හරිම විදිහට Tie Dye කරන්නෙ කො⁣හොමද? Tie Dye Sinhala #tiedye #tiedyefashion #tiedyesinhala #flich

  Рет қаралды 11,567

Online තොග කඩේ

7 ай бұрын

Devi Trading - (077) 722 7905
Maxtech - (071) 682 0652
Onlinethogakade - (077) 281 3232

Пікірлер: 164
@HeyaD-qe5te
@HeyaD-qe5te 7 күн бұрын
Godak pin malli oyata mehema kiyaladenawata.
@KosalaID
@KosalaID 2 ай бұрын
ඇසිටික් ඇසිඩ් කිය්නෙ සෝඩා ඈශ් වලටද වීඩියෝ දෙකක් බලල දැන් පැටලිලා තයෙන්නෙ ඔබතුමාගෙ ඉගැන්වීම හරිම පැහැදිලියි මට හරියට තේරැම්ගන්න බැරැවහිටියෙ මේවගේ හොදට පැහැදිලි කලාට ඔබතුමාට ගොඩක් පින්සිදුවේවි ඉටිවලින් කරනවිදියත් පුලුවන්නම් කියාදෙන්න මම මේවැඩසටහන බලල පුරැදුවෙන්න හදන්නෙ දන්නැති දෙයක් ඇහැවුවොත් දැනගන්න පුලුවන්ද ගොඩක් පින් ස්තුතියි
@onlinethogakade.
@onlinethogakade. 2 ай бұрын
Ekanm mis mt idea ekk na. Puluwn mis mt msg ekk danna whatsapp ekta
@nilushafonseka8772
@nilushafonseka8772 3 ай бұрын
ඔයා හොදට පහැදිලිව කියලා දෙනවා මල්ලී හරිම අවංක විදියට ඒ දේ කෙනෙකු ට සතුටින් කරන්න පුළුවන් විදියට ඔයා ගේ මේ වීඩියෝ එක හරිම වටිනවා. මල්ලී ඔයාට ගොඩක්‌ පින්. ඔයාගේ සියළුම වැඩ කටයුතු සාර්ථක වේවා කියා සුභ පතනවා.
@onlinethogakade.
@onlinethogakade. 3 ай бұрын
❤️❤️❤️
@chandrikalayanal4989
@chandrikalayanal4989 10 күн бұрын
Online salli walata kiyala denne nedda
@KumuduWickramasekara-m6i
@KumuduWickramasekara-m6i 6 ай бұрын
Theruna puthe. Theruvan saranai.
@onlinethogakade.
@onlinethogakade. 6 ай бұрын
Thank you 🥰🥰
@DCDSAB2023K.S.NWijayasinghe
@DCDSAB2023K.S.NWijayasinghe 4 күн бұрын
Sari walata ganna puluwan fabric eka mokakda puthe..
@sonalijayalath811
@sonalijayalath811 4 күн бұрын
ජයවේවා
@vinirebeka9595
@vinirebeka9595 4 ай бұрын
Thank you malli... oya vitharai kiya dunne.. ❤
@onlinethogakade.
@onlinethogakade. 4 ай бұрын
❤️❤️❤️❤️
@imeshashehari
@imeshashehari 3 ай бұрын
Thank you malli math badu ganna thanak heuwa asawata karala balanna eth hamba une na ❤
@onlinethogakade.
@onlinethogakade. 3 ай бұрын
🥰🥰
@surangapremitha-kn4ci
@surangapremitha-kn4ci 4 ай бұрын
Supiri niyamatama kiyala dunna bohoma sthuthie
@onlinethogakade.
@onlinethogakade. 3 ай бұрын
❤️❤️❤️❤️
@MaduHettiarachchi
@MaduHettiarachchi 5 ай бұрын
ඔයාගේ වීඩියෝ එක බලලා මම සාරි බිස්නස් එකක් පටන් ගත්තා,thanks
@onlinethogakade.
@onlinethogakade. 5 ай бұрын
Hri mis. 🥰❤️
@SanjeevDoha
@SanjeevDoha 3 ай бұрын
Ana malli oya hodata kiya dunna tanks
@onlinethogakade.
@onlinethogakade. 3 ай бұрын
❤️❤️
@sandalifernando2383
@sandalifernando2383 6 ай бұрын
Dye reacter kiyanne chemical ekakda? Sodium silicate newei da
@onlinethogakade.
@onlinethogakade. 6 ай бұрын
Ekanm dnne na mis dye reactor kiyla thmi thiyenne eke. Godk aya eka eka nam dagema hitiyata chemical eka ekama wenna athi
@sandalifernando2383
@sandalifernando2383 6 ай бұрын
@@onlinethogakade. Man mechchara Kal Damme urea dala ekatama Sodium silicate dala. Dye eka fabric ekata Allanne harima aduwen kochchara dye dammath. Oyage kramayata try karannam. Thank you ❤️
@ranjaniherath1289
@ranjaniherath1289 5 ай бұрын
හොදටම කියල දුන්නා ඒකම පොඩි වීඩියෝ එකකුත් දාන්නකෝ ගොඩක් පින්
@onlinethogakade.
@onlinethogakade. 5 ай бұрын
Thank you mis mn dannm
@KrishanthiCooray
@KrishanthiCooray 5 ай бұрын
Superb job thank you very much
@onlinethogakade.
@onlinethogakade. 5 ай бұрын
❤️❤️❤️❤️🥰
@delishiyachrisilda
@delishiyachrisilda 9 күн бұрын
Thankyou malli❤
@nadeethera
@nadeethera 7 ай бұрын
කවුරුත් හරි දේ දෙන්නෙ නෑ. අපි කියලදෙමු දන්න දේවල්
@onlinethogakade.
@onlinethogakade. 7 ай бұрын
Ow mis. Aniwaryenma 😊
@dilipseneviratne9071
@dilipseneviratne9071 5 ай бұрын
Multicolour saree ekak karana wudiha kiyala dwnna puluwan da?
@onlinethogakade.
@onlinethogakade. 5 ай бұрын
Mn dannm 🥰
@dilrukshidisanayaka1683
@dilrukshidisanayaka1683 6 ай бұрын
බොහොම ස්තුති 🙏♥️♥️
@onlinethogakade.
@onlinethogakade. 6 ай бұрын
❤️❤️❤️
@keerthikumara9008
@keerthikumara9008 4 ай бұрын
කෙමිකල්වල දාලා ඉවරවුන වතුර එක ආයෙත් ඇදුම කට දාන්න ගන්න පුලුවන් ද
@onlinethogakade.
@onlinethogakade. 4 ай бұрын
Chemica re use krnna puluwn eth colors mix wenna puluwn balala danna edama ewa edama use krnna thiyagena use krnna epa
@nilukasajeewani870
@nilukasajeewani870 6 ай бұрын
T shet ganna puluwan da mila ganan kohomada
@onlinethogakade.
@onlinethogakade. 6 ай бұрын
Puluwn mis 0772813232. Msg ekk danna
@NadeekaSamanmali-w9u
@NadeekaSamanmali-w9u 6 ай бұрын
Softant kamika I danne dai ekatada
@rohinie466
@rohinie466 3 ай бұрын
Die bath ekata die drawanaya had ganne kohomadA?
@onlinethogakade.
@onlinethogakade. 3 ай бұрын
Mis mn video eke kiyanawa eka
@dianaweeramuniarachchi9508
@dianaweeramuniarachchi9508 3 ай бұрын
වරක් බාවිතා කල chemical ආයෙ බාවිතා කරන්න පුලුවන් ද?
@onlinethogakade.
@onlinethogakade. 3 ай бұрын
Echrama Aulknm na eth dark colors wlt use krpuwa ayema light colors wlt gnna ba kohomath eka dwse danwa ewa e dwsema use krnna thiyla gnna epa
@pradeepashiromi3959
@pradeepashiromi3959 21 күн бұрын
මේවයේ මිල ගණන් කොහොමද
@onlinethogakade.
@onlinethogakade. 21 күн бұрын
0772813232 wgatsapp msg ekk danna
@user-dr8oe7uu8l
@user-dr8oe7uu8l 6 ай бұрын
Thank you ayya ..❤❤❤❤❤
@onlinethogakade.
@onlinethogakade. 6 ай бұрын
❤️❤️❤️❤️
@saradawickramasena8049
@saradawickramasena8049 Ай бұрын
පාට 2ක් දමන්නෙ, වැක්ස් කරන්න ඕනද
@onlinethogakade.
@onlinethogakade. Ай бұрын
Na mis
@SagarikaHkm.kumarasingha
@SagarikaHkm.kumarasingha Ай бұрын
❤❤
@onlinethogakade.
@onlinethogakade. Ай бұрын
❤️❤️❤️
@dineshadilrukshi8474
@dineshadilrukshi8474 3 ай бұрын
Malli t-shirts oyaalagen ganna puluwanda. Mata a gena wisthara kiyanna puluwanda.
@onlinethogakade.
@onlinethogakade. 3 ай бұрын
Puluwn akke 0772813232 whatsapp msg ekk danna
@GangaGanga-ht2lc
@GangaGanga-ht2lc 2 ай бұрын
Thank you so much💐🙏
@dineshadilrukshi8474
@dineshadilrukshi8474 2 ай бұрын
Ane thanks malli. Mata oyage channel eka subscribe karanna beri wela. Eetapasse oyawa contact karaganna beri una. Oya ikmaninma reply karala. Thank you very much malli. Man whats app msg ekak daannam.👍
@thamarapriyangani8072
@thamarapriyangani8072 6 ай бұрын
Sarees walata me ක්‍රමය යොදාගන්න පුලුවන්ද
@onlinethogakade.
@onlinethogakade. 6 ай бұрын
Puluwn mis
@ashaninimanthika2751
@ashaninimanthika2751 7 ай бұрын
ඩයි රිඇක්ටර් කෙමිකල් 1ක වෙනුවට ගන්න පුළුවන් වෙන කෙමිකල්ස් නැද්ද?
@onlinethogakade.
@onlinethogakade. 7 ай бұрын
Ehemanm dnna mis dye ekata uria ehma danwa smhr aya eka gana mn dnna wadiya.
@AnuAnuY
@AnuAnuY Ай бұрын
අනෙ තැන්ක්‍යූ ඔයාට මල්ලියෝ.
@onlinethogakade.
@onlinethogakade. Ай бұрын
❤️❤️
@keerthikumara9008
@keerthikumara9008 4 ай бұрын
Sodium silicate වලින් මොකක්ද කෙරෙන්නේ
@onlinethogakade.
@onlinethogakade. 4 ай бұрын
Ekanm dnna dr ☹️
@shalikacooray1761
@shalikacooray1761 5 ай бұрын
Batick walata cotton redi ganna thiyenne koheda. Janasri nathuwa.
@onlinethogakade.
@onlinethogakade. 5 ай бұрын
Recommend krnna thrm thanak dnna dr..
@suwendranikodagoda3210
@suwendranikodagoda3210 5 ай бұрын
Renukas
@UJK..creation
@UJK..creation 6 ай бұрын
ඔයා සුපිරි කොල්ලෙක් හරි දේ හරියටම කියා දෙනවා ස්තූති මල්ලි අනේ මල්ලි ඔය ගමන්ම කියන්නකෝ ටයි ඩයි කරද්දි ගන්න 💯 කොට්න් රෙදි අඩුවට ගන්න පුලුවන් හොදම තැනක් කියන්නකෝ
@onlinethogakade.
@onlinethogakade. 6 ай бұрын
Aduwata ganna malwane ynna interlock thiyenwa 100% cotton eka multi fabric eke. Habai off white pure white ekanm company gnna puluwn maharagama sun eken.
@sujatharanasinghe1449
@sujatharanasinghe1449 6 ай бұрын
බොහොම ස්තූතියි ඔයාට .
@onlinethogakade.
@onlinethogakade. 6 ай бұрын
❤️❤️❤️
@onlinethogakade.
@onlinethogakade. 6 ай бұрын
❤️❤️
@shalikacooray1761
@shalikacooray1761 6 ай бұрын
Deci eke oya chemical 3 ganna thiyenawada.
@onlinethogakade.
@onlinethogakade. 6 ай бұрын
Mn number ekk dala thiyenwa description eke ekta gnna mis
@suranjisuranji8404
@suranjisuranji8404 6 ай бұрын
අනේ මල්ලි ඔයා ඇදන් ඉන්න ටිෂර්ටි එකේ කලර් 2 මොනවාද
@onlinethogakade.
@onlinethogakade. 6 ай бұрын
Pink and blue miz wenna dala thiyenne akke
@PriyanthiPapiliwala
@PriyanthiPapiliwala 6 ай бұрын
T ශර්ට් වල මිල කොහොමද
@diliniwimarshika2672
@diliniwimarshika2672 5 ай бұрын
ඔයා හොදට පැහැදිලි කරලා කියලා දෙනවා. අනේ ෂිබොරී බතික් ක්‍රමය දන්නවනම් ඒක කියලා දෙන්න plz
@onlinethogakade.
@onlinethogakade. 5 ай бұрын
Thank you mis. Sry mis mn e gananm dnne na 🥰
@SanujaSanujaWickramathunga
@SanujaSanujaWickramathunga 6 ай бұрын
ඩය් රියැක්ට එකෙන් මොකද වෙන්නෙ vip දැම්මොත් වැරදිද මේ දෙක පොඩ්ඩක් පැහැදිලි කරන්න
@onlinethogakade.
@onlinethogakade. 6 ай бұрын
Dr mn wadiya dnne na ehema mn me use krna dewl gnna thanath ekkma kiwwe ekai. Smhrwita chemeka ekama wenna athi eth ara pawichchi krna nama wens nisa mn ehema ahuwta dnne na 😕
@SanujaSanujaWickramathunga
@SanujaSanujaWickramathunga 6 ай бұрын
කෝස්ටික් සෝඩා දාන්නැත්ද
@nimalisudarmani1495
@nimalisudarmani1495 6 ай бұрын
දුරකථන අංකය දෙන්න. මේ ඉතිරි වන ඩයි ටයි ඩයි වලට විතරමද ගන්න පුළුවන්
@onlinethogakade.
@onlinethogakade. 6 ай бұрын
0772813232 mis
@nimalisudarmani1495
@nimalisudarmani1495 6 ай бұрын
ස්තූතියි. හරිම ඉක්මනින් reply කලා. ගොඩක් අයගෙන් ප්‍රශ්න අහලා තියෙනවා. ඒත් තවම reply නෑ. මට දැනගන්න ඕන ඉතිරි වෙන ඩයි වැට් බතික් වලට ගන්න පුළුවන් ද කියලා. ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@LushanLushan-mu6dk
@LushanLushan-mu6dk 7 ай бұрын
Mama illapu video ekak thanks
@onlinethogakade.
@onlinethogakade. 7 ай бұрын
❤️❤️❤️❤️
@asanka9879
@asanka9879 6 ай бұрын
එළ බ්‍රෝ
@onlinethogakade.
@onlinethogakade. 6 ай бұрын
Thank you ❤️❤️
@gayanithakshila4291
@gayanithakshila4291 4 ай бұрын
Thank you...❤
@onlinethogakade.
@onlinethogakade. 4 ай бұрын
❤️❤️❤️
@NimeshaBaduge
@NimeshaBaduge 7 ай бұрын
Redi genna ganna puluvanda online e kadaval valin
@onlinethogakade.
@onlinethogakade. 7 ай бұрын
Puluwn mis
@MalinduPawanWickramasinghe
@MalinduPawanWickramasinghe 3 ай бұрын
🎉🎉Thankyou
@onlinethogakade.
@onlinethogakade. 3 ай бұрын
❤️❤️❤️
@NadeekaSamanmali-w9u
@NadeekaSamanmali-w9u 6 ай бұрын
T sart 1 mila khomada
@onlinethogakade.
@onlinethogakade. 6 ай бұрын
0772813232 Whatsapp Msg එකක් දාන්ඩෝ
@namaminethukalum1880
@namaminethukalum1880 5 ай бұрын
ඩයරි අක්ටා හොයගන්න නෑනෙ.ඒවෙනුවට ගන්න කෙමිකල් එක්ක කියනවද.
@onlinethogakade.
@onlinethogakade. 5 ай бұрын
Ehemanm dnna mis
@SugandiRanasinhe
@SugandiRanasinhe 7 ай бұрын
අවශ්‍ය බඩු ටික ඔයාගෙන් ගන්න පුළුවන් ද
@onlinethogakade.
@onlinethogakade. 7 ай бұрын
T shirts gnna puluwn mis
@MangalikaRajapaksha-c2m
@MangalikaRajapaksha-c2m 6 ай бұрын
Dye Reacter කියන්නේ VIP වලටද
@onlinethogakade.
@onlinethogakade. 6 ай бұрын
Sry Mis Ekanm Dnne Na
@easyfashions2089
@easyfashions2089 7 ай бұрын
අවශ්‍යය බඩු ගන්න තැනක් කියන්න මහරගම ට කිට්ටුව
@onlinethogakade.
@onlinethogakade. 7 ай бұрын
Maharagama kittuwanm dnne na mis.
@easyfashions2089
@easyfashions2089 7 ай бұрын
Colombo koheda thiyenne
@praveenanarmadi4793
@praveenanarmadi4793 6 ай бұрын
කෙමිකල් වර්ග 3 දාන්න පුළුවන් ද ...
@onlinethogakade.
@onlinethogakade. 6 ай бұрын
Acitic Acid (coalkai) Reactor Fixer
@DilaniDilanidirukcika
@DilaniDilanidirukcika 5 ай бұрын
සර් මට ප්‍රශ්නයක් තියෙනවා ...ගවුමක් මහගන්න ගන්නේ මොනවා ගේ රෙදි වර්ග යක්ද ...එවාගේම් රෙදි ම්ටර්2කට මේවිවියටමද ඩයි හදාගන්නේ
@ishanfonseka-xw7ue
@ishanfonseka-xw7ue 2 ай бұрын
​@@onlinethogakade.Malli me chemical 3 ekka dye ekai oya video eke kiyana pramane ganna kiyak yanawada ?
@JayanthaKasthuriarachchi-i5r
@JayanthaKasthuriarachchi-i5r 6 ай бұрын
ඩයිරියක්ට කියන්නේ මොනවාද
@onlinethogakade.
@onlinethogakade. 6 ай бұрын
Reactive dye එක හදද්දි ඒකට කලවම් කරන chemical එක මිස්
@neeshawijetunga4928
@neeshawijetunga4928 7 ай бұрын
T shirts oyagen ganna puluwanda puthe
@onlinethogakade.
@onlinethogakade. 7 ай бұрын
Tie dye t shirts puluwn gnna dye krnna.
@sujinimaheshabodahandi9775
@sujinimaheshabodahandi9775 6 ай бұрын
Thank you dye gana thamai danaganna ona
@onlinethogakade.
@onlinethogakade. 6 ай бұрын
Monwda mis dye gana dana gnna oni
@SashiSuranga
@SashiSuranga 5 ай бұрын
Gaun walatath me kamaya puluwanda
@onlinethogakade.
@onlinethogakade. 5 ай бұрын
Puluwn aiya
@dilukayapa2940
@dilukayapa2940 7 ай бұрын
T shirts oyagen ganna puluwanda malli
@onlinethogakade.
@onlinethogakade. 7 ай бұрын
Puluwn aiya 0772813232 mekata whatsapp msg ekak danna.
@ayeshikaaberathna4534
@ayeshikaaberathna4534 7 ай бұрын
T shirts ganna puluwnda
@onlinethogakade.
@onlinethogakade. 6 ай бұрын
Puluwn mis 0772813232 whatsapp msg ekak danna
@GaminiSenarathna-j9q
@GaminiSenarathna-j9q 7 ай бұрын
දුරකථන අංකය එවන්න පුලුවන් ද
@onlinethogakade.
@onlinethogakade. 7 ай бұрын
0772813232 mekata whatsapp msg ekak danna.
@DineshNamal-p8p
@DineshNamal-p8p 6 ай бұрын
Me die eke dane rasniya tiyankotamada?
@onlinethogakade.
@onlinethogakade. 6 ай бұрын
Ow dr..
@SachiniNishshanka
@SachiniNishshanka 5 ай бұрын
Me vidhata karadi colour eka yane nada
@onlinethogakade.
@onlinethogakade. 5 ай бұрын
Ynwa mos kohoma dye dammth wadi dye tika
@Menuja-yr1pj
@Menuja-yr1pj 6 ай бұрын
රියැක්ටිව් කහපාට තම්බනකොට යනවනේ මෙිකට මොකද කරන්නේ
@onlinethogakade.
@onlinethogakade. 6 ай бұрын
Dye hadaddida dr
@BINUKAUMAYANGA
@BINUKAUMAYANGA 4 ай бұрын
අව්ශ්‍ය බඩු ඔයාගෙන් ගන්න බැරිද
@onlinethogakade.
@onlinethogakade. 4 ай бұрын
Api lga thama na dr
@JayanthaKasthuriarachchi-i5r
@JayanthaKasthuriarachchi-i5r 6 ай бұрын
ඔයාලගේ ටී ෂර්ට් වල ගණන් කොහොමද
@onlinethogakade.
@onlinethogakade. 6 ай бұрын
0772813232 mekt msg ekk danna dr
@dayanganiuluwatte330
@dayanganiuluwatte330 7 ай бұрын
Good morning please louder
@onlinethogakade.
@onlinethogakade. 7 ай бұрын
Hari 😊❤️
@SudeshikaRathnamali-sn4kl
@SudeshikaRathnamali-sn4kl 5 ай бұрын
Chemical varga 3 dannako
@onlinethogakade.
@onlinethogakade. 5 ай бұрын
Acitic acid (core alkai ) Dye reactor Dye fixer
@sepalikakarunarathne7997
@sepalikakarunarathne7997 5 ай бұрын
dye reacter කියන්නෙත් reactive dye වලටමද
@mallikasenevirathne
@mallikasenevirathne 4 ай бұрын
Sarri walatath me widihatada.tshirt milath one.
@onlinethogakade.
@onlinethogakade. 19 күн бұрын
0772813232 whatsapp msg eka danna dr
@Nilminikumari-ue9jl
@Nilminikumari-ue9jl Ай бұрын
Ane malli mata meka gena thawa tikak denaganna oni phone namber akak denna puluwanda oyawa sambanda karaganna
@onlinethogakade.
@onlinethogakade. Ай бұрын
0772813232 whasapp ganna mis
@SanjeevDoha
@SanjeevDoha 3 ай бұрын
Mata t sert ona malli
@onlinethogakade.
@onlinethogakade. 3 ай бұрын
0772813232whatsapp msg ekk danna dr
@anuralaxman615
@anuralaxman615 3 ай бұрын
Chemical ගන්නා kade number eka danna
@onlinethogakade.
@onlinethogakade. 3 ай бұрын
Description eka blnna dr
@malru6252
@malru6252 7 ай бұрын
Number akak danna puluwanda visthra dena ganna wahts appa
@onlinethogakade.
@onlinethogakade. 7 ай бұрын
0772813232
@praneethaweerasingha8030
@praneethaweerasingha8030 3 ай бұрын
තම්බන්නෙ නැද්ද එතකොට
@onlinethogakade.
@onlinethogakade. 3 ай бұрын
Na dr
@e.medirisinha1407
@e.medirisinha1407 5 ай бұрын
T shirt ගන්න තැනක් කියන්න පැටියෝ සූ දු පාට
@onlinethogakade.
@onlinethogakade. 5 ай бұрын
Api laga thiyenwa dr 0772813232 msg ekak danna whatsapp
@e.medirisinha1407
@e.medirisinha1407 5 ай бұрын
Ok
@thamarakumari1352
@thamarakumari1352 7 ай бұрын
Pon nbar ela daanna
@onlinethogakade.
@onlinethogakade. 7 ай бұрын
0772813232 Whtsapp
@JayanthaKasthuriarachchi-i5r
@JayanthaKasthuriarachchi-i5r 6 ай бұрын
ඩයිරියක්ට කියන්නේ මොනවාද
@neeshawijetunga4928
@neeshawijetunga4928 7 ай бұрын
Phone number eka denna puluwanda
@onlinethogakade.
@onlinethogakade. 7 ай бұрын
0772813232 whatsapp Number
@madhusampath-ki7qb
@madhusampath-ki7qb 3 ай бұрын
Sirge phone number eka dannako..
@onlinethogakade.
@onlinethogakade. 3 ай бұрын
0772813232 whatsapp Msg Call Wada mis.
@sonalijayalath811
@sonalijayalath811 4 күн бұрын
❤❤
@padmajayasundara749
@padmajayasundara749 7 ай бұрын
Acitic acid wala dala aran wathuren hoodanne nathuwada, fixer ekata danne
@onlinethogakade.
@onlinethogakade. 7 ай бұрын
Ow mis eke obala mirilakala fixer ekata danna