How to make an obstacle avoiding robot using arduino in sinhala (arduino thakshanaya bawithayen )

  Рет қаралды 239,958

Nine Vision Production

Nine Vision Production

Күн бұрын

Пікірлер: 902
@hirusaragcc1499
@hirusaragcc1499 5 ай бұрын
මං පොඩිකාලේ Arduino වලින් Bluetooth car එකක් හැදුවා කවුරුත් විශ්වාස කරෙත් නෑ මං හැදුවෙ කියලා ඒක දැකපු අයත් පුදුම උනා . දැන් නං 6 වසරේ ඉදන් Arduino උගන්නවා දැන් ගොඩක් අය දන්නව . සුපිරියක් තමයි😊
@disanayakadisanayaka1367
@disanayakadisanayaka1367 2 ай бұрын
maru brada🎉🎉🎉🎉
@sathirathenaka4846
@sathirathenaka4846 3 жыл бұрын
ඔයා පට්ට වැඩ්ඩෙක්.🙂❤ මට පොඩි ප්‍රශ්න වගයක් set උනා ගෙදර ලග ඉන්න මල්ලි කෙනෙක් බැටරි කෑලී light කෑලී අරන් බස් හදනවා ඒක හින්දා ගෙදර මිනිස්සු මාවා කන්න හදනවා නිකමා කියලා ඊට පස්සේ මන් youtube එකේ මේදගේ video ටිකක් හොය හොයා ඉද්දි තමා මේ video එක set උනේ මොනා උනත් දැන් ගොඩ යන්න පුලුවන්
@gaminghero1549
@gaminghero1549 2 ай бұрын
😮😮😮🎉🎉🎉❤❤❤❤❤
@chandika7754
@chandika7754 10 ай бұрын
අම්මෝ උඹ නම් පට්ට වැඩ්ඩෙක්❤😊
@janakakumara1482
@janakakumara1482 Ай бұрын
Aiya mara waddek. Ape mallige wade aiyage videos balala oya wage badu hadana eka. Good luck ❤❤😊
@lalanthavitharana4885
@lalanthavitharana4885 3 жыл бұрын
මම කෙසර දිනුජය විතාරණ. රොබෝනම් සුපිරියි 👍👍👍👍🦁🦁🦁 ........
@kihandisura3767
@kihandisura3767 3 жыл бұрын
Motor drive එකේ කහපාට කෑල්ලට එහාපැත්තේ තියන පින් පේලි 03 මම ගත්ත drive එකේ නෑනේ අයියේ ඒකට මොකද කරන්නේ. ඒක වෙනම අරගෙන හයිකරන්න තියෙනවද? ඉක්මනට කියන්න අයියේ මට හදිස්සියක්
@sltech7473
@sltech7473 2 жыл бұрын
ewata wenama kelithiyanawa passaganna
@SLGAMES-sn6mq
@SLGAMES-sn6mq 3 жыл бұрын
සුපිරී අයියේ , මම හැදුවා නියමයි
@denethmadushanka5958
@denethmadushanka5958 3 жыл бұрын
Kiyak giyada hadanna
@punchigaweshakaya1091
@punchigaweshakaya1091 6 ай бұрын
@@denethmadushanka5958 okkotama 9000 ta vada yanava
@thinethstudio5299
@thinethstudio5299 2 жыл бұрын
I can't download libraries and the code. How can i access to those?
@dilummax1082
@dilummax1082 3 жыл бұрын
සුපිරියි අයියෙ දිගටම කරගෙනෙ යමු.👍👍👍👍
@wishwakadawuraofficial
@wishwakadawuraofficial 6 ай бұрын
L298N moter controller module aka danna barida.
@bbhmine
@bbhmine 2 жыл бұрын
ඔයාගේ හැම වීඩියෝ එකක් ම බලනවා අයියා මම
@sisirakumara3396
@sisirakumara3396 Жыл бұрын
සුපිරිම සුපිරියි අයියෙ
@Itsthestream1
@Itsthestream1 2 жыл бұрын
Yoow What a great channel 🥺❤️
@shamithrawickramarachchi
@shamithrawickramarachchi Жыл бұрын
how much price do you get all of bugets
@mettha123technic
@mettha123technic 9 ай бұрын
Daraz එකේ නම් ඔක්කොම 10 000.00 bro
@mettha123technic
@mettha123technic 9 ай бұрын
Aliexpress එකේ නම් 5000.00 යි
@madushamalisalgama5442
@madushamalisalgama5442 2 ай бұрын
Thank you aiya 😅😅❤❤
@ThehasBandara-u2k
@ThehasBandara-u2k 2 ай бұрын
@@mettha123technic apita wema kohenwata ganna ba da
@ruwindiwickramasinghe5826
@ruwindiwickramasinghe5826 2 жыл бұрын
Good luck aiyya🖤🥰
@kaveethsathsindu3774
@kaveethsathsindu3774 2 жыл бұрын
kiyak withara giyada?
@duleeshanethmina2220
@duleeshanethmina2220 3 жыл бұрын
pc ekata conect karapuwahamada libries tika pennene plz
@chamudithaabhiman3195
@chamudithaabhiman3195 3 жыл бұрын
Ara aduini bord eka kiyk vithara veida aiye
@ninevisionproduction2895
@ninevisionproduction2895 3 жыл бұрын
1450/-k wage malli
@7tiger577
@7tiger577 3 жыл бұрын
Owasinhalen badu kiyanawadha
@7tiger577
@7tiger577 3 жыл бұрын
@Esala Senevirathne gj
@thusirarithmal2401
@thusirarithmal2401 3 жыл бұрын
Oyata arduino borde ekak hadaganna puluwanne .you tub eke hadanahati thiyenawa
@SaduniWeerathunga-gb5si
@SaduniWeerathunga-gb5si 2 ай бұрын
Meke code eka mokadda aiye
@MadhuRathnayake-e5d
@MadhuRathnayake-e5d Ай бұрын
Arudino uno board eke R3 AR03 ekede arduino uno smd ar22 ekeda
@YTDotCom-s1l
@YTDotCom-s1l 2 жыл бұрын
සුපිරි
@supunchathuraka329
@supunchathuraka329 2 жыл бұрын
Number dennn
@chandikapriyasadh3113
@chandikapriyasadh3113 Жыл бұрын
මගේ Bluetooth control car එකේ HC 06 BLUETOOTH MODULE එක lap එකට සම්බන්ධ කරාම වැඩ කරනවා ඒත් තුන දශම හතයි වෝල්ට් බැට්රි දෙකට සම්බන්ධ කරාම වැඩ කරන්නේ නෑ. හේතුව දැනගන්න පුලුවන් ද
@thivankasandamali6697
@thivankasandamali6697 Жыл бұрын
මම හදනවා අයියේ මේ සතියේ... 😊 Thank you
@punchigaweshakaya1091
@punchigaweshakaya1091 5 ай бұрын
Code ekai libraries tikai vada karada
@niroshanchaminda551
@niroshanchaminda551 2 жыл бұрын
අයියෙ ඔයට ඕන උපකරණ ටික ගන්න තියෙන තැන කොහෙද , ඒ උපකරන ටිකට කියක් විතර වෙනවද
@geethanivijerathna7584
@geethanivijerathna7584 3 жыл бұрын
අයියේ මම ඔයා කියන විදිහටම ඔය කියන කෑලිදාලා රොබෝව හැදුවා ඒත් ඒ රොබෝව ඔන් කරාට වැඩ නැනේ හැබැය් මම ඔයා කියන විදිහට pc එක්කට හය් කරලා මොකුත් කරේ නැ මට ඔය pc එකට හය් කරලා කරන්නෙ මොකක්ද කියන්නකෝ
@ykgamingproduction93
@ykgamingproduction93 3 жыл бұрын
kolo a program aka man keyaladennam
@StudyMode-tv6yv
@StudyMode-tv6yv 4 ай бұрын
Code eke bacjward thiyena nisa backward witharane yanne .eka hadanne khomadA
@randivbro4835
@randivbro4835 4 жыл бұрын
සුපිරියටම තේරෙනවා!!!!!,දිගටම කරගෙන යමු🤜🤜🤙🤙
@ninevisionproduction2895
@ninevisionproduction2895 4 жыл бұрын
Thanks brother... thawa godak ewa enawa👍👍👍❤
@wijewardhanagunawansha9947
@wijewardhanagunawansha9947 4 жыл бұрын
Bj
@CharithThilakarathna
@CharithThilakarathna 2 ай бұрын
Me set ekama ganna thenak thiyanawada colombo awata,keeyak wage yaida?
@bhashithamiyuranga2838
@bhashithamiyuranga2838 4 жыл бұрын
Okkoma dewal tika kiyak withara weida aiye kade .supiri good luck ❤️❤️❤️❤️
@ninevisionproduction2895
@ninevisionproduction2895 4 жыл бұрын
3500/- k wage brother👍👍
@bhashithamiyuranga2838
@bhashithamiyuranga2838 4 жыл бұрын
Ela ela
@ninevisionproduction2895
@ninevisionproduction2895 4 жыл бұрын
👍👍❤
@FlashFlash-rl8ig
@FlashFlash-rl8ig Жыл бұрын
This viduo is morea beautiful..l love it.💯💯💯💯
@thisarabro
@thisarabro 4 жыл бұрын
නියමයිනේ , දිගටම කරගෙන යන්න යාලු
@ninevisionproduction2895
@ninevisionproduction2895 4 жыл бұрын
Thanks brother👍👍❤
@randimafernando9046
@randimafernando9046 2 жыл бұрын
මෝටර් 4 glue gun එකෙන් අලවා ගන්න ද?
@slmrpoditech5935
@slmrpoditech5935 2 жыл бұрын
Aduino board ekatai anith board ekatai kochchara gaanak giyada
@gamingvihanga7551
@gamingvihanga7551 2 жыл бұрын
සුපිරි 👍👍👍
@nouru_boy
@nouru_boy 3 ай бұрын
Niyama waddek ❤️
@nayanairasanjali5319
@nayanairasanjali5319 2 жыл бұрын
සුපිරි අයියේ 🙏👈
@DehamiNavanjana
@DehamiNavanjana 4 ай бұрын
Eka patta 🥰😍🤩😘🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩😘😘😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰🥰🥰🥰🤭🤭🤭
@g10thuritha22
@g10thuritha22 Жыл бұрын
Link eka dannako ayiye
@SLLogoMasterPasindu
@SLLogoMasterPasindu Ай бұрын
code eka download karata arduino ide eketa copy karanna bane. mokaddha karanne
@nuwangiprasanthika6221
@nuwangiprasanthika6221 4 жыл бұрын
Good job . Continue very day . I loved it 😍
@gamingisiya8680
@gamingisiya8680 Жыл бұрын
Oya okkotama rupiyal kiyak yaida
@sathirathenaka4846
@sathirathenaka4846 3 жыл бұрын
Bay ඈ මන් ඔයාගෙ chanel එකේ තව video ටිකක් save කරගත්තා ඒ ටික බලලා එන්නම් ඈ ටා..ටා🖐️🖐️❤️❤️
@SenukaHimsara
@SenukaHimsara 26 күн бұрын
Battary wala volt kiyada😊
@ninevisionproduction2895
@ninevisionproduction2895 4 жыл бұрын
Code ekai libraries tikai update kala yaluwane... podi aulak gihin thibba eke... sorry for the late response👍👍
@thevindubro2120
@thevindubro2120 3 жыл бұрын
Hari ayye
@h.h.academy950
@h.h.academy950 3 жыл бұрын
Hari aiya
@inudiRathnayake
@inudiRathnayake 4 ай бұрын
E tika kohomada hoya ganne
@gajindukodikara3354
@gajindukodikara3354 2 ай бұрын
oyage nambar එක දෙනවද?
@kithmalrathnayakeiaidan8944
@kithmalrathnayakeiaidan8944 3 жыл бұрын
folders tika download karata pennane nane
@upulchandana285
@upulchandana285 Жыл бұрын
Servo motor eka වෙනුවට gear motor එකක් ගන්න බැරිද
@samanthapriyalal4918
@samanthapriyalal4918 Ай бұрын
බෑ එතකොට sensar eka wata yai😂😂😂😂😂
@kidstalentep.s.2937
@kidstalentep.s.2937 2 жыл бұрын
ආර්ඩුයිනෝ ඌනෝ බෝඩ් එකක් පාවිච්චි කරහම කෝඩ් වෙනස් වෙන්නේ නැද්ද?
@chathuryayoutubechannel.2190
@chathuryayoutubechannel.2190 2 жыл бұрын
Good job bro.😃
@naveenvidurand4021
@naveenvidurand4021 3 жыл бұрын
aiya mata maka pc akata gahala karapu vada tharanna
@atloagroproducts9411
@atloagroproducts9411 4 жыл бұрын
mn mek haduw.supiri ayye.Thanks a lot
@ninevisionproduction2895
@ninevisionproduction2895 4 жыл бұрын
Niyamai malli. Good job and very welcome👍👍❤
@punchigaweshakaya1091
@punchigaweshakaya1091 5 ай бұрын
Meke libraries tikai code ekai vada na nee
@menushasathsara4078
@menushasathsara4078 4 жыл бұрын
නියමයි අයියේ
@ninevisionproduction2895
@ninevisionproduction2895 4 жыл бұрын
Thanks malli👍👍❤
@ErandaPradeep-f8z
@ErandaPradeep-f8z 2 ай бұрын
Ayye arduino R3 cH 3400 Uno board eken hadanna bada
@manujayasanga1809
@manujayasanga1809 4 жыл бұрын
Keep it up aiye
@awanthipriyanwada3186
@awanthipriyanwada3186 Жыл бұрын
ane mata ardino car ake program aka avanna puluwanda🥺🥺🥺🥺🥺🙂
@suranjithpremasiri7671
@suranjithpremasiri7671 3 жыл бұрын
Supiri 😘
@HaniyaZeenath-td2mv
@HaniyaZeenath-td2mv 8 ай бұрын
Bro can you make obstacle robot without arduno
@naviduyasaswijekoon6595
@naviduyasaswijekoon6595 2 жыл бұрын
Job is done very well
@dilanidesilva2498
@dilanidesilva2498 3 жыл бұрын
9v battery ekak puluwanda
@ovindyanishshanka9790
@ovindyanishshanka9790 3 жыл бұрын
Thanks for this video ❤️💯🙏🏻
@chanmithadinsara
@chanmithadinsara 8 ай бұрын
meke code eka download karaganne kohomada
@dinujadasindu8261
@dinujadasindu8261 3 жыл бұрын
Code ekak open wenne ne.. Mokak da karanne😳😳
@ninevisionproduction2895
@ninevisionproduction2895 3 жыл бұрын
Mama balannam👍
@thusirarithmal2401
@thusirarithmal2401 3 жыл бұрын
Ayye oyata anki vector wage ekak hadanahati dannako
@SujithSamarathunga
@SujithSamarathunga Жыл бұрын
- Arduino mega board or UNO Board - L293D motor shield driver - HC SR04 ultrasonic sensor - SG90 Servo motor - TT gear motor * 4 and wheels - 18650 li-on battery *2 - DC switch and female to female wires මේ බඩු ටිකේ Prize එකත් කියන්නකො😁😁
@fruto1978
@fruto1978 Жыл бұрын
5000/- k විතර යාවි uno original 2550- lkr අනිත් බඩුනම් එච්චර වෙන්නෙ නෑ හැම එකක්ම පන්සීයට අඩුවෙන් ගතහැකි car chassis 1750/- 4wheel
@manugiperera9303
@manugiperera9303 3 жыл бұрын
code and libres not working
@avidilshan3143
@avidilshan3143 2 жыл бұрын
ගාන කීයක් වගේද යන්නෙ පාට්ස් වලට ගන්නෙ කොහෙන්ද ???? Please reply .
@sampathkumara9219
@sampathkumara9219 Жыл бұрын
10,000
@thamiradharshana1174
@thamiradharshana1174 2 жыл бұрын
Ayye oya kali set akama ganna kiyak vitharai yaida
@sanugalakdiusanu882
@sanugalakdiusanu882 3 жыл бұрын
මාමෙ මේ Robot ව හදන්න කීයක් විතර යයිද.......
@thenukahirumal6713
@thenukahirumal6713 2 жыл бұрын
7000 විතර යනවා බන්..🥲
@SenukaHimsara
@SenukaHimsara 26 күн бұрын
Ayye circuit kadawal wala ganna thiyenawada😊
@indikasujiwani7979
@indikasujiwani7979 3 жыл бұрын
අයියේ ඔය ගියර් මෝටර් වල වයර් අපි කොහොමද අපි හරියටම හොයා ගන්නෙ
@dinukasanjana7292
@dinukasanjana7292 3 жыл бұрын
T.T giyar motar koheda thiyenane
@ChathuraSandaruwan-ry5sp
@ChathuraSandaruwan-ry5sp 7 ай бұрын
Bro robo technology gana igena gnn path ek ,oy bokkenm recommend krn than ema dnn barid ?❤🥹
@pradeepchandrasekera41
@pradeepchandrasekera41 4 жыл бұрын
Eeth meke chordstika enne nane
@ninevisionproduction2895
@ninevisionproduction2895 4 жыл бұрын
Update kala👍👍
@pradeepchandrasekera41
@pradeepchandrasekera41 4 жыл бұрын
@@ninevisionproduction2895 thanks
@ictkingdom
@ictkingdom 3 жыл бұрын
Motor 4ma issarahata kerakena widiyatada hadaganna oni
@psmaritime5861
@psmaritime5861 3 жыл бұрын
Thanks a lot
@nethulamanujaya7228
@nethulamanujaya7228 3 жыл бұрын
uncle meh board eka bara wadi unoth gataluwak weida
@Anihiliate
@Anihiliate 4 жыл бұрын
Great video again aiye .. keep it up !
@ninevisionproduction2895
@ninevisionproduction2895 4 жыл бұрын
Thank yo very much👍👍❤❤
@Pasindu-h7
@Pasindu-h7 2 жыл бұрын
@@ninevisionproduction2895 අයියෙ ඔය බඩු ටික ගත්තේ කොහින්ද
@techtreat2021
@techtreat2021 4 жыл бұрын
අයියා Arduino UNO R3 Use කරන්න පුළුවන්ද?
@h.h.academy950
@h.h.academy950 3 жыл бұрын
Ow
@srilanka4792
@srilanka4792 4 жыл бұрын
Keeyak yanavada
@ninevisionproduction2895
@ninevisionproduction2895 4 жыл бұрын
Hamotama godak sthuthiyi... ape monawahari aul thiyenawa nm kiyanna... api ewath hadagena issarahata videos thawa godak thiyenawa enna...thank you all again👍👍❤❤❤
@heshn
@heshn 4 жыл бұрын
ආයෙ වචන නෑ මේක ගැන 🤯🤯🤯 ඔයාගෙ මේ video එක බැලුව ගමන් 370වෙනියට මං ඔයා subscribe කරා. Please දිගටම මේ වගේ arduino videos කරන්න please...
@psgraphica6003
@psgraphica6003 4 жыл бұрын
වියදම කොච්ච්‍රක් විතර යනවද
@ninevisionproduction2895
@ninevisionproduction2895 4 жыл бұрын
@@heshn Thanks brother..👍👍❤❤
@ninevisionproduction2895
@ninevisionproduction2895 4 жыл бұрын
@@psgraphica6003 3500 k wage brother👍👍
@mahesh_p_j
@mahesh_p_j 4 жыл бұрын
Ayye code eka download error ekak thiyanawa
@androidtechsupport7331
@androidtechsupport7331 3 жыл бұрын
Badu tika ganne kohenda.
@pradeepchandrasekera41
@pradeepchandrasekera41 4 жыл бұрын
Niyamaaaaaaay
@ninevisionproduction2895
@ninevisionproduction2895 3 жыл бұрын
Thanks👍👍❤
@sandew4188
@sandew4188 2 жыл бұрын
Mekete oni badu ganne kohomada
@abhiruwantech9934
@abhiruwantech9934 3 жыл бұрын
Software eke link aka dana code ekath danna
@ninevisionproduction2895
@ninevisionproduction2895 3 жыл бұрын
Description eke thiyenawa..
@NaveeshaLakshan
@NaveeshaLakshan 7 ай бұрын
good
@iyanshewon4910
@iyanshewon4910 3 жыл бұрын
අයියේ arduino car එකට දෙන බැට්රි පවර් එක වැඩි කලොත් arduino board එක පිච්චෙනවද?
@ninevisionproduction2895
@ninevisionproduction2895 3 жыл бұрын
Low voltage requirements thiyena ewa pichchenna puluwan. Board ekata uparima 12V denna.
@thebullet9849
@thebullet9849 4 жыл бұрын
Ayyie... me battery eka use nokara parana 4n batteries use krnw nm awlk wen nedda.. ema nm battery keeyk oneda
@ninevisionproduction2895
@ninevisionproduction2895 4 жыл бұрын
Puluwan malli.. 3.7v 1500mah hari ita wadi battery 2k one..
@thebullet9849
@thebullet9849 4 жыл бұрын
@@ninevisionproduction2895 1500 k kiynne mokkd... pahadili madi ayie
@ninevisionproduction2895
@ninevisionproduction2895 4 жыл бұрын
Mili ampere 1500 malli
@srilanka4792
@srilanka4792 4 жыл бұрын
Oya okkotama keeyak yanavada aiye😔😔keyannako
@sahanchamara7175
@sahanchamara7175 3 жыл бұрын
ඔය කැලි ටික ඔක්කොම ගන්න කියක් විතර යාවිද..?
@ninevisionproduction2895
@ninevisionproduction2895 3 жыл бұрын
4500/- th 5000/- athara wage ganak brother👍
@sahanchamara7175
@sahanchamara7175 3 жыл бұрын
@@ninevisionproduction2895 🤟 THANK 💙
@u.w.channel6212
@u.w.channel6212 3 жыл бұрын
Mekata arduino uno r3 ch340 ekak use karanna puluvannda
@duinoelectronics8932
@duinoelectronics8932 4 жыл бұрын
congrats keep it up
@ninevisionproduction2895
@ninevisionproduction2895 4 жыл бұрын
Thanks brother❤️
@LalaniSCC
@LalaniSCC 5 ай бұрын
We can't download libraries nd the code..how can do it?
@nilakshaffmusic2794
@nilakshaffmusic2794 2 жыл бұрын
සුපිරියක්
@Senuja_Kalhan
@Senuja_Kalhan 3 жыл бұрын
අයියේ කොහොමද car එකට fail ටික දන්නේ .මමත් හැදුවා file ටික දාන තැන දන්නේ නෑ නේ පොඩ්ඩක් කියා දෙනවද
@GAMINGBOY-mp5pq
@GAMINGBOY-mp5pq 3 жыл бұрын
එල 👍
@rdgamer4281
@rdgamer4281 3 жыл бұрын
එලකිරි කැකිරි
@LakshikaaaSadamaliii
@LakshikaaaSadamaliii 6 ай бұрын
Plastic board kadaval vala thiyenavada
@h.h.academy950
@h.h.academy950 3 жыл бұрын
අයියා බඩු තියනවා lap ekak tama neththe
@dulinaperera7089
@dulinaperera7089 3 жыл бұрын
Matah
@carlovers8083
@carlovers8083 3 жыл бұрын
mama me robot haduwa eth meke code eka open wenne nane eka ganna widiyak thiyanawada
@ninevisionproduction2895
@ninevisionproduction2895 3 жыл бұрын
Software eka daganna malli..
@carlovers8083
@carlovers8083 3 жыл бұрын
@@ninevisionproduction2895 mokakda aiya software eka
@indikasujiwani7979
@indikasujiwani7979 3 жыл бұрын
අයියේ ඔය බඩු ටික ගෙන්වා ගන්න වෙනම ගාණක් දෙන්න ඕනද
@mahindadissanayake776
@mahindadissanayake776 3 жыл бұрын
Oya me robova program karana video akak danavada
@h.h.academy950
@h.h.academy950 3 жыл бұрын
හන්සක හිරුෂාන් සන්දනන්ගම/ දුන්කන්නාව/ නගරය නාත්තන්ඩ්ය DONE
@Gaming_KaviYaa_official_
@Gaming_KaviYaa_official_ 3 жыл бұрын
9V battery ekak ganna barida..
@musichub771
@musichub771 3 жыл бұрын
puluvan
🤖Я в шоке! ChatGPT пишет Arduino проекты
28:24
Home Made Security Alarm System | PIR motion sensor
6:31
SL Easy Work
Рет қаралды 204 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
DIY Fire Fighting Robot using Arduino  |  Auto Fire Chaser and Extinguisher
10:55
Saad Innovative Ideas
Рет қаралды 675 М.
Make a TINY Arduino Drone with FPV Camera - Will It Fly?
20:26
Max Imagination
Рет қаралды 1,6 МЛН
Homemade Armored Pepsiman Using Pepsi Cans | Save Those cans♻️
10:05
Minimaus Crafts
Рет қаралды 14 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН