How to link whatsapp account l දුර ඉන්න කෙනෙක්ගේ වට්ස්ඇප් එක ඔයාගේ දුරකථනයට

  Рет қаралды 29,928

Helper create by saluka

Helper create by saluka

11 ай бұрын

දුර ඉන්න කෙනෙක්ගේ වට්ස්ඇප් එක ඔයාගේ දුරකථනයට ගන්න පුලුවන් ලේසිම විදිහ පිටරටක ඉන්න කෙනෙක්ගේ වට්ස්ඇප් එක ඔයාගේ දුරකථනයට ලින්ක් කරගන්න පුලුවන්
Facebook page :- shorturl.at/qFOPX

Пікірлер: 98
@asankasamindra1484
@asankasamindra1484 4 ай бұрын
ඇත්තටම හොද විඩියෝ එකක් මට දැනගන්න පුලුවන්ද අපි ලික් කරලා තියෙන එක අයින් කරන්නෙ කොහොමද කියලා ලොකු උදව්වක්
@ytsaluka
@ytsaluka 4 ай бұрын
settings>privancry>link karala thiyana device eke click karala remove karanna
@user-pu9zh4jt4i
@user-pu9zh4jt4i 9 ай бұрын
දුර ඉන්න කෙනා අපි එක්ක තරහා වෙලානම්.. එයා අපිව බ්ලොක් කරලා නම්..එයාගෙන් මොකුත් විස්තරයක් ගන්න බැරිනම්.. වෙන නම්බර් එකකින් ගත්තාම,ඒ වෙන නම්බර් ඔක්කොම බ්ලොක් කරනව නම්..අපිට අපේ ෆෝන් එකෙන් එයාගේ ෆෝන් එකට එයා දන්නේ නැතුව ලොග් වෙලා බ්ලොක් එක අරින විදිහෙ ක්‍රමයක් කියන්න... ප්ලීස්
@ytsaluka
@ytsaluka 9 ай бұрын
🤔🤔🤔
@user-ey4ic2ng5v
@user-ey4ic2ng5v 26 күн бұрын
ani dennako
@user-iz7ww2xk9m
@user-iz7ww2xk9m 2 ай бұрын
Ptt❤
@ytsaluka
@ytsaluka 2 ай бұрын
👌
@nikialwis8841
@nikialwis8841 7 ай бұрын
වැඩේ හොදයි ඒත් ඔයා ඒක කරගන්න වටේ යවනවා වැඩී ඕකට ෆෝන් 3ක් ඕනවෙන්නෑනේ
@ytsaluka
@ytsaluka 7 ай бұрын
තප්පර 5න් qr code expire වෙන්නේ නැත්තනම් අව්ලක් නෑ
@SamudiGayanavi
@SamudiGayanavi 4 ай бұрын
Plz rly...😊 අපි ගන්න අක. එකේ නම්බර් එක චේන්ජ් කරොත් අපෙන් අක.එක අයින් වෙනවද.එතකොට තව එයා වෙන පෝන් එකක් අලුතින් අරන් ආපහු වට්සැප් හදද්දි අපි ගත්ත අක.එකේම නම්බර් එකට අපෙන් අක එක අයින් වෙනවද.ආපහු අපිත් මුල ඉදන් ආපහු අක එක දාගන්න ඕනද අපේ ඩිවයිස් එකට
@ytsaluka
@ytsaluka 4 ай бұрын
ප්‍රශ්නේ පැහැදිලි මදිනේ 🤔
@SamudiGayanavi
@SamudiGayanavi 4 ай бұрын
@@ytsaluka man laga oyage whtsap eka thiyei.oya oyge whtsap number eka change karanava.ethkota mgen oyge whtsap account eka logout wenavada. Thva oya aluth phone ekakata maru wenva.ethkota aluthin apahu e phone eke whtsap hadanavane oya parana number ekatama.ehema hadaddi magen oyage whtsap logout wenvda.math apahu oyge whtsap gnna onada mage ekata
@ytsaluka
@ytsaluka 4 ай бұрын
@@SamudiGayanavi ow aniwa
@zaara7560
@zaara7560 Ай бұрын
Dura inna kenage yaluwage phone ekata whatsapp video call ekak eran screen share karoth kamak nedda aiye.massengerma wenna onida.ane reply karannako ❤
@ytsaluka
@ytsaluka Ай бұрын
awlak ne ehemath karanna puluwan. eth oya whatsapp aran qr eka ganne kohomada
@zaara7560
@zaara7560 Ай бұрын
@@ytsaluka hari aiya man gaththa
@zaara7560
@zaara7560 Ай бұрын
@@ytsaluka man gaththe mage whatsapp eken eyt call eyge yaluwata.eken screen share krl aluth whatsapp eke qr eka aran eyt dunna scan krnna
@chinthakajanith6922
@chinthakajanith6922 9 ай бұрын
Ape thiyana watsap ekata barida aluthin ekak hadannathuwa chrome ekata ghin eke ena Q.R Eka Sach karata hariyanne nathida..
@ytsaluka
@ytsaluka 9 ай бұрын
Hariyanawa. Eth ORIGINAL ACCount EKA THIYANA DEVICE EKATH ONLINE THIYENNA ONA.
@sasidilhani9458
@sasidilhani9458 6 ай бұрын
P
@SenuraDiwyanga
@SenuraDiwyanga Ай бұрын
වට්සප් එකෙ ස්විත් වෙලා එකම වට්සප් එකෙ එකවුන්ට් දෙකක් තියෙනවද.ස්විච් වෙන අනිත් අන්කය මොකක්ද බලන්න බැද
@ytsaluka
@ytsaluka Ай бұрын
Pehedili Madi
@user-vn5pg8dz8t
@user-vn5pg8dz8t 2 ай бұрын
Uba gon buruwekne ban... Laga Nathi kenekge 4n link karana widiya... Ube gura kaufa
@ytsaluka
@ytsaluka 2 ай бұрын
Aye video eka balanna Amathaka karanna epa
@chandradeerananda9675
@chandradeerananda9675 9 ай бұрын
දුර ඉන්න කෙනා හොයාගෙන යන්න ඔිින..qr ලින්ක් කරන්න..
@ytsaluka
@ytsaluka 9 ай бұрын
Messenger call eka ganna
@nadiramalith
@nadiramalith 9 ай бұрын
Aiye oka karala ivara unama ape iskrin aka anith pon akata penavada
@ytsaluka
@ytsaluka 9 ай бұрын
Call eka cut karala screen cast off karanna. 👌
@gihanmadusanka2207
@gihanmadusanka2207 15 күн бұрын
මම එයා එක්ක චැට් කරනනා. එත අතින් අල්ලන්නැතිව, වෙන කෙනෙක්ගෙ සහයක් නැතුවි බැරිද. එයාගෙ විස්තර ගන්න
@ytsaluka
@ytsaluka 15 күн бұрын
Pehedili madi
@DushanDarshana-xu6bq
@DushanDarshana-xu6bq 11 ай бұрын
samahar welawat api msg balanne nethuwa sin wenna puluwanda ehema wenawanam hack ekakda
@ytsaluka
@ytsaluka 11 ай бұрын
Hack nemey. Privacy gihin link device check karanna aniwa link karala athi
@DushanDarshana-xu6bq
@DushanDarshana-xu6bq 11 ай бұрын
@@ytsaluka beluwa ehemath ne welawakata datath nikanma off wenawa huawei y 5 lite ekak
@lasithakumara6939
@lasithakumara6939 5 ай бұрын
විඩියෝ කෝල් එකක් අරන් විඩියෝ එකෙන් පෙන්වන ගමන් මේක කරන්න බැරිද
@ytsaluka
@ytsaluka 5 ай бұрын
එහෙමත්‍‍,පුලුවන්
@ThanuliNikethana-lm8kl
@ThanuliNikethana-lm8kl Ай бұрын
එයගෙ 4n එක නෙතුව QR coard එක විතරක් අපි ලග තියනවනම් එ whatsapp account අපිට දා ගන්න barida
@ytsaluka
@ytsaluka Ай бұрын
QR CODE එක තප්පර 10න් ආයේ වෙනස් වෙනවා. කරනවනම් තප්පර 10න් කරන්න ඕන
@ThanuliNikethana-lm8kl
@ThanuliNikethana-lm8kl Ай бұрын
Okkkk
@user-mrchakiyt-
@user-mrchakiyt- 21 күн бұрын
තේරෙන්නෑ සහෝ🥺
@ytsaluka
@ytsaluka 21 күн бұрын
කොතනද
@lasithachamara6465
@lasithachamara6465 9 ай бұрын
Wena 4n wath e 4n eka wath nathuwa whatsapp ganna widihak nadda
@ytsaluka
@ytsaluka 9 ай бұрын
Ne saho
@jayasundarayoutubechannel3709
@jayasundarayoutubechannel3709 8 ай бұрын
මෝඩ හරකෙක් එකෙන් QR ගන්න පුළුවන් නම් කෙලින්ම කතාකරනවනෙ
@ytsaluka
@ytsaluka 8 ай бұрын
Video එක ආයේ බලපන් සහෝ
@ShehaniChaturika
@ShehaniChaturika Ай бұрын
Aiye oyge no ek gnna pluwnda ...mta dana gnna deyak thiynwa
@ytsaluka
@ytsaluka Ай бұрын
Fb page ekata msg ekak danna. Description එකේ ලින්ක් එක තියනවා
@rmgroshan8882
@rmgroshan8882 5 ай бұрын
Anith un karala denna unta pissuyA😅😅
@wimaljbandara3239
@wimaljbandara3239 2 ай бұрын
මගේ මිත්‍රයෙක් ගේ වට්සැප් තියෙන ෆෝන් එකක් තිබිලා ඒක අවුල් උනා . ඊට පස්සේ කෙනකුට කියලා ෆෝන් එකක් කූරියර් එකෙන් ගෙන්න ගත්තා දැන් ඒ කූරියර් කල කෙනාගේ ඇර අනිත් අයගේ එකවුන්ට් පෙන්නන්නෙත් නෑ ඇඩ් කර ගන්න අපහසුවක් තියෙනවා එහෙම වෙන්නේ ඇයි
@ytsaluka
@ytsaluka 2 ай бұрын
Contact save location දිලා තියෙන්නේ google එකවුන්ට් එකට නෙමෙයිද?
@wimaljbandara3239
@wimaljbandara3239 2 ай бұрын
@@ytsaluka නිවැරැදිව කියන්න බෑ.ඔහු(ඇය) හිතන්නේ ෆෝන් එක එවීමට පෙර එහි වට්සැප් එකවුන්ට් එකක් සදා එය ලින්ක් කරගෙන ආපහු සිම් එක අයින් කරගෙන එව්වාය කියලා කොටින්ම ෆෝන් එක තමන්ට ලින්ක් කරගෙනය කියා .එහෙම වෙන්න පුලුවන් ද
@AselaRathnayaka-qz4up
@AselaRathnayaka-qz4up Ай бұрын
Watsapp sceren shre krla puluwand
@ytsaluka
@ytsaluka Ай бұрын
Puluwan
@anjulamaldeniya8181
@anjulamaldeniya8181 9 ай бұрын
ඔයා වැඩේ මාරු කරගෙන නේද කලේ. ඔයාගෙ වට්ස් ඇප් එකනේ එයාගෙ ෆෝන් එකට කනෙක්ට් වෙන්නේ. එයාගෙ එකෙන්නේ ඔයාගෙ QR කෝඩ් එක ලින්කඩ් කලේ...😮😮😮
@ytsaluka
@ytsaluka 9 ай бұрын
Aye balanna
@ruwandisudarshika9213
@ruwandisudarshika9213 7 ай бұрын
Whatsapp code eka thiyenwa nam eken balanna berida..?
@ytsaluka
@ytsaluka 7 ай бұрын
Activation code ekada?
@user-cz5hk1hc3q
@user-cz5hk1hc3q 9 ай бұрын
Cl ekak gsnna kaga kenek neththan wena widiyata nedda hadaganns
@ytsaluka
@ytsaluka 9 ай бұрын
Eya laga nethnam. Video eke thiyana vidiha thamay lesy. Lap ekakwath nedda
@nihalprasad6648
@nihalprasad6648 9 ай бұрын
😂😂😂
@JanuliOkithma-oc2de
@JanuliOkithma-oc2de 3 ай бұрын
Aiya saudi inna kanak kohomda kara ganna
@ytsaluka
@ytsaluka 3 ай бұрын
Video eke vidihata thamay saho karanna wenne
@nadeeraperera6269
@nadeeraperera6269 Ай бұрын
මම යවන මැසේජ් එයා බැලුවත් ටික් දෙක නිල් පාට වෙන් නෑනේ ඒක හදා ගන්න පුලුවන්ද එයා රට ඉන්නේ අනේ please උදව් කරන්න
@ytsaluka
@ytsaluka Ай бұрын
එයා read report off කරලා
@ytsaluka
@ytsaluka Ай бұрын
මේක බලන්න Whatsapp Best tips 2024 l වට්ස්ඇප් එකේ 2024 හොදම ටිප්ස් ටික kzbin.info/www/bejne/foDVq41_naaKoKc
@DinushaSandeepa-zk8bl
@DinushaSandeepa-zk8bl 7 ай бұрын
Dura ena akanika komata kne
@ytsaluka
@ytsaluka 7 ай бұрын
🤔
@user-vd8be3qn9t
@user-vd8be3qn9t 8 ай бұрын
Rata inna kenekge Eka bala ganna widiyak nadda
@ytsaluka
@ytsaluka 7 ай бұрын
Screen share thamay
@sasinduhansana4657
@sasinduhansana4657 Ай бұрын
.
@Niro22gamingsl
@Niro22gamingsl 9 ай бұрын
එයා ලග නැහැ නෙ
@ytsaluka
@ytsaluka 9 ай бұрын
Laga inna ona ne eya laga inna kenekta call ekak aran video eke widihata wede karanna
@npherath3149
@npherath3149 9 ай бұрын
අයිපොන් එකකතියෙන එව අපිට බලගන්නවිදිය කියන්න
@ytsaluka
@ytsaluka 9 ай бұрын
Channel eke video ekak thibuna eka balanna
@user-ff9rb4jk3x
@user-ff9rb4jk3x 9 ай бұрын
එයාගෙ පෝන් එක තියනවනමි කොහොමද ගන්නෙ මගේ එකට
@ytsaluka
@ytsaluka 9 ай бұрын
Channel eke thiyanawa ekama device ekata account 4k kiyala video ekak eka balanna
@user-dk2xb2ko5v
@user-dk2xb2ko5v 4 ай бұрын
රට ඉන්න කෙනෙකුගෙ එකක් ගන්න විිදිය කියන්න
@ytsaluka
@ytsaluka 4 ай бұрын
Video eke widihata eyatath scan karanna kiyanna wenawa
@suwarnaharadahasmudiyansel6982
@suwarnaharadahasmudiyansel6982 16 күн бұрын
Ubala okkotama pissu ban
@ytsaluka
@ytsaluka 15 күн бұрын
😂😂
@user-tq8ij7fk8q
@user-tq8ij7fk8q 10 ай бұрын
Eyage phone eka na ne apa laga
@ytsaluka
@ytsaluka 10 ай бұрын
Ape laga thiyenna ona ne video eke thiyana widihata messenger call ekak aran wede karanna puluwan
@isharasadaruwan6753
@isharasadaruwan6753 8 ай бұрын
Bordime inna kenek nam
@ytsaluka
@ytsaluka 8 ай бұрын
Video eke thiyana vidihata karanna
@samitharoshan4890
@samitharoshan4890 9 ай бұрын
Amarui neda wede
@ytsaluka
@ytsaluka 9 ай бұрын
Laga yaluwek innawanma messenger call ekak aran wede karaganna puluwan amaru ne 👌👌👌
@upulkumarasirisena8536
@upulkumarasirisena8536 9 ай бұрын
පිස්සුනෙ දුරින් ඉන්න කෙනාගෙ ෆෝන් එකෙන් කොහොමද qr ස්කෑන් කරන්නෙ
@ytsaluka
@ytsaluka 9 ай бұрын
video eka mula idan hodata balanna @@upulkumarasirisena8536
@lassanacreations1008
@lassanacreations1008 8 ай бұрын
Therenne neha dura inna Kewanee yaluwage qR eka scan karanne
@ytsaluka
@ytsaluka 8 ай бұрын
video eka skip nokara balanna@@lassanacreations1008
@user-zs9ix8sq4w
@user-zs9ix8sq4w 8 ай бұрын
අයියේ එයගේ කිවුවර් එක ස්ක්රින් ශෝට් එක ගත්තෝත් බැරිද
@ytsaluka
@ytsaluka 8 ай бұрын
තප්පර 10කින් ඒකේ වලංගු කාලය අහෝසි වෙනවා
@shanthishanthi6096
@shanthishanthi6096 4 ай бұрын
Ane meka boru karanne
@ytsaluka
@ytsaluka 4 ай бұрын
Mokakda boruwa
@amilaariyarathna270
@amilaariyarathna270 9 ай бұрын
අතරමැදියෙක් හොයාගන්න එකනෙ ලොකුම පස්නෙ
@ytsaluka
@ytsaluka 9 ай бұрын
Gedara wena kenek nedda?
most usefull whatsapp tricks 2021 | PANDA TECH
4:58
panda tech - පැන්ඩා ටෙක්
Рет қаралды 328 М.
Me: Don't cross there's cars coming
00:16
LOL
Рет қаралды 15 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 15 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 62 МЛН
other whatsapp Account to your phone | Chiran Tech
10:23
Dakshina Tv
Рет қаралды 120 М.
WhatsApp web | How to go to WhatsApp without scan QR code
4:26
chami techInfo
Рет қаралды 137 М.
How To Check My Whatsapp is Hacked or Not - Nimesh Academy ( 2023 )
6:07
Whatsapp web scan | How to use whatsapp web scanner | Sinhala
8:08
⚡️Супер БЫСТРАЯ Зарядка | Проверка
1:00
OZON РАЗБИЛИ 3 КОМПЬЮТЕРА
0:57
Кинг Комп Shorts
Рет қаралды 1,5 МЛН
ПОКУПКА ТЕЛЕФОНА С АВИТО?🤭
1:00
Корнеич
Рет қаралды 3,7 МЛН