How to make a crystal at home to easy

  Рет қаралды 331

Idea plus

Idea plus

Күн бұрын

magic crystal එකක් හදාගන්න සරල අදහසක් මේකෙන් ගන්න පුලුවන්.ඕනම කෙනෙක්ට පහසුවෙන් හදාගන්න පුලුවන් විදියට මෙහි අමුද්‍රව්‍ය යොදාගෙන තියනවා. ගම් කියුබ් ( උස / පළල 1 cm, දිග 10 cm ) හදාගන්න block එකට යකඩ ,ඇලුමිනියම් හෝ ඝනකම් ප්ලාස්ටික් හෝ ඔබ දන්නා වෙනත් යමක් යොදාගන්න පුලුවන්.stage එක කාඩ් බෝර්ඩ් ,soft wood , ෆෘජුෆොර්ම්, හාර්ඩ් ස්පෝන්ජ් වගේ දේකින් හදාගන්න පුලුවන් .
මේක දළ අදහසක් ගන්න හදල දැම්මෙ 🙂
මේක හදනවනම් මීට වඩා හොදට හදන්න.වැඩ කීපයක් තනියෙන් කරගන්න අමාරුයි.අඩුපාඩු තියේනම් සමාවෙන්න .කාටහරි ප්‍රයෝජනවත් වේවී.මමනම් ගොඩක් වෙලාවට මේව හදන්නෙ විනෝදෙට.ඔයාලත් කැමති දේවල් තියේනම් ඒවත් පහළින් comment කරන්න
glue gun stick 3 යි
cmos battery 1 යි
lED (කැමති ප්‍රමාණයක් කැමති වර්ණයක්.)
ස්විච් 1
වයර්
කුඩා කාඩ් බෝර්ඩ් පෙට්ටි 1 යි
______________________________________
ඔයාලගෙ ප්‍රශ්න සහ අදහස් පහළින් කමෙන්ට් කරන්න
like 👍 කරන්න share කරන්න
මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න
අපිව❤ subscribe ❤
කරල bell icon එකත් click කරන්න අමතක කරන්න එපා
_____________________________________________
Music in this video
Learn more
Song Invisible
Artist Julius Dreisig, Zeus X Crona
Licensed to KZbin by AEI (on behalf of NCS); Featherstone Music (publishing), LatinAutor, ASCAP, and 13 music rights societies

Пікірлер: 12
@sugarsquirrel5590
@sugarsquirrel5590 4 жыл бұрын
Looks great 👍🤩
@ideaplus5160
@ideaplus5160 4 жыл бұрын
Thank you ! 🙂💎
@praneeshajithmaka5384
@praneeshajithmaka5384 4 жыл бұрын
patta bro uba wishwa gaweshaka channel ekete dapu comment eken mn sub kere. lankawe terrains hadana channel naa.0 puluwanam patta wadak. KEEP IT UP BRO
@ideaplus5160
@ideaplus5160 4 жыл бұрын
ස්තුතියි සහෝදරයා .දිගටම රැදිල ඉන්න.🙂❤️
@RESPECT-mh4dn
@RESPECT-mh4dn 3 жыл бұрын
OYA MUSIC GANNE KOHOMADA
@d.l.emoney2643
@d.l.emoney2643 4 жыл бұрын
පට්ට
@ideaplus5160
@ideaplus5160 4 жыл бұрын
Thank you ❤
@RESPECT-mh4dn
@RESPECT-mh4dn 3 жыл бұрын
MEKA FISH TANK EKAKATA HODADA
@ideaplus5160
@ideaplus5160 3 жыл бұрын
Puluwan
@thesangeethgg
@thesangeethgg 4 жыл бұрын
❤️❤️❤️
@buildwithmee
@buildwithmee 4 жыл бұрын
137 magen mawath sub karanna
@ideaplus5160
@ideaplus5160 4 жыл бұрын
185 magen ස්තූතියි ඔයාට
55 Business Ideas You Can Start At Home & MAKE MONEY |  Handmade Products to Sell
8:31
DYI Gas Mask model / Gas Mask Model / How to make a mask /
17:10
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 105 МЛН
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 17 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 22 МЛН
How To Make RGB Led Bulb At Home...
4:17
MR. KISHAN
Рет қаралды 706
Room Decoration Hanging Light || Cardboard Hanging lamp
5:22
Logical Scientist
Рет қаралды 453
How THIS wallpaper kills your phone.
10:25
Mrwhosetheboss
Рет қаралды 24 МЛН
Can You Build a Working iPhone From AliExpress...?
19:06
Phone Repair Guru
Рет қаралды 1,5 МЛН
How THIS instagram story kills your phone.
12:46
Mrwhosetheboss
Рет қаралды 15 МЛН