KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සිමෙන්ති කොට්ට තුනකින් ගෙයක්ම බැඳගන්න ආපු අලුත්ම ක්‍රමේ - Lanka Eco Green Bricks
19:58
ගෙදරදීම ප්‍රභල අන්වීක්ෂයක් හදන හැටි (ශුද්‍ර සතුන් බොහොමයක් බලන්න පුළුවන්)
23:09
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
99.9% IMPOSSIBLE
00:24
කසළ දහනයෙන් විදුලිය නිපදවන විදුලි ජනකයක් හදමු / Garbage-powered generator
Рет қаралды 148,857
Facebook
Twitter
Жүктеу
2600
Жазылу 78 М.
Ketayama
Күн бұрын
Пікірлер: 219
@nihalbandula8247
Жыл бұрын
සැබවින්ම මනා බුද්ධියක් තියෙන සුපිරි බුද්ධිමත් දරුවෙක් ඔයා තවත් හිතන්න ලෝකය හොල්ලන නිර්මාණ කරන්න ඔබට හැකිවෙයි ඔබට ජය 🎉🎉🎉🎉🎉
@dasanayakelansakara5869
Жыл бұрын
ඔයගේ උපකරණය පාසල් ඉගෙනුම් ආධාරකයක් ලෙස 7,8,9,10,11,පන්ති වල විද්යා ගුරුවරුන්ටත් වෑදගත් උපකරණයක් වෙයි . දහනය,ප්‍රසාරණය ,පීඩනය, ශක්තිය ,ශක්තිසම්ප්‍රේෂණය,ශක්ති පරිණමනය,ඝර්ෂණය,තාපය ,චුම්භක ක්ෂේත්‍ර, විද්යුතය, ප්ලෙමින් ගේ දකුණත් නියමය, ඩයිනමෝව, වෑනි පාඩම් කොටස් රාශියකට ඉගෙනුම් ආධාරකයක් ලෙස යොදා ගතහෑකිබව මගෙ විශ්වසයයි. ඔබට ජය ......
@franklinnatthandigefernand3403
Жыл бұрын
ඇත්තෙන්ම ඔබගේ අදහස මාද 100 %ක් අනුමත කරමි
@MR_ACADEMY
Жыл бұрын
එකෙන්ම වැඩ්ඩෙක් කැටයමා💪❤
@chandrasirimuthunayake311
Жыл бұрын
ඔයාට යාන්ත්‍රික විද්‍යාව ගැන හොඳ දැනුමක් තියනවා. සතුටුයි ඔයාගේ දැනුම ගැන
@kmsatsampath9895
Жыл бұрын
ඉතා හොද වීඩියෝ එකක්.මේකෙ අව්ට් එකට ඩයෝඩ් එකක් සම්බන්ද කරල Dc කරල කැපෑසිටර් එකක් සම්බන්ද කරානම් බල්බ් ගැස්සෙන එක නවතිනව🙂
@Tihaam-Technic2373
Жыл бұрын
මමත් හැදුවා විනාඩි 5-6 අතර රත්වුනාම වැඩ කරනවා සුපිරියට👍👍👍🙏🙏🙏
@SupunTharaka-n6r
15 күн бұрын
ඇත්තමද
@godahanageranjan7514
Жыл бұрын
ඉතා හොඳ වීඩියෝවක් ඔයාගේ අනතය සුභ වෙවායි කියල ප්‍රාර්ථනා කරනව .ඔයාගෙ ඔය විදූලි ජනන යන්ත්‍රය වැඩි බලයක් නිපදවීමට හැකිවන පරිදි වැඩිදියුණු කරන්න උත්සාහ කරන්න.තෙරුවණ් සරණයි ජය වේවා.
@virajdananjaya9454
Жыл бұрын
සුපිරි බං ❤
@yasarathanabandara5513
Жыл бұрын
වටිනා නව නිපයුම් කරන ඔබට තෙරුවන් සරණයි!!!
@Hasithasulochan332
Жыл бұрын
ඔයා නම් මයදාන වගේ ..... ඒ වගේම කෙනෙක් ......
@ApeLankaDeshaya
Жыл бұрын
KZbin එකේ මම දැකපු වටිනාම video එකක්
@VijithaWijayawardana
Жыл бұрын
තෙරුවන් සරනයි පුතේ ජයම වේවා
@JayatungaJayatunga-lj9yn
Жыл бұрын
අළුත් නිර්මාණයක් ඊ4ඉපත් කල..ඔබටබොහොම ස්තුත්8යි.
@damayanthibandara7372
Жыл бұрын
ආයෙ සුපිරිම වැඩ්ඩෙක් තමා..
@ArtsAndCraftsSrilanka
Жыл бұрын
නියමයි. සුපිරි. ජය වේවා....
@ChamodIdusara-m2z
7 ай бұрын
අයියෙ මම ඉස්කෝලේ නව නිපැඋම් තරගයට ඔක හැදුවා සර් හොදයි කිව මම තමයි දින්නෙ ඔයාට ගොඩක් ස්තූතියි !!!!!!!!!!😅😅😅😅😂😂❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂
@PathumMaduranga-n2d
4 ай бұрын
❤❤❤❤
@vimalbrass2178
Жыл бұрын
අඩෝ උබනම් යකෙක් ❤️❤️❤️ මට තේරෙන්නේ නැත්තෙ කොයිල් එක ඔතන විදිය
@hemapalamanathunga4094
Жыл бұрын
ඉවත දැමූ ට්රාන්ස් ෆෝමරයක secandery කොයිල් එක ගත් බව පැවසුවා. ඒක ඉක්මන් උනා. ඒකක් ඔතන්න ගියා නම් වීඩියෝවට කාලය වැඩි වෙනව. එහෙම ගත් නිසා ඉක්මන් උනා.
@SunilSunil-ns8lk
Жыл бұрын
සුපිරි වැඩක් අපිටනම් අල්ලගන්න අමාරුයි තවත් දියුණු කරල හදන්න බලන්න සුභ ගමන් බුදුසරණයි
@ajithpriyantha5508
Жыл бұрын
රටට වටිනාකමක් තියන පුතෙක්
@KavinThikshana-g8k
Жыл бұрын
නියමයි අයියේ ඔයාට තව තවත් දේවල් සැදීමට පුළුවන් වේවා!.
@KavinThikshana-g8k
Жыл бұрын
අයියේ ඔයාගෙ වට්ස් ඇප් නන්බරේ එවන්නකො
@abhisadventures9498
Жыл бұрын
සුපිරි ❤
@jayasekaraherath6997
Жыл бұрын
Good job 👍තෙරුවන් සරණයි !!
@SDAGAMING43215
Жыл бұрын
අය්යේ ෆ්‍රිජ් එක්ක compressor එකකින් engine එකක් හදන්න කියලා දෙන්නකෝ yt එකේ ගොඩක් video තියෙනෝ එත් තේරෙන්නේ නැ 😢🤕❤❤❤❤❤🙏🙏🙏🙏
@manojrajithagunarathna2394
Жыл бұрын
වැඩකාරයෙක්.. 🔥❤
@megadasun1105
Жыл бұрын
එල bro වැඩේ නියමයි..ජය වේවා...👍👍👍👍🇱🇰🇱🇰🇱🇰
@alphagaminglk
Жыл бұрын
සුපිරියි 💛💛👌 සුබ අනාගතයක් 👍
@hemapalamanathunga4094
Жыл бұрын
අති විශිෂ්ඨයි. අපේ රටට සම්පතකි. යහපත් අනාගතයකට සුභ පතමි. යාන්ත්රික දැනුම සහ විද්යුත දැනුම ඇත. මිනි ජෙනරේටර් මෙගා ජෙනරේටර්. ජංගම මිනි ජෙනරේටර් අපට හොඳයි. ඉගෙන ගත් දේ භාවිතා කිරීම ඔබේ ගුරු මව්පියවරුන්ට කරනලද උතුම් පූජාවකි. මීට වඩා ශක්තිමත්ව ශක්තිමත් ද්රව්වය යොදා ගෙන තව තවත් නිර්මාණ කරන්න කල්පනාව ශක්තිය ධෛර්යය උනන්දුව වර්ධනය වෙන්නයි සුභ පතමි. කර්මාන්ත ව්යාපාරයක් ආරම්භ කරන්නත් වැඩි දුර සිතා බලනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
@thinethdasanayaka6035
Жыл бұрын
ලස්සනට පැහැදිලි කරනවා
@SamanKumara-oj6co
Жыл бұрын
Magnet power එක වැඩි කරල එන කරන්ට් එක තව transformer එකක් හරහා යවල (step up) වැඩි බලයක් ගන්න පුලුවන්.
@ccschannal7641
11 күн бұрын
ඇයි අනේ අපි පිටරටින් වාහන ගෙන්නන්නෙ අපිට පුළුවන් ඉන්ජිනේරු තාකෂනය මේ රටේ ව්‍යාප්ත කරන්න අපි හැමදාමත් ගේනකන් බලන් ඉන්න ජාතියක් .දවසක ගොඩදාමු මේ රට ❤❤❤❤
@HiruE727
Жыл бұрын
Transfomer එකක් අරන් in put පැත්තට ඕකේ out put currunt එක දුන්නොත් වෝල්ටේජ් එක වැඩි වෙනව නේ diode brig එකක් හරහා capacitor එකකට ලෝඩ් කරලා ගත්තොත් ලොකු voltage එකක් out කරගන්න පුලුවන් වෙයි නේද , ඇම්පියර් වැඩි කරගන්න ගනකම් කොයිල් එකක් දාමු වැරදි ඇතොත් නිවරදි කරන්න 🙂
@Shiran.shanaka
Жыл бұрын
Ow Bardh oya hari 💖
@TharakaDilshan-xx5qb
Жыл бұрын
🎉
@nscreative5930
Жыл бұрын
ජය වේවා සහෝදරයා❤🎉
@sndlife5831
Жыл бұрын
අපේ රටේ වටිනා මැණික් ❤❤❤
@daboy53
Жыл бұрын
නියමයි අය්යේ ❤❤❤❤❤❤❤
@piyasirisomarathna3532
Жыл бұрын
හොද වැඩසටහනක්
@sampathperera5953
Жыл бұрын
ස්තූතියි මල්ලි
@CharukaSangith
Жыл бұрын
Watina hoda wedak
@vishmabro6185
Ай бұрын
❤ තැන්කිව් සහෝදරයා ❤
@RanjithSamarawikrama
10 ай бұрын
You,very good inverter. Good luck
@lalithfernando5264
Жыл бұрын
Jayawewaa jayen jayama wewaa oba thumata
@inokatissera8403
Жыл бұрын
Dahanaya wena gindarin tawa nishpadanayak wenawanam hoda ulu gadol pan poranuwak wage deyak …nathtan dahanayen amataka co2 pramanayak parisarayata ekatu wenawane ..tawa nishpadana godak e ekka keruwanam …watinawa ❤e Monawa unath alutin hitanna Oya ratata sampatak …
@newsapumalpicturepalace1879
Жыл бұрын
එකෙන්ම෴වැඩිඩෙක්෴කතාවෙන්ම෴වැඩ෴පේනවා෴නියමයි෴
@dhammikawmdn5533
Жыл бұрын
Supiri wadak putha. Jayen Jaya.
@ajithjayasooriya2658
Жыл бұрын
Hoda uthsahayak niyamai jeyawewaaa.👊👊
@slnvideomix4601
Жыл бұрын
සුපිරි ❤❤
@PradeepDahanayaka-ic5er
Жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් සහෝ
@Dinindudenipitiya006
Жыл бұрын
Practical මනුස්සයෙක් 💪
@GehanChandika
11 ай бұрын
නියමයි
@nadeshajayawardana-lx5rm
Жыл бұрын
වැටෙන වතුර ටික අපහු වතුර ටැංකි යට ගෙනියන්න කුඩා ඩ්සි මොටරයක් හදාගන්න රිමොට් කාර් වල තියන මොටර්
@WenujaDenuwan
Жыл бұрын
😊😊mamath haduwa supiriata wada karanawa katayama aiyye
@WenujaDenuwan
Жыл бұрын
😊😊mamath haduwa supiriata wada karanawa katayama aiyye🎉
@kosaladeuruwan8614
Жыл бұрын
mamath owage dewal karanawa eth me lankawe apita thenak mun denne ne kamak ne ekata ❤
@rishanmaduranga6643
Жыл бұрын
Ubata kiyanna deyak na bn 👍❤️
@poornimaharshani7393
Жыл бұрын
Kiyanna deyk naha Malli, supiri..❤❤❤ ubala wage kollo thamai thanks Enna ona....👊👊👊
@kandymahanama7796
Жыл бұрын
Katayamath man wage kiyala hithenawa,,,wamath sauwekne...❤❤❤
@darshanaajith5196
Жыл бұрын
සුපිරී
@ShasithaImantha
Жыл бұрын
නියමයි අයියෙ🤟🤟
@janiya3384
Жыл бұрын
කාලීන වැඩක්. ලංකාවේ කුණු රොඩු ප්‍රශ්නෙට ලොකු විසඳුමක් 🤔
@amalwithanage3932
10 ай бұрын
well done keep it up
@NewNew-qh1rd
Жыл бұрын
Niyamai
@kasunrandika257
Жыл бұрын
Ubanam supiri weddek❤️
@WonderWiseJourney1
Жыл бұрын
ara oya kiyapu glue eka ARALDITE wenna oona
@amashadewduni2508
Жыл бұрын
jaya weewa,
@기영정-n8u
9 ай бұрын
Good job malli.
@DilrukshiGunawardana-pg7zs
Жыл бұрын
NAWA balashakthi prabawayada? Me kasala dinen Dina godagasena pilithurak nathi parisarika prashnayak ...budusaranai Malli um bat a jaya
@samurdhiarunalla762
Жыл бұрын
සුපිරිය් පුතා
@MaheshKumara-in5hg
Жыл бұрын
you are the best 👍
@prabodhamadusanka5108
Жыл бұрын
supiriyak thama ethin
@nireshaindunil2629
Жыл бұрын
Good work
@NadeeshaRathnathilake-wm3zq
Жыл бұрын
Ayiye elakiri wadak mn robortics ynna mehema deyak hewwa nikmmatq katayyama dakka adareyi komlo
@supuntharaka7332
Жыл бұрын
ඕකෙම අනිත් පැත්ත cryogenic cooler එකකුත් හදන්න පුලුවන්නම්.
@rohanawijesekara9695
Жыл бұрын
සංකල්ප හැටියට වුනත් කමක් නෑ අගය කරනවා. නමුත් සඵලදායක ප්‍රයෝජ්‍ය මට්ටමේ නිර්මාණ පවා යට යන කල මේ නිර්මාණයෙන් ලැබෙන ප්‍රතිඵල කුමක්ද? දැනුම විනෝදය සහ අත්හදා බැලීමට නම් හොඳයි. උග්‍ර බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස මේ ආදර්ශයේ සංකල්පය කෙතෙක් දුරට ඉවහල් කර ගත හැකිද යන්නයි වැදගත්. චැනලයේ පැවැත්ම සහ ග්‍රාහක ආකර්ෂණය සඳහා නම් හොඳයි.
@imandyoupro
Жыл бұрын
සුපිරි bn
@sandyapremathilake-ju8pd
Жыл бұрын
Very good
@nissankapradeep575
8 ай бұрын
Niyamai malli ❤
@hewagenimal3053
10 ай бұрын
Good job
@Dumithjayantha
9 ай бұрын
Good
@hansanaAyash
8 ай бұрын
Niyamai machan
@pubuduhiroshan1567
Жыл бұрын
සුපිරියක්ම තමයි
@samarakoonwansaratne8219
Жыл бұрын
පුතා ඉවතලන කුණුකසල යොදාගෙන බයෝගෑස් වලින් කුස්සියේ කෑම පිස ගන්න ලේසි සහ පහසු ක්‍රම හදා video වක් කරන්න මම එවන්නම් ඉන්දියා රජෙයෙන් දීරි මත් කරලා එම ක්‍රම වැඩි දියුණු කර ඒ ජනතාව ට පහසු වක් වෙලා තියනවා මේ එවන ඒ ඉන්දියන් video ව බලා පුතා අයිඩියා එකක් දාලා නිර්මාණයක් කරන්න. Emerald enterprise /biogas plant.
@o.k.d.ariyarathne2962
Жыл бұрын
විශිෂ්ටයි පුතා
@prasangadilu241
Жыл бұрын
maru kollo supiri
@naturecapitalshorts
Жыл бұрын
සුපර් මල්ලි සුපර්
@thusharaedirisinghe1154
Жыл бұрын
Great machine brother
@ayeshnayanajith608
Жыл бұрын
Ela
@pradeeprupasinghe2083
Жыл бұрын
වැඩ්ඩෙක්.
@chameeralakmal4349
Жыл бұрын
supiri wedak malli .duka mewage nirmanawalata me rate tenak nene
@hemapalamanathunga4094
Жыл бұрын
තැනක් නැහැ නෙවෙයි තැනක් දෙන්නෙ නෑ. තැනක් දෙන්න කැමති නෑ. දියණු වෙයි ධනවත් වෙයි කියල ඊර්ෂ්යාවයි.
@lifelivefree8952
Жыл бұрын
Maru superperb.....
@chathuraprabashitha1357
Жыл бұрын
අයියෙ දුනු කියතක් කීයක් වෙනවද සාමන්‍යන්
@comroec
Жыл бұрын
wadenam maru malli
@amilaniroshan9593
Жыл бұрын
පටම වැඩෙක් අයියෙ ඔයානම්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌
@karunathilakaabeysekara8642
Жыл бұрын
Thank you
@madusankagunadasa
Жыл бұрын
ekanm maru
@poornimaharshani7393
Жыл бұрын
Malli meeta wada lokuwata samanyen niwasaka rathriyata podi bulb tikakk pariharayata karana pramanayen Meka nirmanaya karanna kiyala denna puluwanda? Ehema unoth godak watinawa widulibala wisadumata.
@hemapalamanathunga4094
Жыл бұрын
වැඩි දියණු කරන්න comment වල දක්වල තියෙනව.
@PriyanganiMunasingha
2 ай бұрын
ඕකට ඔයා හදපු ටින් බෙලෙක් එන්ජිම ගන්න පුලුවන්ද?
@GadgetLab94
Жыл бұрын
කාන්දම් ඇලෙව්වෙ කොහොමද දෙපත්ත මාරු කර කරද එකක් ඇර එකක්
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
Жыл бұрын
සුපිරි 👌ගොඩක් මහන්සි වෙලා නේද .
@PulasthaRanil12
9 ай бұрын
obathuma kawada hari... polkutu aguru kiube 1kin payak dahanaya karanna puluwan nisa..thawa mekata dinamowak set kara ...ama laba ganana d/c viduliya...battayakata gabada kara....unit 1 akata hadanna puluwan wenna kiya ma parathana karanawa...
@shenalianne
Жыл бұрын
meka hadanna ony karana dewal tika poddak danna puluwanda
@ChathurangaPremalal-o8v
Жыл бұрын
Super bro
@jagathchristoper7147
Жыл бұрын
ඔය වගේ වාශ්ප එන්ජිමේන් යන වාහනයක් හදන්න පුළුවන්ද ඔයාට විඩියෝ එකක් කරන්න උත්සාහයක් ගන්න
19:58
සිමෙන්ති කොට්ට තුනකින් ගෙයක්ම බැඳගන්න ආපු අලුත්ම ක්‍රමේ - Lanka Eco Green Bricks
Nilame
Рет қаралды 823 М.
23:09
ගෙදරදීම ප්‍රභල අන්වීක්ෂයක් හදන හැටි (ශුද්‍ර සතුන් බොහොමයක් බලන්න පුළුවන්)
Science With Ruchira
Рет қаралды 372 М.
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН
8:29
අරුම පුදුම Kitchen Tips සමග Ice Cream Video එකක් | Jawa Food Corner
Jawa Food Corner
Рет қаралды 1 МЛН
17:37
දහඩිය නිවාගන්න මැටි මුට්ටි සහ මැටි භාජනවලින් ඒ සී එකක් හදමු / Making an AC machine from clay pots
Ketayama
Рет қаралды 242 М.
13:00
මෝටරයෙන් සිංදු අහමු / Let's listen to songs from the motor
Ketayama
Рет қаралды 88 М.
17:56
How to Make a Lead Acid Battery New Cell Plates | The whole process of making battery cell plates
Electronic Lokaya
Рет қаралды 43 М.
27:38
කොහොමද බෝතලයක් ඇතුලේ පුංචි වැසි වනාන්තරයක් හදන්නේ? : Terrariums as a Business and a Hobby!
Science With Ruchira
Рет қаралды 455 М.
8:04
පොල් රොඩු | කුලු බඩු | ඔීනම දෙයක් විනාඩි 5 න් වියලන්න | thuru tv
Thuru TV
Рет қаралды 479 М.
12:12
ඇත්තටම වැඩ කරයිද? Free Energy Steam Engine is it Work How To Make Energy Steam Engine At Your Home
CRAZY PODDA
Рет қаралды 67 М.
26:33
සුළඟින් විදුලිය - Making A Wind Turbine - Part 1 - Sinhala
Saranga Abeykoon
Рет қаралды 38 М.
7:46
මෙන්න ජනාධිපති හොරෙන් අරන් ගියපු මිලියන 200ක් සල්ලි ආපහු ගෙනාපු හැටි.
Voice Tube of People
Рет қаралды 43 М.
19:42
How to use no electricity water pump for house water tank /no electricity water pump in sinhala
AN ELECTRICAL
Рет қаралды 672 М.
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН