No video

How to Light RGB LED from AC 230V (ගෙදර විදුලියෙන් LED දල්වමු)

  Рет қаралды 69,335

SN VLOG

SN VLOG

Күн бұрын

Hi my dear friend,
Welcome to my SN vlog KZbin channel.
I hope to teach you make a simple technical creations and describe some of the equipment and software. watch and enjoy my video and Do not forget Like comment and subscribe my channel.
This Video Include - How to light RGB LED From AC 230V
Parts list -
pf 474k (550V) - 1
2.2 Ohms Resistor (1W) - 1
10 - 100 LED
1N4007 Diode - 4
22uf (160V) - 1
820K Resistor - 1
Key Words - RGB led, AC , 230V, Super bright, 100 LED
#230V #RGB #LED

Пікірлер: 131
@sunilhettige192
@sunilhettige192 4 ай бұрын
මම මේ සර්කිට් එක හැදුවා . සාර්ථකයි.ස්තුතියි
@overy9360
@overy9360 3 ай бұрын
බලුප් පත්තු උනාද
@user-re8uq1rb2c
@user-re8uq1rb2c 3 ай бұрын
අනේද කියන්නේ. සාර්ථකයි කියන්නේ බං පත්තු උනා කියන එක තමයි.
@sunilhettige192
@sunilhettige192 3 ай бұрын
මේ වැඩවලට උනන්දුවක් දක්වන අයට හොඳ පැහැදිලි කිරීමක්.ස්තුතියි
@DumindaBandara-jt8rd
@DumindaBandara-jt8rd 3 ай бұрын
Aniwa ekenma hoda pahadili kirimak
@ajithpriyantha5508
@ajithpriyantha5508 3 ай бұрын
ඉතා හොඳයි.බෝහෝමත්ම ස්තූතිය
@nilukabandara2367
@nilukabandara2367 Жыл бұрын
ඉතාම ප්‍රයෝජනවත්. pf 474k (550V) වෙනුවට යොදා ගන්න පුලුවන් වෙන කැපෑසිටර් එකක් නැද්ද? හොයාගන්න අමාරුයි
@PODDAYt-xz4ph
@PODDAYt-xz4ph 3 ай бұрын
සුපිරි වැඩක් ඇ ❤
@nandanasilva341
@nandanasilva341 Жыл бұрын
Vedio eka good .5V වැලක් හදන්න එක bulb එකකට led 5k දැම්මම ඔයාගෙ sercit එකෙන් එලිය හොදට එනවද.led 10 කට හැදුවා ඒක නම් good
@chirathwickrama
@chirathwickrama 5 ай бұрын
පට්ට ❤❤❤❤❤
@Sharonmeshan
@Sharonmeshan 3 ай бұрын
මචො මේ සකිට් එකෙන් බල්බ් කීයක් දල්වන්න පුළුවන්.
@GandsElectronic
@GandsElectronic 9 ай бұрын
Niyamai
@rohanapinnawala2466
@rohanapinnawala2466 3 ай бұрын
DC supply dee RGB bulbs adu pramanayak paththu katanna puluwanda
@surangasampath9509
@surangasampath9509 2 ай бұрын
Bulb 100 wagw danawanam meke monawada thawa wenas enna oni
@user-db6ze5rb3t
@user-db6ze5rb3t 2 күн бұрын
මටත් මෙික දැනගන්න ඔනි
@wimaladarmagunasekara5341
@wimaladarmagunasekara5341 Жыл бұрын
Mata pahadili madi C diode yodana vidiya Diagram adala denna. Hodatama hodai. Thanaks
@netcomlanka
@netcomlanka 6 ай бұрын
Uparima bulb keeyak puluwanda seeriyas karala welakata set karanna
@shanukapradeep-br4st
@shanukapradeep-br4st 2 ай бұрын
බල්බ් නිකම්ම පත්තු වෙන්නෙ නැතුව රටා යන විදියට හදාගන්න කොහොමද? එහෙම පුළුවන් ද ?
@slthomemade8269
@slthomemade8269 2 ай бұрын
Meken 90 bal weda karaddi me dc cap eka madi wel neda 160;v atida..4.7 uf 400 v barida
@tharindunimesh5272
@tharindunimesh5272 3 ай бұрын
Good
@mohamedjasoor4301
@mohamedjasoor4301 10 ай бұрын
I Support four you thanks
@ruwankumara7312
@ruwankumara7312 2 ай бұрын
Meka apita ajest kara ganna puluwan sergit ekak kohomada hadanne..ardino ekak
@anandaudayakumara9815
@anandaudayakumara9815 2 ай бұрын
LED 100ක් විතර දිගට ⁣ශ්‍රේණි ගතව සම්බන්ධ කලොත් 230vට කෙලින්ම සම්බන්ධ කරන්ට පුළුවන් ද? සමහර Led 220v බල්බ් වැල් ජෙනරෙටර් වලට සම්බන්ධ කලාම ඉක්මනින් පිලිස්සි යන්නේ ඇයි. ස්තූතියි .
@snvlog4000
@snvlog4000 2 ай бұрын
Puluwan.. man hithanne samahara genarator wala voltage Hz agayan wenas wenawa eka nisaa wenna oona
@imaxelectronics4383
@imaxelectronics4383 3 ай бұрын
LED 100 වගේ දාන්නනම් කොහොමද circuit 1 වෙනස් වෙන්නෙ....පැහැදිලි කරන්න පුලුවන්ද
@PM_Design
@PM_Design 3 ай бұрын
me circuit eke output voltage eka kiyada?
@Manul_Tech
@Manul_Tech 2 ай бұрын
aiye bulb 40 withara set kaloth eliya adu wenawada?
@snvlog4000
@snvlog4000 2 ай бұрын
Aduwei tikak
@user-fj7br5fh9d
@user-fj7br5fh9d 4 ай бұрын
ඔබග් පැහැදිලි කිරීම තේරුම් ගන්න අපහසුයි ,
@SunilJayakodi-yr5eg
@SunilJayakodi-yr5eg Жыл бұрын
Nicè
@user-dp2lk7mg9p
@user-dp2lk7mg9p 29 күн бұрын
Led bulb tika nimi nimi paththu wenne nane
@chamaradissanayake3990
@chamaradissanayake3990 3 ай бұрын
බල්බ් 100 වඩා දානවනම් සර්කිට් එකේ මොනවද කරන්න ඕනි වෙනස්කම්
@sarathkumara9996
@sarathkumara9996 3 ай бұрын
550v condenser venuvata 450v barida
@Kavindui
@Kavindui 3 ай бұрын
Puluvan
@ravidunadeeshnravidu180
@ravidunadeeshnravidu180 Жыл бұрын
led ekk 230w dalwn vidiye video ekk gennko
@snvlog4000
@snvlog4000 Жыл бұрын
video ekak karala aththe
@sugandisamaraweera1394
@sugandisamaraweera1394 24 күн бұрын
9w වලින්
@sunilranjith524
@sunilranjith524 2 ай бұрын
🎉
@migarapradeep4461
@migarapradeep4461 3 ай бұрын
474 400v dammata awulak nAdda
@priyankasanjeewanee4393
@priyankasanjeewanee4393 Жыл бұрын
Diode එකේ සුදු ඉර තියන පැත්ත ධනද? ඍණද?
@snvlog4000
@snvlog4000 Жыл бұрын
සෘණ
@s.l.lakiya
@s.l.lakiya Жыл бұрын
ටිකක් හොද
@thiwankasudara
@thiwankasudara 5 ай бұрын
රින වලින් පටන් ගත්තොත් රින වලින් නතර වෙන්නෙ ඩන වලින් පටන් ගත්තොත් ඩන වලින්නෙ නතර වෙන්නෙ මොකක්ද එකට කරන්න ඔනි
@user-jg3fs5mr8x
@user-jg3fs5mr8x Жыл бұрын
550 v capasity onida 450 darida
@pradeepwijayasinghe6570
@pradeepwijayasinghe6570 Жыл бұрын
820 K Resistor එකේ Watt ගාන කීයද? Pf 474 k 550v වෙනුවට වඩාත් සුදුසු 450v ද 630v ද. ( 550v හොයාගන්න නෑ)
@snvlog4000
@snvlog4000 Жыл бұрын
1W resistor eka 450v eka danna
@PcBanuka
@PcBanuka 10 ай бұрын
Light pati set karanna bari da
@snvlog4000
@snvlog4000 10 ай бұрын
Light pati walt circuit athi balann
@pradeepwijayasinghe6570
@pradeepwijayasinghe6570 Жыл бұрын
මේ පරිපථයෙන් සම්මන්තරගතව තව බල්බ් 10 සෙට් දල්වන්න පුලුවන්ද. ඒ සදහා පරිපථය වෙනස් කල යුතුද???
@snvlog4000
@snvlog4000 Жыл бұрын
දල්වන්න පුලුවන්
@pasinduweerasingha4325
@pasinduweerasingha4325 3 ай бұрын
Methana broo led ganawadi wena tharamata voltage aka wadi wenno ne athakota led wala bright aka adu wenawane
@DumindaBandara-jt8rd
@DumindaBandara-jt8rd 3 ай бұрын
Ow neda
@p.dilshangamage7427
@p.dilshangamage7427 Жыл бұрын
මේ විදියට බල්බ් දාන්නේ නැතුව + / - වෙන වෙනම බල්බ් වලට වයර් දාලා හරිකරන්න පුළුවන් ද?
@snvlog4000
@snvlog4000 Жыл бұрын
බැහැ
@sunilwarnakulsooriya6818
@sunilwarnakulsooriya6818 Жыл бұрын
ධන එක පැත්තකටත් රින එක පැත්තකටත් පාස්සන ක්‍රමය පැහැ පැහැදිලි කර දෙන්න.
@user-jg3fs5mr8x
@user-jg3fs5mr8x Жыл бұрын
Tanipata l e d kiyak puluwanada awama
@snvlog4000
@snvlog4000 10 ай бұрын
10k
@presannagunawardana5467
@presannagunawardana5467 Жыл бұрын
මමත් හැදුව ගොඩක් හොදයි ගොඩක් ස්තූතියි ...එත් . මම led බල්බි 22 දැමිම පැය දෙකක්විතර ගියාම සේකිටිඑක වැඩනැ බල්බි ඔක්කොම පිචිචිල.ඇයි එ.පසුව යලිත් හැදුව එකත් එ විදියටම උනා ඇයි එම වෙන්නෙ.?
@snvlog4000
@snvlog4000 Жыл бұрын
Circuit eka aye balanna poddak neththam 4to ekak danna fb page eken inbox
@presannagunawardana5467
@presannagunawardana5467 Жыл бұрын
@@snvlog4000 ok thanks.
@presannagunawardana5467
@presannagunawardana5467 Жыл бұрын
@@snvlog4000 නමිබර්එකක් දෙන්නකො පොටෝ එකක් එවන්න.thanks.
@asangamendis6105
@asangamendis6105 Жыл бұрын
ස්තුති, 230v 3v බෙදලා එන උත්තරයට සමාන RGB බල්බ ශේණිගතව සවිකිරීමෙන් සර්කිට් අවශ්‍ය නෑ නේද 🤔
@snvlog4000
@snvlog4000 Жыл бұрын
ඕන
@asangamendis6105
@asangamendis6105 Жыл бұрын
​@@snvlog4000 නමුත් චිනෙන් එන led වැල් එහෙමනේ තියෙන්නේ 🤔
@snvlog4000
@snvlog4000 Жыл бұрын
@@asangamendis6105 rgb වැල් වලට සර්කිට් ඕන සාමාන්‍ය තනිපාට led දාන්න පුලුවන් එහෙම ඒත් ගැස්සෙනව වගේ දැකල ඇති නේද led වලට DC සප්ලයි එකක් ඕන
@asangamendis6105
@asangamendis6105 Жыл бұрын
@@snvlog4000 එතකොට RGB 80ක් එල්ලන්න AC230 DC230 කරගන්නේ කෙහොමද 🤔
@user-ss5wc2ow6f
@user-ss5wc2ow6f Жыл бұрын
❤😊
@sunilrajapaksha2599
@sunilrajapaksha2599 2 ай бұрын
Methana me aran thiyenne thani pata bulb dha
@KawyaGethanjalee
@KawyaGethanjalee 3 ай бұрын
550v condenser එක වෙනුවට ගන්න පුලුවන් condenser මොනාද
@user-re8uq1rb2c
@user-re8uq1rb2c 3 ай бұрын
වොල්ටේජේ එක 450 v ට වඩා වැඩි උනාට කමක් නෑ. නිල් පාට, කොළ පාට, තැඹිලිපාට ඒවා පුළුවන්.
@priyankasanjeewanee4393
@priyankasanjeewanee4393 Жыл бұрын
බල්බ් එකක + ට වයර් එකක් පාස්සලා තව බල්බ් එකක - අග්‍රයට පාස්සලා ඒවිදිහට බල්බ් පනහක් පත්තුවෙයිද
@snvlog4000
@snvlog4000 Жыл бұрын
ඔව්
@pradeepwijayasinghe6570
@pradeepwijayasinghe6570 Жыл бұрын
තනි පාට ඒවා RGB එකක් එක්ක ශ්‍රේනිගතව දානවනම් කීයක් දාන්න ඕනෙද?
@snvlog4000
@snvlog4000 Жыл бұрын
10කට වඩා දාන්න
@priyadarshanagns8323
@priyadarshanagns8323 2 ай бұрын
බලුබ් වල ධන රින මාරු කර කර ද අමුණන්නේ
@snvlog4000
@snvlog4000 2 ай бұрын
එක පැත්තකට ධන එන විදියට
@maheshkavindra2810
@maheshkavindra2810 10 ай бұрын
550 v kandensare nahane hoya ganna .eekata hariyana ekak kiyannakoo plzz
@namalpushpakumara8166
@namalpushpakumara8166 3 ай бұрын
450v
@user-fz9jm9zd8z
@user-fz9jm9zd8z Жыл бұрын
550 v eka nahe 630v eka dhamma.. Led100k dhala hadhuwa namuth bulb eke eliya madhi... Capaciti Eka rathwenawa wadi..... Ekata mokadha karanna one....? Plz ikmanata reply karanna...
@snvlog4000
@snvlog4000 Жыл бұрын
450v wage danna.. led 30k wage gahala balanna
@user-fz9jm9zd8z
@user-fz9jm9zd8z Жыл бұрын
Led 50Kata eliya thiyenawa 100k gahawoth eliya adu wenawa... Ekata circuit eka hadhana vidhiya poddak kiyannako..
@user-fz9jm9zd8z
@user-fz9jm9zd8z Жыл бұрын
Reply karannakoooo
@user-fz9jm9zd8z
@user-fz9jm9zd8z Жыл бұрын
Numbere tikak ewanna puluvandha oyage?
@dineshherath723
@dineshherath723 Жыл бұрын
10ta adu gank barida??
@snvlog4000
@snvlog4000 Жыл бұрын
be.. RGB ekak dalwn widiya video ekak karala athi
@user-rj5jv7cd9v
@user-rj5jv7cd9v 10 ай бұрын
Aiye 22uf 160v capasitas electronic shop wala na mekata danna wenna ekk kiyanna
@snvlog4000
@snvlog4000 10 ай бұрын
22uf danna voltage eka poddak wenas unata kamak ne
@namalpushpakumara8166
@namalpushpakumara8166 3 ай бұрын
Tv repar shop wala ona tharam tiyanawa
@pradeepjayasiri7035
@pradeepjayasiri7035 Жыл бұрын
Mewala badu ewage age thiyena ewamada ganna ona
@snvlog4000
@snvlog4000 Жыл бұрын
ඔව් එහෙම ගන්න පුලුවන්නම් හොදයි
@darkshadow5110
@darkshadow5110 Жыл бұрын
තනි පාට led බැරිද
@snvlog4000
@snvlog4000 Жыл бұрын
පුලුවන්
@manjufernando4265
@manjufernando4265 8 ай бұрын
Thani pata l e d 50 k hadana cricuit akak hadannko
@snvlog4000
@snvlog4000 8 ай бұрын
Hadamu😜
@sunilwarnakulsooriya6818
@sunilwarnakulsooriya6818 Жыл бұрын
RGB වෙනුවට සාමාන්‍ය LED දාන්න පුලුවන් ද?
@snvlog4000
@snvlog4000 Жыл бұрын
Puluwan
@lalperera8885
@lalperera8885 Жыл бұрын
In ඩයොඩි එකේ රින ධන පැහැදලි කරා වැරදියි නේද ඉර තඅයෙන පැත්ත ධන අනිත් පැත්ත රින නේද
@snvlog4000
@snvlog4000 10 ай бұрын
Ira thiyena peththa rina
@lalperera8885
@lalperera8885 10 ай бұрын
ඉර තියෙන පැත්ත ධන මල්ටි මිිටරයෙන් බලන්න රතු prob එක ඉර තියෙන පැත්තට දුවනව ඒක තමයි ධන
@sameeramadhuwanki8066
@sameeramadhuwanki8066 9 ай бұрын
ඔකම ඩිසී කරන කියන්නකො
@PriyankaPriyanka-vn5ue
@PriyankaPriyanka-vn5ue 8 ай бұрын
me cricuit eken rgb led 1kui nil pata balb 9kui dala rgb led eka veda karanavidihata nil balb 9 niminimi paththu karanna piluwamda?
@snvlog4000
@snvlog4000 8 ай бұрын
Be
@irangadissanayaka9414
@irangadissanayaka9414 Жыл бұрын
ඔය circuit එකෙන්ම led 100ක් පුලුවන්ද
@snvlog4000
@snvlog4000 Жыл бұрын
puluwan
@nuwansamaranayake4206
@nuwansamaranayake4206 Жыл бұрын
Hadaganna yana badu tika massage akak danna puluwan da
@maddumabandara1124
@maddumabandara1124 Жыл бұрын
හොදයි මල්ලි විඩීයොව මෙ circuit එක 12vවලට දානවනම් මොනවද වෙනස්වන දෙවල්
@snvlog4000
@snvlog4000 Жыл бұрын
12V walin mukuth circuit nethuwa ekapara 4k wage puluwan
@user-tm7yw4js9b
@user-tm7yw4js9b 9 ай бұрын
Eka led ekak dlwnda brid
@snvlog4000
@snvlog4000 9 ай бұрын
Be
@dharmasirihettiarachchi1437
@dharmasirihettiarachchi1437 Жыл бұрын
Please reply
@dharmasirihettiarachchi1437
@dharmasirihettiarachchi1437 Жыл бұрын
820 k resistor එකේ වොට් ගාන කීයද
@snvlog4000
@snvlog4000 Жыл бұрын
1W
@priyadarshanagns8323
@priyadarshanagns8323 2 ай бұрын
මන් හැදුව සාර්ථකයි .නිවී නිවී පත්තු වෙන්නේ නැනේ
@snvlog4000
@snvlog4000 2 ай бұрын
Rgb LED එකක් දාල හරියටම මේ විදියට හැදුවොත් වැඩ කරනව අනිවාර්‍යෙන්ම
@suniljayakody3705
@suniljayakody3705 Жыл бұрын
පැහැදිලි කිරිිම හරි නැහැ ..
@thiwankasudara
@thiwankasudara 5 ай бұрын
අයියෙ කොහොමද මෙකෙ led light සිස්ටම් එක පෙලගැස්සුවෙ ඩන රින ප්‍රශ්නයක් නැද්ද
@snvlog4000
@snvlog4000 5 ай бұрын
Thiyenawa ධන පැත්ත එක පැත්තකට එන විදියට පාස්සන්න ඕන
@thiwankasudara
@thiwankasudara 5 ай бұрын
@@snvlog4000 oke අයියෙ led bulb (පාට පහේ බල්බ්) 4 වගෙ දාන්න බැරිද ඔය් අයියා හදපු විදියෙන්
@user-tm7yw4js9b
@user-tm7yw4js9b 9 ай бұрын
Rgb 200k dnd brid
@snvlog4000
@snvlog4000 9 ай бұрын
Be
@overy9360
@overy9360 3 ай бұрын
බලුප් Rgb light 100 puluwanda
@overy9360
@overy9360 4 ай бұрын
මෙතන සෙට් කරද්දි වැරදුනොත් පුපුරන්නෙ එහෙම නැ නෙද
@snvlog4000
@snvlog4000 4 ай бұрын
පුපුරනව හරියට සෙට් කරන්න
@chandrajayasekara7699
@chandrajayasekara7699 Жыл бұрын
Rgb 40කට එලය මදි
@priyadarshanagns8323
@priyadarshanagns8323 2 ай бұрын
අනේ මහත්තයෝ ර්ග්බ් බලුබ් 14ක් විතර දාන කොට මේ suicuit එකේ මොනවද වෙනස් කරන්න ඕනි
@snvlog4000
@snvlog4000 2 ай бұрын
Me circuit eken puluwan
@snvlog4000
@snvlog4000 2 ай бұрын
Wenas karanna epa
@user-nx2bd4up3f
@user-nx2bd4up3f 6 ай бұрын
අයියේ ඔයාගේ නම්බර් එකක් තියනවනම් දාන්නකෝ
@snvlog4000
@snvlog4000 6 ай бұрын
Malli fb page eken inbox enna
@user-ge4rs3yq9s
@user-ge4rs3yq9s Жыл бұрын
Ganne khenda
@snvlog4000
@snvlog4000 Жыл бұрын
electronic shop walin
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 16 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,7 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,2 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 431 М.
3 new ideas for damaged LED bulbs that will amaze you
6:26
Inventor AW
Рет қаралды 775 М.
‪6 Awesome Led Light Life Hacks - Life Hacks For Led Light‬
11:30
Inventor 101
Рет қаралды 25 МЛН
Aloka Rata Electrical Gampaha   🔥 HOT LINE :-070 1 888 335 / 070 2 888 335#gampaha #alokarata
2:05
Aloka rata _(ආලෝක රටා)
Рет қаралды 6 М.
Top 20 BC547 Transistor projects
56:49
Spark Mind
Рет қаралды 268 М.
RGB LED connect 230v Electronic sinhala Sinhala Electronic Class
4:35
Sinhala Electronic class
Рет қаралды 12 М.
tech  electronic   resistor  sinhala
31:10
sl free tech
Рет қаралды 21 М.
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 16 МЛН