අහක දාන පොල් වතුරෙන් පොල් පැණි හදාගමු! සීනී විතරයි ඕනී How to Make Honey From Coconut Water

  Рет қаралды 23,981

Doni Ammai - දෝණියි අම්මයි

Doni Ammai - දෝණියි අම්මයි

Күн бұрын

අහක දාන පොල් වතුරෙන් පොල් පැණි හදාගමු! සීනී විතරයි ඕනී How to Make Honey From Coconut Water
අවශ්‍ය දේවල් මම ගත්ත ප්‍රමාණ
1200ml පොල් වතුර
80g සීනී
#cooking #recipe #sinhalarecipes

Пікірлер: 71
@kanchanqmaduvanthi1440
@kanchanqmaduvanthi1440 2 жыл бұрын
අනේ ගොඩක් වටින වීඩියෝ එකක් අක්කේ..ගොඩාක් ස්තූතී..මම අනිවාර්‍යෙන් හදනව.බුදුසරනයි අක්කෙ🙏🙏😍😍👍👍👍
@sanjeewanibasnayaka.4521
@sanjeewanibasnayaka.4521 2 жыл бұрын
හරිම වටිනවා .හදලා බලන්නම් අක්කි ❤❤❤❤❤
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
Wow අක්කේ නියමයි..හදන්න ඕනේ කියලා දවල් හිතුවත් එක්ක..අනේ බොහෝම ස්තූතියි ඔයාට..🤗🥰🙏
@ckgckg2176
@ckgckg2176 2 жыл бұрын
Thank you sis. This is great 👍👌🌹
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️❤️
@mis.darshi1236
@mis.darshi1236 2 жыл бұрын
Thanx nangi balan hitiye video eka danakan
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
😊❤️❤️❤️
@chandanisamaranayaka2841
@chandanisamaranayaka2841 6 ай бұрын
Thank u very much
@nishadhiwijerathne1880
@nishadhiwijerathne1880 2 жыл бұрын
මම අහන්නමයි හිටියෙ නංගි පොල් පැණි හදාගන්න විදිය.අනේ ගොඩාක් ස්තූතියි ❤️❤️ පරිස්සමින් ඉන්න නංගි.බුදුසරණයි.🌹🌹
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
හදල බලන්න අක්කෙ හරිම රසයි .. ඔයාලත් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🙏
@nishadhiwijerathne1880
@nishadhiwijerathne1880 2 жыл бұрын
පොල් වතුර බොන්න අපි හරිම ආසයි.එකතු කරගන්න තමා අමාරු.කුරුම්බා වතුරත් හොඳයි නේද.නංගී ෆීසර් එකට දැම්මම වතුර ටික අයිස් වෙන්නෙ නැද්ද
@leetasoysa4214
@leetasoysa4214 6 ай бұрын
මම හොයපු video එක. Thank you.Good job
@doniammai-pavithra
@doniammai-pavithra 6 ай бұрын
🙏🙏
@udariariyawansha2908
@udariariyawansha2908 2 жыл бұрын
Akke mn oyage receipe ekata pani haduwa.eka godak rasai akke.thanks me wage watina dewal apita ewanawata.
@dinukamadubashini2712
@dinukamadubashini2712 2 жыл бұрын
hoyamin hitapu vedio ekak.thankz akki
@nimeshadilani9292
@nimeshadilani9292 2 жыл бұрын
Harima watinawa nango. Oyata godaaak isthuthie ❤❤❤
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 2 жыл бұрын
Tnx akke...godak watinawa..budusaranai
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බුදුසරණයි නංගි ❤️
@chandipasqual6159
@chandipasqual6159 2 жыл бұрын
Thank you ...,🙏🙏🙏
@chenumimeepali5918
@chenumimeepali5918 2 жыл бұрын
Thanks dear ❤️
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️❤️
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 11 ай бұрын
බොහොමත්ම ස්තූතියි
@doniammai-pavithra
@doniammai-pavithra 11 ай бұрын
🙏🙏
@shiromanithamel
@shiromanithamel 2 жыл бұрын
ස්තුතියි අක්කේ... 👍🏼
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️❤️
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
ගොඩක් කාලෙකින් ඔබව දැක්කෙ නැහැ .හැමදාම අපිට අලුත් අදහස් එකතු කරල හිටිගමන් ඔබ නිහඩ උනාම මම හෙට අලුත් video එකක් දාවි,හෙට ඒවි කියකිය මාසයක් විතර බලල මේ message එක දාන්නෙ.ඔයාට කරදරයක් නැහැ නේද පුතේ ...ඉක්මනින්ම ආයෙ හමුවෙමු .හොද ගැහැනිය දෙවියෝ පරිස්සමින් ආරක්ශා කරල දෙනවා,බුදුසරණයි !❤
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ඉක්මණින් එන්නම් ආන්ටි .. ලංකාවෙ තත්වෙ එක්ක වීඩියෝ දාන්න හිතුනේ නෑ... බුදුසරණයි ආන්ටි 🙏🙏🙏
@nayantharamadubashini8831
@nayantharamadubashini8831 2 жыл бұрын
මං හොයමින් හිටිය රෙසිපි එකක් .ස්තූතියි ගොඩාක්
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️❤️🙏
@viraj47284
@viraj47284 2 жыл бұрын
Eka nam niyamai
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි ❤️
@shanaka605
@shanaka605 2 жыл бұрын
Watinawa. thank you akke.❤️❤️❤️❤️
@chamodsanjeewa383
@chamodsanjeewa383 2 жыл бұрын
Thank you akke
@dulpikanayanga1637
@dulpikanayanga1637 2 жыл бұрын
Ekanam niyamai akke.hadala balannam matath tika dawasak yai ekathu karaganna .😁😊
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
මටත් නංගි මාසයකට වැඩිය ගියා එකතු කරගන්න පොල් වතුර 😊 හැබැයි හරිම රසයි හදලා බලන්නකො ❤️
@dulpikanayanga1637
@dulpikanayanga1637 2 жыл бұрын
@@doniammai-pavithra matath ehenam e kalayak yai akke...😁 hadala balannam 🙏 .🤗
@dilukalakmali8173
@dilukalakmali8173 2 жыл бұрын
Thank u akke,💝💝💝💝
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️❤️
@sandyadayarathna135
@sandyadayarathna135 2 жыл бұрын
Niyamai akke.
@udayamadu1048
@udayamadu1048 2 жыл бұрын
Ane bohoma sthuti akka mata pol wathura ona tharam thiyanawa pol welanna palanawane.e wathura aparade pani hadanna puluwan kiyala kalin danne nene
@sudanthasandaruwani2232
@sudanthasandaruwani2232 7 күн бұрын
❤❤❤
@pansilupansilu1303
@pansilupansilu1303 2 жыл бұрын
රෙසිපි එක දායි කියලා බලාපොරොත්තු උනා ස්තුතියි ❤️❤️
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
කලාතුරකින් හදන දෙයක් නිසා වීඩියො එකකට ගත්තා ඔයාලට දෙන්නම 😊
@pansilupansilu1303
@pansilupansilu1303 2 жыл бұрын
@@doniammai-pavithra ඒකනෙ ❤️
@warunisamanthika1522
@warunisamanthika1522 7 ай бұрын
Meken hakuru hadaganne kohomada
@thamariwijesekara9285
@thamariwijesekara9285 2 жыл бұрын
Tnx akki math hadanna oni api kochchra pol wathura ahaka danawada dn nm ekathukarala pani hadanawa
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️❤️❤️
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Excellent video
@kumararatwatte2422
@kumararatwatte2422 2 жыл бұрын
Oya hadapu soyamit eke resapi eka dannako
@menulidihansa1274
@menulidihansa1274 2 жыл бұрын
Ammo hugak watinawa akke
@isurg_
@isurg_ 2 жыл бұрын
කිතුල් පැනි රසද ඕක😋
@nikeshalamadumali2797
@nikeshalamadumali2797 2 жыл бұрын
💗💗💗💗
@anulaadicaram2467
@anulaadicaram2467 Жыл бұрын
👍💖
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
❤️❤️
@nilukasanjeewani7273
@nilukasanjeewani7273 Жыл бұрын
Seeni 50gk atida pani rasa nahane
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
මම ගත්ත පොල්වතුර ප්‍රමාණයට තමයි සීනී ගත්තේ .. ගන්න ප්‍රමානය අනුව සීනී අඩු වැඩි කරගන්න ඕනී
@nimalhettiarachchi7743
@nimalhettiarachchi7743 2 жыл бұрын
Gal wenne nadda akki
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
නෑ නංගි පැණි එක පාට වීගෙන එනකොට ගින්දර අඩු කරලා හදාගන්න ගල් වෙන්නෙ නෑ
@nishadhiwijerathne1880
@nishadhiwijerathne1880 2 жыл бұрын
ෆ්‍රීසර් එකේ දැම්මම අයිස් වෙන්නෙ නැද්ද නංගි
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
අක්කෙ අනේ මට ඒක කියන්න් බැරි උනානේ.. අයිස් වෙනවා කලින් දවසෙ රෑ ෆ්‍රිජ් එකේ යට කොටසින් තිබ්බා පහුවදා වෙනකොට දිය වෙලා තිබ්බා ඊට පස්සෙ තමයි පැණි හදන්න ගත්තේ ❤️
@harshaniperera9688
@harshaniperera9688 2 жыл бұрын
Meka kal theya ganna pluwan de?
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ඔව් සාමාන්‍ය පැණි එක්ක වගේ කල් තියාගන්න පුළුවන්
@anurasantha.1086
@anurasantha.1086 Жыл бұрын
මෙහම හදපු පැණි කිවුල් රස වැඩියි
@piyumanthimadushanika6998
@piyumanthimadushanika6998 2 жыл бұрын
අක්කා ඇයි විඩියෝ එකක් නැත්තෙ අසනිපයක්වත් ද
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
අනෙ අපි හොදින් නංගි ❤️❤️
@piyumanthimadushanika6998
@piyumanthimadushanika6998 2 жыл бұрын
@@doniammai-pavithra එහෙම නම් කමක් නෑ අක්කා මම බය වුනා
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@udariariyawansha2908
@udariariyawansha2908 2 жыл бұрын
Thanks akke
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️❤️
@nadeeshakumari5149
@nadeeshakumari5149 Жыл бұрын
Thank you akki
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
❤️❤️
Expected Ending?
00:45
ISSEI / いっせい
Рет қаралды 9 МЛН
The day of the sea 😂 #shorts by Leisi Crazy
00:22
Leisi Crazy
Рет қаралды 1,1 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,5 МЛН
How To Slice Every Fruit | Method Mastery | Epicurious
23:37
Epicurious
Рет қаралды 43 МЛН
HOW TO MAKE COCONUT WATER VINEGAR | Lyndie's Creations
4:54
Lyndie's Creations
Рет қаралды 27 М.
Expected Ending?
00:45
ISSEI / いっせい
Рет қаралды 9 МЛН