How to make powerfull TV antenna ... සුපිරි TV ඇන්ටනාවක් ගෙදරදීම හදා ගන්නේ මෙහෙමයි Tech Show

  Рет қаралды 557,490

Tech show - ටෙක් ෂෝ

Tech show - ටෙක් ෂෝ

2 жыл бұрын

How to make TV Antenna by using Beer Tin | How to make HD Clear TV Antenna | Tech Show : • How to make TV Antenna...
How To Make 3G/4G/WIFI Signal Booster Antenna at Home || සිග්නල් බූස්ටර් ඇන්ටනාවක් ගෙදරදීම සාදා ගමු : • How To Make 3G/4G/WIFI...
keywords : how to make a tv antenna,tv antenna,tech show,how to make tv antena by using beer tins,how to make hd tv antenna,hd tv antenna,how to make tv antenna at home sinhala,how to make tv antenna at home easy,tv antenna sri lanka,tv antenna signal booster homemade,antanavak hadamu,biyar tin antanavak hadamu,geadaradima antanavak hadamu,antanavak hadana vidiya,how to make a tv antenna work better,how to make tv antenna,how to make a tv antenna stronger
#tvantenna #howtomake #hdtvantenna

Пікірлер: 744
@janithuthewarapperuma2324
@janithuthewarapperuma2324 2 жыл бұрын
එක වැඩ කරනවා අයියේ
@lalpriyantha6798
@lalpriyantha6798 2 жыл бұрын
Maru
@nimeshchathuranga9559
@nimeshchathuranga9559 2 жыл бұрын
Antanawa adanna ganna wayar eka mokadda nam
@akk5830
@akk5830 Жыл бұрын
@@nimeshchathuranga9559 coaxial
@beautywithkoshi6185
@beautywithkoshi6185 Жыл бұрын
@@lalpriyantha6798 aaaqqq
@danielsri9652
@danielsri9652 Жыл бұрын
Thanks so much Dear for your New and easy way of making H D. T V Antana.. Can I have a photo graph of this please. Thanks.
@manushag2005
@manushag2005 Жыл бұрын
ගොඩක් සාර්ථක ඇන්ටනාවක් දැන් හොඳටම channel ටික පේනවා.ගොඩක් ස්තූතියි
@nandakumara2760
@nandakumara2760 2 жыл бұрын
ඔබතුමාගේ නිර්මාණය ඉතාමත් අගෙයි. ඉදිරියට යන්න. සුබපැතුම්
@sampathwijitha290
@sampathwijitha290 Жыл бұрын
100%ක් සාර්ථක වුනා.බොහොම ස්තූතියි මහත්මයා
@dilshara3411
@dilshara3411 2 жыл бұрын
ඒක මරු ඈ. මාත් හැදුව. අපේ බටපොල එක කැඩිල හදිස්සියට හදා ගත්තා. මරු හොදේ. ප්‍රදාන චැනල් ටික හොදටම හොදයි. Thank you borther.
@famouschaneelyotuber100k
@famouschaneelyotuber100k Жыл бұрын
Ane apeth batakola antenavath kedila
@tharukethgaming7643
@tharukethgaming7643 2 ай бұрын
Antena vires kde gnn thiyed
@nilanchathuranga7177
@nilanchathuranga7177 27 күн бұрын
මේ
@Megatech-sn8yx
@Megatech-sn8yx 10 күн бұрын
ow​@@tharukethgaming7643
@maheshikaheshani1458
@maheshikaheshani1458 Жыл бұрын
මේ දැන් හැදුවෙ වැඩේ නම් මරු චැනල් ටික ඔක්කොම වගේ පේනවා 🙂 තැන්ක්ස් හොදේ 🙏🙂🤗
@upaliwijerathna5223
@upaliwijerathna5223 2 жыл бұрын
ඔයානම් සුපිරිම වැඩ්ඩෙක්👍🏆️❤.මමත් ඒක කරා.එකෙන්ම වැඩ.සුපිරි වැඩක්.thankyou mista
@induwaradineth6026
@induwaradineth6026 Жыл бұрын
Thank you ❤️. වැඩේ සාර්ථකයි😀
@dhanushgamage2196
@dhanushgamage2196 2 жыл бұрын
මේක වැඩ කරනවා හොඳටම,100% වැඩ
@nuwanwijewardane7560
@nuwanwijewardane7560 2 жыл бұрын
ටෙක් කුහකයන්ටනම් ඔයාගෙ වැඩේ දිරවන්නෙ නැතුව ඇති! ජයවේවා!
@dilukonara5282
@dilukonara5282 Жыл бұрын
Thank you.... Math meka haduwa, Meka sarthakai....💯👍👍👍
@ravindudilshan-vu4pn
@ravindudilshan-vu4pn 3 ай бұрын
සුපිරි අයියෙ මමත් වීඩියෝ එක දැකපු ගමන්ම හැදුව වැඩේ හරි ගියා අයියෙ. ගොඩක් පිං අයියට
@jayakumari4258
@jayakumari4258 2 жыл бұрын
ඇත්තටම පට්ට මමත් හදල බැලුව එකෙන්ම මරු ගොඩක් ස්තූතියි ඔයාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@rukmanganegala1355
@rukmanganegala1355 10 ай бұрын
,සුපිරියට වැඩ.thanks
@samadhinenasala8165
@samadhinenasala8165 9 ай бұрын
මේක වැඩ කරනවා සුපිරි ❤
@user-mo1kw7tc4g
@user-mo1kw7tc4g Жыл бұрын
මමත් කරලා බැලුවා ඒක 100% සාර්තකයි 😍 තෑන්ක්ස් ♥️
@slmethsaragaming3068
@slmethsaragaming3068 2 жыл бұрын
niyamayi ayiye math ada oyakarapu vidihata Antenna eka hadala beluva hodata penava . oyata thava thava hoda deval hoyaganna sakthiya dayiriya lebeva kiyala parathana karanava.🥰🥰🥰🥰🥰🥰
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 2 жыл бұрын
Thank you
@sanjeewajayalath7560
@sanjeewajayalath7560 Жыл бұрын
Thank u 👍
@rameshvlogclick1497
@rameshvlogclick1497 2 жыл бұрын
100% thanks brother
@mashalyt7224
@mashalyt7224 Жыл бұрын
Thank you sahodaraya eka pattata wada karanawa .hamadema hariyanna one. Adarei ❤️💕😘
@rahumathulameena7141
@rahumathulameena7141 9 ай бұрын
Thank you very much ❤
@MahindaWeerasinghe-vx2zm
@MahindaWeerasinghe-vx2zm 17 күн бұрын
මම හැදුව හරියටම හරි ස්තුතිවන්ත වෙනව මහත්මයා🎉
@thenujagunasekara487
@thenujagunasekara487 Ай бұрын
Thank you so much . Eka hari giya
@pasibro6043
@pasibro6043 2 жыл бұрын
Thanks bro
@prakashbashitha2273
@prakashbashitha2273 Жыл бұрын
හරිම ශෝක් අයියේ
@Mindful456
@Mindful456 2 жыл бұрын
සුපිරි antana eka
@SanjeewaniWeerashinghe-qy9qu
@SanjeewaniWeerashinghe-qy9qu 11 ай бұрын
Supiri wadak aiye ape channel mokuth ahu une na dan me video aka dakala hadala baluwa aththamai supiri wadak thanks aiye good luck
@DilshanBlogs
@DilshanBlogs 4 ай бұрын
බඩු වැඩ කරනවා thank you brother ❤
@inokaweerasinghe5722
@inokaweerasinghe5722 2 жыл бұрын
Thanks aiye apith haduwa antana eka . Eka hodata wada karanawa. Obage danuma thawa thawath diunu wewa.
@sunimalpiyarathna3518
@sunimalpiyarathna3518 6 ай бұрын
Antena wire eke tv eke jack eka thiyana kotasa hari eth elitata dana wire eka kohetada sambanda karanne niknma wire eka witharak udata dala thiyanawada nethnm booster antena ekakata sambanda karanna oneda
@priyankaranjith4806
@priyankaranjith4806 2 жыл бұрын
සුපිරි ඔයාට ජය වේවා තෙරුවන් සරණයි
@DENETHTHATHSIDU
@DENETHTHATHSIDU 18 сағат бұрын
ඒක පට්ට බන් 100%
@sithumnirmal6313
@sithumnirmal6313 Жыл бұрын
නියමයි අයියේ 😊😊😊😊
@ajithhemapala6674
@ajithhemapala6674 8 ай бұрын
ඉතාම වටිනා දැනුවත් කිරීමක්... මෙහිදී වැඩිදුරටත් කරුණු දෙකක් පිළිබඳව අදහස ක් ලෙස මෙහිදී මිනුම් සදහන් කිරීම මිනුම් දණ්ඩක් හෝ ටේප් එකක්‌ උපයෝගී කරගනිමින් පෙන්වා දෙයි නම් එය ඉතා සාර්ථක ලෙස පැහැදිලි කරන්න පුළුවන් වෙයි. අනෙක් කාරණය නම් මෙය බාහිර කාළගුණ තත්ව වලට මුහුණ දෙන විට ඉක්මනින් ම හානි සිදුවීමට ඉඩ ඇත .එය වළක්වා ගැනීමට සුදුසු ආවරණ ක්‍රමය ක් ද පෙන්වා දෙන්නේ නම් මැනවි. ස්තූතියි.
@Brainwave_Studio
@Brainwave_Studio 2 жыл бұрын
Wede goda ncn.wede hari giya.thanks
@rasalsh2240
@rasalsh2240 Жыл бұрын
හොඳ vdo ekk Thank you 😊
@shippinghot9495
@shippinghot9495 Жыл бұрын
Meka supiriyatama wada brooo. Kiyapu widihatama haduwa thank you broo
@mumthashafeel347
@mumthashafeel347 Жыл бұрын
Thanks 🔥
@kavinthachathur6476
@kavinthachathur6476 2 жыл бұрын
සුපිරි bro
@sampathhewage8589
@sampathhewage8589 2 жыл бұрын
niyamai aiye supirima wadak .mamat haduwa supiriyatama wada.thank u/thank u/thank u/.kohoma thanx karannada kiyala hita ganna ba
@shallykumar1
@shallykumar1 Жыл бұрын
Superb bro 🙏. useful video for to all concraz 😊
@chamaratechnics
@chamaratechnics Жыл бұрын
Supir අයිය ගැම්මක් good luck
@virajprabu2845
@virajprabu2845 Жыл бұрын
Mekanm supiriyak bro.antena eka tibilath mehema clear une ne.pattama wedak.good luck mchn.thank you.
@madu1604
@madu1604 6 ай бұрын
Math hrduwa hodata peanwa colour eki sound eki ne ea eida kiyla kiynwada?
@user-nb9fm5og3z
@user-nb9fm5og3z 7 ай бұрын
ඒක මරු සුපිරි 👍
@chefslbandare777
@chefslbandare777 2 жыл бұрын
ජයවේවා
@gomaragegerrard4982
@gomaragegerrard4982 Жыл бұрын
ගොඩාක් ස්තුති
@nadu2001
@nadu2001 2 жыл бұрын
thank you❤ hari giya eka
@bennettejanaka5131
@bennettejanaka5131 2 жыл бұрын
Thank you Tech show Malli, you're Genius...like your kind explanation... Good Luck !
@techshow-6099
@techshow-6099 2 жыл бұрын
Thank u so much
@hemanthiprebodhani768
@hemanthiprebodhani768 2 жыл бұрын
Thanks
@kaviduashen5047
@kaviduashen5047 Ай бұрын
නියමයි 🎉❤ tnx brother
@wasanthaudayakumarametiwal2698
@wasanthaudayakumarametiwal2698 29 күн бұрын
Thank you 🙏
@BabaIrhamNishardPreena
@BabaIrhamNishardPreena 6 ай бұрын
Obage pehedili kireema Honda madee. Welasanin nawapu antenna wire ekata mokada une ?. Eka gena kisima sandahanak kaleth nehe eka kohaatada sambanda kale kiyala. Sthuthee.
@jagathcristoper6485
@jagathcristoper6485 Жыл бұрын
සුපිරි හොදම චැනල් වැඩ මරු සුපිරි
@kumudhukumari7740
@kumudhukumari7740 8 ай бұрын
Oya selo tep othapu kotas kothanda Hai karanne..bustare TV ekatane..Mulino selitep othapu kotasa Gena teren ne kohata set karanawada kiyala
@Natheesha0.01
@Natheesha0.01 Жыл бұрын
Aka niyamay ayye hodata vada Thank you 😊😊😊💟
@user-it8in2fv1w
@user-it8in2fv1w 8 ай бұрын
Ayya! Antenna wire eke thamba kambi cm 20k withara sudda karapu peththa wahala uda nikam thiyala Antenna Jack thiyana peththa TV ekata savikaroth harida?
@tuanfarook2130
@tuanfarook2130 2 жыл бұрын
Oba tawa tawat tec nermana atin dyounu Wawa mage suba parum🇱🇰. Jaya sri putha nda🌹
@chathushamithoda3085
@chathushamithoda3085 Жыл бұрын
mekanam super.mama antana 3k damma mage tv ekata ekak hari giye na.mama nikamata wage meka hadala baluwa siravata meka 100% work karanawa wahale udata dammata passe serama hodata penawa den .meka siravata wedda karanawa thanks bro 👍👍👍👍
@user-jc9xu3tw8e
@user-jc9xu3tw8e 7 ай бұрын
Well done putha . It was success keep it up.🎉🎉
@chamindapathirana1991
@chamindapathirana1991 2 жыл бұрын
Niyameta wada tanks you
@wijepalajayarathna381
@wijepalajayarathna381 2 жыл бұрын
Well done
@dmddissanayake7861
@dmddissanayake7861 2 жыл бұрын
ස්තුතියි මාත් හැදුවා 💜
@chathurangamadushan786
@chathurangamadushan786 2 жыл бұрын
Good job well done bro
@Electronic7121
@Electronic7121 Жыл бұрын
Math haduwa hodatama pahadili chanal thanks ...
@user-ik3mg2is3v
@user-ik3mg2is3v 5 ай бұрын
Machan.kambiya aliye open nisa wessata themenakota, akunu gahnakota prasnayak wen nadda
@AnuraEkanayaka-lj2nv
@AnuraEkanayaka-lj2nv 6 ай бұрын
Supiri Thank you
@mohdhanif7452
@mohdhanif7452 Жыл бұрын
Thank you malli
@akalankaepa-mz6sx
@akalankaepa-mz6sx 11 ай бұрын
වැඩේ ගොඩ ❤
@robartwickremanayake
@robartwickremanayake Жыл бұрын
I can understand well. As a Sri lankan I am very happy about your knowledge. Thank you very much. Good luck..... Robert Wickremanauake., Kurunegala.
@sithumnethsara8162
@sithumnethsara8162 2 жыл бұрын
Thaba kambiyata wire ekak joing karala signal ganna puluwanda
@Thisanga
@Thisanga 2 жыл бұрын
Excellent Video
@user-bx8kq8px6q
@user-bx8kq8px6q 2 жыл бұрын
සුපිරි.බොහොම සාර්තකයි..... සුබ අනාගතයක් සහෝදරයා
@nihaldh
@nihaldh 2 жыл бұрын
Niyamai 🙏
@kavishalakshan6186
@kavishalakshan6186 2 жыл бұрын
100/100 veda karanava supiri
@asokawasalthilake5406
@asokawasalthilake5406 2 жыл бұрын
හොදින් පැහැදිලි කලා මමත් හදලා බලන්නම් ඔබ ස්තුතියි
@earnonlinemoney6844
@earnonlinemoney6844 2 жыл бұрын
kzbin.info/www/bejne/lZumq6ecm5iJiMk නියම ක්‍රමය තියනව මේ link එකේ..
@mithreepalasiriwardana4664
@mithreepalasiriwardana4664 2 жыл бұрын
පුතේ ඔබගේ උතුම් උත්සාහයට සොභාව දහමේ asirwadaya ලැබෙනවා ස්ථිරයි theruwansarani පුතේ නුඹට මෙවැනි වටිනා දැනුම් අහිංසක මිනිසුන් ටත් podi වියදමකින් හදන්නට පුළුවන් ලොකු පිනක් කරගත්තා පුතේ theruwansarani
@ayeshaherath7130
@ayeshaherath7130 Жыл бұрын
Aththatama supiri.apith hada gaththa
@chathuranilan1640
@chathuranilan1640 2 жыл бұрын
Thanks bro..dan penawa...
@wasanaboxing
@wasanaboxing 7 ай бұрын
Thank
@manojdunusinghe1702
@manojdunusinghe1702 Жыл бұрын
Antana wire dekakin kala.jack eka dapu ekada TV ekata jack karanne Nathan issellama hadapu ekada.
@rangaofficial.6990
@rangaofficial.6990 Жыл бұрын
හරි ගියා..ගොඩක් thanks 👍👍❤
@thusharasampath679
@thusharasampath679 Жыл бұрын
Supiri wadak wade 100% perfect hamoma hadala balanna. Chanal eka follow karanna😍🤘🤘
@mangalasirisen8170
@mangalasirisen8170 Жыл бұрын
එක වැඩ කරනවා අයියා thank you
@0776335797
@0776335797 10 ай бұрын
මමත් අද අත් හදා බැළුව ගොඩක් සාර්ථනනයි.ස්තූතියි ඔබ තුමාට.👍🌹❤️
@cocdilshan
@cocdilshan Жыл бұрын
Eka wada eth signel madi ekata m9kadda karannoni...kambiye diga wadi karoth puluwanda
@jfcharles1283
@jfcharles1283 Жыл бұрын
Fantastic Bro 💪
@udijithaayyea9596
@udijithaayyea9596 Жыл бұрын
ගැම්මක් තමයි. මාත් හැදුවා
@nishanjayalath7050
@nishanjayalath7050 5 ай бұрын
Ada haduwa wade goda. Godak sthuthi !!!, channel eka subcribe kala ❤
@lawrencefernando6610
@lawrencefernando6610 Жыл бұрын
Please tell the length of the wire. The antenna you made is in the roof or higher elevation? Wayar pramanaya kohomada? Will watch again.
@nuwansanjeewa1873
@nuwansanjeewa1873 Жыл бұрын
Mama හැදුවා mokawath wede ne muge bila
@isurushashinath753
@isurushashinath753 2 жыл бұрын
Bro me antenna eka akunu gahanakota safeda? Akunu gahanakota eliyata daanna onada?
@TechWithAvishka
@TechWithAvishka 6 ай бұрын
2024 dith karapu mata me kramee 100% sarthaka una Thanks yaluva godak pin ❤❤❤🎉
@JanithDeshan-xf1cm
@JanithDeshan-xf1cm 5 ай бұрын
Wayar eka digata danna onada godak
@nasserlankavithaher5417
@nasserlankavithaher5417 2 жыл бұрын
Super job
@sarathkumara8862
@sarathkumara8862 5 ай бұрын
Thanks hodata Weda karanawa
@anurakumarahettiarachchi9485
@anurakumarahettiarachchi9485 2 ай бұрын
Mea antennawa mama haduwa wada samahara channel penen na (Rupavahini/ITN)?
@wickramasinghemp1657
@wickramasinghemp1657 2 жыл бұрын
මේ ඇන්ටනාව හදල බලන්නම් thank you
@slgamingtiktok2761
@slgamingtiktok2761 2 жыл бұрын
ඒක මරු මමත් හැදුවා
@techshow-6099
@techshow-6099 2 жыл бұрын
jaya වෙවා
@isuruchanara9257
@isuruchanara9257 2 жыл бұрын
eka supiri math hadala baluwa godak hoda wadak
@techshow-6099
@techshow-6099 2 жыл бұрын
නියමයීජය වෙවා මල්ලි
@chinthakamadura7463
@chinthakamadura7463 2 жыл бұрын
අයියේ වැඩේ සුපිරි හදිස්සියට බටපල එක පිච්චිලා තියෙද්දි හදල බැලුවා සුවරවාහිනී හිරූ ITN වැඩ හොදටම ඇති
@chanakajanith8008
@chanakajanith8008 Жыл бұрын
E wa ithim polowe walak kapala walaluwath penawa😂
@sunethbandara898
@sunethbandara898 Жыл бұрын
Oya antana 1ta booster 1a sambanda karanna berida?
World’s Deadliest Obstacle Course!
28:25
MrBeast
Рет қаралды 157 МЛН
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 8 МЛН
бесит старшая сестра!? #роблокс #анимация #мем
00:58
КРУТОЙ ПАПА на
Рет қаралды 3,5 МЛН
How to make TV Antenna by using Beer Tin | How to make HD Clear TV Antenna | Tech Show
10:29
Tech show - ටෙක් ෂෝ
Рет қаралды 158 М.
How to make the strongest digital antenna for TNT HD channels using SwitchTV
12:00