No video

If you want to win defeat your Monkey Mind | Sinhala Motivation by Bhathiya Arthanayake

  Рет қаралды 76,422

Motivation.lk

Motivation.lk

Күн бұрын

#Monkey_Mind #success_secrets #Find_the_control
මානවයාගේ පරිනාමයේ දී අපි චිම්පන්සින්ට ලොකු නෑකමක් කියනවා. ඇතැම් වෙලාවල්වලට අද දියුණු මනසකින් යුක්ත වුනත් අපි ඔය නෑයින් ලඟ තියෙන යම් යම් ලක්ෂණ පෙන්නුම් කරන අවස්ථා නැතුවා ම නොවෙයි. අද විඩියෝවේ අපි කතා කරන්නේ ඒ පිළිබදව. බලන්න ඔබ තුලත් මේ කියන Monkey mind එක වැඩ කරන අවස්ථා දකින්න වගේ ම, ඒවා හදාගන්නත් ඔබට අවස්ථාවක් ලැබේවි.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
bhathiyaarthana...
භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
/ bhathiya.arthanayake
'The New You' Online Webinar Registration Form -
forms.gle/LRDW...
Resources...
Ancient Cave Paintings - • Did Humans Make These ...
NYC Skyscrapers - • The NYC Skyscraper tha...
Ancient water tanks - • Ancient water tanks of...
Kala Wewa - • Kala Wewa Reservoir (ක...
Busy Highway - • Top View Of Busy Highw...
Bullock Cart - • Bullock Cart/Racing 40...
Airplanes - • The Wonderful World of...
Hiroshima Atomic Bomb - • Hiroshima: 75th annive...
Chimp Videos - • Jane Goodall Releases ...
• Making a chimp laugh |...
DNA Comparison - • Comparing Human and Ch...
Funny Monkeys - • Funny Monkey babies - ...
Wright Brothers - • Orville Wright, Wilbur...
Beauty of nature - • The Breathtaking Beaut...
Stock Footage
pexels.com
#MonkeyMind #Bhathiya #Arthanayake

Пікірлер: 473
@rashimalsha9691
@rashimalsha9691 3 жыл бұрын
ඔබේ හඩ මගේ දෙසවන් තුලින් හදවතට ගොස් ඉන්පසු මොලයට ගොස් මගේ මුලු ආත්මයම ශක්තිමත් කරවනවා ස්තුතියි ඔබට ස්තුතියි විශ්වයට 🙏
@dumindafernando7523
@dumindafernando7523 3 жыл бұрын
මගේ තිබ්බ එක දුර්වලතාවයක් අද හදුනා ගත්තා ...ඔබට බොහොම පින්...සර්...දීර්ගායු වේවා !!
@dananjayahettiarachchi8591
@dananjayahettiarachchi8591 2 жыл бұрын
True
@Aranyasewwandi1259
@Aranyasewwandi1259 3 жыл бұрын
භාතිය සර් වගෙ හොද මිනිසුන් මගෙ ජීවිතයට මුණගැස්සුවට විශ්වයනි ඔබට බොහොම ස්තුතියි....💖✌️
@chathunidushan2975
@chathunidushan2975 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@liyenskiravi6235
@liyenskiravi6235 3 жыл бұрын
Thanks
@indikachathuranga8891
@indikachathuranga8891 3 жыл бұрын
@@chathunidushan2975 )0p0p))p0p
@simpsonsuae5789
@simpsonsuae5789 Жыл бұрын
@@chathunidushan2975 Qq11aa
@sandaninawoda7856
@sandaninawoda7856 Жыл бұрын
අවශ්‍යම වෙලාවට අවශ්‍යම වීඩියෝ ව ලැබෙනවා 😊Thank you universe ✨✨💜
@chamodaragishan7479
@chamodaragishan7479 3 жыл бұрын
ජිවිතේ එපා වෙලා මැරෙන්න හදපු මම් සර් නිසා ජිවත් වෙන්වා
@ashasadamali9599
@ashasadamali9599 3 жыл бұрын
ඇත්තටම මටත් ඕකම වෙනවා සර් උපරිම උත්සාහ ගන්නවා වැඩක් නැති දේවල් ගැන නොහිත ඉන්න සර්ට බොහොම ස්තුතියි ජීවිත් වෙන්න කියලා දෙනවට
@priyanthakumara3426
@priyanthakumara3426 3 жыл бұрын
අපේ ජීවිතය සුන්දර කරන්න උපදෙස් දෙන ඔබට ඔබගේ දැනුම තව තවත් දියුණු වෙන්න ඕන ඔබ මෙලොවට බිහි කරපු මවුපියන්ට නමස්කාර වේවා
@ruwansanjeewa5226
@ruwansanjeewa5226 Жыл бұрын
සමහර පසුබෑම්වලට හේතුව අදුනගත්තා. ස්තුති කරනව හදවතින්. ජයවේවා මිත්‍රයා
@sameeraindika4363
@sameeraindika4363 2 жыл бұрын
සර්ගෙ වීඩියෝ බලලා මගින් අත ඇරුනා..ඒත් නැවත මග ඇරුණු සියලූම වීඩියෝ බලලා..මගෙ ජීවතයෙ සියලූම බලාපොරොත්තු ඉශ්ට කරගන්ට උපරිම උත්සහා කරනවා.දවසක මම සර්ව මුන ගැහෙන්න එනවා.මගෙ ටාගට් එකට ගිහින්❤️🙏
@hansisathsara5975
@hansisathsara5975 3 жыл бұрын
සර්ගෙ වීඩියෝ එක බලන්න හිතෙන්නත් හේතුවක් ඇති සර්ට වගේම විශ්වයටත් බොහොම ස්තූතියි වන්ත වෙමි.❤
@jeewanisuranga801
@jeewanisuranga801 Жыл бұрын
හැමදවසක්ම මම පටන් ගන්නේ ඔබතුමාගේ වීඩියෝවකින්,,, මේක මටත් තිබුනු ලොකු ප්‍රශ්නයක්, අද මම එ්ක විසදගත්තා, ඔබ තුමාට අනේක වාරයක් ස්තූතියි🙏🙏🙏
@bluesky-zo9fd
@bluesky-zo9fd 3 жыл бұрын
👍 නියමයි sir .... ජීවිතේ නියම මග පෙන්නුම් කරුවා... ජය...
@shashikagunasena782
@shashikagunasena782 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට 🙏🙏 ස්තුතියි ආදරණීය විශ්වයට ඔබවන් උගතුන් මුණගැස්වීම වෙනුවෙන් 🙏🙏
@SriLaNkaNVibez
@SriLaNkaNVibez 3 жыл бұрын
අැත්තටම මේ දේවල් අපට අපේ සාර්ථකත්වයට👷ගොඩක් වැදගත් මේ දේවල් අපට කියල දෙනවට ගොඩක් ස්තූතියි!!💞
@singhabahuchaminda6548
@singhabahuchaminda6548 3 жыл бұрын
බොහොම ස්තුති සර්
@srilankaacan7301
@srilankaacan7301 3 жыл бұрын
💪😍
@chandraranasinghe818
@chandraranasinghe818 3 жыл бұрын
@@srilankaacan7301,
@gayanisamanmali2075
@gayanisamanmali2075 Жыл бұрын
සර්, ඔබට බොහොම ස්තුතියි 🙏🙏🙏🙏 විශ්වයට ස්තුති වන්ත වේවා!!!! ඔබ මුණගැස්සිම වෙනුවෙන් ❤️
@hiransanjeewa6885
@hiransanjeewa6885 3 жыл бұрын
ස්තුතියි ඔබතුමාට ජීවිතය නිවැරදි මාර්ගයට හරවමින් යන මගේ ගමනට මෙවන් සංකල්ප හරහා ලබා දෙන දැවැන්ත තල්ලුව හා මගපෙන්වීමට.. ඔබතුමාගේ වඩාත් ප්‍රයෝගික හා වටිනා න්‍යායාත්මක කරුණු ජීවිතය සාර්ථක කරගැනීමට සුදුසුකම් සහිත බුද්දිමත් මනසක් හිමි, එහෙත් අතරමන් වී සිටින තරුණ ප්‍රජාව නිවැරදි මාර්ගයට යොමු කිරීමට ප්‍රමාණවත් දායකත්වයක් ලැබෙනවා යන්න මාගේ අදහසයි..
@whsriyawhsriya3037
@whsriyawhsriya3037 Жыл бұрын
මට තිබුණේ th manki maind එක තමයි පැහැදිලි කිරීමට ගොඩාක් ස්තුති .
@nipunarathnayake2822
@nipunarathnayake2822 2 жыл бұрын
සර් ඔයා කියපු දේවල් මට ම්ට් කලින් අහන්න ලැබුණා නම් හොඳයි කියල හිතෙනවා . ඔබට ගොඩාක් පින්.
@nilukapriyadarshani8733
@nilukapriyadarshani8733 3 жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක්. මෙවැනි ආදර්ශමත් තොරතුරු සමාජ ගත කරන්න තව තවත් ශක්තිය ධෛර්ය නොඅඩුව ලැබේවා !!!👍👍🌷🌷🌷
@umsisira1
@umsisira1 3 жыл бұрын
ඔබ මට කප්රුකකි. ජීවිතයට ඉතාමත් වටිනා තවත් අනගිභවනීය වීඩියෝවක්. අපගේ ජයග්‍රහනය පතන ඔබටත්, බලාපොරොත්තුවන ජයග්‍රහන කරා ලඟාවීමට ශක්තිය ධෛර්ය ලැබේවා..!
@mayuranishan8873
@mayuranishan8873 Жыл бұрын
ඔබ තුමා 2020 upload කරපු video එක මට‍ 2023දි ප්‍රයෝජනවත් උනා ගොඩක් පිං 🙏
@lakshangcc7897
@lakshangcc7897 3 жыл бұрын
බුදුසරණයි සර් 🇱🇰👍👍👍👍👍♥️♥️♥️♥️♥️👍👍👍
@tcgamachchige3498
@tcgamachchige3498 Жыл бұрын
වර්තමානය අප කල සහ නොකල දේවල් වල ප්‍රතිඵලය වේ. ඉතාමත් ශක්තිමත් මෙවන් වු ඔවදන් සෑම දිනයකම අසන්නට ලැබේවා 🙏🙏🙏. සර් ඔබට ජය වේවා❤️❤️❤️
@virajdushmanthafernando3840
@virajdushmanthafernando3840 3 жыл бұрын
අද වීඩියෝ එක බැලුවාම වචනයක් නොලියා ඉන්න බෑ කියල දැනුනා ,,භාතිය මහත්මයා ,,ඔබෙන් ජීවිතයට බොහෝ දේ ඉගෙන ගත්තා..ස්තුතියි ඔබට ...විදේශයක ගෙවන ජීවිතයට එය ශක්තියක් ,,,,,මම ඉගෙන ඉගෙන ගන්න දේ තව අයත් එක්ක බෙදා ගන්න උත්සහ කරනවා ...මගේ චැනල් එක ඒ වෙනුවෙන් කරගෙන යන්නේ ,,එය කිසිසේත්ම Motivational වෙනුවෙන් කරගෙන යන්නක් නොවෙයි ...මට ජිවිතයට දැනෙන දේ බෙදා ගන්න තැනක් විතරයි ,,ඔබට වෙලාවක් ඇත්නම් මොහොතක් ඇතුළු වෙලා බලන්න ,,මා එසේ කියන්නේ ,මා ඔබ තුලින් බොහෝ දේ ඉගෙන ගත් නිසයි ,,,ස්තුතියි ,,,,විරාජ්...
@nilanthapradeep3540
@nilanthapradeep3540 3 жыл бұрын
මන්කි maind එක තේරුම් ගියෙ දැනුයි .ස්තුතියි .ඔබතුමාට ජය 💖💖💖💖🙏🙏🙏🙏🙏👍👍👍👍👍👏👏👏👏👏👏🤝🤝🤝🤝🤝
@kalpanajayasinghe1471
@kalpanajayasinghe1471 2 жыл бұрын
ගොඩක් ස්තුතිය සර්...ජීවිතේම වටිනාකම කියලා දෙනවා.අපි නොහිතන අපේ ශක්තිමත් බව විනාශ කරන දේවල් කියලා දුන්නට.විශ්වයට ස්තුතිය ඔබ තුමා මුණ ගැස්සුවට.
@chanakaajantha5992
@chanakaajantha5992 3 жыл бұрын
ඇත්තටම මම හිරවෙලා හිටපු තැන් වලට විසදුමක් ලැබුණා.බෝහෝම ස්තුතියි .♥️🙏💯
@challengeaccepted6317
@challengeaccepted6317 3 жыл бұрын
Thank you mrs. Bathiya arthanayaka sir.....හැමදාමත් මේ විදියට මිනිස්සුන්ගෙ හිත් වලට එන සෘණාත්මක ආකල්ප නැති කර ධනාත්මක සිතුවිලි වැඩි වෙන විදිහටත්,එදිනෙදා පැන නගින ගැටළු සදහා සුදුසු විසදුම් උදාහරණ මාර්ගයෙන් පෙන්වා දීමටත් තව තවත් අදහස් පහල වන චින්තනාත්මක සුභ වසරක් වේවා!.... ජය සර්💟👌
@lankalanka3824
@lankalanka3824 3 жыл бұрын
නිරවුල් මනසක් ,ව්‍යාපාර සඳහා ම කාලය වැය කරනවා නම් ,එය සාර්ථක වීමට හැකියාව වැඩියි ,පැය 24 ඇතුළත නිවසේ සියලු වැඩත් ,දරුවන්ගේ සියලු වැඩත් ,අවසන් වීමෙන් පසු .ව්‍යාපාර මට්ටමේ කාන්තාවක් වීම බොහෝ අසීරු යි .ඔබ තුමා මේ ගැනත් පැහැදිලි කිරීමක් කරන්ඩ බොහොම ස්තුතියි
@nissankafernando7427
@nissankafernando7427 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට අවශ්‍යම කරුණු ටිකක් හරිම වැදගත් ඉගැන්වීමක් ජිවිතයට තෙරුවන් සරනයි ඔබතුමාට ජය වේවා සියල්ලන්ටම ...........!🙏🙏🙏👍👍👌👊🙂🙂🙂
@Muditha.541
@Muditha.541 2 жыл бұрын
ජීවිතයට වටිනා ඔවදනක් ,,,, 🖤 තෙරුවන් සරණයි සර් ............🙏🙏🖤
@rusithaaroshana2349
@rusithaaroshana2349 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මහාත්මයා ඔබ තුමාට....
@AnyItem123
@AnyItem123 3 жыл бұрын
ඉතාම වටිනා වැදගත් මාතෘකාවක් ගැන ඉදිරිපත් කළ මෙය ජීවිත ගණනාවක් ගොඩ දමනු ඇත. ස්තූතියි. බුදු සරණයි සර්!
