KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අනාත නොවී අලුත් අවුරුද්දේ පොල් ලෙලි බිස්නස් එක හරියට කරමු - Coco Dreams | Coconut Husk Chips
24:12
ගෙදරදීම පහසුවෙන් කොහුබත් හදමුද? | How to make coco peat at home | kohubath hadana geti | ගොවි ගෙදර
6:49
Don’t Choose The Wrong Box 😱
00:41
It’s all not real
00:15
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
We Attempted The Impossible 😱
00:54
පොල් ලෙලි කපන මැෂින් නැතුව අත පිරෙන්න සල්ලි හොයන්න පුළුවන් සුපිරිම ක්‍රමේ . pol leli bisnas
Рет қаралды 464,392
Facebook
Twitter
Жүктеу
1
Жазылу 48 М.
ගොවි ගෙදර Govi gedara
Күн бұрын
Пікірлер: 790
@adocreation3857
8 ай бұрын
ගොඩාක් ස්තූතියි පුතේ අපේ ගෙදර පොල් ලෙලි ගොඩක් අහක දැම්මා තව විස්තර ලබාදෙන්න ස්තූතියි තෙරුවන් සරණයි දෙව් පිහිටයි යහපතක්ම වේවා සුවපත් වේවා විශ්වයේ මාතාව ගේ ආශීර්වාද ලැබේ වා සියලු දෙව් දේවතාවුන් වහන්සේලා ගේ පිහිටයි ආරක්ෂාවයි සියලු බුදුවරුන්ගේ ආරක්ෂාව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා නිවනින් සැනසීම සතුටම ප්‍රීතියම ආශීර්වාදම ලැබේ වා දිව්‍ය සම්පත් ලැබේවා සාමය සමගිය සතුට ප්‍රීතියම ආශීර්වාදම ලැබේ වා ස්තූතියි
@govigedara
8 ай бұрын
බොහොම ස්තුතියි , බුදු සරණයි ♥️♥️
@cutebabychannel12233
2 жыл бұрын
ගොඩක් වටිනවා.හොද ස්වයං රැකියාවක්. ඔයාට ගොඩක් පිං.අද සල්ලි කොයි තරම් හම්බ කලත් මදිනෙ.මේකෙන් කිසි වියදමක් නැතුව සල්ලි හොයන්න පුලුවන් ඔයාට ගොඩක් පිං.
@govigedara
2 жыл бұрын
ඔව් මිස් මේක නිකන් ගෙදර ඉන්න අයට වගේම වැඩක් කරන කෙනෙක්ටත් පැයක් අමතරව වැඩ කල්ල පහසුවෙන් මුදල් හොයන්න පුළුවන් ස්වයන් රැකියාවක්
@Theyhadiyaproduction
2 жыл бұрын
බොහොම පිං මල්ලී . ඔයාගේ ව්‍යාපාරය තව තවත් දියුණු වේවා !🙏🙏🙏
@govigedara
2 жыл бұрын
බොහොම ස්තුතියි මිස් , මිස්ගෙත් ඉදිරි වැඩ සියල්ල සාර්ථක වේවා !
@admiyasi7646
4 ай бұрын
අනේ මමත් කරන්වා
@vigithawageeda4644
Жыл бұрын
ඔයාටත්.ගොඩක්.හොද.කෙනෙක්.සියලුම දේ. නිවැරදිව.කියල.දෙනව.දීර්ඝායුෂ. ලැබේවා.
@govigedara
Жыл бұрын
බොහොම ස්තුතියි ඒ වචන ටිකට 💞💞
@travelbroyr6194
3 жыл бұрын
ඇත්තටම ඔයා ගොඩක් හොඳට පැහැදිලි කරා ඇත්තටම ඔයාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි බුදු සරණයි
@govigedara
3 жыл бұрын
බොහොම ස්තුතියි සර් 💞
@haskumari3773
2 жыл бұрын
විස්තර කියන්න ඔයාට ගොඩක් පින් මම ගොඩක් අසරණ
@p.meewala1211
11 ай бұрын
ගොඩක් ස්තූතියි .පුතාට ජය❤️
@govigedara
11 ай бұрын
බොහොම ස්තුතියි 🙂♥️
@udenimadhu4314
2 жыл бұрын
ගොඩාක් වටින වීඩියො එකක්.හොදට කියල දෙනවා.බොහොම ස්තුති
@govigedara
2 жыл бұрын
ස්තුතියි මිස් ඒ වචන ටික ලොකු හයියක්
@مالانانداني
3 жыл бұрын
ගරු මුස්ටියක් නැතිව සියළු කාරණා පැහැදිලි කලාට ස්තුතියි මල්ලි..ඔබට තෙරුවන් සරණයි
@govigedara
3 жыл бұрын
බොහොම ස්තුතියි , ඒ වචන ටික ලොකු හයියක් අපිට💞
@shamlisilva4110
3 жыл бұрын
Obata godak sthuthi
@govigedara
3 жыл бұрын
thanks 💞
@d.m.p.dissanayake8584
2 жыл бұрын
ගොඩාක් පින් අයියෙ...🙏 පරිස්සමෙන් වැඩ කරන්න බුදු සරණයි ඔයාගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා....!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@govigedara
2 жыл бұрын
බොහොම ස්තුතියි , ඔයාලගෙත් සියලු වැඩ කටයුතු සාර්ථක වේවා 💞
@nimalroom3056
2 жыл бұрын
හරිම වැදගත් බුදුසරණයි මල්ලි ඔයාටත්
@govigedara
2 жыл бұрын
බොහොම ස්තුතියි සර් 💞💞
@vajiraaponsu9995
2 жыл бұрын
බොහොම හොද උපදෙස් ටිකක් ස්තූතියි.
@govigedara
2 жыл бұрын
බොහොම ස්තුතියි සර් , දිගටම අපි එක්ක රැදිල ඉන්න 💞💞
@srilankalalith8614
2 жыл бұрын
තෙරුවන් සරණයි පුතා හොද පැහැදිලි කිරීමක් බුදුසරණයි 🙏🙏🙏
@govigedara
2 жыл бұрын
බොහොම ස්තුතියි සර් ඒ වචන ටිකට
@KamalaniKumarage
11 күн бұрын
බොහොම ඉස්තුතියි
@susilawijekoon1533
6 ай бұрын
ගොඩක් වටිනවා බොහොම ස්තුති..
@govigedara
6 ай бұрын
දිගටම අපි එක්ක රැදිල ඉන්න ♥️
@slpinkamtv726
2 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් ඉදිරිපත් කල ඔබට ගොඩක් ස්තූතියි...තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@govigedara
2 жыл бұрын
බොහොම ස්තුතියි ඒ වචන ටිකට 💞
@AzeemKhan-ov5bf
2 ай бұрын
බොහොම pin මල්ලීට dynuwath කරාට බුදු සරණයි
@govigedara
2 ай бұрын
බොහොම ස්තුතියි ♥️😍
@SeethaRanjani-nn7oy
2 ай бұрын
මමත් හොයා හොයා උන්නෙ හොද සුවයන් රැකියාවක් ස්තුතියි බුදුසරණයි🎉
@omanmuscat8273
3 жыл бұрын
තෙරැවන් සරනයිබොහොම ස්තුතියි ජයමවේවා.
@govigedara
3 жыл бұрын
උබටත් ජයෙන් ජයම වේවා . බුදු සරණයි 💞
@lasanthakuruppu5510
Жыл бұрын
බොහොම ස්තූතියි හොඳ අදහස් ටිකක් දුන්නා
@pushpajayanthi1863
3 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතා
@govigedara
3 жыл бұрын
දිගටම අපේ නාලිකාව එක්ක සම්බන්ධ වෙන්න ♥️
@m.a.d.peiris4951
2 жыл бұрын
බොහොම පින් පුතෙ ඔයාට..මම පාර්තනා කරනවා නිදුක් නිරොගි දිර්ගායුශ ලෙබෙවා කියලා සියලු දෙවියොම රෙකදෙත්වා පව්ලෙ සියලු දෙනාටම.බුදුසරනයි පුතෙ.
@govigedara
2 жыл бұрын
බොහොම ස්තුතියි මිස් 💞💞 . බුදු සරණයි 🙏🙏
@jpnwanigasuriya4917
2 жыл бұрын
@@govigedara 1werryimpòten
@govigedara
2 жыл бұрын
බොහොම ස්තුතියි සර් 💞💞
@sanathkumara8094
2 жыл бұрын
Meka kohomada karanne mamá laga thiyanva ontharanm polleli kAli mata nanbara akka denna
@govigedara
2 жыл бұрын
0710561718 0761334071
@gallegalle3448
2 жыл бұрын
ඉතාහොද පැහැදිලි කිරිමක්.✅✅✅👏👏👏👏👌👌👌👌
@govigedara
2 жыл бұрын
බොහොම ස්තුතියි සර් 💞
@chathunimsaraa2062
Жыл бұрын
බොහොම ස්තුතියි අයියේ... මම මේක අනිවාර්යයෙන්ම කරනවා... ඔයාගේ සියලුම කටයුතු සාර්ථක වෙන්න කියලා පතනවා ...💗💗💗
@govigedara
Жыл бұрын
බොහොම ස්තුතියි 💞 ඔයාගෙත් වැඩ සාර්ථක වේවා!
@NilanthiHerath-oc9qs
5 ай бұрын
හොදට පැහැදිලිකලා ස්තුතියි
@kumarkllgds691
2 жыл бұрын
Ithamath wadagath video ekak thank you puthe budusaranaiii
@govigedara
2 жыл бұрын
බොහොම ස්තුතියි මිස් 💞
@roshaninekini5566
2 жыл бұрын
Godakma hoden pahedelikala.budusaranai obata
@govigedara
2 жыл бұрын
බොහොම ස්තුතියි මිස් 💞
@jeromesilva3361
3 күн бұрын
Hoda upades tikak labuna sthuthii
@chamikajeewantha4925
2 жыл бұрын
බොහොම හොද වැඩක් thank you
@govigedara
2 жыл бұрын
බොහොම ස්තුතියි සර් 💞
@suneetharathnayaka3497
3 жыл бұрын
ඔබ අවංකවම හරි විදිහටම කියල දෙනවා.ජයම වේවා .තුනුරුවන් සරනයි .
@govigedara
3 жыл бұрын
බොහොම ස්තුතියි මිස් ඒ වචන ටිකට 💞
@ashahemage7610
2 жыл бұрын
ගොඩක් හොද විඩියෝවක්. හරිම වැදගත්. මම මේ දෙය කරන කෙනෙක්. ස්තූතියි. තෙරුවන් සරණයි
@govigedara
2 жыл бұрын
බොහොම ස්තුතියි මිස් 💞
@rismiyaismail3653
2 жыл бұрын
Matath wisthara denna puluwanda mis
@inoshapriyanganikumari8964
2 жыл бұрын
1kg price khmda....
@govigedara
2 жыл бұрын
කිලෝ එකක් රුපියල් 60 ත් 80 අතර වෙනවා මිස්
@ranjanagamage7077
Жыл бұрын
Kohetada mewa denna plwn haduwoth
@deshikachathuraniweragama
Жыл бұрын
ලෝබ නතුව කියාදෙනවා..ඔයාගෙ ව්‍යාපාරය සර්ව්ප්‍රකාරයෙන්ම දියුණු වේවා
@govigedara
Жыл бұрын
බොහොම ස්තුතියි මිස් . මිස්ගෙත් වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕන සුපිරියටම 💞💞
@pasathpasath9923
2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම ස්තුතියි
@govigedara
2 жыл бұрын
දිගටම අපි එක්ක රැදිල ඉන්න 💞
@yasinthanayanajith1054
2 жыл бұрын
බොහොම ස්තූතී. අයිය කරන හැම දෙයක්ම සාර්තක වෙන්න ඕනි
@govigedara
2 жыл бұрын
බොහොම ස්තුතියි සර් 💞💞
@kelumpradeep9276
2 жыл бұрын
ගොඩක් වටිනවා.හොද ස්වයං රැකියාවක්. ඔයාට ගොඩක් පිං. malli. budu saranai oyatath..
