How to make Batiks by Jayamali Batiks Sri Lanka

  Рет қаралды 27,920

Chaminda Jayakody

Chaminda Jayakody

Күн бұрын

Пікірлер: 34
@pathumi516
@pathumi516 3 жыл бұрын
ගොඩක් ලස්සනයි. ගොඩක් පිං මං ගොඩක් දේවල් ඉගෙන ගත්ත ස්තුතියි බුදුසරණයි
@AvionOrr
@AvionOrr 3 ай бұрын
This is really beautiful. How is the naphthol mix done? Thanks for responding.
@techbro1423
@techbro1423 2 жыл бұрын
මේ වගේ නිර්මාණයකට මිලක් නියම කරන්නේ කොහොමද....ඒ තරමට ලස්සනයි..🙏
@pkkaralliyadda4040
@pkkaralliyadda4040 3 жыл бұрын
batik adum mila me tharam wadi ai kiyala dan therenawa sahena kapavimak karanna ona neda
@hdjdesilvadesilva6730
@hdjdesilvadesilva6730 4 жыл бұрын
Amazing work.
@shiromagamage8775
@shiromagamage8775 2 жыл бұрын
Factory eka koheda thiyenne
@disnasandamali9800
@disnasandamali9800 3 жыл бұрын
Woow.lassanai .sir diy dammama tanin thana pach hitinne ay
@vushonkaruponno
@vushonkaruponno 2 жыл бұрын
very very nice
@shirosdiary1799
@shirosdiary1799 5 жыл бұрын
very beautiful
@shanikarodrigo8130
@shanikarodrigo8130 3 жыл бұрын
Harima lassanai ❤❤
@rasanjalisithara4062
@rasanjalisithara4062 4 жыл бұрын
How to remove the wax easily in a saree
@ranmalie7
@ranmalie7 4 жыл бұрын
How to make naphthol mix
@anusreeroy7300
@anusreeroy7300 4 жыл бұрын
I want more video
@mdumdu123
@mdumdu123 4 жыл бұрын
Do you take orders?
@chamindajayakody5324
@chamindajayakody5324 4 жыл бұрын
I am extremely sorry for the late reply. Yes I do take orders....
@nipunakelumvijayantha9746
@nipunakelumvijayantha9746 4 жыл бұрын
සර්. ඩයි එකෙන් පස්සෙ බොයිල් කරලා හෝදලත් සමහර සාරි වලට ඉටි තදින් අල්ලලා තියෙනවා. නැවත බොයිල් කලත් ඉටි ඉවත් වෙන්නෙ නෑ. එහෙම වෙන්නෙ ඇයි සර්. ,,ඒ ඉටි යවන්න ක්‍ර්මයකුත් කියන්න ප්ලීස්..
@chamindajayakody5324
@chamindajayakody5324 4 жыл бұрын
බොයිල් කරන වතුර බැරල් එකට රින්සෝ හරි සුන්ලයිට් හරි කුඩු ටිකක් දාන්න වතුර උතුරාගෙන එනකොට. වතුර ප්‍රමාණයට සෑහෙන්න දාන්න. ටිකක් වැඩි වුනාට කමක් නෑ. ගොඩක් වැඩි වුනොත් නැවත ගන්න ඉටි ප්‍රමාණය අඩු වෙනවා. පාටත් යන්න බලනවා. සුර්ෆ් එක්‌සෙල් කුඩු දාන්න එපා. ඒක සැර වැඩි. දානවානම් බොහොම ටිකක් දාන්න...
@nipunakelumvijayantha9746
@nipunakelumvijayantha9746 4 жыл бұрын
@@chamindajayakody5324 thank u sir.. mn ehema krannam..
@chamindajayakody5324
@chamindajayakody5324 4 жыл бұрын
@@nipunakelumvijayantha9746 You are welcome... 🙂
@senarathbanneheke177
@senarathbanneheke177 5 жыл бұрын
Do you have batik classes
@chamindajayakody5324
@chamindajayakody5324 5 жыл бұрын
I haven't started any classes yet. Sorry...
@pwprupasinga1809
@pwprupasinga1809 4 жыл бұрын
අපිට බතික් රෙදි මිල දී ගන්න තැනක් කියන්න කෝ
@wellasssahistory2623
@wellasssahistory2623 4 жыл бұрын
Mata bathik adum tikak ganna puluwan da.. Oyalage nambar aekak daenawada... Thanks
@mayurasanjana3944
@mayurasanjana3944 4 жыл бұрын
ASG naptol ekath ekkada oya dai okkoma demme
@athugalaransilu9811
@athugalaransilu9811 4 жыл бұрын
AWw sEe
@sewmini5086
@sewmini5086 3 жыл бұрын
අනේ සර් ටයි ඩයි ගැනත් කියන්න🙏
@lashanakuressa7803
@lashanakuressa7803 3 жыл бұрын
සම්බන්ධ කරගන්න පුලුවන් නම්බර් එකක් එවන්නකො
@susilgajasingha3163
@susilgajasingha3163 3 жыл бұрын
Coconet.keak
@pkkaralliyadda4040
@pkkaralliyadda4040 3 жыл бұрын
me sadaha bavitha kala di wargaya mokakda
@chamindajayakody5324
@chamindajayakody5324 3 жыл бұрын
Naphthol
@pkkaralliyadda4040
@pkkaralliyadda4040 3 жыл бұрын
@@chamindajayakody5324 oba kamathi nam pamanak kiyanna puluwanda black diy samaga mix karana lunu wargaya
@chamindajayakody5324
@chamindajayakody5324 3 жыл бұрын
@@pkkaralliyadda4040 විශේෂ ලුණු වර්ගයක්‌ නොමැත. සාමාන්‍ය භාවිතයට ගන්නා කැට ලුණු ද පාවිච්චි කල හැක. එසේත් නොමැතිනම් බතික් ඩයි සදහාම එන Globber salt පාවිච්චි කල හැක...
@pkkaralliyadda4040
@pkkaralliyadda4040 3 жыл бұрын
@@chamindajayakody5324 thank you
Nugasewana Bathik Wilasitha 2018-02-26 | Rupavahini
12:43
Sri Lanka Rupavahini
Рет қаралды 40 М.
Sri Lankan Homemade Batik
5:24
Nadia Neves (Nagoia)
Рет қаралды 16 М.
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 30 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
СОБАКА И  ТРИ ТАБАЛАПКИ Ч.2 #shorts
00:33
INNA SERG
Рет қаралды 2 МЛН
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 20 МЛН
How To Make Unique Batik Stamp In Unique Process?
11:38
Jual Batik Bekasi Betawi
Рет қаралды 12 М.
The Woman Behind Modern Sri Lankan Batik
3:25
Pulse.lk
Рет қаралды 991
[4K] How To DIY The Handmade Wax Batik | Chinese Lifestyle #02
7:17
What is Batik  How to make batiks
22:42
Smart Fashion lanka
Рет қаралды 79 М.
Batik Workshop conducted by Henderson Reece
11:21
batikartbarbados
Рет қаралды 583 М.
Batik traditional industry - Sri Lanka Geetv
5:13
GEETV
Рет қаралды 28 М.
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 30 МЛН