදනට එහා ගියා මානසික ශක්තිමත් බවක් සර්ගේ වීඩියෝ වලින් මට ලැබෙනවා.. බොහොම ස්තුතියි සර්. මම මගේ channel එක මගින් සමජාගත කර්න්න උත්සුක වන්නේද ඔබ තුමා මෙන් වැදගත්, හරවත් යමක් සමාජය උදෙසා කිරීමට ය. මම දන්නවා මා තමා ප්‍රාථමික බව. එහෙත් මම උත්සහ කරනවා . නැවතත් බොහොම ස්තුතියි සර් ඔබට ❤❤❤
@tilakrambodagalla9129
@tilakrambodagalla9129 4 жыл бұрын
ඕනම අයෙකුගේ ජීවිතේ වෙනස් කරගන්න රත්තරන් වලටත් වැඩිය වටිනා උපදේසයක්.... ඔබතුමාට ගොඩාක් පිං........
@lakshmebertei9052
@lakshmebertei9052 3 жыл бұрын
ඔබතුමාට බොහොම පින්. මට ජීවිතේ ශක්තිමත්ව ඉදිරියට යන්න ඔබ කියාදෙන දේවල් බොහෝ ප්‍රයෝජනවත් උනා.
@isurubandara6731
@isurubandara6731 4 жыл бұрын
♥️♥️♥️අනිවාරෙන්ම ව්‍යාකූල මනසකට වුවමනා ප්‍රතික්ක්‍රියා නෙමේ පතිචාරයයී♥️
@rassicarassica299
@rassicarassica299 3 жыл бұрын
ස්තූති සර්.. ගොඩාක් වටින උපදෙස් මාලාවක් . මාත් ඉක්මනට කලබල වෙන ඉක්මනට දුක හිතෙන ඉක්මනට කේන්ති එන කෙනෙක් ඉස්සරට වඩා ගොඩාක් මං ජීවිතේ තේරුන් අරන් ඉන්නවා ඔබ තුමාගේ මේ වීඩියෝ අහලා. ස්තූති ඔබට 🙏💖
@jeewaniattanayake244
@jeewaniattanayake244 4 жыл бұрын
ජිවිතය දිනන්න මග පෙන්වන ඔබට ස්තුති !!!
@stitchesknots8474
@stitchesknots8474 4 жыл бұрын
ජීවිතයට ගොඩක් ම වටින උපදෙස් පෙලක් , බොහොමත්ම ස්තූතියි ඔබතුමාට !!!!!!! ❤️❤️❤️❤️❤️❤️❤️
@meenuudawatta7608
@meenuudawatta7608 4 жыл бұрын
බොහොමත් ස්තුතියි ඔබතුමාට මෙවැනි වැදගත් මාතෘකා ඉදිරිපත් කිරීම ගැන..
@ndtmedia8996
@ndtmedia8996 4 жыл бұрын
අැතතටම වටිනා මාතෘකාවක්
@user-od5ip8og3n
@user-od5ip8og3n 4 жыл бұрын
Thank ඔබ තුමන්ට ..ගොඩක් වටිනව මේ අදහස් ජීවිත හදාගන්න ...❤️👍👈..ජය වේවා ...
@janakakaru6886
@janakakaru6886 4 жыл бұрын
ජිවිතය ජයගන්න කියාදුන්න ලස්සන කතාවක්.. ජයවේවා.
@kevinlevin4525
@kevinlevin4525 4 жыл бұрын
ජීවිතේට ඉතාම වටිනා උපදෙස් මාලාවක් . බොහොම ස්තූතියි භාතිය සර්💪💪❤
@nisalsanjayagosset3859
@nisalsanjayagosset3859 3 жыл бұрын
උදේට නැගිටලා දවස පටන් ගන්න විදිය මේ වගේ විඩියෝවක් ඔනේ සර් ගොඩක් ලොකු දෙයක් එක
@Rangatunesmusic
@Rangatunesmusic 4 жыл бұрын
ජීවිතයට වටිනම video එකක් ❤ ජය වේවා සර් 🤗🇱🇰
@chanakakularathna8653
@chanakakularathna8653 4 жыл бұрын
Niyamai sir marama widiyata hithata sahalluwak danenawa sirge vedio balywama..තෙරුවන් සරණයි ..
@prasangimadushani2463
@prasangimadushani2463 4 жыл бұрын
ඔබතුමාට ගොඩාක් පිං 🙏🙏🙏
@prasadidamgodage2889
@prasadidamgodage2889 4 жыл бұрын
ජාතික වගකීමක් ඔබතුමා ඉටුකරන්නෙ. ස්තුතියි ! ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා !!
@pastrybakerypresentationgu7893
@pastrybakerypresentationgu7893 4 жыл бұрын
great video.you're giving great idea .thank sir. 👍👍🇱🇰🇱🇰🇱🇰
@miuneth6625
@miuneth6625 4 жыл бұрын
Thank you brother . Thank you very much
@nadeenimesha6567
@nadeenimesha6567 4 жыл бұрын
Sir ge wachana hemdamath mage hithata haiyak. Sir ta theruwan saranai
@_nippa_5912
@_nippa_5912 4 жыл бұрын
දැනෙන දෙවල් නම් බොහොමයි... සමහර දෙවල් වලට අපි මේ විදිහට හිතුවනම් කියලා හිතුනු වාර අනන්තයි.. හැබැයි මමනම් පරක්කු නැ ඉදිරියට එන දෙවල් වලට මේ විදිහට react නොකර Respond කරන්න😍
@riazuu2059
@riazuu2059 4 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි සර් බුදු සරණයි !!
@rasikadilrukshi9791
@rasikadilrukshi9791 3 жыл бұрын
Sir obathumage video mamaokkoma balanawa ada thamama mage jeevithaye prashnayata pilithuru labune thanks sir.
@priyankagamage3574
@priyankagamage3574 3 жыл бұрын
බොහොම පින් ඔබට තෙරුවන් සරනයි ❤️❤️
@naveenwanigasundara2206
@naveenwanigasundara2206 4 жыл бұрын
බොහොමත් ස්තුතියි ඔබතුමාට
@anuradhawijesundara1926
@anuradhawijesundara1926 4 жыл бұрын
Papuwatama waduna. Thank you sir. Budu saranai..
@anujapulathisi567
@anujapulathisi567 4 жыл бұрын
Thankyou very much
@pradeepperera8148
@pradeepperera8148 3 жыл бұрын
What a great advice 👍 thank you so much sir for creating such quality and worth watching content..👍 All the very best sir..🤝
@isurumadushanka6628
@isurumadushanka6628 4 жыл бұрын
බොහොම ස්තූතීයි ඔබතුමන්ට
@skgirl9196
@skgirl9196 3 жыл бұрын
Thankyou sir. Mn dan prashneka hitiye. Sir ge kathawen mage hitha godak haduna. Godak dewal terum gathta.
@jayakodyniroshi4094
@jayakodyniroshi4094 4 жыл бұрын
That's true. Thank you
@huaweirox9213
@huaweirox9213 4 жыл бұрын
Excellent sir
@indikaruwan4614
@indikaruwan4614 4 жыл бұрын
ගොඩක් වටින කතාවක් ..🤗🤗🤗🤗🤗
@udeshikariyawasam6790
@udeshikariyawasam6790 4 жыл бұрын
A most waited vedio. Thank you very much.
@chethanamarintha991
@chethanamarintha991 4 жыл бұрын
Sr ta samma sambudu saranai !!!! Sr wage kenek melowata bihi keru maupiyantath samma sambudu saranai !!!mihipita maa pin kara atha mewani uththamayek gen danuma laba ganimata...nawathath kiyanawa sr ta samma sambudu saranai !!!!
@pdcreations7242
@pdcreations7242 4 жыл бұрын
Thank u sir,very good explanation
@hemakanthabalasooriya1181
@hemakanthabalasooriya1181 4 жыл бұрын
සුපිරි...👍
@madushika8818
@madushika8818 4 жыл бұрын
හැමදාම උනේ කලබල උන එක බොහොම ස්තුතියි ඔබට 🙏
@Pasindu445
@Pasindu445 4 жыл бұрын
Thanks .බුදු සරණයි .....
@nadeeshapremarathna5290
@nadeeshapremarathna5290 4 жыл бұрын
great lecture
@devasilva3579
@devasilva3579 4 жыл бұрын
Niyamai sir...... hithata hodinma danuna..... jaya sri!!! Chiran jayathu!!! Theruwan saranai!!!
@dilruwanwijesinghe1443
@dilruwanwijesinghe1443 4 жыл бұрын
දැනුන දෙ කමෙන්ට් කරමි."ගොඩක් පින් සර් ♥️
@janappriyapremarathna6223
@janappriyapremarathna6223 3 жыл бұрын
Bohoma isthuti mahathmaya
@anurapradepkumara946
@anurapradepkumara946 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ජය වේවා
@nissankapriyantha3130
@nissankapriyantha3130 4 жыл бұрын
thank you very much sir.
@viharshagimhani1099
@viharshagimhani1099 4 жыл бұрын
බොහොම ස්තූතියි සර් ...🙏🙏🙏
@anomasujeewani423
@anomasujeewani423 4 жыл бұрын
Thank u so much
@harshaandrahennady8771
@harshaandrahennady8771 Жыл бұрын
Nice I got lot if confidence thank u.
@roshanzen2025
@roshanzen2025 4 жыл бұрын
Jeeweteta Hoda dewal uganwana oyata godake pin sir...........
@madhukadilshan8919
@madhukadilshan8919 4 жыл бұрын
Aththa thamai mamath pissek vagee hasirila thiyenava...godak vatina video ekak
@Lifewithhansanath
@Lifewithhansanath 4 жыл бұрын
best video ekak sir.thank you sir.
@gagarathnayaka9038
@gagarathnayaka9038 4 жыл бұрын
Thanks sir......
@shenusharamal7296
@shenusharamal7296 4 жыл бұрын
Budusaranai mahathmayanani
@rainbowenglish4636
@rainbowenglish4636 4 жыл бұрын
Thanks sir! Great video..
@jagathkumara5957
@jagathkumara5957 4 жыл бұрын
Godak watinawa oba thumaata isthuthy
@prashanjeewan3056
@prashanjeewan3056 4 жыл бұрын
Excellent lesson 👍👍
@kasunnishantha8789
@kasunnishantha8789 3 жыл бұрын
Thank u sir.i have changed my life.
@dilinikaushala8745
@dilinikaushala8745 4 жыл бұрын
Thank you sir.
@thamalkad7316
@thamalkad7316 4 жыл бұрын
Bohoma pin sir.mata loku udauwak una me videyo eka.mat harima kalabili sahagathayi prasna waladi.Mata eken gala wenna one.
@wasanthadissanayka728
@wasanthadissanayka728 4 жыл бұрын
Great, Great, Great.
@roshannalinda1398
@roshannalinda1398 3 жыл бұрын
thnak u soooooooooooooooooo much sir all the best best of luck
@shehalinishani938
@shehalinishani938 4 жыл бұрын
Thank you
@thusharasandaruwan4661
@thusharasandaruwan4661 4 жыл бұрын
Respond is the best way... thanks a lot sir
@isharasrimali5474
@isharasrimali5474 3 жыл бұрын
බුදුසරණයි සර්
@wasanthadfonseka7654
@wasanthadfonseka7654 4 жыл бұрын
How I explain you. This video is exactly explaining real situation what I am facing right now
@c.desilva6176
@c.desilva6176 3 жыл бұрын
ගොඩක් පින් සර්..
@sashikasupun1851
@sashikasupun1851 4 жыл бұрын
Thanks sir..wish you.❤❤❤
@SL-hx1mx
@SL-hx1mx 4 жыл бұрын
Digatama karagena yanna superrr
@sewwandinanayakkara9601
@sewwandinanayakkara9601 4 жыл бұрын
Thank you sir
@rohanm2024
@rohanm2024 Жыл бұрын
ගොඩක් ස්තූතියි සර් ❤
@sumanawathisumanawathi4016
@sumanawathisumanawathi4016 4 жыл бұрын
" සන්සුන් නාවිකයා "
@asithakumara9743
@asithakumara9743 4 жыл бұрын
Thanks
@sameerakaushalya172
@sameerakaushalya172 4 жыл бұрын
Sir loku deyak igena gatha, Thank you very much. sir sitha sansun karagenna krema athulath Video ekak karana ple
@thamariamarasinghe160
@thamariamarasinghe160 4 жыл бұрын
Achana goda kiyannata........sthuthi...budu saranai...
@nuwanwithana3963
@nuwanwithana3963 4 жыл бұрын
තැන්ක් සර්...
@neeshaabewikrama7373
@neeshaabewikrama7373 4 жыл бұрын
thanks sir
@jl2083
@jl2083 4 жыл бұрын
ඇත්තම ගොඩක් වටිනවා...සර්..video.එක... ♥️
@updatinglife5242
@updatinglife5242 3 жыл бұрын
Dan mage weredda hoya hoya gatt mechchara kalayak kale react karapu ek hama pratikshepa vim ek ekai mata godak dewal ahimi une thanks
@hugcreations8789
@hugcreations8789 4 жыл бұрын
thank u sir.
@sanjeewafernando362
@sanjeewafernando362 4 жыл бұрын
👍🙏......super
@kalehewaththakankanamgethi7097
@kalehewaththakankanamgethi7097 3 жыл бұрын
Godaak sthuuthi sir
@maniksenanayake9762
@maniksenanayake9762 2 жыл бұрын
ස්තුතියි සර්
@isurianuradhi7269
@isurianuradhi7269 4 жыл бұрын
ස්තූතියි sir
@janithanilaweera9092
@janithanilaweera9092 2 жыл бұрын
mata awrudhu 17 k wenawa. man samanya pela kara. eth man hariyata paadan kale naa sir . man maha kammali jeewithayak gatha kare . sir eeth mata sir daapu wedioes baluwata passe man mage manasa hadaagaththa, dan maawa hamoma piliganna lamayek una. e okkoma sirge vedioes nisa . man hamadatama sirwa mathak karanawa. jesu pihitai 😇😇 god bless
@prasadkumara1099
@prasadkumara1099 2 жыл бұрын
Excellent sir.♥️♥️♥️
@nishagayani8263
@nishagayani8263 4 жыл бұрын
Thank you sir,,,,,,
@nuwanasanga7222
@nuwanasanga7222 4 жыл бұрын
නියමයි සර්...
@user-no2ys1ju4d
@user-no2ys1ju4d 4 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😚ekanam sampurna etta sir bohoma stuti
@athulakarunathilake1888
@athulakarunathilake1888 4 жыл бұрын
Great. Best wishes.
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 18 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 1,2 МЛН
3 Hours for the NEXT 30 Years of Your LIFE | Best Motivational Speeches
3:29:50
Robert Greene: A Process for Finding & Achieving Your Unique Purpose
3:11:18
Andrew Huberman
Рет қаралды 11 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44