@wimalagamlath9835
@wimalagamlath9835 3 жыл бұрын
Sir ,ඔබතුමා පැහැදිලි කරලා දුන්නා ඉතාමත්ම සරලව දැනෙන විදියට ,mata දුරකථන yen කතා කරලා යමක් දැනගන්න අවශ්‍ය i ඔබතුමා ඇතුළු පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි
@manjulasamarasekara9736
@manjulasamarasekara9736 3 жыл бұрын
බලාපොරොත්තු උන වීඩියෝ එකක sir ගොඩාක් ස්තූතිය
@rajapaksharajapaksha7861
@rajapaksharajapaksha7861 3 жыл бұрын
ස්තුතියි ඹබ තුමාට බෝහෝය පිං
@sachithbandara1836
@sachithbandara1836 2 жыл бұрын
මේ දේවල් අපේ ජීවිතයට ගොඩාක් වැදගත්
@ranilfarnando8687
@ranilfarnando8687 2 жыл бұрын
කියන්ඩ දෙයක් නැ ස්තුතිවන්ත වෙනව ඇරෙන්ඩ සිත පිරිල ඉතිරිලා ගියා
@dulanipalamakumbura2449
@dulanipalamakumbura2449 3 жыл бұрын
මම ඔබේ නාලිකාව බලන්න පටන් ගත්තේ මේ ලගදි ඔබේ අදහස් හරි වටිනවා මට ඔබගේ සෑම වීඩියෝ එකකටම රිප්ලයි දාන්න බැහැ මොකද මම ඒවා බලන්නෙ ඩවුන්ලෝඩ් කරගෙන ඒකට සමාවෙන්න
@krishanmaduwantha5637
@krishanmaduwantha5637 3 жыл бұрын
නියමයි සර්.ජීවිතේ වැටිල ඉන්න හැම මොහොතකම හිතට ආත්ම ශක්තිය ගන්නෙ සර්ගෙ viedos බලල...❤️
@ishuarafan.3063
@ishuarafan.3063 3 жыл бұрын
Sir 🙏🙏🙏 me video eka mata ගොඩාක් hithata ශක්තියක් wuna.. jesu pihitai!
@ftnaa990
@ftnaa990 3 жыл бұрын
ගොඩක් හොද දෙසනයක් පිං සර් බුදුසරණයි
@ruvinisamarathunge5926
@ruvinisamarathunge5926 5 ай бұрын
Thank you very much 👍 Godak pin🙏
@merldesoisa2287
@merldesoisa2287 3 жыл бұрын
Excellent excellent
@amazingvideoclips2013
@amazingvideoclips2013 2 жыл бұрын
Thank you sir for showing us the correct path,I am a school student 💝
@dharmakeerthirankothpedige5378
@dharmakeerthirankothpedige5378 2 жыл бұрын
දැනුවත් කලට ඔබට පින්
@ozarix_9675
@ozarix_9675 3 жыл бұрын
ඔබෙන් ඉගෙන ගත්ත දේබොහොයි ස්තුතියි.
@MASTER_gaming675
@MASTER_gaming675 3 жыл бұрын
Wow its great soluition.. we wish this vedios have atleast 1M views...Always I share with others...Thank You Mr.Bhathiya Arthanayake for give to us a great mortivation..❤
@chathurikagamaethige9197
@chathurikagamaethige9197 3 жыл бұрын
Thank u sir. Here you have cleared all the doubts.Wonderful episode
@thinubaby5348
@thinubaby5348 3 жыл бұрын
ගොඩාක් ස්තුතිය සර් ගොඩාක් ප්‍රශ්න වලට උත්තර තිබුනත් අතරමගදී හැමදේම නතර වුනේ එක් දෙයක් තේරුම් නොගත් නිසා කියලා මේ වීඩියෝ එක බලද්දී හිතෙනවා බුදුසරණයි සර්
@chamilaprasanna7673
@chamilaprasanna7673 3 жыл бұрын
Niyamai. godak sathutui. me ape iskole ape kollek mage suba pathum..
@flowercraftparadise4581
@flowercraftparadise4581 3 жыл бұрын
Thank you sir.🙏
@lochi4821
@lochi4821 3 жыл бұрын
මේක මට තිබුනු ලොකුම ප්‍රශ්නයක්.. හුගක් ස්තූතියි ☺
@dayachandrapala7591
@dayachandrapala7591 3 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්.බොහොම ස්තූතියි
@roadlifesrilanka4187
@roadlifesrilanka4187 3 жыл бұрын
👎Unlike කරපු දෙන්න th aniwaryenma තඩි වඳුරෝ දෙන්නෙක් 🐒🐒🐵. Thank you so much භාතිය sir 🙏❤️
@lakmalkalugamage3855
@lakmalkalugamage3855 3 жыл бұрын
පුරතමයේන් මා බාතිය සර්ට ස්තුතියි වන්ත වෙනවා අපිට මෙ දේවල් කියලා දේනවට .මගේ ජිවිතේ මම මෙදේවල් අහලා ගොඩාක් සර්තක කරගත්තා.එවාට සර්ට ගොඩාක් පින්.♥️♥️♥️🙏🙏🙏🙏
@amilanishan3349
@amilanishan3349 2 жыл бұрын
Athamai mm inne rata සාර්ථක wa hamadema karn giya mn ada suduwa nisa godak අසාර්ථක wela .min passe e dein ath wenna thirane kara ..මනස thama serama ..thank u obata 🙏
@dulax464
@dulax464 3 жыл бұрын
බොහොම ස්තූතියි සර්..ගොඩක් පින් අපිව මේ වගේ දිරිමත් කරනවාට❤🙏
@hamesh.559
@hamesh.559 3 жыл бұрын
ගෝඩාක් දුර්වලතා හදුනා ගත්තා..මගේ..😃
@pcboom2897
@pcboom2897 3 жыл бұрын
Thank you sir🙏
@movinra9160
@movinra9160 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි 🙏
@gayanrathnayake4898
@gayanrathnayake4898 3 жыл бұрын
Me miniha motivation speaker කෙනෙක් වුනාට eyage ශක්තිය vishwasa na.ekane tyger eye dann inne..
@asithakumara9743
@asithakumara9743 3 жыл бұрын
Excellent
@user-ey3pp4tu4p
@user-ey3pp4tu4p 4 ай бұрын
බොහොම ස්තුතිය් .....
@amithsadaruwan9476
@amithsadaruwan9476 2 жыл бұрын
නියමයි එක මරු ගොඩක් වටිනවා
@sriyanimallika483
@sriyanimallika483 Жыл бұрын
බොහොම ස්තුතිවන්ත වෙනවා සර්
@dhanushkahaputhanthri4341
@dhanushkahaputhanthri4341 2 жыл бұрын
ජයවේවා ❤
@tharindunimshara6362
@tharindunimshara6362 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට
@anjusew220
@anjusew220 3 жыл бұрын
ඉතාමත් වටිනා දේශණයක්.හරිම පැහැදිලි තේරුම් ගන්න ලේසියි .ඔබට ගොඩක් ස්තුතියි .
@jagathkumara6481
@jagathkumara6481 3 жыл бұрын
ගොඩක් පින් සර්❤❤🙏🙏🙏
@dinushkapubudu5208
@dinushkapubudu5208 3 жыл бұрын
ගොඩක් වටිනවා:❤️
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 2 жыл бұрын
teruvan saranai obatumata bohoma stuti sir mamat obatumage ada program eken itama vatina adahas hitata gattemi bohoma stuti sir
@sahanchanidu8015
@sahanchanidu8015 3 жыл бұрын
Thank you Sir😍😍😍😍😍😍😍
@shanthaalwis9668
@shanthaalwis9668 3 жыл бұрын
ඔව් සර් මෙහි ඉගෙන ගැනීමට බොහෝ දේ තිබෙනවා thank you so much ❤️ may god bless you 🙏🙏🙏
@SR-ry5yy
@SR-ry5yy 3 жыл бұрын
Excellent explanation sir. Extremely grateful.
