How to love unconditionally? || කොන්දේසි විරහිත ආදරයක රහස || love relationship || aloka

  Рет қаралды 5,446

Aloka (a light to life)

Aloka (a light to life)

Күн бұрын

Пікірлер: 32
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
ප්‍රේමයේදී , ඒ සබඳතාවය වෙනුවෙන් තමන්ගෙන් කිසිදු පලුද්දක් නොවන තැනට වග බලාගන්න. එයම ඔබට සැනසීම ගෙනත් දේවි. 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐 Other useful videos 👇 💜️ what is love ? [MUST WATCH ] || ඔබ ආදරය කරන්නේ ඔබේම හිතටයි.. || love || relationships || aloka kzbin.info/www/bejne/nZyaZHqqgrKWZ9U
@y7pro229
@y7pro229 8 ай бұрын
අනේ මැනියනි. මම අවුරුදු 7ක්‌ ආදරේ කලා. අල්පේනිතක්‌ හෝ රුපියලක ටොෆියක්‌ අරගෙන නෑ. එත් මම එක හෙලාම ආදරේයි. ඒ කෙනා දකින දකින ගැණු ළමයි ඇසුරු කරනවා. මම පමණයි ආදරේ කරලා තියෙන්නේ. කිසිම දෙයක් මම පාලනය කරන්නේ යන්නේ නෑ මම ඔහුගේ. එත් මට අතහරින්න ත් බැරි මම ඔහුට ආදරේ නිසා.
@shakilamalki8510
@shakilamalki8510 Ай бұрын
Oya inne eyage adareta addicted wela....self love පුර් පුරුදු කරන්න...ඔයා වෙන වැඩක නිරත වෙන්න..කරන්න අමාරුයි කියලා දන්නවා..ඒත් උත්සහ ගන්න...එයා ඔයාට සුදුසු කෙනා නෙවෙයි..ඔයාට හොද කෙනෙක් ලැබෙයි.....
@tharushipiumika643
@tharushipiumika643 2 жыл бұрын
නමස්කාර වේවා පින්බර පොඩි මෑණියන් වහන්සේ ට බොහොම පින් අත්වේවා දේශනාවට 🙏🙏🙏🙏🌹
@nirmalakumalinda4597
@nirmalakumalinda4597 5 ай бұрын
ඔයා දන්නවද මෙතුමිය ඉන්න පන්සල කොහෙද කියලා pls දන්නවනම් කියන්න
@nadeekanadee4932
@nadeekanadee4932 2 жыл бұрын
ගොඩක් පිං මෑණියනි. තෙරුවන් සරණයි.
@ranjithwijesinghe3665
@ranjithwijesinghe3665 11 ай бұрын
තෙරැවන් සරණයි.. මෙහෙනින් වහන්ස.🙏
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela 3 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස මාගේ නමස්කාරය වේවා 🙏❤️🙏
@madu96bashini60
@madu96bashini60 Жыл бұрын
Adare yanu wedanawata kiyana thawath wachanayak 🙏self love hodai 📷
@hamferd6398
@hamferd6398 Жыл бұрын
Thanks 🙏 Aloka
@gamingpro-vk5qk
@gamingpro-vk5qk 2 жыл бұрын
පැහැදිලිවම
@POSTPONED659
@POSTPONED659 Жыл бұрын
Maniyani obata bohomathma pin maniyani 🙏
@kmb5807
@kmb5807 3 ай бұрын
ආත්මීය හඬ
@chinthakawanniarachchi4726
@chinthakawanniarachchi4726 6 ай бұрын
"සාදු,සාදු,සාදු"🙏🙏🙏
@Samanthikiriellasamanthikiriel
@Samanthikiriellasamanthikiriel Ай бұрын
🙏🙏🙏
@Lazy570
@Lazy570 2 ай бұрын
❤️
@DumiduMarasingha
@DumiduMarasingha 2 ай бұрын
Atta
@sandhyakumari8567
@sandhyakumari8567 2 жыл бұрын
🙏🙏🙏🙏
@skwarakapola1107
@skwarakapola1107 2 жыл бұрын
🙏🙏🙏🙏💐💐💐💐
@ChandikaLasantha-ny1tc
@ChandikaLasantha-ny1tc Ай бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@piyumiliyanage549
@piyumiliyanage549 11 ай бұрын
🎉🙏
@nilukapemarathna4075
@nilukapemarathna4075 9 ай бұрын
🤍🤍
@yoyoyo1penaldo
@yoyoyo1penaldo 2 жыл бұрын
මෑණියනි, ඔබතුමියව contact කරගන්න පුළුවන් ක්‍රමයක් තියනවද? මට ගැටලු කිහිපයක්ම තියනවා මේ සම්බන්ධව නිරාකරණය කරගන්න. Whatsapp number එකක් හරි කමක් නෑ. පුළුවන් නන් ලොකු උදව්වක්. Thank you 🙏
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
තෙරුවන් සරණයි !!! Description එකේ ඊමේල් එක තියෙනවා.ඒකට මේල් එකක් යොමුකරන්න. තෙරුවන් සරණයි !!!
@hamferd6398
@hamferd6398 Жыл бұрын
Thanks 🙏 Aloka
@chinthakawanniarachchi4726
@chinthakawanniarachchi4726 6 ай бұрын
"සාදු,සාදු,සාදු"🙏🙏🙏
@milafernando.
@milafernando. 2 жыл бұрын
🙏🙏🙏
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
🙏🙏🙏🙏
@senithamunasinghe7847
@senithamunasinghe7847 4 ай бұрын
@DSilva-dv1mt
@DSilva-dv1mt 2 ай бұрын
🙏🙏🙏
@AyeshDDesighns
@AyeshDDesighns 9 ай бұрын
🙏🙏🙏
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН