Korean Exam | දහසක් වැඩ එක්ක දවසට ලේසියෙන් පැය පහක් පාඩම් කරන විදිහ | EPS Topik

  Рет қаралды 9,252

Era & Wajee

Era & Wajee

Күн бұрын

Korean Exam | දහසක් වැඩ එක්ක දවසට ලේසියෙන් පැය පහක් පාඩම් කරන විදිහ | EPS Topik
හෙලෝ යාලුවනේ …
රැකියාව, ගෙදර වැඩ, දරුවන්ගේ වැඩ, මෙකී නොකී දහසක් වැඩ එක්ක දවසකට පැය පහක් ලොකු මහන්සියක් නැතුව ගෙදර අයටත් වෙලාව දෙන ගමන් ජොබ් එකත් අවුල් කරගන්නේ නැතුව කරන්නේ කොහොමද කියල අද අපි මේ වීඩියෝ එකේ කතා කරා. පාරේ යන ගමන් පොඩ්ඩක් නැවතුන වෙලාවක මේ වීඩියෝ එක කරේ.එත් අපි හිතනවා ඔයාලට අපේ චැනල් එක ඇතුලේ මේක අලුත් අත්දැකීමක් වෙයි කියල .ඉතින් හැමෝටම කොරියාවට යන්න ලැබේවා කියන එකයි අපේ පැතුම . ජයවේවා .
කොරියානු විභාගය ගොඩක් අමාරුයි කියලා හිතලා සමහරු අතාරිනවා
තවත් සමහර කට්ටිය මේක කොතනින්ද පටන් ගන්නේ මොන මොනවද කරන්න ඕනේ කොයි කොයි දේවල් වලට ද මූලික වශයෙන් බරක් දෙන්න ඕනේ කියලා හරිහැටි අවබෝධයක් නැතුව ඔහේ කරන්නන්වාලේ කරනවා හරි පාරක හරියට වැඩ කරගෙන ගියොත් ඔයාලට මේක ජයග්‍රහණයට ම අරගෙන යන එක මහ ලොකු දෙයක් නෙවෙයි
අපේ ෆේස්බුක් පිටුවට පිවිසෙන්න
Era Wajee කියලා සර්ච් කරන්න
අපේ අනිත් වීඩියෝ
• korean exam | කොරියන් ...
• Korean Exam | කොරියන් ...
• Korean Exam | ප්‍රශ්ණ ...
• Korean Exam | ප්‍රශ්ණ ...
දෙබස් බැලීමට මේ චැනල් සර්ච් කරන්න
• EPS - TOPIK Standard B...
ඔබ කොරියානු විභාගයට සම්බන්ද කෙනෙක් නම් අපේ වීඩියෝ වලට කැමති කැමති නම් දැන්ම අපිව සබ්ස්ක්රයිබ් කරන්න
Key words
Korean exam,korean exam sinhala,koriyan sinhala video,korean exam 2023,korean exam 2024,koriyan exam,koriyan vibage,korean vibhage,koriyawe yamu,koriyawata yamu,how to pass korean exam,කොරියන් exam,කොරියන් එග්සෑම්,පාඩම් කරමු,කොරියන් වචන,කොරියන් විභාගය,sinhala korean,korean learn app,korean exam,2022 korean exam,2023 korean exam,eps,topic exam,how to apply korean visa,korean sinhala,korean alphabet,tips,sinhala,sinhala study tips,study tips,sri lanka

Пікірлер: 249
@EraWajee
@EraWajee 10 ай бұрын
අපේ ෆේස්බුක් පේජ් එකට මෙතනින් ජොයින් වෙන්න web.facebook.com/profile.php?id=61552581343354
@milhansmmohomed1483
@milhansmmohomed1483 10 ай бұрын
Ayiya ogalan denna hodatama exam 1kata kollo kello tika porm karanawa....supiri ah...mama hema videos 1kakma beluwa...miss kre ne...maara gammak enne.....mama exam 2023.11.01 nishpadana anshen liwwe 195i...screen 1ke lakunu dakiddi enduna.......serappu 2ka galawala exam kare,serappu daagannath amathaka wela mama eliyata ewilla bag 1ka ganna yanajota kakulata rasne denenakota apahu udata duwala serappu 2ka daagena awe.....pattta pin....issarahata karana kiyana weda athi saarthaka wenna oni....subhama subha pathanawa.....1kenma bokkenma.......
