LED Light Connect with 230V (AC) Main Power Supply/230V යෙන් LED බල්බයක් දල්වමු..

  Рет қаралды 66,953

Electronic Gallerya

Electronic Gallerya

Күн бұрын

Пікірлер: 147
@electronicgallerya
@electronicgallerya 2 жыл бұрын
යාලුවනේ වොට් ප්‍රමාණය Calculation එකේ දී පොඩි වැරදීමක් වෙලා තියනවා.එකේ mA වල m අයින් කරන්ඩ 1000න් බෙදලා පිළිතුර ගන්ඩ ඕනෙ.එකේ පිළිතුර හරි නමුත් මම එක Calculation එකේදි 1000 බෙදලා නෑ.ඔයාලා හදනකොට ඒක නිවැරදි කරගන්න යාලුවනේ. ඊට උඩින් තියෙන VR¹ එකේ එකකය (කිලො ඔම්) එක (වොල්ට් )කියල හැදෙන්න ඕන. වැරදි, අඩු පාඩු පෙන්නල මාව දිරිමත් කරපු හැමෝටම මාගේ හෘදයාංගම ස්තූතිය...
@letslearnintwominutes1575
@letslearnintwominutes1575 Жыл бұрын
නියමෙට කියල දෙනව සුපිරි good luck ❤️😍
@electronicgallerya
@electronicgallerya Жыл бұрын
Thanks dear
@gunaweerasanjiwa7556
@gunaweerasanjiwa7556 8 ай бұрын
Ana mu kiyana ...dana .awunta vithariy haraka
@ajithpriyantha5508
@ajithpriyantha5508 Жыл бұрын
ගොඩාක් ම ස්තූතිය මේවගෙ විඩියෝ කරන එකට නොදන්නා දේ ඉගෙන ගන්න ලැබුණා ස්තූතිය
@electronicgallerya
@electronicgallerya Жыл бұрын
Thanks dear
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 6 ай бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්. බෙහෙවින්ම ස්තූතියි.
@electronicgallerya
@electronicgallerya 6 ай бұрын
Thank you
@sllatapataollvideo6839
@sllatapataollvideo6839 2 жыл бұрын
සුපිරි කියන එක පැහැදිලි ව කිවුවෙ නැත්නම් ව්ඩියො බලන අයට තෙරුම්ගන්න බැ 👍👍👍👍👍👍
@electronicgallerya
@electronicgallerya 2 жыл бұрын
Thank you dear
@mahawithanagepiyadasa7923
@mahawithanagepiyadasa7923 Жыл бұрын
Obathumaata PIN Cidhu Wevaa, Budusaranai Siyalu Devy Pehetai
@SNDAMobile
@SNDAMobile 6 ай бұрын
සුපිරි 👌👌👌
@PriyankaLiyanage
@PriyankaLiyanage Жыл бұрын
ස්තුතියි.
@janandhainduranga7470
@janandhainduranga7470 5 ай бұрын
හොඳට තේරුණ ❤
@electronicgallerya
@electronicgallerya 5 ай бұрын
Thank you der
@letslearnintwominutes1575
@letslearnintwominutes1575 Жыл бұрын
සුපිරි ❤️❤️❤️
@LakshmanRodrigo-u2i
@LakshmanRodrigo-u2i 7 ай бұрын
Good luck... Nice teaching..
@electronicgallerya
@electronicgallerya 7 ай бұрын
Thank you dear
@KapilaAdikari-qc4jg
@KapilaAdikari-qc4jg 7 ай бұрын
කලබලේ හොද්ද ලිපේද ?
@imaxelectronics4383
@imaxelectronics4383 8 ай бұрын
Thank You very much .....සියලු කරුණු ලෝබ නැතිව කියල දෙනවා...මට දැනගන්න ඕන මෙම පරිපතයෙන් LED කීයක් පමන Parallel දල්වන්න පුලුවන්ද
@manojdunusinghe1702
@manojdunusinghe1702 2 ай бұрын
Ekane eka kiyala nahane
@anuthtarakavidu9876
@anuthtarakavidu9876 15 сағат бұрын
අනිවරෙන් 😊
@GalagodaSampath
@GalagodaSampath 11 күн бұрын
Malli hoday wade balba wal walata puluwan neda
@AjithaKahavita
@AjithaKahavita 15 сағат бұрын
Dayodaye dana rina waradiyata කියන්නේ ....
@damienfernando6432
@damienfernando6432 7 ай бұрын
Thanks ❤
@upalisenanayake9884
@upalisenanayake9884 4 ай бұрын
Onna kollo subscribe karala like ekaaaak damma. Uba oka hariyataaaaama korapan puthe.Hriyata horu innawa
@electronicgallerya
@electronicgallerya 4 ай бұрын
Thank you
@nihaldh
@nihaldh 8 ай бұрын
පැහැදිලි කිරීම ඉතා හොඳයි. ස්තුතියි.මේ පරිපථයෙන් led bulb කීයක් පත්තු කරන්න පුළුවන් ද?
@electronicgallerya
@electronicgallerya 8 ай бұрын
Thank you
@Cikoproduction.
@Cikoproduction. 2 жыл бұрын
මරු බොක්ක
@electronicgallerya
@electronicgallerya 2 жыл бұрын
Thank you
@vipulakularathne3664
@vipulakularathne3664 7 ай бұрын
Power consumption ekka ....??
@naduyanaliyanahity6444
@naduyanaliyanahity6444 11 ай бұрын
Oken bulb 30k vitra pattu kroth eliya adu weida
@electronicgallerya
@electronicgallerya 11 ай бұрын
Echchara dammothnam adu venawa dear. E anuwa calculation eka da Ganda.
@anuthtarakavidu9876
@anuthtarakavidu9876 15 сағат бұрын
අයියෙ මම led බල්බ් වලින් සිරියස් බල්බ් වැලක් හැදුවා එක ගැහෙන එකට මිකුත් කරන්න බැරිද
@cookies-pb1eg9vg8v
@cookies-pb1eg9vg8v 8 ай бұрын
105J ekenuyi , 824J ekenuth puluwan
@manojdunusinghe1702
@manojdunusinghe1702 2 ай бұрын
Meke kiyala nahane oya circuit eken led bulb kiyak sambanda karanna puluwanda kiyala
@electronicgallerya
@electronicgallerya 2 ай бұрын
hoda eliyen Pararalwa balbe 5k da ganda puluwan dear.seriousva danawanam oya dana bulb gana anuwa calculate karaganda venawa
@RenukaALAHENRI
@RenukaALAHENRI 6 ай бұрын
6.28 aawe kohomada eka pahadili naha
@rohanrefuge262
@rohanrefuge262 Жыл бұрын
Kindly show us how the calculatoin on capacitor?
@electronicgallerya
@electronicgallerya Жыл бұрын
i will bring capacitor video
@haripriyachandrasiri9140
@haripriyachandrasiri9140 Жыл бұрын
Sir, eka LED bulb ekak pathhu karanna resistor ekak series dala electrolytic capacitor ekak dala circuit ekak haduwa.Eka weda kala. me circuit eke brightness eka wadi karanna puluwanda????
@electronicgallerya
@electronicgallerya Жыл бұрын
Puluwan dear. Me calculat karala Dana capacitor eken uparima brightness ekak enawa. Eta vada venas karanda capacitor eka change karanda oni.
@haripriyachandrasiri9140
@haripriyachandrasiri9140 Жыл бұрын
thanks
@haripriyachandrasiri9140
@haripriyachandrasiri9140 Жыл бұрын
thanks
@kasunperera4625
@kasunperera4625 3 ай бұрын
​@@electronicgalleryaBrightness එක වැඩිකරගන්න දාන්න ඕන capasiter එක මොකද්ද ?ගනන් හදල හොයාගන්න කියන්න එපා අපිට ඕව තේරෙන්නෙ නෑ.
@UpulShantha-tg3ru
@UpulShantha-tg3ru 11 ай бұрын
Led 20danna kepesiyar eka kiyada
@electronicgallerya
@electronicgallerya 11 ай бұрын
Oya video eka sampurnayenma balanda dear
@netcomlanka
@netcomlanka 8 ай бұрын
4007 dioda 4dala ekat 4.7 400 v condensarayak dala led bulb welak hadathdi hema bulb ekaktama 1.5 k dathdi bulb keeyak danna puluwanda uparima oi kameta leed 4 budu pahanata demmoth bulb pichcheida
@lalithsilva3053
@lalithsilva3053 7 ай бұрын
230 v walatath oya cap ekamada use karanne
@electronicgallerya
@electronicgallerya 7 ай бұрын
Na dana bulb ganata venas venawa
@haripriyachandrasiri9140
@haripriyachandrasiri9140 Жыл бұрын
Sir, Mata full bright LED 2k 230volts walin paththu karanna circuit ekak denna puluwanda???? PCB eka hada ganne kohomada??? thanks
@electronicgallerya
@electronicgallerya Жыл бұрын
kzbin.info/www/bejne/nnPQZaesjq1obZY මෙම video eka balanda
@KasunDananjaya-vt9rb
@KasunDananjaya-vt9rb 4 ай бұрын
පුලුවන්ද rgb bulb 200 circuit කොහොමද හදන්නේ ?.....
@electronicgallerya
@electronicgallerya 4 ай бұрын
Puluwan oya vidihatama calculate karana
@NiroshanViraj
@NiroshanViraj 8 ай бұрын
Led 01 ta wada 230 vollet eaken dallwanne kohomada
@electronicgallerya
@electronicgallerya 8 ай бұрын
Oken 01ta vada connet karanda puluwan dear
@tharindudilharaprabhashkum8155
@tharindudilharaprabhashkum8155 8 ай бұрын
Pata 5 led 75 kata circuit ekak hadana widiya kiyala denna puluwnd???
@electronicgallerya
@electronicgallerya 8 ай бұрын
Video ekak gennam dear ekmanatama
@biz-du3tq
@biz-du3tq 9 ай бұрын
Meken LED kiyak dalwanna puluwanda
@herathliyanagerathna7459
@herathliyanagerathna7459 2 ай бұрын
Tl 494 ගැන පැහැදිලි කිරිමක් දෙන්න පුලුවන්ද
@electronicgallerya
@electronicgallerya 2 ай бұрын
Mama video ekak gennam dear
@dtech3623
@dtech3623 Жыл бұрын
Orange 7w bulb ekakata oni resistor eka මොකක්ද
@electronicgallerya
@electronicgallerya Жыл бұрын
Oya vidihatama hadanda dear
@chamaranalalinkarmikayoo3815
@chamaranalalinkarmikayoo3815 8 ай бұрын
mata balb 25ta dana compenant tika kiyanda puluwanda mokada mata oya kiyana widiyata ganan hadanda therenne na der
@electronicgallerya
@electronicgallerya 8 ай бұрын
Mama video ekak dannam ekmanatama
@chandikarajapakse7228
@chandikarajapakse7228 Жыл бұрын
👍
@thusharakodikara5755
@thusharakodikara5755 2 жыл бұрын
Mama 150k resister ekak dala haqapu led ekak aqatath paththu wenawanee.
@electronicgallerya
@electronicgallerya 2 жыл бұрын
Led Ekak nam paththu karanda puluwan dear. Namuth loku led pramanayak data flasher ekkata yanda ba oken
@ytshorts_24.7
@ytshorts_24.7 9 ай бұрын
100k resistor eka 3volt + ekata paassala ac current ekata hai karama harine
@movieclips3811
@movieclips3811 7 ай бұрын
Tika welawak thiyei
@SNDAMobile
@SNDAMobile 6 ай бұрын
මේකෙන් battry charge කරන්න බැරිද
@electronicgallerya
@electronicgallerya 6 ай бұрын
Podi battery vagenam puluwan .loku ewa ba oken.
@shenalsandeep701
@shenalsandeep701 Жыл бұрын
LED බල්බ් 30 සම්බන්ද කරන්න...මොකක්ද දාන්න ඕනේ resistor එක..දන්න කෙනෙක් කියන්නකෝ..
@electronicgallerya
@electronicgallerya 11 ай бұрын
Oya video eka sampurnayenma balanda dear. Eke vidihata hada Ganda puluwan oyata
@DilankaNB
@DilankaNB 8 ай бұрын
LED Parallel සහ Series දෙවිදිහටම මේ ක්‍රමයටද Calculation කරන්නෙ? උදාහරණයක් විදිහට 3V LED 5ක් Parallel කරත් Series කරත් 15V කියලද ගන්න ඕනෙ?
@electronicgallerya
@electronicgallerya 8 ай бұрын
Series karama eke voltage eke dekelavara 15v venawa.namuth parallel karama hama led ekakma ganne 3V
@DilankaNB
@DilankaNB 7 ай бұрын
@@electronicgallerya Thanks ❤ එතකොට Series Parallel දෙකේදි ඇම්පියර් ආදේශ කරගන්නෙ කොහොමද..?
@nuwanbandusri610
@nuwanbandusri610 10 ай бұрын
බොහොම ස්තුතිය 👍
@chamarasampath1030
@chamarasampath1030 2 жыл бұрын
ඔයත් ගනන් හදන්නෙ හරියට අපේ ඉස්කෝලේ ගනන් සර් වගේ.හදනවා හදනවා අපිට තෙරෙන්නෙ.නැ
@electronicgallerya
@electronicgallerya 2 жыл бұрын
Thwa parka kalpanawen video Eka sampurnayen balanda dear👍👍👍
@maithrika2
@maithrika2 7 ай бұрын
Kochchara kalpanawen baluwath oya gana uba kiyala dena vidihata apita therenne na bn. Deyak kiyala deddi hariyatama kiyala diyan ape school ganan sir th ohamathamai bn ohe hadan yanawa. Uge private class eke oluwa athagaga kiyala denawa
@ShenuwaX
@ShenuwaX 6 ай бұрын
අපිට තේරෙන්නත් උබට නොතේරෙන්නත් විදියක් නෑනෙ..හරිහට අහන් හිටපන්.ස්පීඩ් වැඩි නම් slow කරල බලපන්.එතකොට තේරෙයි
@NewAcademy2011
@NewAcademy2011 2 ай бұрын
Led බල්බ් කීයක් දාන්න පුලුවන්ද 25 වගෙ දාන්න පුලුවන්ද
@electronicgallerya
@electronicgallerya Ай бұрын
Led bub 25ta me vidihata calculate karaganda dear
@NewAcademy2011
@NewAcademy2011 2 ай бұрын
සකිට් එකට බල්බ් කොච්චර දාන්න පුලුවන්ද
@electronicgallerya
@electronicgallerya 2 ай бұрын
Mekatada
@sanjeewagampaha
@sanjeewagampaha 7 ай бұрын
Led godak dalwanne kohomada
@electronicgallerya
@electronicgallerya 7 ай бұрын
Mama video ekak gennam dear.oya dana bulb ganata anuwa me driver curcuit eka hada ganda puluwan .
@-nuwaraahasayata
@-nuwaraahasayata 2 жыл бұрын
මේ විදිහට 3v අඩුකරාම led විතරද පාවිච්චි කරන්න පුලුවන් ,වෙන 3v විදුලි උපකරණයක් භාවිතා කරන්න බැරිද .......පහදන්න
@electronicgallerya
@electronicgallerya 2 жыл бұрын
Video ekak gennam dear
@susanthaamarasinghe7453
@susanthaamarasinghe7453 7 ай бұрын
ඩවොඩය IN4001නොව 1N4001 ලෙස නිවැරදි විය යුතුයි නේද? ට්‍රානස්සිස්ටර්2N ලෙස අර්තදැක්වෙනව ඩයෝඩ 1N ලෙස කියැවෙනව..විස්තර කිරීම අගය කරනව.
@electronicgallerya
@electronicgallerya 7 ай бұрын
Thank you dear
@nevileampemohottige9330
@nevileampemohottige9330 11 күн бұрын
ඩයොඩ් එකේ දන රින ප්‍රස්නයක්
@lahiruisuruwan4053
@lahiruisuruwan4053 11 ай бұрын
Capacitor value එක හොයන තැන 6.28 කියල ආදේශ කරේ මොකද්ද කියලා කියන්න පුළුවන්ද??
@electronicgallerya
@electronicgallerya 11 ай бұрын
ඒක සම්මත අගයක් මල්ලි.
@theRasa77
@theRasa77 7 ай бұрын
2 * pi = 2 * 3.14 =6.28
@chamarasampath1030
@chamarasampath1030 2 жыл бұрын
රෙසිස්ටර් එකක් දාලා led එකක් පත්තු කරන එකයි මේ කම්පනට් දාලා හදාගන්න එකෙයි වෙනස මොකද්ද.උද-මල්ටි ප්ලග් වග.එහෙම තියෙන්නෙ
@ruwankumara3129
@ruwankumara3129 5 ай бұрын
ඒකනමි මයත් දැනගන්න ඕනේ... රේසිස්ටරයක් (100k) විතරක් දාල ගොඩක් තැන්වල LED තියේනව
@electronicgallerya
@electronicgallerya 5 ай бұрын
mehema danakota led eke kal pawathmath vadi dear. Anika RGB led valata denakota dc karala denda oni mevidihata
@rohanawijesekara9695
@rohanawijesekara9695 7 ай бұрын
ඔයා ගණන් හදනව හැබැයි අසන නරඹන අයට තේරෙන්නෙ නෑ. විදුලිය සම්බන්ධ සූත්‍ර බෝහෝ දෙනෙක් දන්නව නමුත් නොදන්න අයත් ඉන්නව නොවැ. සුලු පැහැදිලි කිරීමක් මගින් ඒ අයටත් අවබෝධයක් දෙන්න පුලුවං. ඒ වගේම ගලා යන ධාරාව මිලි ඇම්පියර් 10ක් කියල තීරණය කළේ කෙසේද? උපකල්පනයෙන්ද මාපකයකිං මැනීම මගින්ද නැතිනම් සූත්‍රයක් අනුසාරයෙන් ගණනය කිරීමෙන්ද? තවද ගෘහස්ථ සැපයුම වෝල්ට්ස් 220 සහ 240 අතර විචලනය වන නිසා අගයයන් දෙකේම සාමාන්‍ය අගයට ගණනය කළොත් හොඳ නේද?
@letslearnintwominutes1575
@letslearnintwominutes1575 Жыл бұрын
Led 25k දානවනම් දාන්න ඕනා රෙසිස්ටර් එක මොකක්ද
@electronicgallerya
@electronicgallerya Жыл бұрын
Capacitor eka atharata 1M resistor ekakma damnam athi
@letslearnintwominutes1575
@letslearnintwominutes1575 Жыл бұрын
@@electronicgallerya තෑංක්ස් ❤️😍😍😍😍
@letslearnintwominutes1575
@letslearnintwominutes1575 Жыл бұрын
එතකොට bro මං සීරියස් කරල බල්බ් 25ක් දැම්මොත් ඔයා කියල දීපු circuit එක ඒකට බාවිතා කරන්න පුලුවන්ද මොනවත් components බාවිතා කරන්න ඕනා නැද්ද
@letslearnintwominutes1575
@letslearnintwominutes1575 Жыл бұрын
​@@electronicgalleryaඉක්මනින් පිලිතුරක් අවශ්‍යයි
@nevileampemohottige9330
@nevileampemohottige9330 20 күн бұрын
Obathumage t p no denawada
@electronicgallerya
@electronicgallerya 20 күн бұрын
chat.whatsapp.com/Dmwj0INqYLAGzOEdQz93Gu Me group ekata join venda dear
@keerthisw
@keerthisw 10 ай бұрын
C1=1/2.68*50*21.7=146nf මේ විදිහට වැඩි කරහම 146 එන්නෙ කොහොමද? පැහැදිලි කර්න
@electronicgallerya
@electronicgallerya 10 ай бұрын
Dear oyata danaganda oni 146 apu vidihada
@electronicgallerya
@electronicgallerya 10 ай бұрын
Naththam 154J apu vidihada
@keerthisw
@keerthisw 10 ай бұрын
සමි්කරනයට අනුව 146ආපු විදිහ.
@electronicgallerya
@electronicgallerya 10 ай бұрын
Dear oya hodata video eka balala na wage, 2.68 nemei thiyenne 6.28
@electronicgallerya
@electronicgallerya 10 ай бұрын
Uththra enne 0.000146kf enne eka nf karali awasana uththare aran thiyenne
@බේරුවලඅපිනාමල්ට
@බේරුවලඅපිනාමල්ට 3 ай бұрын
12v පැරල් බල්බ් වැල් වලට හරියන power supply ඩයග්රම් එකක් තියෙනවනම් දෙන්නකෝ 230v to 12v
@electronicgallerya
@electronicgallerya 3 ай бұрын
Gennam dear
@wildinthewildexpeditions1894
@wildinthewildexpeditions1894 6 ай бұрын
මම 100 ohms resistor දාලා led පත්තු කලා...
@thanujasampath7996
@thanujasampath7996 3 ай бұрын
එ්ක තමයි මමත් අහල තිබුනෙ රෙ ෆයර් වල සුදු ඉර + කියල මේක තියරි වෙනස් කරයිද😤😁
@ranjitfernando5241
@ranjitfernando5241 2 жыл бұрын
වොට් පුමානය ගනනය කිරීම වැරැදියි. මන්ද W= V x ඇම්පියර්. මිලි ඇම්පියර් (ma) නොවේ.
@electronicgallerya
@electronicgallerya 2 жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තූතියි වරද පෙන්වා දුනනට.
@jayasiriambepitiya2646
@jayasiriambepitiya2646 2 жыл бұрын
බල්බ කීපයක් දැල්වීමටත් මෙම පරිපථයෙන් හකිද?..
@electronicgallerya
@electronicgallerya 2 жыл бұрын
Dear oya dising karana balbe ganata me calculation eka haganda puluwan. Bulbe samantharagathawa sambanda karanakota 10kata vada sambanda karanda puluwan. Shrenigathawa sambanda karothnam echchara ba. Ethakota capacitor eka change karanda venwa.
@UpulShantha-tg3ru
@UpulShantha-tg3ru 11 ай бұрын
Balba 20 k demmot kepesitreka kiyada
@priyadarshanagns8323
@priyadarshanagns8323 7 ай бұрын
බලුබ් 13ක් විතර දල්වන්න ඔන කරන දේ මොනවද
@electronicgallerya
@electronicgallerya 7 ай бұрын
Oya vidihata calculate kara ganda dear
@janakasilva9207
@janakasilva9207 6 ай бұрын
කොල්ලො බොරු උගන්නන්න එපා පොඩි අය අමාරුවෙ. මූලින් දේවල් හරියටෛගෙනගෙන ඉන්න😮
@electronicgallerya
@electronicgallerya 6 ай бұрын
Varadila thiyana thana comment section eke dala thiyanawa dear.thank you
@gaminiroshan253
@gaminiroshan253 7 ай бұрын
150 k හරි 120 k එකක් දාල led එක පත්තු කරගන්න
@osandasandaruwan718
@osandasandaruwan718 7 ай бұрын
Calculation වැරදි..ac supply වලට V=IR equation එක දාන්න බෑ..led එකක් පත්තු කරනවනම් 85kohm හෝ ඊට වඩා වැඩි resistor එකක් ඕනේ.
@electronicgallerya
@electronicgallerya 7 ай бұрын
V= IR සමීකරණය danne othan DC current ekata dear.video eka hodata balanda.
@electronicgallerya
@electronicgallerya 7 ай бұрын
Anika ac current eka diode dala dc karalai thiyenne
@mvtcreationsfilms502
@mvtcreationsfilms502 7 ай бұрын
ඩයෝඩ අග්‍ර වල සුදු ඉර තියෙන්නේ ධන පැත්තනේ,,ඔහොම බොරු කීවහම කට්ටිය නොමග යනවා
@electronicgallerya
@electronicgallerya 7 ай бұрын
Oyata piddak varadila dear.aya poddak hoyala balanda dear
@rmgarasika
@rmgarasika 7 ай бұрын
යකො zener එකයි නොමල් ඩයොඩ් එකේයි negative පැත්ත තමයි සුුදු ඉර තියෙන්නෙ
@RuvnRuvan
@RuvnRuvan Ай бұрын
මචන් මිනිස්සුන්ගෙ ඔලුගෙඩි කන්ඩ අපා,ඉස්සරලා ඔබ ප්‍රතිරෝදයක මූලික සිද්දාන්තය ඉගෙනගන්න,ඊට පස්සේ මිනිස්සුන්ට කියල දෙන්න,ඔයවගෙ බොරු කියන්න අපා,
@electronicgallerya
@electronicgallerya Ай бұрын
Thank you dear.
@GaganaIndrajith
@GaganaIndrajith 4 ай бұрын
මෙලෝ මල දාමයක් තේරෙන්නෑ නෙ බන්
@electronicgallerya
@electronicgallerya 4 ай бұрын
Deparak vithara balanda dear ethakota therei
@AjithaKahavita
@AjithaKahavita 14 сағат бұрын
මේක හදන්න epa මේක වැරදි
@RenukaALAHENRI
@RenukaALAHENRI 4 ай бұрын
6.28 aave kohomada kiyanna puluvanda
@electronicgallerya
@electronicgallerya 4 ай бұрын
Eka niyath agayak oya sameekaranaye
@vishwakeerthi2618
@vishwakeerthi2618 5 ай бұрын
Led bulb wel hadana kota meka danna puluwanda kohomada
@electronicgallerya
@electronicgallerya 5 ай бұрын
Bulb 25kata vithara meka danda puluwan dear
@nuwanbandusri610
@nuwanbandusri610 10 ай бұрын
👍
@KapilaAdikari-qc4jg
@KapilaAdikari-qc4jg 7 ай бұрын
කලබලේ හොද්ද ලිපේද ?
@samankumar9818
@samankumar9818 7 ай бұрын
Anthimata 6.28 awe kohomada
@electronicgallerya
@electronicgallerya 7 ай бұрын
Eke podi varademak vela thiyanawa mata.eka mama fist comment eke dala thiyanawa dear.
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
Inverter 12v to 220v, 3000w, NO IC @Creative_prodigy_101
20:20
Creative prodigy
Рет қаралды 74 М.
auto volt convert 220V ac to DC 3V 6V 9V 12V 15V 24V | DC led driver
11:02
VK ELECTRICAL GURU
Рет қаралды 154 М.
Auto switching mini UPS DIY, DIY ups for router 7 hours backup
15:10
LED Bulb Repair (Power Circuit Repair)
18:58
CHARITHA SANJEEWA
Рет қаралды 78 М.
EVERYTHING ABOUT  RESISTORS (Electronic basics| sinhala)
10:50
HRTE PROJECTS
Рет қаралды 46 М.
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.