The Technique of Making a New Battery from an old Battery - with Secrets Full video Sinhala

  Рет қаралды 192,519

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

පරණ බැටරි වලින් අලුත් බැටරි හදන හැටි සමග රහස් ඇතුලු හැමදේම දන්න සිංහලෙන් How to Make a 12v New Car Battery With all the secrets ( 12v බැටරියක් අලුතෙන් හදන හැටි ) Step by Step Full tutorials Sinhala - A to Z - Video - Make a New Lead Acid Battery - How to Make a Lead Acid Battery, How to Make a Lead Acid Battery New Sell👉 • Making Lead Acid Batte...
Repair Technique of an Old Lead Acid Battery - The Technique of Making a New Battery from an old Battery
Make a Battery cell👉 • How to Make a Lead Aci...
================
6v & 12v Battery Charger හදන හැටි👉 • How to Make a 6v & 12v...
මේ වීඩියෝ එක සම්බන්දයෙන් ඔයාගෙ අදහස් කොමන්ට් එකක් නැතත් කමක් නෑ ලයික් එකක් හො අන් ලයික් එකක් දාන්න, ස්තුතියි
===============
අනිත් වීඩියෝ සේරම මෙතනින් බලන්න👉 / electroniclokaya
========================
Facebook group👉 / 2491182024479994
Facebook Page👉 / electronic-lokaya-3187...
===========================
Instagram👉 / electroniclokaya
============================
My new Channel👉 / @diaryofnishantha
=============================
/ @electroniclokaya
============================
🙏 Welcome To My Channel ( Electronic Lokaya )
Thanks for watching. subscribe & share !
===========================
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier |inverter | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #Electronic_Lokaya @electroniclokaya #12volt_charger #12vbattery #howtomakebattery How to Make a 12v New Car Battery

Пікірлер: 932
@sameerasadaruwan4306
@sameerasadaruwan4306 Жыл бұрын
මේ වගෙ වීඩියෝ එකක් ලන්කාවෙ කෙනෙක් කරපු පලවෙනි වතාව මම හිතන්නේ...බොහොම වැදගත් කාලීන මාතෘකාවක් .....ඉදිරියටත් මේ වගේ වටින වීඩියෝ දාන්න ශක්තිය ලැබෙන්න කියල හදවතින්ම සුබ පතනව.....ජයෙන් ජයම වේවා ......❤️❤️❤️👍👍👍🙏🙏🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@blackleaderpubg
@blackleaderpubg Жыл бұрын
@Nandasiri-jw7ol
@Nandasiri-jw7ol Жыл бұрын
Thanks for You.❤
@PMjayawardanapathirajaPathiraj
@PMjayawardanapathirajaPathiraj 6 ай бұрын
​@@ElectronicLokayax xxx❤
@janitharanjan5648
@janitharanjan5648 Жыл бұрын
ඇත්තටම සුපිරී වැඩක් මමත් බැට්රි කඩලා තියනවා ඒත් මම දන්නේ නැ දන රින හදන්නේ එකම ප්ලේට් එකෙන් කියලා දැන් මම ඔික කරනවා මම Electronic කරන්නේ මට හරි වීඩියෝ එක දැන් තමයි හම්බ උනේ මට solar panal එකක් තියනවා LED බල්බ පත්තු කරන්න තමයි හදාගන්න ඔින video එකත් ගොඩක් පැහැදිලිව කියලා දුන්නා මේවගේ අලුත් දේවල් තව තවත් හොයාගන්න ලැබේවා 🔥❤👌
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ආදරෙයි මල්ලියා ❤️❤️❤️❤️
@ajanthafernando8921
@ajanthafernando8921 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබට !!! බොහෝම හොඳට, හැම දේම පැහැදිලි කරලා දෙනවා. ඔබට ජයම වේවා !!!
@piyalchandrasiri848
@piyalchandrasiri848 11 ай бұрын
අම්මෝ ලයික් කෝටියක් දෙන්න වටිනව ,,නියමයි පැහැදිලි කිරිම ,ඔබට ජයවේවා ජයවේවා
@nihalperera1621
@nihalperera1621 Жыл бұрын
ඉතා ඉහළ මට්ටමක ඉදිරිපත් කිරිමක්. අපි බොහො දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි.ඹබට ගොඩක් පිං සමග ස්තූතියි!
@indikathewarapperuma3139
@indikathewarapperuma3139 Жыл бұрын
good work. and clear explanation. appriciate your nice preaentation.
@lalithsamantha90
@lalithsamantha90 Жыл бұрын
Negative plate වලට lead plate භාවිතා කලාට positive plate වලට භාවිතා කරන්නෙ led oxide plate කියලයි මම දැනගෙන හිටියෙ.... ඒක සම්පූර්ණයෙන්ම කණපිට ගැහුවා මේ වීඩියෝ එකේ ඔයා සේරටම led plate භාවිතා කරපු නිසා... මෙහෙම හදපු බැට්රියක් දීර්ඝ කාලීනව භාවිතා කරල කාර්යක්ෂමතාව ගැන අපිට තව වීඩියෝ එකක් දෙන්න...
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
අලුත් බැටරිය තරම් කාලයක් බෑ නමුත් බඩු හොයාගන්න නැති නිසා මෙහෙමත් කරල ගේමක් ගහගන්න පුලුවන්
@dhammikaperera6312
@dhammikaperera6312 9 ай бұрын
මේ video එක ගැන මොකක් කියන්නද කියලා මට හිතාගන්න බෑ. මේ තරම් පැහැදිලිව කිසිම දෙයක් හංගන්නෙ නැතිව කරපු video එකක් බලපු පලමු වතාව. ඔයාටත් ඔයාගෙ පවුලේ හැමොටමත් ඡයෙන් ඡය පතනවා. බුදුහාමුදුරැවොත් දේශනා කරලා තියෙනවා උතුම්ම දානය ධර්මදානය කියලා. ඔයත් මේ කරන්නෙ, සමාඡයට බෙදා දෙන්නෙ ඒ වගේ දානයක්. ඇත්තම කියනව නම් ලොකුම ලොකු පිනක්. මේ වගේ video වලින් සමාඡය දැනුවත් කරන්න යෝධ බල යෝද සවිය ලැබේවා කියලා පතනවා.
@ElectronicLokaya
@ElectronicLokaya 9 ай бұрын
❤️❤️❤️
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 3 ай бұрын
ඇත්තටම ❤
@abdellazizezzerkali370
@abdellazizezzerkali370 3 ай бұрын
mila laik
@d.l.ppemarathne4642
@d.l.ppemarathne4642 Жыл бұрын
ඔබතුමා දන්නා උපරිමයෙන්ම දැනුම අපට දෙනවා එයට ගොඩාක් ස්තුතියි !!!👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@SonaliPramudika
@SonaliPramudika Жыл бұрын
👍👍👍
@dayanandaranbandara4487
@dayanandaranbandara4487 Жыл бұрын
ලෝකයන්ට අහු නොවී නියම channel එකක් අපිට හම්බවුනා thanks 👍👍👍👍👍👍නියමයි සහෝදරයා 👍 පුලුවන්නම් හොයලා කියනවද අලුතින් සෙල් ගන්න පුලුවන් තැනක් ලොකු උදව්වක්
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ලංකාවෙ නම තිබුනත් විකුනන එකක් නෑ මං හිතන්නෙ මේ වගේ රින එක පදම් කරල ගන්න
@Sameeraindrajith96
@Sameeraindrajith96 Жыл бұрын
මමත් හෙවුවා දෙන්නෙ නෑ තිබ්බත්.. ඒක කවදාවත් වෙන්නෑ අලි එකෙත් නෑනෙ.
@prasadmadushan9322
@prasadmadushan9322 Жыл бұрын
Hodatama pahadili
@mejayawardhana
@mejayawardhana Жыл бұрын
බලන්න පකිස්ථාන වීඩියෝ තියෙනව ධන තහඩු හදන ෆැක්ටරි. රසායන වර්ග පහක් පමණ එකට වතුරෙන් අනල මඩ වගේ . තහඩුව හදන්නේ දැලක් දාල අවශ්‍ය මිනුම් වලට . ඉන්පසු වේලනව අව්වේ. ඒ නිසා ධන සහ රින තහඩු දෙක ද්‍රව්‍ය වෙනස් බව තහවුරුයි. ඔබත් බලන්න කියල යෝජනා කරනව.
@dhanuofficial4540
@dhanuofficial4540 5 ай бұрын
කියල නිමකරන්න බැහැ පේරෙක්ෂකයින් වෙනුවෙන් වීශාල කැපකිරීමක් කරල තියනව ජයවේවා👍👍
@ElectronicLokaya
@ElectronicLokaya 5 ай бұрын
❤️❤️❤️
@englishwithpreethikajayawe1717
@englishwithpreethikajayawe1717 5 ай бұрын
නියම වැඩක් ගොඩක් ස්තුතියි
@dayantyrehouse9782
@dayantyrehouse9782 Жыл бұрын
මෙච්චර හොදට කියලා දෙන වෙන එකක් නැහැ 👍 thank you
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@Vidyagaraya
@Vidyagaraya Жыл бұрын
ඊයම් බැර ලෝහයක්, ශරීරයට ඉතා විශයි. ගලවුස් දාන්න. අයින් කරන කිසි දෙයක් ජලයට පරිසරයට මුදාහරින්න එපා. ප්‍රවේසමට වැඩකරන්න ජය...
@palithalahandapura2963
@palithalahandapura2963 4 ай бұрын
හොඳට කියලා දුන්නා ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි
@ElectronicLokaya
@ElectronicLokaya 4 ай бұрын
❤️❤️
@my4tech761
@my4tech761 Жыл бұрын
අදත් සුපිරි වීඩියෝ එකක් ❤ අතීතය මතක් උනා
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
හ්ම් ❤️❤️❤️❤️
@mevanrajapakse4871
@mevanrajapakse4871 2 ай бұрын
ප්‍රයෝජනවත් වැඩ සටහනක්....ස්තූතියි.
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 Жыл бұрын
මේ තරම් පැහැදිලිව නිවැරදිව කියාදෙන වීඩියෝවක් මම දැක්කමයි . ඔබට බොහෝම ස්තුතියි .
@maheshkarunathilaka9213
@maheshkarunathilaka9213 4 ай бұрын
ඔබට බෙහෙවින් ස්තුති පූර්වක වෙමි...ඔබ සතු දැනුම මේ අයුරින් ලබාදීම පිලිබදව...
@rohananalaka6579
@rohananalaka6579 Жыл бұрын
ඔබ තුමා දාන විඩියෝ සෑම එකක්ම මම දෙතුන් වතාවක්ම බලනවා හොදට පැහැදිලිව කියල දෙන නිසා හොදට තේරෙනවා ඔබ තුමාට පුලුවන්නමි නැනෝ කාඩි එකකට පොරෝගෑමි කරල බුදුරැස් මාලා හදන විදිහත් කියල දෙන්නකො ස්තුතියි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️ බලමුකො බඩු සෙට් උනාම
@snkeeragala3163
@snkeeragala3163 8 ай бұрын
නියමයි සහෝ.... ස්තුතියි මේවගෙ දේවල් නොදන්න දෙයක් කියාදෙන එකට
@ElectronicLokaya
@ElectronicLokaya 7 ай бұрын
❤️❤️❤️
@senadeeranawarathns905
@senadeeranawarathns905 Жыл бұрын
බොහොම ස්තුතියි .ඔයාට හැමදාම හැම දෙයක්ම හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@RuchiraDilshan-n1p
@RuchiraDilshan-n1p 2 ай бұрын
සුපිරියි අයියෙ කියන්නවචනනෑ පට්ටපැහැදිලියි ❤❤😊
@sydneysooriyaarachchi7490
@sydneysooriyaarachchi7490 Жыл бұрын
නොදැන හිටපු ගොඩක් දේවල් දැනගත්තා, ඔබ තුමාට බොහොම ස්තුතියි!!!.
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 3 ай бұрын
ගොඩක් කරුණු ඉගෙන ගත්තා බොහොම ස්තුතියි ඔබතුමාට
@ElectronicLokaya
@ElectronicLokaya 3 ай бұрын
❤️❤️❤️
@kmichaminda
@kmichaminda Жыл бұрын
සියල්ල සත්සුදත් සේ පැහැදිලි කලා ඔබට බෙහෙවින් ස්තුතියි ජය.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@nilanthasanjeewa1742
@nilanthasanjeewa1742 13 күн бұрын
මම කාලෙක ඉඳන් හොයපු වීඩියෝ එකක් ඔබතුමාට බොහොම ස්තුතියි
@ElectronicLokaya
@ElectronicLokaya 13 күн бұрын
❤️❤️❤️❤️
@udaramadhusanka8747
@udaramadhusanka8747 Жыл бұрын
එක හොද දෙයක් මත් ගැලෙවුවා එත් මම හිතුවෙ ගුරුපාට තියන ධන සෙල් එක වෙන අමුද්‍රව්‍ය වලින් හදලා කියලා වැඩෙ ඇතරලා දැම්ම දැන් ඉතින් හදන්න ප්ලුවන් ඔබ තුමා නිසා ❤ ❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒක වෙනම කතාවක් තියෙනව ඒ ගැන මං අනිත් චැනල් එකෙ වීඩියෝ එකකින් කියන්නම්
@sumithpubudu8073
@sumithpubudu8073 Жыл бұрын
Ow led oxdeid වෙන්න ඕනේ නැත්නම් වැඩකරන්නේ නෑ ඉන්දියාවේ හදන video තියේ awwage මොනවාද led දැලේ ගානවා
@ArtsAndCraftsSrilanka
@ArtsAndCraftsSrilanka Жыл бұрын
ගොඩක් පින් අයියේ. මම කලින් ලොකු බැට්‍රියක් ගැලෙව්ව හදන්න කියල. අලුත් සෙල් හොයාගන්න බැරිඋන හින්ද ඒක එහෙම්මම තිබ්බ. දැන් ආය වැඩ පටන්ගන්න පුලුවන්. මම හිතාගෙන හිටියෙ + - වර්ග දෙකක ලෝහ තියෙන්නෙ කියල. ගොඩාක් ස්තූතියි... 🙏🙏🙏💐💐💐
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ට්‍රයි කරල බලන්න මල්ලි ❤️❤️❤️❤️
@ikmannhw6974
@ikmannhw6974 Жыл бұрын
aluth shel thiyenava
@susanthakiriarachchi8204
@susanthakiriarachchi8204 Жыл бұрын
ඉතා හොඳින් ඉදිරිපත් කලා ස්තුතියි ආදරෙයි bro .....
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@siripalasenadheera4316
@siripalasenadheera4316 Жыл бұрын
, ස්තුතියි ඔබ තුමාට
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️🤛
@polonnaruwadistrict1077
@polonnaruwadistrict1077 Жыл бұрын
බොහෙම වටිනා වීඩියොවක්, බොහොම ස්තුතියි ඔබතුමාට
@harischandra475
@harischandra475 Жыл бұрын
නියමයි . ගොඩාඩාඩාක් ස්තුති . මේව කියල දෙනවට ❤❤❤❤❤❤❤
@sanjeewaruwan2285
@sanjeewaruwan2285 Жыл бұрын
ජය වේවාසුපිරි වැඩක් 1:04
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@isharalasantha962
@isharalasantha962 Жыл бұрын
සුපිරී ගොඩාක් වටිනව .බුදුසරණයි දෙව්පිහිටයි ඔයාට
@sajith.priyantha
@sajith.priyantha Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් වගේම බලාපොරොත්තු වෙලා හිටපු වීඩියෝ එකක්. ගොඩක් ස්තුතියි අයියේ වීඩියෝ එකට ❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ආදරෙයි මල්ලි ❤️❤️❤️❤️
@siyumdineththika6624
@siyumdineththika6624 4 ай бұрын
Supiri Vedio eka! Thanks!
@ලොවවටා-ර9ර
@ලොවවටා-ර9ර Жыл бұрын
Godaaaaaaaaaaaak watina පැහැදිලි කිරීමක් ...❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@nelsongammanpila7454
@nelsongammanpila7454 Жыл бұрын
ඔබ තුමා හොදට පැහැදිලි කලා ස්තුතියි මගේ ලග පාවිච්චි කල හොද UPS බැටරි 12 ක්‌ තියනවා ඒවායේ ව 13ව, 12ව ආකාරයට තියනවා පාවිච්චි කරන්නෙ නැතුව කොච්චර කල් තියාගන්න පුලුවන්ද? අලුත්ම බැටරි කොහොමද තියාගන්න පුළුවන් කාලය එහෙම
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බැටැරිය බැහැල වේලිලා ගියාට පස්සෙ ඉවර ආයෙ පන දෙන්න අමාරුයි දුන්නත් පෙර වගේ නෑ
@sinharajarainforestsrilank2211
@sinharajarainforestsrilank2211 Жыл бұрын
සුපිරි යට කියලා දෙනවා.ජය වේවා..👌 👌
@jeewanaanuhas5968
@jeewanaanuhas5968 Жыл бұрын
හුගක් හොද ව්ඩියෝ එකක්‌ මාමේ
@jeewanaanuhas5968
@jeewanaanuhas5968 Жыл бұрын
මාමේ ඊයම් කුර වෙනුවට ඇනයක් ගන්න බැරිද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බෑ දිරල යනව
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@jeewanaanuhas5968
@jeewanaanuhas5968 Жыл бұрын
හා මාමේ.
@jeewanaanuhas5968
@jeewanaanuhas5968 Жыл бұрын
බයික් බැටරි ඔය විදිහට හදන්න බැරිද.
@tuanmutaliph6291
@tuanmutaliph6291 Жыл бұрын
Excellent presentation thank you
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@justinmaddumage1967
@justinmaddumage1967 8 ай бұрын
its very good video. Thank you very much👍
@hbw20412
@hbw20412 Жыл бұрын
මගේ ජීවිතේ වීරයෙක් ඔයා ❤
@pemanandaliyanage129
@pemanandaliyanage129 5 ай бұрын
හැමෝටම කරන්න හිතෙන්නෙ නැ ති.කරන්නෙ නැති දෙයක් ඔබ කලා.ඉතා පැහැදිලියි.ඔයාට තෙරුවන් සරණයි..ජයෙන් ජය.❤❤❤❤🎉🎉🎉🎉
@xrayindika
@xrayindika Жыл бұрын
Thanks its really great work ❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 7 ай бұрын
Thank you very much. Have a nice day.
@ElectronicLokaya
@ElectronicLokaya 7 ай бұрын
❤️❤️❤️❤️
@VerifyLK
@VerifyLK Жыл бұрын
ඒකනම් සුපිරියක් ❤
@sunilstephan7522
@sunilstephan7522 Жыл бұрын
නියමයි ,කවුරුවත් මේ වගේ විඩියෝ එකක් කරල නෑ,සෙල් හොයාගන්න තැනකුත් තිබුනනම් ගොඩාක් ව්ටිනවා,ඒත් සෙල් විකුනන තැනක් නෑ
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් බඩු ගන්න කොහෙද තියෙන්නෙ ගන්න තියෙන අය දෙන්නෙත් නෑ බැටරි කොම්පැනි වල ඇති පිටට දෙන එකක් නෑ ,අලුත් එක වගේ හදන හැටි තමයි මේ වීඩියෝ එකෙන් කියල දෙන්නෙ පදම් උනාට පස්සෙ කිසිම වෙනසක් නෑ පරන බැටරි දෙක හොයා ගත්ත නම් එකක් හදන්න යන වියදම බිංන්දුවයිනෙ ට්‍රයි කරල බලන්න
@palithakumara2569
@palithakumara2569 Жыл бұрын
සුපිරියක් තමා ඉතින් ඔයා. නියමයි සහො❤❤❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@r.mpasindulakshan7654
@r.mpasindulakshan7654 Жыл бұрын
සුපිරි බ්‍රෝ නියම වඩක් 👍👍👍👍 දිගටම මේවගේ videos කරන්න.👍👍👍👍
@VIDEN_SL
@VIDEN_SL Жыл бұрын
හොම්බෙන් යන අපිට සෑහෙන්න වටිනවා අයියේ. ජය වේවා ! හැමදාම හරියන්න ඕනේ ❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@sumittaappuhamy6633
@sumittaappuhamy6633 4 ай бұрын
Very good presentation thanks
@tharuka8031
@tharuka8031 Жыл бұрын
Wedenam Godak hodai Aiye Jayawewa ❤✌👍😉
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@anurarajapaksha7809
@anurarajapaksha7809 Жыл бұрын
මාත් හොයපු වැදගත් ම විඩියො එකක් ගොඩක් ආසාවෙන් බැලුවා මාත් මෙ වැඩෙ කරලා බලනවා අනිවාර්ය ම ස්තුතියි ස්තුතිය ස්තුතියි ජය වෙිවා බුදු සරණයි 🙏🙏 ❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@kavindudilshan5221
@kavindudilshan5221 Жыл бұрын
ගුරු මුශ්ටියක් නැතුව හැමදේම කියල දෙන එකම චැනල් එක ❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@donweerakkody4683
@donweerakkody4683 Жыл бұрын
Thank u very much Ideally appreciate thnks keep up the good work
@u.priyashantha6721
@u.priyashantha6721 Жыл бұрын
👍අනේ ගොඩක් ස්තූති අයියේ මේ වගේ වීඩියො එකක් කරට😊 🙏🙏🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@රොෂාන්රොෂාන්-ථ1ච
@රොෂාන්රොෂාන්-ථ1ච Жыл бұрын
ඔයාව කලින් dangaththa නම් හොද බැටරි කියක් හදන්න තිබුනද දන්නේ නැති නිසා අඩුවට අරන් යනවා. ඇත්තට ම hodai අය කවදාවත් බැටරි නම් wesikaranne නෑ. තැන්ක්ස්. හැම දෙයක්ම හොදට කියලා denawa wena මිනිස්සු වගේ ලොකුකම් නෑ aiya ඔයා ලග ❤මම හැමදාමත් දැන් පලෝ කරන්නේ ඔයා. ගොඩක් දේවල් egena ගත්තා
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️ ආදරෙයි
@version-xl8ze
@version-xl8ze Жыл бұрын
👍 👍 👍 👍 Very useful එල
@WhaPriyantha
@WhaPriyantha 8 ай бұрын
බොහෝම හොදට කියල දුන්නට ස්තූතිය
@tharindulakmal6149
@tharindulakmal6149 Жыл бұрын
සුපිරි වැඩක්, අයියේ බොහොම ස්තූතියි පරාර්තකාමී හැගීමට ❤🤙
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@isurangiumesha7417
@isurangiumesha7417 5 күн бұрын
Tank your mama. ❤❤❤❤❤ supiri vedio eka
@ElectronicLokaya
@ElectronicLokaya 5 күн бұрын
❤️❤️❤️
@mohammadfaizal7529
@mohammadfaizal7529 Жыл бұрын
Ada thamai oyage video eka baluwe superb bro. I wish you the best
@athulawijesinghe2477
@athulawijesinghe2477 Жыл бұрын
පැහැදිලි කිර්‍රම ගැන ස්තුතියි HYDRO METER මිලදිගන්නෙ‌ කොහොමද?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
කොලඹ ඉලෙක්ට්‍රොනික් කඩ වල බලන්න
@Nandasiri-jw7ol
@Nandasiri-jw7ol Жыл бұрын
Thanks for You.❤.
@SamanthiWikramasungha-yy7op
@SamanthiWikramasungha-yy7op Жыл бұрын
ඔයා කරන මේ මෙහෙවර රටට මහත් සේවාවක් මේ කරනා මෙහෙයට දිනෙන් දින දියුණු වේවා! බලන හැමෝම ලයික් කරමු යාලුවනේ 👍👍👍👍👍👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@SonaliPramudika
@SonaliPramudika Жыл бұрын
💯💯
@ThameeraWijethunga
@ThameeraWijethunga 3 ай бұрын
ඔබට ගොඩාක් ස්තුතියි ලොකු දැනුමක් ලබා දුන්නනාට..
@ElectronicLokaya
@ElectronicLokaya 3 ай бұрын
❤️❤️❤️
@piyalchandrasiri848
@piyalchandrasiri848 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබ ලස්සනයි කියල දෙනහැටි ජයවේවා
@technologyhomeplus2067
@technologyhomeplus2067 Жыл бұрын
Aththatama watina video ekak ayye thank
@NihalUdaseri
@NihalUdaseri Жыл бұрын
සෝක් මහත්තයා මම අවුරුදු 7 ක් මහන්සි උනා කවුරුත් කියලා දුණ්නෑ ඔබට දිරගායුශ.ලැබේවා,!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️😂😂😂🙏🙏🙏👍👍👍දිගටම කරගෙන යන්න🙏🙏🙏🙏🙏👍👍👍👍👍
@SiripalaZoisa
@SiripalaZoisa Жыл бұрын
9900
@agnitv6081
@agnitv6081 Жыл бұрын
Aiye..Oyata me wage tawa tawath video karala godak watina danumak laba ganna puluwan video walin apiwa danuwath karanna sakthiya dahirya labewa... jayen jayama labewa...jesu pihitai..!!!
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@krishanshamindu7220
@krishanshamindu7220 Жыл бұрын
සුපිරි ❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@GajamanBro
@GajamanBro Жыл бұрын
Hodata teranda kiyala dunna good Danna de tawa kenakuta kiyala denda wenama hitak Oni anith minussu irisiyawa kiwwath monawa Hari hangala kiyanna oyata pin ❤
@slmylife
@slmylife Жыл бұрын
වීඩියෝ එක බැලුවා අයියේ ඒක සුපිරි. ඉතුරු ටිකත් සොයාගෙන බැටරිය ගොඩ දාමු 😁❤👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@somaratnasiriwardana446
@somaratnasiriwardana446 Жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි.බුදුසරනයි.
@Kasunq
@Kasunq Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් 👍👍❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@susanthadharmapriya5301
@susanthadharmapriya5301 Жыл бұрын
Goddak hodai..thanks oyata battery kaware alawana vidiya kiyanna.. gam warga..
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඉෆි ෆික්ස් හොඳයි
@HarshaDammika-w9v
@HarshaDammika-w9v Жыл бұрын
නියමයි මෙවගෙ එවා වැද ගත් ❤😊😊
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@PitiduwagamageemilGoonawardane
@PitiduwagamageemilGoonawardane 7 күн бұрын
Excellent service thanks
@ElectronicLokaya
@ElectronicLokaya 7 күн бұрын
❤️❤️❤️❤️
@virajgeekshow1000
@virajgeekshow1000 Жыл бұрын
තේ කෙසේ වෙතත් හිතට ගත්ත කෙනෙක්ට හොඳ ආදායම් මාර්ගයක්.... ❤❤❤❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@sampathbd2809
@sampathbd2809 Жыл бұрын
Woooow අයියා සුපිරි මට ගොඩක් වටිනවා. මම ගොඩක් හෙව්වා අද තමා හරියටම සෙට් වුනේ
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@HesaraJayawardhana-zs6vr
@HesaraJayawardhana-zs6vr Жыл бұрын
මම පොඩි බැටරියක් හැදුව
@BandulaSarathKumara-go2qx
@BandulaSarathKumara-go2qx 2 ай бұрын
ඉතා හොද වැඩක්
@thusitharanjith1590
@thusitharanjith1590 Жыл бұрын
නියමයි👍👍👍 ❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@sachinthamaduranga3242
@sachinthamaduranga3242 Жыл бұрын
Okata +patte plat walata wena vikalpayak nadda
@SonaliPramudika
@SonaliPramudika Ай бұрын
❤❤🙋🙋🙋🙋😊😊
@sisiraabeyratne6874
@sisiraabeyratne6874 Жыл бұрын
Goooooooooood video. Thanks for your information please
@janiduakalanka
@janiduakalanka Жыл бұрын
❤❤❤
@aivonabeywardana4213
@aivonabeywardana4213 Жыл бұрын
ක්බොහොම වටිනවා වීඩියෝ එක ස්තුතියී ඔබතුට.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@newvision3441
@newvision3441 Жыл бұрын
බොහොම අගෙයි තෙරුවන් සරණයි
@gsvisual2324
@gsvisual2324 Жыл бұрын
❤️❤️❤️❤️❤️ කියන්න දෙයක් නෑ සුපිරි
@chandanawasantha2857
@chandanawasantha2857 Жыл бұрын
ගොඩක් වැදගත් වැඩක් බොහොම ස්තුුතිි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@supunsadaruwan4959
@supunsadaruwan4959 Жыл бұрын
මෙව කියල දෙනවට පින් සිද්ද වෙනව අයියෙ ගොඩක් වටිනව (මන් හිටියෙ රින පැත්ත හදල තියෙන්නෙ වෙන ලොහයකින් කියල)
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@Umathu_lowa
@Umathu_lowa Жыл бұрын
ලොකු දැනුමක් ලබා ගත්තා බොහොම ස්තුතියි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
🤛❤️❤️❤️
@SonaliPramudika
@SonaliPramudika Ай бұрын
D🙏❤️🙏🙋🙋😊
@chiranbaby6252
@chiranbaby6252 Жыл бұрын
සුපිරි අයියෙ හරි පැහැදිලිව කියලා දුන්නා මාත් දෙයක් ඉගෙන ගත්තා .ගොඩාක් අය හරි දෙ කියලා දෙන්නෙ නැහැ .
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@thushenthushen3256
@thushenthushen3256 Жыл бұрын
Aiye 3,7v sita12v dakwa outo cat off curcit daigraam ekak danne puluwanda oya kiala dun hamdeyama sarthakay
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මොකක් සඳහාද?
@s.nkumaras.nkumara9335
@s.nkumaras.nkumara9335 Жыл бұрын
Niyamai aiye jayawewa❤️❤️💪👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@dihansasithmina453
@dihansasithmina453 Жыл бұрын
සුපිරිම විඩියෝ එක.දෙයක් ඉගෙන ගන්නනමිි ඔයාගේ විඩියෝ තමයි බලන්න ඔිින ඔිිනම කෙනෙකුට තේරැමිි ගන්න පුලුවන් ❤❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@selfieboys9538
@selfieboys9538 3 ай бұрын
Budusaranai obathumata
@tharindudananjaya2383
@tharindudananjaya2383 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්. දිගටම මේ වගේ වීඩියෝ කරන්න ලැබේවා ❤🎉🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@Lasman-lc9mt
@Lasman-lc9mt Жыл бұрын
Oba tuma godak pahadelewa video aka Kara Jaya wawa teruwangama sarani
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@dulajbandara6755
@dulajbandara6755 Жыл бұрын
Oyala niyama minissu ...me ratata ona oyala wage aya....❤❤❤❤❤❤❤❤ jaya wewa!!!!
@SumathipalaJayalath-w1n
@SumathipalaJayalath-w1n 8 ай бұрын
Godak wadagath budu saranai bokkenma dunna sathutui
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
Brilliant technique of lead acid battery restoration
11:23
Evidz
Рет қаралды 12 МЛН