කොරියන් භාෂාව සාර්ථකව ඉක්මනින් ඉගන ගන්නා ක්‍රම How to learn Korean Language successfully and quickly

  Рет қаралды 9,262

DK EPS TOPIK

DK EPS TOPIK

Күн бұрын

FACEBOOK PAGE : www.facebook.c...
🔴 𝐄𝐏𝐒 𝐓𝐎𝐏𝐈𝐊 𝟐𝟎𝟐3 - රාත්‍රි පන්තිය 🔴
📌️ EPS TOPIK විභාගයට මුහුණ දීමට අපේක්ෂිත ඔබටම වෙන්වූ සාර්ථකම ඔන්ලයින් පේපර්ස් සාකච්ඡා කිරීමේ විශේෂ පන්තිය
📌️ සහනදායී පන්ති ගාස්තුව සමගින් online zoom හරහා පැවැත්වේ .
📌️ සතියට දින 3 ක්
( සදුදා අගහරුවාදා බ්‍රහස්පතින්දා )
රාත්‍රි 10.30 පන්තිය පැවැත්වේ ...
* අනුමාන කියවීම , සවන්දීම ප්‍රශ්න සාකච්ඡාව
* පොත් දෙකේ විශේෂ කොටස් සාකච්ඡා කිරීම
ඇතුළත් විශේෂ පේපර්ස් පන්ති සදහා අනිවාර්යයෙන් ඉහළ ලකුණක් අපේක්ෂිත ඔබත් සම්බන්ධ වෙන්න.
0770300366
👉 සිහින දේශයේ රැකියාව සිහිනයක් නොවන්නට 💯✅
🇰🇷🇱🇰✈️💵💵💵
💚මේ සියල්ල අඩු නැතුව ඉගෙනගන්න
කතා කරන්න අපට…
🇰🇷🇱🇰𝐖𝐇𝐀𝐓𝐒𝐀𝐏𝐏 හෝ විමසීම්
📞 0770300366
‼️ කෙටි කලක් තුල කොරියානු විභාග විශිෂ්ට ප්‍රතිපල සමගින් ඔබත් දිනන්න එකතු වන්න . 🇰🇷🏆💸
DK KOREAN ACADEMY
මෙහෙයවීම : කොරියානු භාෂා දේශිකා දිල්ශානි වන්නිආරච්චි

Пікірлер: 181
@마릭-p
@마릭-p 11 ай бұрын
දැක්කත් ඇති හිත පිරෙනවා. හිනා වුනත් හිත පිරෙනවා. අපේ ගුරුතුමී😍
@Anything_Srilanka
@Anything_Srilanka 11 ай бұрын
අද දැක්කේ මිස්......අපිට දරුවෝ කිවුවට මිස්ට ඒ තරම් වයසක් නෑනේ....❤🇰🇷
@SupunSanjaya-b3c
@SupunSanjaya-b3c 11 ай бұрын
එකනෙ
@ChamikaSaminda-m5s
@ChamikaSaminda-m5s 11 ай бұрын
Owmaish
@ChamirathusharaWasalamudali
@ChamirathusharaWasalamudali 11 ай бұрын
මම මාස දෙක යි ටීචර් ගේ class එකට සම්බන්ධ උනේ 175 මේක ක්ලාස් එකක් නෙවෙයි භාවනාවක් වගේ යි කියලා දෙනවා කියන්නේ සුපිරියටම එක මාරම වෙනමම ඉගැන්වීමක් කොරියන් නම් dk තමයි voice එක වගේම ටීචර් ත් ගොඩාක් ලස්සනයි අද තමයි ටීචර් ව දැක්කේ ජය වේවා
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 10 ай бұрын
🧡🤞😍 all the best daruwo
@wokiras3759
@wokiras3759 11 ай бұрын
පංති ආවට මිස්ව දැක්කෙ අද 🙂 දරුවො දරුවො කිව්වට මිස්ට වැඩි වයසක් නෑනේ 😁
@PasinduWiraj-m8e
@PasinduWiraj-m8e 11 ай бұрын
අම්මෝ ම්ස් කතා කරන්නේ ඇස් වලින්...❤️❤️❤️
@user-fe5fo4rc7i
@user-fe5fo4rc7i 11 ай бұрын
අද තමා රූපේ දැක්කේ❤❤ ඒ හඩනම් අමතක වෙන්නැ කවදාවත්❤
@kalanashirantha3430
@kalanashirantha3430 11 ай бұрын
Hammoooo tharoooo
@skfort
@skfort 11 ай бұрын
අදනේ දෙයියනෙ මේ මිස් දැක්කේ❤අපිට දරුවෝ කියන්නේ මටත් වඩා බාල කෙනෙක් නේද😊
@chathuranga_vlog
@chathuranga_vlog 10 ай бұрын
හොදට පැහැදිල කරලා දුන්න ❤️ 🙏🙏 හිතා ගන්න බැරුව හිටියේ මුකුත් thnk you miss🙂🙏❤
@thusithagunarathne3022
