How to make a Batik saree

  Рет қаралды 127,342

Smart Fashion lanka

Smart Fashion lanka

Күн бұрын

#smartfashionlanka #Howtomakeabatiksaree #Batik • How to make eyelet cur... • How to make a simple S... • How to make Batik of N... • What is Batik How to ... • How to sew a normal bl...
• How to sew A line frock How to sew A Line frock

Пікірлер: 348
@shanikafonseka47
@shanikafonseka47 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්.මම බතික් ගැන ගොඩක් වීඩියෝ බැලුවා. ඒත් සර් ගේ වීඩියෝ එක බලලා තමා හරියටම ඉගෙන ගත්තේ. හරිම පැහැදිලියි.
@kumuduapsarawijerathna9076
@kumuduapsarawijerathna9076 3 жыл бұрын
Eka nam aththa
@tamaradamayanthi3861
@tamaradamayanthi3861 2 жыл бұрын
Stuthi mahathmaya saralawa pahadili karanawa.
@thanujajayawickrama6024
@thanujajayawickrama6024 Жыл бұрын
මම අලුතින් එකතු උනෙ හරිම ලස්සනයි .හොඳට පැහැදිලිව කියල දෙනව ගොඩක් ස්තූතියි .හැමදාම එකතු වෙනව පාඩම සමග.
@creationssl4674
@creationssl4674 2 жыл бұрын
කිසිම ලෝබකමක් නැතිව ලස්ස්නට හැමදේම කියලා දෙනවා.❤❤❤ හරිම පැහැදිලියි.
@mikelanth4330
@mikelanth4330 Жыл бұрын
හරිම පැහැදිලි..බොහොම ස්තුතියි🙏🙏🙏
@damaynthichithra5980
@damaynthichithra5980 Жыл бұрын
Harima පැහැදිලිව kiyala dunna thanks ඔබතුමන්හට
@kusumajayasooriya5144
@kusumajayasooriya5144 4 ай бұрын
ඉතාමත්.පැහ⁣ැදිලිව.කියාදෙනවා.ස්තුතියි.
@madhushyani8974
@madhushyani8974 Жыл бұрын
Thank you sir.. harima asa hithuna saree ekak hadaganna
@chanelyashod5496
@chanelyashod5496 2 жыл бұрын
Good explain...good job thank you...
@sheharaperera484
@sheharaperera484 3 жыл бұрын
Thank you sir You are the best teacher.👍
@SmartFashionlanka
@SmartFashionlanka 3 жыл бұрын
Thank u so much
@nirmalaneelakanthi4064
@nirmalaneelakanthi4064 3 жыл бұрын
Sir harima pahadili thank you.
@kalyanisinhalage7596
@kalyanisinhalage7596 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාගේ වීඩියෝ එක ගොඩක් හොඳයි
@ashokarathnasiri2712
@ashokarathnasiri2712 2 жыл бұрын
Thank u sir ගොඩාක් harima පැහැදිලි mama පහුවෙලා video baluwe.
@shalikachathurani2041
@shalikachathurani2041 Жыл бұрын
Really good
@ayeshajayasena2689
@ayeshajayasena2689 3 ай бұрын
හරිම පැහැදිලිව කියලා තේරෙනවා 👍👍
@mohammedaazim5007
@mohammedaazim5007 Жыл бұрын
Wow nice
@meenadealwis4712
@meenadealwis4712 3 жыл бұрын
ස්තුතියි හරිම පැහැදිලියි කියලා දුන්නා
@pschanel5342
@pschanel5342 3 жыл бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නා ..... ගොඩක් ස්තුතියි සර්......
@SmartFashionlanka
@SmartFashionlanka 3 жыл бұрын
Thanks
@SmartFashionlanka
@SmartFashionlanka 3 жыл бұрын
Thanks
@amaliwijesooriya6089
@amaliwijesooriya6089 9 ай бұрын
ගොඩක් වටිනව.කිසිමදෙයක් හංගන්නැතුව. කියලදෙනව🎉🎉
@tharangasampath6178
@tharangasampath6178 2 ай бұрын
තෙරුවන් සරණයි ස්තූතියි
@geethikaabesinghe2524
@geethikaabesinghe2524 2 жыл бұрын
Oba tumage vidiyo man baluwa godak hodai hodata terenawa kiyala dena vidiya mat dai karanna badu genawa
@namarasena4774
@namarasena4774 3 жыл бұрын
Tnks so much, godak kaleka idan batik igenaganna asawen hitiya, sir thamai Hariyata pehadiliwa kiyala dunne, excellent, all the best, gbu
@SmartFashionlanka
@SmartFashionlanka 3 жыл бұрын
Thanks
@dilanifernando6674
@dilanifernando6674 3 жыл бұрын
වෙන අය වගේ නෙමෙයි ඔබ තුමා ලෝබ කමක් නැතිව පැහැදිලිව කියා දුන්නා ඔබ තුමාට බොහොමත්ම පින්
@SmartFashionlanka
@SmartFashionlanka 3 жыл бұрын
Thanks
@telesmihindukula5440
@telesmihindukula5440 3 жыл бұрын
V.good
@SmartFashionlanka
@SmartFashionlanka 3 жыл бұрын
Thanks
@shaliwilasani5682
@shaliwilasani5682 3 жыл бұрын
හරිම පැහැදිලියි සර්..බොහොම ස්තූතියි
@SmartFashionlanka
@SmartFashionlanka 3 жыл бұрын
Welcome
@prabuddhiniwijesooriya2813
@prabuddhiniwijesooriya2813 2 жыл бұрын
Very interesting
@thakshilakumari5968
@thakshilakumari5968 3 жыл бұрын
ගොඩක් හොදට තේරුනා..ගොඩක් ස්තුතියි සර්...
@SmartFashionlanka
@SmartFashionlanka 3 жыл бұрын
Thanks
@lakshanikumudika7834
@lakshanikumudika7834 2 жыл бұрын
Nice..👍👍✨️
@arunaprasath2983
@arunaprasath2983 3 жыл бұрын
Very nice...
@SmartFashionlanka
@SmartFashionlanka 3 жыл бұрын
Thanks
@OnaliGodigamuwa-gq9qi
@OnaliGodigamuwa-gq9qi Жыл бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නා ❤️
@OnaliGodigamuwa-gq9qi
@OnaliGodigamuwa-gq9qi Жыл бұрын
Sir puluwannam colours 2 බතික් කරන විදිය කියලා දෙන්නකෝ
@kanthibassnayaka5951
@kanthibassnayaka5951 Жыл бұрын
ගොඩාක් වටිනවා. බුදුසරනයි .
@udayanganigamage7326
@udayanganigamage7326 3 жыл бұрын
Thank you sir.
@dayaweerasena941
@dayaweerasena941 4 ай бұрын
thanks
@dilrukshikumari1696
@dilrukshikumari1696 3 жыл бұрын
hodata keyala dunna thanks sir,hama taumakama me badu ganna theyeda,godak milada,
@SmartFashionlanka
@SmartFashionlanka 3 жыл бұрын
Thanks kurunegala nuwara mathara Colombo wage Pradana nagarawala thiyenawa
@NirashaDamayanthi-on3hb
@NirashaDamayanthi-on3hb 11 ай бұрын
Thank you.
@magamatv3342
@magamatv3342 3 күн бұрын
බොහොම පැහැදිලිව කියා දෙනවා.අනිත අයට වඩා.කිසි දෙයඛන්ගන්නේ නෑ.බොහොමවටින වීඩියෝ එකක්.
@nadeeshadilhani6186
@nadeeshadilhani6186 3 жыл бұрын
Sir Mn sudu reddak aragena aka aka kotas rubber band kala napthol dalaa dye kala. Eth sudu pahayen tibiya yuthu kotas napthol wala color aka aragena . Aaaakata mokada krnnne.
@nayanibuddika5527
@nayanibuddika5527 3 жыл бұрын
Sar digatama karan yanna.aswen igena ganne...kauru kauru karath karanne bageta...aehema karanna epa sar digatama karan yanna 👍
@SmartFashionlanka
@SmartFashionlanka 3 жыл бұрын
Ok ok
@charuniwimalasena7630
@charuniwimalasena7630 Жыл бұрын
ගොඩක් ස්තුතියි .
@vineethadissanayake9646
@vineethadissanayake9646 Жыл бұрын
ගොඩක් ස්තුතියි ගොඩක් පිං
@ayeshadilhani4715
@ayeshadilhani4715 3 жыл бұрын
thank you very much sir
@SmartFashionlanka
@SmartFashionlanka 3 жыл бұрын
welcome
@rajikadesilva3644
@rajikadesilva3644 Жыл бұрын
Thank you sir
@subasingharasika7340
@subasingharasika7340 2 жыл бұрын
Thanks sir
@shamilaabeysinghe4649
@shamilaabeysinghe4649 3 жыл бұрын
Thanks a lot
@tharukasewwandi983
@tharukasewwandi983 2 жыл бұрын
ඔබතුමා හරිම පැහැදිලිව කියලා දුන්නා. බොහොම ස්තූතියි. හලාවත මේ දේවල් අරගන්න තැනක් දන්නවද?
@SmartFashionlanka
@SmartFashionlanka 2 жыл бұрын
හලාවත නම් දන්නේ නැහැ
@user-kp9rn3oh2f
@user-kp9rn3oh2f 10 ай бұрын
Thank you 🎉
@dilrukshikumari1696
@dilrukshikumari1696 3 жыл бұрын
sir sare eka hadanna yana badu mila ganan wenawenama danna,kaden ganna kalin dana ganna one,
@gamageiajith395
@gamageiajith395 4 ай бұрын
Matara me badu ganna thiyena thanak kiyanna sir
@SmartFashionlanka
@SmartFashionlanka 4 ай бұрын
මාතර ගැන නම් මම එච්චර දන්නැහැ
@amaliwijesooriya6089
@amaliwijesooriya6089 9 ай бұрын
ස්තුතියි🎉🎉🎉
@supunilankoon4377
@supunilankoon4377 3 жыл бұрын
thanks sir...
@akilandeeswariravi3351
@akilandeeswariravi3351 3 жыл бұрын
Beautiful, what is cloth material for Saree?
@SmartFashionlanka
@SmartFashionlanka 3 жыл бұрын
Voil fabric wadath hodai
@dinushikapadmali1646
@dinushikapadmali1646 2 жыл бұрын
හරිම ලස්සනයි කිසිම ලෝබකමක් නැතිව කියලා දෙනවට ගොඩක් පින්
@manojaguruge3381
@manojaguruge3381 2 жыл бұрын
මීගමුවේ කොහෙද තියෙන්නෙ මේ ඩයි ගන්න.ස්තූතියි.සර් හරිම පැහැදිලි කිරිමක් ..👍
@මිහින්
@මිහින් 3 жыл бұрын
Hoda wedak
@shanusandaseeya2929
@shanusandaseeya2929 3 жыл бұрын
Thanks sir 😊
@sagarikamuhandiram2947
@sagarikamuhandiram2947 3 жыл бұрын
Thank you sir, I made a saree .by looking video.
@sagarikamuhandiram2947
@sagarikamuhandiram2947 3 жыл бұрын
Can you tell us java batik.& How to make dark colors sarees
@SmartFashionlanka
@SmartFashionlanka 3 жыл бұрын
Good
@nilanthikariyawasam1750
@nilanthikariyawasam1750 2 жыл бұрын
Thank u sir
@w.i.madhuranga5214
@w.i.madhuranga5214 2 жыл бұрын
Godak wadagath thank you
@ws-wp4mq
@ws-wp4mq 3 жыл бұрын
Thank you sar
@inokanilmini8600
@inokanilmini8600 3 жыл бұрын
ස්තුතියි සර්
@wasantharathnayake6285
@wasantharathnayake6285 8 ай бұрын
සර් හරි පැහැදිලි විදිහට කියලා දෙනවා
@doni5283
@doni5283 3 жыл бұрын
ඇත්තටම හරිම පැහැදිලියි
@manojaguruge3381
@manojaguruge3381 2 жыл бұрын
හරිම සතුටක් දැනුනා.ඉතාමත් සාර්ථකව පැහැදිලි කිරිමක් සමග හොද දැනුමක් ලැබුනා..ස්තූති..ඔබගේ ආයතනය සාර්ථක වේවා♥️♥️🙏
@zagdesignclub7665
@zagdesignclub7665 2 жыл бұрын
Thank you ❤️ so much
@kalindudasanayake86
@kalindudasanayake86 3 жыл бұрын
Sir....me dye Mila de ganne kohomada
@roganrn3022
@roganrn3022 2 жыл бұрын
Thenk you sir godak pin pata දෙකක් danna kiyala denna puluwanda.
@gitmiyovimma1966
@gitmiyovimma1966 3 жыл бұрын
👍👍
@djdk9309
@djdk9309 2 жыл бұрын
වැට් ඩයි ක්‍රමයේදී රෙදි මීටරයකට ගන්න ඕන ඩයි, කෝස්ටික් සෝඩා සහ හයිඩ්‍රො ප්‍රමාණයන් ගැන හරියටම කියල දෙන්න පුලුවන්ද . ( හරියටම ග්‍රෑම් ගණන් වලින් හරි, හැඳි ප්‍රමාණයන්වලින් හරි )
@wasanaweerasinghe4693
@wasanaweerasinghe4693 2 жыл бұрын
Sir pata deka thunak sariyakata dana vidiha kiyala denna ko
@AyeshaDushmanthi-m9o
@AyeshaDushmanthi-m9o Жыл бұрын
Thank u
@hirunabeysinghe3170
@hirunabeysinghe3170 2 жыл бұрын
Thankyou sir
@shakilaharshani4671
@shakilaharshani4671 3 жыл бұрын
සර් පැහැදිලි කිරීම හරිම පැහැදිලියි(සමන්ති ගල්ගමුව)
@SmartFashionlanka
@SmartFashionlanka 3 жыл бұрын
Thanks
@AnanyaChattopadhyay09
@AnanyaChattopadhyay09 3 жыл бұрын
Beautiful, wish it has subtitles.
@SmartFashionlanka
@SmartFashionlanka 3 жыл бұрын
Thanks
@niroshafernando3646
@niroshafernando3646 Жыл бұрын
@sureshadissanayaka8766
@sureshadissanayaka8766 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්.. ස්තුතියි සර් 🙏
@SmartFashionlanka
@SmartFashionlanka 3 жыл бұрын
Welcome
@shamapriya7788
@shamapriya7788 2 жыл бұрын
Sir mama monaragalin.mata bathik sareeyak hadannda igena ganna ona
@hemamalasaputhanthry8862
@hemamalasaputhanthry8862 3 жыл бұрын
Harima wadagath padamak sir
@saviplant3729
@saviplant3729 2 жыл бұрын
Me badu serama ekama thanakin ganna thiyenavada
@SmartFashionlanka
@SmartFashionlanka 2 жыл бұрын
Colombo wala thiyenawa
@shobhaamarasinghe8974
@shobhaamarasinghe8974 3 жыл бұрын
Day eke sariya kopamana welawsk tiyanna onada
@nilminiweerathunga8532
@nilminiweerathunga8532 3 жыл бұрын
Thank you
@dilrukshikumari1696
@dilrukshikumari1696 3 жыл бұрын
sir dye ethuruunath e wediyata ganna puluwanda,
@SmartFashionlanka
@SmartFashionlanka 3 жыл бұрын
Puluwan hydro nam godak kal thiyaganna epa
@mariyammariyam5250
@mariyammariyam5250 2 жыл бұрын
Tanks ❤
@shiromaniegamage4761
@shiromaniegamage4761 3 жыл бұрын
සර් පාට රෙද්දකින් සාරියක් බතික් කරන විදිය කියලා දෙන්නකෝ..ස්තුතියි හොදට පැහැදිලි කරනවා..
@SmartFashionlanka
@SmartFashionlanka 3 жыл бұрын
Dala thiyenawa mage Chanel ekata gihilla video click karala balanna
@nirmaninuwanthika9639
@nirmaninuwanthika9639 2 жыл бұрын
Mata wena kiynna deyak na sir ..pin sidda wenawa...echcharai...man godaak vedio baluwa..meka thamai hodama vedio eka
@nadeeshadilhani6186
@nadeeshadilhani6186 3 жыл бұрын
Sir tie and dye saree akk karana vidiya kiyadennna
@manawanila6571
@manawanila6571 8 ай бұрын
Godak pahadili
@ChathuWijethunga-w9f
@ChathuWijethunga-w9f 9 ай бұрын
Sariyta ganna redi warga monwda sar
@nilmini.rajakaruna.7594
@nilmini.rajakaruna.7594 3 жыл бұрын
හරිම පැහැදිලියි සර්. මේ පාට වර්ග ඉටි වර්ග ගන්න තියෙන්නේ කොහෙද .කුරුණෑගල හරි කදුරුවෙල හරි දන්න තැනක් තියනවා නම් කියන්න .
@SmartFashionlanka
@SmartFashionlanka 3 жыл бұрын
Kurunegala BAWA'S shop eke thiyenawa bustand eka lagama
@subharajapaksha8968
@subharajapaksha8968 2 жыл бұрын
Thnx
@madhushanwimalasena328
@madhushanwimalasena328 3 жыл бұрын
Sir restive dye wala gedaradima Pink colour eka hadaganna vidiyak nadda...?
@rankangara1974
@rankangara1974 Жыл бұрын
ඩයි එකේ දාලා කොපමණ වෙලාවක් තියන්න ඕනද.මේ ඉටි වර්ග ඩයි ගන්න ඕන කොහෙන්ද.(නුවර)අනිත් සියල්ලම අතිශයින් පැහැදිලි.ස්තූති ගොඩක්🙏🙏
@ChamikaWeerakkodi
@ChamikaWeerakkodi 3 жыл бұрын
Godaak isthuthi sir.
@nishanthinuwarapaksha4850
@nishanthinuwarapaksha4850 Жыл бұрын
බොහොමත්ම ස්තූතියි ඔබතුමාට .මේ ජාතියෙ රෙදි ගන්න පුලුවන් කොහෙන්ද .
@SmartFashionlanka
@SmartFashionlanka Жыл бұрын
Fabric shop wallin ganna puluwan
@rifnazafla8715
@rifnazafla8715 2 жыл бұрын
1yaarayata Vat dye mishranaya kochara pramana eal wathurendha mix garaganna one
@upaliranasinghe4393
@upaliranasinghe4393 Жыл бұрын
😊☺️😊☺️💗💗💗
@wasanaart1496
@wasanaart1496 3 жыл бұрын
Warna deka thunak kalawam bathik mosthara karanne kohomada kiyala danuwath kirimak karanna puluwanda sir...
@SmartFashionlanka
@SmartFashionlanka 3 жыл бұрын
Ediriyedi kiyala dennam
@kasunsameera1586
@kasunsameera1586 3 жыл бұрын
thank you sir......
@Anuathukorala97
@Anuathukorala97 2 жыл бұрын
හරිම පැහැදිලියි 👌. Thankyou sir🙏 මේ දේවල් ගන්න පුලුවන් කොහෙන්ද කියන්න පුලුවන් ද plzz. මං කිරිබත්ගොඩ.
@SmartFashionlanka
@SmartFashionlanka 2 жыл бұрын
Colombo wala thiyenawa
@Anuathukorala97
@Anuathukorala97 2 жыл бұрын
@@SmartFashionlanka colombo wala thiyana shop ekaka namak hari. Street eka hari kiynna puluwnd?
@SmartFashionlanka
@SmartFashionlanka 2 жыл бұрын
Devi trading company 125 Bankshall street
@dilrukshikumari1696
@dilrukshikumari1696 3 жыл бұрын
japanpoliyesta redi walin karanna amaruida sir,
@thushariliyanage7667
@thushariliyanage7667 3 жыл бұрын
Batik karana karma kiyak thiyeda sir
@SmartFashionlanka
@SmartFashionlanka 3 жыл бұрын
Mage kalin dapu video eka balanna
@dinurathamali7686
@dinurathamali7686 3 жыл бұрын
Thank you so much.sir
@SmartFashionlanka
@SmartFashionlanka 3 жыл бұрын
Welcome
@jayashanharanasinghe9877
@jayashanharanasinghe9877 Жыл бұрын
Dye දාපු bath එකට සාරි රෙද්ද දාලා කොපමණ වේලාවක් අතින් පිරිමදින්න ඕනෙද ?.🙏
@SmartFashionlanka
@SmartFashionlanka Жыл бұрын
Ow
How to make Batik of Naphthol Dyes
18:22
Smart Fashion lanka
Рет қаралды 88 М.
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 7 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 60 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 16 МЛН
මාසෙට 50,000කට වැඩි ආදායමක් | bathik sri lanka | batik industry | indrani uduwawala| lakshitha vlogs
28:19
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 182 М.
හැඩට හැදෙන බතික් සාරි | Batik Saree
20:09
Nuwara Api - නුවර අපි
Рет қаралды 112 М.
What is Batik  How to make batiks
22:42
Smart Fashion lanka
Рет қаралды 78 М.
What is Silk Batik ? | Batik With Iresha
34:31
Batik with Iresha
Рет қаралды 8 М.
How to make a batik frock
9:34
Smart Fashion lanka
Рет қаралды 20 М.
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 7 МЛН