පාස්කු දින ප්‍රහාරය ගැන,ශානි අබේසේකර කළ හෙළිදරව්ව... | Shani Abeysekara

  Рет қаралды 480,959

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 2 000
@chinthakapremarathne9856
@chinthakapremarathne9856 4 ай бұрын
වටපිට බලන්නෙ නෑ, ගොත ගහන්නෙ නෑ, කොළ බලන්නෙ නෑ..ඔබතුමාට ඇත්තේ ඉතා තියුණු පැහැදිලි මතකයක්❤🔥👍 Respect.. SL VLOG එක නිසා ඔබතුමා ගැන හරියටම දැනගත්තෙ..ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..
@kudagamaks8493
@kudagamaks8493 4 ай бұрын
ඒ ඇත්ත කියන නිසා ..බොරු කියද්දි තමයි ඊයෙ කිවු දේ අද අමතක ..කොල ඕන එතකොට යි..
@supunhasithdilanka
@supunhasithdilanka 4 ай бұрын
Me too ❤
@sanujamadawala5202
@sanujamadawala5202 4 ай бұрын
Ekanm eththa
@SS-vs2st
@SS-vs2st 4 ай бұрын
@@kudagamaks8493ඒක ඇත්ත👍
@silvaivan7
@silvaivan7 4 ай бұрын
🙏🏻👍
@mulaxrelaxing3959
@mulaxrelaxing3959 4 ай бұрын
මම රනිල්ට දුන්නෙ ජවිපීය ආවම කෝලාහල ඇති වෙයි කියලා නමුත් දැන් තෙරෙනවා අපි මේ හැමතැනම රවට්ටුවා මුන්.. මේ පාර ඒකෙන්ම මාලිමාවට දෙනවා
@hansinibhagya8732
@hansinibhagya8732 4 ай бұрын
ඇත්ත තේරුම් ගත්ත එකට 🙏 ඒත් මේ හොරු හදන්නෙ කොහොම හරි බලයට එන්න.ඇවිත් දෝශාබියෝගයකින් හරි අනුරව යවන්න රට වෙනුවෙන් රටේ දරුවන් වෙනුවෙන් හැමෝම දැනුවත් කරන්න
@indranialwis2124
@indranialwis2124 4 ай бұрын
ආයෙත් රැවටෙන්න එපා.. මේ රටේ සාමාන්‍ය ජනතාව ට අයිති.තැන තමයි මාලිමාව.ජනතාව ඒක තේරුම් ගන්න ඕනි..සජබ වුණත් කරන්නේ නිර්ධන පන්තිය රැවටීමය.
@MyPhonw-o3p
@MyPhonw-o3p 4 ай бұрын
Buddimath wenna ilaga mathiwaranayata yanavita
@kitchentour4243
@kitchentour4243 4 ай бұрын
❤math ehema hithuwa. Eth awasana sathiye mn theerane kara horu okkoma gedra yawala me rata hadanna inna ekama kena anura kiyla. Mai husband dennama dunna anurata.
@thanujakumarai7658
@thanujakumarai7658 4 ай бұрын
මොන කෝලහලද ඒ කාලේ අපේ අම්මා කිව්වා JVP තරුණ කොල්ලො තැන්,තැන් වල රැස් වෙලා ඒ කාලේ අසාදාරණ දේශපාලන පතිපත්ති වලටලු කැරැල්ලක් හදලා මිනිසුන්ට සාදාරණයක් කරන්න හැදුවේ. රනිල්, පේුමදාස, ඒ තරුණ අය මැරුවලු ටයර් දාල ගිණි තියලා , ගෙවල් වලට ඇවිත් , අරන් යනවලු , ප්චාරය යැව්වේ jvp එකෙන් එහෙම කරනවා කියනවලු , බලය ලබාගන්න තමයි රනිල්,පේුමදාස එහෙම කරලා තියෙන්නෙ, 88/89 ඒ කාලේ මිනිස්සු බුද්ධිමත් අය නෙමෙයි, නමුත් අද 2024 අද මිනිස්සු ගොඩක් බුද්ධිමත් රනිල්ට බැරි උනා අද මිනිස්සු අන්දන්න
@MalaniSam-c8s
@MalaniSam-c8s 3 ай бұрын
ඔබතුමා තාමත් ජිවකුන් අතර ඉන්න එක ගැන දෙවියන්ට ස්තුති වේවා. ප්‍රවේසමින්.!😊
@Weerasinghe-h8u
@Weerasinghe-h8u 4 ай бұрын
ඇත්තටම අපි රනිල්ට චන්දේ දුන්නා .......අපරාදයක් කරේ චන්ද 14 ක් විතර.......😢 මාලිමාවට දෙනවා ඉලග පාර 14 ට 24 ක් හදනවා sure
@WithHashi
@WithHashi 4 ай бұрын
දැන්වත් ඇත්ත තේරුම් ගත්ත එක හොදයි ඔබලා.. ❤
@deepmark6842
@deepmark6842 4 ай бұрын
Umbalata mole nehe ban daruwo
@Xpk-z6w
@Xpk-z6w 4 ай бұрын
👍👍👍
@renurenu4173
@renurenu4173 4 ай бұрын
❤❤❤❤
@sanchilachathushanifernand8340
@sanchilachathushanifernand8340 4 ай бұрын
@susanthajayasiri6251
@susanthajayasiri6251 4 ай бұрын
මම NPP එකට චන්දය දුන්නෙ ඔය ප්‍රහාරය ගැන හොයන්න හන්ද, මොකද මම කතෝලික, හැකි ඉක්මනින් හරි පරීක්ෂණයක් කරල උන්ට නිසි දඩුවම් දෙන්න.
@Koreabuddi
@Koreabuddi 4 ай бұрын
කතෝලික බෞද්ධ හින්දු ආගම් භේදයක් නෑ සහෝදරයා අපිටත් ඕනේ මේකේ මුල හොයා ගන්න මොකද අපේ රටේ අහිංසක මිනිස්සු නැති කලේ මුන්. ඉක්මනට හැමදේම එළියට එනවා..
@YskJayamenike
@YskJayamenike 4 ай бұрын
ඔයාලට සාධාරණයක් වෙනවා නොවැම්බර් 14 අනිවාර්යයෙන් මාලිමාව් බහුතර ආණ්ඩුවක් පිහිට විය යුතුමයි.
@ManeeshaGamage-tk1kt
@ManeeshaGamage-tk1kt 4 ай бұрын
​@@YskJayamenikeයෝකෝ ඕක හොයන්න බහුතරයක්. නොකරේන්න හේතු කියනවා 😂😂😂😂මේය.
@AmanaNawarathne
@AmanaNawarathne 4 ай бұрын
No matter what about the religion this is one of the biggest crime in Sri Lanka . They didn't know why they were killed and also us . We all want the justice for this crime . ❤ Just take the immediate action. We all are with the cabinet and government . If someone try to hurt you Anura sir , we will take actions for them as Sri Lankans ❤
@ilovethis7259
@ilovethis7259 4 ай бұрын
Mamath ehemai❤
@lahiruswijethunga123
@lahiruswijethunga123 4 ай бұрын
රාජපක්ෂලගෙ නම් එලියට ඇවිත් දඬුවම් ලැබෙනකන් බලන් ඉන්න මං වගේ තව අය ඉන්නව නේද?
@konceptmedia168
@konceptmedia168 4 ай бұрын
අම්මෝ අම්මෝ. රාජපක්ෂලා ද පාස්කු කරේ? ඉබ්‍රහිම්ව එහෙනං ගෙන්නලා ඇහුවනන් හරිනේද. උ කියයි රාජපක්‍ෂල පාස්කු කරපු හැටි. අනේ මෙමත් ගොන් jvp හරක්
@Rm-wk8wz
@Rm-wk8wz 4 ай бұрын
Ai ranil,batalanda,jaffna library eka,maha banku badumkara wwnchawa,mathiwarana nithi ullanganaya
@chathuraniedirisinghe7396
@chathuraniedirisinghe7396 4 ай бұрын
බෞද්ධ ජනාධිපති කෙනෙක් බලයට ගේන්න, කෝටිපති මුස්ලිම් ආගමිකයින් සියදිවිනසාගත් එකම රට. 😂 හැබැයි ඊබ්රහිම් හිටියේ JVP එකේ 🙃 (මම නාමල්ට ඡන්දෙ දාපු කෙනෙක් එහෙම නෙවෙයි. දෙන්නෙත් නෑ.නැත්තන් ඕක කියාගෙන රෙදි කරේ තියන් එනවනෙ 😌)
@NewslMusic-y7s
@NewslMusic-y7s 4 ай бұрын
Uba wage gobayek
@POTATO-XD-0
@POTATO-XD-0 4 ай бұрын
@@NewslMusic-y7s ai mko ? mulu ratama balan inne ekata thama. kade yana unta owa therenne na
@ShanPriyadarshana-h6e
@ShanPriyadarshana-h6e 4 ай бұрын
අපේ පව්ලේ චන්ද 50ක් විතර වැටුනේ සජිත්ට.. මේ පාර ඒ 50 ම මාලිමාවට...
@Kamalajayanthi
@Kamalajayanthi 4 ай бұрын
සන්තෝශයි ❤❤❤
@wsmilroyfernando5180
@wsmilroyfernando5180 4 ай бұрын
Respect bro.අපි හදමු ලස්සන රටක්
@easycraft970
@easycraft970 4 ай бұрын
තොපි එකේක් ආයේ මේකට එවන්නේ නැහැ.ඔක්කොම මාලීමවෙන් තමා.....
@SamanBandara-uc2vv
@SamanBandara-uc2vv 4 ай бұрын
Ou oyala thawachanda hadanna.. api kawadawath dakala na. Mun wahana genalla dala thiyana vidiya dalanna.. mamath chanda hadanne malimawata jya wewa...❤❤❤
@farahnawfar5270
@farahnawfar5270 4 ай бұрын
Wow....obata Jayawewa
@abeysinghenirosh985
@abeysinghenirosh985 4 ай бұрын
අපරාදෙ අර සජිත් කියන හරකෙකුට දීපු චන්දෙ.. මේව තව පෙන්නන්න ඕන මිනිස්සුන්ගෙ ඇස් ඇරෙන්න.. වරෙව්කො ඉල්ලගෙන ආයෙ.. ඊළග චන්දෙ එකෙන්ම මාලිමාවට..❤
@Xpk-z6w
@Xpk-z6w 4 ай бұрын
Respect you Sir!!!🙏🙏🙏
@IndikaMadhusanka-u8u
@IndikaMadhusanka-u8u 4 ай бұрын
අනේ පලයන් යකෝ මාලිමාවට කඩේ ගිහින් ගිහින් සජිත්ට දුන්නලු.මාලිමාවෙ මහ එකාගේ ඉදල තොපි වගෙ පිම්පියො වෙනකං බොරුව තමයි
@Rastha-kd2ox
@Rastha-kd2ox 4 ай бұрын
@abeysinghenirosh985 මමත් සජිත්ට දෙන්න ඉඳලා අන්තිම මොහොතේ මාලිමාවට දුන්නේ
@Nishachannel-qz1fb
@Nishachannel-qz1fb 4 ай бұрын
අපරාටදේ සජිත් ට දුන්න ජන්ද
@MaduraPriyan
@MaduraPriyan 4 ай бұрын
​@@IndikaMadhusanka-u8uසජියා කියපු බොරු උගේ ඉඳුල් කන උන්ට නොතේරෙන එක පුදුමයක් නෙමෙයි. ඇත්ත පිලිගන්න බය හොරු ඌයියා උනා නේද 😂😂
@LIFE-zx5ik
@LIFE-zx5ik 4 ай бұрын
ජවිපෙ ට බයයි අපි. ඒ නිසා සජිත් මහත්තයාට දුන්නා. ඒත් මේවා බලනකොට එයලා ආවානම් මේ මොකවත් හොයන්නේ නෑ. අනික අනුර කර්න වැඩ දැක්කහම හොදයි කියලා හිතෙනව.
@sunilranasingha1261
@sunilranasingha1261 4 ай бұрын
ඔයාල ව බය කරන්න බිල්ලෝ මවන එක කරන්නේ,සැකයක් තියාගන්න එපා මේවා විසඳනවා
@Amzta1234
@Amzta1234 4 ай бұрын
අපෙ දෙමව්පියොත් ඉස්සර UNP. හැබැයි අනුරට ඡන්දෙ දුන්නා එයාලා රට හදයි කියන විශ්වාසයෙන්
@Rasiya-g9i
@Rasiya-g9i 4 ай бұрын
මේ පාරත් ගැම්මට මාලිමාවට සපෝර්ට් එක දෙමු ❤️💯 පේනවනේ මේ දවස් වල හොරු බලය ගන්න වැළලෙන විදිය 🤢
@romeshbanda1952
@romeshbanda1952 4 ай бұрын
ඔබට පුලුවන් නැවත වරක් මාලිමාව වෙන්වෙන් ඇත්ත වෙනුවෙන් නැගී සිටින්න.. NPP දිනවන්න ❤️
@ashokawithanage8216
@ashokawithanage8216 4 ай бұрын
@@LIFE-zx5ik අනුර පපුවට ගහගන ජතික ආලේ නොපෑවට රටට ආදරේ මිනිස්සුන්ට ආදරේ එකම මිනිහා.අනිත් උන්ගේ බොරු කැටයම් විතරයි.
@lahirugunawaradane638
@lahirugunawaradane638 4 ай бұрын
ශානි අබේසේකර කියන්නේ ලංකාවේ ෂර්ලොක් හෝම්ස් Version එක වගේ තමයි...මෙයාව මාර වටිනවා...අනිවාරයෙන්ම මෙයාව ආරක්ෂා කරන්න ඕන
@rathneimaduwa4429
@rathneimaduwa4429 4 ай бұрын
ඔ ඕ නේ...අර වලං උනත් හෝදන්නම් කීවෙ... අවස්තාව අනුව පක්ෂ දේශපාලනයේ හැසිරීම් දැන හදුනා ගත් සමහර රාජ්‍ය නිලදාරීන් , බලයට පත්වූ රජයන්ගෙ රැකවරනය ගනිමින් කීකරු වෙනව්ස් ඒ අයට නකුට වනමින්, අනෙක් අයට බුරමින්....
@shanthikulasinghe2272
@shanthikulasinghe2272 4 ай бұрын
Absolutely 💯. Amazing memory. Such a clever officer!
@prasannadissanayake6960
@prasannadissanayake6960 4 ай бұрын
​@@rathneimaduwa4429ඒක කීවේ රංජන් එක්කනෙ.. රංජන් කියන්නෙ දූෂිතයෙක් නෙවේ. දූෂණයට එරෙහිව කතා කරලා හිරේ ගියපු එකෙක්.. තමන්ගෙ නායකයගෙ වැරදි පවා එලිපිට විවේචනය කරපු මිනිහෙක් රංජන්
@highlights7736
@highlights7736 4 ай бұрын
​@@rathneimaduwa4429මේ case study එක ඇහුවට පස්සෙත් තාම ඔහොම හිතනවං ඔයාගෙ අවුලක් තියෙනව මොකක්හරි කාගෙහරි පක්ශෙකට දරුණුවට කඩේ යන කෙනෙක් ඔයා
@Nothingness7546
@Nothingness7546 4 ай бұрын
ඒ කිව්ව එක මොකක් හරි අපරාදයක් වසන් කරන්න කියලද? නැනේ මෙයා මොනා හරි අපරාද කරලා තියනවාද? නැනේ ​@@rathneimaduwa4429
@sudayakumaraherath8983
@sudayakumaraherath8983 4 ай бұрын
යුක්තියට කලින් අනුර සහෝදරයගෙ ආරක්ෂාව වැඩි කරන්න ඕනෙ.
@konceptmedia168
@konceptmedia168 4 ай бұрын
අනුරයට මුකුත් වෙන්නේ නැහැ බන්. ibrahim අනුරව මරන්නේ නැහැ. ibrahim ජ්ව්ප් එකේ නේ 🤣🤣🤣🤣
@WeMol
@WeMol 4 ай бұрын
Karaliyata
@konceptmedia168
@konceptmedia168 4 ай бұрын
@user-yr8kx6rn1sඅම්මෝ අම්මෝ අනුර ඔහොම අහිංසක මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කරන්නේ නැහැ උ යනවයි කිව්වේ පුස් බයිසිකල් එකක 🤣🤣🤣🤣
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 4 ай бұрын
එයාට නොපෙනෙන ආරක්ෂා වලල්ලක් ඉන්නවා ..බය වෙන්න එපා...
@dhammadhana1989
@dhammadhana1989 4 ай бұрын
අනිවාර්යෙන් ඔහුගේ ආරක්ෂාව පිළිබදව මීට වඩා සැලකිලිමත් විය යුතුය. සලේ වහාම බුද්දිඅංශයෙන් ඉවත් කර පරීක්ෂණ ආරම්භ කල යුතුයි
@charithporage4624
@charithporage4624 4 ай бұрын
මමත් සජිත්ට දුන්නෙ 😢, හැබැයි මේ පාර මාලිමාවට 👍
@buddikaamaya6027
@buddikaamaya6027 4 ай бұрын
❤❤
@nayanavk-v4x
@nayanavk-v4x 4 ай бұрын
❤❤
@anulawijewaedana1356
@anulawijewaedana1356 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@Nature_Rythem
@Nature_Rythem 4 ай бұрын
❤❤
@eeegh1202
@eeegh1202 4 ай бұрын
Respect bro❤
@nethu3388
@nethu3388 4 ай бұрын
මේ රටේ මිනිස්සුන්ගෙන් වැදලා ඉල්ලන්නම් මාලිමාවට බහුතරේ අරන් දෙන්න😢
@dcj3245
@dcj3245 4 ай бұрын
ඉස්සෙල්ලම ප්‍රශ්න කරන්න ඕන පාස්කු බෝම්බ ගහපු මාලිමාවේ නානලාගෙන්
@JontyXoxo
@JontyXoxo 4 ай бұрын
bah
@sandasranhiru
@sandasranhiru 4 ай бұрын
lol 🤣🤣🤣
@diduladsudasinghe5647
@diduladsudasinghe5647 4 ай бұрын
@@dcj3245 We
@TryToFitBySavi
@TryToFitBySavi 4 ай бұрын
@@dcj3245nikan apema minissunta waira badinna epa manussayo😂
@user-tr7bu7sh4k
@user-tr7bu7sh4k 4 ай бұрын
අනුරගෙ ආරක්ශාව වැඩි කරන්න කරුනාකරලා.❤
@kushiharishma2554
@kushiharishma2554 4 ай бұрын
😂
@jonathansheron5159
@jonathansheron5159 4 ай бұрын
Ou karunakarala wadi karanna.... ❤❤
@3csproduction623
@3csproduction623 4 ай бұрын
අනිවාරෙන්ම කල යුතුයි
@calvingregory9153
@calvingregory9153 4 ай бұрын
Anurage arakshawa kohomath wedi karalay thiyenne bayawennepa Kisi deyak karanna be katawath.
@saman-w8t2t
@saman-w8t2t 4 ай бұрын
ඔව්😢❤ ☸️
@kmh1512
@kmh1512 4 ай бұрын
සජිත්ට චන්දේ දුන්න හැබැයි මහමැතිවරණෙ මාලිමාවට
@HashiniDilshani
@HashiniDilshani 4 ай бұрын
Super❤
@mahendraperera109
@mahendraperera109 4 ай бұрын
ඔබව ආදරෙන් පිලිගන්නවා ♥️
@ShagiDhnu
@ShagiDhnu 4 ай бұрын
Respect 🤟🙏💙
@nalinpalliyaguruge1679
@nalinpalliyaguruge1679 4 ай бұрын
ඔබට අපේ අාචරය .. රට වෙනුෙවන් ❤
@vishwab7005
@vishwab7005 4 ай бұрын
මේ වටිනා මනුස්සයා ජීවිතය පරදුවට තියලා මේකේ සුලමුල හොයන්න අවසාන කොටසේ ඉන්නෙ ඉතිරි ටික රාජපක්ෂලා කරන්න දෙන්නෑ අපි මේ වගේ වටිනා මිනිස්සුන්ව රැකිය යුතුයි අපේ යුතුකම ඉටු කළ යුතුයි🫡🖤
@harisw4863
@harisw4863 4 ай бұрын
Their money is not in the country.
@ashokawithanage8216
@ashokawithanage8216 4 ай бұрын
@@vishwab7005 👍✨
@pleshkaipt6783
@pleshkaipt6783 4 ай бұрын
පුදූම මීටරයක්,මතකෙන් හැම දේම කියන්නෙ...
@pleshkaipt6783
@pleshkaipt6783 4 ай бұрын
මේවගේ මිනිස්සු ආරකශා කරන්න ඕනි හැමෝම එකතු වෙලා..
@hashanch
@hashanch 4 ай бұрын
සජිත් ට චනදෙ දීලා ඊලඟ එක මාලිමාවට දෙන්න ඉන්න අය කො?????❤❤
@axegaming1657
@axegaming1657 4 ай бұрын
අපී ❤
@anzworld10
@anzworld10 4 ай бұрын
අපෙ ගමේ ගොඩක් අය එහෙමයි..
@randithashehan9340
@randithashehan9340 4 ай бұрын
සජිත් ට මමත් දුන්නේ ආයේ නම් මාලිමාවට හැමදාම
@nayanavk-v4x
@nayanavk-v4x 4 ай бұрын
@Xpk-z6w
@Xpk-z6w 4 ай бұрын
🙏🙏🙏👍
@DrogoNavi99
@DrogoNavi99 4 ай бұрын
එපා හැමදාම ඕනේ නෑ..මම මාලිමාව ගෙන්න ගොඩක් වැඩ කරන කෙනෙක්..අදටත් තවමත් බැහැලා වැඩ කරන කෙනෙක්..ඒත් කවුරුවත් දේශපාලන පිලකට හැමදාම සහයෝගය දෙන්න ඕනේ නෑ...ඒ ඒ වෙලාවෙදි රටට ඕන දේ කරන්න..අදට උනත් මට මාලිමාව විශ්වාස උනාට...ඕනම මිනිහෙක් වෙනස් වෙන්න පුළුවන්...මේකේ ඇතුලේ බලේ එක්ක..එක නිසා මොලෙන් තීරණ ගන්න එච්චරයි...මේ නොවැම්බර් 14 අනිවාර්යෙන් මාලිමාවට බලේ දෙන්න..පස්සේ බලමු එයාලගේ වැඩ
@nimaaththanayaka4618
@nimaaththanayaka4618 3 ай бұрын
ස්තූතීයී ❤❤
@RanukaSamantani
@RanukaSamantani 3 ай бұрын
👍👍👍👍👍👍👍👍
@seanwhite-s7i
@seanwhite-s7i 4 ай бұрын
පොහොට්ටුව රටෙ දේශපාලනයෙන් ඉවත් කර... මාලිමාවෙන් පුරවමු...
@Janithprsanna
@Janithprsanna 4 ай бұрын
මෙතක් හිටපු හොරු අයින් වෙන්න ඕන.
@easycraft970
@easycraft970 4 ай бұрын
තොපි එකේක් ආයේ මේකට එවන්නේ නැහැ.ඔක්කොම මාලීමවෙන් තමා.....
@amvlogsub2485
@amvlogsub2485 4 ай бұрын
😂😂😂
@seanwhite-s7i
@seanwhite-s7i 4 ай бұрын
@@amvlogsub2485 හොරුන්ට කඩේ ගිහින්😁
@ishankaperera2677
@ishankaperera2677 4 ай бұрын
Pohottuwe boho un sajabe unp eke ithin sajabeta deela wedakuth na
@sureshban1
@sureshban1 4 ай бұрын
මොකක් උනත් එක දෙයක් පැහැදිලිය. පාස්කු ප්‍රහාරය පරීක්ෂණය අවංකව කරන්නේ නම් අනුර කුමාර ජනාධිපතිවරයාගේ ආරක්ෂාව දැඩි කළ යුතුමය. දැන් අපට පෙනෙන්නේ ඔහු ආරක්ෂාව පිළිබඳව කිසිම සැළකිල්ලක් නම් නොදක්වන බවය. ප්‍රභූ ආරක්ෂාව පිළිබඳව අති දක්ෂයෝ අපේ හමුදා සහ පොලීසියේ සිටින මුත් ජනාධිපතිවරයා වටේ සිටින්නේ ජන්ද කාලයේ සිටි ආරක්ෂකයන් බවම පෙනේ. අමතක නොකළ යුතු වන්නේ 2009 යුද්ධය අවසන්ව අවුරුදු 10 කට පසුවද නොසිතූ මොහොතක මේ රටේ දරුණු බෝම්බ ප්‍රහාරයක් සිදුවූ බවය.
@shanefranklin575
@shanefranklin575 4 ай бұрын
එතන හුගාක් අය යුද්ධේ කාලේ SF Commando හිටපු සුපිරිම වැඩ්ඩෝ ටිකක්
@isurumadushan9919
@isurumadushan9919 4 ай бұрын
​@@shanefranklin575ඒත් ආයුද නැ..මාත් කියන්නෙ ජනාදිපති ආරක්ශක බලකාය ආරක්ශාවට යොදවන්න ඕන..
@rameshshihan3594
@rameshshihan3594 4 ай бұрын
@@isurumadushan9919ආයුද නැති වෙන්නනම් විදිහක් නෑ. එකල නොතිබුනත් දැන් අනිවාරෙන්ම ඇති. නමුත් ස්ක්‍රීය සේවයේ සිටින හමුදා ආරක්ශාවක් ගත්තනම් හොදයි කියන එක තමයි මගේ මතය.
@ahame9006
@ahame9006 4 ай бұрын
Ow.janadi pathi waraya ge arakshawa.wadi karanna oney....horu kalabala wela inney
@hansani97
@hansani97 4 ай бұрын
එහ් අය ඇවිල්ලා ජවිපේ සහ NPP එකේ වැඩ්ඩෝ එයාලා දන්මවා ලස්සනට ❤
@amilashiromi4117
@amilashiromi4117 4 ай бұрын
අපේ ජනාදිපතිතුමාට ශක්තිමත් විශ්වසවන්ත ආරක්ශාවක් ඔනා.මේක සෙල්ලමක් නෙවේ.හතුරො වැඩි අවංකයාට.අපේ ජනාදිපති මොනවා දැඩි ආරක්ශාවක් දෙන්න.
@sanduniprabashika3213
@sanduniprabashika3213 4 ай бұрын
😂😂
@runawaysash7609
@runawaysash7609 4 ай бұрын
එහෙම වුනොත් අපි නිකං ඉන්නෙ නෑ. මරාහෙන මැරෙන්න වුනත් සූදානම් අපි. දිවි හිමියෙන් අපේ රටේ අනාගතය රැකගන්න ඕනෙ.. ❤❤❤❤
@samithpriyadarshana2556
@samithpriyadarshana2556 4 ай бұрын
හමුදාවෙන්නම් ගන්න එපා
@samithpriyadarshana2556
@samithpriyadarshana2556 4 ай бұрын
ගන්නවානම් ගුවන් හමුදාවේ RSF හෝ නාවික හමුදාවේ sbs හෝ මැරීන් බලකායෙන් ගන්න
@sanchilachathushanifernand8340
@sanchilachathushanifernand8340 4 ай бұрын
ගොඩාක් සංවේදී ව කියන්නෙ... මම Buddhist ☸️ පාස්කු වලින් මට සම්බන්ධ කිසිම කෙනෙක්ට මුකුත් වුනෙත් නෑ... ඒත් ඒක මතක් වෙන මතක් වෙන වාරයක් ගානෙ මට කඳුලු එනවා....මට එහෙමනම් ඒ මිනිස්සුන්ට කොහොම ඇතිද නේද.... අවංකවම කියන්නෙ... මටනම් මේ ආණ්ඩුවෙන් මුකුත්ම එපා...මොන ආණ්ඩුවක් ආවත් මගේ මහත්තයාට මට ළමයට ජීවත් වෙන්න පුලුවන් facility තියනවා.... පාස්කු වරදට හවුල් එකෙක් නෑර හොයලා උපරිම උපරිම උපරිම දඩුවම් දුන්නොත් මට ඒ ඇති......
@xpateye
@xpateye 4 ай бұрын
Respect
@Dil12349
@Dil12349 4 ай бұрын
අපේ ගෙදර ගියපාර මං විතරයි මාලිමාවට, අනිත් ඡන්ද 6ම සජිත්ට දැම්මෙ. හැබයි මහමැතිවරණෙදි ඒ 6ත් මාලිමාවටම දෙනවා කිව්වා🙈❤️ ගෙදර හැමෝටම දැන් තේරිලා තියෙන්නෙ🤭
@nalinpalliyaguruge1679
@nalinpalliyaguruge1679 4 ай бұрын
ඔබට අපේ අාචරය .. රට වෙනුෙවන් ❤
@tharakakarunarathne2420
@tharakakarunarathne2420 4 ай бұрын
මම බව්ද්ධ. ඒත් මාලිමාවට දුන්නෙ පාස්කු ප්‍රහාරය ගැන හොයන්න. එදා මෙදා තුර ලංකා දේශපාලනයේ කරපු 2 වෙනි බලු ම වැඩේ ඒක. ඒ වෙනුවෙන් මගේ කිතුනු මිතුරන්ට සාධාරණය සිද්ධ වෙන්නම ඕනෙ
@smsuranga1
@smsuranga1 4 ай бұрын
මන් අහලා තියෙනවා ඉලක්කම් වලින් කතා කරන අය ගැන. මෙතුමා කතා කරන්නේ ඉලක්කම් වලින් ඒ කියන්නේ හැම දේක ම දින වකවානු, සංඛ්‍යා හරියට ම නිසි අංකයට ම කියනව. අනුමාන නෙමෙයි. හරියට ම. සුපිරි චරිත. ❤❤ඇත්තටම වැඩ කාරයෙක්.
@lkp40159
@lkp40159 3 ай бұрын
සුප්පා චරිතයක් බං....
@romeshbanda1952
@romeshbanda1952 4 ай бұрын
ඔබතුමා ගැන අහල තිබුනා ඒත් මේ හරහා තමයි මේ හැමදේම දැනගත්තේ.. මට සතුටක් තියෙනවා අප්‍රමාණ NPP වෙනුවෙන් මගෙ චංදය භාවිතා කිරීම ගැන.. ඔබ තුමාට පිං ඔබතුමා වැනි අය අල්පයි මේ ලෝකෙට.. මං ප්‍රාර්තනා කරනවා මේ හැමදේම විසදන්න මුලු පාර්ලිමේන්තුමව NPP කරන්න අපේ බුද්දිමත් ජනතාව පියවර අනී කියලා.. ඒ වගේම මේ කාලකන්න පාදඩ් මිනීමරුවෝ නැති කරන්න නීතියට හැකිවේවා.. අගතියට පත් ඔබතුමාට ඒ ගෞරවය ලැබේවා.. බුදු සරනයි ඔබට.. සහා මගෙ රටට.. ජය NPP ❤️
@deepajayalath
@deepajayalath 4 ай бұрын
මේතුමාගේ ජිවිතයට අනතුරක් කරයි....දෙවියනේ පරිස්සමින්.. දැන් නිල් කොල පිස්සු වැටිලා බලය නැති නිසා
@dilanthakavisara8632
@dilanthakavisara8632 4 ай бұрын
😂😂😂😂😂
@malidayani764
@malidayani764 4 ай бұрын
✌️✌️✌️✌️✌️✌️
@srilanka5819
@srilanka5819 4 ай бұрын
​@@dilanthakavisara8632උඹත් නිල්,කොල කල්ලියේද?
@vindy2
@vindy2 4 ай бұрын
Aniwaren
@Samarakoon12
@Samarakoon12 4 ай бұрын
ගෝඨාභය ආපු ගමන් කරේ මෙතුමව cid එකෙන් අයින් කරපු එක
@ShPriyadarshi
@ShPriyadarshi 4 ай бұрын
මම දුන්නෙ සජිත් ට..මමත් මෙවර මාලිමාවට දෙනවා
@nayanavk-v4x
@nayanavk-v4x 4 ай бұрын
@Xpk-z6w
@Xpk-z6w 4 ай бұрын
👍
@shyamaliishankawickramasin2573
@shyamaliishankawickramasin2573 4 ай бұрын
@mahendraperera109
@mahendraperera109 4 ай бұрын
ඔබව ආදරෙන් පිලිගන්නවා ♥️
@NavaNiki
@NavaNiki 4 ай бұрын
ඔබ හදපු දෙමාපියන්ට පින්
@chaminda202
@chaminda202 3 ай бұрын
දීර්ගායු වේවා ඔබ තුමාට ,සියල්ල විසදීමට හැකිවෙවා
@BhanukaEranda
@BhanukaEranda 3 ай бұрын
මේ මනුස්සයා මේක හරියට හොයල ඉදිරිපත් කලොත් ලංකාවෙ ඉතිහාසයට එකතු වෙන සුපිරි චරිතයක් වෙයි ❤
@SmartAmithPro
@SmartAmithPro 4 ай бұрын
මීටරයක් කියන්නේ... දින, සංඛ්‍යා වන්, කොලයක්වත් බලන්නේ නැතුව කියනවා කියන්නේ අයේ තව මොනද.....
@S_han1210
@S_han1210 4 ай бұрын
නැතුව.. මම ශානිගේ තව කතා බලලා තියෙනවා.. ගාණටම කියනවා යකූ.. අපිට ඕම මොළයක් තිබ්බනම්….❤
@dilanthakavisara8632
@dilanthakavisara8632 4 ай бұрын
😂
@Nuke.17
@Nuke.17 4 ай бұрын
Uba muu gana dannawanan muwa udin thiyanne na🤣
@supuncharukasupuncharuka
@supuncharukasupuncharuka 4 ай бұрын
Machan uba dannawada Poddak hoyala balala comment dapan
@sugathpriyantha1058
@sugathpriyantha1058 4 ай бұрын
යාලුවා අපිට පෞද්ගලික දේවල නෙමෙ වැදගත් රට වෙනුවෙන් වැඩ කරනකොට ඔහු කොහොමද රාජකාරිය ඉටු කරන්නෙ කියන එකයි වැදගත්
@hettiarachchigerenuka5602
@hettiarachchigerenuka5602 3 ай бұрын
අනිවාර්යයෙන් ම අපිට ඔබතුමා විශ්වාස යි ඔබතුමා ට ඔය කර්තව්‍ය ටම දිගටම කරගෙන යන්න ශක්තිය ධර්‍යයලැබේවා 🙏🙏🙏
@bnimy
@bnimy 4 ай бұрын
මං කාටවත් chande damme නැහැ ඒත් november අනිවාර්යයෙන්ම දානව මාලිමාව
@ashokawithanage8216
@ashokawithanage8216 4 ай бұрын
@@bnimy 👍✨💖
@nalinpalliyaguruge1679
@nalinpalliyaguruge1679 4 ай бұрын
ඔබට අපේ අාචරය .. රට වෙනුෙවන් ❤
@clairechloe5294
@clairechloe5294 4 ай бұрын
Please vote for Malimawa in November if you want to see a positive change in the future.
@giharisandaruwani9407
@giharisandaruwani9407 4 ай бұрын
මාත් කාටවත් දැම්මේ නෑ. මට විශ්වාසයක් තිබුනේ නෑ අනුර ඒවි කියලා. ඒකනිසා මම අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුව රැකගන්න මහමැතිවරණයේදී අනුරලා ඉදිරිපත් කරන අයට ජන්දේ දෙනවා
@anuradhiyehansa3545
@anuradhiyehansa3545 3 ай бұрын
ඔබතුමා නීරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ජාතියේ අවංකව දෙවිවරුන් වගේ වීරවරයෙක් ❤🙏🙏
@Anuaudio
@Anuaudio 4 ай бұрын
මම මලිමාවට මිනිස්සු 100 විතර හැරේව්වා.
@Xpk-z6w
@Xpk-z6w 4 ай бұрын
Respect you Sir!!! 🙏🙏🙏
@Ushan442
@Ushan442 4 ай бұрын
Respect
@renurenu4173
@renurenu4173 4 ай бұрын
❤❤❤❤
@shyamaliishankawickramasin2573
@shyamaliishankawickramasin2573 4 ай бұрын
👍
@NavaNiki
@NavaNiki 4 ай бұрын
ඔබ හදපු දෙමාපියන්ට පින් ❤
@පෙරේරා-ඵ2ඣ
@පෙරේරා-ඵ2ඣ 4 ай бұрын
මම රනිල්ට දුන්නේ හැබැයි මේ පාර මගේ ගෙදර ඔක්කොම මාලිමාව ඡන්දෙ දෙන්නේ අනුර සහෝදරයාට ජයවේවා
@chamilajayamini8238
@chamilajayamini8238 4 ай бұрын
ස්තූතියි ඔබට
@ShagiDhnu
@ShagiDhnu 4 ай бұрын
Respect 🤟🙏💙
@nalinpalliyaguruge1679
@nalinpalliyaguruge1679 4 ай бұрын
ඔබට අපේ අාචරය .. රට වෙනුෙවන් ❤
@chathurangaamila5345
@chathurangaamila5345 4 ай бұрын
මමත් සජිත්ට දුන්නෙ. කියපු විදියට වැඩටික වෙනවනම් මාලිමාවට කඩේ නෙවේ පොලේ හරියනව❤
@savithracooray1993
@savithracooray1993 4 ай бұрын
👊
@anuwilliam-c3v
@anuwilliam-c3v 4 ай бұрын
අනිවාර්යෙන් ❤️❤️❤️
@nalinpalliyaguruge1679
@nalinpalliyaguruge1679 4 ай бұрын
ඔබට අපේ අාචරය .. රට වෙනුෙවන් ❤
@samnkalinga
@samnkalinga 4 ай бұрын
මං ආසම රාජ්‍ය සේවකයා.ලංකාවේ ඉපදෙන්නේ නැතුව ඇමරිකාවේ ඉපදෙන්න තිබ්බ මනුස්සයෙක්..ලංකාවේ අවංක පොලිස් සේවයක් කරන්න ගිහිං නින්දා ,අපහස,හිරෙත් යන්න උනා.දැන් ඔබ තුමාගේ වාරය.🫡
@shasikaChandimall
@shasikaChandimall 4 ай бұрын
මෙහි සමහර කමෙන්ට් වලින් දැනගන්න පුළුවන් ලංකාවේ මිනිස්සු කොයි තරම් කුහක විදිහට හිතනවද කියලා.. පාස්කු වල නැති උනේ අපේම සහෝදර, සහෝදරියන්. දු දරුවන්.. එයාලගේ පවුල් වලට කොයි තරම් වේදනාවක් තියනවා ඇතිද... කොයි තරම් ආදරෙන් හිටපු පව්ල් කැඩිලා බිදිලා ගිහිල්ල අසරණ වෙච්ච ළමයි අදටත් කි දෙනෙක් ඇතිද,, තමන්ට හෝ තමන් ආදරේ කරන අයට මේ වගේ දෙයක් උනා නම් මොනා වගේ හැගීමක් දැනෙයි ද,,, මේ පිරිහීමත් අප රට මේ තත්වයට පත් වෙන්නත් ඒක හේතුවක් තමයි... දෙවියන් වහන්සේගේ නාමයෙන් මේ සෑම දෙයකටම විසදුමක් ලැබේවා බලපෑමට ලක්‌ වූ සියළුම මගේ සහෝදර, සහෝදරියන්ට, යුක්තිය හා සදාරණත්වය ලැබේවා... දේශපාලන මැදිහත් වීමකින් හෝ වෙනත් ක්‍රමයකින් මේ අපරාදය සදහා සහාය දැක්වූ එම පරයන්ට නිසි දඩුවම් ලැබේවා 🥺
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 4 ай бұрын
තමන්ගේ ලබැඳි යා වෙනුවෙන් හිතපත්ලෙන් ආවේදනාවේ ශාපය දඩුවම් ලැබිය යුතුමයි....😢
@smbandara7915
@smbandara7915 4 ай бұрын
අපේ අන්ධානු භාවයෙන් පෙලුනු සජිත් පසුපස ගිය පියතුමන්ලා සහකතෝලිකයන් මේ මනුස්සයා කියන එක හොදින් තේරුම් ගෙන ඉදිරියටවත් මාලිමාව සමග එකතු වෙන්න
@xyzaa800
@xyzaa800 4 ай бұрын
Pawle knk maruna aya thamai bro duka danne. Anth ayata wihiluwk athal ekk meka. Appiriyai
@ashokawithanage8216
@ashokawithanage8216 4 ай бұрын
@@xyzaa800 උන් ගේ ජම්ම ගතිය.🐃
@blackwhite7737
@blackwhite7737 3 ай бұрын
සේරටම කලින් මෙතුමාව ආරක්ෂා කරන්න වෙනවා මහ බල්ලොයි මැක්කොයි දෙපාරක් හිතන්නෙ නෑ ආයේ මිනීමරන්න...පරිස්‍සමින් ඉන්න ඔබතුමා....ඇත්ත කතාකරන මිනිස්සු අඩුයි ඔබතුමාවගේ...❤
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 4 ай бұрын
2035 වෙනකං මාලිමාවට ම පාලනය දෙන්න ඕන......මොකද අවුරුදු 10 ක් විතර ගියාම සම්පූර්ණ ම රට වෙනස් ම දියුණු වකට අරගෙන යන්න පුලුවන්
@oshanakalanka3344
@oshanakalanka3344 4 ай бұрын
අනිවාර්යයෙන් 👍👍👍👍
@minunethu1372
@minunethu1372 4 ай бұрын
මේ අසාධාරණය දෙවියන්වහන්සේගේ දෙසවනට ලක්වේවා!!
@anuwilliam-c3v
@anuwilliam-c3v 4 ай бұрын
🥺🥺
@oshadanawodya9157
@oshadanawodya9157 4 ай бұрын
ඒ සාපෙට බන් ගෝටාට කෙලවුනේ
@indikaniroshanie7376
@indikaniroshanie7376 4 ай бұрын
කිසි දිනක රාඡපත්ෂ කෙකෙකුට චන්දෙ දෙන්න එපා. මෙවන් නිලධාරීන් කොතරම් නම් ඇත්ද?
@Janithprsanna
@Janithprsanna 4 ай бұрын
ඔව් මයිනා රට බේරගත්තා කිය කිය ගුණ ගායනවා රට බෙරගන්න හැදුවේත් උන්ට මේකේ ජිවිත කාලේම රජ කරන් න ගහපු පැලන් ඒක.
@chamathboditha2944
@chamathboditha2944 4 ай бұрын
දැන් උබ මොකක්ද කියන්නෙ
@amvlogsub2485
@amvlogsub2485 4 ай бұрын
ජෙප්පොයි තම්බියි වෙනම කලාපයකට යවන්න තිබ්බෙ 2019 දි
@NikNim-qu8dm
@NikNim-qu8dm 4 ай бұрын
ඇයි ඒ​@@amvlogsub2485
@isuram.979
@isuram.979 4 ай бұрын
@@amvlogsub2485ඇඉ එ මේව බොරු කියලද කියන්නෙ මේ පව් තමුසෙලටත් ගෙවන්න වෙන්න ඔනෙ 🙏 ඔනෙ මෙච්චර බලු වැඩ කරපු මිනිස්සුන්ව සුද්ද කරනවට.
@S_han1210
@S_han1210 4 ай бұрын
දැන් තමා ශානි කට අරින්නේ.. මේ තමා හොඳම කාලේ.. මං හිතනවා අද හෙට ගොඩක් එළියට එයි කියලා… රටක් එක්ක සෙල්ලම් කරපු මහින්දලා රනිල්ලා මේම සමුදෙන්න නරකයි.. පකිස්තානේ නවාස් ශරීෆ්… උගන්ඩාවේ ඉඩි අමීන්.. වගේ රටින් පිටුවහල් කරලා දේපල රාජසන්තක කරන්න ඕන..
@JeewanthiKarunathilaka
@JeewanthiKarunathilaka 4 ай бұрын
Ow Dan baya nathiwa kata arinawa. Anura sahodaraya nisaa ..heta anidda weddi godak Dewal eliyta eyi..❤
@roshanikalutharage2747
@roshanikalutharage2747 4 ай бұрын
Habai Meyawa cid lokka kare ranilge anduwen
@HashiniDilshani
@HashiniDilshani 4 ай бұрын
Ow ara dawaswala baya athi marai kiyla owa kiynna giyoth.achchra minissu maruwa eke eyalata eka loku deyak neme
@hansani97
@hansani97 4 ай бұрын
අනිවාර්යයෙන්ම
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka 4 ай бұрын
ලංකාවේ පාස්කු ප්‍රහාරය ගැන හෙව්වොත් ජිවිත කාලේම ජන්දය අනුරට ❤
@Tharukadesilva1
@Tharukadesilva1 4 ай бұрын
එහෙම ඔන්නෑ බන් වැරදි නම් වෙන පැත්තකට දියන් හොඩ කරනතාක් චන්ද හදලත් දෙමු
@savindusasanka9920
@savindusasanka9920 4 ай бұрын
මම චන්දය ප්‍රකාශ කරේ රනිල්ට නමුත් මම දැන් ඒ ගැන පසුතැවෙනවා. ඉදිරි මහ මැතිවරණයදී මාළිමාවට ! 🫡
@anuwilliam-c3v
@anuwilliam-c3v 4 ай бұрын
පසුතැවෙන්න එපා ❤️ඔයාට තවත් චාන්ස් එකක් දීලා තියෙනව... ඒ චන්දෙ ගොඩාක් වටිනවා... දෙවි පිහිටයි. ජයවේවා ❤️
@nalinpalliyaguruge1679
@nalinpalliyaguruge1679 4 ай бұрын
ඔබට අපේ අාචරය .. රට වෙනුෙවන් ❤
@Tharukadesilva1
@Tharukadesilva1 4 ай бұрын
Respect
@gameshub4991
@gameshub4991 4 ай бұрын
බලය ලබාගන්න අහිංසක මිනිස්සු මරල දාලද,එතකොට ... අනුර ආවෙ නැත්තං මේව එලියට එන්නෙ නෑ... අපරාදෙ ආයෙ නං වෙන එකෙක්ට දෙන්නෙ නෑ... මාලිමාවට දෙන්නෙ ඊලඟ සැරේ...
@Xpk-z6w
@Xpk-z6w 4 ай бұрын
👍👍👍🙏🙏🙏🙏
@roshanikalutharage2747
@roshanikalutharage2747 4 ай бұрын
Yako. Gota enakam karapu pareekshanaya Oya kiuwwe. Unp ekata kelawenne bomba gahuwwe.
@Homefood222
@Homefood222 4 ай бұрын
බලය ලබා ගන්න මිනිස්සු මැරුවා කියන එක තේරුම් යන්න අනුර සර් ජනාධිපති වෙනකන්ම ඉන්න උනා ද....කමක් නෑ..කමක් නෑ...එහෙම හරි තේරුනා නම් ලොකු දෙයක් මිනිස්සුන්ට ....
@easycraft970
@easycraft970 4 ай бұрын
තොපි එකේක් ආයේ මේකට එවන්නේ නැහැ.ඔක්කොම මාලීමවෙන් තමා.....
@DiasH-o4s
@DiasH-o4s 4 ай бұрын
Kalakanni ahinsak minissu gatanya karanna (plliyee polis niladareen ) etulu ema gatanwalata adal un hoyala daduwam denna. Kalkanira oonvdihata yantaranya hasuruwanna oya okkam halee.balayavenven oya rajapaksal a oona deyak karavi
@Malimawata_jay
@Malimawata_jay 4 ай бұрын
මමත් සජියත්ට දුන්නේ ලබන පාර මාලිමාවට 😢😢😢😢
@ShagiDhnu
@ShagiDhnu 4 ай бұрын
Respect 🤟🙏💙
@nalinpalliyaguruge1679
@nalinpalliyaguruge1679 4 ай бұрын
ඔබට අපේ අාචරය .. රට වෙනුෙවන් ❤
@harithagunawardahana6987
@harithagunawardahana6987 4 ай бұрын
අනුර කුමාර මහත්මයාගේ සහ ශානි මහත්මයාගේ ආරක්ෂාව පිළිබඳ මීට වඩා සැලකිලිමත් වන්ඩ.
@siriyalathamanike1122
@siriyalathamanike1122 3 ай бұрын
සර් ඔබතුමා රටවෙනුවෙන් ආරක්ෂා වෙන්න ,තුණුරැවන් සරනයි සියලු දෙවි පිහිටයි
@sugathpriyantha1058
@sugathpriyantha1058 4 ай бұрын
ඇත්තටම මේ ප්‍රහාරය ගොඩාක් බෞද්ද ම්නිස්සු ගැවසෙන වෙලාවක වැදගත් පන්සල්.වල උනානම් මෙ වෙනකොට ලංකාවෙ එක්කො සිංහල.නෑ එක්කො.මුස්ලිම්.නෑ.......ක්‍රිස්තියන් පල්ලිවල ඒ දේ උන නිසා ලොකු කලබලයක් ඇති නොවුනත් ....ඔක්කොම.අපෙ මිනිස්සු
@dil9339
@dil9339 4 ай бұрын
බෞද්ධ පන්සල් වල උනානම් මේ වෙනකොට කතාව ඉවරයි. පන්සල්වල වයිරය වපුරවන්නෙ නැහැනෙ
@Nothingness7546
@Nothingness7546 4 ай бұрын
​@@dil9339අනේ ඔව් 😂😂 එහෙනම් ජාති වාදි හාමුදුරුවෝ සෙට් එක රටම විනාශ කරලා තව යුද්දයක් ඇති වෙලා ( සැලකිය යුතුයි ගොඩාක් හොද හාමුදුරුවරු ඉන්නවා එයාල නෙවෙයි මේ කියන්නේ )
@dil9339
@dil9339 4 ай бұрын
@@Nothingness7546 ඒක තමයි බං කියන්නෙ . අපේ ආගමේ එහෙම එව්න් අමුතුවෙන් හදන්න ඕන. උබලගෙ වගේ නෙමේ😂
@sl_ff9266
@sl_ff9266 3 ай бұрын
ඒක තමා බං උන්ගෙ ගේම සිංහලයාට දැනෙන්න ඒ වගෙම රට ගිනි ඇවිල්ලෙන්නැතුව බලේ ගන්න ගහපු ගේමක්.අපි ජාතිවාදියෝ උනා උන් උන්ගෙ ගේම ගහගත්තා...ඒ සාපෙම තමා හැත්තට හැදිගෑවිලාම ගියෙ..ඔක්කොම එලියට ඇවිත් ඔවුන් ප්‍රසිද්දියෙ මරන්න ඕන්
@dil9339
@dil9339 3 ай бұрын
අවයිරයෙන්ම සන්සිදේ 🙏
@axegaming1657
@axegaming1657 4 ай бұрын
අපිව බය කරා මාලීමාව ආවොත් කොලහාල වෙයි කියල අන්තිමට ආයෙත් අපි මෝඩයො උනා..ආයෙ නම් එහෙම වෙන් නැ මෙ චන්දෙ මාලීමාවට...ආයෙ හොරු එපා
@chamilajayamini8238
@chamilajayamini8238 4 ай бұрын
කවුද බය කලේ
@nalinpalliyaguruge1679
@nalinpalliyaguruge1679 4 ай бұрын
ඔබට අපේ අාචරය .. රට වෙනුෙවන් ❤
@giharisandaruwani9407
@giharisandaruwani9407 4 ай бұрын
ඇත්ත , අපෙත් ඈතින් නැන්දාලා ඉන්නවා කුරුණෑගල දොරවේරුවේ. අපේ අම්මා අහලා කාටද දෙන්නේ කියලා සජිත්ට දෙන්නේ කියලා . ඇයි අනුරට දෙන්නැද්ද ? කියලා ඇහුවම උන් ආවම ආයේ ළමයි උස්සන්ගිහින් මරණවා කියලා මිනිස්සු කියනවා කියලා බයකරලා. අනේ මන්දා ඒ මිනිස්සු නූගත්වෙලා ඉන්න තරමට ප්‍රයෝජන ගත්තේ ඔය ප්‍රධාන පක්ෂ ටික තමයි
@seanwhite-s7i
@seanwhite-s7i 4 ай бұрын
මුලු පාර්ලිමේන්තුවම මාලිමාවට දෙමු...
@Janithprsanna
@Janithprsanna 4 ай бұрын
අනිවාර්යෙන් ම 👌👍
@DulanPerera-v9e
@DulanPerera-v9e 4 ай бұрын
අනිවාර්යයෙන් ❤
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 4 ай бұрын
එහෙම කරන්න බෑනෙ....බහුතරයක් දෙමු
@mohammedmulawfer6972
@mohammedmulawfer6972 4 ай бұрын
ඓකෙන්ම
@udanigunarathne6693
@udanigunarathne6693 4 ай бұрын
moda katha kiann epa. Parliament ekat sanyuthiyak tienawa. eke anduwa saha vipakshayak tienn ona. mechchr kalekt bahuthara vipakshe moka unath vipakshe wagakeema ishta kale JVP eka saha NPP eka. Ratak hari pare ynn prabhala shakthimath vipakshayakuth tienn ona.
@baymax1639
@baymax1639 4 ай бұрын
ජනාධිපතිවරණයේ දුන්නේ සජිත් ට මැතිවරණයේ දී මාලිමාවට ❤️
@nalinpalliyaguruge1679
@nalinpalliyaguruge1679 4 ай бұрын
ඔබට අපේ අාචරය .. රට වෙනුෙවන් ❤
@Tharukadesilva1
@Tharukadesilva1 4 ай бұрын
Respect
@Sumith5
@Sumith5 3 ай бұрын
❤❤
@Sampath-qi4mm
@Sampath-qi4mm 4 ай бұрын
මේ දේවල් හොයන් නෑ මාලිමා ආණ්ඩුවකින් මිසක් වෙන කිසි ආණ්ඩුවකින්.. ඒ නිසා මේ අපරාධය කරපු උන් හොයලා අනිවාර්යයෙන්ම දඩුවම් දෙමු 👍 ශානි මහත්මයා ඔබටත් akd ආණ්ඩුවටත් ජය..මාතෘභූමියට ජය..ජනතාවට ජය ❤❤🇱🇰🙏
@premagoonawardhana292
@premagoonawardhana292 4 ай бұрын
අනුර කුමාර ජනාධිපති තුමාට ඉදිරියට යන්න තව තවත් යෝඞබල ලැබේවා . සියලුම දේවියෝ අරැකදේවා!!!❤❤❤
@sdh7585
@sdh7585 4 ай бұрын
ජනාධිපතිතුමාගෙ ආරක්ෂාව තර කරන්න වෙනව.එතුමට දෙයක් කලොත් රටක් ඉවරයි .රාජපක්ෂ බල්ලො භයානකයි ...
@virajravihansa5154
@virajravihansa5154 4 ай бұрын
පුදුමයක් නෙවෙයි මේ කියන කතාවෙ හැටියට හිටපු හමුදාපති මහෙෂ් සේනානායක ඇයි සමගි ජන බලවෙගය එක්ක ඉන්නෙ කියන එක 🤬
@smbandara7915
@smbandara7915 4 ай бұрын
ඒකත් මේ මිලේච්ච ප්‍රහාරයට හවුල් කාරයෙක්
@HashiniDilshani
@HashiniDilshani 4 ай бұрын
Okkoma ekata thiyala pannanna one naththn aphu parliment ekata ringa gani
@runawaysash7609
@runawaysash7609 4 ай бұрын
දැං තේරෙනවා නේද
@AnandaFonseka-f9v
@AnandaFonseka-f9v 3 ай бұрын
ඔබ තුමාට දෙවියන් ගේ ආසිර්වාදය පතනවා ඔබ තුමා රටට නය නැති ලක්මැණිගෙ පුතෙක් ❤
@_BlendBox_
@_BlendBox_ 4 ай бұрын
මම දුන්නෙ සජිත් ට..මෙවර මාලිමාවට❤❤❤
@HashiniDilshani
@HashiniDilshani 4 ай бұрын
Niyamai🎉
@ShagiDhnu
@ShagiDhnu 4 ай бұрын
Respect 🤟🙏💙
@Lk-o5e
@Lk-o5e 4 ай бұрын
👏👏👏
@valuables
@valuables 4 ай бұрын
යුක්තිය ඉටුවෙවා
@KasunFernando-69
@KasunFernando-69 4 ай бұрын
AKD ගේ ආරක්ෂාව ගැන ගොඩක් අය කමන්ට් කරලා තියෙනවා..භය වෙන්න එපා ඔයලා නොදන්නවා උනාට අනුරගේ ආරක්ෂා වට හොදම සෙට් එකක් ඉන්නවා..අනුරගේ මයිලකටවත් අත තියන්න බෑ කාටවත්..❤
@nandasiri8485
@nandasiri8485 4 ай бұрын
අවංක නිළධාරියෙක් නිසා ඔබතුමාට නොමිලේම නීතිඥ මහත්වරු ඉදිරිපත්වීම පුදුමයක් නොවෙයි. අපේ රටට අවශ්‍යම මහත්මයෙක් ඔබ තුමා. රටට පමණක් නොව ඔබ තුමාටත් යුක්තිය ඉටුවිය යුතුයි.
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 4 ай бұрын
පැහැදිලි වම පාස්තු ප්‍ර්හාරය කරපු ත්‍රස්තවාදී න් නිදැල්ලෙ ඉන්නෙ ස්තුතියි ඔබතුමාලාට ♥️
@shahidaibrahim2917
@shahidaibrahim2917 2 ай бұрын
Shani Abesekara❤❤❤ Respect..
@sriwishwakoshaya7768
@sriwishwakoshaya7768 4 ай бұрын
ඔබ මේ මෘගයන්ගේ මැද පණ බේරා ගෙන සිටියේ පෙර පිනක් නිසාමයි.ඔය හැම අපරාධ කාරයෙකුටම මේ වන විට මානසික වද බන්ධන සවභාව ධර්මයෙන්ම ලැබිලා තියෙනවා.ඔබ ඉතා දක්ෂ අවංක නිලධාරියෙක් ඔබට තුති පුදමු.
@ෆිල්ම්පිකාසෝ
@ෆිල්ම්පිකාසෝ 4 ай бұрын
මේ වගේ රටක් වටින මිනිස්සුන්ට මේ කාලකන්නි දීලා තියෙන හිරිහැර. මුන්ට හෙන ගහලත් මදිනෙ.. ඔබ තුමා මේ රටට වාසනාවක් . ෂර්ලොක් හෝම්ස්ලා කැලේ මේවා බලද්දි.❤
@darkfury9138
@darkfury9138 4 ай бұрын
කරුනාකරලා මාලිමාවට බහුතරේ හදලා දෙන්න..මිනිසුනෙ..අනිත් අයවත් දැනුවත් කරන්න..තවත් මේ පව් කාරයන්ට..බලයට එන්න දෙන්න එපා🥺
@jimin-q7c
@jimin-q7c 4 ай бұрын
Aniwarynma
@SadunPathirathna
@SadunPathirathna 3 ай бұрын
ඇත්තටම මාර වටිනවා මේ කතාව.
@gayashankasun8862
@gayashankasun8862 4 ай бұрын
අතක්වත් උස්සන් නැතුව කතා කරේ .. කොච්චර වේදනාවක් ඇද්ද මේ මනුස්සයට..මෙහෙම ඉවසීමෙන් වැඩ කරන මිනිස්සු දැකල නෑ මං.. ජයවේවා.. ඔය ඔක්කොම උන් ටික පෝලින් කරනකම් අපි ඔබතුමාල එක්ක ඉන්නව. 💪❤
@Thetarget94
@Thetarget94 4 ай бұрын
ඕන සාමාන්‍ය මනුස්සයෙක්ට තේරෙනවා මේ පාස්කු ප්‍රහාරය මහින්දගේ ගේමක් කියලා
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 4 ай бұрын
ගෝඨාත් ඇතුළු ව
@anojasamanthi1760
@anojasamanthi1760 4 ай бұрын
දඬුවම් කරන්න ඕනි තරාතිරම නොබලා .
@chathuraniedirisinghe7396
@chathuraniedirisinghe7396 4 ай бұрын
ඒක ටිකක් පැහැදිලි කරනවාද ? බෞද්ධ නායකයෙක් බලයට ගේන්න කෝටිපති මුස්ලිම් ආගමිකයෝ සියදිවි නසාගන්න විදිය තේරෙන්නෙ නෑ, බුද්ධි අංශ විසින් සෑහෙන වාර ගණනක් ආණ්ඩුවට දැනුම් දීලත් තියෙද්දි. ඊබ්රහිම් JVP නියෝජනයත් කරද්දි. So, please explain 😂
@chamathboditha2944
@chamathboditha2944 4 ай бұрын
තෝ දැක්කද අවලම් බල්ලො
@Thetarget94
@Thetarget94 4 ай бұрын
@@chathuraniedirisinghe7396 ඇයි මනුස්සයෝ ගෝඨා අහම දෙයක් කලේ එතකොට උන් සම්බන්ධ නැද්ද අනික ඇයි ඒ ආණ්ඩුව බලයට ඇවිත් ඒවා හෙව්වේ නැත්තේ බුද්ධාගම කියල උන්ගේ උප්පැන්නේ විතරයි තිබ්බේ කරපු බලුකම් ඔක්කොම කලා ඔයාලට දවසක තේරෙයි අපි කොච්චර රැවටුනාද කියලා අනික ලගදිම මේක එලියට ඒවී එතකොට බලමු...තරහාවෙන්න එපා අපි බලන් ඉමු අනිවාර්යයෙන් ඒ අහිංසක මිනිස්සු වෙනුවෙන් සාදරනය ඉශ්ට වෙන්න ඕන
@MaduShanHewage-z1z
@MaduShanHewage-z1z 4 ай бұрын
ජනපතිට ආරක්ෂාව ඕන....
@bike7673
@bike7673 4 ай бұрын
අනිවාර්යයෙන්ම
@arunaluaruna
@arunaluaruna 4 ай бұрын
මගෙත් වැඩ තහනම් කරා විගනකාදිපති දෙපාර්තමෙන්තුවේ හොරකම් සහ අසාදාරන වැඩ ගැන කතා කරලා දැන් අවු 04ක් වෙනවා
@KumuduKumari-p4d
@KumuduKumari-p4d 4 ай бұрын
ඔයා හිටපු අමාත්‍යාංශය බාරව දැන් ඉන්න ඇමැතිට මෙ ගැන කියලා සාදාරනයක් ලබාගන්න.
@ashokawithanage8216
@ashokawithanage8216 4 ай бұрын
@@arunaluaruna ඕ....
@arunaluaruna
@arunaluaruna 4 ай бұрын
​@@KumuduKumari-p4d 😢 ඇමතිලා නෑ නේ විගණකාධිපති එකට ජනාධිපති හරි අගමැති හරි තමයි ඉතින්
@Movierecapus
@Movierecapus 4 ай бұрын
අනිවාරෙන් සාදාරනයක් ලැබෙයි සහෝදරයා. සම්පූර්ණ විස්තරය ඇතුලත් කරලා ලියුමක් ලියන්න. ඔයා මේකට උනන්දු වෙන්න විස්තරේ කියලා ගිහින් හරි ලියුම දෙන්න බලධාරියෙකුට.
@emnd4540
@emnd4540 4 ай бұрын
@@arunaluarunaoyata sure nam oyage waraddak na kiyala, appall karanna usawiyata
@ayeshmadhusanka8208
@ayeshmadhusanka8208 4 ай бұрын
යුක්තිය ඉටු වේවා❤
@TCeylon
@TCeylon 4 ай бұрын
මහේෂ් සේනානායක දැන් ඉන්නෙ සජිත් එක්ක නේද😡😡 මේක ජාලාවක්. කුඩුත් මේ ජාලාවෙම ඇති. මේක බරපතල් කේස් එකක් ඇමතිවරු, හමුදා බුද්ධි අංශ‍, රාජ්‍යය බුද්ධි අංශය‍, LTTE ‍, ත්‍රස්තවාදීන්‍ ‍, පාතාලය‍ වැනි බොහෝ අය සම්බන්දයි. මහ මොළකරු හොයා ගන්න ඕනා.
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 4 ай бұрын
Please do not discredit Mr. Mahesh Senanayake. He is a very respectable gentleman.
@buddikaamaya6027
@buddikaamaya6027 4 ай бұрын
​@@samanthirupesinghe5507😂
@AnuththaraGamage-v5x
@AnuththaraGamage-v5x 4 ай бұрын
@@samanthirupesinghe5507 Watch this video and use your brain to think.
@roshanikalutharage2747
@roshanikalutharage2747 4 ай бұрын
Eebrahim Nana koheda hitiye
@thenukarathnayake1133
@thenukarathnayake1133 4 ай бұрын
@rashanikalutharage2747 ඊබ්‍රහිම් නිදොස් කොට නිදහස් කරේ කවුරු බලයෙ ඉද්දිද
@warosi4434
@warosi4434 4 ай бұрын
මම මේ කල්පනා කලේ.. මේ මනුස්සයා කාල දින වකවානු අංක වෙලවල් මේ සේරම මතකෙන් කියන අපූරුව😮
@madhushikasewmini9047
@madhushikasewmini9047 4 ай бұрын
Lankawe sherlockhomes kiynne methumta neda...
@YenuFernando-o2s
@YenuFernando-o2s 4 ай бұрын
වේදනාවට ඔක්කොම මතකයි. අවංක ලේ වලට මතකයි❤
@nayomifernando6342
@nayomifernando6342 4 ай бұрын
සර්වබලධාරී දෙවියන් වහන්සේ මිහි පිට නිතිය ක්‍රියාත්මක කරනවාමයි,, මිනී මරුවන්ට දඩුවම් දිය යුතුයි,, එදා මිය ගිය අහිංසක ජිවිත වලට සාධාරණය සිදුවිය යුතුයි, ජේසු පිහිටයි ඔබතුමාට 🙏❤ ඒ ප්‍රාණ පරිත්‍යාගීවරු අපේ දේශය වෙනුවෙන් දෙවිදු ඉදිරියේ මැදිහත් වෙනවා 🙏🙏
@NikNim-qu8dm
@NikNim-qu8dm 4 ай бұрын
අන්න එදාට මම රතිඤ්ඤා දානව. උන් හිරෙ දැම්ම දවසට. මම බුද්ධාගමෙ. ඒත් අපිට ඕනෙ ඕකුන් ජම්පර් අදිනව දකින්න
@1994-g4h
@1994-g4h 4 ай бұрын
සර් ගැන තරමක් පුද්ගලිකව දන්න නිසා, සර් npp එකට එක ස්ටේජ් එකේ නැගලා ඉන්නවා දැකපු දවසේ තමයි මං අපේ AKD ට ඡන්දේ දෙන්න තීරණය කලේ... අපේ රට සුද්ද කරලා අපේ මිනිස්සුන්ට යහපත් අනාගතයක් හදන්න ඔබ සැමට ශක්තිය ධෛර්යය ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා...❤
@topbest6140
@topbest6140 4 ай бұрын
ඉතින් එතකොට, මහේෂ් සේනානායක ඇයි සජබ ට support කලේ.. මිනිස්සුන්ට තේරුම් ගන්න වැඩි කල් නොයාවි.. ❤
@npp-4883
@npp-4883 4 ай бұрын
හේතුව පොරත් මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියන එක
@sudeshsilvasudesh3753
@sudeshsilvasudesh3753 4 ай бұрын
ස්තුතියි ඔබට ජයවේවා
@dimuthudaundasekara3453
@dimuthudaundasekara3453 4 ай бұрын
ඊලග පාර මාලිමාවට... අනිවා... ❤🧭
@nalinpalliyaguruge1679
@nalinpalliyaguruge1679 4 ай бұрын
ඔබට අපේ අාචරය .. රට වෙනුෙවන් ❤
@asankamadhushan3982
@asankamadhushan3982 4 ай бұрын
සජිත්ට දුන්නේ ඇයි මම, මගේ මමයි නැන්දයි පාස්කු ප්‍රහයෙන් නැති උනා 😢
@ashanshyaminda9143
@ashanshyaminda9143 4 ай бұрын
දැන් හිතන්න එපා මාලිමාවට දෙන්න සාදාරනයක් ලැබෙනව
@sakisasnika9900
@sakisasnika9900 4 ай бұрын
JVP එකට බයයි කියල, කලබල වෙයි කියල රැවටිලා JVP එකට ඦන්දෙ දුන්නෙ නෑ කියන අයගෙන් ආදරෙන් ඉල්ලන්නෙ JVP එකේ ඇත්ත History එක කියවන්න.පටන් ගැන්මක් විදියට "ගින්නෙන් උපන් සීතල" film එක බලන්න. KZbin එ⁣කේ තියනව. ඒ කාලෙ වෙඩි කාපු,ටයර් සෑයවල් වල පිච්චුන කොල්ලෝ ජීවත්ව හිටියනම් මෙච්චර කල් මේ හොරු රජ කරන්නෙ නෑ.ඒ කාලෙ social media තිබුණනනම් කොහොමත් නෑ. බටලන්ද රනිල් කියන්නෙ මොනතරම් මෘගයෙක්ද කියල හොඳ කියවීමක් තියන මනුස්සයෙක් කවදාවත් රනිල්ට ඦන්දෙ දෙන්නෙ නෑ. Jvp කියන්නෙ මොන තරම් සුන්දර මිනිස්සු ඉන්න සංවිධානයක්ද කියල දන්නෙ ඒක ඇතුලෙ ඉන්න මිනිස්සු විතරයි.
@virajithpereragunasena8249
@virajithpereragunasena8249 3 ай бұрын
මේ දේවල් විසදන්න ජනතාවට ඇත්ත කියන සිරසයි පාර කියන්නේ❤❤❤
@ChampikaJayawardana-r9m
@ChampikaJayawardana-r9m 2 ай бұрын
Mama.nitarama.kiyanna.obatumage.matakaya.obawa.jiwathe.karanawa❤❤❤❤❤❤❤❤❤❤
@jayasinghearachchigheniros6053
@jayasinghearachchigheniros6053 4 ай бұрын
ජේසු පිහිටයි ඔබතුමාට 🙏🙏
@sarafathimasyed9897
@sarafathimasyed9897 4 ай бұрын
අවංක නිලධාරීන් පව් කාර කාලකන්නි පාලකයොන්ට උන්ගෙ බලු වැඩ කරගන්න බැරි නිසා තමයි ඔහොම කරන්නෙ ඔබ තුමාට බුදුසරනයි
@maheshmaduranga6602
@maheshmaduranga6602 4 ай бұрын
සුපිරි මීටරයක්. ඔක්කොම මතකෙන් කියන්නෙ. ඔබ වගේ නිළදාරීන් රටට සම්පතක් ❤
@RusiruMudalige-sx7dh
@RusiruMudalige-sx7dh 3 ай бұрын
සියලුම දෙවියන්ගේ පිහිටයි mekata සාධාරණයක් wennama one
@BesteadyLearnEnglish
@BesteadyLearnEnglish 4 ай бұрын
දැන් තමයි පාස්කු ප්‍රහාරය ගැන ඇත්ත දැන ගන්න කතිකාවත පටන් ගත්තෙ
@geethikaisurusampath
@geethikaisurusampath 4 ай бұрын
කොළයක්වත් බලන් නැතුව මේවා මතකෙන් කියනව කියන්නේ මේ සිද්ධි වල ගැබුරටම ගිය කෙනෙක් කියල හොදින් පේනවා
@amvlogsub2485
@amvlogsub2485 4 ай бұрын
පච ගහන්න කොල බලන්න ඕනි නෑ
@oshanlakshitha2023
@oshanlakshitha2023 4 ай бұрын
​@@amvlogsub2485ආ සම්බෝල පකයා. කොහොමද?
@LeonelaFranceska
@LeonelaFranceska 4 ай бұрын
​@@amvlogsub2485අනේ පළයන් යන්ඩ කාළකණ්නියා හැම තැනම වැළලෙන්නේ නැතුව ත්‍රස්තවාදියා
@Handlethis-g3d
@Handlethis-g3d 4 ай бұрын
​@@amvlogsub2485උබෙ අම්මට අරින්න බැරි වෙයිද
@aaraabeats8681
@aaraabeats8681 4 ай бұрын
Ube amma baduwak​@@amvlogsub2485
@yasanthasampath7676
@yasanthasampath7676 4 ай бұрын
අපි මෙ පාර චන්දෙ දුන්නෙ රනිල්ට .එත් දැන් තමා තෙරෙන්නෙ වැරද්දක් කරෙ කියලා.මහා මැතිවරණයට මෙ පාර මාලිමාවට දෙනවා මෙක ක්ලියර් වෙලා එන්න ඔන රටක්
@sudeshmadushanka9133
@sudeshmadushanka9133 4 ай бұрын
Well said, sir. Thank you. 🙏🙏🙏
@roshanjayasekara_062
@roshanjayasekara_062 4 ай бұрын
යූක්තිය ඉටුවේවා...! 🙏🙏🙏
@radhiklakshan5003
@radhiklakshan5003 4 ай бұрын
ආවා ආවා වීරයා ❤❤❤
@nimeshchathuranga4810
@nimeshchathuranga4810 4 ай бұрын
මේ පාර අපිත් මාලිමාවට දෙනවා ❤
@thevoice5363
@thevoice5363 4 ай бұрын
ජය වෙිවා සහෝදරයා .🙏ජනාධිපතිතුමනි🙏. සියලු දෙනා එක්ව දෙවන බලවේගයද ගොඩ නගමු . එකාවන්ව .සිංහල , දෙමල ,මුස්ලිම් මේ ගමන බහුතරයක් හදලා දෙන්න.නොච්චියාගම,හොරොවිපතානය ගැන අවධානය වැඩි කරමු ..රජරටින් රජෙක් , ඔව්ව්ව්ව් මහපොළවේ මනුස්සයෙක් , නිකන් කෙනෙක් නෙවෙයි . දූප්පත් ඹබගෙ දරුවන් ටත් ඉදිරියට යන්න. අපි එක්ව රට හදමු.මෙි වෙනස ලබන පාර්ලිමේන්තු ජන්දෙදි හිටපු හොර දේශපාලුවෝ සේරම එලාවා දැමියයුතුයි... ජයවේවා...තෙරුවන් සරණයි 🙏🙏🙏
@sachsach8687
@sachsach8687 4 ай бұрын
බොහොම ස්තුති මේ ඇත්ත එලිකලාට ඔබ හැමදෙනාටම. පේනවා නේද ස්වභාව ධර්මය, සත්‍ය. ... වැරදිකරුවන් විනාශයට ගිය හැටි හා සත්‍ය වෙනුවෙන් ජීවිතය කැප කල මිනිසුන් ජය ගත් හැටි. ජනපතිතුමන්ට යහපතක්ම වේවා!!❤
@SaamShoot
@SaamShoot 4 ай бұрын
බලන්නකෝ අනුර ජනාදිපතිතුමා හොද confidence එකක් මේ මනුස්සයට දීපු නිසානේ අද මෙහෙම බය නැතුව මේ දේවල් කියන්නෙ.. එකෙන්ම පේනවා අනුර ජනාදිපතිතුමා කොච්චර විශ්වසෙකින් බය නැතුව වැඩේට බැහැලද කියල 💪💪
@jimin-q7c
@jimin-q7c 4 ай бұрын
Eka aththa
@clairechloe5294
@clairechloe5294 4 ай бұрын
Very true and you are correct. 👍💯👍
@watchitaging3727
@watchitaging3727 4 ай бұрын
ඔබ තුමා ජිවතුන් අතර සිටිමම පුදූමයක්.. මෙතුමා ව අපි විසින් රැකගමු.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Episode 158 | කවුද මේ ශානි අබේසේකර
28:04
Bharatha Thennakoon
Рет қаралды 98 М.
🔴MUL PITUWA || මුල් පිටුව || 2025.02.04
Swarnavahini News - Live
Рет қаралды 194
SSP Shani EP 2 | Exclusive
1:07:48
SL VLOG
Рет қаралды 124 М.
Coffee with Craig: The 25th Anniversary of the Edna Bennett Pierce Prevention Research Center
58:55
Edna Bennett Pierce Prevention Research Center
Рет қаралды 9 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН