ස්වයං රැකියාවක් ලෙස ගෙදරදීම බයින්ඩර් ගම් හදන ක්‍රමය/How to make binder gum

  Рет қаралды 56,146

දිරියෙන් නැගිටිමු

දිරියෙන් නැගිටිමු

Күн бұрын

ස්වයං රැකියාවක් ලෙස ගෙදරදීම බයින්ඩර් ගම් හදන ක්‍රමය/How to make binder gum

Пікірлер: 153
@ariyarathna8321
@ariyarathna8321 Жыл бұрын
ගොඩක් prassna wrlata උත්තර ලැබුණා isthuthie ඔයාට
@RanilSamarakoon
@RanilSamarakoon 5 ай бұрын
ඔබතුමියට බොහොම ස්තූති මේ විස්තර වෙන කිසිම වීඩියෝ එකක තිබ්බේ නෑ❤🎉
@nilanthimajula5111
@nilanthimajula5111 Жыл бұрын
ගොඩක් පැහැදිලියි 🥰
@dhanawardanafonseka3197
@dhanawardanafonseka3197 7 ай бұрын
Very good presentation thanks.
@priyadarshaniwijesinghe4270
@priyadarshaniwijesinghe4270 8 күн бұрын
ලේබල් එකක් හදාගන්නවා නම් atlas mango වගේ brand name ekak haduwata kamak nadda
@dhammikahearth200
@dhammikahearth200 5 ай бұрын
Godak pin obathumiyata kisiwak sagawannathuwa siyalla pahadiliwa kiyadunnata
@kamanidesilva1916
@kamanidesilva1916 2 ай бұрын
ගම් එක සුදු පාට වෙන්න ටයිටේනියම් ඩයොක්සයිඩ් දාන්න පුළුවන්ද?
@malachandani-qz5go
@malachandani-qz5go Жыл бұрын
Thank you very much for your kindness and May the LORD BUDDHA BLESS ! .. you..
@priyanthast9496
@priyanthast9496 Жыл бұрын
Goda yana magak kiyala dena obata jaya wewa ..
@weragodagunapala7540
@weragodagunapala7540 11 ай бұрын
Thanks lot.god bless u.❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@SwarnaGamagee
@SwarnaGamagee 6 ай бұрын
Godaak isthuthi mis
@samanmalalagama-sg9sc
@samanmalalagama-sg9sc 25 күн бұрын
Thank you
@chathurvlog
@chathurvlog 5 ай бұрын
Hi miss... Video eke tiyena widiyata binder glue eka haduwa... Eth kade tiyena brand wage ukuwata enne na... alena gathiya adui..
@diriyennegitimu
@diriyennegitimu 5 ай бұрын
Cmc adu karanna
@kumariamiyangoda5512
@kumariamiyangoda5512 3 ай бұрын
Thank you ❤❤
@hyacinthmendis9367
@hyacinthmendis9367 20 күн бұрын
මගේ දුල😊😊😊😊
@iromiweththasinha2867
@iromiweththasinha2867 Жыл бұрын
කරන සේවය උතුමි
@namaliwarnasooriya8955
@namaliwarnasooriya8955 11 ай бұрын
Niyamai.. Tks alot❤❤
@khanchanamalarajapaksha3253
@khanchanamalarajapaksha3253 Жыл бұрын
Bohoma sthuthuyi mis❤😊
@SampathTrinco
@SampathTrinco 11 ай бұрын
P.V.A diyawenna kochchara wela yanawada mis..
@diriyennegitimu
@diriyennegitimu 11 ай бұрын
පෙගෙන්න විනාඩි 10 ක් විතර තිබ්බම විනාඩි 10 න් වගේ දිය වෙනවා
@NgnawarathnaNawarathna
@NgnawarathnaNawarathna 3 ай бұрын
Amudrauya thiyena thenak danna nuwara peththen
@m.arsath6284
@m.arsath6284 Жыл бұрын
ගම් එකේ සුවඳ තමා අව්ල්. ඔරිජිනල් බයින්ඩර් ගම් එකේ එන සුවඳ එන්නේ නෑනේ. ඒකට මොනාද කරන්න ඕනේ???
@sanjalaSamarawardhana
@sanjalaSamarawardhana Жыл бұрын
Piliturak labadenna
@diriyennegitimu
@diriyennegitimu Жыл бұрын
Formalin දාන්න එතකොට තව කල් තියාගන්නත් පුළුවන්
@m.arsath6284
@m.arsath6284 Жыл бұрын
@@diriyennegitimu සුවඳ ගන්න මොනාද කරන්න ඕනේ???
@diriyennegitimu
@diriyennegitimu Жыл бұрын
Binder gum walin chemical suwadak neda enne.formalin daanna.ethakota hari yai kiyala hithanawa.nethnam kemathi suwadak dagannath puluwan .mokada mama danne nehe binder gum wala suwada ganna wenama monawa hari danawada kiyala❤
@ranganakandearachchi7100
@ranganakandearachchi7100 Жыл бұрын
@@diriyennegitimu ෆෝමලින් එකතු කරන අනුපාතය කොහොමද
@DhanurjaInduruwani
@DhanurjaInduruwani 4 ай бұрын
Empty bottles ganne kohenda kiyanna puluwanda
@DhanurjaInduruwani
@DhanurjaInduruwani 4 ай бұрын
Order kranne kohenda
@diriyennegitimu
@diriyennegitimu 4 ай бұрын
Video 1 thiyenawa
@angelsview2
@angelsview2 11 ай бұрын
Non toxic glue1 hadanne kohomada?
@EtelMatara
@EtelMatara Жыл бұрын
Mama binder gum hadawa.tikak diyara wediy.eth alenawa.cmc diyakale 500ml unusual wathura. 500ml ice wathura.pva 1l wathura.e mokada ehemaa une
@diriyennegitimu
@diriyennegitimu Жыл бұрын
පුතේ ඔයා දිය කරලා තියෙන ප්‍රමාණ වැරැදියි.ආපහු video 1 හරියට බලන්න .උකුවට ඕන නම් PVA විතරක් දාන්න
@ravindrasugath4569
@ravindrasugath4569 6 ай бұрын
Mama gam haduwa gam eka Thattu 2wage thiyenne ehema wenne Ai????
@MadhukaNuwan
@MadhukaNuwan 8 ай бұрын
මිස් පෝමලින් කොපමන දාන්න ඕනෙද
@diriyennegitimu
@diriyennegitimu 8 ай бұрын
100g ta 30g k withara daanna
@IsharaHettiarachchi-qe9ns
@IsharaHettiarachchi-qe9ns Жыл бұрын
Thanks mis
@InspireRise-g2k
@InspireRise-g2k Жыл бұрын
Binder gum eka alen gathiya adui..uku bawath adui..
@diriyennegitimu
@diriyennegitimu Жыл бұрын
CMC aduwen daanna
@ChandimaSandamali-p7g
@ChandimaSandamali-p7g 5 ай бұрын
Mis apita badu misgen gannna puluwan widihak karannako
@diriyennegitimu
@diriyennegitimu 5 ай бұрын
0771271157
@NilanthiNilanthi-vy4vq
@NilanthiNilanthi-vy4vq Ай бұрын
Mis oyagen badu ganna puluwanda oya gam hadana widiha kiyala denawada
@sashikasandaruwan4488
@sashikasandaruwan4488 9 ай бұрын
Dekenma 100g siya dala haduwith baida??
@diriyennegitimu
@diriyennegitimu 8 ай бұрын
Ethakota puthe gum eka elena gathiya adu wenawa
@n.t.dpriyangikanishanthi1738
@n.t.dpriyangikanishanthi1738 11 ай бұрын
මිස් PVA ගම් එක ශරීරයට අහිතකරද නැද්ද කියලා කියන්න පුළුවන්ද. PVa දලා බීම බට හැදුවොත් කමක්නැද්ද මිස්. Cmc නම් ශරීරයට විෂ නෑනේ. මට pva විෂ නැද්ද කියලයි දැනගන්න ඕනි.
@diriyennegitimu
@diriyennegitimu 11 ай бұрын
පුතේ PVA non toxic kiyala kiyanawa.food pack කරන්නත් ගන්නවා .cosmetics walata wagema personal care products hadannath gannawa.නමුත් ලොකු heat ekakata rath karanakota meken side effects enawalu.eye pain wage.eka nisa thawa hoyala beluwoth hodai
@n.t.dpriyangikanishanthi1738
@n.t.dpriyangikanishanthi1738 11 ай бұрын
Thank you mis. මට ඕනි බීම බට අලවන්න. මම හොයල බැලුවා, කඩදාසි බීම බට හදන්න මේ ගම් එක ගන්නවා. Pva and cmc powder එක online ගෙන්න ගන්න පුළුවන් තැනක් කියන්න පුළුවන්ද මිස්. ප්‍රස්ණයක් අහපු ගමන් පිළිතුරක් ඉක්මනින් ලැබුනේ ඔයාගෙන් විතරයි. ඔයා ගොඩක් හොඳ කෙනෙක් මිස් Tank you.
@NimeshaSandamali-nt2ks
@NimeshaSandamali-nt2ks Жыл бұрын
Maga gam aka pata tikak adui normal gam akak waga thawa mica powder tikak dannada mis
@diriyennegitimu
@diriyennegitimu Жыл бұрын
0771271157 Whatsapp image danna පුතේ
@anandagunathilaka8992
@anandagunathilaka8992 11 ай бұрын
​@@diriyennegitimu tika dawasakade thattu 2K wage wenwena ai miss
@khanchanamalarajapaksha3253
@khanchanamalarajapaksha3253 Жыл бұрын
Mis මේ ගම් එක කල් තියා ගන්න මොනවද දාන්න ඕනේ? Pls reply එකක් දාන්න❤
@diriyennegitimu
@diriyennegitimu Жыл бұрын
පුතේ මේකත් අපිට අවුරුද්දක් තියා ගන්න පුළුවන් .
@khanchanamalarajapaksha3253
@khanchanamalarajapaksha3253 Жыл бұрын
@@diriyennegitimu bohoma sthuthuyi mis 🥰♥️💚
@diriyennegitimu
@diriyennegitimu Жыл бұрын
තව PVA ටිකක් වැඩියෙන් දාලා ගන්න . Formalin ටිකකුත් දාන්න.නැත්නම් ඒක විසික් කරලා ආපහු හදන්න .බෝතලේ ඇතුලේ ගෑස් එක වගේ හැදෙනකොට එහෙම තමයි අරින්න අමාරුයි
@angelsview2
@angelsview2 11 ай бұрын
Non toxic glue hadanne kohomada?
@mriperera423
@mriperera423 Жыл бұрын
මිස් clear gum video ඵකක් කරන්න පුළුවන්ද?
@diriyennegitimu
@diriyennegitimu Жыл бұрын
Labana sathiye daannam
@thusitharathnayaka2055
@thusitharathnayaka2055 11 ай бұрын
ගම් තොග දෙන්න පුලුවන් තැනක් කියන්න මිස්
@diriyennegitimu
@diriyennegitimu 11 ай бұрын
ඕනම තොග බඩු කඩේකට දාන්න පුළුවන් .හැබැයි පුතේ එතකොට ලාභෙ එන්නේ 15 k 20 k withara.
@essentialforeverything
@essentialforeverything Жыл бұрын
මේකේ තම්බ් එකේ තියනව ඇට්ලස් ගම් එක වගේ ටිකක් රබර් කිරි වැනි ගතියකට එන්න ගම් එක හදා ගන්නෙ කොහොමද.
@diriyennegitimu
@diriyennegitimu Жыл бұрын
පුතේ cmc nodaa hadanna
@essentialforeverything
@essentialforeverything Жыл бұрын
@@diriyennegitimu ස්තුතියි
@essentialforeverything
@essentialforeverything 11 ай бұрын
Thanka you @@diriyennegitimu
@KaviduniHansika
@KaviduniHansika Жыл бұрын
ඔයාගෙ වීඩියෝ එක අපි බැලුවා..එ විදිහම ගම් එක හරි ගියා...හැබැයි උකු ගතිය අඩුයි...හදලා බෝතලේකට දාලා දවසක් විතර තියද්දින් powder එක යටට හොදටම මිදුනා..පස්සෙ බලද්දින් noml ගම් එකක් වගේ..ඒකේ උකු ගතිය එන්නයි ඔහොම වෙන්නෙ නැති එකටයි කරන්න ඕන කොහොමද..? 😢
@diriyennegitimu
@diriyennegitimu Жыл бұрын
උකු ගතිය ඕනෙ නම් CMC දාන්න එපා. මයිකා powder ටික දිය වෙලා නැත්නම් රත් කරලා දිය කර ගන්න
@niroshanirosha257
@niroshanirosha257 Жыл бұрын
ඇලවෙන්නෙ නැති එකට මොනාද කරන්නේ
@niroshanirosha257
@niroshanirosha257 Жыл бұрын
මං හැදුවා ඇලවෙන්නෙ නැනෙ එකට pva කොච්චර ක් එකතු කරාමද ඇලවෙන්නෙ මට කියන්න
@niroshanirosha257
@niroshanirosha257 Жыл бұрын
අනෙ මගෙත් ඇලවෙන්නෙ නැ හැබැයි උකුවට තියෙනවා ..තව pva කොච්චර ක් එකතු කරන්න ඕනද කියන්නකො දන්න කෙනෙක්
@jayasingheJayasinghe-k2m
@jayasingheJayasinghe-k2m Жыл бұрын
Cmc පව්ඩර් දියකලාම කිරිපාටයිනෙ ඇයි ඒ
@nishandanthanarayana1460
@nishandanthanarayana1460 10 ай бұрын
ෆෝමලීන් දාපුවම විස නැද්ද
@dammikaekanayaka207
@dammikaekanayaka207 Жыл бұрын
mamath gam heduwa.eth eka uku gathiyak nene.ekata mokada karanna oni?
@diriyennegitimu
@diriyennegitimu Жыл бұрын
Video eke thiyenawa පුතේ balanna
@dammikaekanayaka207
@dammikaekanayaka207 Жыл бұрын
Ane mis math podi viyaparayak patan ganna hithagena heduwe.eth eke uku gathiya adu una.dan bothale wenama adiyata midila.e hadapu gam hari yanne nedda?man apahu karala balannam.🙏 loku pinak mis.
@erandabandara9640
@erandabandara9640 3 ай бұрын
හදල සති දෙකක් විතර යද්දී හරි ගදයිනෙ මිස් .පිලිතුරක් දෙන්න පුලුවන්ද ඔබ තුමියට.ලොකු උදව්වක් ...
@diriyennegitimu
@diriyennegitimu 3 ай бұрын
Cmc noda hadanna.eka shaakasaara nisa gada enna balanawa
@ayeshadilrukshi3903
@ayeshadilrukshi3903 Жыл бұрын
Mica pawder diya karanne unu wathurinda mis
@diriyennegitimu
@diriyennegitimu Жыл бұрын
Apita anthimata aapu mix eke diya karanna
@mriperera423
@mriperera423 Жыл бұрын
ගම් දාන ප්ලාස්ටික් බෝතල් කොහේද ගන්න තියෙන්නේ?
@diriyennegitimu
@diriyennegitimu Жыл бұрын
වීඩියෝ එකේ දාලා තියනවා video සහිතව .ඕන සයිස් බෝතල් තියනවා
@Expero-z8f
@Expero-z8f 10 ай бұрын
Kal tiyaganna momwada danne
@diriyennegitimu
@diriyennegitimu 10 ай бұрын
Formalin
@nandanagunarathna1367
@nandanagunarathna1367 11 ай бұрын
කල්තබාගිනීම කොහොමද
@diriyennegitimu
@diriyennegitimu 11 ай бұрын
Video eke තියෙනවා .thawa kal thiya ganna oni nam formalin daanna
@wasanthawimaladharm
@wasanthawimaladharm 7 ай бұрын
Binder gum එක හදලා දවසක් විතර තිබ්බමමයිකා කුඩු පතුලට බහිනවා ගම් එකේ සුදුපාට නැති වෙනවනේ
@diriyennegitimu
@diriyennegitimu 6 ай бұрын
Baya netuwa rath karanna puthe
@EtelMatara
@EtelMatara Жыл бұрын
Maica powder diyarbakir karaganne cmc walada
@diriyennegitimu
@diriyennegitimu Жыл бұрын
CMC සහ PVA එකතු කලාට පස්සෙ
@hyacinthmendis9367
@hyacinthmendis9367 3 ай бұрын
සීඑම්සී කේක් මාකාර් එකකින් දියෂකර ගන්න ඪැලිද
@hyacinthmendis9367
@hyacinthmendis9367 3 ай бұрын
සීඑම්සී කේක් මික්ෂර් එකෙන් මික්ස් කරන්න බැරිද?
@diriyennegitimu
@diriyennegitimu 3 ай бұрын
Epa puthe CMC noda hadaana.mokada ඒක ශාකසාර නිසා gadak enawa ගම් එකෙන්.cmc daana eka wedi wenakota elena gathiyath adu wenawa.e nisa pva valin hadanna
@ayeshadilrukshi3903
@ayeshadilrukshi3903 Жыл бұрын
Mis mata udaw karanna pin sidda wenaw. Mama kada walata danawa eath ewa yatata bahinawane
@diriyennegitimu
@diriyennegitimu Жыл бұрын
Monawada පුතේ yatata yanne? PVA da,nethnam මයිකා powder ද?
@ayeshadilrukshi3903
@ayeshadilrukshi3903 Жыл бұрын
Mica pawder mis
@ayeshadilrukshi3903
@ayeshadilrukshi3903 Жыл бұрын
Mis cmc saha pva kalawam karanakota pva hai wenawane. Cmc wenama pva wenama thiyenne. Plz
@diriyennegitimu
@diriyennegitimu Жыл бұрын
Ehema wenna widiyak nehe puthe . PVA nimenna thiyalada kalawam kale? Hariyata video 1 balala karanna puthe
@ayeshadilrukshi3903
@ayeshadilrukshi3903 Жыл бұрын
Misge adaraniya amantharanayata...💪💪💪💪💪💪
@ayeshadilrukshi3903
@ayeshadilrukshi3903 Жыл бұрын
Misge pehedili kirima warinawa.mama dan kada walata danawa. Gam eke podi podi hetalu awa. Pva niwenna thibbe na mama. E hindada koheda hai una.mista pin .
@diriyennegitimu
@diriyennegitimu Жыл бұрын
Budu saranai puthe .digatama karagena yanna..prashna awoth ewata kohoma hari uththara hoyagena hariyata karanna .hema thissema mmeka thawa diyunu karaganne kohomada kiyala hithala weda karanna.ethakota hari❤
@samarawickramajeewan6513
@samarawickramajeewan6513 11 ай бұрын
Pva හදල පැය 24ක් තියල cmc වලට එකතු කරොත් ගැටලුවක් නැද්ද??මිස්..
@TG25466
@TG25466 7 ай бұрын
Oya kohomada kale
@GangaChathurangani-o2n
@GangaChathurangani-o2n Жыл бұрын
CMC 1:PVa2 dala anthimeta diyakaràma ganabawayak wenawane CMC Dammam Kali wage tjiyenawne
@diriyennegitimu
@diriyennegitimu Жыл бұрын
හරියට දිය වෙලා nehe
@kamanidesilva1916
@kamanidesilva1916 2 ай бұрын
ලිපේ තියල වැ,ඩි වෙලාවක් හැඳී ගාන්න ඕන
@thyagablog124
@thyagablog124 5 ай бұрын
oya ela
@ThimiraMadushanka-g8y
@ThimiraMadushanka-g8y Жыл бұрын
Kata hari aran ewanna pulwan nm loku udauwak mama salli dennam
@ifratlaheer3314
@ifratlaheer3314 4 ай бұрын
We do classes and send things.
@UdeniPeellawaththa
@UdeniPeellawaththa Жыл бұрын
Mama dan hadanawa oyata pin akke
@ayeshadilrukshi3903
@ayeshadilrukshi3903 Жыл бұрын
Yatata tikak wenama midenawa mis.
@diriyennegitimu
@diriyennegitimu Жыл бұрын
Tikak rath karala thawa diyakaranna puthe hari yanawa
@ayeshadilrukshi3903
@ayeshadilrukshi3903 Жыл бұрын
Deka ekata kalawam karala tika dawasak yanakota mis ehema wenne. Kadeta danna giyama gam eka behela kiyala gaththe na
@ayeshadilrukshi3903
@ayeshadilrukshi3903 Жыл бұрын
Plz help kranna mis
@SamanGamage-qw1um
@SamanGamage-qw1um Жыл бұрын
Maika pawdar nathiwa sudu wea jathiyak nadda
@diriyennegitimu
@diriyennegitimu Жыл бұрын
Colour eka ganna puluwan colouring ekak daanna
@anula.gamage181
@anula.gamage181 5 ай бұрын
මම ගම් එක හැදුවා ඒක උකුගතියට ආවේ නැහැ ඇයි ඒ
@diriyennegitimu
@diriyennegitimu 5 ай бұрын
Cmc adu karanna
@d.m.rdissanayaka4938
@d.m.rdissanayaka4938 9 ай бұрын
ගම් තොග දෙන්න තැනක් කියන්න
@nilukasubashini7921
@nilukasubashini7921 5 ай бұрын
ගම් තොග දෙනවා
@ayeshadilrukshi3903
@ayeshadilrukshi3903 Жыл бұрын
Mis pva niwala diya karata .. yatata bahina eka nawaththanna ba.
@diriyennegitimu
@diriyennegitimu Жыл бұрын
Monawada පුතේ යටට යන්නෙ ,PVA da? මයිකා powder da?
@indikapriyankara5295
@indikapriyankara5295 11 ай бұрын
Jayawawa
@nandanagunarathna1367
@nandanagunarathna1367 11 ай бұрын
සුවද දාන්නෙ මොනවද
@diriyennegitimu
@diriyennegitimu 11 ай бұрын
අපිට කැමති සුවදක් දාන්න පුළුවන්
@sanjalaSamarawardhana
@sanjalaSamarawardhana Жыл бұрын
Binder glue smell eka ganne kohomda?
@diriyennegitimu
@diriyennegitimu Жыл бұрын
Formalin දාන්න .එතකොට තව කල් තියාගන්නත් පුළුවන් වෙනවා
@sanjalaSamarawardhana
@sanjalaSamarawardhana Жыл бұрын
Kocchara pramanayakda danna on
@diriyennegitimu
@diriyennegitimu Жыл бұрын
​@@sanjalaSamarawardhanamekata 30g k wage daanna
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 10 ай бұрын
ane thankyou❤
@IroshiEhelapitiiya
@IroshiEhelapitiiya Жыл бұрын
Register karaganne kohomada
@diriyennegitimu
@diriyennegitimu Жыл бұрын
Video eke thiyenawa පුතේ balanna
@RanilSamarakoon
@RanilSamarakoon 5 ай бұрын
👑️
@anuruddikakarunarathna426
@anuruddikakarunarathna426 5 ай бұрын
මිස් මම හැදුවා උකු ගතිය අඩුයි
@diriyennegitimu
@diriyennegitimu 5 ай бұрын
Cmc adu karanna
@anuruddikakarunarathna426
@anuruddikakarunarathna426 5 ай бұрын
උකු කර ගන්න විදිය කියන්න පුලුවන්ද
@anuruddikakarunarathna426
@anuruddikakarunarathna426 5 ай бұрын
@@diriyennegitimu godak pin miss
@dammika1184
@dammika1184 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@SLTRIPPER
@SLTRIPPER Жыл бұрын
කඩේ ගන්න binder ගම් වල ඝනකම එන්නෙ නෑනෙ
@diriyennegitimu
@diriyennegitimu 11 ай бұрын
PVA witharak daanna
@SLTRIPPER
@SLTRIPPER 11 ай бұрын
@@diriyennegitimu cmc walen neda ganakama hadane
@asankasamindra1484
@asankasamindra1484 Жыл бұрын
👍
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 10 ай бұрын
ane..namber eka denavada obathumiyage❤
@diriyennegitimu
@diriyennegitimu 10 ай бұрын
0771271157
@kasunpriyankara7103
@kasunpriyankara7103 11 ай бұрын
❤😂🎉😢😮😅😊
@madhusanikaushalya7440
@madhusanikaushalya7440 Жыл бұрын
ගොඩක් පැහැදිලියි 🥰
@mohamednawshad3783
@mohamednawshad3783 Жыл бұрын
Thanks
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 491 М.
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 29 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 29 МЛН
රෙදි හෝදන සබන්    super quality  යට හදන විදිහ.
8:30
ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය
Рет қаралды 64 М.
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 491 М.