නොතේරෙන විෂය කරුණු අවබෝධ කරගන්නා ක්‍රමය |How to learn difficult subjects

  Рет қаралды 18,362

Praveen Randeniya

Praveen Randeniya

9 күн бұрын

මොනවා කළත් පාඩම් කරන එක නතර කරන්න එපා යන අවවාදය ඔබටත් ලැබිලා තියෙනවාද? ලකුණු වැඩි වෙන්නෙත් නැත්නම් ඇයි එහෙම කරන්න ඕනේ? මේ විඩියෝවෙන් කියල දෙන්නේ, මොන දේ වුනත් අත්හරින්නේ නැතුව පාඩම් කළාම අපට ලැබෙන තෑග්ග ගැනයි.
********************************
විභාග ජය ගැනීමේ රහස පොත මිලදී ගැනීමට පහත Link එකෙන් WhatsApp message එකක් එවන්න.
WhatsApp Chat Link: wa.me/message/C4TKZMSPWADYG1
විභාග ජය ගැනීමේ රහස ගෙන්වා ගැනීමට ඔබගේ,
1. නම
2. ලිපිනය
3. දුරකථන අංක 2 ක් එවන්න.
පොතක මිල රු.1450
කුරියර් ගාස්තු: රු.350 (උතුරු සහ නැගෙනහිර පළාත්: රු.400)
මුදල් ගෙවීම Cash on Delivery හෝ Bank Transfer කිරීමට හැකිය.
දින 2-3 අතර ඔබට පොත ලැබේ.
********************************
විභාග ජය ගැනීමේ රහස පොත ගැන සිසුන්ගේ අදහස්: drive.google.com/drive/folder...
විභාග ජය ගැනීමේ රහසෙන් ලකුණු වැඩි වුනු හැටි: drive.google.com/drive/folder...
********************************
Thank you.
Stay safe and blessed.

Пікірлер: 70
@Nesandu_hesara
@Nesandu_hesara 8 күн бұрын
අහම්බෙන් හමුවුණු ආදර්ශවත් චරිතයක් ,මගපෙන්වීමක් ජීවිතෙ turning point එක වෙනව කියන්නෙ තවත් කතා කුමට ...thank you so much dear .❤
@PraveenRandeniya
@PraveenRandeniya 8 күн бұрын
You’re most welcome!
@Fighter77o
@Fighter77o 8 күн бұрын
අපේ වගේම අයියගෙ වැඩකටයුතුත් දවසින් දවස සාර්ථක වේවා❤
@KavinduHasalanka-so3np
@KavinduHasalanka-so3np 8 күн бұрын
අනාගත science with ruchira වගේ පොරක්
@user-hr2xd3kt7i
@user-hr2xd3kt7i 8 күн бұрын
විභාග ජයගැනීමේ රහස් පොත ලියන්න දැනුම සොයා ගත්තේ කෝමද. ක්‍රමවේදයන් යටතේ ඉගෙන ගන්නකොට හරි ලස්සනට එක කරන්න පුළුවන් තමය්....😊❤ සුපිරි පොතක්....
@PraveenRandeniya
@PraveenRandeniya 8 күн бұрын
ජය වේවා!!
@MomDad-uf5qy
@MomDad-uf5qy 3 күн бұрын
ane potha keyad
@akilamalith-es3xn
@akilamalith-es3xn 7 күн бұрын
❤.මනා පැහැදිලි කිරීමක්.ගොඩක් වටිනවා.
@user-ef8is4lp9s
@user-ef8is4lp9s 8 күн бұрын
වටින කතාවක්. ❤ thank you so much
@helenmd8616
@helenmd8616 8 күн бұрын
Thank you very much ayye💖
@chamindasuga8273
@chamindasuga8273 7 күн бұрын
Excellent explanation sir thank you very much.
@padchampika6510
@padchampika6510 8 күн бұрын
Thank you ayiye..😊❤
@Dream-io1dx
@Dream-io1dx 8 күн бұрын
මුලින් දවසට පැය 10, 14 යි දැන් පැය 4, 6 යි වගෙ... ෆස්ට් ශයි එකෙත් මේ වගේ කාලෙදි . මේ පැය ගණන් ගියෙ.. නින්දත් යනවා වැඩියි.ඉස්සර හොදට වැඩ කරා.. විභාගෙ කිට්ටුවෙද්දිම.. ඩවුන් වෙනෝ... 😔 මේක නතරකරගෙන කලින් වගෙ වැඩ කරන්නෙ කෝමද ? 😔😔..
@APEX-jv4se
@APEX-jv4se 8 күн бұрын
First shy monwd thibbe
@PraveenRandeniya
@PraveenRandeniya 8 күн бұрын
Exam eke expectations himin sare anataja karala danna. Eta passe wishaya puluwan karaganna witarak awadanaya yomu karanna.
@videeshaabeyrathna
@videeshaabeyrathna 7 күн бұрын
පාඩම් කරන්න විතරක් ම නෙමෙයි ගොඩක් වටින වැදගත් පාඩම් වගයක් ජීවිතයටත් එකතුකරගන්න වීඩියෝ එකෙන් පැහැදිලිව දැනගන්න පුළුවන් වුනා , බොහොම ස්තූතියි ❤️!!! ජයම වේවා ඔබට !!!
@PraveenRandeniya
@PraveenRandeniya 7 күн бұрын
ජය වේවා!
@APEdirisinghe
@APEdirisinghe 8 күн бұрын
Thank you😊
@augustinenilukshan5223
@augustinenilukshan5223 7 күн бұрын
Thank You Aiya ❤
@DinithiCharuka
@DinithiCharuka 8 күн бұрын
Thank you aiye ❤
@dumindaduminda1418
@dumindaduminda1418 3 күн бұрын
godak sthuthuyi aiye🥰
@subodhinigunaratne8823
@subodhinigunaratne8823 8 күн бұрын
❤🎉❤🎉❤🎉 😮😮😮❤❤❤ Thank You ,Thank you ,Thank you very much Malli .
@Shenuyun123
@Shenuyun123 8 күн бұрын
Thank you so much ❤😊
@RoshaniInch
@RoshaniInch 8 күн бұрын
Thank you aiye❤
@yasangikaveesha7606
@yasangikaveesha7606 6 күн бұрын
Thank you❤.
@amandi281
@amandi281 8 күн бұрын
Thankyou thankyou thankyou so much 💓 🌝
@ShaniHettiarachchi-og5wi
@ShaniHettiarachchi-og5wi 8 күн бұрын
Thank you ❤️❤️❤️
@JayalaniPhalage-xg8kn
@JayalaniPhalage-xg8kn 3 күн бұрын
Thank you so much ❤
@sucharya
@sucharya 8 күн бұрын
Thanks sir ❤
@lovers_xox
@lovers_xox 6 күн бұрын
Thankyou ayya💕
@funyworld8248
@funyworld8248 8 күн бұрын
English reading hadaganna vidiya gana video ekk genko plz
@thisaraniecharya9900
@thisaraniecharya9900 8 күн бұрын
@Garcia22273
@Garcia22273 8 күн бұрын
Spaced repetition technique you taught saves my time like crazy😊 Thank you very much for sharing your experiences with students sir..
@PraveenRandeniya
@PraveenRandeniya 8 күн бұрын
That’s great. Keep up the great work 👌
@144vishmitharushika9
@144vishmitharushika9 8 күн бұрын
❤🎉
@oshandenuka-tx2tw
@oshandenuka-tx2tw 7 күн бұрын
💪
@BlackAdam17629
@BlackAdam17629 6 күн бұрын
අයියේ මන් කොච්චර පාඩම් කරත් මතක හිටින්නෙ නෑ 😢 එත් මන් අත අරින්නෙ නෑ දිගටම පාඩම් කරනවා 😢
@PraveenRandeniya
@PraveenRandeniya 5 күн бұрын
ජය වේවා! Theory eke applications balannan. Tawa awabodha wewi
@user-wo3fz6ng7n
@user-wo3fz6ng7n 8 күн бұрын
❤😊
@user-en6yf7kq6l
@user-en6yf7kq6l 8 күн бұрын
♥️♥️
@SithuminiChathurangi
@SithuminiChathurangi 8 күн бұрын
❤❤❤❤❤❤
@surajsirisena1342
@surajsirisena1342 2 күн бұрын
Mn first shy CCS masa 5 thw thiyenne. Mn bio krn kenek.matath oya prshnem thiynaw ekama thana. Ehem nththm adu wenw .mn digatam wd krn giyoth mn hithnw mt AAA wlt ynn puluwn wei kiyl❤
@Shiny-kb6bn
@Shiny-kb6bn 3 күн бұрын
thank you so much ayye. meka godak watinawa. mata onema krpu video ekak. ayyata puluwanda padam karanakota ethkota teachersla ugannanakota focus eka thiyan inna eka gana video ekak hadanna. mn kochchara try kalath tika welawakin e focus eka yanwa. eka eka dewal oluwata enawa. ane ewa control krn padam kranne kohomada kiyala video ekak hadanna puluwanda please? me video ektath godak thank you ayye
@PraveenRandeniya
@PraveenRandeniya Күн бұрын
5 mf technique eka video ekak karala tiyenawa. Eka balanna. Padam karanna wagema igengaddith ekama use karanna puluwan
@Maneesha_wijesinghe
@Maneesha_wijesinghe 8 күн бұрын
Athtma ayyge technique wada krnwa digtma krn ynnaa ayya asma chnnel ekak dn♥️🧿
@PraveenRandeniya
@PraveenRandeniya 8 күн бұрын
Jaya wewa 🙏
@user-gv5ef5po3i
@user-gv5ef5po3i 7 күн бұрын
සර් මට exam එකට තව මාස පහක් විතර තියෙන්නෙ. මේ කාලෙ ඇතුලත ඔය පොත කියවල ඒ ක්‍රම apply කරල ප්‍රථිඵලයක් ගන්න පුලුවන් වෙය්ද? මම Maths කරන කෙනෙක් පාඩක් කරනවනං අඩුය් වැඩිපුරම පේපර් තමා කරන්නෙ. එහෙම කෙනෙක්ට මේ පොත සුදුසුය්ද?
@PraveenRandeniya
@PraveenRandeniya 5 күн бұрын
Kisima kramawedyak natnam witaraka potha aran kiyawanna. Natnam past papers awrudu 10 k deparak awabodayen karanna
@MomDad-uf5qy
@MomDad-uf5qy 8 күн бұрын
puluvannam 0 n study vada krn ganna kenekt tips dennko AL anthima mhothat athatm kivoth 0k vath ne study aurudu 2k😒
@PraveenRandeniya
@PraveenRandeniya 7 күн бұрын
Past papers walin padam wada karanna
@RidhuWijesinghe-ni7hh
@RidhuWijesinghe-ni7hh 8 күн бұрын
Mechcharakal padam karana krama wala video balala melo deyak therun na eka eka amuthu dewal kiyala padam karanna kiyanawa. First time video ekak mechchara hithata danune . Sir kiwwa kathawa hari matath wela thinne oka. Padam karanna gammen patan aran nawattanwa. Itapasse padam karapuwath ba. Thank you sir❤❤❤❤❤
@PraveenRandeniya
@PraveenRandeniya 7 күн бұрын
ජය වේවා!
@psrqa
@psrqa 8 күн бұрын
Book eka kohomada ganne
@PraveenRandeniya
@PraveenRandeniya 8 күн бұрын
Description eke details tiyenawa.
@MalinduSithumina-jw6qv
@MalinduSithumina-jw6qv 7 күн бұрын
දවල්ට කෑම කැවම පස්සේ පාඩම් කරන්න පටන් ගන්න අමාරුයි නේ එකට මොකක්ද කරන්නේ කියන්න කෝ❤
@PraveenRandeniya
@PraveenRandeniya 5 күн бұрын
30 mins wage nap ekak danna
@Dilanka.V
@Dilanka.V 8 күн бұрын
මට තියෙන ප්‍රශ්නය තමයි එක දවසක් පාඩම් කළොත් අනිත් දවස down වෙන එක..😢මේකට විසදුමක් තියේද???ඔයා ගාව???😢තාම පොතෙන් හතරෙන් එකයි කියෙව්වෙ😅අනිත් වැඩත් එක්කනි😇♥️
@PraveenRandeniya
@PraveenRandeniya 8 күн бұрын
Padam karanna master time eka wen kalada?
@Dilanka.V
@Dilanka.V 8 күн бұрын
@@PraveenRandeniya ow hawasa 3ta patan ganne mama hodata wada karan awa 100n 100tibba hema subjects ekatama et mata naraka yaluwo godakata wetila serama awul una ..😢e gollo igena ganna eke watinakama dekke na e dawaswala😔igenagena wadak na kiyana matha mage oluwata demma e nisa man padam wada athapasu kala.dan kandak wage goda gehila..eka mathak wenakota padam karanna epa wenawa..mn master time eka maga harinawa godak durata..anit eka tama mata dan padam karana eka wadayak wage denenne..ita wada shok dewal kochchara tiyenawa da karanna kiyala hithenawa..pahugiya rasne kale mn padam kalema na rasne dara ganna baruwa..mage rythem eka kedila dan eka hadaganna oni
@user-dk2ky7yx8r
@user-dk2ky7yx8r 6 күн бұрын
Bokk aka keyada aiya
@PraveenRandeniya
@PraveenRandeniya 5 күн бұрын
Details description eke tiyenawa
@kavishkagimhani9803
@kavishkagimhani9803 7 күн бұрын
Thank you😊
@imashadewmini3381
@imashadewmini3381 8 күн бұрын
@SasiniNimesha-un5mq
@SasiniNimesha-un5mq 7 күн бұрын
❤❤
@Peace_relaxx
@Peace_relaxx 8 күн бұрын
@userchanakaprabhath
@userchanakaprabhath 2 күн бұрын
@tishanchamoditha9033
@tishanchamoditha9033 8 күн бұрын
❤️
@pancha_7
@pancha_7 8 күн бұрын
@SandupaSandamina
@SandupaSandamina 7 күн бұрын
@hzllzkqttq
@hzllzkqttq 6 күн бұрын
❤❤
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 842 М.
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 3,1 МЛН
Must-have gadget for every toilet! 🤩 #gadget
00:27
GiGaZoom
Рет қаралды 11 МЛН
small vs big hoop #tiktok
00:12
Анастасия Тарасова
Рет қаралды 18 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 842 М.