KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
තිස්දහයි ගියේ වැඩේ පටන්ගන්න යුරෝපෙටම බඩු දානවා දැන් | SUCHI ECO FOODS
18:55
හිටවලා මාස දෙකෙන් කරල් කැඩුවා මාසෙට ලක්ෂ 5ක් විතර එනවා - Dark Green Scotch Bonnet | DILCO
26:54
台上一分钟,台下十年功(内容来源网络@原声社·非遗男团)#非遗文化 #国粹 #重庆 #国风 #杂技 #shorts
00:36
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
The IMPOSSIBLE Puzzle..
00:55
When u fight over the armrest
00:41
ආදායම මාසෙට ලක්ෂයක් ෂුවර් - ඉට්කොළ යාර දෙක තුනකුයි රීප්ප පටි ටිකකුයි ඇති - Vermicompost Farming
Рет қаралды 875,545
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,5 МЛН
Nilame
Күн бұрын
Пікірлер: 706
@sandaruwanbandara5268
10 ай бұрын
අදහගන්න බැරි උනා කලු රත්තරන් උපයනවා කියන වචනය අහන විට ..ඒත් නිලමේ ...යූ ටියුබ් චැනලයෙන් අද මම මේ දැකපූ මේ පුංචී වීඩීයෝව ඇත්තටම මට හමූ උන එකටත් ඇත්තටම අගයකරනවා ඔබ දෙපලට මෙවැනි ක්රියාකාරිත්වයන් තව තවත් වැඩි වැඩියෙන් කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා.. 2024 අලුතින් පටන්ගමූ සුභ නව වසරක් වේවා ... 💚 අපද ඔබ හා හැකි ඉක්මනින් මුනගැසෙනු ඇත..❤
@vinithadesilva4333
9 ай бұрын
ඒකනම් සුපිරි අදහසක්
@nirmansuriyabandara1423
7 ай бұрын
අනිවාර්යෙන් ගැම්මක් ආවා හිතට මම මගෙ උත්සාහයෙන් ගොඩ යනවා කියලා. මමත් අනාගතයෙදී ඔබ සමග එකතු වනු ඇත.❤
@IndraEdirisinhe
5 ай бұрын
මමද අනිවාර්යෙන් ඔබ සමග එකතු වෙනවා
@sachithsasankamawela7775
2 ай бұрын
නිලමේ කියන්නෙ සුපිරිම චැනල් එකක්...,එයාල හැම ඇඩ් එකක්ම ප්‍රමෝට් කරන්නේ නෑ...තමන්ගේ නරඹන්නන්ට හොඳම සහ නිවැරදි ම දේවල් විතරක් දෙන චැනල් එකක්.... අත්දැකීමෙන් දන්නවා.....❤❤❤❤
@dineshsanjeewa881
Жыл бұрын
ලෙස්ලීස් අයියාගේ වීඩියෝ බලන්න නිකම් බොරුවට මිනිස්සුන්ට බනින්නේ නැතුව නිලමේ සහෝදරයා සුපිරි මමත් මේ වෙනකොට පටන් අරන් ඉන්නේ තාම ට්‍රේනින්ග් වෙන්න එකකටවත් යන්න බැරි උනා ඉතා ඉක්මනින් ට්‍රේනින්ග් වැඩ සටහනකට සම්බන්ධ වීමට බලා පොරොත්තු වෙනවා
@ishwijerathna4892
8 ай бұрын
ඔයා ගියාද ?
@shanakasampathramanayake5989
Жыл бұрын
ගොඩක් වටිනවා..... ඇත්තටම ගොඩක් පලදායි දෙයක් මේක... ජයවේවා.... තෙරුවන් සරණයි...
@දුමින්දකාරියප්පෙරුම
Жыл бұрын
ඉතාම වටිනවා. දෙදෙනාටම හා ලෙස්ලි මහතාට ස්තුතියි. රටට ප්‍රයෝනවත් දෙයක් .
@niroshani2038
8 ай бұрын
ඉතාම හොද වැඩක්. මටත් ආස හිතුනා කරලා බලන්න මේ වැඩේ...
@kavindu354
Жыл бұрын
ගොඩක් වටින දෙයක්.. ස්තූතී ඔබතුමාලට..🙏💓 රටට යහපත් දෙයක්... නිරෝගීව ජීවත් වෙන්න ඕනෙ මේ මැරෙනන්න ඉන්න ටික කාලෙ.. පිට රටින් ගෙනල්ල මේ විනාස කල පොලවට ආයෙම හයියක් වෙන්න කරන මේ වැඩ පිලිවෙල මාරයි.. මාර වටිනව..🙏💓
@krishanthiwannithilaka1204
Жыл бұрын
ලස්සන රටක්..ලෝකේ එක්ක බලද්දි..හැදෙන හැම දෙයක්ම රසයි..තරුන නැගිටීම ..තරුන ජවය..රටට..ආශිර්වාදයක්.god bless you. 🙏🙏🙏
@dasithsenadheera2123
9 ай бұрын
මේ ව්‍යාපාරයෙන් අර බෝ වෙන ,වර්ධනය වෙන ගැඩවිලි පනුවො මැරෙනවද??🤔🤔, මොකද මගේ ප්‍රතිපත්තිය මස් මාලු ,සුරා සූදුවක් නැතිව දැන දැන කිසිම සතෙකුට අනතුරක් වෙන දෙයක් කරල දියුණු වෙන්න කැමති නෑ😔😔, එහෙම නැත්නම් මේ ව්‍යාපාරය මාත් කරනව,බුදු සරණයි..!
