KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වෙඩින් ෆොටෝ ෂුට් එක කරන්න ගිය තැනම අවසන් ගමන් ගිය ගම්පොළ මනමාලයා - Tharanga Jayawickrama Photography
13:09
ඉටි බෑග් 150කින් වැඩේ පටන්ගත්තේ අද දවසට රු. 25000ට වඩා හොයනවා - Mushroom Cultivation
14:35
Мама у нас строгая
00:20
Twin Telepathy Challenge!
00:23
бабл ти гель для душа // Eva mash
01:00
Кто круче, как думаешь?
00:44
මම කෙල්ලෙක් වෙලත් මාසෙට ලක්ෂ එකහමාරක ලාභයක් ගහනවා - Nirudi Slippers
Рет қаралды 960,530
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,5 МЛН
Nilame
Күн бұрын
Пікірлер: 692
@adaracreations5452
Жыл бұрын
අපේ රටේ තරුණ තරුණියන් ට හොද ආදර්ශයක් ජිවිතේ නිකරුනේ කාලය කා දමනවාට වඩා මේ දේවල් බලලාවත් ජිවිතේ ගොඩගන්න හොද උදව්වක් ජිවිතේ ජයම අත්වේවා❤😊
@isuruudayanga8690
Жыл бұрын
දිරිය දියණියක්. දිනෙන් දින දියුනු වේවා.. 🙏🙏🙏 All the best ❤️
@nayananayana-zo6gk
Жыл бұрын
ඔබ තරම් ලස්සන කාන්තාවක් ! අඩු ලාබ වැඩි වෙළඳාම කියන ක්‍රමේ . දැකීම සතුටක් . ඔබෙ ජය මගෙ සතුටයි . ❤🙏🌼 !
@luminusluxe
9 ай бұрын
නංගිට හැමදාම සාර්ථකවම ෙමම business එක කර ෙගන යාමට ෙෙධර්ය,ශක්තිය සහ වාසනාව ලැ ෙබ්වා !
@dsds9978
Жыл бұрын
💪💪👌👌 උත්සහය විතරයි වැදගත් නිකා හිටියට සල්ලි හොයන්න බෑ කැපකිරීමක් ඕනි මෙවන් අය ආදර්ශයක් ❤❤❤🔥🔥
@gangahansamali9480
Жыл бұрын
මන් සෙරෙප්පු dekak දැකලා තනියම හැදුවේ. මන් හුගක් ඩිසයින් හදලා තියෙනවා . සෙරෙප්පු කපන්න ආසාවක් තියෙනවා . ඒත් බයයි විකුණා ගන්න බැරි වෙයි කියලා .
@sameerasandaruwansameerasa7777
Жыл бұрын
නියමයි හොදෙ පට්ට බිස්නස් එක ආයෙ සුපිරි ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@chamindae7
Жыл бұрын
අපේ කෙල්ලෙක්නෙ...👍👍👍 ජයවේවා නිරුධි...🙏🙏🙏 💖💖💖💖💖💖💖
@JayathilakaJayathilaka-ze9kg
5 ай бұрын
UC MN Ka
@RohiniRR-qp2bm
Жыл бұрын
ජය වේවා ඔබටත් ඔයා වගේ අය නිසා තවත් කී දෙනෙකුට රැකියා අවශ්ථා හිමි වෙන්වාද බුදුසරණයි සියලුම දෙනාට 🌷🌷🌷🎋🎋🎋
@rebeccajayathilake9792
Жыл бұрын
මේ නන්ගි දිනෙන් දින දියුණු වෙන්න ප්‍රාර්ථනය කරනවා .මටත් ඉගෙන ගන්න ආසයි , ඔයාගෙ ලිපිනය පලකරන්න .
@mahamithawadhammarathana7966
11 ай бұрын
තෙරුවන් සරණයි මහත්මිය .ඔබේ ව්‍යාපාරයට ජයෙන් ජයම අත්වේවා !!!
@pryanthapopy6002
Жыл бұрын
Nillame. ගෙනාවොත්. ගෙනෙන. දේ සුපිරිම. දෙයක්. මම සෞදියේ සිට සුබ පැතුම්.
@sreemathilka9633
Жыл бұрын
දුවේ oygae wdakatayutu සාර්ථක weawa දිනෙන් දින දියුණු weawa දිරිය දියණිය theruwan saranai 🙏💐❤️
@SunilAththanayaka
Жыл бұрын
Resin 1kakoni kohomada
@rupakaluarhei9682
Жыл бұрын
සුභ ගමන් ඇත්තටම හොද රැකියවක් තාව තාවත් දියනු වේවා බුදුසරණයි
@OKIBBH
Жыл бұрын
තවත් දියුනු වෙවා තෙරුවන් සරනයි 🙏
@renokaajitha7240
Жыл бұрын
දිනෙන් දින දියුණු වේවා 🙏 තෙරුවන් සරණ යි ඔයාට ❤❤❤
@chamilaperera791
Жыл бұрын
දිනෙන් දින දියුණුවටම පත් වේවා! තෙරුවන් සරණයි!!❤
@damayanthim4951
8 ай бұрын
නමෝ බුද්ධස්ස 🙏💐🌷උතුමිතෙරැවන්පිහිටයි!!!පුතේ ඔයාට දිනෙන් දින දියුණු වෙිවා සියලු දෙවියන්ගේ ආශිර්වාද වෙිවා !!!
@RoshanArtHomeDubai
3 ай бұрын
විශිෂ්ඨ යි .... අපේ කාන්තාවන්.... තාක්ෂණය සමග ඉදිරියට යන්න online pay .. QR pay .... පාරිභෝගිකයන්ටත් පහසුයි . විස්වාසනීයයි
@Nilame
3 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@isurinayomi9250
Жыл бұрын
ඔයා ගැන ගොඩක් ආඩම්බරයි නිරුදි අක්කි..මම ආසම කෙනෙක් ...ගොඩක් දියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..නිළමේ ඔබටත් ගොඩක් ස්තුතියි මේ වගේ උත්සහවන්ත අය ලෝකය හමුවට ගෙන එනවාට..❤️❤️❤️
@malaniwayalat2572
Жыл бұрын
6.
@malaniwayalat2572
Жыл бұрын
Thanks
@Geeshaninadeemali-rq3tj
Жыл бұрын
අනේ සුබ පැතුම් අක්කියෝ.. ජයවේවා.. 🌹🌹අනාගත බලාපොරොත්තු සාර්ථක වේවා.. 🌹💞
@SLSkendy
5 ай бұрын
👍👍
@uchithachathujokes6223
Жыл бұрын
එල එල නිළමෙ ... හැමදාම වගේ නිළමෙ විඩියෝ එකක් දැම්මොත් අනිවාර්යයෙන්ම අපි බලනව...👌💖💖🙏
@sriyakanthirathnalatha1403
Жыл бұрын
ආ නිලමෙ ද? ඔහු ගෙනාවොත් වැදගත් දෙයක් තමයි. ඔය වගේ අය තමයි ලංකාවට අවශ්‍ය. සුබපැතුම් දියනියේ.බුදුසරණයි
@lalinamitha1425
Жыл бұрын
Goodluck ජයවේවා....... අපේ කෙල්ලෙක්........ 💓💓🙏🙏🙏👍👍👍
@galkotuwegedarachandrapala2153
3 ай бұрын
ඔබගේ ව්‍යාපාරය තව තවත් දියුණුවේවා❗
@chandanapathirana7975
Жыл бұрын
Congratulations ...ඉදිරියටම යන්න .
@YasiruHeshanOfficial
Жыл бұрын
niyamayi nilame oya karana wada budu saranayi
@chamalkumara606
Жыл бұрын
දිනෙන් දින දියුණු වේවා නංගී ඔබේ බිස්නස් එක.බුදු සරණයි 🙏
@ranjithjayathissa8657
11 ай бұрын
හොඳම හොඳවැඩක් වගේම හොඳ හිතක් තෙරැවන් සරණයි
@nimeshinimmi9954
Жыл бұрын
තව තවත් වැඩි දියුණු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤️💖
@saliyapathiraja5927
Жыл бұрын
Me. Mason g anna tiyanne koheda kiyada
@hasinisiyambalapitiya6539
Жыл бұрын
නිළමේ අයියා ඔයා නම් සුපර්... ස්තුතියි
@animalsfightclub3999
Жыл бұрын
ඔයා වගේ හොඳ ගති ගුණ තියෙන අයට හරි යනවා අනිවාරෙන්ම.
@nirmalaekanayakajayawardan8848
Жыл бұрын
Nilame kiyannema ratata vatina kollek...thank you malaya...dirigeweegena...❤
@sujatharathnayaka3937
Жыл бұрын
ඔඛට කොහොම ස්තුතියි ජලයෙන් ජයම වෙවා
@nilminethushari2477
11 ай бұрын
ඔබට ජයවේවා අලුතෙන් පටන් ගන්න කෙනෙකුට විස්තර කියන්න පුළුවන් da nangi
@kadijanajimudeen2610
Жыл бұрын
Masha Allah Alhamdulillah Allahuakbar may Allah bless you forever
@shanikanimali-kx5sr
Жыл бұрын
ඇත්තටම සුපිරි කෙල්ලෙක් ❤️ ජය වේවා..!😍❤️
@deleepmangaldesilva9414
Жыл бұрын
හැම ගමකම ඔබ වැනකනෙක් සිටී නම් මේ රට චීනය මෙන් දියුනු වෙනවා නියතයි.
@KumaraDias-d2s
Жыл бұрын
චීනයේ නම් රජය ව්‍යවසායකයන්ට උපරිමයෙන් සහාය දෙනවා ලංකාවේ නම් හොර ඇමති සෙට් එක කොමිෂන් ඉල්ලන එක විතරයිනෙ සහාය😂
@kapilsds7
Жыл бұрын
දැන් DSI සෙරෙප්පු ජෝඩුවක් 1500 වෙනවා. මේ වගේ ව්‍යාපාර තව බිහිවුනොත් තරගකාරිත්වය නිසා මිල පාලනය වෙනවා
@sulakshicooray7050
10 ай бұрын
Kathawa atta namuth hadisiya ganna una massayakwath danna beha qulity eka adui . Rubber eka soft wadi nisa ikkmanta kadenawa .
@songmusicprabash1856
Жыл бұрын
දැන් ඉතින් ඔක්කොම සෙරෙප්පු හදන්න යන්න එපා .මේ ගැන හිතලා වෙනස් ව්‍යාපාරයක් කරන්න බලන්න ..ඉතාමත් හොඳ වැඩක්
@nishanthivijebandara3435
Жыл бұрын
🤔
@job_enna_adumilata_rata_yanna
Жыл бұрын
@@nishanthivijebandara3435 🤣🤣
@nishanthivijebandara3435
Жыл бұрын
@@job_enna_adumilata_rata_yanna වෙන එකක් කිහාන්කෝ කරන්න පුලුවන්
@wktmusic5730
Жыл бұрын
@@nishanthivijebandara3435😂😅😂
@TuranPhone-l1n
Жыл бұрын
😃😃😃😃😁😁😁😁
@nadifernando3839
Жыл бұрын
Good luck nangi machine ekak kiyak withara වෙනවාද
@ransudarmasooriya5465
Жыл бұрын
මැශින් ගැනයි භාණ්ඩ මිලදී ගන්නා ස්ථාන ගැනත් දැනුවත් කරන්න පුලුවන්ද .🙏
@anomamapa8718
Жыл бұрын
Congratulation Duwa oyata Theruwangema saranai!!!🙏❤️🌹🌹🌹
@lalsiriwardana
8 ай бұрын
සුපිරි වැඩක් අද නිලමෙගෙ ශර්ට් පාර මරුනෙ
@89guy11
Жыл бұрын
මගේ හොදම යාළුවා සහා බිරිඳ.....අද උඹලා දෙන්නා ඉන්න තැන ගැන හිතනකොට මට පට්ට ආඩම්බරයි ❤ පුෂ්පේ සහා නිරූදි good luck 🎉
@hiranyahonashi2231
Жыл бұрын
අපි කටානේ නිරුදිකා ඉන්නේ මීගමුව කොච්චිකඩේ ද
@inokasadamali5379
Жыл бұрын
Diriya diyaniyak gaya wewa
@BhagyaVimukthi-q1l
Жыл бұрын
uba ආඩම්බරයක්
@priyanthasenanayaka5619
Жыл бұрын
Nirudika you tiub
@anurapkumara3499
Жыл бұрын
මුලික වියදම කීයක් යනවාද
@suwineethafernando2937
10 күн бұрын
❤ jaya wewa.!
@bashifernando1419
Жыл бұрын
මැෂින් සහ අනිත් ඕන වෙන උපකරණ මොනවද මිස්...මිල ගනන් එහෙම කියන්න පුළුවන් ද
@nipuntharuka2157
10 ай бұрын
දවසක ලන්කාවේ ගොඩ එන්න ඔනි මිනිස්සු තෙරුවන්,සරනයි ජය වෙවා
@sameeraadhananjani8754
Жыл бұрын
මාත් නිරුදි අක්කිගෙන් slippers අරගෙන පොඩියට business එකක් පටන් ගත්තා දැන් මාස 2කට කලින්.. මං දන්න දන්න හැමෝටම හරි විශ්වාසෙන් අක්කිව හදුන්වලා දෙනවා.. good luck අක්කී.. Nirudi Slippers මගේ ජීවිතේ හොද හැරවුම් ලක්ශයක් උනා.. thankyou නිරුදි අක්කී
@anestapriyangani4405
Жыл бұрын
කොහොමද සම්බන්ද කර ගන්නෙ මේ දරුවව
@piumikanadeeshani6617
Жыл бұрын
Matath puluwanada udau karanna
@piumikanadeeshani6617
Жыл бұрын
Loku pinak matath udau karannkoo
@TharuNawoda
3 ай бұрын
Khmda me akkiwa sambanda krgnne
@HirudhiChamali
23 күн бұрын
Congratulations පැටියෝ ❤🍬
@chamindaroshan6773
Жыл бұрын
Go ahead sister .budu saranai. Nilame thanks.
@FernandoRock-re6rg
10 ай бұрын
ගමෙ කෙල්ලක්..ජය වෙවා.මං කැමතිම චැනල් එකක්..🥰
@zaifazaid8813
5 ай бұрын
All the best sister May God bless yòu
@Nilame
5 ай бұрын
ජයවේවා....
@scroobtiktok5603
Жыл бұрын
Supiri video ekak nilame❤
@FlorenceJayakodi-um3bh
Жыл бұрын
තෙරුවන් සරණයි සතුටින් ඉන්න
@nimalnimal5885
Жыл бұрын
දිනෙන් දින දියුණුවට පත් වේවා
@shashidisa-gy4ho
Жыл бұрын
දාන් ඉද්දි කකුල් රිදෙන අපහසු එව්ව නම් එපා.. මොකා කරත්..
@මැණික්මැණික්
Жыл бұрын
කන්න බොන්න නැ කියා කියා ගගේ මුහුදේ පැනල ළමයි නුත් මරාගෙන මැරෙන උන්ට නම් මේවා අදර්ස යක්
@saddesilva5927
Жыл бұрын
Oba thumiyage wayaparaya diwunuwen diwunuwata pathwewa yahapathakma wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa
@kalumchathuranga-sc4zl
Жыл бұрын
Hi
@shehanmadhawa3877
Жыл бұрын
Tiktok krl passa hollln eun atre me akka kochchr dairyavantad
@lalithakumari8821
Жыл бұрын
🎉
@Shilpakala
Жыл бұрын
නිරුදි අක්කි මගෙ හොද යාලුවෙක් 😇❤️❤️ හිත හොද හින්දමයි අක්කිට හරියන්නෙ ❤️ බුදුසරණයි අක්කි 🙌❤️
@hiranyahonashi2231
Жыл бұрын
නිරුදිකා ඉන්නේ මීගමුවේ කොච්චිකඩේද
@dda711
Жыл бұрын
දුව මැසිම කියද යාලුවා සම්බන්ද කර ගන්න වැලිපැන්න නොම්බරය දෙන්නකො
@dda711
Жыл бұрын
පොන් නොම්මරය දෙන්න
@priyangikaprabath
3 ай бұрын
ජය වේවා ඔයාට බුදුසරණයි ❤
@Nilame
3 ай бұрын
ජයවේවා...
@thusharahindurangala4424
Жыл бұрын
මැෂිමක මිල සදහන් කරන්න පුළුවන්ද නංගි..මෙහෙම දෙයක් නම් ඇත්තටම හොඳයි..ඔයාට ජය වේවා!!!
@ireshaneomali8028
Жыл бұрын
සමෘද්ධි ඉල්ලල කෑ ගහන අයට ඔන්න ඉගනගෙන කරනව නම් වැඩ
@gallageprasantha7629
Жыл бұрын
ඔබ අපේ මවුබිමට ආඩම්බරයක් ජය ජයවේවා 🌹🚩🌹
@chandanaindika
Жыл бұрын
අක්කේ මැසින් එක ගන්න කියද කොහෙන්ද ගන්න තියෙන්නේ මිල කීයද
@RavinduPrasanga-z9b
Жыл бұрын
කොහොම උනත් ආදායමක් තියෙනවානේ
@UdaniPriyangika-ls4bs
Жыл бұрын
Madath visthara dikak dennako
@bhagyakawmadi3132
Жыл бұрын
@@RavinduPrasanga-z9b8:00
@Free2play-k3m
7 ай бұрын
මහන්සි වෙලා තමන්ගෙ දෙයක් හොයාගනින් ගොන් බිජ්ජෝ 😂😂 අනුන්ව කොපි කරන තොපි වගේ ගෝත හිපාටුවො හින්ද තමයි මේ වගේ උත්සහවන්ත මිනිස්සුන්ටත් කෙලවෙන්නේ
@mohomedirshad9979
Жыл бұрын
දවසකට ජෝඩු 1000 හැදුවත් මදිනම් දෙතුන් දෙනෙක් දාලා හයිඩ්‍රොලික් මැශින් දාලා ලොකුවට කරන්න පුළුවන්නෙ 😐
@erangadhanushka1029
Жыл бұрын
mewa marketing bro.... habai honda wadak..
@malandeniyaarachilageseela3982
5 ай бұрын
@@erangadhanushka1029ත
@MrJaNaaa
4 ай бұрын
Sirawatama 😂
@shehanthileesha4260
Жыл бұрын
මමත් කැමතියි සෙරෙප්පු හදන්න.මැශින් එක ගන්නෙ කොහෙන්ද.?මට විසතර ටිකක් දෙන්න පුලුවන්ද?
@BOOYAH_44
Жыл бұрын
අවශ්‍යම දේවල් මුන් කියන්නෑ
@pushpanilanthi6984
Жыл бұрын
ජයවේවා nirudhikaa 🙏❤️
@sisildias6341
8 ай бұрын
❤Jayen jayama wewa oyata God bless you
@SathyaGauravid
Жыл бұрын
අනිත් සෙරෙප්පු වලට වඩා ඕක පට්ට කැඩෙන්නේ නැ ලේසියෙන්
@rajurajapaksha1467
Жыл бұрын
Teruwan saranai nangi
@dananjayaappuhami8271
Жыл бұрын
දියුණුවට පත්වේවා💐💐
@kapilaranjith6099
Жыл бұрын
හරිම ආඩමිබරයක් යෙහෙළිය ඔබ තුමිය
@shashikamadushani9130
Ай бұрын
Me machin eka kiyak wenawda..ganne කොහොමද ..විස්තර dennako
@manojrathnapala3081
3 ай бұрын
ජයවේවා නන්ගි ඔබ දිනෙන් දින දියුනු වේවා
@Nilame
3 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@LeelChandana-w8m
8 ай бұрын
ජයවෙිවා අාඩමිබරයි ඔබගැන
@shoanjansen3629
Жыл бұрын
Supiri kellek. Ratata sampathak. Jayawewe! ❤️
@tharindumadushanka1560
Жыл бұрын
Niyamai nangi.oyata budusaranai...
@amuthuweda8340
7 ай бұрын
අක්කෙ මමත් කැමතියි සෙරෙප්පු හදන්න.මට උදවු කරන්න පුලුවන්ද .❤
@sumudusumudu1046
Жыл бұрын
Akke sereppu kapana meshin aka kiyak wenawada?
@RanMandayalageNandasena-lv5iv
Жыл бұрын
තෙරුවන් සරණයි ජයවේවා
@oshanrandikawijesinghe9889
Жыл бұрын
oyage channel eka issarahatama yanna one
@saddesilva5927
Жыл бұрын
Oba thumiyage wayaparaya diwunuwen diwunuwata pathwewa yahapathakma wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa
@harinibogahalanda5458
Жыл бұрын
❤️good job dr god belss you
@gihanudayajith3744
Жыл бұрын
Super job. 👍👍
@janithacosta
Жыл бұрын
බුදු සරණයි !!! 🙏🙏🙏👍❤❤❤
@b.m.ymalani1223
Жыл бұрын
Mamat oyat ekka bisnas karanna kamati.
@gayanthushara2608
Жыл бұрын
නිලමෙ බැලුවොත් සල්ලි තමා 😘😘😘😘
@Nilame
Жыл бұрын
මිනිස්සුන්ට තියන ලොකුම ප්‍රශ්නේ ඕකනේ අඩුවට ගෙයක් - අඩුවට වාහනයක් - මාසෙට අතිරේක අදායමක් ඉතින් අපි ඒවාට මිනිස්සුන්ට උත්තර හොයල දෙනවා
@shapri5212
Жыл бұрын
ඔහොම යං නිළමෙ ඔහොම යං👍👍👍
@TharangaGunasinghe-qh2cv
Жыл бұрын
mona kochikadeda negomboda aiye
@thahirmuhajir3504
Жыл бұрын
Good work❤ sleepers cutting mecine koaintha labakanta puluvan
@sithijayethumsa8481
Жыл бұрын
Good luck nangi ❤❤
@mazeenhadjie3456
Жыл бұрын
Gd work I'm interested.God Bless You & your business.
@slbuy830
Жыл бұрын
Niyamai niyamai niyamai Jayawewa....
@samithnilanka-g5y
11 ай бұрын
❤❤❤❤❤oyage weyaparaya tawa tawath diyunuwatama path wewa
@KrishanthaDissnayake
26 күн бұрын
Weldone dear..❤❤❤❤
@nethmichathurika1848
Жыл бұрын
මට සෙරප්පු ගන්න ඕන. කොහොමද ඒක කර ගන්නේ කියලා කියන්න පුලුවන්ද. ඔයාව සම්බන්ද කර ගන්නේ කොහොමද නංගි
@sihinaanuhas2615
Жыл бұрын
Budusaranai oyalata. .
@InokaMalkanthi-ge2qq
2 ай бұрын
Attatama සතුටු යි.අපිටත් කියල දෙන්න.
@Nilame
2 ай бұрын
වීඩියෝ එකේ අවසාන හරියේදී එයා එයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක කියනවා. ඒ නම්බර් වලට කෝල් කරලා විස්තර දැනගන්න...
@Dilani-oz7xr
Жыл бұрын
මටත් ආසයි මගෙම දෙයක් කරන්න මටත් කියල දෙනවද
@niroshadilrukshi1374
Жыл бұрын
නියමයි නංගා තෙරුවන් සරණයි
@sIg3831
Жыл бұрын
Congratulations nirudhi nanga..
@sriyanigamage9859
Жыл бұрын
Anungenm jivath wena pirisk apa atare innwa..ma wage diriya du waru biweawa.jesu phitai duwa
@chamindadasanayaka4942
Жыл бұрын
අක්කේ මැෂින් එකක් කීයක් වෙනවද
13:09
වෙඩින් ෆොටෝ ෂුට් එක කරන්න ගිය තැනම අවසන් ගමන් ගිය ගම්පොළ මනමාලයා - Tharanga Jayawickrama Photography
Nilame
Рет қаралды 7 М.
14:35
ඉටි බෑග් 150කින් වැඩේ පටන්ගත්තේ අද දවසට රු. 25000ට වඩා හොයනවා - Mushroom Cultivation
Nilame
Рет қаралды 246 М.
00:20
Мама у нас строгая
VAVAN
Рет қаралды 9 МЛН
00:23
Twin Telepathy Challenge!
Stokes Twins
Рет қаралды 69 МЛН
01:00
бабл ти гель для душа // Eva mash
EVA mash
Рет қаралды 9 МЛН
00:44
Кто круче, как думаешь?
МЯТНАЯ ФАНТА
Рет қаралды 5 МЛН
9:53
හරීන් එහෙන් අත්අඩංගුවට ගත්තා විතරයි මෙන්න පිල්ලෙයාන් රහස් පොලිසියට
VFM RADIO 107
Рет қаралды 122 М.
21:45
පැකට් 1000ක් හදලා පටන්ගෙන මාසෙට රු 60000 කට වඩා හොයන්න | bimmal wagawa sinhala | mushroom business
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 250 М.
24:32
ආදායම මාසෙට ලක්ෂයක් ෂුවර් - ඉට්කොළ යාර දෙක තුනකුයි රීප්ප පටි ටිකකුයි ඇති - Vermicompost Farming
Nilame
Рет қаралды 874 М.
11:37
Great idea with old light bulbs! Surprise millions of people
DIY mr.T
Рет қаралды 994 М.
10:27
ජනපති අනුර ඉපදුන අද වනවිට පාළුවට ගොස් තිබෙන නිවස සොයා ගිය ගමන The house where Anura Kumara was born
Nilame
Рет қаралды 1,4 МЛН
17:17
පැයකට කෑලි 700යි අදායම රුපියල් හයදාහයි - ගෙදර ඉදන් සල්ලි String Hopper Machine - Sri Lanka
Nilame
Рет қаралды 515 М.
21:35
The Production Process Of The Factory Is So Wonderful! I Have Never Seen It Before.
D.Machinery
Рет қаралды 10 МЛН
42:36
පට්ට හොරෙක්...!
SL Deshaya
Рет қаралды 85 М.
20:40
කරපිංචා කිලෝ එකක් රුපියල් දහදාහට රට යවමු - Bimal Wickramasinghe Export Business
Nilame
Рет қаралды 573 М.
15:29
Eco Wise Workshop Master the Art of Crafting Eco Friendly Bamboo Cutting Boards from Scratch!
Miracle Process
Рет қаралды 3 МЛН
00:20
Мама у нас строгая
VAVAN
Рет қаралды 9 МЛН