How to make a machine to do embroidery | Singer Normal | Singer Zigzag | classes

  Рет қаралды 175,690

atampahura

atampahura

3 жыл бұрын

මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
මගේ ජීමේල් ලිපිනය kandevidane@gmail.com
මගේ අනිත් යූටියුබ් චැනල්
/ restorationsandcreations
/ @atamasrestorations
#How_to_do_embroidery #Embroidery_classes #machine_embroidering #Singer_Normal
#Singer_Zigzag #How_to_ReAlign_Adjust_the_needle_on_your_sewing_machine #How_to_Test_Adjust_Needle_Position_Selector_Bracket_on_a_SInger #How_to_Fix_the_timing_and_Needle_Position_on_a_Sewing_Machine_Singer_Confidence_Brilliance_Lidl #How_to_Adjust_the_Needle_Bar_on_the_Singer_Model_sewing_machines

Пікірлер: 197
@atampahura
@atampahura Ай бұрын
මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
@kanchanaanuruddaweerakon2755
@kanchanaanuruddaweerakon2755 7 ай бұрын
ඇත්තටම මේ චැනල් එකෙන් මම ලොකු දැනුමක් ලබාගත්තා..ගොඩාක් ප්‍රායෝගික විදිහටම කියලා දෙනවා.ගොඩාක් ස්තුතියි ලෝබ නැතුව තමන්ගේ දැනුම දුන්නට.....❤❤❤❤❤❤❤❤
@nadeekamenike9185
@nadeekamenike9185 2 жыл бұрын
ඇත්තටම මැෂින් පෙට්ටියේ මේච්චර කාලයක් තිබුනා.දැනගෙන හිටියේ නැහැ සවි කරන විදිය.ගොඩක්ම ස්තුතියි ඔබ .
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 3 жыл бұрын
අසබ්‍ය දේ නොදා මෙවැනි දෙයක් කියා දෙන ඔබ හොද පුරවැසියෙක්.thanks
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 3 жыл бұрын
හුගක් අය ගේ මානසික මට්ටම අවුල්. පහත් දේමයි හොයන්නෙ.කලකිරෙන්න එපා .අපට ඔබ වැදගත් .
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 4 күн бұрын
මං ඒ කෑල්ල පාවිච්චි කලේ බට්න් ඇටෑච් කලේ . අද තමයි දැනගත්තෙ එම්බ්‍රොයිඩර් කරන්න කියලා . ස්තූතියි
@chandimarathnayaka8468
@chandimarathnayaka8468 3 жыл бұрын
හරි සතුටුයි. හරිම වටින පාඩමක් ඔබ තුමාට ගොඩක් පිං. ගොඩක් ස්තූතියි.
@vidanagamagepathmini8324
@vidanagamagepathmini8324 2 жыл бұрын
සෑහෙන කාලයක් බලාගෙන සිටියා මේ එම්බ්‍රොයිඩර් කලාව දැන ගන්න .ඔබට බොහොම ස්තුතියි .
@madebychandani4016
@madebychandani4016 2 жыл бұрын
මුල ඉදන් embroidery ඉගෙනගන්න මගේ chanel එකට එන්න " Madebychandani "
@susilakumara2417
@susilakumara2417 2 жыл бұрын
ඉතාමත් වටිනා දෙයක් , ඔබට බොහොම ස්තුතියි !තෙරුවන් සරණයි !
@sandunisaranga4723
@sandunisaranga4723 2 жыл бұрын
ඔබට බොහෝම ස්තුතියි මම ආසයි එම්බ්‍රොයිඩරි කරන්න. හැන්ඩ් එම්බ්‍රොයිඩරි දන්නවා වුණාට මැනවින් එම්බ්‍රොයිඩරි දැනන් හිටියේ නැහැ නැවතත් ස්තූතියි ඔබට
@thanujavgamage4195
@thanujavgamage4195 2 жыл бұрын
ගොඩක් ස්තූතියි . මැශින් එකක් තිබුණට එම්බ්‍රොයිඩර් කරන්න් දන්නෙ නැතුව් හිටියෙ. ගොඩක් ස්තූතියි ඔබතුමාට.
@nandenerajakaruna3749
@nandenerajakaruna3749 3 жыл бұрын
හරිම වැදගත් ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් කියලා දෙනවට
@nandaniwickramasingha9003
@nandaniwickramasingha9003 3 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් මේක ,ගොඩක් ස්තූතියි 🙏
@nilminipriyadarshni2194
@nilminipriyadarshni2194 3 жыл бұрын
ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් .... බොහොම ස්තූතියි .......... 👍👍👍👍👍👍🌷🌷🌷🌷🌷🌷🌷bs
@user-sd1kw9xw1x
@user-sd1kw9xw1x 9 ай бұрын
නොදන්නා දේවල් ඉගෙන ගත්තා. ගොඩක් ස්තුතියි !! එම්බොයිඩර් කරන්න අාසාව තිබුණාට මැෂින් එක හදා ගන්න දන්නේ නැතිව හිටියේ ගොඩක් පින්🙏🙏👍👍
@rajayaweera1063
@rajayaweera1063 2 жыл бұрын
බොහොම ස්තූතියි මහත්තයා . ගොඩක් වටිනවා .
@hirunilu7541
@hirunilu7541 3 жыл бұрын
Dekami me wage kiyala dena kenek sthuthi godak obata aniwaren shre karanawa good luck
@preminisenavirathne5183
@preminisenavirathne5183 2 жыл бұрын
ගොඩාක් පින්... ගොඩාක් ආසාවෙන් හිටිය වීඩියෝ... එකක්..
@pasindusulakshan3681
@pasindusulakshan3681 3 жыл бұрын
Oba thumata bohoma pin man atampahura hema video ekakma balanawa godak watina dewal kiya denawa obata sadaa jaya
@chandanibaskar8363
@chandanibaskar8363 3 жыл бұрын
ගොඩක් දෙවල් දැනගන්න ලැබුනා. ගොඩක් ස්තූතියි
@dilinifernando7663
@dilinifernando7663 3 жыл бұрын
New subscriber ..🙋 ගොඩක් ස්තූතියි "අටම්පහුර" හරිම වටින වීඩියෝවක්!! 👍🙏 චැනල් එක සාර්ථක වේවා ! ඔබට ජය!!
@rashmirashmi5066
@rashmirashmi5066 3 жыл бұрын
Thanks aiye api nodanna dewal me widiyata kiyala denawata
@ayeshafernando6834
@ayeshafernando6834 3 жыл бұрын
Singer 237 racing gate ekak ganna thanak kiyanna puluwanda sir? singer237 mchine eken embroiding karanna puluwanda?
@milanikankanamalage1931
@milanikankanamalage1931 3 жыл бұрын
Thank you godak dewal dana gattha me vedio eken oba thumata godak pin
@fathimafarika8413
@fathimafarika8413 3 жыл бұрын
Excellent work Respect sir
@piyumisasanga1419
@piyumisasanga1419 2 жыл бұрын
Godak watina vedio ekak..budusaranayi
@roshanrandika4419
@roshanrandika4419 3 жыл бұрын
Harima wadagath bohoma pin
@fairy4203
@fairy4203 Жыл бұрын
Very useful . Thank you
@slgunarathna7298
@slgunarathna7298 3 жыл бұрын
Sar mage laga thiyena mashin eke taminin wenas wenawa eka hada ganne kohomada
@bestofart
@bestofart 2 жыл бұрын
වටිනවා ගොඩාක් ...🌹🌹
@zaharausman3934
@zaharausman3934 Жыл бұрын
Sir mage zigzag machine eka anka 1disk ekadala mahuewa nula Dura wenas Kara Kara mahuwa ekaparatma edikatta Kaduna edi katta put eka athara hira Una eta passe wena edikattak dala mahala baluwa mahenne na eka hadanne kohomad
@ramyaliyanage919
@ramyaliyanage919 3 жыл бұрын
Godak sthuthi obata. Watina upades godak labuna. Obata jaya prarthana karanawa. 👏😃
@damayanthimallika5191
@damayanthimallika5191 3 жыл бұрын
ස්තුතියි ගොඩක් වටිනවා නොදන්නා දේවල් දැනගත්ත
@thelittelcakehut9983
@thelittelcakehut9983 3 жыл бұрын
Puluwannam portable machine eken embroidere karana widiya penwanna puluwannam tawa hondai
@lareefaabdullatheef652
@lareefaabdullatheef652 3 жыл бұрын
Good keeping tks God bless you
@lakshiperera9804
@lakshiperera9804 3 жыл бұрын
Godak watina vedeo ekak thanks
@radhikaradhi8110
@radhikaradhi8110 3 жыл бұрын
Godak vatenava bohoma sthuthe ...nul 5 ovalok mashema oil bathaka sutha karana vetheya poddak keyanatha sir
@anuradhidissanayake9424
@anuradhidissanayake9424 2 жыл бұрын
ස්තූති ඔබතුමාට
@dilshan9109
@dilshan9109 2 жыл бұрын
Singer 974N machine ekata overlock foot ekak haikaranna puluwanda
@thusithaamarathunga308
@thusithaamarathunga308 Жыл бұрын
⁣බොහොම ස්තුතියි !🌷🌷
@inojaniokandapolage7794
@inojaniokandapolage7794 2 жыл бұрын
වටින වීඩියෝ එකක් ..මැෂින් එක තිබ්බට කවදාවත් එම්බ්‍රොයිඩර් මහල නෑ ...මල්පීස් රෙදි වලට මොන ඉදිකටු සයිස් එකද දාන්න ඕන...?
@nilunilu8486
@nilunilu8486 2 жыл бұрын
හරිම වටිනවා..වීඩිඔි එක කලාට ාගාඩක්ම ස්තුතියි
@kumuduperera8046
@kumuduperera8046 3 жыл бұрын
Thank you very much...👍🏼
@devikawijethunga1226
@devikawijethunga1226 3 жыл бұрын
ඉතාමත් ස්තුතියි
@arunamanjula9687
@arunamanjula9687 3 жыл бұрын
Zoji matching eken button holl gahanna puluwanda.puluwannam kohomada
@ayeshnayanajith608
@ayeshnayanajith608 7 ай бұрын
ගොඩක් වටිනවා
@nonahameer5011
@nonahameer5011 3 жыл бұрын
Sir. Ganna hoda singer sewing machine wargaya mokada? Mta zig zag..button hole ewat karaganna one.model number eka danna puluwnda,,;,,,
@dulshanilakshika6982
@dulshanilakshika6982 Ай бұрын
Nomal mashin eke pridropnob eka hodatama path karanna onida
@dilshan9109
@dilshan9109 2 жыл бұрын
Singer 974N zigzag machine ekata overlock foot ekak haikaranna puluwanda?
@radeesooriya9998
@radeesooriya9998 3 жыл бұрын
Sir, Singer ZOJE normal machine ekenuth embroider karanna puluwanda? Thank you.
@isharahasareligama3280
@isharahasareligama3280 2 жыл бұрын
ගොඩාක් ස්තූති..🙏
@sandyakumari2344
@sandyakumari2344 3 жыл бұрын
Obata godak pin budu saranai
@minnatharik9530
@minnatharik9530 Жыл бұрын
Mate mo-357 overlok 5 meshimata Nul danne kiyela denna
@gopro2476
@gopro2476 Жыл бұрын
💐thank you sir ....mage mechine yeke malakada yenava yeka valakvanne kohomada..mama mechine yekata sathiyata vathak oil thanava pirisithu karanava ...mata vidio yekak thanna sir 🤔
@SachithNiesha-in2qz
@SachithNiesha-in2qz 10 ай бұрын
Normal singer mechine eke (z ) mahanna berida
@rasikaraserase1209
@rasikaraserase1209 2 жыл бұрын
Plz anee mage normal machine eke foot Eka yata panawa wage tiyanna Eka gela wela set karanna be anee
@sujatha1370
@sujatha1370 3 жыл бұрын
Thanks bro.........
@ranigunaratne1367
@ranigunaratne1367 2 жыл бұрын
Godak watina vedio ekak. Subscribe kara. Share kara mage school friends group ekata. Thank you so much dear sir.
@nodej5831
@nodej5831 3 жыл бұрын
Sir, can we do free motion quilting using this machine
@Eyetheropy986
@Eyetheropy986 3 жыл бұрын
ස්තුතියි නොමසුරුව ලබාදෙන me දැනුමට 👍
@tekladamayanti5265
@tekladamayanti5265 Жыл бұрын
ගොඩක් පින්
@pushpikaprabodani2781
@pushpikaprabodani2781 2 жыл бұрын
ස්තූතියි ❤️
@sunethrakumari2408
@sunethrakumari2408 Ай бұрын
Feedock gard eka anivaryenma onada.
@niroshafernando3646
@niroshafernando3646 3 жыл бұрын
බොහොම ස්තුතියි ගොඩක් වටිනවා ඉලාස්ට්ටික් nuul දා න විදිහ කියලා දෙන්න පුළුවන් ද
@malikajeewanthi8703
@malikajeewanthi8703 Жыл бұрын
Singer 588 mashing eken embroidery karanna puluwnda
@nadeeshanibandara9482
@nadeeshanibandara9482 3 жыл бұрын
Thank you so much
@nirmalasilva6041
@nirmalasilva6041 3 жыл бұрын
Godak.watina.vidiyowa.istooti
@nelumperera8950
@nelumperera8950 Жыл бұрын
Thank you so much.
@chamariperera183
@chamariperera183 2 жыл бұрын
9800D juki machine ekata nool Dana widiyai mahana widiyai kiyala denna puluwanda.thank u.
@gayakumuduni6912
@gayakumuduni6912 3 жыл бұрын
Harima wedagath . Mama hoyahoya hitiye. Embroidere mahanne kohomada kiyala . බොහොම ස්තුතියි .
@shanukakoralage1536
@shanukakoralage1536 2 жыл бұрын
Normal mashin ekata hai karana kali ganna tinne kohenda
@m.h.mhassanshazahana863
@m.h.mhassanshazahana863 3 жыл бұрын
Thank you sooooo much bro
@j.renukakumari1415
@j.renukakumari1415 3 жыл бұрын
Godak dewal dana gaththa thank you
@rifanahaseen7030
@rifanahaseen7030 3 жыл бұрын
Very useful thank you very much
@nirmalaamarasingha1401
@nirmalaamarasingha1401 2 жыл бұрын
ජුකී මැශින් එකේ මේක කරන්න බැරිද
@kanthiwickramasinghe8169
@kanthiwickramasinghe8169 3 жыл бұрын
Ilastic null Yoda mahana vidiya th kiya denna. Thank you.
@nilusulehanilusuleha1701
@nilusulehanilusuleha1701 3 жыл бұрын
ස්තුති ස්තුති ස්තුති
@iroshanirathnayaka4755
@iroshanirathnayaka4755 3 жыл бұрын
Godak wadagath thank you. Elastic Nuul daala mahanna kiyala denna puluwan nam.
@upalideshapprya6474
@upalideshapprya6474 Жыл бұрын
බොහොම ස්තූතියි
@anushadissanayaka5368
@anushadissanayaka5368 Жыл бұрын
Thank you
@lalithperera1197
@lalithperera1197 3 жыл бұрын
මං සබ් කරලා තියෙන්නේ ....
@induwejesingha6099
@induwejesingha6099 3 жыл бұрын
Thanks a lot. , . Can you please tell us '''how to make hem foot, ''
@thilinisulakshana30
@thilinisulakshana30 3 жыл бұрын
sir mage mesing aka zoje hibrid akak ake embroidar berida
@damayanthiekanayake7195
@damayanthiekanayake7195 3 жыл бұрын
Thanks
@nethufeltcraft5185
@nethufeltcraft5185 3 жыл бұрын
Singer 974 mechine eken blanket mesma mahanna පුළුවන් ද
@helensamarasinghe169
@helensamarasinghe169 3 жыл бұрын
Great. Thank you. You are blessed for giving us your knowledge freely. Cannot fined such precious people now a days. God bless you. Is there any contact no. Cos I need to get something checked in my machine.
@nilushakumudukumari6388
@nilushakumudukumari6388 3 жыл бұрын
Aluthin siz sag ekak gannawanam hodama warge kiyannako
@raniweragama7116
@raniweragama7116 2 жыл бұрын
අත්තටම බොහෝ දේ දැනගත්තා පින්
@mohamedshezaan9343
@mohamedshezaan9343 3 жыл бұрын
Thank u👍👍👍👍👍
@padmarupasinghe850
@padmarupasinghe850 Жыл бұрын
Thank you ❤️
@malanrafaideen7435
@malanrafaideen7435 3 жыл бұрын
Mata Usha machine eakak thiyanawa. Ahe plate eka malakada kala. Dan parts nea. Kohomada karanna ona.
@gdbddbdb4266
@gdbddbdb4266 3 жыл бұрын
Normal soji machine eketh me widihata kaloth harida
@suramyawijethunga7999
@suramyawijethunga7999 2 жыл бұрын
Thank you very much. pl teach us free motoin Quilig
@swarnathilakagawasinghe60
@swarnathilakagawasinghe60 2 жыл бұрын
Thank you somuch
@ndi5169
@ndi5169 2 жыл бұрын
Normal singer machine ekata button hole vidiyata hadanna puluwanda . Puluwan nm video eka karanna puluwan nm godak hodai
@kumarikumari5595
@kumarikumari5595 3 жыл бұрын
Thank.u
@chalanisamadara3405
@chalanisamadara3405 3 жыл бұрын
ගොඩක් වටිනවා මේ video එකක් ගොඩක් ස්තූතියී.සර් බොත්තම් කාදු මහන්න මේ විදිහෙන් පුලුවන්ද..normal machine eken
@slkavee3631
@slkavee3631 2 жыл бұрын
Singer normal mashing eke shuttle eke idi katta wadinawata mokada karanne
@mallikasriyani6930
@mallikasriyani6930 3 жыл бұрын
Thanks ❤️❤️❤️
@chamilapriyadarshani9893
@chamilapriyadarshani9893 2 жыл бұрын
Zoje eken karanna puluwanda ehema puluwannam video ekak danna godaak isthuthi me waage video danawata
@thelittelcakehut9983
@thelittelcakehut9983 3 жыл бұрын
Singer E 200 machimen embroider karana widiya kiyala denna puluwanda????
@attanayakagamini5847
@attanayakagamini5847 3 жыл бұрын
සූපර්...
@niroozaafni1358
@niroozaafni1358 3 жыл бұрын
mage machine aka 9200 model aka aake kohomadha embroider aka ganne
The correct way to use the Singer Zigzag Machine
10:37
atampahura
Рет қаралды 181 М.
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 74 МЛН
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 23 МЛН
Cat Corn?! 🙀 #cat #cute #catlover
00:54
Stocat
Рет қаралды 16 МЛН
Зачем он туда залез?
00:25
Vlad Samokatchik
Рет қаралды 3,2 МЛН
Best Sewing Machine for Beginners | Sewing 101 EP 02
23:42
Glory Allan
Рет қаралды 368 М.
How to Operate a Portable Mini Sewing Machine FHSM 505 - NEX Sewing Machine
15:00
Easy Sewing for Beginners
Рет қаралды 1,9 МЛН
Красиво, но телефон жаль
0:32
Бесполезные Новости
Рет қаралды 1,4 МЛН
iPhone, Galaxy или Pixel? 😎
0:16
serg1us
Рет қаралды 944 М.
Какой ноутбук взять для учёбы? #msi #rtx4090 #laptop #юмор #игровой #apple #shorts
0:18
Todos os modelos de smartphone
0:20
Spider Slack
Рет қаралды 59 МЛН