@ajithrohan9110
Жыл бұрын
නිලමේ කලොත් දෙයක් හොද දෙයක්ම තමයි ජයවේවා නිලමෙටත් බස්නායක සහෝදරයටත් 👍🙏👍
@RanjithFernando-bf7es
Жыл бұрын
මේක හදා ගන්න විදිය ගැන කිව්වනම් වටිනවා😊
@madusankakurera1218
2 ай бұрын
එක තමා මාත් හිතුවෙ
@dambadeniyadambadeniya6139
Жыл бұрын
මෙය හොඳම දෙයක්.අපේ පාසල්වල සිලබස් එකට මේවා තමයි තියෙන්න ඕන. මේක ප්‍රායෝගිකයි. නියරේ බදින්න, රහින්න දන්නෙනැති, පාත්තියක් හදාගන්න බැරි සමහරක් නිලධාරීන්ට මේ පුහුණුව දෙන්න ඕන.රට සංවර්ධනය කරන්න ඕන නම් සීතල කාමරවලින් එලියට ඇවිල්ල මහ පොලොවේ පය ගහන්න උගන්වන ඔබට මාගේ ප්‍රණාමය ❤❤❤
@tharindusathsara2178
10 ай бұрын
නිලධාරීන් 😩 ?
@dasithsenadheera2123
9 ай бұрын
මේ ව්‍යාපාරයෙන් අර බෝ වෙන ,වර්ධනය වෙන ගැඩවිලි පනුවො මැරෙනවද??🤔🤔, මොකද මගේ ප්‍රතිපත්තිය මස් මාලු ,සුරා සූදුවක් නැතිව දැන දැන කිසිම සතෙකුට අනතුරක් වෙන දෙයක් කරල දියුණු වෙන්න කැමති නෑ😔😔, එහෙම නැත්නම් මේ ව්‍යාපාරය මාත් කරනව,බුදු සරණයි..!
@ruwansujeewa-yy3mh
8 ай бұрын
මමත් me wade patangannawa
@DayaniSwarnalatha2
7 ай бұрын
B@@tharindusathsara2178
@japanbass7390
6 ай бұрын
@@dasithsenadheera2123පනුවෝ මැරෙන්නේ නැහැ කිසි පවක් සිද්ධ වෙන්නේ නැහැ තව දැනුවත් වෙන්න මාකඹුරෙ තියනව රජයේ ගැඩවිලි පොහොර හදන ගොවිපලක් එතනින් උපදෙස් වගේම ආරම්භ කරන්න යනුවෙනුත් නොමිලේ දෙනව
@lankadewawanigasekara3896
Жыл бұрын
නිලමේ බොහොම පින් මේ වගේ අලුත් අලුත් දේ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මේ පුතාගේ අදහස් ඉතාමත් වටිනවා එයම ආශිර්වාදයක් වී මේ ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක වේවා !!
@manelathukorala4854
10 ай бұрын
නියමයි දරුවෝ තවත් ඉදිරියට ම යන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා දලදා පිහිටයි.
@dasithsenadheera2123
9 ай бұрын
මේ ව්‍යාපාරයෙන් අර බෝ වෙන ,වර්ධනය වෙන ගැඩවිලි පනුවො මැරෙනවද??🤔🤔, මොකද මගේ ප්‍රතිපත්තිය මස් මාලු ,සුරා සූදුවක් නැතිව දැන දැන කිසිම සතෙකුට අනතුරක් වෙන දෙයක් කරල දියුණු වෙන්න කැමති නෑ😔😔, එහෙම නැත්නම් මේ ව්‍යාපාරය මාත් කරනව,බුදු සරණයි..!
@jayaniamarakon8905
Жыл бұрын
නිලමේ ඇතුළු කණ්ඩායමට ස්තුතිය මෙවැනි වැදගත් වැඩසටහන් කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ...
@gihantravalin8285
Жыл бұрын
Help ekak karanawada suscribe krla
@dasithsenadheera2123
9 ай бұрын
මේ ව්‍යාපාරයෙන් අර බෝ වෙන ,වර්ධනය වෙන ගැඩවිලි පනුවො මැරෙනවද??🤔🤔, මොකද මගේ ප්‍රතිපත්තිය මස් මාලු ,සුරා සූදුවක් නැතිව දැන දැන කිසිම සතෙකුට අනතුරක් වෙන දෙයක් කරල දියුණු වෙන්න කැමති නෑ😔😔, එහෙම නැත්නම් මේ ව්‍යාපාරය මාත් කරනව,බුදු සරණයි..!
@walteredwards9432
Жыл бұрын
මේ වගේ දේවල් අහන්න දකින්න ලැබෙන එකත් වාසනාවක් ! ජයවේවා !
@gihantravalin8285
Жыл бұрын
Suscribes karala podi help ekak denna bahada
@Gaganayaka
Жыл бұрын
@@gihantravalin8285 😂😂😂
@virajmadusanka5525
3 ай бұрын
Thank you නිලමේ ඔයාගෙ ගොඩාක් වීඩියෝ මම බලනවා ඒ හැමදෙයක්ම මාරම වටිනවා ජයවේවා නිළමෙට
@Nilame
3 ай бұрын
බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...
@sriyanikumarasinghe868
Жыл бұрын
Wormy compost"නිෂ්පාදනයට සාපේක්ෂව ටිකක් මිලයි තමයි. ඒත් ප්‍රතිඵල ඉතාමත්ම සාර්ථකයි. මමත් මිලදීගෙන මගේ වගාවන්ට යොදවනවා. ඔබගේ නිපැයුම දිනෙන් දින ඉහලට පැමිනේවා !
@dharmasiriwickramasingha3946
Жыл бұрын
කුරුදු වගාවට හොඳද
@sriyanikumarasinghe868
Жыл бұрын
@@dharmasiriwickramasingha3946 දෙහි, මිරිස්, බටු, බණ්ඩක්කා,තක්කාලි වගාවන්ට, සහ මල් වගාවන්ට නම් සාර්ථකයි.කුරුඳු සඳහා මං නම් දැම්මේ(බිත්තර කුකුළු පොහොර), ගොම පොහොර, කර දහයියා සහ කොහුබත් මිශ්‍රණය. Coco plus කියල එකකුත් තියෙනවා.මට මිල දරන්න අපහසු නිසා wormy දැම්මේ නැහැ. ඒත් හොඳ ඇති.
