No video

කර දහයියා(දහයියා අගුරු)සැකසීම හා කර දහයියා යෙදීමේ ප්‍රයෝජන How to make dry husk/carbonized rice husk

  Рет қаралды 13,789

Nagula නගුල

Nagula නගුල

Күн бұрын

කර දහයියා සකස් කරන ආකාර පිලිබදව මෙම වීඩියෝවේ පැහැදිලිව දක්වා ඇත.බෝග වගාවකදී,බදුන්ගත වගාවකදී අපට මාද්‍යක් හෝ හොද පොහොරක් ලෙස මම කර දහයියා යොදාගත හැක.මෙම කර දහයියා බාවිතා කිරීමෙන් උසස් ගුනාත්මක වගාවක් හා හොද අස්වැනක් ලබා ගත හැක. මර දහයියා බෝග සදහා යොදාගන්නා ආකාරය පිලිබදව මෙන්ම කරදහයියා බාවිතා කිරීමෙන් වගාවකට සැලසෙන වාසි පිලිබදවද මෙම වීඩියෝව ඔස්සේ මනාවට පැහැදිලි කර ඇත.

Пікірлер: 55
@madukadulanthi2580
@madukadulanthi2580 2 жыл бұрын
ගොඩක් හොඳට පැහැදිලි කරනවා.
@memorie411
@memorie411 3 жыл бұрын
නගුලේ වීඩියෝ එකක් අලුතින් එනකම් බලන් ඉන්න අය කෝ බලන්න...
@nagula4273
@nagula4273 3 жыл бұрын
Thanks 😊
@chamindanaullage9294
@chamindanaullage9294 3 жыл бұрын
බොහෝම හොද පැහැදිලි කිරීමක් ස්තූතියි තෙරුවන් සරණයි
@nagula4273
@nagula4273 3 жыл бұрын
Thanks.😊
@sanidusilva9080
@sanidusilva9080 3 жыл бұрын
සුපිරියට පැහැදිලි කරනව මචං.. දිග වීඩියෝ එකක් උනත් නොදන්න දේවල් බොහෝමයක් දැනගත්තා.. දිගටම කරන් යමන්. ✌️♥️
@nagula4273
@nagula4273 3 жыл бұрын
Thanks 😊
@jayanadhikari4180
@jayanadhikari4180 2 жыл бұрын
Nodanna dewal godak igena gnn puluwn channel ekak. Digatama krn ymn mchnla. Good Luck!!
@dilucateringservicemoragol3792
@dilucateringservicemoragol3792 3 жыл бұрын
නියමයි,සුපිරියට පැහැදිලි කරනව,හොද voice 1 තියනව,තව වැඩ සටහන් ටිකක් කරන්න.
@nagula4273
@nagula4273 3 жыл бұрын
Thanks 😊
@janithabesekara3189
@janithabesekara3189 3 жыл бұрын
ප්‍රයෝජනවත් ගොඩාක්. තව video එකක් ඕන
@nagula4273
@nagula4273 3 жыл бұрын
Thanks 😊
@two2srilanka546
@two2srilanka546 3 жыл бұрын
That is a valuable Video.. Superb explain.. Keep it up bro!
@nagula4273
@nagula4273 3 жыл бұрын
Thanks 😊
@suyamajanaka6015
@suyamajanaka6015 2 жыл бұрын
ඉතාම වටිනා ඉදිරිපත්කිරීමක්
@mrmess332
@mrmess332 Жыл бұрын
කරදහයිය හදලා කොච්චර කල් තියාගන්න පුළුවන් ද brother?
@jinendrawarnakulasooriya9498
@jinendrawarnakulasooriya9498 11 ай бұрын
එක පොහොර කවරයකට දහය්යා කිලෝ කීයක් විතර දාන්න ප්ලුවන්ද. දහය්යා පිච්චිලා කරදහය්යා වෙනකොට කොච්චර විතර බර අඩු වෙනවද . අපට කරදහය්යා කිලෝ සීයක් හදා ගන්න ඕනේ දහය්යා කිලෝ කීයක් විතර පුච්චන්න වෙය්ද. පුලුවන්නම් කියන්නකෝ ❤
@lalindapriyamantha820
@lalindapriyamantha820 2 жыл бұрын
නියමයි ⁣ඔබ සම්පතකි
@malanirajapaksha4957
@malanirajapaksha4957 2 жыл бұрын
බොහොම ස්තුති 🙏 🙏 🙏 🙏
@malkanthipdr8384
@malkanthipdr8384 2 жыл бұрын
බෙහෙවින් ස්තුතියි
@knada2295
@knada2295 3 жыл бұрын
බොහොම පැහැදිලියි❤️
@niwarthanasandamali9125
@niwarthanasandamali9125 3 жыл бұрын
ගොඩක් ස්තුති...
@two2srilanka546
@two2srilanka546 3 жыл бұрын
woooww.. superb concept..
@nagula4273
@nagula4273 3 жыл бұрын
Thanks 😊
@user-xd5uj9tx5s
@user-xd5uj9tx5s 2 жыл бұрын
Great job ❤️
@Ravi-cx6br
@Ravi-cx6br 2 жыл бұрын
Great work 🔥🔥🔥
@nagula4273
@nagula4273 2 жыл бұрын
Thanks 😊
@ilangarathnasrbi1611
@ilangarathnasrbi1611 3 жыл бұрын
Video eke super
@nagula4273
@nagula4273 3 жыл бұрын
Thanks 😊
@sameerasampath1527
@sameerasampath1527 3 жыл бұрын
සුපිරි ආා
@nagula4273
@nagula4273 3 жыл бұрын
Thanks 😊
@damithacreations3166
@damithacreations3166 2 жыл бұрын
මාස 2 ක් වන නයි මිරිස් වගාවක් සදහා මතුපිටින් කරදහයියා දැමිම සුදුසුද?
@gihankularathna7870
@gihankularathna7870 3 жыл бұрын
බැරල් එක ඇතුලෙ මොනවාද තියෙන්නේ?
@janithabesekara3189
@janithabesekara3189 3 жыл бұрын
ගින්දර දාලා තියෙන්නේ
@nagula4273
@nagula4273 3 жыл бұрын
ඇතුලට දර දාලා ගින්දර දානවා.
@technet8340
@technet8340 3 жыл бұрын
supirii..
@nagula4273
@nagula4273 3 жыл бұрын
Thanks 😊
@maleeshasewmini4652
@maleeshasewmini4652 2 жыл бұрын
ගොලුබෙල්ලන් මර්දනයට කර දහයියා යෙදීම සුදුසු ද
@rashmikadilshansamarakoon898
@rashmikadilshansamarakoon898 3 жыл бұрын
Good 😊
@nagula4273
@nagula4273 3 жыл бұрын
Thanks 😊
@ranjithdesilva960
@ranjithdesilva960 2 жыл бұрын
නගූලට ප්‍රමිති. නැති. නිසා. අපට. ගොවියාට 50%අළු. තමයී. ලැබෙන්නෙ! කාටකියන්නද???
@chamilaalgewatta
@chamilaalgewatta 3 жыл бұрын
මල්ලී වෙනම කථාවක් කියන්නෙ. ඔයා ටිකක් ටෙනිසන් කුරේ මහත්තය වගේ. නලු කම පොඩ්ඩක් ට්‍රයි කරමුද?
@nagula4273
@nagula4273 3 жыл бұрын
ස්තූතියි 😊 අනේ එහෙම අදහසක් නෑ මහත්තයා .බලමු ඉතින් 😊
@janithabesekara3189
@janithabesekara3189 3 жыл бұрын
ඔය බැරල් එකක් වගේ හදල තියන එකට කියන නම මොකද්ද ? ඒක කඩේ ගන්න තියෙනවා ද? නැත්නම් අපිට හදාගන්න වෙනවද?
@nagula4273
@nagula4273 3 жыл бұрын
නමක් නම් නැහැ මේක සරල ඇටවුමක්.දන්න විදිහට මිලදීගන්න නැහැ කඩවල. නමුත් ගොවිජනසේවා කාර්‍යාල මගින් බෙදාදීමෙ වැඩසටහනක් තියෙනවා විමසලා බලන්න.නැතිනම් අපිටම සකස් කරගන්න වෙනවා.
@janithabesekara3189
@janithabesekara3189 3 жыл бұрын
@@nagula4273 මම හිතන්නේ මම නම හොයාගත්තා. ඕකට කියන්නේ "කුන්තානය" කියලා.
@nagula4273
@nagula4273 3 жыл бұрын
ගොඩක් ස්තූතියි අපිත් නොදන්න දෙයක් ඉගෙනගත්තා.😊
@janithabesekara3189
@janithabesekara3189 3 жыл бұрын
@@nagula4273 ස්තුතියි !
@lalithkumara5704
@lalithkumara5704 2 жыл бұрын
කර දහයියා කුරුදු වගාවට හොදද
@ceylonsurvival5446
@ceylonsurvival5446 3 жыл бұрын
api s kala ape pattatath enna
@nagula4273
@nagula4273 3 жыл бұрын
Thanks.😊
@pglnperera1284
@pglnperera1284 3 жыл бұрын
ලී කුඩු පුච්චන්න බැරිද ඔය විදිහට
@nagula4273
@nagula4273 3 жыл бұрын
අළු වෙන්නෙ නැත්තම් පුලුවන්.😊
@kravidusansarga670
@kravidusansarga670 3 жыл бұрын
උබ ටෙනිසන් කුරෙ වගේ කොමිටලයක්
@nagula4273
@nagula4273 3 жыл бұрын
Thanks 😊
How To Make Clay At Home (It's Just Dirt)
12:17
Andy Ward's Ancient Pottery
Рет қаралды 3 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 8 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
娜美这是在浪费食物 #路飞#海贼王
00:20
路飞与唐舞桐
Рет қаралды 5 МЛН
Jeewa Kotuwa (ජීව කොටුව සාදා ගැනීම)
5:40
Waste Management Authority Western Province
Рет қаралды 30 М.
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 8 МЛН