@heshansalinda2420
@heshansalinda2420 10 ай бұрын
මමත් 2023 1st baj ek exm kre.ලකුණු 200.ඒ ලකුණ ගන්න ගොඩක් මහන්සි වෙලා පාඩම් කරා.මම පාඩම් කරන දවස්වල මුලු දවසම ලයිට් නැ 😢.කරන්ට් ආව වෙලාවට ෆෝන් ටික චාජ් කරගෙන ටෝච් එළියෙන් තමයි රෑට පාඩම් කරේ.දවසට පැය 8.10.12 වගේ පාඩම් කරා.පේපර් 350+ වගේ කරා.පොත් දෙකේ පාඩම් 60 audio track හැමවෙලේම වගේ ඇහුවා.ප්‍රශ්න 2000 පොත 3 පාරක් කරා.හම්බෙන දන්නැති වචන වල තේරුම් හොය හොය පාඩම් කරා.මේ ටික කරොත් අනිවාර්යයෙන් 200ම ගන්න පුලුවන් .සමාන පද විරුද්ද පදත් අනිවාර්යයි.chanel ek supiri.exam krnn inn aluth ayata godak watinwa.hamdema phdiliwa kiyla denwa.ඔය දෙන්නටම ජය වේවා 🇰🇷❤️
@EraWajee
@EraWajee 10 ай бұрын
මුංට උදව් කරමු බං පව් අහිංසකයො අපිත් කරගන්න බැරුව ගොඩක් අසරණ උනා සමහර වෙලාවට යූටියුබ් එකේත් හරියට කියන එකක් සෙට් උනේ නෑ ඒත් කොහොම හරි ගේම ගහගත්ත..... අනේ අපේ රටේ අහිංසක කොල්ලො කෙල්ලොන්ට හයියක් වෙමු..... ඒ සතුට මරු ....උඹටත් පුලුවන් නම් දේවල් ෂෙයාර් කරපං පුලුවන් නම් චැනල් එකක් හරි හදාගෙන කියපං අපි ඒක මේ ඉන්න කට්ටියට දෙන්නම්........ අපේ කොල්ලො කෙල්ලො පව්ව්..... උදව් කරමු බං......👊👊
@DileeshaDulanga
@DileeshaDulanga 10 ай бұрын
Aiya oya khoeda clase giye
@Dev-HN
@Dev-HN 10 ай бұрын
​@@EraWajeerespect brh ❤
@chalithabandara1837
@chalithabandara1837 10 ай бұрын
ඔයාට ඔහොම පාඩම් කරන්න මාස කීයක් ගියාද
@madushanka.
@madushanka. 8 ай бұрын
Masa kiyak wage giyada mcho
@tharakadilranga9635
@tharakadilranga9635 10 ай бұрын
මරු චරිත දෙකක්.අවශ්‍ය දේ කෙටියෙන් සරලව තේරෙන්න හිතට වදින්න කියනවා ❤ ජය 😍
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️
@dasunnimantha1807
@dasunnimantha1807 10 ай бұрын
සුපිරි පොරවල් දෙකක්...ඉදිරි වැඩ කටයුතු සාර්ථකව වේවා!❤❤🎉
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️
@Lovelyhartmusic
@Lovelyhartmusic 10 ай бұрын
අයියෝ ඔයාලගේ වීඩියෝ ටික බලලා පට්ටම අයිඩියා එකක් ගත්ත 24 exam එකට ලියන්න සුපිරි 😍😍😍😍😍
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️
@Udara_chinthaka
@Udara_chinthaka 10 ай бұрын
හැම ඉඩෝරයක්ම හැමදාටම තියෙන්නැහැනෙ. වසන්ත කාලෙකුත් එනවමයි. මහන්සි වෙලා පාඩම් කරමු. අපිටත් හොද කාලයක් එයිනෙ ❤ 🇰🇷
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️🔥🔥😎
@rukzha
@rukzha 10 ай бұрын
මම ආසම දෙන්නා.කිසි ලෝබකමක් නැතුව තව කෙනෙක් ගොඩ දාන්න දේවල් කියලා දෙනවා...ඔය දෙන්නත් කැමති හැමදේම ඒ විදිහටම ලැබෙන්න ඕන.🙂❤️
@EraWajee
@EraWajee 10 ай бұрын
ආදරෙයි
@viharasandeshrashmika8537
@viharasandeshrashmika8537 10 ай бұрын
මේක තමා වදන...තමන්ට තමන් අනුකම්පා කරන එක නවත්තගන්න ඕනේ 👊🤍
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️
@MadhushikaHarshi
@MadhushikaHarshi 6 ай бұрын
ඔයාලගේ වීඩියෝ වලින් මම නම් මාර විදියට මෝටිවේට් වෙනව තැන්කිවු අයියේ❤
@sachithramaheshini9235
@sachithramaheshini9235 10 ай бұрын
තැන්ක්ස් අයියල දෙන්නටම❤ අයියලා කියලා දීපු දේවල් ගොඩක් වටිනවා ඒවයින් තමන්ට තමන් අනුකම්පා කරන්න එපා කියන එක නම් නියමෙට හිතට වැදුනා මට අවුලකට තියෙන්නේ පාඩම් කරද්දී නිදිමත එන එක ඒකත් කොහොමහරි හදාගන්න ට්‍රයි කරනවා ගොඩක් තෑන්ක්ස්❤තෙරුවන් සරණයි❤
@EraWajee
@EraWajee 10 ай бұрын
ගේමක් ගහමු
@kavinduperera4230
@kavinduperera4230 10 ай бұрын
ඊරිසියාව,කුහකකම් නැති තමන් දන්න දේ කියලා දෙනවට Respect 🙏
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️
@janakrathnayaka2330
@janakrathnayaka2330 2 ай бұрын
තමන්ට තමන් අනුකම්පා කරන්න එපා..❤ E wachana tika patta
@ThilanRathnayaka
@ThilanRathnayaka 10 ай бұрын
දවසින් දවස වැදගත් විඩියෝ ගේනවා. ඔයාලා දෙන්නට ගොඩක් පින් අයියේ අපිට මේ කරන උදව් වලට. පාඩම් කරාට හරියට ප්ලෑන් එක්කට පාඩම් කරන විදිය. අනවශ්‍ය දේවල් නැතුව අවශ්‍ය දේ පාඩම් කරන විදිය කියලා දුන්න එකට, කාල කළමනාකරණය කිරීන එහෙම. ෆෝකස් වචන ලිස්ට් එකේ විඩියෝ එකත් ඉක්මනින් ඕනේ.. මගේ නම් කොර්‍යන් එක්සෑම් එකට ලකුනු වැඩියෙන් ගත්තොත් එකේ ක්‍රෙඩිට් එකෙන් 60% යන්නේ ඔයාලා දෙන්නට😇😇 මං එක්සෑම් කරන කාලෙකදී ලකුනු ඔයාලා දෙන්නට කියන්නම්. මම කොරියන් කෝස් එක පටන් ගද්දිම තමා ඔයාලා විඩියෝ දාන්නපටන් ගත්තේ. ඔයාලගේ ඔක්කොම විඩියෝ ඉස්සරහට ත් බලනවා. ඒකරමා ඒකේ විඩියට ම කරලා බලමු ලකුනු කොච්චර ගන්න පුළුවන් ද කියලා. අයියලා දෙන්නටම ගොඩක් තැන්ක්ස්❤❤
@EraWajee
@EraWajee 10 ай бұрын
ආදරෙයි
@Shemanza
@Shemanza 23 күн бұрын
සුපිරි ම කොල්ලො දෙන්නෙක් අයියේ ඔයාලා දෙන්න නම් බොක්කටම වදිනවා ඔයාලගෙ වචන ❤
@ShehanRathnayaka-m8x
@ShehanRathnayaka-m8x 10 ай бұрын
ඇත්තටම පාඩම් කරන්න හොද මෝටිවේශන් එකක්. තෑන්ක්ස්🙏
@EraWajee
@EraWajee 10 ай бұрын
❤❤
@LahiruRushan-s9g
@LahiruRushan-s9g 3 ай бұрын
සුපිරි අයියේ❤ දිගටම කරන්න අයියේ අලුත් content ටිකක් බලාපොරොත්තු වෙනවා❤
@nimeshpriyashan7983
@nimeshpriyashan7983 10 ай бұрын
අදනම් අමු අමුවෙන්ම දිලා තියෙනවා සුපිරි era & wajee
@EraWajee
@EraWajee 10 ай бұрын
❤❤
@dilanthamaduranga4114
@dilanthamaduranga4114 10 ай бұрын
ගැම්මක් හොදේ ජයෙන් ජයම වේවා
@EraWajee
@EraWajee 10 ай бұрын
❤❤
@SriLankanartist-pw8hb
@SriLankanartist-pw8hb 3 ай бұрын
Oyala dennage me wedasatahana godak wetinawa.godak pin oyalata
@NADEESHAN12
@NADEESHAN12 10 ай бұрын
ජය වෙවා අයියලා දෙන්නටම❤
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️
@dineshnalaka7308
@dineshnalaka7308 2 ай бұрын
ආදරෙයි අයියේ...මරූ..❤
@denethnimsara4626
@denethnimsara4626 10 ай бұрын
මුලින්ම ඔයාල පටන් ගත්තු වැඩේට සුබපතනව korean ඉගනගන්න අපි වගේ අයට ගොඩක් වටින වැඩක් .මම අද ඔයාලගෙ video එකක් දැකල ඒක බැලුව ඊටපස්සෙ තමයි video ඔක්කොම බැලුවෙ.අයියෙ මට අවෘරුදු 17i මම දැනට korean ඉගනගන්න ගමන් ඉන්නෙ මම යන clz එකේ පොත් දෙක කරන්නෙ නෑ ඒ සර් කරන්නෙ හෝඩිය ඉස්සෙල්ලම උගන්නල ඊට පස්සෙ වයාකරන 80ක් පාඩම් කරවල පේපර් කරන එක කරන්නෙ දැනට ඒ සර් වයාකරන උගන්නන ගමන් ඉන්නෙ . ඒ සර්ගෙ clz යන ගමන් මම පොත් දෙකත් ගෙනල්ල ඒ දෙකත් මට පුලුවන් විදියට බලාගත්තොත් ගොඩක් හොදයි නේද . මේ ප්‍රශ්නෙටනම් video එකක් හරි හොද reply එකක් හරි ඕන මම පාඩම් කරන වයාකරනෙ මට එක පාරටම හිතා ගන්න අමාරුයි වාකයකට සම්බන්ද කරන්න . වයාකරනෙ පාඩම් ඒත් ඒ වගේ ප්‍රශ්නයක් එනව . 👈
@denethnimsara4626
@denethnimsara4626 10 ай бұрын
වචනත් සතියෙන් සතිය කොලයක් දෙනව .එක සතියක පව්ලෙ අය අනිත් සතියෙ වාහන අන්න ඒ විදියට
@EraWajee
@EraWajee 10 ай бұрын
Fb ekata set wela msg ekak danna
@EraWajee
@EraWajee 10 ай бұрын
web.facebook.com/profile.php?id=61552581343354
@denethnimsara4626
@denethnimsara4626 10 ай бұрын
හරි අයියෙ
@dineshnalaka7308
@dineshnalaka7308 2 ай бұрын
Patta
@RNS135
@RNS135 10 ай бұрын
අයියේ ඇත්තටම සුපිරි වීඩොයෝ එකක් 💙 ගොඩක් ස්තුතියි.ඔයාල දෙන්නම කොරියන් ගිහින් ඇවිල්ලද චැනල් එක පටන් ගත්තෙ 🙃❤️
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️
@Mashun2388
@Mashun2388 10 ай бұрын
ආදරෙයි දෙන්නටම....😍❤️‍🩹 ලිස්ට් එකත් අමුවෙන්ම දැම්මද බං....? 🥲😖🥴🥵🤭🤦
@EraWajee
@EraWajee 10 ай бұрын
Ow bn, eka lassanai
@Mashun2388
@Mashun2388 10 ай бұрын
@@EraWajee 😍😁🥲🤭😌
@Sejon696
@Sejon696 10 ай бұрын
Oyalata godak pin ahinsaka hina wenuwen mechchara loku udawwak karanawata❤❤❤❤🙏
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️
@Amantha_S_Malish97
@Amantha_S_Malish97 10 ай бұрын
ආදරෙයි බොසාලා කිසිම ලෝබ කමක් නැතිව කියලා දෙනවට ❤❤❤❤
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️
@chehanliyanage5618
@chehanliyanage5618 9 ай бұрын
සුපිරි වැඩක්. සෑහෙන්න වටිනවා. බොහෝම පිං! 💙
@chamithlaknuwan5728
@chamithlaknuwan5728 10 ай бұрын
❤❤❤ ජයවේවා ගයියා ❤
@EraWajee
@EraWajee 10 ай бұрын
❤❤👊👊🙏🙏
@SAHANNIMSARA0116
@SAHANNIMSARA0116 10 ай бұрын
හනා කොරියන් ඇකඩමියෙ කොල්ලෙක් 🇰🇷🖤
@EraWajee
@EraWajee 10 ай бұрын
නැහැ
@milanindika
@milanindika 10 ай бұрын
මම මේ චැනල් එකේ video අලුතින් බලන්නෙ. ඔයාලගෙ video ගොඩක් හොදයි. ඒත් ඔයාල දෙන්න ගැන විස්තර කරල හිටියොත් හොදයි.ඔයාල දෙන්නම කොරියාවට ගියපු අයද. මම දන්නෙ නැති නිසා අහන්නෙ brola..
@EraWajee
@EraWajee 10 ай бұрын
අපේ අනිත් වීඩියෝ ටිකත් බලන්න
@milanindika
@milanindika 10 ай бұрын
@@EraWajee video 5n mona video ekada balanna one
@arunawijesooriya5913
@arunawijesooriya5913 10 ай бұрын
නියමයි.♥️♥️♥️♥️♥️ දෙන්නට ම බුදුසරණ යි
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️
@ShashikaRukshan-y2q
@ShashikaRukshan-y2q 10 ай бұрын
ගොඩක් වටිනව thank you ❤️
@EraWajee
@EraWajee 10 ай бұрын
❤❤
@sajithrathnayaka1435
@sajithrathnayaka1435 10 ай бұрын
❤❤❤ ජයවේවා
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️
@YenukaViheen
@YenukaViheen 10 ай бұрын
Machan ubala denna patta gammak hodee❤❤
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️
@thenubaba
@thenubaba 10 ай бұрын
Kiyapu hama dema aththa aiye.man palaveni parata oyalage vidiyo eka baluve🤗
@EraWajee
@EraWajee 10 ай бұрын
දිගටම ඉන්න
@user-nu1zd9rz4j
@user-nu1zd9rz4j 10 ай бұрын
Hamedame oyalage video balenewa godak pin dennatame ❤️
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️
@wasanaboxing
@wasanaboxing 10 ай бұрын
එල...
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️
@heshanchanaka8939
@heshanchanaka8939 10 ай бұрын
Thank brother ❤❤❤❤❤❤
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️
@wasanaboxing
@wasanaboxing 10 ай бұрын
Good job thank for sharing ❤
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️
@creatcity4184
@creatcity4184 10 ай бұрын
Niyamai dennatama gdk thanks gdk watinwa❤❤
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️
@nuwandilruksha952
@nuwandilruksha952 10 ай бұрын
එලම එල බොක්කලා❤
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️❤️
@MaduCroose-sx1xh
@MaduCroose-sx1xh 10 ай бұрын
Superb .☝️
@EraWajee
@EraWajee 10 ай бұрын
❤❤
@vimarshanamilinda2327
@vimarshanamilinda2327 10 ай бұрын
සුපිරි කොල්ලෝ
@EraWajee
@EraWajee 10 ай бұрын
❤❤
@user-nu1zd9rz4j
@user-nu1zd9rz4j 10 ай бұрын
Aderai bodether dennatame jayen jaya godak watine karunu tikak ❤ udenma nagitinne ft gemak dene oni eketa mata trike Tika Kiyanne puluwande ❤
@EraWajee
@EraWajee 10 ай бұрын
1.එලාම් එක තියන වෙලාවට තප්පරයක්වත් හිතන්නෙ නැතුව ක්ෂනිකව නැගිටින්න 2.එලාම් එක තියන මොකක් හරි එක නැගිටල ගිහින් ඔෆ් කරන්න පුලුවන් තැනකින් තියන්න 3.පට්ට කරදරකාරී එලාම් එකක් හොයා ගන්න ෆොන් එකේ ස්මූත් වැඩි..😂
@ashanisuranga6893
@ashanisuranga6893 10 ай бұрын
වියාකරන ටික මතක තියා ගන්න ටිප්ස් ටිකක් දෙන්න පුලුවන්නම් 🙂
@EraWajee
@EraWajee 10 ай бұрын
වීඩියෝ එකක් ගේන්නම්
@thanujadayasri793
@thanujadayasri793 10 ай бұрын
Niyamai machanla... !!!!
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️
@indianbikesallergampolakan7885
@indianbikesallergampolakan7885 10 ай бұрын
maru mcn ubala denna
@EraWajee
@EraWajee 10 ай бұрын
❤❤
@sumithkrunathilaka6631
@sumithkrunathilaka6631 10 ай бұрын
ආදරෙයි රත්තරන්ල
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️
@umeshishanka981
@umeshishanka981 10 ай бұрын
Niyamai ❤️
@EraWajee
@EraWajee 10 ай бұрын
❤❤
@kavindudulanjana3075
@kavindudulanjana3075 10 ай бұрын
Niyamai aiye ♥️🇰🇷
@EraWajee
@EraWajee 10 ай бұрын
❤❤
@naturelovers6048
@naturelovers6048 9 ай бұрын
Thanks brothers
@EraWajee
@EraWajee 9 ай бұрын
❤️❤️
@SampathMaduranga-z1d
@SampathMaduranga-z1d 10 ай бұрын
Supiri brother ❤️👏👏❤️🎉🎉🎉🎉
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️
@notysens7756
@notysens7756 10 ай бұрын
තියෙන දිග චේද පාඩම් කරන්න විදියක් කියන්න කො 🥲 අය අභ්‍යාස පාඩම් වල හිස්තැන් පුරවන්න තියෙන චේද එව්වත් මතක තියාගන්න ඕනි ද 🙁 නැත්තම් ඒ වාක්‍ය වල වචන ඉස්සරහට හම්බෙනවද 🙄 පැහැදිලි කරන්න කො මෙ දේවල් ගැන 🥺❤
@EraWajee
@EraWajee 10 ай бұрын
අපේ අනික් වීඩියෝ වෙලාව තියෙන වෙලාවක හිමීට බලන්න ඔය ගැන කතා කලා සහ ඉස්සරහට තව දේවල් තියනව පුලුවන් ඉක්මනින් කතාකරන්න්ම් හොඳට පාඩම් වැඩ කරල ගොඩයන්න...👊👊
@thedragoneffort8347
@thedragoneffort8347 10 ай бұрын
Jaya sri aiyala
@EraWajee
@EraWajee 10 ай бұрын
❤❤
@menakamadusanka4
@menakamadusanka4 10 ай бұрын
යකෝ මුන්..අදනේ දැක්කෙ ..💚❤️🇰🇷
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️
@rulz6471
@rulz6471 10 ай бұрын
Ogollonta lakunu kiyk tibbda mona auruddeda kale
@violixproduction7283
@violixproduction7283 10 ай бұрын
Mata goda yanna onamay❤
@EraWajee
@EraWajee 10 ай бұрын
ඒක තමයි අපෙ එකම සතුට කවුරු හරි අපෙන් වචනයක් හරි අල්ලන් ගොඩයන්න පාරක් හදාගන්නවන්ම් ඒ ඇති අපිට හෙට සතුටින් මැරෙන්න...👊👊👊👊👊
@rasikapiyadarshani7795
@rasikapiyadarshani7795 10 ай бұрын
Ela ela ❤
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️
@user-vg5ib3uu1j
@user-vg5ib3uu1j 10 ай бұрын
Adrei denntm❤
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️
@inandi50
@inandi50 10 ай бұрын
Maru ane oyl denna ❤️ ikmnt korean ynn lebenn oni🙏
@EraWajee
@EraWajee 10 ай бұрын
තැන්ක්යූ
@ChaminduRashmika-em2rc
@ChaminduRashmika-em2rc 10 ай бұрын
අයියෙ මන් 2024 විබාගෙ ලියන්න ඉන්නෙ තාම ක්ලාස් යනෝ . පොත් දෙක කරලත් නෑ දැම් ඉදලම පාඩම් කරන්න ඕනෙද 🥰❤️
@EraWajee
@EraWajee 10 ай бұрын
Hemin hemin wachana poddak balan yan
@chanaka_madhushan.
@chanaka_madhushan. 10 ай бұрын
Digata videos danna ❤❤❤
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️
@lokkaff9065
@lokkaff9065 10 ай бұрын
රුපියල් 3000ක් හොයා ගන්න ඔනේ අයියේ දැන් රොකොඩින් එකක් තියේ පොතක් එක්ක එක ගන්න දැන් තියන ප්‍රශ්නේ එක එක අහල අහලා පුරුදු වෙන්න පුලුවන් යලුවෙක් එක කරලා 185 අර ගත්තා එක හොදයි කියලා කිව්වා ගොඩක් අය එ යාලුවත් එ ක දෙන්නේ 3000ක් ඉල්ලනවා ❤️🥺
@EraWajee
@EraWajee 10 ай бұрын
දෙපාරක් හිතන්නැතුව ගන්න
@milanindika
@milanindika 10 ай бұрын
Mokakda machan. Apitath kiynawada recoding eka gana
@shashika_dissanayake6686
@shashika_dissanayake6686 10 ай бұрын
Mokkd recoding ek
@kelumsanjeewa7885
@kelumsanjeewa7885 8 ай бұрын
Kohomada bn gnne
@englishlife-t7g
@englishlife-t7g 3 ай бұрын
Mkdd bn eek
@TVKBro
@TVKBro 4 ай бұрын
oyala denna karanne maarama udauwak, kauruth nokarana
@Dev-HN
@Dev-HN 10 ай бұрын
අයියෙ මෙහෙම දෙයක් තිනවා..මට අන්ක ටිකක් දැකලා එ ටික චින සන්කයා වලින් කියන්න පුලුවන්..එත් කව්රුහරි කිව්වොත් 1250, කියන්නෙ මොකද්ද කියලා එවෙලෙට නොට් වෙන්නෙ නැ නෙ..එහෙම අහනවද exma එකෙ..එහෙම කරගන්න පුලුවන් විදිහක් කියනවද please
@EraWajee
@EraWajee 10 ай бұрын
එග්සෑම් එකට ආවත් නාවත් ස්කිල් එකේදි ඕන වෙන්න පුලුවන්, ටික ටික හුරු වෙයි
@Dev-HN
@Dev-HN 10 ай бұрын
@@EraWajee 💙
@Chama841
@Chama841 10 ай бұрын
අයියේ මේ කට්ටිය කියනව 2025 න් පස්සෙ korean ජොබ්වලට කට්ටිය ගන්නෑ කියල කියනවනෙ ඇත්තද 🥺
@Kuttttttttt
@Kuttttttttt 10 ай бұрын
කවිද කිවිවෙි
@Chama841
@Chama841 10 ай бұрын
@@Kuttttttttt ගිය අවුරුද්දෙ exam කරපු කොල්ලො සෙට් එකක් උනුත් 24 ආයෙ ලියනවලු
@EraWajee
@EraWajee 10 ай бұрын
එහෙම මතයක් යනව නැත්තෙ නෑ ඒත් ෂුවර් නෑ මොකද එයාල පිටරටින් ගන්න අයව සීමිත කාල සීමාවකටනෙ ගන්නෙ සහ ඒ ක්‍රමය එයාලට සාර්ථකයි ඉතිං අපිනං හිතන්නෙ නැහැ එහෙම වෙයි කියලනම් බලමු එහෙමනොවේවා...❤
@Kuttttttttt
@Kuttttttttt 10 ай бұрын
@@Chama841 1990 ගනං වල ඉදං අද වෙනකං කටිටිය අරං තියෙනවා අපි මෙි ලගදි කොරියන් යවන සින්එක දැනගත්තට.මං හිතන්නැ කටිටිය ගන්න එක නවත්තයි කියලා. එහෙ තරැන කටිටිය කමිපැනි වල වැඩිය වැඩකරන්න කැමති නැති නිසා තමයි වෙන රටවල් වලින් කටිටිය අරං තියෙන්නේ.අනික එහෙ පදිචිං වෙන්න ගන්නවා නෙමෙයිනේ අ⁣පෙන් වැඩකරවගන්නනේ ගන්නේ මං නමි හිතන්නැ ගන්න එක නවත්තයි කියලා.හැබැයි කෝකටත් කියලා 2025 කලිං ගේමක් ගහලා කොරියාවට පැනගන්න බලන්න ඒක කෝකටත් හොදයිනේ
@janithrathnayaka6570
@janithrathnayaka6570 10 ай бұрын
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️
@amiladilshara6407
@amiladilshara6407 10 ай бұрын
👌👌👌
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️
@sandunperera424
@sandunperera424 10 ай бұрын
aiyalata poth deka karanna kochchara Kal giyada
@EraWajee
@EraWajee 10 ай бұрын
මාස 2යි දවස් 18යි......😊
@JeewanthisKitchen
@JeewanthisKitchen 7 ай бұрын
Hetama yanawa clz
@amilaprasad8231
@amilaprasad8231 10 ай бұрын
Masa 5kin mokuthma danne nathi kenekta exam eka godadaganna puluwanda?
@EraWajee
@EraWajee 9 ай бұрын
Puluwan
@manidudilsara837
@manidudilsara837 10 ай бұрын
❤😍
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️
@lokkaff9065
@lokkaff9065 10 ай бұрын
මම දවසකට පැය 3 ක් වගේ කරනවා
@EraWajee
@EraWajee 10 ай бұрын
පුලුවන්නම් තවත් වැඩි කර ගන්න
@KanishkaMadushanka-uv4ec
@KanishkaMadushanka-uv4ec 6 ай бұрын
🙏🙏🙏
@dasunnimantha1807
@dasunnimantha1807 10 ай бұрын
❤❤
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️
@mindbeautisecrets
@mindbeautisecrets 10 ай бұрын
සුපිරියි අයියලා දෙන්නම😘😘💕💕 වහින්න කලින් ගෙදර යන්න එහෙනම් 🤣
@EraWajee
@EraWajee 10 ай бұрын
😂❤
@Sumudu_Avishka
@Sumudu_Avishka 10 ай бұрын
aiye podi prashnayak , aiye mn korean akurakwath danne na mn ada hetama class ekakata giyoth mt 2024 exam goda da gnna pulwuan weida,, tava aiye mge weight eka 35k 40k wage tiyenne eka prashnayak weida, 🥺 godak aya kiyanawa lakunu walata wada ape usa bara ehemalu balanne , exam liyanna kalin mt mewa hadagena karannalu mn mokkda karanne😓
@EraWajee
@EraWajee 10 ай бұрын
A dewal wedi karaganna puluwan
@EraWajee
@EraWajee 10 ай бұрын
Mulinma exam karanna, baya wenna epa
@Sumudu_Avishka
@Sumudu_Avishka 10 ай бұрын
@@EraWajee Thank you aiyee😍
@Sumudu_Avishka
@Sumudu_Avishka 10 ай бұрын
@@EraWajee Aiye mt job ekakta interview tiyenawa kamatinam ynna puluwan, mokkda oyata hitena vidihata hoda, job eka karana gaman korean exam ekata redy wennada job ekk karana gaman korean igena gnna eka amaru weida? nttm full time korean exam ekata redy wennada?
@chathurikaanushani6480
@chathurikaanushani6480 10 ай бұрын
Sahodarayo,❤️❤️
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️
@jayamadhuu2o549
@jayamadhuu2o549 10 ай бұрын
Mata wachane padam hitinawa habai habai හරියටම අකුරු mathaka hitinna ekata mokada කරන්නේ brother s
@EraWajee
@EraWajee 10 ай бұрын
Wedipura kiyawana eka hodai
@sltoptrending5481
@sltoptrending5481 10 ай бұрын
මාර්ග සලකුණු ගොඩල් තියනවානේ ප්‍රශ්න පොතේ ඒවා එනවද විබාගෙට. දන්න කෙනෙක් කියනකො
@EraWajee
@EraWajee 10 ай бұрын
එකක් විතර එනව ගොඩක් වෙලාවට නේන වෙලාවලුත් තියන්නව කොහොම උනත් ෆෝකස්ම වැඩටික පිලිවෙලකට පෙල ගස්සවල වැඩි බර දෙන ඒවට දීල මේවත් අනිවාර්යයෙන් පාඩම් කරගෙන යන්න...
@Boom-MUSIX
@Boom-MUSIX 10 ай бұрын
Poth deka aniwarenma complete krnnama oneda dr. Paper witarak krana eka aulkndda
@EraWajee
@EraWajee 10 ай бұрын
පේපර් කරන්න පොත් දෙක කරලා තියෙන එක ලොකු හයියක් වෙනවා
@wathsalasewwandi3126
@wathsalasewwandi3126 10 ай бұрын
අයියෙ මම 2024exam කරනව. දැනට clz යනව. මට දික්කසාද නඩුවක් තියෙන නිසා මට කොරියන් යන්න බැරිද aiye
@wathsalasewwandi3126
@wathsalasewwandi3126 10 ай бұрын
කවුරුවත් හරියට කියන්නේ නෑ අයියෙ . මට ලොකු බයක් තියෙන්නෙ යන්න බැරිද කියල
@EraWajee
@EraWajee 10 ай бұрын
ඒක ප්‍රශ්නයක් නෑ ෂුවර්... ඔයා හොඳට පාඩම් කරල ගොඩදාගන්න....... ඒ නඩුව අවුලක් නෑ..... වීසා ආවාම ඒකට ක්‍රමයක් තියනව හොඳ ලෝයර් කෙනෙක් අල්ලල ඒක කරගන්න පුලුවන් ඔයා මේක ගොඩදාගන්න ජයවේවා ❤
@wathsalasewwandi3126
@wathsalasewwandi3126 10 ай бұрын
Tnx aiye.
@notysens7756
@notysens7756 10 ай бұрын
පැය 5 න් පුළුවන් ද දවසට පාඩම් 4 ක් විතර cover කරන්න 🙁
@EraWajee
@EraWajee 10 ай бұрын
මුලින්ම කරනවනංදවසට පාඩම් 4ක් නම් අමාරුයි හරියටම කරනවනං..... ඒත් ආයි පුනරීක්ෂන ලෙස බලන්කොට නං ඊසි..... මුලින්ම හරියට කරන්න මිස් නොකර හැබැයි එක තැනම නැවතිල ඉන්නත් එපා ඉස්සරහට කරගෙන යන්න පාඩම් ටික..
@jokemrbeen16
@jokemrbeen16 10 ай бұрын
ඔයාලා korean ගියාද exm karalada inne
@EraWajee
@EraWajee 10 ай бұрын
එග්සෑම් කරලා ඉන්නෙ
@chathuranga_vlog
@chathuranga_vlog 10 ай бұрын
❤🎉
@EraWajee
@EraWajee 10 ай бұрын
❤❤
@ManuLiyanage-v7m
@ManuLiyanage-v7m 10 ай бұрын
Aiye mt exam ekt thwa masa 2yi,mt pepper ekt loku lakunkt ynn thwam ba,ane plzz mt kiynn puluwnd me mase deken krgnnkhmd kiyl
@EraWajee
@EraWajee 10 ай бұрын
ෆුල් ටයිම් වැඩ කරන්න පුලුවන්ද කියලා බලන්න
@DamithPrasanna-p2z
@DamithPrasanna-p2z 10 ай бұрын
Padam60 karana hoda link ekak dannannako aiye.
@EraWajee
@EraWajee 10 ай бұрын
චැනල් වලත් තියනව අපේ ඩිස්ක්‍රිප්ෂන් එකෙත් මෙන්ශන් කරල ඇති සහ සෙල්ෆ් ගයිඩ් ඇප් එක තියනව eps topik කියක ඒකත් දාගන්න
@chamikakasun7618
@chamikakasun7618 10 ай бұрын
👍👍👊👊❤️❤️❤️
@EraWajee
@EraWajee 10 ай бұрын
❤❤
@lokkaff9065
@lokkaff9065 10 ай бұрын
අයියේ එක්සැම් පාස් වෙලා ස්කිල් ටෙස්ට් එන්නේ කොච්චර කාලෙකින්ද ❤️
@EraWajee
@EraWajee 10 ай бұрын
ඔයාගෙ එක්සෑම් වටය ඉවරවෙලා කටොෆ්ෆ් දීල මාසයක් ඇතුලත
@pathummendis4375
@pathummendis4375 10 ай бұрын
❤❤❤❤❤❤❤
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️
@prasannasanjeewa9034
@prasannasanjeewa9034 10 ай бұрын
110 me para mata, kohomada karanne kiyala hitha ganna be
@EraWajee
@EraWajee 10 ай бұрын
Mula idala karanna plan ekak hadaganna
@user-ew1kn3ik3r
@user-ew1kn3ik3r 10 ай бұрын
Ane ayye kynnko silabys wens wimk une na neda mm gawa tiyenne parana poth dekak ewage theruma english walin tiyena ekh me aluth ekh newei 😢
@EraWajee
@EraWajee 10 ай бұрын
නෑ, වෙනසක් නෑ
@user-ew1kn3ik3r
@user-ew1kn3ik3r 10 ай бұрын
@@EraWajee ❤️❤️
@song_love355
@song_love355 10 ай бұрын
❤️‍🔥❤
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️
@Kavindurathnayake.02.10
@Kavindurathnayake.02.10 8 ай бұрын
❤️❤️❤️🇰🇷
@lokkaff9065
@lokkaff9065 10 ай бұрын
ඔය දෙන්නගේ ලකුනු කොහොමද අයියෙ ❤️
@EraWajee
@EraWajee 10 ай бұрын
165 මාස 3, මාස 6 ජොබ් එක්ක
@sltech8605
@sltech8605 10 ай бұрын
180 mn self kale class giye ne airforce inna gaman kale gemak gahanna puluwan unanduwai oni ❤❤
@EraWajee
@EraWajee 10 ай бұрын
@@sltech8605 අනිවා
@b.w.g.wasanthakumara5383
@b.w.g.wasanthakumara5383 10 ай бұрын
මේ ගේම් එක ගහගෙන යන පිළිවෙලක් 말해 주세요진구
@prabathvitharana2900
@prabathvitharana2900 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️
@SLVIBE-t6v
@SLVIBE-t6v 10 ай бұрын
🤤🖤
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️
@ManomiJayamila
@ManomiJayamila 10 ай бұрын
🇰🇷❤
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
කොරියාවේ  යකඩ වැඩ | Iron works in Korea #Piya Satahan #පිය සටහන්
18:41
කතිරය | Kathiraya | Election 2024 | Vini Productions - විනී
9:32
Vini Productions - විනී
Рет қаралды 1,2 МЛН