@rohanbandara1932
Жыл бұрын
Elawalu walata godak hodaida
@sriyanikumarasinghe868
Жыл бұрын
@@rohanbandara1932 මට එහෙමම ෂුවර් කරන්න බෑ. ඒත් අනිත් ඒවට සාපේක්ෂව හොදයි. එලබටු වලට නම් මේවා හරිගියා. කලින් ටිකක් අරං අත් හදා බලන්න. පසත් බලපානවනෙ. මේව හදන හැටි මං දැක්ක u tube එකේ දාල තිබුන .
@dasithsenadheera2123
9 ай бұрын
මේ ව්‍යාපාරයෙන් අර බෝ වෙන ,වර්ධනය වෙන ගැඩවිලි පනුවො මැරෙනවද??🤔🤔, මොකද මගේ ප්‍රතිපත්තිය මස් මාලු ,සුරා සූදුවක් නැතිව දැන දැන කිසිම සතෙකුට අනතුරක් වෙන දෙයක් කරල දියුණු වෙන්න කැමති නෑ😔😔, එහෙම නැත්නම් මේ ව්‍යාපාරය මාත් කරනව,බුදු සරණයි..!
@sakj.sarathchandra2510
Жыл бұрын
ඇත්තටම ආඩම්බරයි රටටම වැදගත් හඳුන්වාදීමක් තෙරැවන්සරණයි ජයවෙිිවා .
@srimaarambawatta4793
Жыл бұрын
නිලමෙ කවදත් ගේන්නෙ වටිනා වීඩියෝ ....පොඩි මනුස්සයෙකුටත් උත්සාහය තියෙනවා නම් ජීවිතේ ජයගන්න බැරි කමක් නැහැ ...ස්තූතිය් ..😘👌
@dharmapala4759
Жыл бұрын
💐💐💐👍👍👍
@samarawickramajeewan6513
Жыл бұрын
Lesli agro eke wada karana no eka aya ewannako... gidak dawas gatta ansure karanne na...
@srimaarambawatta4793
Жыл бұрын
Me.share wena no.ekata msg 1k dala illaganna puluwanda balanna ..
@CASP3RTHEGAM3R
9 ай бұрын
හරි ම වැදගත් මල්ලි අපිටත් කරගෙන යන්න සම්බන්ධ වෙන්න අවස්ථාවක් දෙන්න මල්ලිටත් ලෙස්ලි ආයතනයටත් නිලමේ මල්ලිටත් මෙවැනි දේවල් ඉදිරිපත් කිරීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ...! බුදුසරණයි ...!
@dasithsenadheera2123
9 ай бұрын
මේ ව්‍යාපාරයෙන් අර බෝ වෙන ,වර්ධනය වෙන ගැඩවිලි පනුවො මැරෙනවද??🤔🤔, මොකද මගේ ප්‍රතිපත්තිය මස් මාලු ,සුරා සූදුවක් නැතිව දැන දැන කිසිම සතෙකුට අනතුරක් වෙන දෙයක් කරල දියුණු වෙන්න කැමති නෑ😔😔, එහෙම නැත්නම් මේ ව්‍යාපාරය මාත් කරනව,බුදු සරණයි..!
@SupunKarunasena
8 ай бұрын
@@dasithsenadheera2123මහන ජොබ් එක හොද නැද්ද
@cmrr3099
6 ай бұрын
@@dasithsenadheera2123 I aggre with you i also in same thinking like you Teruwansaranai yalu
@dasithsenadheera2123
6 ай бұрын
@@SupunKarunasena tailor kenek wennanam nemei asa musician kenek wenna😊😊
@dasithsenadheera2123
6 ай бұрын
@@cmrr3099 Budu saranai. Oyath man wage galigamuwe ngaanadeepa swamin wahansege Darma deshana ahanna yalu. Me sansare api hithanwata wada godakma dushkarai godaak bayanakai.. enisa puluwan hema welawema Bana tikak ahann hitha purudu karagann.❤❤
@lathakarunarathne5563
Жыл бұрын
නිලමේ, හරිම පුයෝජනවත් වැඩසටහනක්. බොහොම ස්තුතියි මෙි වගේ දේවල් ඉදිරිපත් කරනවාට
@rathnaperera8287
Жыл бұрын
Xxf
@JyampathiJayasekara
10 ай бұрын
බෞද්ධ ම 7:00 8:00 හේ
@JyampathiJayasekara
10 ай бұрын
ඕෝඕඕඕඕහණේ
@dasithsenadheera2123
9 ай бұрын
මේ ව්‍යාපාරයෙන් අර බෝ වෙන ,වර්ධනය වෙන ගැඩවිලි පනුවො මැරෙනවද??🤔🤔, මොකද මගේ ප්‍රතිපත්තිය මස් මාලු ,සුරා සූදුවක් නැතිව දැන දැන කිසිම සතෙකුට අනතුරක් වෙන දෙයක් කරල දියුණු වෙන්න කැමති නෑ😔😔, එහෙම නැත්නම් මේ ව්‍යාපාරය මාත් කරනව,බුදු සරණයි..!
@malikanugawela8319
Жыл бұрын
රටට වැඩදායී දේවල් හැමදාමත් ගෙන එන ඔබට ජයවේවා 💕🙏💕
@gihantravalin8285
Жыл бұрын
Suscribe krala podi help ekak denna bahad
@sunilshantha4114
8 ай бұрын
Mama lady kenek. Matath puluwanda meka igena ganna.
@nuwanthilakawadana
8 ай бұрын
@ThushanIsuru
2 ай бұрын
🎉🎉🎉🎉
@asiriprinterscommunication7547
8 ай бұрын
ඉතා වටිනා වැඩක් තෙරැවන් සරණයි ජයවෙිවා ❤❤❤
@kosnmusic8030
Ай бұрын
අනේ හදවතින්ම ස්තූතියි ඔබ දෙපලටම❤❤
@vijithamangalika2482
Жыл бұрын
ලෙස්ලි මහත්මයගෙ සහ නිහාල් මහත්මයගෙ වැඩසටහන් මම කාලයක් සිට බලනව. ඉතාමත් වටින කාලෝවිතදෙ තමයි ඔවුන් කරන්නෙ නිහල් මහත්මයත් මෙි ගැඩවිලි පොහොර සාදා ගන්නා හැටි බොහොම ලස්සනට පැහැදිලිව කියලදුන්නා. මෙය ඉගෙන ගැනීමට උඩුබැද්දාවට යාමට අපහසු එකගැන තමා සිත සිතා සිටයෙ දැන් ඉතින් නිලමෙිගෙ දනුවත් කිරීමෙන් අපට අමිබලන්ගොඩට ගිහින් ඉගෙන ගැනීමට පුලුවන්වීම ගැන සතුටුයි. නිලමෙට ගොඩක් ස්තුතියි .ඔබ සැමට දිනෙන් දින ජයම ලැබෙිවා. සියලු දෙවි පිහටයි.
@gayanchandima301
Жыл бұрын
එයාලගෙ youtube page තියෙනවද
@nipunharshamal8125
Жыл бұрын
udubaddawe thiyenawada
@unicworld6295
Жыл бұрын
බස්නායක- නිලමේ වැඩේ නියමයි..
@dasithsenadheera2123
9 ай бұрын
මේ ව්‍යාපාරයෙන් අර බෝ වෙන ,වර්ධනය වෙන ගැඩවිලි පනුවො මැරෙනවද??🤔🤔, මොකද මගේ ප්‍රතිපත්තිය මස් මාලු ,සුරා සූදුවක් නැතිව දැන දැන කිසිම සතෙකුට අනතුරක් වෙන දෙයක් කරල දියුණු වෙන්න කැමති නෑ😔😔, එහෙම නැත්නම් මේ ව්‍යාපාරය මාත් කරනව,බුදු සරණයි..!
@charutha2005
Жыл бұрын
මං දැකපු ලස්සනම,වටිනම video eka❤
@GunadasaArachchige
7 ай бұрын
ස්තුතියි පුතා අපිනයකයොයිහිතන්හටපූඑවූන්රටත්කාපූවෙලාවෙරටවෙනූවෙන්කරනකැ පවිමගනමමත්ඹබවසොයාගෙනථනවාස්තූතීයි
@nadeekakulathunge9302
Жыл бұрын
ලංකාවේ වෙනත් පලාත්වලට ගිහින් ඔය පුහුණුව දෙන්න පුළුවන් නම් ගොඩක් ම වටිනවා... ඒ ගැනත් පොඩි අවධානයක් දෙන්න කියලා මම ඉල්ලනවා...
@niroshasarath8437
Жыл бұрын
❤❤❤ ලංකාවට පැමිණි පසුව අනිවාර්යයෙන්ම එනවා, මම නාන්තන්ඩ්යේ, උඩුබද්දාව හරිම ලගයි තේරැවම් සරණයි, 🙏🙏🙏🙏🙏💕
@ChamindaKumara-po7no
Жыл бұрын
Anivaryen.
@udayarathnayaka1603
Жыл бұрын
නිලමේ සුපිරි.....හැමදාම හොද,සත්‍ය දෙයක් ඉදිරිපත් කරා....ඔබ මොනවහරි දාලතිබුනොත් බලනවාමයි...ජයවේවා
@isurumadushanka8107
Жыл бұрын
මම කලින් වීඩියෝ එකත් බැලුව සුපිරි ❤️
@lasanthasandaruwan2608
Жыл бұрын
සිංහල ඉගෙන ගනිං😂😂😂
@amalperera3074
Жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි
@වාසනා-ඝ2ණ
Жыл бұрын
නිළමේට සහ ලෙස්ලි ආයතනයට හාබස්නායක මහතාට ජයෙන් ජයම වේවා👍👍👍තෙරුවණ් සරණයි🙏🙏🙏🙏🙏🙏
@lbp58
Жыл бұрын
❤
@Hewagej
Жыл бұрын
ඔන්න බලන්න පණුවන් ගෙන් සල්ලි හොයන විදිය ❤ වැදගත්
@skunamboowe6549
Жыл бұрын
මෙයාලා රටට ආදරේ කතාවක් තමයි කියන්නේ. Trining karanawa kiyala trining වලටත් බර ගානක් අය කරනවා.
@ruchiragalgamuwa4904
Жыл бұрын
පණුවෝ පසුත් එක්කම කිලෝ එකක් රුපියල් 10000යි පටන් ගන්න කිසිම වියදමක් නැ කිව්වාට
@danushkalakmal2118
Жыл бұрын
@@ruchiragalgamuwa4904 පැහැදිලිවම පේනවා දැන් බස්නායක කරන්න හදන්නෙ පණුවො විකුනල හම්බ කරන එකයි කියල. ලංකාවෙ ඔක්කොම එයාලගෙන් පණුවො ගත්තම අවුරුද්දක් යනකොට බස්නායක ආයෙත් කෝටිපතියෙක් වෙනවා. ගත්තු මිනිස්සු අවුරුද්දකට පස්සෙ පොහොර විකුණන්න බලනකොට ඉල්ලුම වගේ දහ ගුණයක් වෙලා සැපයුම. හරියට නයි මිරිස් වලට වුනා වගේ. පැල විකුණන කෙනාගෙයි පණුවො විකුණන කෙනාගෙයි කිසි වෙනසක් නෑ. හැබැයි නිලමෙගෙ වරදක් නෑ. එතුමා කරන්නෙ මිනිසුන්ට හොඳ දෙයක් දෙන්න උත්සාහයක්. බස්නායකගෙ අරමුණ තමයි කැත
@prasannamax3554
Жыл бұрын
නිකන් දෙන්න ඕනෙ නෑ කිසිදෙයක්.ලංකාවෙ උන්ට නිකන් දෙනවනම් ඕනෙ 💩 ගිඩක් අරන් යයි හැබැයි උවමනාවක් තියන එකා ගනියි
@ruchiragalgamuwa4904
Жыл бұрын
@@prasannamax3554 ඔව් ඒක ඇත්ත ඒ වගේම මිනිස්සු රවට්ටන එක වැරදියි නේද මොකද මෙයාලා කියන විදිහට කිසිම වියදමක් යන්නැ ලොකු ආදායමක් ලබන්න පුළුවන් කිවම ගොඩක් අය එකට යොමු වෙනවා ඊට පස්සේ මෙයාලගෙන් පුහුණු වෙන්න ඕන මුදලක් ගෙවලා ඊට පස්සේ මෙයාලගෙන් පණුවෝ ගන්න ඕන හිතන්න ගැඩවිලි පණුවෝ ඉන්න පොහොර කිලෝ එකක් රුපියල් 10000ට දෙන එක කොච්චර අසාධාරණ ද කියලා ඊට පස්සේ ඒ පණුවෝ බෝ කරගෙන පොහොර හදන්න සෑහෙන කාලයක් යනවා කොහොම හරි පොහොර නිෂ්පාදනය කර ගත්තත් මාර්කට් එකක් නෑ විකුණා ගන්න මෙයාලා ගන්නවා කිවට ගන්නේ නෑ ප්‍රමිති කථා කියලා මගහරිනවා අනික මෙයාලා නේ කියන්නේ කිලෝ එකක් රුපියල් 150ට දෙන්න පුළුවන් කියලා කව්ද ඒ ගානට ගන්නේ
@thilankamaheshthilanka3816
Жыл бұрын
@@danushkalakmal2118 9
@samanthabandara5456
Жыл бұрын
නිළමේ මේ කරන දෙය ගොඩක් වටිනවා ඔබට ගොඩක් පිං මේ සම්බන්දව අපව දැනුවත් කරාට ♥️♥️
@ruchiragalgamuwa4904
Жыл бұрын
නිලමේ කරන්නෙත් අහිංසක මිනිස්සු රවට්ටන එක
@KumaraSomarathna
Жыл бұрын
Niyamai❤❤
@swarnasara2552
Жыл бұрын
නිලමේ ඔබට ගොඩක් ඉස්තූතියි
@dimuthumadushan3412
6 ай бұрын
හොද වැඩක්...මටත් ආස හිතුනා...❤️👍👍👍
@Nilame
6 ай бұрын
අනිවාරෙන්
@SPV-rw7bu
9 ай бұрын
ඉතාමත් හොඳ දෙයක් ..♥️
@chamiladilrukshi8164
Жыл бұрын
නිළමේ හැමදාම ගොඩක් වටින විඩියෝ තමයි දන්නේ නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 නිළමේ ඔයාට ගොඩක් පිං ඔයාලා තවතවත් දියුණු වෙවා 🙏🙏🙏🌼🌼🌼🌼 ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shiromibandara6676
Жыл бұрын
ඉතා හොද වයාපෘතියක් ඉදිරියටම යමු ජයෙන් ජයම වේවා ගමන සුභ වේවා
@gihantravalin8285
Жыл бұрын
Help ekak karanawada suscribe krla
@s.m.2024
Жыл бұрын
නිළමෙ නම් නියමයි 👍👍 තව තවත් මේ වගේ වැඩ සටහන් ගේන්න ලැබේවා
@r.harshani5429
Жыл бұрын
මම කුරුනෑගල.මට ඉගෙන ගන්න ඕනෙ..මම farm එකක් කරපු කූඩුව වැඩකට යොදා ගන්න ඕනෙ කියන අදහසින් ඉන්නකොට මේ වීඩියෝ එක දැක්කෙ. මම අවුරුදු 40ක පොඩි දරුවො දෙන්නෙක් ඉන්න කාන්තාවක්
@thimiracreations
10 ай бұрын
සුපිරම සුපිරි වැඩක් ...ජයෙන් ජයම ලැබේවා 🎉🎉🎉😊😊
@slrupasinghe4906
5 ай бұрын
තමන්ට වගේම රටටත් වැඩදායි රැකියාවක් නිසා මම මේකට කැමතියි❤
@Nilame
5 ай бұрын
ජයවේවා....
@sisirakumara1250
Жыл бұрын
හරිම අනර්ඝයි නිළමෙ වැඩසටහන
@wishten4415
Жыл бұрын
ඔබතුමාගේ දැනුවත් කිරීම සමබන්දව ඉතාමත් අගය කිර්‍ර්මට කැමතියි .මෙම ක්‍රියාවලිය තුල යම් අදියරකදී ගැඩවිලි පනුවන් මරනයට පත් වනවාද යන්න පිලිබඳ දැන ගැනීමට හැකිද? ඉක්මන් පිලිතුරක් බොහෝ අගයමි🙏
@lbp58
Жыл бұрын
Gedawili panuwan maranayata pathweemak netha
@Maths_ComputerTech_Astrology
Жыл бұрын
හොඳ වැඩක්...කිලීනව අවශ්‍යතාවයයි මේ. සුභ පතනවා!!!
@malindrafernando4501
11 ай бұрын
නියම වැඩක් ලාංකීකයන් ලොවම හොල්ලයි 👍
@rajindaranasinghe8521
Жыл бұрын
අපගේ මාතෘභූමියේ වාසනාවට ඉපදුනු ඔබ වැන්නන්ගේ මෙහෙයුම් මගින් , ඉතාම විෂ රසායන ද්‍රව්‍ය වලින් විනාශ වෙමින් පවතින පස, ක්‍රම ක්‍රමයෙන් සරු කර ගැනීම පිණිස අප සැම දෙනාම අවධානය යොමුකිරීම කාලෝචිතයි.
@suneetharupasinghe4243
8 ай бұрын
ගadavili panuwanta monawada දෙන kama
@muhammadyaseer8025
Жыл бұрын
A big salute to Mr. Nilame you brought this video and a big salute to Mr. Basnayake for excellent clarifications ❤
@dasithsenadheera2123
9 ай бұрын
මේ ව්‍යාපාරයෙන් අර බෝ වෙන ,වර්ධනය වෙන ගැඩවිලි පනුවො මැරෙනවද??🤔🤔, මොකද මගේ ප්‍රතිපත්තිය මස් මාලු ,සුරා සූදුවක් නැතිව දැන දැන කිසිම සතෙකුට අනතුරක් වෙන දෙයක් කරල දියුණු වෙන්න කැමති නෑ😔😔, එහෙම නැත්නම් මේ ව්‍යාපාරය මාත් කරනව,බුදු සරණයි..!
@kumarisoysa9564
Жыл бұрын
නිලමේ ඔබට බොහෝම ස්තූතියි අපව දැනුවත් කලාට.
@herathgunathilaka4818
Жыл бұрын
මෙතැන යමක් හංගනවා.
@jaapalproduction3514
Жыл бұрын
Mokdd ee
@Liamzarco-p3g
4 ай бұрын
ඔව්
@srimalamahewa5584
9 ай бұрын
Weda dayakai obata satutak apata danumak onamagedaraka 1 palayak Hari tiyenswane hoda adahasak sahodaraya denne jaya👏
@Aribadulla
Жыл бұрын
අතිශය වැදගත්, භූමිය සාරවත් වෙන වැඩදායී කාර්ය්යයක්. සුභ පැතුම්...❤
@DmDayarathna-o8y
16 күн бұрын
වටිනා දේට වටිනව කියමු
@sasankakumara-hm5ym
Жыл бұрын
නිලමේ හැමදාම හොදදේ කරන්නේ වෙන අය වගේ නෙමෙ බොරු නෑ ❤️
@idabayasena4172
Жыл бұрын
It will
@prasannamax3554
Жыл бұрын
මැරුණු පොළවට සුපිරි උත්තේජකය ජය
@kumarimarapana2646
7 ай бұрын
Mekata sambandawenna mamath kamathi .obage uthsahayata mage asheerwadsya.
@chamodkulasekara9022
Жыл бұрын
Thank you Mr. Nilame for bringing up and introduce this most important and valuable project for our future prospects. Thanks Mr. Basnayaka to your kind cooperation wit us.
@dasithsenadheera2123
9 ай бұрын
මේ ව්‍යාපාරයෙන් අර බෝ වෙන ,වර්ධනය වෙන ගැඩවිලි පනුවො මැරෙනවද??🤔🤔, මොකද මගේ ප්‍රතිපත්තිය මස් මාලු ,සුරා සූදුවක් නැතිව දැන දැන කිසිම සතෙකුට අනතුරක් වෙන දෙයක් කරල දියුණු වෙන්න කැමති නෑ😔😔, එහෙම නැත්නම් මේ ව්‍යාපාරය මාත් කරනව,බුදු සරණයි..!
@AnomaShriyanthi-kl7ws
Жыл бұрын
තෙරැවන් සරනයි දෙවි පිහිටයි යහපතක් ම වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹👍👍👍👍👍
@manel2343
Жыл бұрын
නිලමේ ඉතින් හැමදාම හොද දේවල්නෙ ගේන්නේ ජය වේවා හැමෝටම❤❤
@harrietgnanalatha8894
Жыл бұрын
* ස්තූතියි දැනුවත් කලාට ,🙏👍💓
@GeethaVithanage-r6p
8 ай бұрын
හොදයි. නියමයි. සුපබ්..යහපතක්ම වේවා..දිවියම.
@kumararathnayaka7617
9 ай бұрын
තව විස්තර දැනගන්න දුරකථන අංකයක් දෙන්න
@whsriyawhsriya3037
Жыл бұрын
පිරිමින් ta හොඳ රැකියාවක් ....
@jagathamarasekara394
Жыл бұрын
කෝටි ගනන් හම්බ කරපු එකාට රුපියලක් වත් නැති උනේ මොකො කියල කීව නම් ඒක ගොඩක් වැදගත් වැරදි හදාගන්න
@indikanik9929
Жыл бұрын
අනිවාරෙන් ඔතන තමයි පොයින්ට් එක
@yasapalak.vithanage3500
Жыл бұрын
@@indikanik9929 ppppppppp
@sujeewasampath2063
Жыл бұрын
🇱🇰
@AravindaDisa-pf1it
Жыл бұрын
බොරු බන් ඕකගෙ
@chamathmaduranga2364
Жыл бұрын
😂හේතුව කිව්ව
@maduraheshan835
Жыл бұрын
නිලමේ අයියෙ ඔයා KZbin කරලා දියුණු උන විදිය.. KZbin එකෙන් මුදල් හොයන විදිය. ඔයාගේ මාසික ආදායම ඒ දේවල් විඩීයෝ එකක් කරන්නකො🙃
@prabathmedagama
Жыл бұрын
😂😂😂
@LuckyThinking
Жыл бұрын
ලෙස්ලි... ඉදිරිපත් කිරීමක්
@rawanajeewandara421
9 ай бұрын
සංතෝසයි , ,මේ ගැඩවිල් පණුවො කොහොමද හදාගන්නේ ,,🙏
@vidanagamageyasapala9433
9 ай бұрын
බස්නායක ගෙන් හරි ලෙ ස්ලි ආයතන යෙන් මිල දී ගත හැක.
@ireashaliyanage5468
Ай бұрын
Gedara wathura yana thenak laga pol kattakata goma dala.walalanna awwa wetenna nethiwenna hodata wahala thiyanna masekin wage balanna panuwo innawa
@rizamsaddikeen5040
Жыл бұрын
We really thankful to Mr. Nilame for hardwork. His channel is giving valuable information to everyone.
@techburti3089
Жыл бұрын
සුපිරි වැඩසටහනක් ස්තුතියි
@tiyuligirl6871
Жыл бұрын
ස්තූතියි නිලමෙ මහත්මයෝ.... ❤❤
@annedesilva6517
Ай бұрын
අවශ්‍ය මූලික ද්‍රව්‍ය මොනවාද
@yasankimala5766
Жыл бұрын
Visthara kiuwata wadak na a pohora hdanna uwamana karan monawada kohomada gadavil hoyaganne paswenna monawada danne kiyala mukuthma nane ayage viyapare gana vitharane thiyenne
@lakmalniroshantha8466
8 ай бұрын
සුපිරි වැඩක් ජය
@786kankungotukola
Жыл бұрын
හදන එකට වඩා තොග මිලට විකුනන එක තමයි ප්‍රශ්නේ තමන්ගේ වගාවක් තියෙනවා නම් මේකෙන් ලොකු වාසියක් ගන්න පුලුවන්
@tissawijesooriya3322
5 ай бұрын
Ekama de nokiya oaya thattuwa hadna heti ,panuwan Cheng kereema,yodana keema monada pehedili kireemak karanna.
@KenshaEroup
9 ай бұрын
ස්තුතිය ... විස්තර කියන්න...දම්මික පොලොන්නරුව
@malitha.prabath
Жыл бұрын
මේ වගේ ඒවම දිගටම ගේන්න..
@danushkasamaraaingha8790
Жыл бұрын
එක්කෙනෙක්වත් ඕනෙ කරන දේ කීවෙ නැහැ රවුම් කර කර එකම දේ කීව මිසක්
@SupunTharaka-sz5eq
Жыл бұрын
Cors eka karawalama kiyala dei😂
@himayabalasuriya2511
Жыл бұрын
නිලමෙ කවදත් ගේන්නෙ වට්නා වීඩියෝ ...ඔබ දෙදෙනාටම ගොඩාක් ස්තූතියි 🙏🙏🙏
@GeeganageTiuder
6 ай бұрын
මේක බොරුවක් නෙවේ....මම නිලමෙගෙ කලු රත්තරං ගැන බලපු 2 vdo 1....respect ❤
@Nilame
6 ай бұрын
ජයවේවා....
@සේයාසෙව්මී
3 ай бұрын
මෙක බැලුව වෙලෙ ඉදල මටත් මෙක කරන්න ආස හිතුනා
@kelumpushpakumara3146
Жыл бұрын
ඉදිරියටත් මේ වගේ වැඩ සටහන් කරගන යාමට නිලමේටත් මෙතුමන්ටත් සුබ පතනවා
@kanthidesilva2394
Жыл бұрын
මමත් බලාගෙන හිටියා උඩබද්දාව ට යන්න විදිහක් නැතුවදැන් ඉතින් මටත් සතුටුයි දන්න දන්න අයට කියන්න පුළුවන්.මම ජීවත් වෙන්නේ විදේශයක වුණත් වුනත් ඔය අපේ ගම.ගමේ කෙනෙක් වැඩක් කරනකොට ආසයි දකින්න.
@chamathlal5580
Жыл бұрын
oyath awith hadanawada
@sri_lankan_eye
Жыл бұрын
කොහෙද මේක තියෙන්නේ ?
@madurangapinto5911
5 ай бұрын
උඩුබද්දාවේ කොහෙද තියෙන්නේ ? විස්තර දෙන්න පුලුවන් ද?
@dohaalkhor691
Жыл бұрын
Mamath sambanda unaa.loolitha aiya avith mage wade hodin arrange karala giya. Ayage akama pathuma maa mav boomiye polawa maa magin sasreeka kereemai.aakai mama ohuth samaga atwel badagatyhe.jaya sree
@rohanwijesinghe-b2y
Жыл бұрын
OK leslis agro eken hoyagaththe ekak newei. Makadura krushi prikshana sanwardhaa ayathanayen hoyagaththe ekak. Leslis agro ekath me technology eka gaththe methanin. E gaurawaya eyalata denna oni. Meka Hoda wedak.
@lanarolmanohari5126
10 ай бұрын
ස්තූතියි හරිම අපූරුයි
@Janiya2000
Жыл бұрын
මටත් ඉගෙනගන්න ඕනෙ.. මම කාබනික ගොවිතැන් කරන්න ආසයි.... මට දැනට කිසිම ආදායමක් නෑ.. ගෙදරින් කාල ඉන්නෙ... මම මේක ඉගෙනගෙන . නිළමේ අයියටම කතාකරනව අනිවාරෙන් ... 💪💪💪.. හෙටම මම කෝල් කරනවා... Respect නිළමේ chanal සහ ලෙස්සි අයියට ... 🙏🙏🙏🙏.... ...
@rajapaksharajapaksha4156
Жыл бұрын
Oya Katha kalada
@hichchiputha8049
Жыл бұрын
Oya katha karada vishthara dunnada
@Ravindra-suni_galle
6 ай бұрын
🎉🎉🎉🙏🙏🙏 දියුණු වේයන් පුතේ ධාර්මිකව වෙහෙසිලා.. සියලු යහපතම උදාවේවා
@sameeraherath5398
Жыл бұрын
නිලමේ අයියා සුපිරි වැඩක්
@gaminiwijesinghe552
Жыл бұрын
Attatama honda wadasatahanak...meka karana kramawedaya sandahan karanawanam tawath watinawa kiyala mata hitenawa....
@sajeewanipriyanka135
Жыл бұрын
Panporiya epa hadana widiya kiyanna tenki penna penna kiyawala wedak nehe hadana widiya kiyannako nilame thumo
@arumapudumaithihase
Жыл бұрын
නිළමේ aiye හදවතේ ඉන්නේ ඔයා හැම video එකක්ම බලනවා ගොඩක් දේවල් ගන්නවා ජයවේවා aiye
@priyanthidesilva7155
Жыл бұрын
ඇත්තටම මේක හරියටම හදන ක්‍රමය කියන්න. කව්රුත් ඒ ටික කියන්නේ නැහැ
@priyankananayakkarawasam1373
Жыл бұрын
එයාලා train කරනවාලු. ගිහින් කරන ක්‍රමය ඉගෙන ගන්න පුළුවන් වෙයි.
@sarojinisirimalwatta6310
Жыл бұрын
ලෙස්ලි ඇග්ග්‍රි ආයතනයට සම්බන්ධ වෙන්න. ගිහින් බලන්න .වටේ යන්න එපා.
@chandanakumara614
Жыл бұрын
yako ahema kiwoth uge kose akata yanna kauda
@samidhisanulya5345
Жыл бұрын
ගනන් ගන්න එපා...උගෙ..ගුරැමුස්ටිය
@lekhaathukorala225
Жыл бұрын
හදන විදිය youtube එකේ ඕන තරම් තියෙනවා. එහෙම නැත්නම් කෘෂිකර්ම නිලධාරීන්ගෙන් දැනගන්න පුලුවන් 🙂
@motherandson3230
9 ай бұрын
ජයවේවා 👍
@princekandearachchi3966
Жыл бұрын
nilame kathakalata hadana vidhiya awsya amudrvya keewe nehane.kilo 2 pecat eke price eka keweth neha. panuwanta kemata denne monawada pas danna onedha. wenath apadrwya danawadha? mata nam pehadili netha.
@sajeewasampath4993
10 ай бұрын
උඩුබද්දව කියන්නේ අපේ ගමනේ
@SamsungF23-k7s
7 ай бұрын
ඉතින් හුත්තො මට මොකද
@danushkajeewan1050
Жыл бұрын
හොඳ දෙයක් කරන එකාට තැනක් නැහැ අද රටේ. මැදවච්චියෙන් මම ඉන්නවා. ධනුෂ්ක.
@osmandsiyabalapitiyage7813
Жыл бұрын
පට්ට ආඩම්බරයි.හමුවෙමු දිනක.
@fadilako3283
Жыл бұрын
வணக்கம்..வாழ்த்துக்கள்..நன்றி
18:55
තිස්දහයි ගියේ වැඩේ පටන්ගන්න යුරෝපෙටම බඩු දානවා දැන් | SUCHI ECO FOODS
Nilame
Рет қаралды 313 М.
26:54
හිටවලා මාස දෙකෙන් කරල් කැඩුවා මාසෙට ලක්ෂ 5ක් විතර එනවා - Dark Green Scotch Bonnet | DILCO
Nilame
Рет қаралды 563 М.
00:36
台上一分钟,台下十年功(内容来源网络@原声社·非遗男团)#非遗文化 #国粹 #重庆 #国风 #杂技 #shorts
梨园飞歌
Рет қаралды 7 МЛН
00:15
А я думаю что за звук такой знакомый? 😂😂😂
Денис Кукояка
Рет қаралды 2,2 МЛН
00:55
The IMPOSSIBLE Puzzle..
Stokes Twins
Рет қаралды 161 МЛН
00:41
When u fight over the armrest
Adam W
Рет қаралды 30 МЛН
14:40
Vermicompost Tank , ගැඩවිලි පොහොර නිශ්පාදනයේ අඩු වියදම් ටැංකිය..
Basnayaka Vermigrow
Рет қаралды 62 М.
18:33
රට වෙනුවෙන් නව නිපැයුම් කර හිරබත් කෑ විශ්‍රාමික රනවිරුවා හෙළිකරන කතාව | talk with heshitha
Talk with Heshitha
Рет қаралды 378 М.
20:18
මොකක්ද මේ කොස් කොළ කතාව...
eClub Business College
Рет қаралды 7 М.
25:02
කුකුලු ගොවිතැනෙන් නුවරඑළිය වගෙ ලස්සන වුනු කොළඹ නිවස - අඩුම මිලට හොදම පැටවු - පුදුම හිතෙන අමතර ආදායමි
FPB favorite pet book
Рет қаралды 72 М.
23:04
වයස අවුරුදු 19යි | වෙද වරමෙන් අත තියා ඕනම ලෙඩක් සුව කරන පොඩි වෙද මහත්තයා
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 202 М.
28:42
ජනපති අනුරත් ලඟ තියාගෙන සමන්ත දුන්නා අතල් එකනම් ඇඬෙන්නම
Smart Politics
Рет қаралды 317 М.
23:42
වර්ග අඩි 40කින් මාසෙට රු ලක්ෂයකට වඩා හොයන්න| සල්ලි දීලා බඩු ටිකත් අපි ගන්නවා|leslie’s agro | organic
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 262 М.
8:04
පොල් රොඩු | කුලු බඩු | ඔීනම දෙයක් විනාඩි 5 න් වියලන්න | thuru tv
Thuru TV
Рет қаралды 418 М.
36:54
ලෝකයේ හොඳම ගෘහ කොම්පෝස්ට් පද්ධතිය : සති 2ට කිලෝ 10 ක්
Science With Ruchira
Рет қаралды 114 М.
56:31
ප්‍රභා පැනලා යන්න ගහපු පට්ට ගේම මුල්ම වතාවට වටේ සිටි කොටි සාමාජිකයන් දෙදෙනකු හෙළිකරයි @wanesatv
WANESA TV
Рет қаралды 343 М.
00:36
台上一分钟,台下十年功(内容来源网络@原声社·非遗男团)#非遗文化 #国粹 #重庆 #国风 #杂技 #shorts
梨园飞歌
Рет қаралды 7 МЛН