The choice between love and fear | love or fear | බිය සැකය කියන්නේ ආදරයක්ද | relationships | aloka

  Рет қаралды 2,941

Aloka (a light to life)

Aloka (a light to life)

Күн бұрын

Пікірлер: 46
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
බයෙන් සැකෙන් මුහු උනු හැඟීමකට යට වෙලා වෙන අයෙකුගෙන් යමක් ඉල්ලන හැඟීමටයි ඔබ ආදරය කියන්නේ .. සැබෑව නම් එය ආදරය නොවෙයි. ආදරය ඔබ තුළ හටගත යුතු දෙයක් මිස යමෙකුගෙන් ඉල්විය යුතු ලැබිය යුතු දෙයක් නොවෙයි.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@jb-vh3nn
@jb-vh3nn 2 жыл бұрын
Ane maniyani me deshanawa magema kathawa wage. Ma thula adarayak kisima kenekuta thibila na.kisima kenekta. Laba prayojana sadaha pamani. Naithika badhimaklu. Ai me kootiyak prashna matama. Ai ehema wenne.
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
@@jb-vh3nn 😊 ඔබට ප්‍රශ්න වැඩියි නම් ඒ ගැන ඔබට වඩා මං සතුටු වෙනවා. හේතුව තමයි ඔබට නොතේරුනාට ඔබට ඔය තරම් කරදර එන්නෙ ඔබේ මනස ඉහළ මාන වලට රැගෙන යන්නයි. ඔබ ඒක දන්නෙ නෑ . ඒකයි දුක් වෙන්නේ . වැඳල බාරගන්න ඒවා. වෙන කාටවත් නැති වාසනාවක් ඒ කරදර පීඩා නින්දා අපහාස විවේචන අස්සෙ හැංඟිලා තියෙනවා. ඒක මතුකරගන්න ඕනි. ඒක බාරගන්න . ඔබට වැරදිලා නෑ . ඒකයි ඇත්ත. තෙරුවන් සරණයි !!!
@jb-vh3nn
@jb-vh3nn 2 жыл бұрын
@@alokaalighttolife 😮kohomadha ewa baraganne. ? 😐
@jb-vh3nn
@jb-vh3nn 2 жыл бұрын
@@alokaalighttolife mage prashna wadiwenna hethuwa mama buduntath boru kala 😐
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
@@jb-vh3nn ඔබ ඉන්නෙ අනිසි බියක. ඔබට ප්‍රශ්න වැඩි වෙන්න හේතුව ඔබම හදාගෙන. උදාහරණයක් මෙහෙම හිතන්නකො... මනුස්සෙක් කැලේක නොසැලකිල්ලෙන් ඇවිදින්න ගිහිල්ල ගැඹුරු වලකට වැටෙනවා. ඉතින් මේ මනුස්සයාට ගොඩ එන්න ලේසි නෑ . අර වල ඇතුලට වෙලා අඬ අඬා ඉන්නවා මගේ නොසැලකිල්ල නිසා තමයි මය මෙහෙම උනේ කිය කියා තමන්ටම දොස් තිය තියා ඔහේ වැටිල ඉන්නවා. ඒත් ඔහොම ඉද්දි ඒ වලට විෂඝෝර සර්පයෙක් වැටෙනවා. දැන එක කරදරයක් මදිවට තව එකක්. ඒත් ඒ සරපයාගේ භයානක කමෙන් ගරලවෙන්න නම් එයාට තියෙන්නේ එකම ක්‍රමයයි. වලෙන් ගොඩ එන්න ඕනි. ඉතින් එයා කලින්ටත් වඩා උනන්දුවෙන් කොහොමහරි වලෙන් ගොඩ එනවා. එතකොට දැන් එයාට සර්පයා වලට වැටීමෙන් උනේ හොඳක්ද නරකක්ද? හොඳක්. ඒ නිසයි ගොඩට ආවෙ. ඒ වගේම එය⁣ා ගොඩට ආවට පස්සේ අර වලට වැටෙන්න හේතු උන නොසැලකිලිමත් කම හදාගන්නවද නැද්ද. හදාගන්නව. මොකද දැන් එයා වලවල් වල නොවැටුන අයටත් වඩා හොඳට නොසැලකිලිමත් කමේ ආදීනව දන්නවා. ඔබටත් වෙලා තියෙන්නේ එහෙම දෙයක්. කරදර එන්නෙ ඔබේ මනස අවදි කරන්නයි. ඒ කරදර දිහා මෙපමණ කාලයක් බලපු කෝණය වෙනස් කරල වෙන කෝණයකින් බලන්න පුරුදු වෙන්න. එතන තමයි ඔබට ගොඩ එන පාර තියෙන්නේ . අත් වැරදි, කරදර දිහා ලෝකය කියා දීපු විදහට නෙමෙය ඊට වඩා වෙනස් විදිහකට බලන්න . දේශණා වල ඕනි තරම් ක්‍රම කියාදීල තියෙනවා. ඒව පාවිච්චි කරන්න . තෙරුවන් සරණයි !!!
@Twinkle2002
@Twinkle2002 10 ай бұрын
පින් ඔබවහන්සේට❤
@thamalkamarasinghe5174
@thamalkamarasinghe5174 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් මෙහෙනින් වහන්ස !මෙච්චර කාලයක් මම හිටිය මතයක් ඔබවහන්සේ බිදලා දැම්මා .ඇත්තටම මගේ ජිවිතේ මට වැරදුන ලොකුම තැන.ආදරය.බොහෝ ප්‍රශ්න බාධා වලට ඔබවහන්සේගේ දේශණා වලින් මට පිළිතුරු ලැබුනා.අනේක වාරයක් ඔබ වහන්සේ ට පින් .මහා ගින්නක් වේලා දැවි දැවි හිටිය මට මහා සහානයක් ලැබුණා.මගේ පවුල් ජිවිතේ පවා නැති වෙන්න මේ භය ලොකු හෙතුවක් වේලා.අදින් පසු එහෙම වෙන්නේ නෑ මෙහෙනින් වහන්ස.මම හිටියේ කොණයක.මගේ හැමදේම මම කරන්න ඕනේ නන් හැමදේටම ඉන්නේ මට මම විතරයි නන් තව කෙනෙකු වෙතින් එය මට ගන්න බෑ.සාධු සාධු සාධු !!!බොහෝම පින් ඔබවහන්සේට !!!උතුම් නිවනම වෙත්වා !!!
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela 3 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@tharangiliyanarachchi2674
@tharangiliyanarachchi2674 2 жыл бұрын
ගරු මෙහෙණින් වහන්ස, ගොඩක් හොදින් පැහැදිලි වුණා ධර්ම දේශනාව.බොහොමත්ම පින්.ධර්ම දානමය පින නිවන් සඳහා ම හේතුවාසනා වේවා.🙏🙏🙏
@kaushalyasamarasinghe187
@kaushalyasamarasinghe187 2 жыл бұрын
වඩාත් විස්තරාත්මක පැහැදිලි කිරීම් සමග තවත් මේ සම්බන්ද video එකක් කරන්න මෑණියෝ
@disnaalwis3234
@disnaalwis3234 2 жыл бұрын
ඉතාමත් කාලීන සහ හොද දේශනාවක්. ගොඩක් පින් මේ වගේ අදහස් වලින් සමාජය පෝශනය කරනවට මෙහෙනින් වහන්ස. තෙරුවන් සරනයි 🙏
@shakilamalki8510
@shakilamalki8510 11 ай бұрын
මම ඉන්න තත්ත්වය මේ වගේමයි...මෙය සවන්දෙන ආදරනීය සහෝදර සහෝදරියන්ට කියන්නේ..ආත්මාර්තකාමි කමෙන් තොරව නිදහස දීලා ඔබත් නිදහසේ ආදරය කරන්න..තමාගේ වගකීම් අනුන්ට නොදී.indipendant වෙන්න...දිනක ඔවුන් ගියත් ඔබට ඔබව තුවාල නොකරගෙන ඔලුව කෙලින් තියන් ඉන්න පුලුවන්. ලෝකෙම ඔවුන් කරගෙන සිටීම නිසා තමන්ට තමන් නැතිවෙන දිනයක් එනතුරු බලන් ඉන්න එපා...දිනක ආදරය එපා වෙන්නේ මේ නිසා...තෙරුවන් සරනයි ඔබ සැමට..අතහැරෙන බව දැනගෙන ආදරය කරන්න.අඩුතරමේ ආදරය වත් බලාපොරොත්තු වෙන්න එපා....ආදරය දුන්නත්.ඔවුන් ගියත් දිනක පසුතැවෙන්න එපා..මොකද ඔබ අල්ලා ගැනීම කරේ නෑ..ආදරය දුන්නා පමනයි
@alokaalighttolife
@alokaalighttolife 11 ай бұрын
ස්තූතියි, අත්දැකීම බෙදාගත්තට. 😊
@sewwandikaushana9782
@sewwandikaushana9782 2 жыл бұрын
මෙහෙනින් වහන්ස මං වයස 25 ක ගැ හැණු ලමයෙක්.. රැකියාවක් කරනවා... සතුටෙන් ඉන්නවා... නමුත් ටික දවසක සිට තනිකමක් දැනෙනවා...
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
ඒ තනිකම බාරගෙන ඒ තත්වය තුළ ජීවත් වෙන්න. එයට වෛර නොකළ යුතුයි . Selflove පුරුදු කරන්න . හැකි පමණින් හිත හදන්න පටන් ගන්න. භාවනා ක්‍රමයක් අනුගමනය කරන්න . සතිමත් බව පුරුදු කරන්න . තෙරුවන් සරණයි !!!
@shyamasinhapurage7535
@shyamasinhapurage7535 2 жыл бұрын
මෙහෙණින් වහන්සේ විසින් දේශනා කරන්නේ සාමාන්‍ය ලෝකයේ අපි පොදුවේ අත් දකින, ගැහැණු පිරිමි හා බැඳෙන අයිති කරගැනීමේ අත්දැකීමට එහා ගිය දෙයක්. සාමාන්‍ය ලෝකයේ ආදරය.. පැවැත්ම වෙනුවෙන් හුවමාරු කරගන්නා ගණුදෙනුවක් බඳුය. මිනිස් මනසේ විවරවන අධ්‍යාත්මික ආදරය ඊට වඩා උතුම් තත්වයක්‌. ලෝකයේ නැවත්මට මග විවර කරන්නක්‌. එවැනි විරල ගනයේ පෙම්වතුන් ද ලොව හිටියා සහ ඉන්නවා. අධ්‍යාත්මික අවධියක් ලැබූවන් මෙය අත්දකිනවා. කෙනෙකුට නොව මුළු විශ්වයටම එක ලෙස ආදරය කිරීමට හැකි ලෙස කුසල්, ගුණාංග බලවත් වූවන් පැවිදි වෙනවා.
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
මනසේ යථා ස්වභාවය දැන සිටීමම ප්‍රයෝජනයකි. එසේම යමක් යම් කෙනෙකුට පුහුණු කළ නොහැකි යැයි කියන්නට පෙර පුහුණු වීමට උත්සහයක්වත් ගත යුතුයි . පුහුණු වන්නේ නම් මෙවැනි මානසික මට්ටමක් සහිතව විවාහ ජීවිතයක් උවද ගෙවිය හැකිය. එයට උත්සාහ නොගෙන එය කළ නොහැකියයි කීම පදනම් විරහිතයි. මේ මානසිකත්වය උපදවා ගන්නට උත්සාහ කර බලන්න . වෙනස එවිට තමන් තුළින්ම අත්දැකිය හැකිය. තෙරුවන් සරණයි !!!
@dumindarathnayaka5121
@dumindarathnayaka5121 2 жыл бұрын
ස්තූතියි ඔබට ..🌼🌼🌼🌼🌼
@sriyanisriyani1761
@sriyanisriyani1761 Жыл бұрын
Matama kiw deshanayak.oba wahanseta godak pin. Oba wahansa maga geewitha godak wanas kara ganda udaw una. Adara hinda godak widawapu kenak man. Ath aththama adara thiyanna ma thula. Aka ma miyayana thuruma wanas nowi ma samaga idi.budu sarani පින්වත් mahanin wahansa .
@tharushipiumika643
@tharushipiumika643 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🏼🌹🙏
@ruwansolangaarachchi5716
@ruwansolangaarachchi5716 2 жыл бұрын
Patta kathawa. Great. 🌟🌟🌟🌟👍👍
@hamferd6398
@hamferd6398 Жыл бұрын
Thanks 🙏 Aloka
@kamani229
@kamani229 Жыл бұрын
Hariyata hari maniyani oba kiyana godak dawal hari mamath oba nisa jeewitha tharun gaththa🙏🙏👍
@japanwalk3737
@japanwalk3737 8 ай бұрын
Harima lassana pehedilikirimak ❤
@dliyanage1575
@dliyanage1575 2 жыл бұрын
අාදරය බාහිරින් ලැබෙන දෙයක් නෙවයි
@sujithkumarasuiih4884
@sujithkumarasuiih4884 2 жыл бұрын
Adaraya Hita athiwana hagimak tharuwan saranai
@chathurikachathu5025
@chathurikachathu5025 2 жыл бұрын
Ane meheninwahansa obawa sambanda karaganna vidiyak kiyanna
@geethafernando8670
@geethafernando8670 2 жыл бұрын
Tharuwan sarani
@chinthakawanniarachchi4726
@chinthakawanniarachchi4726 7 ай бұрын
"සාදු,සාදු,සාදු"🙏🙏🙏
@hii4771
@hii4771 2 жыл бұрын
Hamadama balan inne maniyange vedio ekak enakn,🙏
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
ස්තූතියි 😊
@milafernando.
@milafernando. 2 жыл бұрын
🙏🙏🙏
@kusumhewapathirana478
@kusumhewapathirana478 2 жыл бұрын
🙏
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
🙏🙏🙏🙏
@hii4771
@hii4771 2 жыл бұрын
Adaren nm vidavanavata vada hitha hda ganna dahamak labuna eka nm pin maniyo
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
එපමණයි මගෙ අරමුණ ..😌
@sudarhsnis923
@sudarhsnis923 2 жыл бұрын
🙏🙏🙏🌹
@skwarakapola1107
@skwarakapola1107 2 жыл бұрын
💐💐💐🙏🙏🙏
@jumanifernando5057
@jumanifernando5057 2 жыл бұрын
🦋🦋🙏🙏
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela 3 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@Vindya-c7t
@Vindya-c7t 6 ай бұрын
🙏🙏🙏
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela 3 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
How to start your self love journey? | self love journey | self love | aloka
27:13
Aloka (a light to life)
Рет қаралды 13 М.
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 10 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 16 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37