@sadasuji9984
@sadasuji9984 3 жыл бұрын
ස්තූතිසර් බොහොම වැදගත් විඩියො එකක්..🙏🙏
@BuddiniKanchana
@BuddiniKanchana Жыл бұрын
බොහොම ස්තූතියි ❤
@lkc5280
@lkc5280 3 жыл бұрын
බොහොම ස්තූතියි සර් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔය වීඩියෝ එකෙන්. අවුරුද්දේ අන්තිමට දීපු වටිනාම වීඩියෝ එකක් කියලා හිතෙනවා. ලබන අවුරුද්ද ුභම සුභ අවුරුද්දක් වේවායි කියා මා ප්‍රාර්ථනා කරනවා.
@kusumdelwala9492
@kusumdelwala9492 3 жыл бұрын
මගෙ හිතට ලොකු ශක්තියක් දැනුනා ජයවේවා!
@priyangavinodani4321
@priyangavinodani4321 3 жыл бұрын
මටත් තිබුන ලොකුම ගැටලුවක් අද නිරාකරනය උනා ගොඩාක් ස්තුතියි සර්
@swarnaarambage8188
@swarnaarambage8188 3 жыл бұрын
godak watinawa🌹🌹🌹
@asankapradeep9937
@asankapradeep9937 3 жыл бұрын
බොහොම ස්තුති සර්.
@sisiradeshapriya2348
@sisiradeshapriya2348 3 жыл бұрын
Meka thamai matat tibuna getaluwa sir.. budu saranai sir.
@janakasamanpriya7964
@janakasamanpriya7964 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි සර්ට,ජීවිතය නව මගකට ගන්න වැදගත්ම කරුණු ටිකක් ඉගනගත්තා.
@prabathnanayakkara1830
@prabathnanayakkara1830 3 жыл бұрын
නියම වටින අදහසක්.බොහොම ස්තූතියි.👍👍👍
@sathishkularathne4104
@sathishkularathne4104 3 жыл бұрын
ස්තූතියි ඔබට
@wasanthakumara5524
@wasanthakumara5524 3 жыл бұрын
good lesson. thanks Mr.bhathiya
@melanmsg6903
@melanmsg6903 3 жыл бұрын
Thank you sir . This is the thing which disturb to my carrier . Now I can fix it.
@pradeepperera8148
@pradeepperera8148 3 жыл бұрын
You speak really true..thank you for sharing..👍
@dushanimadurika1119
@dushanimadurika1119 3 жыл бұрын
Thank for you sir..day by day I can develop my life bcz of you
@nishanthamadarasingha9345
@nishanthamadarasingha9345 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි සර් 🙏🙏🙏 ඇත්තටම මේක මටත් තියෙන ප්‍රශ්නයක් සර් . මේ video එකේදි සර් කියපු දේවල් ගොඩාක් වටිනවා සර් මට. 🙏🙏
@imeshijasinghe4384
@imeshijasinghe4384 3 жыл бұрын
Of course ...a very important session as always.Thank you sir...💐💐💐
@user-fv6cn3vs9r
@user-fv6cn3vs9r 3 жыл бұрын
jeevithayata godaak watinawa sir i like to thenks
@lahirudeegalla166
@lahirudeegalla166 Жыл бұрын
godak watinawa me vidioes budu sarani sir oba thumata😇🥰
@charithroshana9396
@charithroshana9396 3 жыл бұрын
BEST SIR
@mohamednawwaf2532
@mohamednawwaf2532 11 ай бұрын
Sirta godak pin ma karana videos jewethata godak watinawa❤❤
@dumindaperera7308
@dumindaperera7308 3 жыл бұрын
ගොඩාක් dewal igena gaththa sirgen ewa godak වටිනවා jiwitheta ee wagema hem welema උත්සාහය karanawa සාර්ථක wenna.
@user-te4tc1ss4h
@user-te4tc1ss4h 3 жыл бұрын
Thank you sir .this topic is very important for us.you explained well .logically .in simple manner .thank you 🌷🌷🌷
@everydaymotivation6781
@everydaymotivation6781 3 жыл бұрын
Great explanation sir. Thank you so much!
@Ransika1986
@Ransika1986 3 жыл бұрын
nice..
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 74 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 10 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00