How To Learn English

  Рет қаралды 100,244

Prof. Wasana Maithree Herath

Prof. Wasana Maithree Herath

Күн бұрын

Пікірлер: 316
@visulakavinda5659
@visulakavinda5659 9 ай бұрын
මට වයස 42යි තාමත් ඉංග්‍රිසි බෑ. මට තියෙන ලොකුම ගැටලුව ඉංග්‍රීසි බැරි මිනිහෙක්ගේ පැවැත්ම පිලිගන්න බැරි අයත් එක්ක වැඩකරන්න වීම. මට මොරටුව විශ්ව විද්‍යාලයෙන් අයින් වෙන්න වුනෙත් ඉංග්‍රීසි බැරි නිසා. හොඳ වෙලාවට මම කැම්පස් ගියේ දැනුම ලබන්න මිස සහතික ගන්න නෙමෙයි. ඒ වගේම මම දුප්පත් මිනිහෙකුත් නෙමෙයි. වෙන මිනිහෙක් නම් සියදිවි නසා ගනියි. සමහරවිට ඉදිරියේදී කෘතිම බුද්ධිය දියුණුවීම නිසා ඉංග්‍රිසි බැරි අයට සහනයක් වෙයි. ඉංග්‍රීසි බැරි නිසා උපාධී කරගන්න බැරි අයට වන්දියක් ගන්න ක්‍රමයක් තිබිය යුතුයි.
@udeshikariyawasam6790
@udeshikariyawasam6790 10 ай бұрын
6:52 The book
@ShashiniKoshila-u9g
@ShashiniKoshila-u9g 3 ай бұрын
Me pota den out of stock da medam
@Dream263
@Dream263 11 ай бұрын
වරදක් නොකර ජීවිතෙ දුක් පීඩා විදපු මිනිස්සු ලස්සනට ජීවිතෙ දිනන්න පුලුවන් ❤
@magretpremalatha1581
@magretpremalatha1581 11 ай бұрын
මහා පතාක තුරුගොමුවක් අතරින් වියලී හැළුණු කොළ ගොඩක් පාගමින් දුබුරු වන් සහ කළු ඇදුමකින් සැරසී ඔබගේ දුක්බර අතීතය ගැන කියමින් පියවරෙන් පියවර හෙමිනසීරුවේ ඉදිරියට යන සුළුමාල වාසනාවිය,74 වෙනි වියේ රෝගීව සිටිමින් ඔබේ කතාවට සවන් දුන්නෙකදුලක් නෙත අග රදාවාගෙන. අපේ රටේ දරුවන්ට ඔබේ වදන් වල ඉංග්‍රීසි පිපාසයට පෙවූ දිය දෝතක් වැ නිය. පින්වත් දියණිය සිරිලක් මාතාවගේ දරුවන්ට ඔබ තවත් සෙනෙහෙබර මවක් වේවා! ඉංගිරිසිය අත් වැ ල් බැ ද ගනැ ඉදිරියට යන්න ඔයා වදන් ටික. මීබිදක් සේ සවනේ රදෙවා! සියලු ශක්තීන් ලබා ඉදිරියටම යන්න ඉතිරි මං පෙත්ද විවරවෙවා!❤️❤️❤️
@banukamaduwantha9200
@banukamaduwantha9200 9 ай бұрын
මිස් එදා හිටපු තත්වෙම තමා මිස් මාත් අද ඉන්නේ , මේ විඩීයෝ එක බැලුවට පස්සේ මට Idea එකක් ආවා , මාත් මිස් ඒ අත්හදා බැලීම කරනවා., මට බැරිවෙන එකක් නෑ මිස්..මිස්ට ගොඩක් පිං 🙏🙏🙏
@nuwanweerasekara6285
@nuwanweerasekara6285 11 ай бұрын
ලස්සනයි, උගත්කමයි දෙකම ලැබෙන එකත් කොච්චර වාසනාවක් ද... මැඩම්ට ඒ වාසනාව තියෙන එක ගැනම සතුටුයි.❤❤ අපේ ප්‍රශ්නවලට හිතට වදින්නම විසදුම් දෙන එකට සිය දහස් වාරයක් ස්තුතියි මැඩම්.❤❤❤ පින්..🙏🙏
@Kasuni1996
@Kasuni1996 11 ай бұрын
මිස්ට හිනා උන අය අද මිස් ඉන්න තැන දැකලා අඬනවා ඇති අනිවාර්යයෙන්ම 😊
@navodnim_
@navodnim_ 11 ай бұрын
Really I remember when I was in grade 9 last term test I had only 4 marks for the English subject after that I started to learn English for myself I didn't even know how to speak English but I liked the English language. So I watched many films with an English substitles. I sang and listened to many songs even I don't know their meanings then I also used a translator a plethora of times, and I wrote a vocabulary book for myself. Before I hated this language in grade 6,7,8 but I got 79 marks for English in the grade 11 term test and now I'm an A/L student still I'm learning this language I love it and also I can speak well. If you are gonna love something, it will more easier to learn, you gonna love it and used to it.
@YeshaniNethmi-q6o
@YeshaniNethmi-q6o 11 ай бұрын
@shehanlivera8255
@shehanlivera8255 10 ай бұрын
Yeh. You're story is same as mine. Now I'm in grade 9. Same like you I hate this language In grde 6,7 but I started to learn this language by myself in grade 8. Now I can speak well. It is the most favourite language I like to learn. We work hard for something it will be good at our future...
@VishmiShanika
@VishmiShanika 5 ай бұрын
ඉංග්‍රීසි බැරි හැමෝටම මැඩම් වගේ ඉදිරියට යන්න පුලුවන් වෙන්න කියලා සුබ පතනවා මැඩම්ට ගොඩක් පිං හිත ෂක්තිමත් කරාට 🙏
@ashikihsan1946
@ashikihsan1946 11 ай бұрын
මට ගොඩක් ආඩම්බරයි වාසනා මිස් ඔබ ගැන, කොච්චර ඉංග්‍රීසිවලට දුර්වල වුණත්, මිස්ගේ උනන්දුව නිසා මිස්ට ඉංග්‍රීසි අල්ල ගන්න පුළුවන් වුනා. මිස් දැන් ගොඩක් දක්ෂයි ඉංග්‍රීසි කථාකරන්න. මිස් කිව්ව‍ වගේ ඉංග්‍රීසි grammar විතරක් ඉගෙනගෙන මදි. අපි ඉංග්‍රීසි කථාකරන විදිහත් ඉගෙනගන්න ඕනේ. මිස් කිව්ව‍ වගේ ගොඩක් ඉංග්‍රීසි වැඩසටහන්, චිත්‍රපට, ඉංග්‍රීසි පොත් වැඩියෙන් කියවනකොට අපිට ඉංග්‍රීසි අල්ල ගන්න පුළුවන් මිස්. මමත් එහෙමයි ඉංග්‍රීසි ඉගෙනගත්තේ. ඒත් වාසනා මිස්ට මට වඩා ඉංග්‍රීසි පුළුවන්
@lifewithkanchana
@lifewithkanchana 11 ай бұрын
මට මැඩම් ව දකින්න වාසනාව ලැබුනා ඒත් කතා කරන්න අවස්තාව නැති උනා..අපේ esoft diploma graduation එකම මැඩම් ආවා..ගොඩක් සතුටුයි....❤❤❤❤
@ruchiniperera8259
@ruchiniperera8259 9 ай бұрын
Jiwithayata godak vatina video ekak ☺️❤️
@UpamaliNimesha
@UpamaliNimesha 11 ай бұрын
ඔබතුමියට ගොඩාක් පින්. කවුරුත් කියලා දෙන්නේ නැති දේවල් ආසාවෙන් කියලා දෙනවට❤❤
@gstechno1705
@gstechno1705 11 ай бұрын
මමත් කැම්පස් එකෙ ඉන්නෙ මිස් .මිස්ට උන හැම වේදනාවක්ම , මම ඉංග්‍රිසි නිසා මේ වෙනකොට විදින ගමන් ඉන්නෙ ,,,,,,,
@KapilaBandara-pi1sn
@KapilaBandara-pi1sn 11 ай бұрын
මැඩම් ඔයාට ගොඩක් ස්තුතිය මටත් මෙහෙමම තමා english වලට 40 ට වඩා තිබිලාම නෑ tank you madam
@ashanmunasinghe126
@ashanmunasinghe126 11 ай бұрын
Thanks. Not tank
@dilshasandanayake3057
@dilshasandanayake3057 11 ай бұрын
හරිම ලස්සනයි හරිම ආසාවෙන් බලන්න පුළුවන් ... ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියනවා ❤️❤️❤️❤️❤️
@asankagamage9184
@asankagamage9184 11 ай бұрын
Ow miss. අවශ්‍ය මං මොහොතේ අවශ්‍ය මං වීඩියෝ එක දුන්නාට බොහෝ ම ස්තූතියි
@iamvihaga989
@iamvihaga989 11 ай бұрын
Professor akki lassanai kiyna un meh konata😁❤️
@heshaniprabodika1182
@heshaniprabodika1182 11 ай бұрын
මටත් පොඩ්ඩක්වත් බෑ ඉන්ග්‍රිසී..අපෙ කැම්පස් එකෙ ඇකඩමික් පටන් ගත්තා.සතියෙන් සතියට ප්‍රසන්ටේශ්.මට බයයි මේ බැරියර් එක් නිසා ම්ට හරියට ඩිග්‍රි එකෙ ප්‍රෆොමන්ස් එක කරගන්න බැරි වෙයි කියලා.මේක ලොකු බැරියර් එක්ක් මට 😢😢😢😢😢
@nethayanamihini3333
@nethayanamihini3333 7 ай бұрын
I cant never forget this lesson Thank you soo much madam
@menakesilva1299
@menakesilva1299 11 ай бұрын
Great job work Professor Wasana Maithree Herath Madam ❤❤❤🙏🙏🙏🙏🙏🙏
@Dahamiprarthana75
@Dahamiprarthana75 11 ай бұрын
Thank youu soo muchh madem...🌻💫 මේ දේවල් අපිට හුගක් වටින දේවල්...🌍🤗💖
@vithanageashanirandika4579
@vithanageashanirandika4579 10 ай бұрын
මටත් එහෙමයි
@NisharaMadhushankha
@NisharaMadhushankha 11 ай бұрын
වෘත්තීය අධ්‍යාපනය ගැන වීඩියො එකක් කරන්නකො මිස් මම කලිනුත් ඉල්ලලා තියෙනවා කැම්පස් යන්න බැරි උන අපි වගේ අයට වෘත්තීය අධ්‍යාපනය ගැන හුගක් වටිනව
@Jackson-ox1nc
@Jackson-ox1nc 11 ай бұрын
Yes, Raymond Murphy has a unique style of teaching English through grammar books. Being an English teacher in a foreign country, I often refer to his 'Essential English' for wonderful exampples.
@HasiniTharaka-vj5do
@HasiniTharaka-vj5do 6 ай бұрын
අනේ මිස් මන් මේ අවුරුද්දෙ A/L ලියනවා තව මාස 4ක් වගේ තියෙන්නෙ කෝමද කරගන්නෙ කියලා තේරෙන්නැ මිස් අනේ මොකද්ද කරන්න ඕන කියලා වීඩියෝ එකක් දෙන්නකො ඉක්මන්ට 🥺
@sulochanasumanasinghe7099
@sulochanasumanasinghe7099 11 ай бұрын
Miss man mage free timewaladi video balanawa. Ethakota mawa thawath shakthimath karanawa. Mata oni kawada hari miss wage wenna asawa athi karanawa. Thank you soo much ❤
@menakesilva1299
@menakesilva1299 11 ай бұрын
Great job work this lesson for us. It is very important for our English knowledge steps and tricks. I believe English language is a improve for tasty for learning spelling, Meaning, New words, Language translating both side for understanding Meaning, Need develop focus for English language. ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@JithmiDisanayaka-x9j
@JithmiDisanayaka-x9j 11 ай бұрын
Very proud of you madam ❤I wish you all the best your future life🥰❤️
@chamodirandika6535
@chamodirandika6535 11 ай бұрын
මිස් මම දැනට පෙර පාසල් ඩිප්ලෝමා ගුරුවරියක්,ගැහැණු ළමයෙක් ට ඕනම දේ උගත් කම,මට ඕන මේ ජොබ් එකෙන් ඉහළම තැනට යන්න.මොකද මගේ පවුලේ අනිත් අය ඩොක්ටර ,uk වල තව අක්කා කෙනෙක් මං පොඩ් පඩිටකට පෙර පාසල් ගුරුවරියක් ,මට පවුලේ අය කියනවා මොන්ඩිසෝරිම කරන්නෙ,ඊට වඩා හොදයි වෙන ජොබ් එකක් කරන්න කියලා .මට ඕන මේ ෆීල්ඩ් එකේ ඉහලට ම යන්න.මට යන්න ඕන මාර්ගය මං දන්නෑ,මැඩම්ට පුලුවන්නම් මට පෙන්වලා දෙන්න,ගොඩාක් පිං
@hansanigunarathna7781
@hansanigunarathna7781 11 ай бұрын
Thank you so much Madam. Mn asawen ahan hitiye. ane medam apita mehema English thaniyama hada gnn udaw krnn matath godak aya hina wela thiynwa madam. Madam ta puluwn nm apita english ugnn course eakak widiyata. Mn harima adarei madamta. Madamge hema video eakakma blnwa nm ea hema video eakakinma jiwitheta godak dewal eakathu kara gnwa. Madam ta godak isthuthi ape jiwitha goda naga gnn udaw krnwta. Budusaranai madam 🙏.
@navodidilsha7708
@navodidilsha7708 11 ай бұрын
Ape gedrin patn gththama ammai ylauwo ekkenek dennek arennai anith hamoma thamath hina wenw madam 😢 Al thun parak kr maths wlin mnmahansi una 3rd ekedi gdk me awurudde kre, e mahansiyt prathiplyk tyewi kyl hithwnw , gedr minissu thamath hina wemw miss, akka ayya 😢 english bri nisaa
@Sewwandi447
@Sewwandi447 11 ай бұрын
Oyata hoda result ekk lebenna oni ❤️
@vshadow3445
@vshadow3445 11 ай бұрын
Aniwarenm hoda results ekak ewi❤ trust it
@AnuraRanasinghe-mw9rv
@AnuraRanasinghe-mw9rv 11 ай бұрын
Giribawa english academy Wasala sirge course eka karanna
@user-uiksnxjdnjsmzm
@user-uiksnxjdnjsmzm 11 ай бұрын
හරිම ලස්සනයි ❤
@threesisters870
@threesisters870 11 ай бұрын
අවංක ව ම හැමොටම උදවු කරන කෙනෙක් madam... ❤
@champikahewanamalge
@champikahewanamalge 3 ай бұрын
ආදරෙයි මැඩම්🌼❤️
@gimhanichathurangani3826
@gimhanichathurangani3826 11 ай бұрын
Miss Thank you..mta onama kale mee vediyo eka dunnata.😢math miss kiyapu hamadema pahukaran yana kalayk meka.mta karakiyagana deyak nathuwa inne.mn campus student kenek.mth one english hadagan kohomahari 😢..mta hitha gana baruwa inne .mn eka eka krama try kala.
@sanuniminrada1988
@sanuniminrada1988 11 ай бұрын
Very useful video.thank you so much
@shanikasanjeewani2292
@shanikasanjeewani2292 11 ай бұрын
Tank you so much madem .... Video eke balene gaman thamai comment eke danne . Mokede madem dane hame video ekakme godak vadegath wageme watinewa....❤❤❤
@STRENGTHOFLIFE149
@STRENGTHOFLIFE149 11 ай бұрын
දෙවියො නිදහසේ මැව්ව අපූර්වත්වයක්... ඔබ ☺️
@anodyaweligampola3172
@anodyaweligampola3172 2 ай бұрын
Athatama Godak Watina Adahas Malawak☺🥰
@PiyumiAdhikari1234
@PiyumiAdhikari1234 11 ай бұрын
ගොඩාක් ස්තූතියි ❤️🥰 මැඩම්
@kawishka_K
@kawishka_K 11 ай бұрын
congratulations mis, 200k ❣
@rathees83
@rathees83 11 ай бұрын
Awesome explanation first time watching your videos
@sriyanisriyani4917
@sriyanisriyani4917 11 ай бұрын
ගොඩක් පින් මැඩම් ❤
@nissankafernando7427
@nissankafernando7427 11 ай бұрын
Thanks a lot 👍 madam Excellent explanation ......! Great life story 👏👏👏👏👏👏👍😃🙏
@chamodikalpani-m4h
@chamodikalpani-m4h 11 ай бұрын
මැඩම් ඉංග්‍රීසි වල තියෙන වචන වල තේරුම් දන්නේ නැතුව කොහොමද මැඩම් ඉංග්‍රීසි ඔයතරම් ඉක්මනට ඉගෙනගත්තේ.?
@R.D-q4o
@R.D-q4o 9 ай бұрын
Thank you so much madam madam dapu vidio eka man masa dekakata passeth baluva mavath kawruth ganane na mata ekata dukai mata thama auruthu 15i madamta godaaaaaaaaak thank you me deval hithata vathennama kiyala dunnata me kiyapu deval mage hithata thadin danuna thank you sooooo much❤
@jayasirishantha
@jayasirishantha 11 ай бұрын
ape adyapana wedawala gatalu walata pilithuru hoyana apita wdaw karana madamta godak pin madam....❤❤❤
@AnupamaSanjeewanie
@AnupamaSanjeewanie 11 ай бұрын
Mage kathawama professor kiyanawa wage denune😓. Thank you 💐
@supunwimarshana799
@supunwimarshana799 11 ай бұрын
Medam ethatama oba thumiya harima awanka guruthumik oba thumiyta deergaayusha lebewa sthuthi
@chathuminivishmi-dj3fd
@chathuminivishmi-dj3fd 11 ай бұрын
Math asai oya wage wenna....dawasaka....❤❤❤❤ man eka kohomahari karanawa😢😢😢❤❤❤
@ashaudeni4478
@ashaudeni4478 11 ай бұрын
Thank you Madam 🥰🥰😍
@kavindurukshan2059
@kavindurukshan2059 11 ай бұрын
Madam, I highly appreciate about your guidance. I have downloaded pdf version of this book which you suggested. This book help us to improve our English Skill. Thank for your valuable time
@hansikalakshani5323
@hansikalakshani5323 11 ай бұрын
Can you send me it.
@pawaninethra4851
@pawaninethra4851 11 ай бұрын
Godak thank you madam godak watina vidio ekak❤❤❤❤
@WaruniImasha
@WaruniImasha 4 ай бұрын
අනේ miss මට ඉන්ග්‍රීසි මොකුත්ම.බෑ☺️. මට o/l වලට තව.මාස පහයි. මට කියලා දෙන්නකො පේපර් එකට ඕනි කරන හැමදේම වගේ. අනේ ප්ලීස්🥺ප්ලීස්🙏
@nuwanjanaka4209
@nuwanjanaka4209 11 ай бұрын
Thanks Madem❤
@stylish9759
@stylish9759 11 ай бұрын
❤🎉 Thank You So Much Madam ❤🎉
@dewV-d4n
@dewV-d4n 11 ай бұрын
Madamge words👌❤
@MadhavisDairy
@MadhavisDairy 8 ай бұрын
Thank you ma'am. U are the best teacher i have ever met❤❤❤
@nethmiayodya8116
@nethmiayodya8116 11 ай бұрын
Thank u madm .. me dws wal mm ammgen sahenn banum ahnwaa..english had gann kiyl ..mt mek sahenn watinwaa...thank u madm..❤🎉🌏
@heshaniprabodika1182
@heshaniprabodika1182 10 ай бұрын
Medam meke namak kiyanne nehene.oyata ahunanam mata e pothe namak kiyannako
@nadeekajayawardana531
@nadeekajayawardana531 11 ай бұрын
Thank you so much miss ❤️❤️ Theruwan saranai 🙏🙏
@HeshaniDesilva
@HeshaniDesilva 6 ай бұрын
Mata grade 7 waladi english peper ekata marks 10i ada mn international school eheka teacher kenek ආපස්සට හැරිලා බලද්දි මට මං ගැනම පුදුමයි❤
@manelchandrasekara5876
@manelchandrasekara5876 11 ай бұрын
Great Advises
@rider-nm8id
@rider-nm8id 11 ай бұрын
Thank you madam for valuable advices❤
@indikakumarage3085
@indikakumarage3085 11 ай бұрын
Ane godak pin madam 🙏🙏🙏🙏😘😘😘❤❤❤❤
@UDgaming-b2o
@UDgaming-b2o 11 ай бұрын
Great advise❤
@ayeshaweerasinghe69
@ayeshaweerasinghe69 11 ай бұрын
E book eka niyamay ❤
@Priyatech1985
@Priyatech1985 11 ай бұрын
Thank you madam math may method eka nodanuwathwama kara madamge may video eken passe man nawatha try karanawa ❤❤❤
@LMMalmishehara
@LMMalmishehara 11 ай бұрын
❤mn asama kenek oya madam❤
@Arosha-Rathnayake
@Arosha-Rathnayake 11 ай бұрын
Congratulations for 200k❤❤
@navodnim_
@navodnim_ 11 ай бұрын
Akki congratulations for 200k subscribers soon
@NavodyaMadumali-xy6mj
@NavodyaMadumali-xy6mj 9 ай бұрын
Thank you miss..❤❤
@PrasadiPrasadi-k7g
@PrasadiPrasadi-k7g 11 ай бұрын
Godak thank you mis ❤❤❤❤❤
@anulawathiekanayake4056
@anulawathiekanayake4056 7 ай бұрын
Excellent madam.❤
@Sandamali..537
@Sandamali..537 10 ай бұрын
Man o/l kare 2016 man maths fail. Man 2k maths kara eth fail mata kawadath ganan ba mata therenneth na eda idan mata kisima deyak karaganna ba dan aurudu 24k wenawa thama job ekak na.. godak apahasutawayata path wenawa e nisa hamotama hamdema bane apitath hoda job ekak karanna thibbanm
@amilakasun5696
@amilakasun5696 11 ай бұрын
Grammar😢 School😂 English 😅 Thank you madam 😊😊😊😊
@ayeshaharshani5993
@ayeshaharshani5993 11 ай бұрын
Man 1st year math oya thathwemai madam eth mn hama welawema hithrnawa mata puluwan kiyala exam lagai man nokaran deyak na padam karanna ..
@pradeepaherath326
@pradeepaherath326 11 ай бұрын
ඔයා නම් නියමයි මැඩම්.
@creativeenglish958
@creativeenglish958 11 ай бұрын
Good idea
@rangapathirana8398
@rangapathirana8398 2 күн бұрын
Thank miss
@ChameliJeewanthi
@ChameliJeewanthi 11 ай бұрын
Thank you so much miss ❤❤❤❤❤❤❤yes I can do it 💪💪💪💪
@buddikakumari3794
@buddikakumari3794 11 ай бұрын
Thank you ❤❤❤
@oshibandara-jm8yv
@oshibandara-jm8yv 11 ай бұрын
අනේ මැඩම් .....අපි අවන්කව ආදරය කරල..දාලා ගියාම හිත හදාගන්නේ කොහොමද ......vedio එකක් කරන්නකෝ මැඩම්...😢😢?.
@BuddydaFitnesandhelth
@BuddydaFitnesandhelth 11 ай бұрын
Meka balanna onnm kzbin.info/www/bejne/mJXTaoioqaxnopYsi=wY276udTY97GdVJd
@wittytunesplaylist
@wittytunesplaylist 11 ай бұрын
kzbin.info/www/bejne/h4irooiBn96SiMksi=4Z88rK9G85PSbYaL
@wittytunesplaylist
@wittytunesplaylist 11 ай бұрын
kzbin.info/www/bejne/h4irooiBn96SiMksi=4Z88rK9G85PSbYaL
@vimuthulithsarapublicaccou5267
@vimuthulithsarapublicaccou5267 11 ай бұрын
😂
@scxlthecrxw
@scxlthecrxw 11 ай бұрын
wena ekak set kara ganin
@thushanipriyanka-qo5hr
@thushanipriyanka-qo5hr 11 ай бұрын
Thank you miss❤️💐
@LalanthaPrasadi
@LalanthaPrasadi 11 ай бұрын
ගොඩක් ස්තූතියි මැඩම් ❤️
@rashmikaprabashwara1178
@rashmikaprabashwara1178 11 ай бұрын
Thank❤️
@oshi__jcw9241
@oshi__jcw9241 11 ай бұрын
Thank you so much ma'am🤝💕
@76083
@76083 11 ай бұрын
200k subs walata congratulations miss❤🎉❤
@imashagmage
@imashagmage 11 ай бұрын
Thank you so much ma'am
@raviperera50
@raviperera50 11 ай бұрын
අප්පටසිරි... මට වෙච්ච දේ ම නේ මෙතුමියට වෙලා තියෙන්නේත්...
@niroshanikaushalya340
@niroshanikaushalya340 11 ай бұрын
Madam, every video is very important. Madam, I am in grade 10, how do I balance school work, class work and study work?
@heelogamasandaru8699
@heelogamasandaru8699 10 ай бұрын
හරිම නිහතමානී මැඩම් කෙනෙක්
@NethulikaDidini
@NethulikaDidini 11 ай бұрын
Thank you very much miss❤
@ayeshavithanage3651
@ayeshavithanage3651 11 ай бұрын
6:52
@zaifathi3209
@zaifathi3209 11 ай бұрын
Thank you madam❤ love you
@sunokasewwandi
@sunokasewwandi 11 ай бұрын
Kandak naggoth pallamakuth thiyanawa ?
@chanikahansi4859
@chanikahansi4859 11 ай бұрын
Madam ee kiwwa potha mn langath thiyenw. Math grammar wedi hriyk hadaa gththe ee pothen. Issr Mt hriyt English tenses tikwth baa. English clz yn ekath nwththala thibuna kaleka dwsk book shop ekedi dakla aasa hithila thama krnn ptn gththe... Mt O/L, A/L dekem English A . Aluth edition ek enne Essential English Grammar kiyl. pothe kotas 3k thiyenw. Essential, intermediate, Advanced kiyl❤
@ureshaharshani9485
@ureshaharshani9485 11 ай бұрын
Ane plz mata oyawa contact kara ganna puluwanda
@chanikahansi4859
@chanikahansi4859 11 ай бұрын
@@ureshaharshani9485 ow kiynn
@chanikahansi4859
@chanikahansi4859 11 ай бұрын
​@@ureshaharshani9485 ow kiynn
@Mahawanshaya269
@Mahawanshaya269 23 күн бұрын
පොතේ නම මොකද්ද
@palindaudukumara9495
@palindaudukumara9495 4 ай бұрын
Madam .don't have words to express my thoughts...really appreciated. I am lieutenant colonel palinda
@piumithathsarani1963
@piumithathsarani1963 11 ай бұрын
Miss hadawathatama ktha krnawa❤
@manojagunarathna2367
@manojagunarathna2367 11 ай бұрын
Thank You madam❤❤🙏🙏🙏🙏
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Deep work- How to practice it  | DEEP WORK TIPS | #education
8:24
Prof. Wasana Maithree Herath
Рет қаралды 102 М.
Pro. WASANA MAITHREE HERATH
1:05:46
ACCOUNTING Sandaruwan Jayakody
Рет қаралды 6 М.
Social Skills  |  හැමෝගෙම හිත දිනාගන්න Social Skills
13:17
How confidence changed my life [ Suffering from lack of Confidence and Communication skills?
12:14
How to remember what you studied
8:51
Prof. Wasana Maithree Herath
Рет қаралды 212 М.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН