TP4056 Li-ion Battery Charging Module | How it Works in Sinhala | 1S BMS | TP4056 බැටරි මොඩියුල් A-Z

  Рет қаралды 9,038

Electronics Class Room

Electronics Class Room

Жыл бұрын

‪@electronicsclassroom1742‬
#tp4056 #batterymanagementsystem #bms
TP4056 Li-ion Battery Charging Module | How it Works in Sinhala | 1S BMS | TP4056 බැටරි මොඩියුල් A-Z
අද මම ඔබට කියලා දෙන්න යන්නේ TP4056 බැටරි චාර්ජින් මොඩියුල් එක ගැන සවිස්තරාතමක විස්තරයක්
Today I am going to explain you on A to Z scientific background of TP4056 battery charging module
ඉතිම් තාමත් ඔයාලා මාව SUBSCRIBE කරලා නැත්තම් දැන්ම SUBSCRIBE කරන්න.
බෙල් අයිකන් එකත් ක්ලික්කරල ALL තියාගත්තොත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට නොටිෆිකේශන් එකක් ගන්නත් පුළුවන්
ඒ වගේම මේ වීඩියෝ එක SHARE කරන්නත් අමතක කරන්න එපා.
[SOCIAL MEDIA]
Facebook : Nuwan Darshana
Facebook Page : Electronics Class Room
Call or WhatsApp : +94 71 4931142
ඔබේ අදහස් හා යෝජනා මෙන්ම ඔබට මේ සම්බන්ධ විෂයන්හි ඇති වන ගැටලු හා දැනගැනීමට අවශ්‍ය දේ පහතින් කොමෙන්ට් කරන්න.
[ LIKE ]
[SHARE]
[SUBSCRIBE]
Thanks for Watching....!

Пікірлер: 58
@nimaljayathilaka9455
@nimaljayathilaka9455 3 ай бұрын
ඔබගේ සියලුම විිඩියෝ ඉතාමත්වැදගත් පහැදිලි අයුරින් ඉදිරිපත් කිරිමි ගැන බෙහෙවින් ස්තුතියි .ඉදිරියටත් නවිින මොඩියුල්ගැන මෙවැනි විිඩියෝ අපි බලාපොරොත්තුව ඉන්නවා .***ඔබට ජයක්මවෙිවා.****🙏🙏🙏🙏
@electronicsclassroom1742
@electronicsclassroom1742 2 ай бұрын
Thank you very much, I will do the lesions. please subscribe!
@rexrahaman764
@rexrahaman764 Жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතියි මෙවැනි ව්ස්තරාත්මක වීඩියෝ එකක් කලාට.ඉක්මනින්ම මෙයටම අදාල අනෙකුත් වීඩියෝ එකත් ගේන්න කියලා බල කර සිටිනවා. ජේසු පිහිටයි !
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
me week eke ituru videos 2kt danwa, thanks
@sudathliyanage7006
@sudathliyanage7006 Жыл бұрын
Thank you so much. Clear and very important update. 👍🏼
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
You're very welcome!
@darshanan3244
@darshanan3244 Жыл бұрын
❤️
@vipulajanaka6929
@vipulajanaka6929 Жыл бұрын
👍👍💯
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
Thanks
@rasikaeranda6651
@rasikaeranda6651 Жыл бұрын
Me module eke volt eka adu karala ganna puluvanda 1.5v- 3v vage
@user-qv6gm2rv9q
@user-qv6gm2rv9q 24 күн бұрын
හොඳ ඉදිරිපත් කිරීමක්👍.මන් ගාව 500mah li po බැටරි එකක් තියනවා මේ වගුවේ 500mah ට හරියන රෙසිස්ටර් එකක් දාලා නෑ මන් use කරන්න ඕන resistor එක් මොකක්ද?
@electronicsclassroom1742
@electronicsclassroom1742 24 күн бұрын
battery voltage ?
@user-qv6gm2rv9q
@user-qv6gm2rv9q 24 күн бұрын
@@electronicsclassroom1742 3.7v
@gayanmalinda475
@gayanmalinda475 2 ай бұрын
Mah wedi ganak set karanna puluwan hoda power bank module ekk kiyannako loku udauwak
@electronicsclassroom1742
@electronicsclassroom1742 2 ай бұрын
search Google as "high current power bank BMS module"
@AmilAQs
@AmilAQs Жыл бұрын
3S BMS ekak dala ups ekata set karann puluwanda? Please answer
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
Not safe
@shanduminda2957
@shanduminda2957 Жыл бұрын
ස්තූතියි සර්...මේවගේ ගොඩාක්ම ලෙඩ එන්නෙ ic එකෙන්ද සර්?
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
IC wagema twat dewal walin. Next video eke eka kiyala denawa. waiting for tomorrow
@ajaytanwar9467
@ajaytanwar9467 Жыл бұрын
Can you please tell me how to convert output 4.2 v to 1.5 V in this module ? Ampere must be 600+ ma
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
You can use buck converter to reduce VOLTAGE and you can change resistor to make CURRENT output. There are 3 videos in my channel. please watch. Thank You!
@prabathmunaweera9584
@prabathmunaweera9584 Жыл бұрын
Bratty 3 k taj karanna barida heet sink ekak dala
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
Ba, tawa video ekak eti charging current eka wedi karaganna widiha. eka balanna
@rasikaeranda6651
@rasikaeranda6651 Жыл бұрын
Me module eken 1.5v rechargeble battery ekak charger karanna hadaganna puluvanda
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
video ekak eti balanna
@127thaveesha8
@127thaveesha8 8 ай бұрын
බැටරි 3ක් විතර charge කරන්න ඔය module 3ක් පැරලල් කරල බැටරි 3ත් පැරලල් කරල දුන්නට අවුලක් වෙන්නෙ නැද්ද
@electronicsclassroom1742
@electronicsclassroom1742 8 ай бұрын
na
@ramithserasingha8661
@ramithserasingha8661 3 ай бұрын
Tp5100 module eka gena danna puluwan da sir
@electronicsclassroom1742
@electronicsclassroom1742 2 ай бұрын
Issarahata video ekak karannam
@uvinduimasha6761
@uvinduimasha6761 4 ай бұрын
Aiye ethakota oken 5v කරන්ට් එක ගන්න බැයිද
@electronicsclassroom1742
@electronicsclassroom1742 2 ай бұрын
බැ
@zuukstrucksimulatorultimat1588
@zuukstrucksimulatorultimat1588 Жыл бұрын
Aiye mage module eke charge wela iwaraunama led dekama on wenawane.. ai e aiye..
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
Module failure
@chandrapalakudavithanage1735
@chandrapalakudavithanage1735 10 ай бұрын
පරණ phone බැටරියකට charging දෙනකොට කොච්චර වෙලාවක් සම්බන්ද කරල තිබුනත් රතුම පත්තුවෙලා තියෙනව මිසක් කොල පත්තු නොවෙන්නෙ ඇයි කියල දෙන්න පුලුවන්ද ....මම ආදුනිකයෙක් .. please...
@electronicsclassroom1742
@electronicsclassroom1742 10 ай бұрын
Battery death
@chinthakamadhushan2121
@chinthakamadhushan2121 Жыл бұрын
මේක හරහා 4v Lead acid බැටරි එකක් චාර්ජ් කරන්න බැරිද ? කලොත් මොකද වෙන්නේ.
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
Ba, module eka damage wei wagema safe na
@vimukthithilakarathnathila8292
@vimukthithilakarathnathila8292 Жыл бұрын
mah 2000 battery charger කරන්න පුළුවන් sir
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
puluwan, only lithium ion
@sunildesilva1397
@sunildesilva1397 6 ай бұрын
මිලි ඇම්පියර් 4200 ක 18650වර්ගයේ. 3.7V බැටරියක් Tp 4056 මගින් චාර්ජ් කල හැකිද
@electronicsclassroom1742
@electronicsclassroom1742 6 ай бұрын
Puluwan
@chamaraprasad8242
@chamaraprasad8242 6 ай бұрын
දිගටම රතු පත්තු වෙල තියෙනවා
@electronicsclassroom1742
@electronicsclassroom1742 6 ай бұрын
check the battery, battery is not good
@chamaraprasad8242
@chamaraprasad8242 6 ай бұрын
චාර්ජ් වෙන්නෙ නැහැනෙ.
@nishansalakshan7220
@nishansalakshan7220 Жыл бұрын
මගේ ලග 7800mah 3.7v බැටරි චාච් කරන්න මම tp4056 මොඩිවුල් එක ගත්තා බැටරිය චාච් කරා පැයක් විතර එතකොට බැටරිය ගොඩක් රත් වෙලා මොඩිවුල් එක පොඩ්ඩක් රත් වෙලා බැටරිය චාච් වෙලාද කියලා බලන්න led එකක් පත්තු කරා එතකොට වැඩ බැටරියේ රස්නෙ නිමුනට පස්සේ බැටරිය හාෙදටම බැහැලා අැයි එ් කියලා කියන්නකෝ අයියේ😓😓😓 බැටරිය චාච් වෙලා ඉවර වෙද්දි බැටරිය රත් වෙලා වැඩි වෙලා පුපුරයිද?
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
ou, battrey eke life eka iwara wela. eka aya charge karanna epa
@user-xp9km3db5h
@user-xp9km3db5h Жыл бұрын
@@electronicsclassroom1742මට පිළිතුරු සපයනවාට ඔබතුමාට ස්තූතියි ඇයි ඒ කියන්නකෝ
@wasanagamage2394
@wasanagamage2394 Жыл бұрын
Tp4056 ic ek රත්වෙනවනේ චාච් කරද්දී
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
Current eka wediyen use wenawa. mage tawa video ekak eti eka gena balanna
@nilukaudayangani7672
@nilukaudayangani7672 Жыл бұрын
මිල කීයද
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
Rs. 150-200
@varuninirupika5268
@varuninirupika5268 Жыл бұрын
මේ TP 4056 Charging සකිට් එකට උපරිම li lion battery කීයක් සෙට් කරන්න පුළුවන් ද අයියේ
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
1 nos
@varuninirupika5268
@varuninirupika5268 Жыл бұрын
@@electronicsclassroom1742 එත් අයියේ මම එක video එකක දැක්කා මේ ඔය සකිට් එකට barttery 2ක්‌ සෙට් කරනවා
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
@@varuninirupika5268 mekata recommend battery 1k. mokada 1S BMS ekak meka. 2nd video eken kiyala denwa current eka wedi karaganna puluwan vidihak gena , heta dannm
@chandrapalakudavithanage1735
@chandrapalakudavithanage1735 10 ай бұрын
බැටරිය පරණ උනත් 3.5 ක්පෙන්නන නිසා ඇහුවේ bro ...
@electronicsclassroom1742
@electronicsclassroom1742 10 ай бұрын
Voltage eka pennawa. eth capacity/current (Ampere) na battery eke.
@chandrapalakudavithanage1735
@chandrapalakudavithanage1735 10 ай бұрын
@@electronicsclassroom1742 ස්තූතියි යාලුවේ ...
Heartwarming moment as priest rescues ceremony with kindness #shorts
00:33
Fabiosa Best Lifehacks
Рет қаралды 11 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,6 МЛН
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 58 МЛН
Heartwarming moment as priest rescues ceremony with kindness #shorts
00:33
Fabiosa Best Lifehacks
Рет қаралды 11 МЛН