KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Powerfully HD TV Antenna With Power Supply Pack | Worldwide TV Channels Booster
56:50
වියදම් නැති ගෙදරදීම tv ඇන්ටනාවක් හදමු
12:23
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
Шерзаттың отбасына қандай қысым жасалып жатыр? / Марқұмның әкесі және әпкесімен сұхбат
47:12
Puff’s guide on handling weekend calls from the boss! #BossBoundary #WeekendWarrior #thatlittlepuff
00:24
ТОП 5 БОЙЦОВ UFC ИЗ СНГ ОТ РАХМОНОВА #hustleshow #адамзуба #тамби #рахмонов
00:47
How To Make 3G/4G/WIFI Signal Booster Antenna at Home || සිග්නල් බූස්ටර් ඇන්ටනාවක් ගෙදරදීම සාදා ගමු
Рет қаралды 95,590
Facebook
Twitter
Жүктеу
1
Жазылу 27 М.
Tech show - ටෙක් ෂෝ
Күн бұрын
Пікірлер: 155
@sachikanethmina8373
Жыл бұрын
ගොඩාක් ඉස්තූතියි අයියෙ මමත් හැදුවා 100% සාර්තයකි❤
@sithumakash5756
Жыл бұрын
Mokkda sim eka. Router signal walata withrada oka hariyanne
@sachikanethmina8373
Жыл бұрын
@@sithumakash5756 නැ බ්‍රො slt v10 එකක් ඩයලොග් සිම් එකක් දාලා තියෙන්නෙ
@indunilmadusanka4539
Жыл бұрын
bro kotuwe size eka cm kiyda gaththe dialog ekata
@gayansandaruwang1993
Ай бұрын
Oya kambiya mokadda gathe mchn
@ishanpradeep979
2 жыл бұрын
මේක හරියටම හරි...
@chamaramadushanka9145
Жыл бұрын
Superb work.. 100% working 🥰
@thushara769
9 ай бұрын
SLT එකට කොහොමද smm mail connector එක සම්බන්ධ කරන්නෙ ....
@raigamayaigampalayai9059
2 жыл бұрын
Patta supiti mata eka vada kara mage wifi eke signal kanu 2i vada kare oka haduvata passe kanu4 ka vada
@rohangallahan2123
3 ай бұрын
මේ ඇනටනාව wifi extender එකකට සම්බන්ධ කරන්නෙ කොහොමද?මොකද router එක තියෙන්නෙ ටිකක් දුර මීටර් 50ක් විතර.wifi extender එකට සමහරවෙලාවට signal නැතිව යනවා.මට අවශය wifi extender එකට මේ ඇනටනා එක සම්බන්ධ කරන්න.නමුත් tp link extender එකේ ඇන්ටනාවක් නැහැ මේක සම්බන්ධ කරන්න.ඒ ගැන පොපැහැදිලි කරීමක් කරන්න.
@AziAsm
9 ай бұрын
පට්ටනෙ බං
@lalsekara1675
9 ай бұрын
Mobitel එකේ කොටු size එක kiyada pls.
@ceylonwild3362
3 жыл бұрын
නියමයි 👍
@sadeeshadilshan2488
2 жыл бұрын
🤗🤗 මරු වැඩේ හරි ගියා 🤗🙄
@techshow-6099
2 жыл бұрын
Niyamai
@rishan999
2 жыл бұрын
Speed උනාද
@madurachandrasiri263
2 жыл бұрын
Attada.batapola antanawata wada hodaida
@chaturangarajapakse4346
8 ай бұрын
පොලොන්නරුවේ කොහෙද මල්ලි ඔයා?
@lionking8951
Жыл бұрын
මම used කරන්නේ hutch.4g signal එක කට්ටයි phone එකට එන්නේ.ඒකත් band 8.මට router එකක් ගන්න ඕනේ.මොකක්ද මට ගැලපෙන Router එක bro😍.help me
@kushansadaru4078
4 ай бұрын
TP-Link mr100 TP-Link mr200
@kapilaprasantha7996
Жыл бұрын
wifi Camarave thiyena kurata meka hayi karnna puluvanda ? ( reception eka vadi karaganna)
@EditProduction
2 жыл бұрын
හොදට තීන ඇන්ටනාව කඩලා කනෙක්ටර් එක ගත්තොත් අව්ලක් නෑනෙ සොට් එකට සිග්නල් එයි නේද 🤩
@kavindulakshitha9732
2 жыл бұрын
මටත් ඕකම හිතුනා 🙂
@dumatech9333
2 жыл бұрын
පට්ට මචං
@chamildeshan3438
2 жыл бұрын
aiye oya cabel eka ganna puluwan kadayak kiyannako polonnaruwe thanakin
@Slgameingtiger
10 ай бұрын
දෙපැත්තටම antana 2 ගැහුවොත් ඖල්ඩ
@nipuna832
2 жыл бұрын
SMA වෙනුවට USB Jackඑකක් පාවිච්චි කරලා Portable wi fi එකකට Connect කරගන්න පුළුවන්ද?
@dinethvishmitha7075
2 жыл бұрын
50 wenuwata 75 paawichchikarannama baida?
@YGNandha
3 ай бұрын
මයික් වයර් එකක් බැරිද අයියෙ
@shehanlakshitha7347
Жыл бұрын
Meka වැඩ හරියටම කරොත් අනිවාර්යයෙන් සිග්නල් එනව
@ilangakoonnayanapriya8739
2 жыл бұрын
Mobile data වලටත් ඇන්ටනා එකක් හදන හැටි ඉක්මනින්ම කියන්නකො මල්ලි
@techshow-6099
2 жыл бұрын
ඉක්මනින් ගෙන්නම් අයියා
@ilangakoonnayanapriya8739
2 жыл бұрын
@@techshow-6099 👍🙏
@nuwansanjeewa842
10 ай бұрын
ගන්න ඔනෙ වයර් එක මොකද්ද පැහැදිලි මදි
@pradeepkumara5349
10 ай бұрын
dialog hbb sim walatath hariyanawada meka
@thisaraprabath4625
5 ай бұрын
මොන කම්බියක්ද ගන්න ඕන නවන්න.තබ ඇල්මිනියම් ඕන එකක් හරිද
@gayankaushalya3907
2 жыл бұрын
Patta machan 👍❤
@padmirahirushan4336
Жыл бұрын
පෝන් එකට මොකුත් හදාගන්න බැරිද
@janukaekanayake4903
2 жыл бұрын
ඔය antenna එකේ කම්බි cross වෙන තැන් වලදී එකට connect වෙන්නෙ නෑ නේද...
@disru8404
2 жыл бұрын
Na
@lakshannewsong7047
Жыл бұрын
Siknal 4n ekakatawath nethi thenakata enawada
@TechTooDLk
3 жыл бұрын
සුපිරි
@techshow-6099
3 жыл бұрын
Thank u..
@harshaekanayaka8598
9 ай бұрын
Hari giyee neee bn
@NesanduAnusara-fu4uz
8 ай бұрын
තහඩුවට ටකරමක් අවුලක් නැද්ද 🤔
@malakanivantha3335
2 жыл бұрын
frequency eka 1800 gehuvama kotuve peththaka diga 4.16 cm k ne enne. Ethakota mokadda hari.
@techshow-6099
2 жыл бұрын
එක තමා හරි
@chathurangapradeep7658
2 жыл бұрын
Video ake kiyala dennne 3.2cm neda... Calculation ake anne 4.16 cm mokkd hari me dekenn..
@yjanakachaminda9469
3 жыл бұрын
Meka mobile phone walata pawichchi karanna puluwanada
@Nandadeera
8 ай бұрын
Meke kotu vadiyen haduvoth sicnal vadi veyida
@lakshannewsong7047
Жыл бұрын
Me ahannako Mata oka hadaganna Mata tv antanawaka wayara Eka ganna berida ahhh
@chinthakasudesh2525
2 жыл бұрын
Ohm 75 cable eka hariyanne nadda
@indikayoutubechannel9658
2 жыл бұрын
Nomal tv antanawalata ena wayar eka harida me wadeta
@techshow-6099
2 жыл бұрын
ඔව් හරි අයියේ
@gayamannavodya5160
2 жыл бұрын
antena cable නැතුව නිකන් වයර් එකක් අරන් බැරිද?
@gajamanstraming7819
2 жыл бұрын
බෑ බං
@anandawikramarathna6360
3 жыл бұрын
මේකට dialog tv antena එකට එන cable එක පාවිච්චි කරන්න පුලුවන්ද
@techshow-6099
3 жыл бұрын
E cable eka lokui eka router ekata sambanda karanna amarui aiye ara man kiyana antena cable ekak ganna
@anandawikramarathna6360
3 жыл бұрын
👍
@dmllakmal1002
2 жыл бұрын
Palaweni para haikarama awa itapassa neththatama nethiuna den signal nee ne
@Hasii1550
2 жыл бұрын
Dongle වලට use karanna puluwan da
@greenboysl96
2 жыл бұрын
වීඩියෝ එකන්ම සුපිරියි බ්‍රෝ පොන් එකේ සිග්නල් නැති තැන් වලට මේක කොහොමද හදන්නේ
@heshankavinda1392
2 жыл бұрын
eekane matath ooni
@malishagimhan6183
3 ай бұрын
Eka thamai dena ganna oni
@malanijayasinha7099
2 жыл бұрын
Thanku අයියේ
@zeekerdead1920
2 жыл бұрын
එකක් හරි
@slgihanu8177
2 жыл бұрын
Ela
@gpmusic2552
3 жыл бұрын
Super
@තරිඳුරුවන්
3 жыл бұрын
Dialog b 312 ta hariyanne mokdda methanin Mobil signal walin weda
@asankadilshan63
Жыл бұрын
මේක ස්ථාන ගත කරන්නේ කොහොමද brother
@Danuka_Malshan
2 жыл бұрын
මන් මේක අද හැදුවා.තිබ්බට වැඩිය ස්පීඩ් වුනා.upload speed 0.04 wage තමයි කලින් තිබ්බෙ.දැන් 2 වගේ එනව.ඒක තව ටිකක් වැඩි කරගන්න ක්‍රමයක් තියෙනව ද
@senul8559
2 жыл бұрын
Phone number එකක් දීපන්කො උබගෙ
@gayansandaruwang1993
Ай бұрын
Bro..mekata gaththu kambiya mokadda..?
@Danuka_Malshan
Ай бұрын
@@gayansandaruwang1993 thamba kambiyak.hoda ganakm ekak hoyagnn...maruwata wada
@Slmanoworld
2 жыл бұрын
Dialog M60 Ekata Cm කීයක කොටුද ගන්න ඕන
@landsale3249
2 жыл бұрын
4.1cm
@gayan999
19 күн бұрын
පෝන් එකට බැරිද
@zeekerdead1920
2 жыл бұрын
පුළුවන් නම් කනු දෙක ගහන විනඩි තුනක් තියල තියන්ඩ සිග්නල්.කනු දෙකක් එයි
@heshankavinda1392
2 жыл бұрын
phone wala sim signal wedi karaganna ekak nathd oy wagee??
@niku_live
6 ай бұрын
math haduwea badu wada eth kambiya pichchenawane
@tharakasandaruwan2679
Жыл бұрын
මේකෙන් සිග්නල් වැඩි වෙනඑක විතරද වෙන්නෙ නොමොලෙ නෙවෙයිද
@j_nuine2347
2 жыл бұрын
Dialog wifi coverage map එකේ සිග්නල් පෙන්නන්නෙත් නැති තැන් වලටත් මේක හරියනවද🙄🙄🥲
@j_nuine2347
2 жыл бұрын
එහෙම හරිගිය කෙනෙක් ඉන්නවනං කියන්නකො🥲
@ManojChanadana
5 ай бұрын
Jk gan koheda
@gajamanstraming7819
2 жыл бұрын
මේ වැඩේ හරි... 👅 බය ගේ ඇතුලට කනු 2යි එන්නෙ 8mbps download speed SLT mobitel එකෙ..මේ හදපු ඇන්ටනාව කනුවෙ පැත්තට හැරෙව්වම කනු 4ක් එනවා ඩවුන්ලොඩ් ස්පීඩ් එක 30mbps යනවා😮💨😎
@lalindujayalath3859
2 жыл бұрын
අඩො කොහොම්ද හැදුවෙ...තෙරෙන්නැනෙ කියහන්කො
@pasindulakshan5371
Жыл бұрын
Slt Mobitel eakata hadanakota kotuwe sais eaka kiyada?
@thushara769
9 ай бұрын
ඔයා හැදුවද ඇන්ටනාව
@darmasena-v7c
Ай бұрын
@@thushara769meka wedada
@geearana4072
3 жыл бұрын
Machan meke wire eka diga kochcharakda ganna oni
@gayankumara4152
Жыл бұрын
Antena kuru 2k thiyena router ekata meka hari yanawad?
@IreshDissanayakaM
2 жыл бұрын
kohenda cable eka hoyagaththe? "Samanyen gewal thiyenawa?" wenna ba. mn mey pana daagena 50 ohm ekak hoyanwa eeth hambune na. Ganna thenak kiyanna puluwanda?
@techshow-6099
2 жыл бұрын
හර්ඩ්වෙයාර් වල තියනවා
@IreshDissanayakaM
2 жыл бұрын
@@techshow-6099 Godak then walin ahala beluwa thibbe na. 50 ohm na 75 ohm witharai thiyenne. Colombo gihinuth hambune na.
@champikachathurangani6068
2 ай бұрын
ලින්ක් එකෙන් යන්න බැනෙ 💔💔
@slgeeth
2 жыл бұрын
මෙකට ටිව් කෙබල් එක හරි යන්නේ නැද්ද සහො
@techshow-6099
2 жыл бұрын
Na bro eka sarthaka ne
@pathmakumari5618
Жыл бұрын
75 oms cable eken haduwoth wada nadda
@kavikavi3598
3 жыл бұрын
😍😍😍
@kamalbandara7675
Жыл бұрын
Okata antena wayer ganna barida
@senarathwikramanayaka669
Жыл бұрын
Balamuko vadada kiyala.
@dumindudanushka6299
2 жыл бұрын
Sma කනෙක්ටරයක් ගන්නෙ කොහෙන්ද
@madurasilva1236
2 жыл бұрын
අයියේ 2g signal වැඩි කර ගන්න ඇන්ටනාවක් හදන විදිය කියන්නකෝ.
@rameshabeywickrama9147
2 жыл бұрын
උබ ගල් යුගේද බං😂😂
@සුද්දාහ්-ට8ඟ
2 жыл бұрын
නෝමල් ඇන්ටනා කේබල් එකක් සෙට් වෙන්නේම නැද්ද
@pawanmadubashana1821
2 жыл бұрын
ඕකට ඕනම කම්බියක් ගන්න පුලුවන්ද
@pawanmadubashana1821
2 жыл бұрын
කැමති වර්ගයක
@nipuldrams9579
5 ай бұрын
OHM 75 hariyan nadda
@NYBro-hq6uz
3 жыл бұрын
Aiyye mobile data valata ඇන්ටෙනා එකක් නැද්ද
@techshow-6099
3 жыл бұрын
ඉස්සරහට ගෙන්නම් මල්ලී
@NYBro-hq6uz
3 жыл бұрын
@@techshow-6099 please ඉක්මනට ගේන්න,online ක්ලාස් කරන්න අමාරුයි
@ilangakoonnayanapriya8739
2 жыл бұрын
ඒක නම් හරිම වැදගත්
@kalumkalum1167
2 жыл бұрын
මොබිටෙිල් වලට ගේන්න කෝ සහෝ
@sl_mr_niro_8454
2 жыл бұрын
Mekata nomal jumper vires ganna puluvanda
@techshow-6099
2 жыл бұрын
ඒවා හරියන්නෙ නැ බ්‍රො
@sltechbro4609
3 жыл бұрын
super
@techshow-6099
3 жыл бұрын
Thank u...
@catchy12
Жыл бұрын
Dialog v10 ekt use krnn pluwnd 😢
@rumeshasanka1312
Жыл бұрын
DTV cable 1K HARIDA?
@ishankachathuranga9712
2 жыл бұрын
Mobitel ekt kotuwe size ek kiyd
@VeronikaDesilva-kk3sw
Жыл бұрын
Saddaya ain karanna
@funny_boy_official1
2 жыл бұрын
Mm haduwa echchrm hari giye nahane 🥺🤔
@gigumvittachchi2959
2 жыл бұрын
මෙකෙ රැට connection speed එක අඩු ගතියක් තියනව මොකක්ද කරන්නේ. එහෙම වෙන්නෙ මොකද .
@gajamanstraming7819
2 жыл бұрын
රෑට පට්ට ස්පීඩ් බං දවල්ට 30mbps රෑට 45 50 mbps ස්පීඩ්
@indikaprasad6955
3 жыл бұрын
hadala denna berida malli
@sithumyt577
Жыл бұрын
Oya wayar eka ganna link ekak dennako
@dilukasampath9791
2 жыл бұрын
Slt eka kata hariyanvada
@zeekerdead1920
2 жыл бұрын
සිග්නල් එන්නෙ පස්සෙ
@dhananjayadhananjaya4955
2 жыл бұрын
Antenna eka kohenda thibbe
@techshow-6099
2 жыл бұрын
පුන්චි උස තැනකින්
@WasanthaKumara-k3k
Ай бұрын
phone walata bane😢
@sascreations9942
3 жыл бұрын
Dialog3.2 neda oya 3.5 kiwe
@techshow-6099
3 жыл бұрын
3.25cm bro
@gayanharshana6988
2 жыл бұрын
Mobitel ekata kiyala denna
@Chamara-vs7ct
7 ай бұрын
Man balada oyata saprais karanna hode
@Kaviya.official
Жыл бұрын
ඔක එලියෙද බන් තියන්න ඔන
@තරිඳුරුවන්
3 жыл бұрын
Man haduwa weda nane
@gayanindika2641
2 жыл бұрын
තහඩුව මොනවද
@techshow-6099
2 жыл бұрын
නොමල් දිලිසෙන තහඩුවක් ගන්න.
@malanmadusanka8896
2 жыл бұрын
Hi
@Chamilichithrangani
9 ай бұрын
Contact no ekak denna puluwanda
@zeekerdead1920
2 жыл бұрын
ඩයලොග් කෝමත් ඕම තමයි
@terancefernando8923
2 жыл бұрын
L
@chinthakapraboda5519
Жыл бұрын
Borune
56:50
Powerfully HD TV Antenna With Power Supply Pack | Worldwide TV Channels Booster
Electronic Lokaya
Рет қаралды 71 М.
12:23
වියදම් නැති ගෙදරදීම tv ඇන්ටනාවක් හදමු
SL PC BRO
Рет қаралды 255 М.
00:35
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 20 МЛН
47:12
Шерзаттың отбасына қандай қысым жасалып жатыр? / Марқұмның әкесі және әпкесімен сұхбат
Jas Аlash
Рет қаралды 412 М.
00:24
Puff’s guide on handling weekend calls from the boss! #BossBoundary #WeekendWarrior #thatlittlepuff
That Little Puff
Рет қаралды 31 МЛН
00:47
ТОП 5 БОЙЦОВ UFC ИЗ СНГ ОТ РАХМОНОВА #hustleshow #адамзуба #тамби #рахмонов
adam zubayraev
Рет қаралды 1,6 МЛН
19:13
How To Make 3g/4g/WIFI Signal Booster Antenna at Home 😍 #signalbooster #antenna
Chanu Tech Tips
Рет қаралды 12 М.
12:11
How To Make 3G/4G/WIFI Signal Booster Antenna at Home ( සිග්නල් බූස්ටර් ඇන්ටනාවක් ගෙදරදීම සාදා ගමු)
රියෝ Tech
Рет қаралды 43 М.
15:28
How to make powerfull TV antenna ... සුපිරි TV ඇන්ටනාවක් ගෙදරදීම හදා ගන්නේ මෙහෙමයි Tech Show #antena
Tech show - ටෙක් ෂෝ
Рет қаралды 645 М.
13:47
Outdoor coverage use indoor · wifi router antenna | signal problem සිග්නල් නැද්ද මෙන්න විසඳුමක් !
Vikum Shahara
Рет қаралды 67 М.
11:45
@Kreosan 's 4G Antenna Tested With dialog sim
SL GADGET MAN
Рет қаралды 22 М.
10:11
සැටලයිටි ටීවි වලට බිල් ගෙවපු කාලේ ඉවරයි | Freesat Sri Lanka Review
SL GADGET MAN
Рет қаралды 379 М.
9:42
4G Antana සිග්නල් ප්රශ්නෙට මෙන්න විසදුම / SLA Dotcom / Tech /Unboxing vedio / 2021/ Sinhala
SLA DotCom
Рет қаралды 25 М.
9:35
How To Make 4G/Mobile/ WIFI Signal Booster Antenna(බූස්ටරයක් සහිත සිග්නල් බූස්ටර් ඇන්ටනාවක් සාදාගමු)
රියෝ Tech
Рет қаралды 9 М.
11:57
ගෙදරදීම tv ඇන්ටනාවක් හදමු
SL PC BRO
Рет қаралды 4,1 М.
21:42
How To Speed Up 4g Internet Using External Antena | 4g antena sinhala | 4g antenna installation
sl janaka
Рет қаралды 14 М.
00:35
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 20 МЛН