වාෂ්ප මෝටරයක් හදමු / How to make a simple steam engine / Steampunk

  Рет қаралды 22,839

Ketayama

Ketayama

Күн бұрын

බොහෝ පැරණි වාෂ්ප යන්ත්‍රයක කුඩා ප්‍රති නිර්මාණයක් සෑදීමට මා ගත් උත්සහය සාර්ථකයි.. එය ඔබ සමග බෙදාගැනීමට ලැබී ගැන බොහෝ සෙයින් සතුටුවෙමි.
My attempt at making a small replica of a very old steam engine was successful.. I am very happy to share it with you.
#steampunk #steampunkart
ketayama - / ketayamayoutube
‪@ketayama‬

Пікірлер: 39
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 11 ай бұрын
සුපිරි මේ වගේ නාලිකා පොඩි ලමයි අතරට යන්න ව්ටින නාලිකා.
@dsjayawardhane3498
@dsjayawardhane3498 Жыл бұрын
👍ඔයාට කදිම අදහස් නේ එන්නේ පුතේ..හරිම ෂෝක්..ස්තූතියි..රේසර් රෝද දමා කරත්තයක් හදන විදිය. කියලා දෙන්න...
@wickramamiddeniya5783
@wickramamiddeniya5783 Жыл бұрын
බොහොම ස්තුතියි පුතා ,මෙහෙම දෙයක් හදන්න කියල දුන්නාට මදි,ගෙදර දොර වැඩක් මෙය උපයෝගී කරගෙන අඩු වියදමින් කර ගන්නා හැටිත් ව්ස්තර කරන්න ,සබ්ක්‍රයිබ් කලා විතරක් නොවෙයි ඉදිරියට එන වීඩියෝත් බලනවා
@gunadasawickramasinghe872
@gunadasawickramasinghe872 Жыл бұрын
සුපිරි වැඩක් තව තවත් ඉදිරියට මෙවැනි වීඩියෝ ඉදිරිපත් කරන්න ස්තුතියි තෙරුවන් සරණයි
@----Dasun---
@----Dasun--- Жыл бұрын
අපේ රටේ වැඩ්ඩෙක් තමයි❤
@weerasinghaliyanaarachchic4485
@weerasinghaliyanaarachchic4485 Жыл бұрын
සුපිරි මල්ලි
@gamagodaajwork4598
@gamagodaajwork4598 6 ай бұрын
හොඳ වැඩක්
@RUWANKUMARA-ob8ow
@RUWANKUMARA-ob8ow 5 ай бұрын
supiri machan danuma bedaganna eka agaya karanawa oyage👍
@NeraRemix
@NeraRemix Жыл бұрын
සුපිරි කොල්ලො ගැම්මක් තමයි ඉතින්
@gamagodaajwork4598
@gamagodaajwork4598 6 ай бұрын
තව දුරටත් නව නිර්මාණ කිරීමට හැකි වේවා!🥰🤩
@thejananalin4329
@thejananalin4329 Жыл бұрын
සුපිරි සුපිරි 👌❤ ❤
@chathudiss6546
@chathudiss6546 Жыл бұрын
සුපිරි 😍👍
@kaveeshnethun415
@kaveeshnethun415 Жыл бұрын
ඔබට සුභ පැතුම් 👍👍
@iarcreations6565
@iarcreations6565 Жыл бұрын
සුපිරි🎉️👍👍👍👍👍
@pubuduhiroshan1567
@pubuduhiroshan1567 Жыл бұрын
සුපිරි අයියේ....
@nirmanipremarathna5558
@nirmanipremarathna5558 9 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️❤️❤️
@gayanchaminda9137
@gayanchaminda9137 Жыл бұрын
Good 👍👍
@nimalisilwa9384
@nimalisilwa9384 11 ай бұрын
සුපිරියක් කොල්ලෝ බුදුසරණයි
@chamindaniroshan7209
@chamindaniroshan7209 Жыл бұрын
❤.Good.luck
@amalperera3074
@amalperera3074 Жыл бұрын
නියමයි පුතා
@supunsuoun6205
@supunsuoun6205 Жыл бұрын
අයියේ පහන්තිර අබරන මැෂින් එකක් හදන විදිහ වීඩියො එකක් කරල දාන්නකො
@artwithsura
@artwithsura Жыл бұрын
එල බං ❤😊
@siyumdineththika6624
@siyumdineththika6624 7 ай бұрын
🥰🥰🥰
@manjulajagath8047
@manjulajagath8047 4 ай бұрын
🎉
@keerthirathnakaluthanthrip1457
@keerthirathnakaluthanthrip1457 10 ай бұрын
හයිඩ්‍රෝලික් ගමන් කරන swim motor එකවගේ ගෑස් ලබා දීම කරන්න පුලුවනි
@sithumdeshitha
@sithumdeshitha Ай бұрын
යටින් රත් වෙද්දී ඊයම් දිය වෙලා ගැලවෙන්නේ නැද්ද
@nalikadilhani94
@nalikadilhani94 Жыл бұрын
👍👍👍👍👍👍😁
@MethuToon
@MethuToon Жыл бұрын
❤️
@vishvanuwantha8037
@vishvanuwantha8037 Жыл бұрын
නිවන්සුව
@ketayama
@ketayama Жыл бұрын
පටිච්ච සමුප්පාද දර් මයන් පිලිසිඳ දැනගෙන චතුර් ආර් ය සත්‍ය අවබෝ දයෙන් මගපල අවබෝධය පිනිසම හේතු වාසනා වේවා.. බොහෝම ස්තූතී.
@slchenal8630
@slchenal8630 11 ай бұрын
Okata entanawaka eluminiyam batayak hariyanne nedda
@RidmaRaweeshara-yk8cx
@RidmaRaweeshara-yk8cx Жыл бұрын
ඔය බටේ හදන්න ඇන්ටනා බටයක් ගන්න බැරිද
@ketayama
@ketayama Жыл бұрын
උනුසුමට ඔරොත්තු දෙන දෙයකින් අලවන්න හෝ පාස්සන්න ඕනි හදද්දි,, ඒත් ඇලුමිනියම් පාස්සන්න අපහසුයි.. උනුසුමට ඔරොතතුදෙන ගම් එකක් තියනවනම් ඇන්ටනා බට වලිනුත් පුලුවන් .
@Sandira_hemal
@Sandira_hemal Жыл бұрын
Oka atulata petrol tikak dala balanna😅
@thilakabeysiripeiris9134
@thilakabeysiripeiris9134 Жыл бұрын
Very nice son
@NethulDinujaya
@NethulDinujaya 19 күн бұрын
Okata තඹ පතුරක්ම ගන්න ඔනෙද
@Haritha-2005
@Haritha-2005 Жыл бұрын
Okata yakada batayak unath kamak nada
@TRVELD
@TRVELD 11 ай бұрын
🫡❤️💪✌️👍
@emiliotaylor4957
@emiliotaylor4957 Жыл бұрын
P r o m o S M
Primitive Glassmaking (Creating Glass from Sand)
19:16
How To Make Everything
Рет қаралды 2,6 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 26 МЛН
TRABALHO DE CIÊNCIA. COMO FAZER UM  MOTOR STIRLING . SCIENCE WORK.  STIRLING ENGINE.
18:29
Create a Miniature Sword from a Steel Nail - Sword Making with a Nail
11:06
How to Make a Mini Portable Projector
11:18
Simple Technic
Рет қаралды 1 МЛН
Stirling engine made with Coca Cola
4:57
BigWR_永恒跳动的火焰
Рет қаралды 287 М.
How to Make a Stirling Engine - an Easy & Fun project!
13:26
ZAFER YILDIZ
Рет қаралды 259 М.
How to make a simple welding machine from SPARK PLUG at home! Genius invention
15:11
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН