Рет қаралды 55,234
Fiber work for biginners and help how to do fiber work easy at home using some special item , If you enjoy this video dont forget subscribe channel for more videos.
ෆයිබර් වලින් වැඩකරන්න කලින් හරියටම ඉගෙන ගෙන අමුද්‍රව්‍ය හදුනාගෙන වැඩක් කරගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන් වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න ඉන් පසුව මනා අවබෝධයකින් යුතුව නිදැරදිව ෆයිබර් ආශ්‍රිත වැඩ කරන්න පුළුවන් , තවත් මෙවැනි වීඩියෝ දිනපතා නරඹන්න චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.
#fiber_work
#Fiberglass
#random_plus_sl
#How_to_make_fiberglass
#ෆයිබර්
#Asia
……………………………………………………………………………
Song: x50 - Miss U Music provided by Vlog No Copyright Music. Video Link: • x50 - Miss U (Vlog No ...