LED Light Connect with 230V (AC) Main Power Supply/230V යෙන් LED බල්බයක් දල්වමු..

  Рет қаралды 53,259

Electronic Gallerya

Electronic Gallerya

Жыл бұрын

2M Subscribers ( My Goal)
Hello friends,
Welcome back to my channel.
Today I'm talk about how to make LED Flasher at Home
Required Components
01.154J Capacitor - 1
02.1M Resistor -1
03 .IN4007 Diode -4
04.100uf Capacitor -1
05. LED Bulb
---------------------------Thanks For Watching My Video---------------------------
Other videos
Car Caset එකට wireless Bluetooth device එක හයි කරමු. How to make wireless Bluetooth Device.
• Car Caset එකට wireless...
How to Calculate Resistor Values / ප්‍රතිරෝධයක අගය සොයමු.
• Resistor color code in...
කාර් ඒකේන් Petrol අදිමු ලෙසියෙන්ම. How to Pull Petrol through car.
• කාර් ඒකේන් Petrol අදිම...
How to make Petrol Gas stove. පෙට්‍රල් ගෑස් ගෙදර හදමු.
• How to make Petrol Gas...
LM 317 Voltage Regulator Ic
• LM 317 Voltage Regulat...
RGB LED වැඩ කරන්නේ කොහොමද?
• RGB LED වැඩ කරන්නේ කොහ...
How to make setup car audio system at home.
• How to Connect Car Aud...
How to make automatic on off water pump.
• How to make automatic ...
Automatic on of emergency light
• Automatic On Off Emerg...
Home made kitchen exhaust chimney
• Home made kitchen exha...
How to make Power Supply/how to convert AC 230v to DC 12v.
• How to make Power Supp...
#RvSGallery
#madeinrvs
#singlepowersupply
#electronicdanuma
#electroniclokaya
#SLeasywork

Пікірлер: 110
@electronicgallerya
@electronicgallerya Жыл бұрын
යාලුවනේ වොට් ප්‍රමාණය Calculation එකේ දී පොඩි වැරදීමක් වෙලා තියනවා.එකේ mA වල m අයින් කරන්ඩ 1000න් බෙදලා පිළිතුර ගන්ඩ ඕනෙ.එකේ පිළිතුර හරි නමුත් මම එක Calculation එකේදි 1000 බෙදලා නෑ.ඔයාලා හදනකොට ඒක නිවැරදි කරගන්න යාලුවනේ. ඊට උඩින් තියෙන VR¹ එකේ එකකය (කිලො ඔම්) එක (වොල්ට් )කියල හැදෙන්න ඕන. වැරදි, අඩු පාඩු පෙන්නල මාව දිරිමත් කරපු හැමෝටම මාගේ හෘදයාංගම ස්තූතිය...
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 19 күн бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්. බෙහෙවින්ම ස්තූතියි.
@electronicgallerya
@electronicgallerya 19 күн бұрын
Thank you
@SNDAMobile
@SNDAMobile Күн бұрын
සුපිරි 👌👌👌
@PriyankaLiyanage
@PriyankaLiyanage 6 ай бұрын
ස්තුතියි.
@letslearnintwominutes1575
@letslearnintwominutes1575 8 ай бұрын
සුපිරි ❤️❤️❤️
@ajithpriyantha5508
@ajithpriyantha5508 8 ай бұрын
ගොඩාක් ම ස්තූතිය මේවගෙ විඩියෝ කරන එකට නොදන්නා දේ ඉගෙන ගන්න ලැබුණා ස්තූතිය
@electronicgallerya
@electronicgallerya 8 ай бұрын
Thanks dear
@Cikoproduction.
@Cikoproduction. Жыл бұрын
මරු බොක්ක
@electronicgallerya
@electronicgallerya Жыл бұрын
Thank you
@damienfernando6432
@damienfernando6432 Ай бұрын
Thanks ❤
@mahawithanagepiyadasa7923
@mahawithanagepiyadasa7923 8 ай бұрын
Obathumaata PIN Cidhu Wevaa, Budusaranai Siyalu Devy Pehetai
@user-by5cy7ye5b
@user-by5cy7ye5b Ай бұрын
Good luck... Nice teaching..
@electronicgallerya
@electronicgallerya Ай бұрын
Thank you dear
@letslearnintwominutes1575
@letslearnintwominutes1575 8 ай бұрын
නියමෙට කියල දෙනව සුපිරි good luck ❤️😍
@electronicgallerya
@electronicgallerya 8 ай бұрын
Thanks dear
@gunaweerasanjiwa7556
@gunaweerasanjiwa7556 2 ай бұрын
Ana mu kiyana ...dana .awunta vithariy haraka
@imaxelectronics4383
@imaxelectronics4383 2 ай бұрын
Thank You very much .....සියලු කරුණු ලෝබ නැතිව කියල දෙනවා...මට දැනගන්න ඕන මෙම පරිපතයෙන් LED කීයක් පමන Parallel දල්වන්න පුලුවන්ද
@sllatapataollvideo6839
@sllatapataollvideo6839 Жыл бұрын
සුපිරි කියන එක පැහැදිලි ව කිවුවෙ නැත්නම් ව්ඩියො බලන අයට තෙරුම්ගන්න බැ 👍👍👍👍👍👍
@electronicgallerya
@electronicgallerya Жыл бұрын
Thank you dear
@nuwanbandusri610
@nuwanbandusri610 4 ай бұрын
👍
@netcomlanka
@netcomlanka 2 ай бұрын
4007 dioda 4dala ekat 4.7 400 v condensarayak dala led bulb welak hadathdi hema bulb ekaktama 1.5 k dathdi bulb keeyak danna puluwanda uparima oi kameta leed 4 budu pahanata demmoth bulb pichcheida
@KapilaAdikari-qc4jg
@KapilaAdikari-qc4jg Ай бұрын
කලබලේ හොද්ද ලිපේද ?
@nuwanbandusri610
@nuwanbandusri610 4 ай бұрын
බොහොම ස්තුතිය 👍
@cookies-pb1eg9vg8v
@cookies-pb1eg9vg8v Ай бұрын
105J ekenuyi , 824J ekenuth puluwan
@biz-du3tq
@biz-du3tq 3 ай бұрын
Meken LED kiyak dalwanna puluwanda
@vipulakularathne3664
@vipulakularathne3664 Ай бұрын
Power consumption ekka ....??
@nihaldh
@nihaldh Ай бұрын
පැහැදිලි කිරීම ඉතා හොඳයි. ස්තුතියි.මේ පරිපථයෙන් led bulb කීයක් පත්තු කරන්න පුළුවන් ද?
@electronicgallerya
@electronicgallerya Ай бұрын
Thank you
@rohanawijesekara9695
@rohanawijesekara9695 Ай бұрын
ඔයා ගණන් හදනව හැබැයි අසන නරඹන අයට තේරෙන්නෙ නෑ. විදුලිය සම්බන්ධ සූත්‍ර බෝහෝ දෙනෙක් දන්නව නමුත් නොදන්න අයත් ඉන්නව නොවැ. සුලු පැහැදිලි කිරීමක් මගින් ඒ අයටත් අවබෝධයක් දෙන්න පුලුවං. ඒ වගේම ගලා යන ධාරාව මිලි ඇම්පියර් 10ක් කියල තීරණය කළේ කෙසේද? උපකල්පනයෙන්ද මාපකයකිං මැනීම මගින්ද නැතිනම් සූත්‍රයක් අනුසාරයෙන් ගණනය කිරීමෙන්ද? තවද ගෘහස්ථ සැපයුම වෝල්ට්ස් 220 සහ 240 අතර විචලනය වන නිසා අගයයන් දෙකේම සාමාන්‍ය අගයට ගණනය කළොත් හොඳ නේද?
@chamarasampath1030
@chamarasampath1030 Жыл бұрын
රෙසිස්ටර් එකක් දාලා led එකක් පත්තු කරන එකයි මේ කම්පනට් දාලා හදාගන්න එකෙයි වෙනස මොකද්ද.උද-මල්ටි ප්ලග් වග.එහෙම තියෙන්නෙ
@user-cl7sj8kf7q
@user-cl7sj8kf7q 18 күн бұрын
6.28 aawe kohomada eka pahadili naha
@rohanrefuge262
@rohanrefuge262 6 ай бұрын
Kindly show us how the calculatoin on capacitor?
@electronicgallerya
@electronicgallerya 6 ай бұрын
i will bring capacitor video
@haripriyachandrasiri9140
@haripriyachandrasiri9140 10 ай бұрын
Sir, Mata full bright LED 2k 230volts walin paththu karanna circuit ekak denna puluwanda???? PCB eka hada ganne kohomada??? thanks
@electronicgallerya
@electronicgallerya 10 ай бұрын
kzbin.info/www/bejne/nnPQZaesjq1obZY මෙම video eka balanda
@haripriyachandrasiri9140
@haripriyachandrasiri9140 11 ай бұрын
Sir, eka LED bulb ekak pathhu karanna resistor ekak series dala electrolytic capacitor ekak dala circuit ekak haduwa.Eka weda kala. me circuit eke brightness eka wadi karanna puluwanda????
@electronicgallerya
@electronicgallerya 11 ай бұрын
Puluwan dear. Me calculat karala Dana capacitor eken uparima brightness ekak enawa. Eta vada venas karanda capacitor eka change karanda oni.
@haripriyachandrasiri9140
@haripriyachandrasiri9140 10 ай бұрын
thanks
@haripriyachandrasiri9140
@haripriyachandrasiri9140 10 ай бұрын
thanks
@naduyanaliyanahity6444
@naduyanaliyanahity6444 5 ай бұрын
Oken bulb 30k vitra pattu kroth eliya adu weida
@electronicgallerya
@electronicgallerya 5 ай бұрын
Echchara dammothnam adu venawa dear. E anuwa calculation eka da Ganda.
@tharindudilharaprabhashkum8155
@tharindudilharaprabhashkum8155 2 ай бұрын
Pata 5 led 75 kata circuit ekak hadana widiya kiyala denna puluwnd???
@electronicgallerya
@electronicgallerya Ай бұрын
Video ekak gennam dear ekmanatama
@lalithsilva3053
@lalithsilva3053 Ай бұрын
230 v walatath oya cap ekamada use karanne
@electronicgallerya
@electronicgallerya Ай бұрын
Na dana bulb ganata venas venawa
@thusharakodikara5755
@thusharakodikara5755 Жыл бұрын
Mama 150k resister ekak dala haqapu led ekak aqatath paththu wenawanee.
@electronicgallerya
@electronicgallerya Жыл бұрын
Led Ekak nam paththu karanda puluwan dear. Namuth loku led pramanayak data flasher ekkata yanda ba oken
@ytshorts_24.7
@ytshorts_24.7 3 ай бұрын
100k resistor eka 3volt + ekata paassala ac current ekata hai karama harine
@movieclips3811
@movieclips3811 Ай бұрын
Tika welawak thiyei
@samankumar9818
@samankumar9818 Ай бұрын
Anthimata 6.28 awe kohomada
@electronicgallerya
@electronicgallerya Ай бұрын
Eke podi varademak vela thiyanawa mata.eka mama fist comment eke dala thiyanawa dear.
@UpulShantha-tg3ru
@UpulShantha-tg3ru 5 ай бұрын
Led 20danna kepesiyar eka kiyada
@electronicgallerya
@electronicgallerya 5 ай бұрын
Oya video eka sampurnayenma balanda dear
@user-vg9tm3ty5s
@user-vg9tm3ty5s 2 ай бұрын
Led 01 ta wada 230 vollet eaken dallwanne kohomada
@electronicgallerya
@electronicgallerya Ай бұрын
Oken 01ta vada connet karanda puluwan dear
@dtech3623
@dtech3623 7 ай бұрын
Orange 7w bulb ekakata oni resistor eka මොකක්ද
@electronicgallerya
@electronicgallerya 7 ай бұрын
Oya vidihatama hadanda dear
@wildinthewildexpeditions1894
@wildinthewildexpeditions1894 24 күн бұрын
මම 100 ohms resistor දාලා led පත්තු කලා...
@chamaranalalinkarmikayoo3815
@chamaranalalinkarmikayoo3815 2 ай бұрын
mata balb 25ta dana compenant tika kiyanda puluwanda mokada mata oya kiyana widiyata ganan hadanda therenne na der
@electronicgallerya
@electronicgallerya Ай бұрын
Mama video ekak dannam ekmanatama
@sanjeewagampaha
@sanjeewagampaha Ай бұрын
Led godak dalwanne kohomada
@electronicgallerya
@electronicgallerya Ай бұрын
Mama video ekak gennam dear.oya dana bulb ganata anuwa me driver curcuit eka hada ganda puluwan .
@susanthaamarasinghe7453
@susanthaamarasinghe7453 Ай бұрын
ඩවොඩය IN4001නොව 1N4001 ලෙස නිවැරදි විය යුතුයි නේද? ට්‍රානස්සිස්ටර්2N ලෙස අර්තදැක්වෙනව ඩයෝඩ 1N ලෙස කියැවෙනව..විස්තර කිරීම අගය කරනව.
@electronicgallerya
@electronicgallerya Ай бұрын
Thank you dear
@shenalsandeep701
@shenalsandeep701 5 ай бұрын
LED බල්බ් 30 සම්බන්ද කරන්න...මොකක්ද දාන්න ඕනේ resistor එක..දන්න කෙනෙක් කියන්නකෝ..
@electronicgallerya
@electronicgallerya 5 ай бұрын
Oya video eka sampurnayenma balanda dear. Eke vidihata hada Ganda puluwan oyata
@-nuwaraahasayata
@-nuwaraahasayata Жыл бұрын
මේ විදිහට 3v අඩුකරාම led විතරද පාවිච්චි කරන්න පුලුවන් ,වෙන 3v විදුලි උපකරණයක් භාවිතා කරන්න බැරිද .......පහදන්න
@electronicgallerya
@electronicgallerya Жыл бұрын
Video ekak gennam dear
@gaminiroshan253
@gaminiroshan253 Ай бұрын
150 k හරි 120 k එකක් දාල led එක පත්තු කරගන්න
@DilankaNB
@DilankaNB 2 ай бұрын
LED Parallel සහ Series දෙවිදිහටම මේ ක්‍රමයටද Calculation කරන්නෙ? උදාහරණයක් විදිහට 3V LED 5ක් Parallel කරත් Series කරත් 15V කියලද ගන්න ඕනෙ?
@electronicgallerya
@electronicgallerya Ай бұрын
Series karama eke voltage eke dekelavara 15v venawa.namuth parallel karama hama led ekakma ganne 3V
@DilankaNB
@DilankaNB Ай бұрын
@@electronicgallerya Thanks ❤ එතකොට Series Parallel දෙකේදි ඇම්පියර් ආදේශ කරගන්නෙ කොහොමද..?
@chamarasampath1030
@chamarasampath1030 Жыл бұрын
ඔයත් ගනන් හදන්නෙ හරියට අපේ ඉස්කෝලේ ගනන් සර් වගේ.හදනවා හදනවා අපිට තෙරෙන්නෙ.නැ
@electronicgallerya
@electronicgallerya Жыл бұрын
Thwa parka kalpanawen video Eka sampurnayen balanda dear👍👍👍
@MaithrikaSanjeewa2
@MaithrikaSanjeewa2 Ай бұрын
Kochchara kalpanawen baluwath oya gana uba kiyala dena vidihata apita therenne na bn. Deyak kiyala deddi hariyatama kiyala diyan ape school ganan sir th ohamathamai bn ohe hadan yanawa. Uge private class eke oluwa athagaga kiyala denawa
@TrustTradingClub
@TrustTradingClub 16 күн бұрын
අපිට තේරෙන්නත් උබට නොතේරෙන්නත් විදියක් නෑනෙ..හරිහට අහන් හිටපන්.ස්පීඩ් වැඩි නම් slow කරල බලපන්.එතකොට තේරෙයි
@ranjitfernando5241
@ranjitfernando5241 Жыл бұрын
වොට් පුමානය ගනනය කිරීම වැරැදියි. මන්ද W= V x ඇම්පියර්. මිලි ඇම්පියර් (ma) නොවේ.
@electronicgallerya
@electronicgallerya Жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තූතියි වරද පෙන්වා දුනනට.
@SNDAMobile
@SNDAMobile Күн бұрын
මේකෙන් battry charge කරන්න බැරිද
@electronicgallerya
@electronicgallerya Күн бұрын
Podi battery vagenam puluwan .loku ewa ba oken.
@lahiruisuruwan4053
@lahiruisuruwan4053 5 ай бұрын
Capacitor value එක හොයන තැන 6.28 කියල ආදේශ කරේ මොකද්ද කියලා කියන්න පුළුවන්ද??
@electronicgallerya
@electronicgallerya 5 ай бұрын
ඒක සම්මත අගයක් මල්ලි.
@theRasa77
@theRasa77 Ай бұрын
2 * pi = 2 * 3.14 =6.28
@letslearnintwominutes1575
@letslearnintwominutes1575 8 ай бұрын
Led 25k දානවනම් දාන්න ඕනා රෙසිස්ටර් එක මොකක්ද
@electronicgallerya
@electronicgallerya 8 ай бұрын
Capacitor eka atharata 1M resistor ekakma damnam athi
@letslearnintwominutes1575
@letslearnintwominutes1575 8 ай бұрын
@@electronicgallerya තෑංක්ස් ❤️😍😍😍😍
@letslearnintwominutes1575
@letslearnintwominutes1575 8 ай бұрын
එතකොට bro මං සීරියස් කරල බල්බ් 25ක් දැම්මොත් ඔයා කියල දීපු circuit එක ඒකට බාවිතා කරන්න පුලුවන්ද මොනවත් components බාවිතා කරන්න ඕනා නැද්ද
@letslearnintwominutes1575
@letslearnintwominutes1575 8 ай бұрын
​@@electronicgalleryaඉක්මනින් පිලිතුරක් අවශ්‍යයි
@keerthisw
@keerthisw 4 ай бұрын
C1=1/2.68*50*21.7=146nf මේ විදිහට වැඩි කරහම 146 එන්නෙ කොහොමද? පැහැදිලි කර්න
@electronicgallerya
@electronicgallerya 4 ай бұрын
Dear oyata danaganda oni 146 apu vidihada
@electronicgallerya
@electronicgallerya 4 ай бұрын
Naththam 154J apu vidihada
@keerthisw
@keerthisw 4 ай бұрын
සමි්කරනයට අනුව 146ආපු විදිහ.
@electronicgallerya
@electronicgallerya 4 ай бұрын
Dear oya hodata video eka balala na wage, 2.68 nemei thiyenne 6.28
@electronicgallerya
@electronicgallerya 4 ай бұрын
Uththra enne 0.000146kf enne eka nf karali awasana uththare aran thiyenne
@priyadarshanagns8323
@priyadarshanagns8323 Ай бұрын
බලුබ් 13ක් විතර දල්වන්න ඔන කරන දේ මොනවද
@electronicgallerya
@electronicgallerya Ай бұрын
Oya vidihata calculate kara ganda dear
@janakasilva9207
@janakasilva9207 10 күн бұрын
කොල්ලො බොරු උගන්නන්න එපා පොඩි අය අමාරුවෙ. මූලින් දේවල් හරියටෛගෙනගෙන ඉන්න😮
@electronicgallerya
@electronicgallerya 10 күн бұрын
Varadila thiyana thana comment section eke dala thiyanawa dear.thank you
@jayasiriambepitiya2646
@jayasiriambepitiya2646 Жыл бұрын
බල්බ කීපයක් දැල්වීමටත් මෙම පරිපථයෙන් හකිද?..
@electronicgallerya
@electronicgallerya Жыл бұрын
Dear oya dising karana balbe ganata me calculation eka haganda puluwan. Bulbe samantharagathawa sambanda karanakota 10kata vada sambanda karanda puluwan. Shrenigathawa sambanda karothnam echchara ba. Ethakota capacitor eka change karanda venwa.
@UpulShantha-tg3ru
@UpulShantha-tg3ru 5 ай бұрын
Balba 20 k demmot kepesitreka kiyada
@osandasandaruwan718
@osandasandaruwan718 Ай бұрын
Calculation වැරදි..ac supply වලට V=IR equation එක දාන්න බෑ..led එකක් පත්තු කරනවනම් 85kohm හෝ ඊට වඩා වැඩි resistor එකක් ඕනේ.
@electronicgallerya
@electronicgallerya Ай бұрын
V= IR සමීකරණය danne othan DC current ekata dear.video eka hodata balanda.
@electronicgallerya
@electronicgallerya Ай бұрын
Anika ac current eka diode dala dc karalai thiyenne
@mvtcreationsfilms502
@mvtcreationsfilms502 Ай бұрын
ඩයෝඩ අග්‍ර වල සුදු ඉර තියෙන්නේ ධන පැත්තනේ,,ඔහොම බොරු කීවහම කට්ටිය නොමග යනවා
@electronicgallerya
@electronicgallerya Ай бұрын
Oyata piddak varadila dear.aya poddak hoyala balanda dear
@rmgarasika
@rmgarasika Ай бұрын
යකො zener එකයි නොමල් ඩයොඩ් එකේයි negative පැත්ත තමයි සුුදු ඉර තියෙන්නෙ
@chandikarajapakse7228
@chandikarajapakse7228 7 ай бұрын
👍
@KapilaAdikari-qc4jg
@KapilaAdikari-qc4jg Ай бұрын
කලබලේ හොද්ද ලිපේද ?
LED Bulb Repair (Power Circuit Repair)
18:58
CHARITHA SANJEEWA
Рет қаралды 64 М.
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
Heartwarming moment as priest rescues ceremony with kindness #shorts
00:33
Fabiosa Best Lifehacks
Рет қаралды 11 МЛН
Hisense Official Flagship Store Hisense is the champion What is going on?
0:11
Special Effects Funny 44
Рет қаралды 3,2 МЛН
Хотела заскамить на Айфон!😱📱(@gertieinar)
0:21
Взрывная История
Рет қаралды 6 МЛН
Мой инст: denkiselef. Как забрать телефон через экран.
0:54
Игровой Комп с Авито за 4500р
1:00
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 2,3 МЛН
АЙФОН 20 С ФУНКЦИЕЙ ВИДЕНИЯ ОГНЯ
0:59
КиноХост
Рет қаралды 584 М.
Сколько реально стоит ПК Величайшего?
0:37