No video

How to Increase Charging Current for TP4056 Li-ion Battery Charging Module in Sinhala | TP 4056 Epi2

  Рет қаралды 5,903

Electronics Class Room

Electronics Class Room

Күн бұрын

‪@electronicsclassroom1742‬
#tp4056 #batterycharging #bms
How to Increase Charging Current for TP4056 Li-ion Battery Charging Module in Sinhala | TP 4056 Epi2
අද මම ඔබට කියලා දෙන්න යන්නේ TP4056 බැටරි චාර්ජින් මොඩියුල් එකේ චාර්ජින් කරන්ට් එක වැඩිකරගන්න පුලුවන් විදියක් ගැන.
Today I am going to explain you how to increase charging current of TP4056 li-ion battery charging module
ඉතිම් තාමත් ඔයාලා මාව SUBSCRIBE කරලා නැත්තම් දැන්ම SUBSCRIBE කරන්න.
බෙල් අයිකන් එකත් ක්ලික්කරල ALL තියාගත්තොත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට නොටිෆිකේශන් එකක් ගන්නත් පුළුවන්
ඒ වගේම මේ වීඩියෝ එක SHARE කරන්නත් අමතක කරන්න එපා.
[SOCIAL MEDIA]
Facebook : Nuwan Darshana
Facebook Page : Electronics Class Room
Call or WhatsApp : +94 71 4931142
ඔබේ අදහස් හා යෝජනා මෙන්ම ඔබට මේ සම්බන්ධ විෂයන්හි ඇති වන ගැටලු හා දැනගැනීමට අවශ්‍ය දේ පහතින් කොමෙන්ට් කරන්න.
[ LIKE ]
[SHARE]
[SUBSCRIBE]
Thanks for Watching....!

Пікірлер: 57
@tharangadikkumbura
@tharangadikkumbura Жыл бұрын
අදත් සුපිරියි බ්‍රෝ ❤️❤️❤️❤️❤️❤️
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
Thank you
@raapiyaraja2679
@raapiyaraja2679 Жыл бұрын
බොහොම හොඳයි අනාගත ලමයිට තම රටට සෙවය කරන්න
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
Thanks, subscribe karala digatama redi inna
@127thaveesha8
@127thaveesha8 10 ай бұрын
බැටරි 3ක් විතර charge කරන්න ඔය module 3ක් පැරලල් කරල බැටරි 3ත් පැරලල් කරල දුන්නට අවුලක් වෙන්නෙ නැද්ද
@electronicsclassroom1742
@electronicsclassroom1742 10 ай бұрын
na
@AmilAQs
@AmilAQs Жыл бұрын
3S BMS ekak dala ups ekata set karann puluwanda? Please answer
@imeshlakshan4449
@imeshlakshan4449 Жыл бұрын
මෙහෙම හදල බැටරි 4ක් විතර එක චාර්ජ් module එකෙන්, චාර්ජ් කරන්න පුලුවන් වෙයිද
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
2 to 3 Max,
@ajavsvsnejfshsvsfwjej3298
@ajavsvsnejfshsvsfwjej3298 Ай бұрын
ලැප් වලින් අයින් කරපු 18650 2200mAh බැට්ටි කැපැසිටි ටෙස්ටරෙන් බැලුවම 1000mAh වඩා උඩ එවා විතරද පැක් එකක් හදන්න ගන්න පුලුවන් දෙකක් 850mAh තිබ්බා අනිත් එවානම් 1550mAh 1650mAh ,,1700mAh වගේ ට්ජියෙනවා
@electronicsclassroom1742
@electronicsclassroom1742 Ай бұрын
1000mAh wada uda ewa witarak ganna
@ajavsvsnejfshsvsfwjej3298
@ajavsvsnejfshsvsfwjej3298 Ай бұрын
@@electronicsclassroom1742 👍tanks.......
@chinthakamadhushan2121
@chinthakamadhushan2121 Жыл бұрын
මේක හරහා 4v Lead acid බැටරි එකක් චාර්ජ් කරන්න බැරිද ? කලොත් මොකද වෙන්නේ.
@srigaruda503
@srigaruda503 Жыл бұрын
බෑ මේවා lithium iron විතරයි
@indunilmapa1405
@indunilmapa1405 Жыл бұрын
නියමයි
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
Thank you
@kalindumandarapunchihewa4285
@kalindumandarapunchihewa4285 Жыл бұрын
මේ විදියට 18650 battery එකක් වැඩි current එකකින් charge කරන එක battery එකට හොඳද? ඒ වගේම මෙහෙම වැඩි current එකකින් change කරන එකට fast charging කිව්වොත් හරිද?
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
Battery ekak charge karanna newei meka use karanna ona, battery pack ekak (kipayak) charge karana welawata. Fast charging kiyanneth me wage concept ekak tamai
@kalindumandarapunchihewa4285
@kalindumandarapunchihewa4285 Жыл бұрын
@@electronicsclassroom1742 එතකොට මේකෙන් battery එකක් charge කරන්න යන එක හොඳ නැද්ද battery එකට
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
@@kalindumandarapunchihewa4285 ei eka battery ekakata echcra currnet ekakin charge karanna ona. 1S recommended.
@dineshkumara7116
@dineshkumara7116 Жыл бұрын
Mia 4500 phone battery ekak mei module ekein chaj wennei na nil light ekata ennei na ay e mei vidiyata heduwoth chaj weyda
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
try
@anuraadhaaslakmanalakmana4360
@anuraadhaaslakmanalakmana4360 7 ай бұрын
Large version ekatath IRF9540 use karanna puluwanda.
@electronicsclassroom1742
@electronicsclassroom1742 7 ай бұрын
Puluwan
@anuraadhaaslakmanalakmana4360
@anuraadhaaslakmanalakmana4360 7 ай бұрын
❤​@@electronicsclassroom1742
@ramithserasingha8661
@ramithserasingha8661 8 ай бұрын
එතකොට බැටරිය ෆුල් චාජ් වෙන්න කලින් නිල් පාට LED එක පත්තු වෙන්නේ ඇයි. ? TP4056 මොඩියුල් එකේ pin 1 කේ කනෙක්ෂන් අවුලක් ද?
@electronicsclassroom1742
@electronicsclassroom1742 8 ай бұрын
1) pin connection issue 2) battery is dead 3) losses wire connection
@ramithserasingha8661
@ramithserasingha8661 8 ай бұрын
@@electronicsclassroom1742 හැම බැටරියරම ඒක වෙනවා. ඒ බැටරිය ට වෙන මොඩියුල් එකක් දැම්මා ම හරි යනව
@prabathmunaweera9584
@prabathmunaweera9584 Жыл бұрын
මොඩිවුල් දෙකක් සමාන්තරව ගත්තොත් බැටරි තුනක් චාජ් කරන්න පුලුවන්ද???
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
Ou, module 3k parallel karanna puluwan
@sunildesilva1397
@sunildesilva1397 7 ай бұрын
If
@rodrigoostf6257
@rodrigoostf6257 Жыл бұрын
18650 battery 3,4, 6, balance wire walin battery pack hadana eka harida
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
eka possible na
@vikumanushka310
@vikumanushka310 Жыл бұрын
Meken out put current akada wedi wenne.chargin current akada wedi wenne
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
charging current eka
@amiruinduwaraudawatta
@amiruinduwaraudawatta Жыл бұрын
Transistor එකට heatsink දාන්න ඔනෑ ද
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
puluwan nam hodai
@lahirusanjaya5079
@lahirusanjaya5079 Жыл бұрын
👍👍👍
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
👍👍👍
@darshanan3244
@darshanan3244 Жыл бұрын
♥️
@792533396
@792533396 Жыл бұрын
Battery kiyak ekapara charge karanna puluwan da?
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
2k
@sanukarashmitha4810
@sanukarashmitha4810 Жыл бұрын
Ups wala ena mosfet hariyanawada
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
Na, oya number ekama danna oan
@sudeerasampath4921
@sudeerasampath4921 Жыл бұрын
18650 bettry’s 3k dala charge karanna puluwan weida
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
puluwan
@sudeerasampath4921
@sudeerasampath4921 Жыл бұрын
@@electronicsclassroom1742 bettry set karanne kohomada.12v out wenawada
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
@@sudeerasampath4921 3.7v battery 3k parallel karanna
@vikumanushka310
@vikumanushka310 Жыл бұрын
Ampiyar kiyak vage anavada
@tharidudananjaya7389
@tharidudananjaya7389 Жыл бұрын
A kiyak ganna puluwanda
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
10A max
@vishwaanuradha6199
@vishwaanuradha6199 8 ай бұрын
ලයිට් දෙකම පත්තුවෙනවානේ.
@electronicsclassroom1742
@electronicsclassroom1742 8 ай бұрын
check the MOSFET
@doctorwho123-z1u
@doctorwho123-z1u Жыл бұрын
I did exactly the same but it didn't work.
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
check MOSFET working or not?
@doctorwho123-z1u
@doctorwho123-z1u Жыл бұрын
@@electronicsclassroom1742 i did mosfet is working. but the whole circiut not.
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
@@doctorwho123-z1u something went wrong! please check again. it is working
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 32 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 47 МЛН
HOW TO MAKE PCB AT HOME DYE
20:56
new l.k.d
Рет қаралды 550
18650 Li Ion Battery Charger DIY (with TP4056)
12:01
Gemsung Electronics
Рет қаралды 48 М.
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 32 МЛН