@thusithagunarathne3022 11 ай бұрын
අපෙ මිස් 🙏❤️ මිස් උගන්වන ක්‍ර්මය හරියටම සෙට් උනා 185 🇰🇷🇰🇷 මිස්ට තෙරුවන් සරනයි 🙏
@RuwanThilakerathna-rq4gr
@RuwanThilakerathna-rq4gr 11 ай бұрын
And ape miswa dakke adane harima sathutui... Lassanata rasawathwa ugannanawa api asawen eganaganne ..Man KZbin eken wetrai awama sambanda use. Mis mata misge pepar clz rkata sambandawena wediya kiyanna. mista teruwan saranai
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 11 ай бұрын
​@@RuwanThilakerathna-rq4gr0770300366 Whatsapp or call karanna
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 11 ай бұрын
♥️සුබ පැතුම් තුසිත 🇰🇷 අනිත් වැඩ කටයුතු සාර්ථක කර ගන්න ඔයාට පුළුවන් . ජය වේවා 🎉❤🇰🇷
@thusithagunarathne3022
@thusithagunarathne3022 11 ай бұрын
@@learnkoreanslepstopik 🙏❤️
@NadeeraLakmal-mm1ts
@NadeeraLakmal-mm1ts 11 ай бұрын
මිස්ගෙ කතාව හරි මිස්.මගේ exam එකට මිස්ගෙ video ගොඩක් වැදගත් උනා.clz නම් ගියේ නෑ.ඔයාගෙ ඉගැන්වීම් පැහැදිලිව තේරුම් ගන්න පුලුවන්.ඕ චැනල් එක මට කවදාවත් අමතක වෙන්නෙ නෑ.ගොඩක් ස්තූයි මිස් මේ කරන සමාජ සත්කාරයට❤️❤️
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 10 ай бұрын
❤❤🤗✨
@priyanthask2154
@priyanthask2154 11 ай бұрын
මිස් මම අද exam එක කරා 155 තිබුන මට හිතෙනව ඇති වෙයි කියල මම මිස්ගෙවත් කාගේවත් clz ගියේ නෑ හැබැයි මිස්ගෙ youtube වීඩියෝ ඔක්කොම බලලා එ විදියට කරා මිස්ට ගොඩක් පින් කවදාහරි ලන්කාවෙ #1ගුරුවරිය වෙනවා බොහොම පින් මිස් බුදුසරණයි
@dinujayalathge9930
@dinujayalathge9930 10 ай бұрын
Missge nmbe eka kauru hri dannko panthiyat joit wenn oni pl
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 10 ай бұрын
🧡😍👌
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 10 ай бұрын
0770300366 call me
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 10 ай бұрын
​@@dinujayalathge9930වැඩි විස්තර සදහා 0770300366 කෝල් කරන්න
@dilukarosha7297
@dilukarosha7297 11 ай бұрын
මo මිස්ගෙ වීඩියෝ දෙතුම්පාර 👀 වචන පාඩම් හිටින්නත් එක්කම ගොඩාක් පිo මිස් හොදට පැහැදිලි කරනව
@chandanadeshappriya2818
@chandanadeshappriya2818 11 ай бұрын
Miss ai Aswalin කතාකරන්නේ..lassanai Miss.lassana wagemai kiyaladena දේවල් ලස්සනට theranawa
@gamingsanda1760
@gamingsanda1760 11 ай бұрын
Clz ආවට මිස්ව දැක්කෙ අද ❤
@priyawanthasusantha240
@priyawanthasusantha240 11 ай бұрын
මිස්ගේ සුන්දර වචනේ * හරී දරුවෝ*🤗
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 10 ай бұрын
❤✨
@shashikachathurangi1929
@shashikachathurangi1929 11 ай бұрын
Ape miss❤ ආදරණීය ගුරුතුමිය ❤😊
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 11 ай бұрын
Congratulations shashika ♥️☺️💐
@DanushkaSenanayaka-ui4dg
@DanushkaSenanayaka-ui4dg 11 ай бұрын
vasen adu mis kenekne aet dena danuma visistai aderai obata goodak 200/200 dala oyava balanna enava bala poruttuven enna adarei
@supertec6676
@supertec6676 11 ай бұрын
Ammo miswa dekke ada ne.Daruwo kiuwata chuti tichakenek ❤ wedanm podi na hite mevila tibunenm wenasma rupayak.Adarei mis
@dumindawimalasiri1845
@dumindawimalasiri1845 11 ай бұрын
අම්මෝ.vidios බැලුවට මිස් දැක්කෙ අදමයි.මිසුත් ලස්සනයි.කටහඩත් ලස්සනයි.
@Gamenanda1992
@Gamenanda1992 10 ай бұрын
මිස් ලොකු උදව්වක් ඕනි.. දීවර අයට දෙන පඩියයි.. නිශ්පාදන වල දෙන පඩියයි. කියන්නකෝ.. 🙏🙏🙏🙏
@manojpriyankara1010
@manojpriyankara1010 5 ай бұрын
Missge lassana..adane dekke..❤
@priyawanthasusantha240
@priyawanthasusantha240 11 ай бұрын
Online Claz ඇවිත් voice එකෙන් විතරක් ඉගෙන ගත්තේ අපී❤
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 10 ай бұрын
❤😊
@kasunharshana7612
@kasunharshana7612 11 ай бұрын
අද තමයි දැක්කේ ම්ස් ව 😍
@buddhikamahesh2390
@buddhikamahesh2390 11 ай бұрын
අදනේ දැක්කේ මිස්,මිස් ලස්සනයි,කටහඬත් එවගේම ලස්සනයි.මම මිස්ගේ විඩියෝ තමයි බැලුවේ.Thank you miss 🙏 ❤❤❤
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 10 ай бұрын
❤✨
@හන්සකමිහරාන්
@හන්සකමිහරාන් 11 ай бұрын
Ammo ada marama satutuy ape miss athtatama dakka ape mista budusaranay dewipihitay (hansaka mihiradh)
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 10 ай бұрын
✨✨❤🤞
@RohanChathu
@RohanChathu 11 ай бұрын
Miswa dakka gaman bashawath amathaka wela giya ☺️
@senakajayanath1655
@senakajayanath1655 11 ай бұрын
❤ කටහඬ වගේම රුපෙත් ලස්සනයි (කියලා කියනවා) මිස්❤😂
@PasinduWiraj-m8e
@PasinduWiraj-m8e 11 ай бұрын
ඔය ඇස් කතා කරනවා...❤🇰🇷❤️
@wijesingeanumathigedarabud3744
@wijesingeanumathigedarabud3744 10 ай бұрын
මිස් ව්‍යාකරණ පාඩම් ටිකකුත් දාන්නකෝ මුල ඉදන්ම වගෙ...😢
@lahirumaduranga-5781
@lahirumaduranga-5781 11 ай бұрын
ඔය ඇස් කතා කරනවා❤
@harshakumara-vi2np
@harshakumara-vi2np 11 ай бұрын
Siya ne miss 😍😍😍
@user-kj2jj9cl2e
@user-kj2jj9cl2e 11 ай бұрын
මම සභාගිවුන හොදම පන්තියක්..බුදු සරණයි ම්ස්
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 10 ай бұрын
❤👌👌😍
@Kasunshan-j3t
@Kasunshan-j3t 9 ай бұрын
ඉස්තුති මිස්.
@saliyamatala6684
@saliyamatala6684 11 ай бұрын
Misuth godak lassanai mis ugannawa eitah wada lassanai welayanawa therenne na❤
@buddikaanura686
@buddikaanura686 11 ай бұрын
Ane miss godak pin video ekak karata.bashawa kiyadena vidihata wagema class eke api wage lamai wenuwen dakwana adaraya lengathukamata api adare karaata Ada thamayi misswa dekke.ape jiwithe sarthaka karaganna mahansi wenawa wagema missge jiwitheth sarthaka wewaa Kiya hadawathinma prarthanaa karanawa miss.🎉🎉ape missta budu saranai🙏🙏🙏
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 11 ай бұрын
@kasunmadhusanka-xn8do
@kasunmadhusanka-xn8do 11 ай бұрын
අපෙ මිස් . බුදු සරණයි ..❤❤.
@dilinisadareka9460
@dilinisadareka9460 11 ай бұрын
ape miss dakke addthami budu sarani miss
@dinushiudayangani8596
@dinushiudayangani8596 11 ай бұрын
Thank you teacher.gramer tikak karanna.pinkan prashna cheda prashna wage ewa 😀
@Sampathwelagedara9
@Sampathwelagedara9 11 ай бұрын
🙏 thank you miss . ගොඩක් පින්
@Fusion.5
@Fusion.5 8 ай бұрын
I already in Korea but still I'm learning from you. You are a gorgeous teacher.
@lankanalways9968
@lankanalways9968 8 ай бұрын
Such a pleasant presentation.. beautiful smile...Bs teacher.. 👍😇
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 8 ай бұрын
😇❤
@ruwanpriyan7581
@ruwanpriyan7581 11 ай бұрын
අදනේ මිස් දැක්කේ......
@cooktravelertreatmentchann6680
@cooktravelertreatmentchann6680 11 ай бұрын
හැ මෙ චුටි ටීච කෙනෙක්නෙ මෙ❤️
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 11 ай бұрын
☺️♥️
@ishankapubudu5555
@ishankapubudu5555 11 ай бұрын
Mis ada thamay dekke❤❤❤❤
@namalbandara9977
@namalbandara9977 11 ай бұрын
Lassanai miss e wagema kiyana dewal hodata therenawa ❤❤
@s_max560
@s_max560 10 ай бұрын
Lassanaii hinawaa❤❤
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 10 ай бұрын
@chanakasamarakoon9661
@chanakasamarakoon9661 11 ай бұрын
Thanx mis
@aselamaduwantha4716
@aselamaduwantha4716 6 ай бұрын
GOOD LUCK MISS
@chamiperera9231
@chamiperera9231 11 ай бұрын
Peparayak karannko miss ❤❤
@Lahiruwaragodarchchi
@Lahiruwaragodarchchi 11 ай бұрын
thank you miss
@N.Kariyawasam86
@N.Kariyawasam86 11 ай бұрын
ස්තුතියි 🙏🙏🙏🙏
@rohithapradeep3731
@rohithapradeep3731 10 ай бұрын
මිස්ට වයස නැති වුනාට කමක් නැ උබලා මිස්ට කෙල හලන්නේ නැතිව හිටහල්ලාකො නැත්තම් මිස් තරහට වැරදියට කියලා දෙයි
@BathiyaBandara-p8e
@BathiyaBandara-p8e 11 ай бұрын
Miss 🙏❤️. Mamath missge clz ekata join wela sehenna dewal igena gaththa..Misge weda piliwelata lassanata weda tika karagaththa.lakunu 180 ❤🙏
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 11 ай бұрын
Congratulations දරුවෝ ♥️💐☺️✨️ අනිත් වැඩත් සාර්ථක වේවා ...
@asankadesilva-gl9hs
@asankadesilva-gl9hs 9 ай бұрын
Api mis dakke adane lami kiuwata me chuti teacher kenekne lassani hamadama adarei hodin wade karagena yanna bs jayawev miss nisa godak Aya goda yanav jayWev
@neharadilruwan9007
@neharadilruwan9007 10 ай бұрын
Mis ada mama exam eka liuwa lakunu 180 misge clz ave nati unata mis dana vidio walin godaak dewal iganagatta mewage vidio ekakin hari lamekuta idiriyata yanna udau karanawata godaak pin bs❤
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 10 ай бұрын
all the best ❤✨
@sampath1270
@sampath1270 11 ай бұрын
❤😍 miss
@roshanchathuranga213
@roshanchathuranga213 11 ай бұрын
Clz නැද්ද miss
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 11 ай бұрын
0770300366 whatsapp msg ek ho call karanna .
@jeonrusini02
@jeonrusini02 11 ай бұрын
Thanks so much miss💜️
@ipvision6391
@ipvision6391 11 ай бұрын
Ada thamai mis ge muna dakke.thanks upades valata.misge vachana godak mama padam karanava.
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 10 ай бұрын
❤✨
@MShanx
@MShanx 11 ай бұрын
voice eken ugannana widiyen therune godaaak addakeem thiyena kenek wage...chuuti teacher kenek..😁😁
@harshaniharshani5947
@harshaniharshani5947 7 ай бұрын
kiyala dena de ahan inna asai ape mista budusaranai❤❤
@yasa206
@yasa206 11 ай бұрын
Frist❤
@sandaruwanekanayaka-hp3xs
@sandaruwanekanayaka-hp3xs 11 ай бұрын
❤🇰🇷🇰🇷
@MShanx
@MShanx 11 ай бұрын
miss chagi soge ekak hadaganna widiyath video ekak danna puluwanda miss
@priyaananda1935
@priyaananda1935 11 ай бұрын
Thank you teacher
@kasunprabath5627
@kasunprabath5627 11 ай бұрын
Mis amaru paper ekak karannako
@wasantharj121
@wasantharj121 11 ай бұрын
Thank you miss 😍
@chamindarathnayakarathnaya5248
@chamindarathnayakarathnaya5248 11 ай бұрын
Missta wadi wayasak nane Hodata ugananawa miss lassanai
@thusithagunarathne3022
@thusithagunarathne3022 11 ай бұрын
😌
@SampathPitaduwabadalge-kv1lr
@SampathPitaduwabadalge-kv1lr 11 ай бұрын
Kohomada clz akata join wenne mis
@wimukthiedirisuriya5530
@wimukthiedirisuriya5530 11 ай бұрын
Mis.kohada
@sachithramaheshini9235
@sachithramaheshini9235 7 ай бұрын
Theruvan saranai miss ❤
@sureshsuranga4155
@sureshsuranga4155 11 ай бұрын
❤❤❤❤❤ miss godak lassanai ❤❤
@sumindapriyadarshana9487
@sumindapriyadarshana9487 7 ай бұрын
Ape missssssssss😊😊😊😊😊😊😊
@SampathPitaduwabadalge-kv1lr
@SampathPitaduwabadalge-kv1lr 11 ай бұрын
Ammo ලස්සන mis ada dakke hariyata kata hadath wenas lassanai..💖🍎
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 10 ай бұрын
😇🧡
@ajithchamara4602
@ajithchamara4602 11 ай бұрын
Ape miss ❤🎉
@nishanthaarunasiri1000
@nishanthaarunasiri1000 8 ай бұрын
ඔන්ලයින් ක්ලාස් එකකට සම්බන්ධ වන්නේ කෙසේද විස්තරයක් දෙන්න
@MaheshPrdemal
@MaheshPrdemal 11 ай бұрын
Harima lassani
@LalRajapaksha-l2z
@LalRajapaksha-l2z 8 ай бұрын
mis on line class akakata khomada joint wenna
@cooktravelertreatmentchann6680
@cooktravelertreatmentchann6680 11 ай бұрын
I love teacher
@sachithadissanayake7809
@sachithadissanayake7809 11 ай бұрын
Adane dakke❤Ekne 😊
@shiromikumari9038
@shiromikumari9038 8 ай бұрын
Tanks miss❤️
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 8 ай бұрын
@rukshanrajapaksha
@rukshanrajapaksha 10 ай бұрын
හා හා මිස් කරලියේ 🤭🤍
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 10 ай бұрын
❤🤗 සුබ පැතුම් ❤✨
@chariththaraka6659
@chariththaraka6659 11 ай бұрын
ආදරෙයි ❤❤❤❤
@madurangaushan5298
@madurangaushan5298 11 ай бұрын
mATH ADAMAI DEKKE❤
@slamaa2278
@slamaa2278 10 ай бұрын
Mage jewethe hamu vunu hodama guruvariya bs
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 10 ай бұрын
❤✨
@AnurangaKandabada-sv1zg
@AnurangaKandabada-sv1zg 11 ай бұрын
Miss lagadi video ekak upload kalee na needa?? 🙄 lagadima ekak uplod karanna miss....❤🎉
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 10 ай бұрын
🧡🤞
@lovekorean3328
@lovekorean3328 11 ай бұрын
Thankyou teacher ❤
@SathisSathis-zl7ox
@SathisSathis-zl7ox 11 ай бұрын
Lasenata kiyadenawa oya ❤❤❤❤사랑합니다
@pasindujayasanka8308
@pasindujayasanka8308 11 ай бұрын
මිස් මේපාර cutoff mark කොහොම වෙයිද අදහසක් නැද්ද😊
@wimarshanachandranuwan141
@wimarshanachandranuwan141 11 ай бұрын
❤❤❤
@HansikaUdari-f6o
@HansikaUdari-f6o 8 ай бұрын
Miss mata thaw masa 2i exam ekata..mama wediyenma monawd krnna one kiyla kiyannko..bayai dennam miss.❤
@hari99823
@hari99823 9 ай бұрын
❤❤❤❤thank you miss
@sandatharu2372
@sandatharu2372 11 ай бұрын
@kalanashirantha3430
@kalanashirantha3430 11 ай бұрын
Matanam koriya kanna hithenawa appa 😃😃😃
@dinujayalathge9930
@dinujayalathge9930 10 ай бұрын
missge nmber eka kauru hari dannko panthiyat joit wenna oni plz
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 10 ай бұрын
0770300366 call me
@shiranmadusanka3064
@shiranmadusanka3064 8 ай бұрын
☺️💖
@sanjayaranjana8716
@sanjayaranjana8716 11 ай бұрын
👌👌👌💪
@SudathWathuliyadegedara
@SudathWathuliyadegedara 7 ай бұрын
Mis oyta godak pin me karana deta....mamma mis 2024.01.31kala lakunu 130 tiba addmisen danna puluwanda lagadi ana wibageta
@SudathWathuliyadegedara
@SudathWathuliyadegedara 7 ай бұрын
Mis mata admisn dana puluwanda
@dilansampath5167
@dilansampath5167 11 ай бұрын
🙏
@wirajmax9177
@wirajmax9177 9 ай бұрын
Teacher 24ta paper cls ehema patan gaththe nadda
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 9 ай бұрын
0770300366 call or whatsapp msg ek danna
@prasadsadaruvansamaranayak4034
@prasadsadaruvansamaranayak4034 11 ай бұрын
👍❤
@devHeshon
@devHeshon 11 ай бұрын
한류 kiyanne mokdd mis
@learnkoreanslepstopik
@learnkoreanslepstopik 10 ай бұрын
nawa kalawa
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 38 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 74 МЛН
කොරියන් කතා කරමු Korean spoken Sinhala
11:04
Sinhala Lions 한국학교
Рет қаралды 48 М.
ම්නිදා,සම්නිදා සරලව.
19:38
Harsha Gunawardana korean
Рет қаралды 7 М.
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 38 МЛН