No video

HOW TO MAKE HONEY HOPPERS CHEFහදපු පැණි ආප්ප | HOME COOKING SPECIAL EPISODE 23

  Рет қаралды 129,613

Travel With Chef

Travel With Chef

Күн бұрын

Hosted by Chef. Desha Paranvithana
Subtitles Udara Jayawardena
Edited by Isira Perera
FOR BATTER
Rice flour fine : 500g
Dry Yeast : 1 teaspoon
Honey hopper mixture ingredients
Kithul Trickle
Coconut milk
Salt : 1 teaspoon
Brown sugar : 6 teaspoon

Пікірлер: 194
@melanigunarathna5179
@melanigunarathna5179 2 жыл бұрын
චෙෆ් ඔයා මේ කියල දුන්නු විදියට මන් පැණි ආප්ප හැදුවා ,හොඳට ආව ,ඒ වගෙම රසයි ,ගොඩක් ස්තුති ..
@niranjalasajeewani1819
@niranjalasajeewani1819 5 ай бұрын
මම හැදුවා සුපිරියටම ආවා. රසට තිබුනා. Thank you so much chef❤️
@nimmijayasinha3900
@nimmijayasinha3900 Жыл бұрын
ම්ම්ම් රසයි ඇස්දෙකෙන් කෑවෙ .අනිවාර්යයෙන් හදනව චෙෆ් ස්තුතියි .මෙවැනිම වීඩියෝ වලින් අපව දැනුවත් කරන්න .කඩේ 80 පැණි ආප්පයක් 👍👌❤
@SurangikaThushari
@SurangikaThushari 10 ай бұрын
@bimalidesilva8281
@bimalidesilva8281 3 жыл бұрын
ඔබට ස්තුතියි ...නිවැරදිව ක්‍රමය කියලා දුන්නට .
@evelynfernando3660
@evelynfernando3660 3 жыл бұрын
හරිම ලක්ෂණයි හරිම රසය් හරියට ම. කලා. ඉස්තුතිය් Thank you 👏👏👏👏
@VijithaWickramasekara-rw9wd
@VijithaWickramasekara-rw9wd 10 ай бұрын
thank you for your good explanation.
@nilanthihemachandra7305
@nilanthihemachandra7305 3 жыл бұрын
පිළිවෙලට කියලා දෙනවා. ගොඩක් ස්තුතියි. ජයෙන් ජයම වේවා. බුදුසරණයි 🌹🌹👍👍👍👍..
@shenayashaki9086
@shenayashaki9086 2 жыл бұрын
ගොඩක් ස්තුතියි චෙෆ්.මේ මම ආසම රෙසිපි එකක්.කලින් ඔබතුමාගෙ වටලප්පන් රෙසිපි එක බලලා මමත් හැදුවා.රසම රසට ලස්සනටම තිබුනා.හැමෝම රසයි කිව්වා.මේකත් හදලා බලන්න ඕනි.ගොඩක් ස්තුතියි ඔබතුමාට
@TravelWithChef
@TravelWithChef 2 жыл бұрын
Thank you
@bswasana3451
@bswasana3451 Жыл бұрын
Supirima vedio ekak
@nimalperera5426
@nimalperera5426 4 жыл бұрын
Yes, simple and thank you dear chef; I am going to make pani aappa tomorrow.
@kusumlathairangani9910
@kusumlathairangani9910 3 жыл бұрын
මන් ආසම කෑමක් 👌👌
@sunethravijasingha8808
@sunethravijasingha8808 3 жыл бұрын
සුබදවසක් ඔබතුමාට කලින් කියල දුන්න විදිහට අප්ප හැදුවා හරියටම හැදුනා බොහොමත්ම ස්තුති
@nilathiabeyratne4537
@nilathiabeyratne4537 4 жыл бұрын
Wow Superb 😱😱👏👏 Thank u Chef , Bless u always 😍😍❤❤
@Smartypants92
@Smartypants92 4 жыл бұрын
WELL DONE CHEF GOOD EXPLAINATION GOOD LUCK BEST CHEF EVER......
@rajitharangana787
@rajitharangana787 Жыл бұрын
පැණි ආප්ප හදන්න ඉගෙන ගත්තා. ගොඩක් පිං.
@malaniwijewardena4268
@malaniwijewardena4268 4 жыл бұрын
Thank you so much chef for your expertise. I always mix honey leftover batter when I want to make hoppers. Today I lean something new. Once again thank you.
@r.g6170
@r.g6170 Жыл бұрын
is that instant dry yeast?
@stephaniejansz8571
@stephaniejansz8571 Жыл бұрын
Thankyou very much God bless you
@nandinidilani3676
@nandinidilani3676 3 жыл бұрын
Harima pahadili kyla dunna widiya thank you obathumata ❤
@nimalimadushika9777
@nimalimadushika9777 2 жыл бұрын
watalappan recipy eka mn try kala.supiriyata thibuna.
@alponsusilva985
@alponsusilva985 2 жыл бұрын
Thank you so much god bless
@m.m.mlafeer8077
@m.m.mlafeer8077 3 жыл бұрын
Lassanata.pehadhili.kalaa.isthuthi.oba.thumaata
@ruwanigerulat8490
@ruwanigerulat8490 3 жыл бұрын
වන්ඩු ආප්ප හදන්නේ කොහොමද චෙස් . පැණි ආප්ප මාගේ ප්‍රියතම කෑම.
@ramanimudunkotuwa2037
@ramanimudunkotuwa2037 4 жыл бұрын
Thank you so much. I'll try soon
@kanthisamyalatha2085
@kanthisamyalatha2085 Жыл бұрын
Thank you.😃😃
@mallikaadikari7399
@mallikaadikari7399 Жыл бұрын
ඉතාමත් පැහැදිලි ලෙස තේරුම් කරදීම අගය කරමි.
@reginamaria6839
@reginamaria6839 3 жыл бұрын
මම හැදුවා .හොද රසට ලස්සනට ආවා . බොහොම ස්තුතිය .
@r.g6170
@r.g6170 Жыл бұрын
did you use "instant" dry yeast ?
@priyankapriya4257
@priyankapriya4257 Жыл бұрын
Thanku
@mallikafernando4846
@mallikafernando4846 4 жыл бұрын
Obata godak sthuthi apata .wage kama kiyala denawata.
@nayomiwathsala8901
@nayomiwathsala8901 2 жыл бұрын
Thanks oyage appa saha pani appa kava
@pweerawardana4986
@pweerawardana4986 Жыл бұрын
Good
@sadahamsewana7605
@sadahamsewana7605 3 жыл бұрын
Thanks putha, Budusarani 🌹🌹🌹🌹🌹
@thanujaherath1895
@thanujaherath1895 3 жыл бұрын
The best chef ever... God luck chef.. Keep it up..
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@samudraheenatigala6052
@samudraheenatigala6052 2 жыл бұрын
පොල් වතුර දානවා නම් , පොල් වතුර රත් කරලා ගන්න පුලුවන්ද ?
@chandanistephen9632
@chandanistephen9632 4 жыл бұрын
Thank you for sharing this video 😋
@kusumkekulandara4966
@kusumkekulandara4966 3 жыл бұрын
Thank you.
@michaeldan5646
@michaeldan5646 4 жыл бұрын
Super good advice..
@syedjaan3165
@syedjaan3165 3 жыл бұрын
මමත් .හරිම .කැමති .කැමක්
@welgamagepadmalatha8942
@welgamagepadmalatha8942 Жыл бұрын
ස්තුතියි
@chamaravidarshana
@chamaravidarshana 4 жыл бұрын
nieyamie patta chef. Desha....!!!
@jayamafernando4163
@jayamafernando4163 4 жыл бұрын
ඇයි බිත්තර දැමීමේ නැත්තෙ
@rajshanmugarajah802
@rajshanmugarajah802 4 жыл бұрын
Super I have hoppers business in Canada 🇨🇦 too
@greenaccessde5820
@greenaccessde5820 4 жыл бұрын
Please play music very low. We want to listen to your voice and follow the instructions well. If no music at all very much better.
@christobelbastiansz2485
@christobelbastiansz2485 Жыл бұрын
Qvery nicehopers thanks
@christobelbastiansz2485
@christobelbastiansz2485 Жыл бұрын
❤ilike honey hopers uhdnks
@christobelbastiansz2485
@christobelbastiansz2485 Жыл бұрын
❤It isdelious thanks
@christobelbastiansz2485
@christobelbastiansz2485 Жыл бұрын
I am trying it uhanks
@ranganirandima8279
@ranganirandima8279 6 ай бұрын
Niyamai
@ruwanpradeep5453
@ruwanpradeep5453 3 жыл бұрын
Thank you
@swarnakirinde7894
@swarnakirinde7894 Жыл бұрын
Thank you chef
@lakiharshi446
@lakiharshi446 3 жыл бұрын
Thanknks.rahata hodatama haduwa.
@malagunasekara3124
@malagunasekara3124 Жыл бұрын
Okay. Good ❤👍
@nandanijayasinghe9816
@nandanijayasinghe9816 4 жыл бұрын
Thank you chef. God bless!
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you
@bswasana3451
@bswasana3451 Жыл бұрын
Good job
@settings1850
@settings1850 3 жыл бұрын
මම ආසම කෑමවලි එකක්
@sumitharanabahu1924
@sumitharanabahu1924 Жыл бұрын
Thanks❤
@sumudusamadhi2155
@sumudusamadhi2155 4 жыл бұрын
නියමයි .දකිද්දී කෙලත් ඉනුවා ..ගොඩාක් ස්තූතියි ඔබතුමාට
@rpceylontech1897
@rpceylontech1897 2 жыл бұрын
Thank you chef 🙏🙏🙏🙏
@thamashiprabodhini105
@thamashiprabodhini105 4 жыл бұрын
Thank you chef for Useful recepi... 😍 😍
@countryfood2451
@countryfood2451 4 жыл бұрын
මගේ channel එකත් සබ්ස්ක්‍රයිබ් කරලා මට coment 1 දාන්න pls!-kzbin.info/door/r--YROyZsjc7IXbO41ba-Q?view_as=subscriber
@ranjanfernando2257
@ranjanfernando2257 3 жыл бұрын
thank you
@girlsr2614
@girlsr2614 4 жыл бұрын
Supar good thanks you ❤️❤️❤️
@maduwanthiwijerathne6669
@maduwanthiwijerathne6669 4 жыл бұрын
Most waited one ☝🏻 thank you chef 👨🏻‍🍳
@countryfood2451
@countryfood2451 4 жыл бұрын
මගේ channel එකත් සබ්ස්ක්‍රයිබ් කරලා මට coment 1 දාන්න pls!-kzbin.info/door/r--YROyZsjc7IXbO41ba-Q?view_as=subscriber
@menudirajapaksha1007
@menudirajapaksha1007 17 сағат бұрын
ආප්ප හයි ය ගතිය එන්නෙ ඇයි
@ajithkumarasiri1677
@ajithkumarasiri1677 3 жыл бұрын
Great work 👍🏻👌🏻 Excellent 👍🏻❤️👍🏻❤️👍🏻❤️👍🏻
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@swarnamudalige6388
@swarnamudalige6388 4 жыл бұрын
Thank you so much Chef . Budu Saranai...
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you
@prabhawickckramarachchi2869
@prabhawickckramarachchi2869 3 жыл бұрын
ස්තූතියි චෙප් ආප්ප හැදුවා හරියට ආවා මට ඵපා වෙලා තිබුනෙ පිං හරියට කියා දුන්නට
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@sunithaabeynayake265
@sunithaabeynayake265 2 жыл бұрын
Budusaranai
@chandanaherath3406
@chandanaherath3406 3 жыл бұрын
ස්තූතියි ඔබට
@alwayscalm1225
@alwayscalm1225 4 жыл бұрын
Loba kamak nethiwa ithamathma rasawathwa ,saralawa kiya dena ape chef ta mama denawa 🌻🌻🌻🌻🌻❤❤❤❤❤wassakma...🙏
@nirmalirodrigo1014
@nirmalirodrigo1014 2 жыл бұрын
Tnx🤝🙏🏼🙏🏼
@siththarapunchi
@siththarapunchi 4 жыл бұрын
Thank u very much
@wimalwee3423
@wimalwee3423 2 жыл бұрын
වාව් නියමයි
@yasminehettiarachchi7160
@yasminehettiarachchi7160 4 жыл бұрын
Good tips and lovely hoppers Nice if you can change the background music if you can. It's disturbing as we cannot hear you explaining.
@madushandarshana1883
@madushandarshana1883 14 күн бұрын
❤❤❤
@dammikarawila8032
@dammikarawila8032 Ай бұрын
👍🤤🌻
@kumaridisanayake1657
@kumaridisanayake1657 Жыл бұрын
Thanks
@donkodikara7739
@donkodikara7739 4 жыл бұрын
Great chef love it
@mallikasiriyani96
@mallikasiriyani96 2 жыл бұрын
Thanks obata
@sarath1862
@sarath1862 Жыл бұрын
Thanks putha
@applesamsung7544
@applesamsung7544 4 жыл бұрын
Woow🌹☕
@galishanmcneill4183
@galishanmcneill4183 2 жыл бұрын
Ane man saudi inne Ai appa wala mada amu wanne ane kiyannako
@TravelWithChef
@TravelWithChef 2 жыл бұрын
ආප්ප මිශ්‍රණය පිපිලා මදි උනහමත් වෙනවා...තාච්චියට දාන ප්‍රමාණයේ මැද වැඩි උනහම වෙනවා
@jeraderomesh8159
@jeraderomesh8159 2 жыл бұрын
Chef Hot plate eke hoppers hadanna puluwanda ? Cooker ekakma tiyenna onida ? Please explain. Thanks
@TravelWithChef
@TravelWithChef 2 жыл бұрын
හොට් ප්ලේට් එකේ අප්පා හදන්න බෑ ලිපත් තියෙන්න ඕන
@jeraderomesh8159
@jeraderomesh8159 2 жыл бұрын
@@TravelWithChef Thank you Chef.
@ambagahagefernando2896
@ambagahagefernando2896 3 жыл бұрын
God luck god bless you 😁😄
@Zxinn101
@Zxinn101 3 жыл бұрын
Mouth watering 👌👌
@harshabahardeen8202
@harshabahardeen8202 3 жыл бұрын
Thank you for this recipe, can you please tell me the place you got this 3 burner gas cooker
@chathurikafonseka1765
@chathurikafonseka1765 Ай бұрын
මේ පිටි බැදලා ගන්න ඕන නෑ නේද
@mallikamendis1430
@mallikamendis1430 2 жыл бұрын
Good morning chef thank u I am from melbourne
@nilmaseuwandi7875
@nilmaseuwandi7875 2 жыл бұрын
😋Mmm
@nilakshikaherath217
@nilakshikaherath217 Жыл бұрын
ඉදියාප්ප පිටි වලින් හදන්න බැරිද අපිට මේ හාල් පිටි ගන්න විදිහක් නෑ ඉදියාප්ප පිටි තාම තියෙන්නේ
@TravelWithChef
@TravelWithChef Жыл бұрын
try කරල බලන්න
@anuradha4335
@anuradha4335 3 жыл бұрын
Please put English subtitle
@renukamalkanthi6319
@renukamalkanthi6319 2 жыл бұрын
👍👍👍🙏
@kansurangika6813
@kansurangika6813 3 жыл бұрын
Ane godak pahadele Jp
@user-ci7vj9zn9t
@user-ci7vj9zn9t 2 жыл бұрын
ස්තූතියි චෙෆ්
@ashokakumara1918
@ashokakumara1918 4 жыл бұрын
ස්තුති
@deenaselvaratnam5606
@deenaselvaratnam5606 Жыл бұрын
Badapu hall piti kamak nadda
@sajithsameera2524
@sajithsameera2524 3 жыл бұрын
Dry එක හා wet එක ගන්න දෙකේ වෙනස මොකද්ද කියල කරුණාකර පැහැදිලි කරලා දෙන්න චෙෆ්
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Dry is ...flour ,baking powder ,suger etc Wet is ...Eggs ,butter ,milk
@sajithsameera2524
@sajithsameera2524 3 жыл бұрын
@@TravelWithChef සමාවෙන්න chef මම අදහස් කරේ මේක නෙවෙයි, මම ඇහුවේ අපි හැමදාම පාවිච්ච් කරේ තෙත සහල් පිටි, අපට වියළි සහල් පිටි පාවිච්ච් කරන්න පුළුවන් ද, ඒ දෙකේ තියෙන වෙනස මොකද්ද කියන එක, කරුණාකර එම වෙනස පැහැදිලි කර දෙන්න චෙෆ්
@ashikadas9700
@ashikadas9700 4 жыл бұрын
Please shut down the background music.
@madumorawaka2152
@madumorawaka2152 3 жыл бұрын
chef thanku ❤
@fawzygaffoor2070
@fawzygaffoor2070 4 жыл бұрын
Thanks great
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thanks
@sunetra8694
@sunetra8694 Жыл бұрын
මේ ක්‍රමයටම තෙත හාල්පිටි වලින් සෑදිය හැකිද ?
@TravelWithChef
@TravelWithChef Жыл бұрын
වියළි තමා වඩාත් සුදුසු
@sunetra8694
@sunetra8694 Жыл бұрын
Ok, Thanks chef
@alexispigera
@alexispigera 4 жыл бұрын
How to make වයිට් සොස් පැස්ටා
@damayanthitotawattage739
@damayanthitotawattage739 4 жыл бұрын
Hi I am living also Australia. Please let me know which brand of rice flour you use? Is it the one with three red elephants?
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
No ..use any indian or srilankan brand rice flour ..thank you
@damayanthitotawattage739
@damayanthitotawattage739 4 жыл бұрын
Thanks for the reply. Much appreciated 🌸
@ashanijayakody2235
@ashanijayakody2235 3 жыл бұрын
kithul pani or pol pani nathnam seeni unu karala pani hadagena daanna puluwanda?
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
අනිවාර්යෙන්ම පුළුවන් 👍
@ashanijayakody2235
@ashanijayakody2235 3 жыл бұрын
@@TravelWithChef thank you chef for the quick reply and for all the amazing recipes which i thought were very hard you teach us them very well so that we can easily make i'm gonna try all of these 🤗 good luck
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you .👍👍❤
@danadissanayaka6079
@danadissanayaka6079 3 жыл бұрын
Mage asama kamk kelath inuwa Dubai Nena owa lankawata gihin hawwa ath issara wage rasata na poldala hadala kanna ba
@James-kr4lo
@James-kr4lo 4 жыл бұрын
Wow.
@niranjalaadikari3784
@niranjalaadikari3784 3 жыл бұрын
Wow.....
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
Really best chips..thank u so much
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 20 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 46 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН
Cook with Desha - Program 1 "How to Make Hoppers"
27:40
Sannasa සන්නස | කියවන්න, බලන්න, විඳින්න
Рет қаралды 630 М.
Anoma's Home Events # 01 - Hoppers Night
13:37
Anoma's Kitchen
Рет қаралды 191 М.
The famous puff pastry snack that is driving the world crazy!
8:05
Appetizing.tv-Baking Recipes
Рет қаралды 5 МЛН
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 20 МЛН