KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
DIY Homemade Natural Hair Conditioner for Silky, Shiny Hair | හිසකෙස් පෝෂණය කරන ස්වභාවික කන්ඩිශනර්
12:09
Rose water ගැන හරියටම දැනගමු ...
9:27
Каха и дочка
00:28
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
Гениальное изобретение из обычного стаканчика!
00:31
How to Make DIY Rose Water at Home | රෝස වතුර ගෙදරදීම හදන හරිම ක්‍රමය
Рет қаралды 174,121
Facebook
Twitter
Жүктеу
1
Жазылу 259 М.
Siblings Creations
Күн бұрын
Пікірлер: 251
@siblingscreationsthili
2 жыл бұрын
රෝස වතුර එක සාදාගෙන අවසාන උන පසු නිවෙන්න හැරලා ශීතකරණයේ සාමාන්‍ය කොටසේ තබාගන්න පුලුවන් මාස 2ක් පමණ වන තුරු... ශීතකරණයක් නොමැති නම් සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ සතියක පමණ කාලයක් තැබිය හැකියි.. ඉදිරියේදී රෝස වතුර වලින් හිසකෙස් සහ සම සම්බන්ධ සත්කාර බොහෝමයක් රැගෙන ඒමට නියමිත නිසා දිගටම රැඳී ඉන්න ❤️🌹
@menakamadushani4211
2 жыл бұрын
බලාගෙන ඉන්නවා සුදු ඒ දේවල් එහෙමත් දැනගන්න..හරිම වටිනවා මේ වීඩියෝ එක..මන් rose water රෑට මුණේ ගානවා..ඒත් දෙනන් හිටියේ නෑ ඇස් වටා ගන්නත් හොඳයි කියලා..ගෙදර හදාගන්න හරි ලේසි නේ.. ආයෙත් හදද්දී මෙහෙම හදනවා..බොහෝම ස්තූතියි මැණික ඔයාට..🙏 පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි..🙏🤗🥰
@siblingscreationsthili
2 жыл бұрын
@@menakamadushani4211 අනේ ගොඩක් ස්තූතියි මැණික.. 😘😘 ඉක්මනින්ම skin එක glow කරගන්න pack වර්ග ගොඩක් එන්න තියෙනවා.. ඉක්මනින් upload කරන්නම්.. ❤️❤️
@menakamadushani4211
2 жыл бұрын
@@siblingscreationsthili අනේ ෂෝක් පැටියෝ ආසාවෙන් ඉන්නවා ඒ දේවල් දැනගන්න..🤗
@siblingscreationsthili
2 жыл бұрын
@@menakamadushani4211 😘😘
@samuser4525
2 жыл бұрын
Pppp
@kaviduhimansa3667
2 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් 😍 රෝස වතුර හදන වීඩියෝ ගොඩක් දැක්කත් මේ තරම් පැහැදිලිව කියාදෙන වීඩියෝ එකක් හම්බුනේ නෑ. ගොඩාක් ස්තූතියි. බුදු සරණයි
@siblingscreationsthili
2 жыл бұрын
ගොඩක් ස්තූතියි 🙏
@tmdthennakoon1297
2 жыл бұрын
Great thanks for lot
@indikahemanthi671
2 жыл бұрын
ඔයා කියලා දෙන ඒවා හොදට තේරෙනවා අක්කෙ..තෑන්ක්ස් අක්කෙ ❤️
@siblingscreationsthili
2 жыл бұрын
😘❤️
@kavinduelectronicsbf4ov
2 жыл бұрын
හරි ම ලස්සන video එකක් .මාත් ගෙදර දී රෝස වතුර හදලා බලනවා.thank u very much
@siblingscreationsthili
2 жыл бұрын
Thank you darling 😘❤️
@dulanjalipathirana1567
2 жыл бұрын
ඔයාගේ කටහඬ හරිම ලස්සනයි ....
@siblingscreationsthili
2 жыл бұрын
අනේ 🙈🙈🥰🥰 Thanks
@LalaniKusumlathaEkanayaka
21 күн бұрын
ගොඩක්ම වැදගත් නොදන්න දෙයක් කියාදිම ඇත්තටම හොදයි ඔයා තෙරුවන් සරණයි
@dedunufashion9884
Жыл бұрын
ගොඩක් වටිනවා.බොහොම ස්තුති 🙏 .කටහඬ හරිම මිහිරියි, වෙදකම වගෙම හෙදකමත් ඔයා ලග තියනවා දැනෙනවා🌹❤️🥰😘 ඉයෙ තමා මිස්ගෙ වීඩියෝ එක දැක්කෙ ඉයෙම කරපිංචා තෙල් එකත් හැදුවා මිස් . ගොඩක් පින් . ඉදිරියටත් කරගෙන යන්න .මිස්ගෙ සියලු බලාපොරොත්තු ඉටුකර ගන්න හැකිවෙන්න ප්‍රාර්ථනා කරනවා !!! .බුදුසරණයි !!! මිස්ට කතා කරන්න පුළුවන්ද .
@siblingscreationsthili
6 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට 🥰❤😘 ගොඩක් කල් ගිහින්නෙ මම ඒක දැක්කෙ.
@Damayanthi.0
2 жыл бұрын
ගොඩක් වැදගත් නංග.ස්තූති .❤️❤️❤️
@hirunahiruna6179
7 ай бұрын
Thank you roosa vathura hadana hAti kiyalaa dunnata❤❤😊
@indikahemanthi671
2 жыл бұрын
Akke mn meka use karanna aran dn sathiyak venava... Athama kiuvoth mage muna dn venadata vada godak sofr vagema වේලිලා vage thiyena ekath nathi una.. Tnx akki me deval kiyala denavata 😘❤
@samanthajayasinghe9825
2 жыл бұрын
Athatama harima wada Gath lesi wadak bohoma isthuthi oyata Sudu 🌹❤️
@diliniasankamadu2980
2 жыл бұрын
ගොඩක් වටිනවා අක්කියො පැහැදිලිව හොදට කියලා දුන්නා ගොඩක් ස්තූතියි ඔයාට. ❤❤❤
@siblingscreationsthili
2 жыл бұрын
ගොඩක් ස්තූතියි නංගියෝ ❤️❤️🥰
@madushankasampath4347
2 жыл бұрын
ගොඩක් වටින video එකක් 👌 thank අක්කේ ❤️
@HeshinSudeep-dv8ey
Жыл бұрын
ekanam aththa🤩👻
@chandiamarakon6554
2 жыл бұрын
ගොඩක් වටිනවා මිස් ගෙ වීඩියෝ ගොඩාක් පිං මිස් කියන්න night creamඑකක් හදන හැටි please
@siblingscreationsthili
2 жыл бұрын
ස්තූතියි ❤️🙏
@darshanigunasekara359
2 жыл бұрын
ගොඩක් වටිනවා අක්කි ඔය වගේ තව විඩියෝ ඔනේ 🥰🥰🥰🥰👍👍👍
@siblingscreationsthili
2 жыл бұрын
ස්තූතියි සුදු නංගි. ඉස්සරහට එන්න තියෙනවා තව වීඩියෝ පැක් වර්ග ගැන 😘❤️
@darshanigunasekara359
2 жыл бұрын
😘😘👍👍👍
@damayanthia.p.n6676
2 жыл бұрын
Godak wadagath pahadele kerema.thank you God blass
@herbertlokuge1280
Жыл бұрын
ගොඩක් වටිනවා බොහොම ස්තුතියි. බුදුසරණයි.
@karurm4660
2 жыл бұрын
ගොඩක් පින් ඔයාට බුදු සරනයි
@siblingscreationsthili
2 жыл бұрын
❤️❤️
@nilminiperera1120
Жыл бұрын
Budusaranai 🌼🌼🌼🌼🌸🌸🌸🌸👍👍👍👍🙏🙏🙏🙏🙏
@indikadamayanthi1496
Жыл бұрын
Thank you🧡 so much❤️🙏🙏🙏
@enokapl
5 ай бұрын
ස්තුතියි🎉❤
@romanydesouza7255
5 ай бұрын
බොහෝ ම ස්තූතියි ❤️
@chandrahemawthe9153
2 жыл бұрын
Godak sthuthi mis mewani dea kiya denawata
@indikarathnayake1039
2 жыл бұрын
ඔයාට හොඳ අනාගතයක්
@NimaliKahandawala
6 ай бұрын
Godak pin..👍❤️
@thusitha5751
2 жыл бұрын
ස්තුතියි බෙහෙවින් තෙරුවන් සරණයි
@siblingscreationsthili
2 жыл бұрын
තෙරුවන් සරණයි
@dreamgirl8961
Жыл бұрын
අක්කෙ ඕක අපිට rose oil විදිහටත් හදාගන්න පුලුවන් ද? සුදු පොල්තෙල් දාලා...
@colvinfernando9948
2 жыл бұрын
හොඳ ලස්සන විඩියෝ එකක් හරිම වටිනවා 🙏🙏budu සරණයි
@M.P.Kumari.A-fo7vc
6 ай бұрын
Mama kalinuth meka balala heduwa hariyatama heduna .ada balannath oyage handama a vediyo akama lebuna harima sathutuy.budusaranay
@siblingscreationsthili
6 ай бұрын
ගොඩක් ස්තූතියි බුදු සරණයි 🥰❤
@DhammikaEthagama
10 ай бұрын
ගොඩක් හොදය🎉
@RenukaDias-n1j
Ай бұрын
THANKYOU MIS 🎉❤
@RGAJayaRGAJaya
2 жыл бұрын
Thanks akki godak watinawa..
@achinidissanayake8547
2 жыл бұрын
ගොඩාක් ස්තුතියි මැනික සතුටින් ඉන්න හැමදාම ,,,
@siblingscreationsthili
2 жыл бұрын
❤️😘
@nethminiweerasighe7694
2 жыл бұрын
Thank you akki ❤❤👌💕
@Priyanka-qc7ku
2 жыл бұрын
thank you akke 😙
@malabuultjens
5 ай бұрын
Very good and thank for you ❤❤❤😂
@VinuSuraweera
Жыл бұрын
තෑන්ක්යූ නංගි ❤
@WimalaHettiarachchi-p7p
2 ай бұрын
Thank you.sister .
@adithyaweerasinghe3145
11 ай бұрын
Akki kade tiyana rose water hodaine.. පිනි දිය kiyala tiynne ewa hodaine
@SagarikaWijerathne-q3n
11 ай бұрын
ස්තූතියි ❤
@Shyamajanakee
Жыл бұрын
Pini diya kiyanneth mekatamada
@12bavin9
2 жыл бұрын
Thank U so much Budusaranai duwata
@siblingscreationsthili
2 жыл бұрын
බුදු සරණයි 🙏😘
@kusumdesilwa8264
Жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි මිස්
@siblingscreationsthili
Жыл бұрын
♥️🥰
@renukawljitakusum2648
7 ай бұрын
Koccara kal tiyaganna puluvanda
@pahannethsara5840
Жыл бұрын
ගෙදරදිම හදාගන්න පුලුවන් දේවල් වලින් ෆුල් ක්ලීනප් එකක් කර ගන්න විදිය කිය දෙන්නකො අක්කි plzz
@ritathanippuliarachchige5794
2 жыл бұрын
Harima Lassana pahadili Kirimak jesu Pihitai Puthe Oyata
@siblingscreationsthili
2 жыл бұрын
ජේසු පිහිටයි අම්මා ❤️😘🙏
@sewwandigamage9492
2 жыл бұрын
Nil keta danava mn rosa gasvalata , eva ganna epada
@siblingscreationsthili
2 жыл бұрын
@Sewwandi Gamage කමක් නෑ
@nedikah9455
2 жыл бұрын
Godak හොඳයි පරිස්සමෙන් Enna b.s.👌👌🌹🌹❤❤
@siblingscreationsthili
2 жыл бұрын
බුදු සරණයි ❤️
@dayamaheepala1274
2 жыл бұрын
Tjank you so much .
@namalboy3935
3 ай бұрын
Oya okkoma pata ewa akata dala heduwot hoda nedda
@geethakumuri8505
Жыл бұрын
Thanks b.s
@නිරෝෂාහේරත්
2 жыл бұрын
Thanks you ..❤❤
@imeshamadhushani1223
Жыл бұрын
Mage homecoming flower boquet ekata gaththe red rose ... eka wisikaranna dukai mata...a roses ganna awlak nathiweida?
@siblingscreationsthili
Жыл бұрын
ඒවා නම් කාබනික නෑ.
@imeshamadhushani1223
Жыл бұрын
@@siblingscreationsthili ow neda.. petals dry karala mal kottayakwath hadannawa ehenam..
@siblingscreationsthili
Жыл бұрын
ඔව් memory එකක් විදියට තියාගන්න පුළුවන්
@vvbrangel8347
2 жыл бұрын
Best vedio❤️
@siblingscreationsthili
2 жыл бұрын
Thank you darling ❤️
@KM-tb8wh
2 жыл бұрын
Very useful vedio akki..
@siblingscreationsthili
2 жыл бұрын
Thank you darling 😘
@sudunethu5102
2 жыл бұрын
Hiru eliye hadaganna puluwanda..mokada man inne bubai..mehe godak rasnei ...ekai
@siblingscreationsthili
2 жыл бұрын
පුලුවන්
@chithraramani6889
Жыл бұрын
Kal thiyaganna beida
@anomaweerasingha5932
2 жыл бұрын
ගොඩක් ස්තූතියි 🙏
@siblingscreationsthili
2 жыл бұрын
❤️❤️
@premajayalath7856
2 жыл бұрын
🌹🌹🌹🌹🌹💕💕💕💕💕💕
@KM-tb8wh
2 жыл бұрын
Akki dwsama suwadata inna use krn puluwan dewal gena vedio ekk oni..
@siblingscreationsthili
2 жыл бұрын
හරි පැටියෝ.. 😘❤️
@namalboy3935
3 ай бұрын
Meka dawas kiyk tiyagnn puluwanda
@kalanimaheshika7840
2 жыл бұрын
Akke, ane wax ekak gedara kraganna widiya kiyla dennako, kaden ganna cold wax and hot wax gana thawa wax wala kejo brand eka hondaida?
@siblingscreationsthili
2 жыл бұрын
ලංකාවෙ කිසිම wax brand එකක් මට නිර්දේශ කරන්න බෑ නංගි. Cold wax hot wax උනත් මෙතන කියලා දුන්නොත් ඕක හැමෝටම තේරෙන් නෑ (කොච්චර තේරුම් කලත් තේරුම් ගන්නෙ අතලොස්සයි) අන්තිමට ඒවා හරියට නොකර සම තුවාල කරගන්නවා. ඒ නිසා ගෙදර වැක්ස් කරන්නම එපා. වෘත්තීය රූපලාවණ්‍ය ශිල්පීනියකගෙ අනුදැනුමකින් තොරව කරන්නම එපා. උදාහරණයක් විදියට කකුල් මුලින්ම පිරිසිඳු කරගන්න ඕනෙ. ඉන්පසු පවුඩර් ආලේප කරන්න ඕනෙ. රෝම වැවෙන අතට වැක්ස් ආලේප කරගන්න ඕනෙ. Wax strip එක අලවලා තට්ටු කරලා රෝම වැවෙන අතට විරුද්ධ දිශාවට අදින්න ඕනෙ. මේවා අපේ හැමෝටම තේරෙන් නෑ. අන්තිමට කකුලෙ සම ගලෝගෙන ඒකටත් මට චෝදනා කරයි. ඒනිසා චැනල් එකේ මම ඒ දේ කියලා නොදෙන්න හේතුව. මේ චැනල් එකේ ඉන්න ගොඩක් අය ගෘහ සේවයට පිටරට ගිය කාන්තාවො. ඉතින් මම සත්කාරයක් කියලා දුන්නත් ඒකටත් වැරදි කියන අය බොහෝමයි. ඒ නිසා හරිම සංයමයෙන් මම හැමෝටම තේරෙන දේවල් පමණයි ඉදිරිපත් කරන්නෙ. ස්තූතියි
@sewwandirajapaksha947
2 жыл бұрын
woow amazing ❤❤
@siblingscreationsthili
2 жыл бұрын
Thank you darling ❤️
@ashokasriyantha9618
2 жыл бұрын
Thank s akka
@SanduniDilshanika-yp6gd
Ай бұрын
Tnx❤
@sithminapreschool9132
2 жыл бұрын
Godak watina vedio ekaka akke ane oka use karana widihath vedio ekaka karannako
@siblingscreationsthili
2 жыл бұрын
කරලා තියෙන්නෙ පැටියෝ.. බලන්න
@adithyaweerasinghe3145
10 ай бұрын
Pini diya kiyala tiynne akki ewath hodaine akki
@niroshasugathapala8672
2 жыл бұрын
Vidury botal ekakamada danna onii
@siblingscreationsthili
2 жыл бұрын
එහෙම නම් ගොඩක් හොඳයි. නැති නම් තියෙන එකකට දාන්න
@madushalakmali9409
2 жыл бұрын
Thanks akki
@viraltiktokofficial
2 жыл бұрын
ගොඩක් වටියවා
@kanchanikanchani5873
Жыл бұрын
.ගෙඩාක් වටිනවා
@pinidunilupul4698
2 жыл бұрын
ඕනෑම රොස් මල් පාවිච්චි කරන්න පුළුවන් ද අක්කා
@siblingscreationsthili
2 жыл бұрын
පුලුවන්
@nermalignermalig8222
2 жыл бұрын
Godak Sthuthi
@kumarigamage5383
Жыл бұрын
Rosa mal tikak velunata kamak nethida pls reply
@siblingscreationsthili
Жыл бұрын
මැලවුනාට කමක් නෑ ඒත් වේලෙන්න දෙන්න එපා දුඹුරු පාටට
@buddikawikkramasigha464
2 жыл бұрын
Akki rosa warga dekak ekka unat hadanna upuluwanda
@siblingscreationsthili
2 жыл бұрын
Puluwan
@amaliwijayanthi3811
2 жыл бұрын
Akke thank you❤
@siblingscreationsthili
2 жыл бұрын
❤️❤️😘
@jayawardanaaammamijayaward4778
2 жыл бұрын
ගොඩාක් හොදයි හොද වැඩ සටහානක්
@siblingscreationsthili
2 жыл бұрын
❤️😍
@WimalaHettiarachchi-p7p
2 ай бұрын
Thank uou
@sithumyasanlini2198
3 ай бұрын
රෝස වතුර අත්වල එහෙම ගාලා suncream ගාන එක ප්‍රශ්නයක් නැද්ද අක්කා?
@anomajayasinghe8481
2 жыл бұрын
Thank you
@siblingscreationsthili
2 жыл бұрын
❤️❤️
@princyfernando8681
2 жыл бұрын
Akki oyata godak stuti
@thamarahewavitharana6971
2 жыл бұрын
Pigmentation walata karanna puluwan deyak kiyanna puluwnda
@siblingscreationsthili
2 жыл бұрын
මේ වීඩියෝ එක බලන්න kzbin.info/www/bejne/b6CTnaWweJ6mfsU
@thamarahewavitharana6971
2 жыл бұрын
@@siblingscreationsthili ස්තුතියි
@klsperera4570
2 жыл бұрын
Good
@chinthakaprasad8779
2 жыл бұрын
Sudu akk mt kiynnko plz mekt ekam pat ros mald one . Eka eka pat mal beid akki .plz kiynn
@siblingscreationsthili
2 жыл бұрын
ඕනෙම පාටක් ගන්න. පාට ගැටලුවක් නෑ
@chinthakaprasad8779
2 жыл бұрын
@@siblingscreationsthili akki eka eka pat mal kihpyak gaththat prshnyak nedd kiyla ahanne akkiyo
@chinthakaprasad8779
2 жыл бұрын
@@siblingscreationsthili mage mune kurule tikka avitha kella tiyenwa ewata adu weid akki
@siblingscreationsthili
2 жыл бұрын
කමක් නැතෝ 🙃
@nadeekalakmali-u7j
Жыл бұрын
Hot water danna berida
@aroshaindumina2266
2 жыл бұрын
Akke mekata japan rosa ganna puluwnda
@siblingscreationsthili
2 жыл бұрын
ජාන වෙනස් කරල නැති නම් ගැටලුවක් නෑ
@aroshaindumina2266
2 жыл бұрын
@@siblingscreationsthili 😊👍
@isharasewwandi2113
2 жыл бұрын
Thanks 💐😊
@siblingscreationsthili
2 жыл бұрын
❤️❤️
@malaniesomalatha
Жыл бұрын
thanks
@ruwankumara7972
11 ай бұрын
Good ❤
@siblingscreationsthili
11 ай бұрын
❤❤
@omakawushi...8608
2 жыл бұрын
අක්කියො රෝස වතුර එක හදාගෙන ෆ්‍රිජ් එකේ දාල තිබ්බට කමක් නැද්ද .
@siblingscreationsthili
2 жыл бұрын
කමක් නෑ පැටියෝ
@omakawushi...8608
2 жыл бұрын
@@siblingscreationsthili thanks අක්කියෝ🥰
@sanisani7373
2 жыл бұрын
Tq maga aka
@dilrudilru9597
8 ай бұрын
කාමර උශ්නත්වයෙ තියන්න පුළුවන් සතියක්ද මාසයක් පමනක් බැරි වෙයිද
@gayanidissanayake608
Жыл бұрын
Double boil කරන්න එපාද
@nethmikavindya9382
2 жыл бұрын
Akkiyo pimple mark ain wenna hoda deyak kynko
@siblingscreationsthili
2 жыл бұрын
කස්තුරි කහ පැක් එක හොඳයි නංගි
@KomariKomari-uc2ox
Жыл бұрын
💖💖💖💕💕
@indikahemanthi671
2 жыл бұрын
අක්කෙ රෝස වතුර එක නිකන්ම මූණට ස්ප්‍රේ කරාට කමක් මැද්ද..මගේ මූනෙ දාඩිය බිබිලෙ වගේ තියෙනවා..ඒවට මේක හොදයිද
@siblingscreationsthili
2 жыл бұрын
හොඳයි නංගි
@indikahemanthi671
2 жыл бұрын
@@siblingscreationsthili තැන්කිවු අක්කෙ ❤️
@indikahemanthi671
2 жыл бұрын
@@siblingscreationsthili ඒකෙන් මූනෙ තියෙන දාඩිය බිබිලි වගේ ඒවා නැති වෙයි නේද අක්කෙ
@suddasuddi9047
2 жыл бұрын
අක්කි මම රෝස මල් පෙති අරගෙන වෙනම පිරිසිදු බෝතලයකට දාල පැය 24ක් විතර තිබ්බා.ඒ තියල මූන හේදුව.එතකොටත් ලස්සන රෝස පාටක් ආව ඒ වතුර එකේ.ඒ වගේම සුවදයි.එහෙම කමක් නැද්ද
@siblingscreationsthili
2 жыл бұрын
එහෙමත් ගොඩක් හොඳයි නංගි
@DinushiSansala-p6g
3 ай бұрын
Rosa mal onimada
@bhagyasewwandi123
2 жыл бұрын
අක්කි ප්ලාස්ටික් බෝතලයක් බැරිද අක්කි..අනේ කියන්නකෝ 🥀
@siblingscreationsthili
2 жыл бұрын
කමක් නෑ නංගි
@hiroshiweerasinghe7399
Жыл бұрын
❤
@pushpakumari9447
Жыл бұрын
පිල්ටර් වතුරමද ඕනි
@siblingscreationsthili
Жыл бұрын
එහෙම නම් ගොඩක් හොඳයි
@marinasoiza7234
2 жыл бұрын
❤❤❤❤❤❤❤
@siblingscreationsthili
2 жыл бұрын
Thanks ❤️
@sithuuuuuu4338
Жыл бұрын
Akki mn mal kaden rosa mal gaththe aulak nadds
@siblingscreationsthili
Жыл бұрын
හොඳට සෝදලා ගන්න. කාබනික මල් නම් නෙමේ වෙන්න ඕනෙ 😞
@hashiniwelikanna7738
2 жыл бұрын
ඔයා කියපු විදියට මම රෝස වතුර එක හැදුවා , හැමදාම හවසට මුහුණ පිරිසිදු කරල ඒ රෝස වතුර වලින් හේදුවට කමක් නැද්ද
@siblingscreationsthili
2 жыл бұрын
කමක් නෑ. ගොඩක් හොඳයි
@kaludeeraarachchigejayampa2384
Жыл бұрын
👍
12:09
DIY Homemade Natural Hair Conditioner for Silky, Shiny Hair | හිසකෙස් පෝෂණය කරන ස්වභාවික කන්ඩිශනර්
Siblings Creations
Рет қаралды 90 М.
9:27
Rose water ගැන හරියටම දැනගමු ...
Brissbella
Рет қаралды 27 М.
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
10:19
කළු පැල්ලම් යවලා මූණ ලස්සන කරන හරිම විදිය - @behethbydrnamal
Beheth - බෙහෙත් by Dr Namal
Рет қаралды 217 М.
11:05
Rose Water For Glow skin | From Nutritionist| Beauty tips sinhala
ZAARA
Рет қаралды 95 М.
10:22
රෝස වතුර ගෙදරදීම හදන පහසුම ක්‍රමය | How to Make Rose Water
Slviki Media
Рет қаралды 393 М.
7:39
🇱🇰 කොහොඹ කෝමාරිකා සබන් හරිම විදියට හදමු Homemade Neem & Aloevera herbal Soap by Kusala's Simple Life
Kusala's Simple Life
Рет қаралды 427 М.
9:27
වේදනාවක් නැතුව අනවශ්‍ය රෝම ඉවත් කරමු
Offmarks Sri Lanka
Рет қаралды 90 М.
14:06
Try This Collagen Powder to Boost Your Collagen
beauty with sumu
Рет қаралды 387 М.
11:39
ඔබව අවුරුදු 10ක් තරුණ කරන කෑම 5යි වැඩ 5යි #Collagen #AntiAging #SkinCare #BeautyTips
Mr & Mrs D
Рет қаралды 43 М.
16:07
ෂැම්පු ගෑවට මේ දේවල් දන්නවද? Shampoo your hair correctly | How to shampoo your hair #shampoo #hair
Siblings Creations
Рет қаралды 21 М.
16:17
Natural Hair Dye to Cover the Grey Hair at Home | ඩයි නොකර සුදු හිසකෙස් කලු කරමු #henna #greyhair
Siblings Creations
Рет қаралды 1,2 МЛН
5:22
අමුද්‍රව්‍ය 2න් දිගු නිරෝගී කෙස් කලඹක් සදහා ගෙදර හදපු ෂැම්පු | Home made hibiscus shampoo
Kushani De Silva
Рет қаралды 229 М.
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН