ගෙදරදීම පහසුවෙන් කොහුබත් හදමුද? | How to make coco peat at home | kohubath hadana geti | ගොවි ගෙදර

  Рет қаралды 168,073

ගොවි ගෙදර Govi gedara

ගොවි ගෙදර Govi gedara

2 жыл бұрын

#How_to_make_coco_peat_at_home
#kohubath_sedima
#කොහුබත්_සැකසීම

Пікірлер: 116
@Dishan.95
@Dishan.95 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@SusilPramathilaka-dk8gt
@SusilPramathilaka-dk8gt 4 ай бұрын
Thanks v much. Pol gediya serimenda kohubath labaganna puluwani . Pol katwen godak ganna puluwani.
@Maya.Maya.11.5
@Maya.Maya.11.5 2 жыл бұрын
ස්තුතියි තෙරුවන් සරණයි
@govigedara
@govigedara 2 жыл бұрын
බුදු සරණයි මිස්💞
@gallegalle3448
@gallegalle3448 Жыл бұрын
මල්ලි මෙ video එක අද දැක්ක්. බොහොම ස්තැතියි.
@govigedara
@govigedara Жыл бұрын
Welcome අයියේ 💞, දිගටම අපි එක්ක රැදිල ඉන්න
@gunathilakabandara8680
@gunathilakabandara8680 2 жыл бұрын
මල්ලී පොල්ලෙලි අපට හිඟ නැහැ ..පොල්ලෙලි වතුරකට දින 3ක් පමණ පෙගෙන්න හැර ගොඩට ගෙන කොටයක් උඩ තබා සාමාන්‍ය මිටියකින් තලා පහසුවෙන් කොහු ටික වෙන්කර ගත හැක එම කොහු වලින් පහසුවෙන් කොහුලනු සකස් කර ගත හැක එහිදී අතුරුපලය වසයෙන් ලැබෙන කොහුබත් සුපිරි කොහුබත් එක ගලෙන් සුපිරි කාර්ය 2ක් සිද්ධ වෙනවා ..මොකටද විදුලිය වැය කරමින් බෙලෙන්ඩර් මොකටද මේ වාගේ වැඩට ...කලින් පාසල් වල අත් වැඩ වලටත් මේවා කියාදුන් කාලයක් තිබුනා... ..
@govigedara
@govigedara 2 жыл бұрын
ඔව් සාමාන්‍යයෙන් කඩවල විකුනන්න තියන ඒවා හදන්නේ ඒ විදියට .ඒත් නගර බද අයට පොල් ලෙලි සුලබ නෑ ඒ අයට පුළුවන් මේ ක්‍රමය යොදාගන්න .සර් කියන ක්‍රමය ඉතාම සාර්ථකයි පොල් ලෙලි සුලව තියන අයට ඒ ක්‍රමය හොදයි ❤.
@kularathnakularathna9463
@kularathnakularathna9463 2 жыл бұрын
Govigedara@@govigedara
@govigedara
@govigedara 2 жыл бұрын
👍👍
@nadunjithmina7850
@nadunjithmina7850 Жыл бұрын
​@@govigedara
@govigedara
@govigedara Жыл бұрын
💞💞
@scienceteacher5427
@scienceteacher5427 2 жыл бұрын
very important 👩‍🏭thAnks❤️
@govigedara
@govigedara 2 жыл бұрын
❤❤
@kanthikanthi358
@kanthikanthi358 2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට
@govigedara
@govigedara 2 жыл бұрын
Welcome මිස් 💞
@Dreamer99.99
@Dreamer99.99 Жыл бұрын
නියම channel එකක් රුචිර සර් ගේ ටෙරාරියම් එක හදන්න කොහු බත් හොය හොය හිටියේ Good luck!!! Thawa දැනුම බෙදමු
@govigedara
@govigedara Жыл бұрын
බොහොම ස්තුතියි 💞 මමත් අද රුචිර සර්ගේ ටෙරානියම් විඩියෝ එක බැලුව පුළුවන් ඉක්මන්ට ඒක මමත් හදනවා 🤩
@Dreamer99.99
@Dreamer99.99 Жыл бұрын
@@govigedara මම අදම එකක් එකක් හැදුවා. මේ විදියට කොහු බත් හදලා මම තව එකක් හදනවා...💖
@hasithbandara8914
@hasithbandara8914 2 жыл бұрын
thank you
@govigedara
@govigedara 2 жыл бұрын
Welcome 💞
@madushanudaya270
@madushanudaya270 2 жыл бұрын
Aththami mn adi dakke oyage serma video bluwa hrima wtinwa 🤗🙏👍
@govigedara
@govigedara 2 жыл бұрын
බොහොම සතුටුයි අපි එක්ක ඉදිරියටත් රැදි ඉන්න ❤
@Hima44597
@Hima44597 2 жыл бұрын
Great
@govigedara
@govigedara 2 жыл бұрын
බොහොම ස්තුතියි මිස් 💞💞
@user-bo1qs5vk3o
@user-bo1qs5vk3o 4 ай бұрын
Thanks
@govigedara
@govigedara 4 ай бұрын
♥️♥️
@Madurang798
@Madurang798 3 ай бұрын
Good❤
@nwinfinity205
@nwinfinity205 2 жыл бұрын
පහසුවෙන් කොහු බත් ටිකක් වෙන්න හදාගන්න ඔබතුමාගේ ක්‍රමය හරි පහසුයි.හැම දෙනාටම මහාපරිමාණයෙන් කොහුබත් හදාගන්ඩ අපහසුයිනේ .
@govigedara
@govigedara 2 жыл бұрын
ස්තුතියි මිස් 💞💞
@SLDAcademy
@SLDAcademy 2 жыл бұрын
මිස් ඔයා ලංකාවෙද
@sinethkavindu4841
@sinethkavindu4841 2 жыл бұрын
අඩේ තමුසෙ බීලද ඔයී කොහුබත් ගන්නේ සම්බල් හදන්න නෙමේනේ ඕම පොඩ්ඩ පොඩ කොට කොට අරන් බ්ලෙන්ඩරෙත් කඩාගත්තම මරු පොඩ්ඩක් ප්‍රායෝගික වෙයන් මචන් 🖤
@govigedara
@govigedara 2 жыл бұрын
සර් මේ ක්‍රමේ මහා පරිමාණයේන් කරන්න නෙවේ නගර වල ජීවත් වෙන මහල් නිවාසෙක ජීවත් වෙන පුද්ගලයෙක්ට කොහුබත් පොඩ්ඩක් අවශ්‍ය උනොත් යම් ශාකයක් වවන්න අන්න ඒ අවස්ථාවකට විතරක් සුදුසුයි . පොඩි indoor plant එකක් වගෙ හදද්දි පස් මාධ්‍ය සකස් කරගන්න කඩේ ගිහින් කිලෝ ගනන් ගේනවට වඩා තමන්ට අවශ්‍ය පොඩ්ඩ හදාගන්න මේ ක්‍රමේ ප්‍රයෝගික නැහැද ?
@janaka.rajapaksha
@janaka.rajapaksha 2 жыл бұрын
Kolla podi kale kasippu barrel ekakata watila 🤦‍♂️ subscribe karala thiya gatta 🤗😛🤣
@govigedara
@govigedara 2 жыл бұрын
👍
@SLDAcademy
@SLDAcademy 2 жыл бұрын
පොල් ලෙල්ලක් හොයාගන්න බැරිනම් plz සල්ලි වලට කොහුබත් ටිකක් ගනින් මිනිස්සු හිනස්සන්න එපා ආතල් දීලා
@govigedara
@govigedara 2 жыл бұрын
👍👍
@kanthinarangoda559
@kanthinarangoda559 2 жыл бұрын
හදිසියකට පොඩ්ඩක් ගන්න නම් හොඳයි. විදුලි බිල ගැන හිතන්න. බ්ලෙන්ඩරෙත් අපරාදෙ.
@govigedara
@govigedara 2 жыл бұрын
ඔව් මිස් මේ ක්‍රමේ කොහුබත් හොයාගන්නම බැරි සුලු ප්‍රමානයක් අවශ්‍ය කෙනෙකුට පමනයි .
@hiranshenuka126
@hiranshenuka126 2 күн бұрын
Mechine will break soon...better to soak in water fo few days an prepare and dry in sun..😮
@achalamadawaththa2486
@achalamadawaththa2486 2 жыл бұрын
මේ මොන විකාරායක්ද..විදුලිබිල එයි අහඩ උඅසට්
@ManjulaKumara-mm9oy
@ManjulaKumara-mm9oy 26 күн бұрын
Kohomada kotanne?
@sureshdefonseka2394
@sureshdefonseka2394 3 ай бұрын
Oyata viduliya saha blender free hammba wenawada. Hariyata denagena u tube kranna
@govigedara
@govigedara 3 ай бұрын
මහත්තයෝ මේ ක්‍රමය කියල දුන්නේ කොහුබත් පොඩි ප්‍රමානයක් හදාගන්න කෙනෙක්ට හදාගන්න මිස මහාපරිමාන විදියය හදන්න නෙවේ .
@disha7176
@disha7176 2 жыл бұрын
Ammagen guti kavahaki blendare kadla
@govigedara
@govigedara 2 жыл бұрын
අහ් ඒක තමා පරන බ්ලෙන්ඩර් කප් එකක් ගන්න මිස්
@dheshansachintha8271
@dheshansachintha8271 2 жыл бұрын
Ape gedara meshin thiyanawa
@govigedara
@govigedara 2 жыл бұрын
කරල බලන්න සර්
@moderntalks3972
@moderntalks3972 2 жыл бұрын
Godak sthuthi. ❤ ❤ ❤
@govigedara
@govigedara 2 жыл бұрын
ඉදිරියේදිත් අලුත් විඩියෝ රැගෙන එන්නම් දිගටම රැදිල ඉන්න ❤
@matnormunir2782
@matnormunir2782 2 жыл бұрын
Call
@govigedara
@govigedara 2 жыл бұрын
Call 🤔 phone number ?
@slpenchi3765
@slpenchi3765 2 жыл бұрын
Frtydfgh
@shalikadissanayaka4585
@shalikadissanayaka4585 2 жыл бұрын
z @@govigedara
@harshaweerakkody5654
@harshaweerakkody5654 2 жыл бұрын
ගෑනි ගෙදර නැති වෙලාවට හොඳයි මේ ක්‍රමය. නැත්නම් ඔලුව කයි.
@govigedara
@govigedara 2 жыл бұрын
😁
@thalahagamasrisiddhartadah8183
@thalahagamasrisiddhartadah8183 2 жыл бұрын
😂😂😂😂 kzbin.info/www/bejne/iWG4omZ_bMiYoJo
@GAMINGCHAVI123
@GAMINGCHAVI123 Жыл бұрын
😃
@samanlathamenika5410
@samanlathamenika5410 Жыл бұрын
😂
@swarnajayasinghe5686
@swarnajayasinghe5686 2 жыл бұрын
මටනම් හිනායනවා මේ වැඩවලට.කන්දක් විලිලා අර මොකද්ද වැදුවා කියනවා වගේ
@govigedara
@govigedara 2 жыл бұрын
මිස් ඔය ක්‍රමය මහා පරිමානයෙක් කරන්න නෙවෙ පොඩි ප්‍රමානයක් හදාගන්න පමනයි 👍
@slrtff5889
@slrtff5889 Жыл бұрын
Ehema kiyanna epa dhanne nAthi kenekta igana gannane matanam me vedio eka watinawa kohu bath hadha ganna mulika dhAnuma dhena vedio ekak ❤️
@govigedara
@govigedara Жыл бұрын
ස්තුතියි 💞💞
@kanchanahemamali9321
@kanchanahemamali9321 Жыл бұрын
Pissek
@slrtff5889
@slrtff5889 Жыл бұрын
Bendare kAdunoth gedhara inna wenneth nA wena vidhihak nAdhdha kota ganna
@govigedara
@govigedara Жыл бұрын
Pihiyak aran podim keliwenna kapanna
@naleeshaheshan6905
@naleeshaheshan6905 2 жыл бұрын
විසිතුරු පත්‍රික ශාක හදන හැටි වීඩියෝ එකක් දාන්නකෝ ඩ්‍රසීනා වගේ ඒවා හදන හැටි
@govigedara
@govigedara 2 жыл бұрын
හරි පුළුවන් ඉක්මනින් විසිතුරු පත්‍රික ශාක ගැන විඩියෝ කරන්නම්
@chamobeat123
@chamobeat123 10 ай бұрын
ඔය ගෙදරදි හදන ඒව පිනුම් වලකට දාන්න හොදයි නේද
@govigedara
@govigedara 9 ай бұрын
තේරුනේ නෑ සර්
@user-jd6df4md3z
@user-jd6df4md3z 2 жыл бұрын
පහසුවෙන්ම හදාගන්න විදිහක් මුදලක් වැය නොකර❤😊
@govigedara
@govigedara 2 жыл бұрын
❤❤
@nilanthaperera5696
@nilanthaperera5696 2 жыл бұрын
Meka podi deyakata wenas loku mahansiyak vitharai
@govigedara
@govigedara 2 жыл бұрын
මේක සර් ටවුන් එකක ඉන්න කෙනෙක්ට කොහුබත් පොඩි ප්‍රමානයක් හදාගන්න විතරයි සුදුසු
@jmljayasundara4128
@jmljayasundara4128 2 жыл бұрын
💐💐💐💐💐💐💐
@govigedara
@govigedara 2 жыл бұрын
Thanks ❤
@sudunona5882
@sudunona5882 2 жыл бұрын
Akanam pissu wedak
@govigedara
@govigedara 2 жыл бұрын
👍
@sisirakumara4770
@sisirakumara4770 2 жыл бұрын
ගොඩක් ලේසි ක්‍රමය වතුරේ පෙගෙන්න තියල සෑහෙන කාලයක් තලලා ගන්න එක තමයි ගොඩක් සාර්ථක ඊට පස්සෙ ඒ ටික වේලුනාම ගොඩක් කොහුබත් තියෙනවා ඔය වැඩේ ගොඩක් අමාරුයි
@govigedara
@govigedara 2 жыл бұрын
ඔව් සර් ඒ ක්‍රමය තමා ලේසිම මේ ක්‍රමය නගර බද ඉන්න අයට පුංචි ප්‍රමානයක් හදාගන්න විතරයි සුදුසු
@prasannachinthaka277
@prasannachinthaka277 Жыл бұрын
කොපමණ කාලයක් පෙගෙන්න තියන්න ඕනෙ ද.. එහෙම හදාගන්න විදිහ පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන් ද
@govigedara
@govigedara Жыл бұрын
වතුර එකක මාසයකට වඩා තියන්න ඊටපස්සේ පොල් ලෙලි අරන් කොටයක් උඩින් තියල පොල්ලකින් ගහන්න එතකොට කොසු හදන පොල් කෙදි වෙන් වෙනෝ ඒ එක්කම කොහුබත් ටිකත් වෙන් වෙනවා
@user-lz9uf9wh6y
@user-lz9uf9wh6y 2 жыл бұрын
මොන පිස්සු විකාරයක් ද අනේ ඔය
@nadeemaanilmini8737
@nadeemaanilmini8737 6 ай бұрын
ප්‍රායෝගික න්ෂ බ්ලෙන්ඩර් එක කැඩුනම ගන්න යන සල්ලි වලින් කොහුබත් සල්ලි වලට ගන්න එක ල්ස්බයි
@govigedara
@govigedara 4 ай бұрын
♥️
@t2275
@t2275 2 жыл бұрын
අව්වෙ දාලා වේලලා කොයිතරම් කාලයක් තියාගන්න පුලුවන් ද
@govigedara
@govigedara 2 жыл бұрын
හොදින් වේලල මාස 6 කට වඩා තියාගන්න පුළුවන් .තෙත ගතිය තිබ්බොත් පුස් කන්න පුළුවන් ඒක නිසා තෙතමනය පුළුවන් තරම් අඩු කරල කල්තියාගන්න .
@t2275
@t2275 2 жыл бұрын
@@govigedara වතුරෙන් පොගවලා ආයේ වේලනකොට වතුරේ පොගවන්න පෙර තිබූ තත්වයට පත්වන්නේ නැතිද
@govigedara
@govigedara 2 жыл бұрын
නෑ , වතුරේ දාල අපි කරන්නේ ලවණ ගතිය ඉවත් කරන එක . හොදින් වේලුවම අර වගේම සියුම් කුඩු ගතිය නැතුව කඩේන් ගන්න කොහුබත් වගේම හොද ගුණාත්මක කොහුබත් අපිට හදාගන්න පුළුවන් .
@chameerasampath8944
@chameerasampath8944 2 жыл бұрын
පිස්සුනෙ මේක ගම්මන්පිල ඇමති තුමාගෙන් අහලම කරන්න නැත්නම් ලයිට් කපයි
@govigedara
@govigedara 2 жыл бұрын
ඔය ක්‍රමේ කොහුබත් හොයාගන්නම බැරි පොඩි ප්‍රමානයක් අවශ්‍ය කෙනෙක්ට විතරයි සර්
@menakasamantha3514
@menakasamantha3514 2 жыл бұрын
පිස්සුද බන් උඹට.😂😂😂😂
@govigedara
@govigedara Жыл бұрын
👍
@dineshmahinda7040
@dineshmahinda7040 2 жыл бұрын
මූට පිස්සු... ඊට වඩා හොදයි පොල් ලෙල්ලක් හක්කෙ ඔබාගෙන හපපන්🤣🤣🤣... උබේ ක්‍රමයට වඩා ඒක පහසුයි වගේ...
@govigedara
@govigedara 2 жыл бұрын
Sir මේ ක්‍රමය මහා පරිමානයෙන් කොහුබත් හදන්න නෙවේ එහෙම මහා පරිමානයෙන් කොහුබත් හදන්න මේ ක්‍රමය ප්‍රයෝගික නෑ මන් ඒක පිලිගන්නවා . සර් මේ ක්‍රමය මන් කිව්වේ පස් මාධයක් හදද්දි කොහුබත් පොඩි ප්‍රමානයක් අවශ්‍ය උනොත් අන්න ඒවගේ කෙනෙක්ට හදාගන්න
@dineshmahinda7040
@dineshmahinda7040 2 жыл бұрын
@@govigedara ok ok..
@govigedara
@govigedara 2 жыл бұрын
👍👍
@sarath775
@sarath775 Жыл бұрын
පව් අප්පා අහිංසකයා
@govigedara
@govigedara Жыл бұрын
👍
@chandanakumara4825
@chandanakumara4825 Жыл бұрын
pissu.....ne
@Shirley-Fdo
@Shirley-Fdo Жыл бұрын
පිස්සු !
@sanjanaravindu82
@sanjanaravindu82 7 ай бұрын
Gon weda krnna epa oi Blender eka tyenne owwa kotannada uba pissu huttek ne 🤣🤣
@govigedara
@govigedara 7 ай бұрын
😁💞
@kapilagara1449
@kapilagara1449 Жыл бұрын
අවලාදෙ මූට
@govigedara
@govigedara Жыл бұрын
💞
@lankakariyawasam9942
@lankakariyawasam9942 5 ай бұрын
Pissu
@govigedara
@govigedara 4 ай бұрын
♥️♥️
@madushanudaya270
@madushanudaya270 2 жыл бұрын
Aththami mn adi dakke oyage serma video bluwa hrima wtinwa 🤗🙏👍
@govigedara
@govigedara 2 жыл бұрын
බොහොම ස්තූතියි
ගෙදරදිම කරදහයියා හදමුද? Karadahaiya | Ceylon Agri | Episode 111
14:09
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 397 М.
Получилось у Вики?😂 #хабибка
00:14
ХАБИБ
Рет қаралды 7 МЛН
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 8 МЛН
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 36 МЛН
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 76 МЛН
Получилось у Вики?😂 #хабибка
00:14
ХАБИБ
Рет қаралды 7 МЛН