අඩු වියදමින් චීස් පෙති ගෙදර හදමු | Homemade Cheese Slices | How to make cheese slices | Cheese

  Рет қаралды 697,618

Ape Ambula

Ape Ambula

Күн бұрын

Пікірлер: 1 100
@ushanigunaratne1349
@ushanigunaratne1349 8 ай бұрын
ඔන්න අද මම මේ recipe එක හැදුවා .වෙනසකට සීනි තේ හැදි 1/2 එකතු කරා...ඇත්තටම ඔබේ recipe එක හරිම රසට හොදටම ආවා.මට අදම තමයි චීස් ගෙදර හදල හරිම රසට ආවේ..ඔබ කියල දීපු විදියට තමයි පුතේ මම හැදුවෙ.ස්තූතියි පුතේ ඔයාට .කාලා බලල තමයි මේ comment එක දැම්මෙ.❤
@kumuduperera8251
@kumuduperera8251 28 күн бұрын
Thank you puthe ❤❤😂
@samithjayalal1521
@samithjayalal1521 3 жыл бұрын
අපි කන්න ආසම කෑම චීස් උනාට හදන හැටි දන්නෙ නෑනෙ දැනුවත් කලාට ඔයාට බොහොම ස්තූතියි
@hashinieranga4717
@hashinieranga4717 3 жыл бұрын
මම මේ විදියට අද චීස් හැදුවා.. හරිම රසයි... 😍 බොහොම ස්තූතියි recipe දීල අපිව දැනුවත් කලාට ❤️❤️
@sachinikaushalya5916
@sachinikaushalya5916 Жыл бұрын
මාත් හැදුවා මේ විදියට..හරිම රසට ආවා..ගොඩාක් වටිනවා වීඩියෝ එක..බොහොම ස්තුතියි රෙසෙපි එකට 😍🙏
@maleenatiktokside......4400
@maleenatiktokside......4400 3 жыл бұрын
අනේ ශෝක්..... ගොඩක් ලේසියිනේ චීස් පෙති හදන්න මං අදම හදලා බලනවා thanks අක්කෙ කියලා දුන්නට😘😘😘
@cklanka6452
@cklanka6452 3 жыл бұрын
චිස් හදන විදිහ හරියටම පැහැදිලිව ලස්සනට කියලා දුන්නට ගොඩක් ස්තුතියි
@geethprasanna9009
@geethprasanna9009 3 жыл бұрын
මේක නම් අනිවාර්යෙන්ම අගය කළ යුතු warad නම් හැමෝටම මේ චීස් හදන එක ඉගෙන ගන්න පුළුවන් ඉතාම සරලව කියල දෙනව මේක නම් ඉතාම good සුබ පතන ඔබට සුබ පතනවා සොයුරිය ඔබට
@SinhalaMovieReview1638
@SinhalaMovieReview1638 3 жыл бұрын
Niyamai ,ela
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
@manjula ගොඩක් ස්තූතියි 🙏🥰❤️
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
@Geeth ගොඩක් ස්තූතියි 🙏🥰❤️
@aryarathne2479
@aryarathne2479 3 жыл бұрын
@@recipesinhala Mama recipe kihipayak haduwa, Passe mama oyaage recipe eka basic eka hatiyata aran haduwa Mama hadanakota mata kadeema wage ara unique flavour eka aawe nha, Ekata man nutritional yeast 1 teaspoon damma, Godak elevate welaa aawa. Oyath try karala balanna Mama vegetarian nisaa gelatine daana bha, China moss damma
@thotupola
@thotupola 3 жыл бұрын
kzbin.info/www/bejne/fXLTonSuhJmAqaM
@amilamendis3029
@amilamendis3029 3 жыл бұрын
හරිම වටිනා වීඩියෝ එකක් .බොහොම ස්තුතියි ඔබට 🙏👍❤
@toughscout3977
@toughscout3977 2 жыл бұрын
හරිම පැහැදිලියි...... ජය වේවා..... අපිත් try කරල බලන්නම්......👍
@thisarisamadi9545
@thisarisamadi9545 2 жыл бұрын
ගොඩක් ස්තුති ඔබ තුමියට ගොඩක් වටිනා වීඩියෝ වක
@kumariwanaguru9051
@kumariwanaguru9051 3 жыл бұрын
ඒක නම් ගොඩක්ම වටිනා කියන වැඩක් ඉතින් මෙවැනි දේවල් ගෙදරදි හදාගන්න පුලුවන් නම් වෙළෙඳ පොළෙන් ලබා ගන්නට වැඩිය ෝෂ්‍යදායක විදියට හදපු හදාගන්න පුළුවන් වෙනවා ඒ වගේම කෘතිම වලින් තොරව අපිට මේක කරගන්න පුළුවන් මේ වීඩියෝ එක ඉතාම වැදගත් හැමෝම බලන්න
@rasirasi404
@rasirasi404 3 жыл бұрын
වැඩි ආටෝප නැතිව ලස්සනට සරලව කියලා දුන්නා ගොඩක් ස්තුතියි..
@SLlifetimeKitchen
@SLlifetimeKitchen 3 жыл бұрын
ගෙදරදීම චීස් හදාගන්න පුළුවන් දැන් අපිට 😋😋😋ගොඩාක් වටින විඩියෝ එකක් බොහොම ස්තූතියි
@baymathiya4581
@baymathiya4581 17 сағат бұрын
This recipe looks simple and great. One caution though: I would avoid the plastic spatula. You may have heard about micro-plastics and nano-plastics. Use a wooden one instead.
@t.j1121
@t.j1121 3 жыл бұрын
අනිව හඩන්න ඔනි..thanks akki😋😋
@adeeshaiduwara7081
@adeeshaiduwara7081 3 жыл бұрын
ගොඩක් හොදට තෙරුනා බොහොම ස්තුතියි
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Godak isthuthi 🙏🥰❤️
@adeeshaiduwara7081
@adeeshaiduwara7081 3 жыл бұрын
@@recipesinhala 😜❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👍💪
@adeeshaiduwara7081
@adeeshaiduwara7081 3 жыл бұрын
Akke ikmanata bada adu karaganna kramayak madda
@palithaperara5235
@palithaperara5235 3 жыл бұрын
ගෙදරින් විවේකීව ඉන්න වෙලාවක මේ වගේ දේවල් හදලම බලන්න ඕනි හැම පැහැදිලිව ඔයාට මේ දේ කරනවා බලන්න ලැබෙන්නේ ඇත්තටම ඉතාම වැදගත් විදිහට සරලව කියල දෙනව මේක තමයි විය යුත්තේ සුබ පතනවා ජයෙන් ජයම වෙන්නේ කියලා
@creationteens1909
@creationteens1909 3 жыл бұрын
Ane mama hetama hadanawa meka
@shanazmarikar8400
@shanazmarikar8400 3 жыл бұрын
Is it one lte of milk
@nera2497
@nera2497 9 ай бұрын
Thanks 🎉🎉🎉...math...danagathta..hadanna..vidiha❤❤
@hearttouchingmusic3387
@hearttouchingmusic3387 3 жыл бұрын
හැමදාම ගොඩක් වටින වීඩියෝ එකක් අරන් එනවා...ස්තුතියි ගොඩක්
@antonanton7267
@antonanton7267 3 жыл бұрын
චීස් හදන්න මෙතරම් පහසුබව අදයි ඉගෙන ගත්තෙ ,ඔයාට ගොඩාක් ස්තූති ජයවේවා .
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
ගොඩක් ස්තූතියි වීඩියෝ එක බලලා කමෙන්ට් කලාට 🥰🙏❤️
@sumuvlogs1
@sumuvlogs1 3 жыл бұрын
අනේ ඒක දැක්කම ආසා හිතෙනවා ගොඩක් රස පාටයි
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 8 ай бұрын
නිර්මාංශ මට හරිම වටිනවා 👈 ස්තූති ඔබට 💟
@padidiver3327
@padidiver3327 3 жыл бұрын
දැන් ඉතින් චීස් හදන හැටි හොදට ඉගෙන අරගත්ත නියමයි පට්ට හොදේ
@sepaliheli9361
@sepaliheli9361 3 жыл бұрын
Thank you kiyala dunnata harima sarala vidiyata Kiya dunnata obata sthuthi
@tvkgroup9110
@tvkgroup9110 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා මේ වීඩියෝ එක
@Vero-hi8ul
@Vero-hi8ul 8 ай бұрын
Shaaa harima lesi method eakak . Bohoma isthuthi Thankyou sooo much 😋😊♥️
@lilaniwijekoon3309
@lilaniwijekoon3309 3 жыл бұрын
හොද පිලිවෙලට කියල දුන්න ස්තුති පින් ඔයාට තෙරුවන්සරනයි
@janithnishal7539
@janithnishal7539 3 жыл бұрын
ඇත්තටම හොඳට පැහැදිලිව කියාදුන්නා
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 3 жыл бұрын
නියමයි විඩියෝ එක සුපිරි රෙසිපි එක...... හොදට පැහැදිලිව විස්තර කරන නිසා ඕනම කෙනෙක්ට ලේසියෙන්ම හදාගන්න පුළුවන් ......👍👍👍👌👌👌
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Thank you aiya 🥰
@vindyajayasinghe7192
@vindyajayasinghe7192 3 жыл бұрын
Thanku nangi mamath haduwaa..ath podi thittha rasak anawa ai a
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Thiththa rasa awe lipe thiayal wadi unada danne na akka. Man aluth chese recipe ekak demma vinakiri dehi danne nathuwa hadana ekak . Try karala balanna isthuthi akka oyata ❤️🥰
@anomarodrigo7
@anomarodrigo7 3 жыл бұрын
අනිවාර්යයෙන්ම හදලා බලන්න ඕනේ ස්තුතියි ඔයාට
@rangaprasad3546
@rangaprasad3546 2 жыл бұрын
Oyage video හරි ලස්සනයි,ගොඩක් වැදගත් . ඔයා ඉතාලි ද ඉන්නෙ,
@chathucreation1442
@chathucreation1442 3 жыл бұрын
හරිම සතුටුයි.මං ඒකත් ඉගන ගත්තා.ස්තුති
@chathurangacreation3874
@chathurangacreation3874 3 жыл бұрын
Hadana hati dakkama asa hithuna.harima lesine
@chathurangacreation9603
@chathurangacreation9603 3 жыл бұрын
නියමයිනෙ
@vimukthichathuranga6160
@vimukthichathuranga6160 3 жыл бұрын
ලස්සන වීඩියෝ එක
@dulanidharshika7985
@dulanidharshika7985 3 жыл бұрын
නියමයි
@kavidusampath5333
@kavidusampath5333 3 жыл бұрын
හරි පිලිවෙලට හැම දේම කියලා දුන්නා
@sanwariimalka2167
@sanwariimalka2167 3 жыл бұрын
Hodata explain karala thiyanwa... Thank you ❤️🥰
@nilankaimali3504
@nilankaimali3504 3 жыл бұрын
සරලවම කියා දුන්නා ගොඩක් ස්තුති ජයවේවා
@limayalokani9108
@limayalokani9108 3 жыл бұрын
Akke mekata විනාකිරි නැතුව sugar nathi yoghurt ekak ganna ද යොදය වෙන් කරගන්න
@winifreedaflorence3860
@winifreedaflorence3860 3 жыл бұрын
ඉතාම වටිනවා, ස්තුතියි ඔයාට .👍
@Disney_.111
@Disney_.111 3 жыл бұрын
ස්තුතියි ගොඩක් අපිට කියලා දුන්නට
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
ගොඩක් ස්තූතියි වීඩියෝ එක බලලා කමෙන්ට් කලාට 🥰🙏❤️
@EliteAcademy2020
@EliteAcademy2020 3 жыл бұрын
ඒකනම් සුපිරි වැඩක්. මේ පිළිබඳව දැනුවත් කරාට ගොඩක් ස්තූතියි.
@samanthafernando4196
@samanthafernando4196 3 жыл бұрын
Thanks very well explained. Very useful. And very easy to understand. Thanks so much.
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Thank you soo much 🙏🥰❤️
@amaraweerasantos2352
@amaraweerasantos2352 3 жыл бұрын
It's a very valuable job so if you can make things like this at home, you can make them in a way that is more affordable than what you can get in the market and we can do this without artificial. This video is very important for everyone to watch.
@heshanisomaratne560
@heshanisomaratne560 3 жыл бұрын
Me cheese eka mama haduwa. Aththatama hondata awa. Dawas dekakin withara kanakota aththatama rasai. Thank you 👍
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Harima sathuthui godak isthuthi oyata hadala balala me vodihata comment kalata , man aluth cheese recipe ekak demma ekath try karala balannako . Isthuthi ❤️🥰🙏
@gossipdilu9783
@gossipdilu9783 3 жыл бұрын
ගොඩක් රසවත් වැඩ සටහනක්
@sihinamayavi2056
@sihinamayavi2056 3 жыл бұрын
ස්තූති ඔයාට ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් සුභ රාත්‍රියක්
@vihiluraja95
@vihiluraja95 3 жыл бұрын
ගොඩක්ම වටිනව මේ වීඩියෝ එක
@saubhagyasewwandi1661
@saubhagyasewwandi1661 3 жыл бұрын
Godak wedagath akkiyo..good luck oyata..sarthaka gamanak yanna shakthiya labewa kiyl wish krnwa hadawathinma 😍
@lokupodidanuma9564
@lokupodidanuma9564 3 жыл бұрын
මේ වගේ වටිනාම වීඩියෝ ඉතින් අපේ ඇඹුලෙන් තමා..👌👌👌
@BandulasenaRajapaksha
@BandulasenaRajapaksha 8 ай бұрын
ස්තූති යි අපි ව දැනුවත් කලාට ඔබ තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤❤❤
@rosemalaheltyarachchi4263
@rosemalaheltyarachchi4263 3 жыл бұрын
I have tried it today, it came out very well ! Thank You So much ! Best of Luck!
@amaroyal96
@amaroyal96 3 жыл бұрын
How does it taste 😃
@sureshwijerathna4229
@sureshwijerathna4229 3 жыл бұрын
Apith haduwa gedara. Niyameta awa. Habai rasa tikak madi. Habai rasakaaraka nathi nisa godak watinawa.
@welovecricket2582
@welovecricket2582 3 жыл бұрын
ඒක නම් නියම වැඩක් අක්කේ. ස්තූතියි දැනුවත් කලාට..
@udayakumarasinghe9701
@udayakumarasinghe9701 3 жыл бұрын
Eka nam maru
@shamagogo1991
@shamagogo1991 3 жыл бұрын
ගොඩක් රස්නෙන් කිරි එක රත් කර ගත්තොත් අ උලක් වෙඉද
@anushadeepani5396
@anushadeepani5396 3 жыл бұрын
6
@kalyanithilakarathna107
@kalyanithilakarathna107 3 жыл бұрын
❤️❤️❤️
@VinoshaMalani
@VinoshaMalani 3 күн бұрын
Nodanna deyak kiyala dunnata thanks
@tharindunimanga8065
@tharindunimanga8065 3 жыл бұрын
ගොඩක් වටිනවා ගෙදරදි හදලම බලන්න ඕනේ 👌
@samanelectronics
@samanelectronics 3 жыл бұрын
ගොඩක් වටිනා දනුවත්කිරීමක්
@cook4fam691
@cook4fam691 3 жыл бұрын
😍👏 You explained very well.thank you
@nwpsnanayakkara1733
@nwpsnanayakkara1733 3 жыл бұрын
ගොඩක් වටිනා video එකක් . ස්තූතියි
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
ගොඩක් ස්තූතියි කමෙන්ට්‍ කලාට 🥰🙏❤️
@SihinaPiyapath
@SihinaPiyapath 3 жыл бұрын
ඒකනම් ගොඩක්ම හොඳ වීඩියෝ එකක් ජයවේවා සුභ රාත්‍රියක් ඔයාට තෙරුන් සරණයි
@thotupola
@thotupola 3 жыл бұрын
kzbin.info/www/bejne/fXLTonSuhJmAqaM
@ndeeshanadeesha7087
@ndeeshanadeesha7087 3 жыл бұрын
ගොඩක් වටිනවා අක්කෙ. Thanks
@පරණජොනිය
@පරණජොනිය 3 жыл бұрын
රස නම් ඉතින් අපේ ඇබුලම තමා
@zezomohamed6210
@zezomohamed6210 2 жыл бұрын
Niyamai.super thank miss
@cuteideas1661
@cuteideas1661 3 жыл бұрын
දැක්කම ආස හිතෙනවා.ඒකමයි බැලුවේ
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
ගොඩක් ස්තූතියි වීඩියෝ එක බලලා කමෙන්ට් කලාට 🥰🙏❤️
@apevihilu4069
@apevihilu4069 3 жыл бұрын
මරු වැඩක්නෙ
@sadarhaziq5620
@sadarhaziq5620 3 жыл бұрын
😵
@sekucha507
@sekucha507 Жыл бұрын
ගොඩක්ම වටිනවා මේක නම්
@Funny-j47
@Funny-j47 3 жыл бұрын
ශා ඒක නම් ගොඩක් වටිනවා
@thoughts1624
@thoughts1624 3 жыл бұрын
ගොඩක් ස්තුතියි කියලා දුන්නට.
@Gabuci0
@Gabuci0 3 жыл бұрын
I love cheese 😍 great recipe
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Thank you honey 🥰
@shielasamarakoon5727
@shielasamarakoon5727 3 күн бұрын
හොඳ අදහසක් මුලදි විනාශකර දමල හැන්දෙන් බේරෙන්ඩ ඕන නැ හොඳට උතුරන කොට ඔක්කොම කැටි ගැහෙනව විනාකිරි දෙස ඇඹුල් වාගෙ ඇඹුල දෙයක් විනාකිරි මේස හැඳි 11/2 විතර ඇති.ඔය විදිහටම පෙරල කිරි ටිකක් ලුණු ටිකක් දාල blend කරල ඉතිරිය ඔය විදියටම කරන්න වඩාත් පහසුයි ඔය මුලින් හැදෙන දේට කියන්නේ කෝටේජ්චීස් ඕකට කඩල පිටි ටිකක් මිශ්‍ර කර ල බැදල ටෝෆු වගේ කරියක් හදල දානයක් පිලිගන්වන්න මාලු ඩෙවල් වගේ හදල😊
@geethikajayanthi3341
@geethikajayanthi3341 3 жыл бұрын
Thank you Sweet Herat 💕💕💕
@sampathwanasinghe3801
@sampathwanasinghe3801 3 жыл бұрын
ඒකනං නියම recipe එකක් නංගී . Really enjoyed, worth it. Thanks
@sulochananawarathna5793
@sulochananawarathna5793 3 жыл бұрын
Very important nango ❤️❤️❤️, thankuuu😘
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Thank you akka sudu 🥰
@priyanthifernando8417
@priyanthifernando8417 2 жыл бұрын
මටත් ගොඩාක් ආස හිතුනා ගොඩාක් ලස්සනයි
@lokueka3127
@lokueka3127 3 жыл бұрын
මේවනෙ වට්ටෝරු. ගොඩක් ස්තුතියි
@thotupola
@thotupola 3 жыл бұрын
kzbin.info/www/bejne/fXLTonSuhJmAqaM
@strawberry8709
@strawberry8709 3 жыл бұрын
Wow ගොඩක්ම හොඳ වීඩියෝ එකක් ස්තූති
@sujeewapeiris5167
@sujeewapeiris5167 3 жыл бұрын
Godak hoda video ekak thanks oyata
@podieka1111
@podieka1111 3 жыл бұрын
Very important recipe. Explained really very well.
@mayumdeefernando6604
@mayumdeefernando6604 3 жыл бұрын
සිරාවට ??????😂😂😂😂😂😂
@VillageInlifeTv
@VillageInlifeTv 3 жыл бұрын
නියම වැඩක් ගොඩක් වටිනව දැනුවත් කිරීමට බොහොම ස්තූතියි
@rishard2443
@rishard2443 3 жыл бұрын
රටක් වටින විඩියොස් මෙවා ❤️
@thilinidanushika43
@thilinidanushika43 3 жыл бұрын
Gd....mehema hadala kochra kalayak tiyagnna puluwanada
@cookwithbene1516
@cookwithbene1516 3 жыл бұрын
Looks super yummy, cheese is my favorite thanks for sharing
@dikshan1150
@dikshan1150 3 жыл бұрын
ශා නියමයි.හරිම සරලයි.ස්තූතියි ඔබට.
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
ගොඩක් ස්තූතියි කමෙන්ට්‍ කලාට 🥰🙏❤️
@kalmithranweera
@kalmithranweera 3 жыл бұрын
Good luck sister. You always bring valuable recipes. You explained the recipe very clearly to understand everyone. I appreciate your great skills on cooking. Everything is perfect. I trust you would go ahead to the most success. Thank you very much.
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
ThaNk you soo much for the compliments 🙏
@taxiladezoysa5482
@taxiladezoysa5482 11 ай бұрын
​@@recipesinhalal
@taxiladezoysa5482
@taxiladezoysa5482 11 ай бұрын
P P
@chamilaprasadini3235
@chamilaprasadini3235 2 жыл бұрын
බොහොම ස්තූතියි
@vindyacademy3450
@vindyacademy3450 3 жыл бұрын
wonderful thnx for sharing , definitely ill make
@DammiChandrasena
@DammiChandrasena 7 ай бұрын
Niyamai thanks
@SampathVlogs
@SampathVlogs 3 жыл бұрын
Ekemma awa supre wedak niyameta kala balan innath asai supirima hode ✌
@Vero-hi8ul
@Vero-hi8ul 7 күн бұрын
It seems very easy n looks yummy tks for sharing 😋👍♥️
@kaviyaa_official
@kaviyaa_official 3 жыл бұрын
niyamai akki gidak thanks share karata me wage video ekak
@kavindiliyanagamage2318
@kavindiliyanagamage2318 3 жыл бұрын
pattai
@academydreams8586
@academydreams8586 3 жыл бұрын
excellent
@kumariliyanagamage6512
@kumariliyanagamage6512 3 жыл бұрын
ela e;a
@indikalakmewan251
@indikalakmewan251 3 жыл бұрын
Ehemath neththan.fresh milk unu vena gamanda ekathu karaganna ona.
@jayzone773
@jayzone773 3 жыл бұрын
This is absolutely beautiful video. Worth every minute .
@sampathwanasinghe3801
@sampathwanasinghe3801 3 жыл бұрын
I agree with you.
@Army-rj8hz
@Army-rj8hz 3 жыл бұрын
Good
@gayaniedayarathne4050
@gayaniedayarathne4050 3 жыл бұрын
Fresh milk dala hadaddith curd danna puluwanda vinakiri wenuwata?
@Joni-eb6kq
@Joni-eb6kq 3 жыл бұрын
චීස් අම්ම් මරු මරු
@slvirusgaming6759
@slvirusgaming6759 3 жыл бұрын
Patta .lankave thathweth ekka meka loku deyak
@godaya5272
@godaya5272 3 жыл бұрын
ම්ම්ම්ම්ම් රසම රසායි 😋😋
@assassinsworld6888
@assassinsworld6888 3 жыл бұрын
හැමදාම චීස් ගත්තෙ කඩෙන් දැන් ඔන්න ගෙදරදීම හදා ගන්න පුළුවන්
@supunchampaka4785
@supunchampaka4785 3 жыл бұрын
Again you have brought a delicious food.
@thotupola
@thotupola 3 жыл бұрын
kzbin.info/www/bejne/fXLTonSuhJmAqaM
@donamarathna7426
@donamarathna7426 3 жыл бұрын
Thank you siter godak hoda deyak pennuvata obata sthoothie
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Isthuthi video eka balala comment kalata 🙏🥰❤️
@jeon-jungkook...5989
@jeon-jungkook...5989 3 жыл бұрын
අක්කෙ ඕකෙ ඔය ආව curd ටික උනත් අපිට ආහාරයට ගන්න පුලුවන්ද
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Ow nangi , curd tika ekathu karala guliyak wage hadala dethun parak mada rasne wathure dana ethakota mozzarella cheese hadaganna puluwan . video eka baluwata Godak isthuthi nangi🙏🥰❤️
@jeon-jungkook...5989
@jeon-jungkook...5989 3 жыл бұрын
@@recipesinhala thank you akki.ඒක සුලු දෙයක්.😌💜️
@shiranigunarathna3712
@shiranigunarathna3712 3 жыл бұрын
දුව මම හැදුවාඒ විදිහට අවා.එථ් එලකිරි සුවද එනවා.ඇයි ඒ.ඒකට මොකද කරන්නෙ . ලස්සනට ආවා.රසයි.
@jeon-jungkook...5989
@jeon-jungkook...5989 3 жыл бұрын
@@shiranigunarathna3712 ඒ කියන්නෙ ආන්‍ටි ඒ ටික ආහාරයට ගත්තද
@shiranigunarathna3712
@shiranigunarathna3712 3 жыл бұрын
@@jeon-jungkook...5989 ow
@neetaranjani3827
@neetaranjani3827 7 ай бұрын
Thank doni❤️ kiri vochcharakda
@steppenamell485
@steppenamell485 3 жыл бұрын
Excellent work friend
@rasikajayasinha3196
@rasikajayasinha3196 3 жыл бұрын
Oya godak hodata kiyala denawa good job thanks for you... your KZbin channel
@sadusadu8206
@sadusadu8206 3 жыл бұрын
Superb video..
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 3,9 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 33 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
How to Make Processed Cheese at Home | Homemade Cheese Recipe ! No Rennet
13:43
Don't buy cheese! 1 kg of cheese from 1 liter of milk in just 5 minutes!
6:02
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 3,9 МЛН