@govigedara
2 жыл бұрын
බොහොම ස්තුතියි අයියේ 💞
@oshanmadusanka6785
2 жыл бұрын
මේක නියම වැඩක් ජිව්තේ ජය ගන්න සමහරු mashin nathuwa innawa Eth oya පැහැදිලි kara me wade සාර්ථකව කර ගන්න කාට උනත් ඔබේ අදහස් හැමෝටම වැටහෙන්නේ ඇති බුදු සරණයි ඉදිරියට ජය වේවා❤️❤️🔥❤️🔥👆
@govigedara
2 жыл бұрын
බොහොම ස්තුතියි සර් . ඒ වචන ටිකට ලොකු හයියක් අපිට 💞💞
@chamindathushara8310
Жыл бұрын
පුංචි දේ උනත් දියුණු කිරීමට අවශ්‍ය පියවර
@govigedara
Жыл бұрын
අනිවාර්යයෙන්න 😍💞
@scienceteacher5427
3 жыл бұрын
thank you so much . Godak watinawa ❤️
@govigedara
3 жыл бұрын
❤❤
@imethnihansa7510
2 жыл бұрын
Harima pahadili .apitath asawen patan ganna hithenawa .oya business aka .thank u so much brother.
@govigedara
2 жыл бұрын
බොහොම ස්තුතියි සර් 💞💞
@thushariwickramasingha6304
3 жыл бұрын
ගොඩාක් ස්තූති bro maath patan gannawaa
@govigedara
3 жыл бұрын
welcome ,අනිවාර්යයෙන්ම පටන් ගන්න මිස් 💞
@warunisamanthika1522
Жыл бұрын
Denne puluwan thanuth daanawanqm godak pin
@apsarapiumi4263
Ай бұрын
බොහොම ස්‍තූතී ❤️❤️
@sunilkumara2034
3 жыл бұрын
ගොඩක් හොද වීඩියෝ එකක් ස්තූතියි ...
@govigedara
3 жыл бұрын
බොහොම ස්තුතියි සර්💞
@thuwanpriyanthi5441
3 жыл бұрын
@@govigedara ithin mewa denne kohatada puthey
@govigedara
3 жыл бұрын
Apita mal pela vikunanna tiyana kadawalata danna puluwan nethta thoha washayen miladi ganna aya innawa mis facebook eke පොල් ලෙලි කැබලි කියල ටයිප් කරල ගොඩක් ගැනුම් කරුවො හොයාගන්න පුළුවන්
@sumithindhika9176
2 жыл бұрын
Aiya matath oka karannama hitha thibba mama hithuwe pihiyen kapala hariyanna kiyala thanks aiya
@SwarnaHettiarachchi-f4r
Ай бұрын
Ahinsaka daruwek...ada degree thibunata wadak naha...me lamai pohosath....degree unta mole naha..snau marila..budusaranai..putha...apita ganna one pol leli kali..koheda thiyenne..oyawa diunu karanna one...ada rate ganja kudu gahanne nathiwa mehema inna daruwo devio rakithwa...wishwaye asirwadaya labewa❤❤❤❤❤
@govigedara
29 күн бұрын
බොහොම ස්තුතියි සර් ඒ අදහස් ටිකට . සර්ට කොච්චර පොල්ලෙලි කැබලි ඕනද . අපිව සම්බන්ධ කරගන්න 0761334071 වට්සැප් මැසේජ් එකක් දාන්න . බුදු සරණයි ♥️♥️
@SwarnaHettiarachchi-f4r
29 күн бұрын
@govigedara api kolaba
@priyankagunavati9889
3 жыл бұрын
Watina.vidiyowak.putha.obata. budusaranay
@govigedara
3 жыл бұрын
බොහොම ස්තුතියි මිස් 💞
@useruser-mb4zm
Ай бұрын
වෂ්වයෙ පිහිටයි ඔබට ජය
@govigedara
Ай бұрын
බොහොම ස්තුතියි ♥️♥️
@rtsenarathna6212
2 жыл бұрын
Sthuthi malli kiyala denawa guruwarye waage.
@govigedara
2 жыл бұрын
බොහොම ස්තුතියි ඒ වගේම ගොඩක් සතුටුයි සර් 💞💞
@gangalakshani870
2 жыл бұрын
ස්තූතියි අයියේ ගොඩාක්
@govigedara
2 жыл бұрын
දිගටම අපි එක්ක රැදිල ඉන්න 💞
@slbusiness3887
2 жыл бұрын
කිලෝ එක හා කිලෝ පහ පැකට් කරන්න ඕනෙ ඉටිකොළ සයිස් එක මොකක්ද කියන්න පුලුවන්ද plz 🙏🙏
@chanukumee2189
2 жыл бұрын
ගොඩාක් පිං ඔබට තෙරුවන් සරණයි .. ❤❤
@govigedara
2 жыл бұрын
බොහොම ස්තුතියි මිස් ,දිගටම අපි එක්ක රැදිල ඉන්න 💞
@chinthaimbuldeniya6558
3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ ට හොඳ ව්යාපාරික යෙක් වේවා
@govigedara
3 жыл бұрын
බොහොම ස්තුතියි මිස් 💞
@rowankumara8527
2 жыл бұрын
ගොඩක් ස්තූතියි මල්ලී
@govigedara
2 жыл бұрын
Welcome අයියේ 💞
@HirimuthugodageSriyalath-fu6dh
11 ай бұрын
Godak hodai ganne nsddha.pollelinam thiyenawa.kohetada denna puluwan.
@govigedara
11 ай бұрын
මල් තවාන් කඩවලට පොඩ්ඩක් කතාකරල බලන්න පොඩ්ඩක් එයාල මිලදී ගන්නවා
@nirupamanamalgama4149
2 жыл бұрын
Thanks me wage deyak kiyala dunnata
@govigedara
2 жыл бұрын
බොහොම ස්තුතියි මිස් , දිගටම අපි එක්ක රැදිල ඉන්න 💞
@dilanilaksurani3162
4 ай бұрын
Bohoma sthuthi ❤
@govigedara
4 ай бұрын
♥️♥️
@Kumarikumari-ch8gt
2 жыл бұрын
සුපිරි සහෝදරයා ස්තුති ඔයාට
@govigedara
2 жыл бұрын
Welcome mis 💞
@goldharvestingeagle8108
2 жыл бұрын
බුදු සරණයි මල්ලි ඔයාට හොදමදේ සාර්ථකව කිරිමට අවබෝධ වෙිවා !!!
@govigedara
2 жыл бұрын
බොහොම ස්තුතියි
@EMBholding
8 ай бұрын
බොහෝම පිං සහෝදරයා
@haroonraban1715
2 жыл бұрын
Godaak vadagath deyak pol lely gana kiyala dunnata mallita sthuthi. kochchara velavak pol lely vathure thiyenda oneda
@chalikadilshan3737
4 ай бұрын
වැදගත්
@govigedara
4 ай бұрын
බොහොම ස්තුතියි ♥️♥️
@lahiruathapaththu1868
2 жыл бұрын
Ayu boowewa, hoda wadak, visthara gana vidiya nedda.
@govigedara
2 жыл бұрын
මොනවද සර් අවශ්‍ය විස්තර
@kusumarajapaksha8342
Жыл бұрын
තෙරුවන් සරනයි
@govigedara
11 ай бұрын
♥️♥️
@ShamaliFranandu
5 ай бұрын
AththatMa godak hodayi alavi karanna milaganna GANA visthara laba dnna d.s.
@fixyourmobile90
Жыл бұрын
මන් ඕව E bay හරහා රට යවනවා ඕක හොද බිස්නස් එකක් ❤️❤️
@govigedara
Жыл бұрын
මචන් මට පොඩි විස්තරයක් දැනගන්න ඕන පුළුවන් නම් 0761334071 ට massage එකක් දාන්න
@dilsarachanna6297
Жыл бұрын
යවන්නෙ කොහොමද
@ranjanagamage7077
Жыл бұрын
Khmda rata ywana වීදිය kiyla dennko plz
@AffectionateArchery-el1pv
8 ай бұрын
Apitath kiyannako rata yawana vidiha
@SiriyalathaKasturi
7 ай бұрын
Matath mekata sahabagi wenna puluwanda
@PiumiMadushani-yc1by
3 ай бұрын
Matath wikunanna thanak hoyala denna puluwanda man Gampola godak arthika apahasutha thiyena kenek man godak pin bs aiye
@سارهالشمري-غ9ز
23 күн бұрын
Godak pin oyata dirgausa puthe
@govigedara
21 күн бұрын
බොහොම ස්තුතියි මිස් මිස්ටත් දීර්ඝායු වේවා ♥️
@sugeewaupasantha7367
2 жыл бұрын
awasya.unoth.sambanda.karaganne.kohomada
@govigedara
2 жыл бұрын
0710561718 ( whatsapp ) 0761334071
@ManikeDisanayake-cg9xb
5 ай бұрын
Hofa vadk apiyanam pol leli onntatam tiyenavva pol leli ona aya innavanam kiyanna pyage danuvah kotima hpdai bufu ssranai
@chandranihewasinghe6125
2 жыл бұрын
Punchiyata kara hanna vidihata Kuala dunnata puthata Kodak pin. JayamA wears.
@govigedara
2 жыл бұрын
බොහොම ස්තුතියි මිස් , දිගටම අපි එක්ක රැදිල ඉන්න 💞
@shanshan-hq7bf
18 күн бұрын
Polleli kapapuwa ganna kenek innawanam kiyannako denna kenek nanae
@shiranigunasena-tb9tg
6 ай бұрын
Honda pahadili kirimak watinaa vedio ekak thank you
@govigedara
6 ай бұрын
බොහොම ස්තුතියි මිස් ♥️
@ManelPathirana344
3 жыл бұрын
Theruwan saranai malliyo thanks oyata parissamin inna bs dp malliyo..🌷💥👍
@govigedara
3 жыл бұрын
බොහොම ස්තුතියි 💞 , බුදු සරණයි 🙏🙏
@ruklanthimaali3165
Жыл бұрын
Thanks matath udau karanana puluwanada
@govigedara
Жыл бұрын
අනිවාර්යයෙන්ම මිස් පුළුවන් ඕනම උදවුවක් කරන්නම්
@Samankumarasampath-w5v
2 ай бұрын
vikunaganne kohomada
@dinuranga11
4 ай бұрын
ජයවේවා ❤❤❤
@govigedara
4 ай бұрын
බොහොම ස්තුතියි ♥️♥️
@hiranmadusankadharmasiri
3 ай бұрын
Niyama wedak. Jaya wewa
@govigedara
3 ай бұрын
බොහොම ස්තුතියි ♥️♥️
@dilankakumari6519
2 жыл бұрын
බොහොම පින්😘
@govigedara
2 жыл бұрын
බොහොම ස්තුතියි මිස් 💞💞
@ranjaniwijerathna3151
Жыл бұрын
Harima.hodai.oyata.jaya.veva
@govigedara
Жыл бұрын
බොහොම ස්තුතියි 💞💞
@HildavirasuriyaHilda
Жыл бұрын
හැදිලිව කියලදුන්නා. බුදු සරණයි
@govigedara
Жыл бұрын
බොහොම ස්තුතියි 💞
@nimshad.ononline346
Жыл бұрын
ස්තුතියි
@nishanthiparanagamage8014
2 жыл бұрын
Mewa hadanna manlaga thiyanawa polli vikuna ganna thiyana thanak sdahamkaranawada
@govigedara
2 жыл бұрын
ඔයාට ඔන්ලයින් ඕඩර් අරන් විකුනන්නත් පුළුවන් නැත්තම් මල් කඩවලට දාල විකුනන්නත් පුළුවන්
@KanchanaSrimanthi
11 ай бұрын
Theruwan sarani.🙏🙏🙏
@govigedara
11 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@manjulagunasekara3892
2 жыл бұрын
Godak watinawa malli,oyage video eka bs dp
@keyilakulathunga1905
Жыл бұрын
Mamath kathei kohomada karna kohatda danna
@suranjithvithanage6148
2 жыл бұрын
Ayye owa vikunaganna than nethda thoga denna puluwan than
@sandeepasewwandi1334
Жыл бұрын
Ane ganna kauda inne mn gawa polleli godak thiyenawa
@suduhanshi9329
2 жыл бұрын
ගොඩක් ස්තූතියි..
@govigedara
2 жыл бұрын
Welcome මිස් 💞💞
@dammikadamayanthi585
3 жыл бұрын
Godak hoda vidiyo ekak tharuwan saranai
@govigedara
3 жыл бұрын
බොහොම ස්තුතියි මිස් , බුදු සරනයි
@බලවත්ගමමහාවිද්යාලය
2 жыл бұрын
ස්තූතියි මහත්මයා ජය වේවා
@govigedara
2 жыл бұрын
බොහොම ස්තුතියි 💞💞
@thammikathusara6386
2 жыл бұрын
ස්තුති ඔබතුමට
@govigedara
2 жыл бұрын
Welcome sir 💞
@AnuladudusaranaeeWathi
2 жыл бұрын
Budusaranae.puthea.seeyaluma.pacum.istawewa
@thankyouksiriwardana6902
2 жыл бұрын
👍👌🙏
@govigedara
2 жыл бұрын
Thanx 💞💞
@govigedara
2 жыл бұрын
බොහොම ස්තුතියි 💞💞
@AnuEkanayaka-ck4ie
Жыл бұрын
Oyata godak pin malli mata rassawak karannath ba daruwo dala mewage deyak karala wikuna ganne kohomada kiyala kiyannako
@govigedara
Жыл бұрын
ඔයාලයි ප්‍රදේශයේ මල් අලවිසැල් වලට සාම්පල් එකක් හදන් ගිහින් එයාල එක්ක කතා කරන්න . තව තොරතුරු අවශ්‍යනම් 0761334071 ට කෝල් එකක් ගන්න මිස්
@SandalahiruLakmalSuraweera
7 ай бұрын
Dawasata. Kilo kiyak kapanna puluwanda
@madushaerangi940
6 ай бұрын
අනෙ ගොඩක් ස්තූතියි .අපේ ගෙදර පොල් ලෙලි ගොඩක් තියනවා .ටිකක් විසි කරත් එක්ක.අපිටත් මේක කරන්න පුළුවන් නේද .කොහොමද මේවා විකුනගන්නේ.
@tharstonsachin
2 ай бұрын
Api ta nm salli ona na.goda gahagann ona nane.merunama walapallata danna a nisa his pozst nodabikadaganin ubath
@govigedara
2 ай бұрын
මහත්තය කියන දේ පැහැදිලි මදි . සල්ලිනම් මිනිස්සුන්ට ජීවත් වෙන්න ඕන මට අනුවනම් මොකද මේ ලොකේ දේවල් සේරටම වගෙ මිලක් තියනවා . සල්ලි සාදාරන ක්‍රමයකින් කොච්චර හම්බ කරත් ප්‍රශ්නයක් නෑ . අයතා ක්‍රමයට හෙව්වොත් තමා ප්‍රශ්නේ ☺️
@malkanthimalki5909
3 жыл бұрын
Watina video ekak.thanks.
@govigedara
3 жыл бұрын
ස්තුතියි මිස් ඒ වචන ටිකට 💞
@sandun1989
Жыл бұрын
Ayiya kohetada denne
@hirunihansala6902
8 ай бұрын
2024 wana wita kilo ekak kiyata wageda dennae
@VISHVASTUDIO
8 ай бұрын
kilo 1. rupiyal 1000 venava
@sharmilasamararathna6814
2 жыл бұрын
Budusaranai .🙏🙏🙏🙏🙏
@govigedara
2 жыл бұрын
බුදු සරණයි මිස් 💞
@promothmaneshka325
2 жыл бұрын
Kochchara kal kaltiyaganna puluwanda
@govigedara
2 жыл бұрын
හොදින් වේලල මාස 6 කට වඩා තියාගන්න පුළුවන් සර්
24:12
අනාත නොවී අලුත් අවුරුද්දේ පොල් ලෙලි බිස්නස් එක හරියට කරමු - Coco Dreams | Coconut Husk Chips
Nilame
Рет қаралды 626 М.
6:49
ගෙදරදීම පහසුවෙන් කොහුබත් හදමුද? | How to make coco peat at home | kohubath hadana geti | ගොවි ගෙදර
ගොවි ගෙදර Govi gedara
Рет қаралды 182 М.
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН
10:45
අනේ...මෙච්චර කාලයක් දැනගැන හිටියේ නෑනේ 😱😱😱| Jawa Food Corner
Jawa Food Corner
Рет қаралды 504 М.
13:19
හෙට දුරුතු පෝය දවසේ රෑ 10.10න් පස්සේ මේ ලග්න 4ට ලොවෙත් නැති වෙන්න සල්ලි! - 2025 උපරිම සැප ලැබෙනවා!
Welawa
Рет қаралды 182 М.
13:57
තෛපොංගල් දවසේ රෑ 12ට කලින් ගෙදර ප්‍රධාන දොර ලගින් මේ පැලයක් හිටවන්න! - 2025 ගෙදරට නොසිතූ ධනයක්!
Ape Gedara - අපේ ගෙදර
Рет қаралды 10 М.
20:54
ගොවිතැන් කරන ගමන් විනෝදයට කලේ දැන් මාසෙට 40,000 ට වඩා හොයනවා| Beautiful Cement Flower Pots| danuka
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 301 М.
7:30
පොටෑසියම් වැඩි දියර පොහොර නිෂ්පාදනය Diyara pohora - Urumaya Television උරුමය ටෙලිවිෂන්
Urumaya Television උරුමය ටෙලිවිෂන්
Рет қаралды 156 М.
19:01
පොල් ලෙලි ච්ප්ස් කර්මාන්තය සහ ආදායම ගැන පැහැදිලිව දැනගමු #sisiraengineering #srilanka
Sisira engineering (pvt) Ltd
Рет қаралды 41 М.
22:05
පොල් ලෙල්ලෙන් සතියට අසුදාහක් හොයන අබාධිත රණවිරුවා - Coconut Husk - Pol Leli | Nilame
Nilame
Рет қаралды 350 М.
6:23
පොල් ලෙලි කපන මැෂින් එකේ පිහිය හරියට මුවහත් කරමු|How to sharp coconut husk machine knife
Coco Dreams Lanka (PVT) Ltd
Рет қаралды 41 М.
4:13
ගෙවල් වලින් පොල් ලෙලි එකතු කරලා ජීවිතය ජය ගනිමු|Pol leli වලින් ඉක්මනින් කෝටිපතියෙක් වෙමු #polleli
Nethu Fashion Club
Рет қаралды 15 М.
13:30
How to make coconut chips at homeඅඩුම වියදමෙන් පොල් ලෙලි කැබලි ගෙදරදීම කපා ගන්න @subaimaorchids8727
Subaima Orchids සුබඉම උඩවැඩියා
Рет қаралды 11 М.
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН