KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
How To Make A Hot Air Balloon at Home | Easy Sky Lantern | DIY Project
8:01
How to make a sky lantern- sinhala | උඩයන පහන් කූඩුව | diy Vesak kudu | Easy Funny Tech
13:25
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:40
Sigma Kid Mistake #funny #sigma
00:17
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
How to make a sky lantern | ප්‍රාර්ථනා කූඩුවක් හදමු | Sinhala | Vesak | Sri Lanka | With ENG sub
Рет қаралды 523,294
Facebook
Twitter
Жүктеу
1
Жазылу 93 М.
CRAZY PODDA
Күн бұрын
Пікірлер: 2 400
@slclassicmusic
3 жыл бұрын
මේ ලංකාවෙ අලුතින් ආපු youtubers ල අතරෙ උඹ ලෙජන්ඩ් කෙනෙක් බ්‍රෝ...මොකද අනිත් උන් දන්නෙ ටික් ටොක් කරන්නයි,,බලු බල්ලෙක්ට වත් අහන් ඉන්න බැරි අර බස් ඩීජේ වීඩියෝ අප්ලෝඩ් කරන්නයි මල් පොන්නයන්ගෙ සිංදු ෆෝර්ම් කරන්න විතරයි.....මේවගේ වීඩියෝ දාපන් දිගටම ...උඹටත් චානුක්ස් බ්‍රෝ ල වගේ තැනකට එන්න පුලුවන් ...මම එහෙම කිව්වෙ උඹ ලොකු වෙනසක් ලංකාවෙ මිනිස්සු අතරට ගේන්න උත්සාහ කරන නිසා.....ජයවේවා
@Crazy_podda
3 жыл бұрын
Thank you brother motivation eakata ❤️❤️❤️❤️😃
@thanujakethnula5712
3 жыл бұрын
Very good අයියෙ
@chaniladhananjaya7302
3 жыл бұрын
Good
@chaniladhananjaya7302
3 жыл бұрын
Hodai aiye vade
@nikininavodya1310
3 жыл бұрын
Anee oya kivva hodata theruna
@kumarisandya8537
3 жыл бұрын
මාත් හැදුවා..එකෙන්ම උඩ ගියා සුපිරියක් ආ....
@maneeofficial2682
3 жыл бұрын
වැඩේ සාර්තකයි.....අයියා කියන විදියටම හැදුවා.... පලවෙනි පාරම උඩ ගියා... පට්ට.. හොදේ.......මාර ලස්සනයි රෑට..good luck තව මේ වගෙ vedios දාන්න. ❤️
@Crazy_podda
3 жыл бұрын
Thank you comment klata 🙂❤️❤️
@vajirapunchihewa2288
3 жыл бұрын
Kohomada heduwe kola keyk gaththada khmd nemuwe
@maneeofficial2682
3 жыл бұрын
@@vajirapunchihewa2288 kola hathari....... oya vedio eke thynne..
@vajirapunchihewa2288
3 жыл бұрын
Kole diga athata dekata namanawa ned
@maneeofficial2682
3 жыл бұрын
@@vajirapunchihewa2288 ow ow
@WatapitaVlog
3 жыл бұрын
පට්ට චැනල් එකක් ❤️
@Crazy_podda
3 жыл бұрын
thank you aiyee 😍
@Randima_fernando
3 жыл бұрын
Respect aiye oya mey dapu comment ekata you tube ekey kamathima channel ekak watapita kiyanne ❤
@AnilPriyantha-z2t
7 ай бұрын
Watapita i❤ you
@samankudage332
2 жыл бұрын
මේ දවස්වල වෙසක් සැරසිලි වලට වියදම අඩුවෙන් යන මේවගේ දෙයක් ඉදිරිපත් කිරීම ගොඩක් හොදයි. තව ලමයි න්ගේ නිර්මානශීලී බව වැඩි දියුණු වෙනවා සහ සතුටක් ලැබෙනවා. වැඩි දෙනෙක් මේක හදන්න දන්නේ නැහැ . .......ස්තුතියි ඔබට...!
@ENTERTAINMENT-jx1iu
2 жыл бұрын
හරි මචාන් මම තව පාරක් try කරලබැලුව ඒ පාර උඩ ගියා.. thanks ❤
@faizalmeheran2615
3 жыл бұрын
සතුට තියෙන්නේ ලොකු ලොකු දේවල් වල නෙමෙයි මචන් පොඩි පොඩි දේවල් වල. එක උබ පෙන්නුවා කොල්ලා. ❤️❤❤️❤️
@Crazy_podda
3 жыл бұрын
❤️❤️❤️
@chathurangadilshan9164
3 жыл бұрын
සතුට වැඩි නිසා පොඩී... එකක් හැදුවේ.. උඩ ගියේ නෑ....😣😣
@MbAKib-ty9tr
Жыл бұрын
කනගටුයි😔
@honeybadger2472
3 жыл бұрын
වැඩෙ ලස්සනයි👌 . මත් හැඳුවා මගේ කර්මික දේෂයක් නිසා ගිනි ගත්තා 😫. වැඩේ නියමයි👌
@mewanindula5877
3 жыл бұрын
Math me dan haduwa. Uda yannath kalinma gini gatta.
@Crazy_podda
3 жыл бұрын
Karana deyak parissamin krann ealimahan thanakata gihin 🙂❤️
@janithperera5176
3 жыл бұрын
මගෙත් ගිනිගත්තා 😭😭
@rasikajayakody3422
3 жыл бұрын
@@Greenler300 aiyoooooooo😪😪😪😪😪😪😪
@lakiya359
3 жыл бұрын
Mageth
@spacexstatus5060
3 жыл бұрын
අයියගෙ චැනල් එක නියමයි❤️දිගටම අයිය මේවගෙ වීඩියො දාන්න ❤️
@Crazy_podda
3 жыл бұрын
🙂❤️
@SankalpaMadhawaMusic
3 жыл бұрын
Niyamai malli... Math haduwa pereda... Mage ekanan uda gihin gini gaththa... Hulan wadeee ape paththe
@sgamage2208
3 жыл бұрын
kzbin.info/www/bejne/e6WWpJZtm914p80
@sgamage2208
3 жыл бұрын
Try it
@rameshsamarasinghe3954
3 жыл бұрын
හරිම ලස්සනයි aiya mamath kipa sarayakma hadanna baluwa eth hama sarama ගිනි gaththa
@rameshsamarasinghe3954
3 жыл бұрын
Mama hadalabluwa aya aka uda giya oyaga වීඩියෝ aka balala thmai haryath udayawwa අනිත් ඔක්කොම athma gini gaththa මාරු aiya mara ලස්සනට යනවා tankui 👌 maru 🤜
@Crazy_podda
3 жыл бұрын
❤️🙂
@rameshsamarasinghe3954
3 жыл бұрын
thawa ekak raa yawawwa ekath giya oyaga vidio eka balala තමයි හරියට haduwa මාරු thawa vidio karanna
@saumayadidulidu908
3 жыл бұрын
නියමයි වෙසක් එකට එහෙම මරැ බන් 😉👍
@sudeerapriyamantha6288
3 жыл бұрын
කවුද යකෝ මේකට unlike දාපු පරයො ටික..... නියමයි මල්ලි...සුපිරි..
@Crazy_podda
3 жыл бұрын
Thank you aiye ❤️🙂
@olldreenstudio3836
3 жыл бұрын
එල මල්ලී සුපිරි
@The_Phoenix716
2 жыл бұрын
අහම්බෙන් හම්බෙච්චි පට්ටම චැනල් එකක්❤️❤️
@lindah1ksubchallenge160
3 жыл бұрын
දවස් දෙකක් ගිය හදන්න,, හැබයි උඩ ගියා 🙂🙂😁😁
@Crazy_podda
3 жыл бұрын
🙂❤️
@nadeewelideniya2671
3 жыл бұрын
Niyamai❤️ .… apith haduwa වැඩේ සාර්ථකයි 🤘💪🏼
@Crazy_podda
3 жыл бұрын
❤️🙂
@harshachampika5950
3 жыл бұрын
වැඩේ ලස්සනයි .👍👍👍
@buddhabumisrilanka
2 жыл бұрын
👍 එලඑල☸️💯💯🇱🇰💝💙💛🧡❤️💓
@Crazy_podda
2 жыл бұрын
😃❤️
@spacexstatus5060
3 жыл бұрын
මමත් එකක් ඇරියා හොදට ගියා Tnx අයියෙ. ඔයා මේ වගේ තවත් වීඩියෝ දාන්න👍
@Crazy_podda
3 жыл бұрын
🙂❤️
@shiwanthikapremathilake704
2 жыл бұрын
හරිම ලස්සන වැඩක් පුතේ.සුබ පතනව මං.හොඳට පැහැදිලි කරනවා.මේ කාලෙ මේ රටට වටින්නෙ ඔයා වගේ දරුවො තමයි.දිගටම වැදගත් වීඩියෝ කරන්න..
@Crazy_podda
2 жыл бұрын
😃❤️
@thanudawarnakulage
3 жыл бұрын
Well explained ♥️ Good luck bro 😊🍃 දිගටම කරන් යන්න මරු 🙌
@Sri.lanka-Travel
Жыл бұрын
තැන්ක්ස් බ්‍රෝ මේ පාර හදනවා
@prasannasubasena7235
2 жыл бұрын
Maru hode😄👍
@dinukalakshan594
3 жыл бұрын
අපිත් හදලා යැව්වා❤❤❤❤❤😌තැන්ක්ස්❤👍
@vihagirashmitha1450
3 жыл бұрын
නියමයි අයියේ හොදටම තේරුනා
@thedarkknightslg
2 жыл бұрын
අයියේ ඔබට හද පතුලෙන්ම සුභ පතමි. ඒ සුන්දර සරල නිර්මාණය දැක බොහෝ සතුටු වුනෙමි. ඔබට ජය !!!!!!!!
@harshaninanayakkara9972
2 жыл бұрын
සුපර් ...මාත් අනිවාර්යයෙන්ම හදනවා... ජයවේවා...බුදුසරණයි
@Crazy_podda
2 жыл бұрын
😃❤️
@Lourdasprec3
7 ай бұрын
Supri math haduva ayya eknnama uda giya❤
@hasinikohona9938
3 жыл бұрын
Well done putha.. Definitely we are going to try for වෙසක්
@Crazy_podda
3 жыл бұрын
❤️
@tharusha_nethsara_deshapriya
3 жыл бұрын
අද තමය් අය්‍යේ චැනල් එක දැක්කෙ මටත් හෙන හැපි අද ඔයාගෙ ඔක්කොම වීඩියෝ බලනවා
@Crazy_podda
3 жыл бұрын
🙂❤️
@randimashamali1926
3 жыл бұрын
☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️
@lifehacks4528
3 жыл бұрын
ඒක නම් මරු තව videos කරන්ඩ.. 🙏🙏නියමෙට තේරෙනව කරන්ඩ ඕනි දේ 🤩🤩
@Crazy_podda
3 жыл бұрын
Thanks you brother ❤️❤️
@sanjeewanperera660
3 жыл бұрын
Wade niyamay 🤘👍👍👏👏
@SLeTV
3 жыл бұрын
ලස්සන වැඩක් නියමයි...
@Crazy_podda
2 жыл бұрын
😀❤️
@AshaRathnayaka-ub6il
7 ай бұрын
සුපිරි අයියා ❤❤😊
@thesword2621
2 жыл бұрын
හරිම පැහැදිලියි කොල්ලො වීඩියෝ එක ✌
@Crazy_podda
2 жыл бұрын
Thank you 🙂❤️
@opathakolithathero38
3 жыл бұрын
වීඩියෝ එකේ මුල් ටිකයි අග ටිකයි ඔක්කොම පැහැදිළියි මල්ලී.. මැද හරියෙ පොඩි අවුලක් තියෙනව.. කොල ටික ඔක්කොම අලවල අවසන් කරන විදිය වීඩියෝ එකේ නෑ.. ඒ වුනාට තේරුම් ගන්න බැරිම නෑ.. අන්තිම කොලේ අලවන විදිය තව පොඩ්ඩක් පැහැදිළි කළා නම් වටිනවා.. හොඳ වටින වීඩියෝ එකක්.. තෙරුවන් සරණයි..
@anjalojemesy3628
3 жыл бұрын
Shaaa Niyamai Crazy eka num👌👌👌👌👌👌 Vedio eka enkal balagena hitiye 👌❤
@Crazy_podda
3 жыл бұрын
❤️❤️
@supersunvideos1113
3 жыл бұрын
මම පාර්ථනා කූඩුවක් හදන්නෙ කොහොමද කියල කල්පනා කර කර හිටියේ... දැන් මමත් දන්නවා පාර්ථනා කූඩුවක් හදන්න... ඔයාට බොහොම ස්තූතියි,.... ජය වේවා
@Crazy_podda
3 жыл бұрын
wenne nathi thanakata gihin yawann podi waradeemakin loku winasayak wenn puluwan ❤️🙂
@supersunvideos1113
3 жыл бұрын
@@Crazy_podda ok podda.thank you...
@priyanthapushpakumara6065
7 ай бұрын
සුපිරියි වැඩේ ගොඩ ජයවේවා❤😊
@banukasandharuwan5751
3 жыл бұрын
වැඩේ නියමයි..සාර්ථකය්‍යි..👌👌👌💝
@Crazy_podda
3 жыл бұрын
🙂❤️
@kapothiexperiment2327
3 жыл бұрын
සුපිරි යාලූ..කියන විදිය හොදට තෙරෙනවා 😍😍😍👌👌👌
@Crazy_podda
3 жыл бұрын
🙂❤️
@thejanaonline8180
2 жыл бұрын
ගැම්මක් තමා බ්‍රෝ
@dewminijayamali4963
3 жыл бұрын
Ekanm niymai lassanai🤩.. Math haduwa wdiya uda giye na😁
@Crazy_podda
3 жыл бұрын
🙂❤️
@nimeshapramod1494
3 жыл бұрын
Sha maru aniwaryen hadala balanawa thank you oyata
@tharinduherath9513
3 жыл бұрын
මරු මරු සුපිරි වැඩක් තවත් videos upload කරන්න ♥️
@Crazy_podda
3 жыл бұрын
Thank you 🙂❤️
@worldeverything2478
3 жыл бұрын
මගෙආම්බෝමෙහම බාන්ඩයක් පට්ට හොදේ සුපිරි මම like අනිවාරෙන් කරනවා
@Crazy_podda
3 жыл бұрын
Yawaddi parissamin ahala pahala monada thiyenne kiyalath balala yawann nattam monahari unoth hire yannath wei 😕
@thiwankaashen2297
3 жыл бұрын
නියම වැඩක් අයියේ මේකනම් මමත් ආසයි පොඩි කාලෙ ඉදල මේ වගේ වැඩ වලට මමත් මේවගේ video බලනව ඒත් ලංකාවේ එකක් නම් දකින්න ලැබෙන්නෙම නෑ ඔයාගෙ වැඩේ best 👍
@Crazy_podda
3 жыл бұрын
🙂❤️
@gamaathigechaminda3893
3 жыл бұрын
Vadenam maru mamath හදනවා 👍
@Crazy_podda
3 жыл бұрын
🙂❤️
@Thurya_Shavindi
3 жыл бұрын
Marune😁👈
@kaveeshageenath8217
3 жыл бұрын
Supiri
@chefmaheshcreations4785
3 жыл бұрын
වැඩේ හොදයි.වෙන රටවල යවන්න තහනම්, ඩුබායි වල සරැංගල් වැඩි උසට යවන්නත් තහනම්,අපේ නෑදෑ වෙන අයියා කෙනෙක් ගොඩක් ඉස්සර යවලා පොඩි ගෙයක් ගිනි ගත්තා.කොරියාවෙ දි ලංකාවේ කෙනෙක් යවලා ෆැක්ටරියක් එහෙමම ගිනිගත්තා.දැනගන්න කිව්වෙ.දන්න කෙනෙක්ට යවන්න දෙන්නෙ නැ ඒ අයියා ඒ කාලෙ.
@Crazy_podda
3 жыл бұрын
😮
@takuyamisaki8394
3 жыл бұрын
🤣🤣🤣
@takuyamisaki8394
3 жыл бұрын
ඒකත් ඇත්ත
@kirusanthandanusan7229
3 жыл бұрын
සුපිරි වැඩක් all the best 🤜🤛
@Crazy_podda
3 жыл бұрын
Thank you brother ❤️
@a.rprasad9117
3 жыл бұрын
Mamath me widihatam oya kiwwa widihatama haduwa.eka godak uda giya.ita passe udadima eke paththak pichchila bimata wateddima eka ape ehaawaththe polgahata Watila awiluna. Eka niwanna godak wehesuna.Habai wade sarthkai.GOD JOB !
@Crazy_podda
3 жыл бұрын
😮 karana deyak parissamin krann 🙁
@SCCAero
3 жыл бұрын
7th serayak try kraa...beri una..kohomahari meka balala goda dagaththa....meke sampoornen pehedili karala denawa...video eka patta...thank you...
@Crazy_podda
3 жыл бұрын
🙂❤️
@lovelyboy271
3 жыл бұрын
මාර ලස්සනයි අයියේ මාත් හදනවා
@Crazy_podda
3 жыл бұрын
❤️🙂
@Bankaraya_TV
3 жыл бұрын
Excellent ❤️🇱🇰
@Crazy_podda
3 жыл бұрын
🙂❤️
@Peshalakulasisi1234
3 жыл бұрын
ඒක මරු අහ්❤️
@Crazy_podda
3 жыл бұрын
🙂❤️
@priyanthapushpakumara6065
7 ай бұрын
වැඩේ ගොඩ ජයවේවා!!!! ❤❤
@Crazy_podda
7 ай бұрын
❤️
@sistudios3160
3 жыл бұрын
සුපිරි මචං මම ගොඩක් උත්සහ කර මේක හදන්න. ගොඩක් ස්‍තුතියි කියල දුන්නට.♥️♥️♥️♥️♥️♥️♥️♥️
@Crazy_podda
3 жыл бұрын
Welcome 🙂❤️
@rashmisilva9265
3 жыл бұрын
Thawa ewa one👍
@Crazy_podda
3 жыл бұрын
❤️
@kavindugithanjana2384
Жыл бұрын
වැඩේ සාර්ථක යි මල්ලි. පොල් අතු පැලකටත් ගිනි ගත්ත ඒ කට්ටිය ත් ගෙදරටම ඇවිත් සුභ පතල ගියා. තුති ..
@upekshakalhari
7 ай бұрын
😂
@kuthuhalaya9794
3 жыл бұрын
Superb Bro..❤️ Very Creative ❤️❤️❤️
@Crazy_podda
3 жыл бұрын
Than you 🙂❤️
@akalankamirihella4315
3 жыл бұрын
Supiri wdk...kollo....ජය වේවා..💙💙
@Crazy_podda
3 жыл бұрын
🙂❤️
@danushkalankathilaka6680
3 жыл бұрын
Thnx malli man mita kalin hadala yeuwa hebei mage widiyata hadanna godak amaru una oyage system eka hari lesi thnx
@Crazy_podda
3 жыл бұрын
Welcome 🙂❤️
@sachinshehanjeewantha9701
3 жыл бұрын
සුපිරියක් මල්ලි.❤️🌹
@Crazy_podda
3 жыл бұрын
❤️🙂
@yasathimjayasundara9956
3 жыл бұрын
thanks ayyee..
@Crazy_podda
3 жыл бұрын
Welcome 🙂❤️
@ruwanvejesakara7666
3 жыл бұрын
Maru
@nidarshasugandhi1979
3 жыл бұрын
Aiye me mage ake ude yanne nane bare vadi mane ude yanne hadeneva ake hinda mn athtariya atheko ake bimete vatunane
@sgamage2208
3 жыл бұрын
kzbin.info/www/bejne/e6WWpJZtm914p80
@sgamage2208
3 жыл бұрын
Try it
@dinuamila4843
3 жыл бұрын
kzbin.info/www/bejne/e6WWpJZtm914p80 meka balanna
@nidarshasugandhi1979
3 жыл бұрын
අදත් යැව්වා අදද් ගිනි ගත්තා
@susanthakumara5153
3 жыл бұрын
Niyamayi malliya thava mevage deval vei veiyen karanna meka venasak jaya budu saranayi
@Crazy_podda
3 жыл бұрын
❤️🙂
@rubicjanu8313
2 жыл бұрын
Wow wow Digatama me wage watina video genna
@rishaya5649
3 жыл бұрын
Nice one 🤩
@manjulaprasad3587
3 жыл бұрын
නියමය් බ්‍රෝ සුපිරි 😎😎😜😜
@Crazy_podda
3 жыл бұрын
❤️
@anurasantha1419
3 жыл бұрын
මේ වගේ තව ඒවා ඕනෙ අනිවාරෙන්ම🙂♥♥♥
@Crazy_podda
3 жыл бұрын
🙂❤️
@chanuxbro4007
3 жыл бұрын
Proud to be your subscriber
@Crazy_podda
3 жыл бұрын
❤️🙂
@Lakshitha-xg8lj
3 жыл бұрын
අද කොල්ලො වීඩියෝ එක දැක්කෙ.සුපිරි දිගටම මේ වගේ දේවල් කරගෙන යන්න.good luck ❤
@Crazy_podda
3 жыл бұрын
Thank you brother ❤️🙂
@nethminigimhani4538
3 жыл бұрын
Niyamai A👌✌️
@Crazy_podda
3 жыл бұрын
🙂❤️
@samu-fr3sf
3 жыл бұрын
නියමයි අයියේ අපිත් හදලා බලන්නම්😉
@Crazy_podda
3 жыл бұрын
🙂❤️
@Senuhas
3 жыл бұрын
Excellent 👍👍👍
@Crazy_podda
3 жыл бұрын
❤️🙂
@MbAKib-ty9tr
Жыл бұрын
අහන්න දෙයක්නැ අයියේ ඔක්කෝම තේරුනා 😊
@tishandilranga2462
3 жыл бұрын
Super udagiya
@yasithapiumal4750
3 жыл бұрын
අපිනම් වෙසක් එකේ ඉදලා පොසොන් එක වෙනකම් යවනවා ඕකට කියන්නෙ අපිනං බැලුම් කියලා 😍😍
@Crazy_podda
3 жыл бұрын
😍❤️
@darkim6816
3 жыл бұрын
Supiri bn aiya
@blackkingbk953
3 жыл бұрын
අන්න ඒකයි
@freefirelovers6245
3 жыл бұрын
මාත් ඕව hadanwa. Saukola 8 kin hadanne. Ethakota gini gannwath adui. Godak dura yanwath ekka
@yasithapiumal4750
3 жыл бұрын
@@freefirelovers6245 අපි හදන්නෙ සව් කොල 30 ,60 වගේ දාලා
@shehanmadushanka1113
2 жыл бұрын
Supiriy ala😀😀😀😀 😎😆🥴
@KINGDOMKDRAMA100
3 жыл бұрын
thank you soooo much aiyya it was soo helpful SUBSCRIBED!!!!!!!
@Crazy_podda
3 жыл бұрын
❤️🙂
@justadrawing
Жыл бұрын
Thanks අයියා. මේ වගේ tutorials හොයාගන්න ලේසි නැහැ..
@infinityride101
3 жыл бұрын
අඩෝ මම 5ක් හැදුව ඊයෙ.ඔය විදියටමයි කලේ. එකක්වත් ගියෙ නෑ බං. වස ලැජ්ජාව👏😗
@Crazy_podda
2 жыл бұрын
Video eaka hariyata balann
@Crazy_podda
2 жыл бұрын
Mokak hari aulak wenn athi siduru thibbada kiyala check krada
@dilrukjayawardena9810
3 жыл бұрын
1.7k like eka magen 😘😘
@Crazy_podda
3 жыл бұрын
❤️🙂
@minuwangodamodernceramicho4989
3 жыл бұрын
Rupiyal 500 ewaray udagiye asdeka tamay brooo
@anuvabo5088
3 жыл бұрын
නියමයිබන්👍👍😄😄
@Crazy_podda
3 жыл бұрын
❤️
@chamalkapunsala4953
3 жыл бұрын
අපිත් හැදුව අපේ කාර්මිකදෝෂයක් නිසා උඩගියේනෑ අපි උත්සාහය නවත්වන්නෑ දිගටම ඔයාගෙ වීඩියෝ බලල හදනව
@Crazy_podda
3 жыл бұрын
🙂❤️
@chamalkapunsala4953
3 жыл бұрын
ලනුවෙ දාන ඉටි වලට අමතරව වෙනමොනවද දාන්නෙ
@sciencemaster.1648
3 жыл бұрын
මරු වැඩක්
@jnkchannel8384
3 жыл бұрын
උඹනම් බ්‍රෝ පැරශුට් කබ්බෙක්... 👌
@sanjanakarunarathna8290
3 жыл бұрын
අනේ බොක්කහ් ගිනිගත්තා බිමදිම..😥😥😥අවුලක් නෑ ගැම්මක් හොදේ තව මේ වගෙ ඒවා ඕන..👍👍👍
@Crazy_podda
3 жыл бұрын
❤️🙂
@shashibhagya7164
3 жыл бұрын
Mageth ehemai ane. Ara medde bedapu redi kellata gini thibba witharai gindara para loku wela baloon ekath pichchuna bimadima😥
@sanjanakarunarathna8290
3 жыл бұрын
😥😥😥
@Dul1998
3 жыл бұрын
@@shashibhagya7164 mageth ehema una bn
@sanjanakarunarathna8290
3 жыл бұрын
Crazy poddooo... deweni eka uda giyaa.😜😜😜💪
@savindubandarigoda
3 жыл бұрын
ඒක උඩ යනකොට අපිටත් සතුටුයි බන්😁❤
@savindubandarigoda
3 жыл бұрын
ගිය පාර හදල එකක් උඩ ගිහින් ගිනිගත්ත හරිද😁 හදන්න්න බයකුත් තීනව ඒත් හදන්නෝනි
@Crazy_podda
3 жыл бұрын
@@savindubandarigoda krana deyak parissamin kramu wate pite minissunta karadarayak nowene widiyata 🙂 good luck ❤️😁
@slyncreations438
3 жыл бұрын
400 like eka magen
@Crazy_podda
3 жыл бұрын
Thank you ❤️
@koggalasomalatha8931
Жыл бұрын
Thank you ayye... oya nam niyamai.... suba anagathayak.... ediriyata oya wage godak watina wada karanna shakthiya dairya labenna oni...
@LankanShop
3 жыл бұрын
maru bro 😍 niyamai
@Crazy_podda
3 жыл бұрын
🙂❤️
@d.p.weerasekara5644
3 жыл бұрын
👍👍 very nice
@Crazy_podda
3 жыл бұрын
🙂❤️
@arunasarathchandra1313
3 жыл бұрын
1st view,like,comment මගේ
@Crazy_podda
3 жыл бұрын
❤️❤️❤️
@gamingpadmira.3617
3 жыл бұрын
පන්දම බරයි.
@niranjalasarijani951
3 жыл бұрын
Lassanayi
@pattagaminyt4850
3 жыл бұрын
Thank bokka hadanna dannethuva hitiye thank bokka🥳🥳
@Crazy_podda
3 жыл бұрын
❤️🙂
@ashokamalani8506
3 жыл бұрын
අනේ අයියේ තැන්කිවු මමත් ඔයාගේ වීඩියෝ එක බලලා ඔය උඩ යන බකට් එකක් හැදුවා පලවෙනි දවස හදපු එකම සාර්ථක වුණා දෙවෙනි දවසේ තවත් එකක් හදලා ඇරියා ඒකත් ගොඩක් හොදට උඩ ගියා වෙරි ටැංකි අපිට ඒක හදලා හදන්න සියලුම
@Crazy_podda
3 жыл бұрын
🙂❤️
@SRI_LANKA0
3 жыл бұрын
අඩෙ උදියා මේ විඩියො එක වයිරල් ගිහින් නෙ එල එල 😍😍😍❤️
@Crazy_podda
3 жыл бұрын
😜
8:01
How To Make A Hot Air Balloon at Home | Easy Sky Lantern | DIY Project
Million Gears
Рет қаралды 496 М.
13:25
How to make a sky lantern- sinhala | උඩයන පහන් කූඩුව | diy Vesak kudu | Easy Funny Tech
Easy Funny Tech
Рет қаралды 329 М.
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 75 МЛН
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
10:33
How to make a sky lantern- sinhala
Mini Caption
Рет қаралды 151 М.
5:02
We Made Sri Lankan's Biggest Paper Boat | මෙච්චර ලොකු කඩදාසි බෝට්ටූවක් පාවෙයිද?😱 | Shocking Result❗❗
Mini Caption
Рет қаралды 418 М.
4:08
Sky lantern Tutorial
Kolkata_prank
Рет қаралды 10 М.
6:13
How to Make Flying Gas Balloon Without Helium Hydrogen Balloon EASY At Home Sinhala Sri Lanka
CRAZY PODDA
Рет қаралды 60 М.
6:37
අඩු වියදමින් චීස් පෙති ගෙදර හදමු | Homemade Cheese Slices | How to make cheese slices | Cheese
Ape Ambula
Рет қаралды 772 М.
5:13
how to make hot air baloon sinhala | පත්තර පිටුවකින් බැලූනයක් හදමු | hot air baloon sinhala🔥know boy
Know Boy
Рет қаралды 101 М.
2:27
deep Diya
PB Vlog 206
Рет қаралды 5 М.
7:30
Sky Lantern at Home, Sky Lamp, Akash Butti #youtube #viralvideo #khushi #familyfun #khushi_island
Khushi_Island
Рет қаралды 411
10:02
How to Make Biogas at Home in Drum from Kitchen Waste Biogas Generator for Earn Money DIY Sri Lanka
CRAZY PODDA
Рет қаралды 666 М.
5:49
How to make a Water Bottle Rocket | EASY WATER ROCKET 😀🚀 | Simple Water Bottle Rocket | Sri Lanka
Mini Caption
Рет қаралды 233 М.
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН