No video

How to make rice husk charcoal | කරදහයියා සෑදීමේ පහසුම ක්‍රමය. | Ceylon agro - 2021.

  Рет қаралды 15,422

Ceylon Agro

Ceylon Agro

Күн бұрын

This video explains how to make rice husk charcoal, this is very useful for all plants. this charcoal supply fertilizer, moisture, and soil strength. as well as this is fungicide.😃
Watch the full video and use the instructions given in practice. If you have any questions, explanations or suggestions, please comment below.🤗
thank you..!
🌾 Join our Ceylon Agro facebook page,👇
/ ceylon-agro-1094270081...
#කරදහයියා#,#karadahaiya#,#charcoal#

Пікірлер: 64
@ceylonagro
@ceylonagro 2 жыл бұрын
හැමදාම මල් පිපෙන්නෙ සුපිරිම කැට පොහොර එක හදන්නේ මෙහෙමයි.👇 kzbin.info/www/bejne/l3KniJ2Fp7ONfbM
@pasanrajapaksha795
@pasanrajapaksha795 3 жыл бұрын
ජයවේවා... හොඳ වීඩිඕ එකක්
@ceylonagro
@ceylonagro 2 жыл бұрын
Thank you❤️
@sarangapradeep4592
@sarangapradeep4592 3 жыл бұрын
Lassana video eka Thankyoy very much for your advice
@ceylonagro
@ceylonagro 2 жыл бұрын
Thanks❤️
@chandanakumara2803
@chandanakumara2803 3 жыл бұрын
Super bro, easy methord❤️
@ceylonagro
@ceylonagro 2 жыл бұрын
Thankyou❤️
@nuwankumara2931
@nuwankumara2931 3 жыл бұрын
Shaa niyamai😃 Thank you
@ceylonagro
@ceylonagro 2 жыл бұрын
😌❤️❤️
@ceylonontopics1585
@ceylonontopics1585 3 жыл бұрын
බොහොම වටිනවා.. ස්තුති..!
@ceylonagro
@ceylonagro 2 жыл бұрын
Thankyou😌❤️
@senathkarunanayake9391
@senathkarunanayake9391 Ай бұрын
Thank you aiye 🥰
@ceylonagro
@ceylonagro Ай бұрын
❤️
@user-ud2np6lv6r
@user-ud2np6lv6r 6 ай бұрын
දහයියා ටික අඩිය හරිය පිච්චිලා මදි කලවම් කරාම . නිවුනා අගුරු නොවුනු දහයියා ටික ගැටලු වක්ද . එවා 70°/• වගේ හරි හැබැයි
@ceylonagro
@ceylonagro 5 ай бұрын
එහෙනම් ප්‍රශ්නයක් නෑ... කවලම් කරාම ගැටළුවක් නෑ
@dinukajayarathna5917
@dinukajayarathna5917 Жыл бұрын
මිරිස් පැල 100කට කරදහයියා කොච්චර ක් ඕනිද
@ceylonagro
@ceylonagro 5 ай бұрын
බිම සහ පොට් වල හදන විදිය අනුව වෙනස් වෙනවා. පොට් වලනම් කොම්පෝස්ට් : කරදහයියා : මතුපිට පස් 1:1:1 අනුපාතයෙන් දාන්න
@sisirakodithuwakku2290
@sisirakodithuwakku2290 Жыл бұрын
කිලෝ 50 ක වි පොතු කර දහයියා කර ගන්න පැය කියක් යයිද කියලා කියන්න මොකද මා ලග තියෙන්නේ එම ප්‍රමාණයයි
@ceylonagro
@ceylonagro Жыл бұрын
පැය 6ක් විතර යයි
@sisirakodithuwakku2290
@sisirakodithuwakku2290 Жыл бұрын
@@ceylonagro ස්තුතියි ඔබ දැක්වු සහයෝගයට
@ceylonagro
@ceylonagro Жыл бұрын
💚💚
@chandanasuranga815
@chandanasuranga815 2 жыл бұрын
කවර 30 40k විතර එක පාර පුච්චා ගන්න ක්‍රමයක් නැද්ද
@ceylonagro
@ceylonagro 2 жыл бұрын
මේ විදියට ගොඩවල් 5,6ක් ගහල පුච්චන්න
@amilaliyanaarachchi6537
@amilaliyanaarachchi6537 2 жыл бұрын
ඕනම වගාවකට කරදහයියා දාන්න පුලුවන් ද
@ceylonagro
@ceylonagro 2 жыл бұрын
ඔව් ප්‍රශ්නයක් නෑ ගොඩක් ඒවට පුළුවන්..
@kumarikumari7136
@kumarikumari7136 2 жыл бұрын
ස්තුතියි
@ceylonagro
@ceylonagro 2 жыл бұрын
💚💚
@user-op2fo8ww5i
@user-op2fo8ww5i 2 жыл бұрын
It was helpful A smaller version I had a new idea to try it!
@ceylonagro
@ceylonagro 2 жыл бұрын
wow... good luck brother💚💚
@rathnaalahakoon3207
@rathnaalahakoon3207 2 жыл бұрын
පැකට් කලාම ඇයි රෝස පාටට හුරු තැනින් තැන පුස් වගේ එන්නේ
@ceylonagro
@ceylonagro 2 жыл бұрын
වතුර තියෙන නිසා, දිලීර ඇතිවෙනවා වතුර තිබ්බොත්. හොඳට වේලුනාම පැකට් කරන්න.
@rathnaalahakoon3207
@rathnaalahakoon3207 2 жыл бұрын
@@ceylonagro thankyou
@kavindunimsara7586
@kavindunimsara7586 2 жыл бұрын
ලස්සන පැහැදිලි කිරීමක්...
@ceylonagro
@ceylonagro 2 жыл бұрын
බොහොම ස්තූතියි💗
@nadeekasadamali3968
@nadeekasadamali3968 2 жыл бұрын
kaha pela 1000kta dahaiya goni keyak wetara onada
@ceylonagro
@ceylonagro 2 жыл бұрын
Bima hadannada bag wala hadannada
@nilukemaduranga1225
@nilukemaduranga1225 2 жыл бұрын
බෑග් 1000කට කොචිචර ඔීනද
@ceylonagro
@ceylonagro 2 жыл бұрын
දහයියා බෑග් 10ක් පිච්චුවොත් කරදහයියා බෑග් 7-8 විතර එන්නේ.. බෑග් වලට පස්, කොම්පෝස්‍ට්, කරදහයියා තුනම මිශ්‍ර කරලා දාන නිසා එක කරදහයියා බෑග් එකකින් බෑග් 8ක් විතර පුරවගන්න පුළුවන් වෙයි. එතකොට කරදහයියා බෑග් 7න් බෑග් 56ක් විතර පුරවන්න ඇති. (දහයියා බෑග් 10න්) එතකොට බෑග් 1000 කට දහයියා බෑග් 178ක් වගේ ඕන.. (💠100%ක් හරියටම නෙමෙයි, දල අදහසක් ගන්න විතරයි💠)
@sithijdenuwan6620
@sithijdenuwan6620 2 жыл бұрын
Godak watina video ekak. 👍
@ceylonagro
@ceylonagro 2 жыл бұрын
Thanks❤️😌
@wishwadhawakaya-
@wishwadhawakaya- 2 жыл бұрын
වැදගත් වීඩියෝ එකක්...👌👌👌
@ceylonagro
@ceylonagro 2 жыл бұрын
ස්තූතියි..❤️😌
@NoOne-xr3nz
@NoOne-xr3nz 2 жыл бұрын
දහයියා ගොඩේ අඩිය පිළිස්සෙන්නෙ නෑ. නොපිළිස්සුනු දහයියාත් කර දහයියා සමග මිශ්‍ර කර ගන්නවාද.
@ceylonagro
@ceylonagro 2 жыл бұрын
ඔව්, ඒවා දහයියා ගොඩ තුනී කරලා වතුර දාලා නිවන්න කලින් ඒවත් කවලන් කරලා ටිකක් රත්වෙන්න දෙන්න.. ඒ ඇති අව්ලක් වෙන්නෙ නෑ😌
@ceylonagro
@ceylonagro 2 жыл бұрын
පොලොව තෙතයි නම්, යටට පරණ තහඩුවක් දාලා ඒක උඩ දහයියා පුච්චන්න. උඩින් ටකරමක් දාන්නත් පුළුවන්, එතකොට ඉක්මනට පිච්චෙනවා.
@NoOne-xr3nz
@NoOne-xr3nz 2 жыл бұрын
@@ceylonagro ස්තූතියි.
@combinedmathematicsvishwau915
@combinedmathematicsvishwau915 2 жыл бұрын
ගොඩක් වටිනවා 🤘
@ceylonagro
@ceylonagro 2 жыл бұрын
තැන්කිවූ..😌❤️
@chamothprasanna3180
@chamothprasanna3180 2 жыл бұрын
😀😀😀
@ceylonagro
@ceylonagro 2 жыл бұрын
❤️😌
@kamalaadamayanthi7615
@kamalaadamayanthi7615 2 жыл бұрын
Wow niyamai malli
@ceylonagro
@ceylonagro 2 жыл бұрын
Thanks akka❤️
@sanjeewaweerage9407
@sanjeewaweerage9407 2 жыл бұрын
ගොඩක් වටිනව Video එක. ❤️
@ceylonagro
@ceylonagro 2 жыл бұрын
Thank you😌❤️
@madukahemal
@madukahemal 2 жыл бұрын
Video eka supiriyatama tiyenawa..
@ceylonagro
@ceylonagro 2 жыл бұрын
Thanks😌❤️
@TraditionalSriLanka
@TraditionalSriLanka 3 жыл бұрын
Godak watinawa thankyou❤️
@ceylonagro
@ceylonagro 2 жыл бұрын
Thankyou😌
@user-jd6df4md3z
@user-jd6df4md3z 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට❤️❤️✌️
@ceylonagro
@ceylonagro 2 жыл бұрын
❤️❤️😌
@bklovers1361
@bklovers1361 3 жыл бұрын
Dahaiya aguru ganna tiyenawada
@ceylonagro
@ceylonagro 2 жыл бұрын
Danna kenek innawa, contact karala dennam😌
@dasunshanaka9855
@dasunshanaka9855 3 жыл бұрын
How to make rice husk charcoal😀
@ceylonagro
@ceylonagro 2 жыл бұрын
❤️
what will you choose? #tiktok
00:14
Анастасия Тарасова
Рет қаралды 6 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 41 МЛН
Start Coconut Shell Charcoal  Business | Export Coconut Charcoal
4:13
ගෙදරදිම කරදහයියා හදමුද? Karadahaiya | Ceylon Agri | Episode 111
14:09
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 402 М.