How to Make Interlocking Blocks at Home or Industry - නිවසදී හෝ කර්මාන්තයක් ලෙස ඇතුරුම්ගල් නිෂ්පාදනය

  Рет қаралды 30,159

Construction Tube

Construction Tube

Күн бұрын

#interlock #pavings #blocks
This video show how to cast interlock blocks at home or industry.
TO SUBSCRIBE MY CHANNEL
/ @constructiontube
TO SHARE THIS VIDEO
• How to Make Interlocki...
TO WATCH MOST POPULAR PLAYLIST
• New Technology
Visit on facebook
/ constructiontube
Key words

Пікірлер: 165
@isharahiripitiya5853
@isharahiripitiya5853 3 жыл бұрын
Great video
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
Thank you
@T.G.IrangaDeshapriya-fb5dz
@T.G.IrangaDeshapriya-fb5dz 2 ай бұрын
මේ අචිවූ අපිට කොහෙන්ද ගන්න පුලුවන් උදව් කරන්න.මේ විඩීයෝ එක ගොඩක් වටිනව.ගොඩක් පින්
@ConstructionTube
@ConstructionTube 2 ай бұрын
ගන්න පුළුවන් තැන් තියෙනවා.. මට msg එකක් දාන්න විස්තර දෙන්නම්.
@T.G.IrangaDeshapriya-fb5dz
@T.G.IrangaDeshapriya-fb5dz 2 ай бұрын
@@ConstructionTube මේ අච්චු ගන්නේ කොහෙන්ද .මිල කීයද
@nisharaheshani4608
@nisharaheshani4608 Ай бұрын
​@@ConstructionTubeinterlock achchu ganne koheda thiyenne
@devasagayam4162
@devasagayam4162 3 жыл бұрын
Adi 6 adi 7usa pramana vetakanu hadhanne kohomadhe ekata mixing pramane karanne kohomadha apita poddak kiya dhenna mahaththaya veradhdhak thibunoth samavenna
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
හරි මං ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්. ඔයාලගෙ මේ අදහස් තමා අපිව දිරිමත් කරන්නෙ. ස්තූති 🙏🙏
@tharindusandeepa9087
@tharindusandeepa9087 2 жыл бұрын
මේ අච්චු වල ගාන කොහොමද අයියේ
@isira770
@isira770 2 жыл бұрын
chip gal cube1 kin gal kiyak wage gahanna puluwanda?
@sugathgamage3757
@sugathgamage3757 2 жыл бұрын
Block gal gesimata heki aya innwanm kiynawda
@chamikamadushani5937
@chamikamadushani5937 3 жыл бұрын
Gal athe hadanetuwa machine eke hadankota .uda bubulu wage hitinwane ei ehema wenne.ita passe api kolapu thattuwak dala heduwa ethakota finish eka enawa . Kolapu denmahama haiya aduida.ehema mna hari tiyeda.mata wisadumqk denako mekata..
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
බුබුලු එන්න හේතු කිහිපයක් තියනවා. එකක් අච්චු වල ඔයිල් බේරෙන්න ගාලා කොන්ක්‍රීට් දානකොට ඔයිල් බබල් එනවා. එහෙම නැත්තන් හරියට වයිබ්‍රෙට් උනේ නැති උනාමත් එහෙම වෙනවා. එහෙම නැත්තන් මික්ස් එක වෙනසක් නිසත් එහෙම වෙන්න පුලුවන්. උඩ ලේයර් එකක් යන එක ලාබදායි. හැබැයි ඒ මිශ්‍රණය හරියට දාගන්න ඕනේ.. නැත්තන් වාහනයක් වගේ දාපු ගමන් ඒ ලේයර් එක කැඩිලා යයි.
@nilanthadanasiri9574
@nilanthadanasiri9574 2 жыл бұрын
Achchu ganda thiyenne koheda
@tharidubandara8
@tharidubandara8 3 жыл бұрын
Vibrate tebal kohomada ganne සිමෙන්ති තච්චි 1 ගල්කුඩු ,, 2 චිප් ගල් ,, 2 මෙහෙම නේද දාගන්නේ ඔබතුමගෙ නම්බර් එකක් දුන්නොත් වැඩි විස්තර දැනගන්න පුලුවන්
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
Vibrating table ලංකාවේ ගොඩක් තැන්වල ගන්න තියනවා. හොද වෙල්ඩර් කෙනෙක්ට කියලා හදාගන්නත් පුලුවන්. සාමාන්‍ය භාවිතයට. ඒ කිව්වේ Grade 25N වලට සිමෙන්ති - 50kg bag එකට, ගල් කුඩු තාච්චි - 22.5, චිප් තාච්චි 4ක් වගෙ මිශ්‍ර කරන්න. වැඩි ශක්තියකට වැලි තාච්චි 1.5ක් වගේ දාන්න. ඔයා පාවිච්චි කරන material අනුව ඔය අනුපාතය වෙනස් වෙන්න පුලුවන්
@DinuliSethmini
@DinuliSethmini 3 ай бұрын
Accu tiyanawada😢
@ConstructionTube
@ConstructionTube 3 ай бұрын
ගන්න තැන් තියෙනවා.. GS plastic DK plastic කියලා internet එකේ ගහලා බලන්න. වැඩි විස්තර ඕනේ නම් whatsapp msg එකක් දාන්න. විස්තර දෙන්නම්
@imashamunasingha89
@imashamunasingha89 3 жыл бұрын
Simenthi kottekin kochchara gal premanayak hadanna puluwan da.
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
Block වල දිග පලල උස හැඩය concrete grade අනුව සිමෙන්ති කොට්ටෙන් ගහන block ගාන වෙනස් වෙනවා. සාමාන්‍ය දිග පලල උස 200mmx100mmx60mm grade 25N block නම් සිමෙන්ති කොට්ටෙන් block 130ක් වගේ හදන්න පුළුවන්
@kanishkalakmal497
@kanishkalakmal497 3 жыл бұрын
මහත්තයා මට සිමෙන්ති තාච්චියට ගල් කුඩු හා චිප් ගල් සහ වතුර ප්‍රමාණය පැහැදිලි කරනවද? සිමින්ති තච්චියට කලර් මික්ස් කරන හැටිත් අවශ්‍යයි...ස්තුතියි ..
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
වීඩියෝ එකේ කියලා තියනවා. කලර් දාන ප්‍රමාණය කලින් මං කිව්වා. පොඩ්ඩක් ආයේ බලන්න
@kanishkalakmal497
@kanishkalakmal497 3 жыл бұрын
මට ගල් සෑදීමට ගන්නා මිශ්‍රණය කියනවද? තාච්චි වලින්
@thakshilasewwandi6634
@thakshilasewwandi6634 3 жыл бұрын
මේ පැත්තෙ තියෙන්නෙ චිප් ගල් සහ ගල් කුඩු කවලම් කල එක ඒකෙන් මිශ්‍රණය හදාගන්නෙ කොහොමද කියන්නකො
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
සාමාන්‍ය සිමෙන්ති බ්ලොක්ගල් වලට ගන්න මික්ස් එක චිප් සහ ගල්කුඩ 1:2 අනුපාතයට වගේ තමා තියෙන්නේ(,ගන්න තැනින් අහලා බලන්න). ඉන්ටර්ලොක් වලට සාමාන්‍යයෙන් යන්නෙ චිප් සහ ගල්කුඩු 1:3 අනුපාතයට. ඒ නිසා අඩු ප්‍රමාණයට ගල්කුඩු එකතුකරන්න. උදාහරණයක් විදියට සිමෙන්ති කොට්ටයකට ඔය මිශ්‍රණයෙන් තාච්චි 21ක් දාන්න.( ච්ප් සහ ගල්කුඩු 1:2,අනුපාතයට මිශ්‍ර වෙලා තියනවා නම්) එතකොට චිප් 7ක් සහ ගල්කුඩු 14ක් වැටෙනවා. එතකොට තව ගල්කුඩු හෝ වැලි තාච්චි 7ක් දාන්න. එතකොට චිප් 7යි ගල්කුඩු 21යි.එහෙම කරලා බලන්න. මිශ්‍රණය හරියන ගානට අඩු වැඩිකරලා හදාගන්න.
@chamindaindunil3295
@chamindaindunil3295 2 жыл бұрын
මෙම අච්චු කොහෙන්ද ගන්න පුළුවන්
@disnaayomi1965
@disnaayomi1965 Жыл бұрын
ඔයාලා කොහෙද.අපිට අච්චු 100ක් විතර ගන්න ඕනේ.එතකොට කොහොමද මිල ගනන්
@ConstructionTube
@ConstructionTube Жыл бұрын
oyata one monawage achchuda? achchuwala size eka anuwa price wenaswenawa
@disnaayomi1965
@disnaayomi1965 Жыл бұрын
@@ConstructionTube 4×4 අච්චුවෙයි 4×8 අච්චුවෙයි ගනන් තමා ඕනේ.ඔයාලගේ නම්බර් එකට කෝල් ගත්තා නම්බර් එක බිසීනේ
@video5319
@video5319 2 жыл бұрын
Interlok gal denna puluwan තැන් nadda odar widihata
@ConstructionTube
@ConstructionTube 2 жыл бұрын
Order hoyaganna one. Facebook page wage ewagen try karanna.
@dddavid6431
@dddavid6431 4 ай бұрын
මේ අච්චු මිලදී ගැනීමේ ස්ථාන කීපයක් කිව්වනම් කොච්චර හොඳද
@ConstructionTube
@ConstructionTube 4 ай бұрын
ගොඩක් තැන් තියෙනවා ගන්න. හැබැයි හොද අච්චු පොඩි ප්‍රමාණවලින් දෙන්නෙ නෑ. අඩුම 100 වගේ ගන්න ඕනේ. GS plastic. DK plastic කියලා search කරන්න. එයාලා ගාව තියෙනවා. තව විස්තර ඕනේ නම් කෝල් එකක් දෙන්න.
@chandrakoumari8581
@chandrakoumari8581 3 жыл бұрын
මේ අච්චු අපිට කොහෙන්ද ගන්න පුලුවන් .ප්ලීස් 🙏 උදව් කරන්න.ගොඩාක් වටිනවා මේ වීඩියෝ එක .ඔබ තුමාට ගොඩාක් පින්
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
ගොඩක් ගන්නවා නම් මට කෝල් එකක් දෙන්න. විස්තර දෙන්නම්.
@iroshansilva160
@iroshansilva160 3 жыл бұрын
Oyage no denna Mata atchutika godak ikmanima onei
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
0774887778
@chandrakoumari8581
@chandrakoumari8581 3 жыл бұрын
@@ConstructionTube මන් දැන් නන් වැඩ .ඔයාට මන් ගන්නම් .මේ නම්බර් එකට වට්ස්අප් තියනවද .
@iroshansilva160
@iroshansilva160 3 жыл бұрын
@@chandrakoumari8581 ow mama msg aka demma
@GaminiGamini-l3p
@GaminiGamini-l3p 6 ай бұрын
Achhu kohenda ganna puluwa
@ConstructionTube
@ConstructionTube 5 ай бұрын
GS plastic, DK plastic kiyala fb search karala balanna. Oyage awasyathawa anuwa hoda ekak ganna. DK plastic gana adui haiya ne. GS plastic hodai industrial pawichchiyata
@krishantha5390
@krishantha5390 2 жыл бұрын
අයියෙ මෙ කලර් කුඩු ගන්නෙ කොහෙන්ද.kg 1k කීයක් වෙනවද.pls reply .
@ConstructionTube
@ConstructionTube Жыл бұрын
පොඩි ප්‍රමාණයක් ගන්නවා නම් සමහර පාට හාඩ්වෙයාර්වල තියෙනවා.. එහෙම නැත්තන් Tex Colours (Pvt) Ltd එකෙන් ගන්න පුලුවන්
@jayantharathnayake3743
@jayantharathnayake3743 3 жыл бұрын
Chemical pavichchi karanawada
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
කැමති නම් පාවිච්චි කරන්න පුලුවන්.. අත්‍යවශ්‍යම නෑ.. කෙමිකල් වලින් ගොඩක් වෙලාවට කරන්නේ පේවින් ගල්වල හයිය වැඩිකරගන්න එක සහ ඉක්මනින් වේලන එක.. සාමාන්‍යයෙන් මෝල්ඩ් එකක් ගලවන්න දවස් තුනක් විතර තියන්න වෙනවා. කෙමිකල් දාලා දවසෙන් වගේ ගලවන්න පුලුවන්.. තව ගොඩක් වාසි අවාසි තියනවා
@dilansasanka1979
@dilansasanka1979 3 жыл бұрын
Eka cement bag ekkin interlock kiyak wage hadanna puluwnda
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
Block වල දිග පලල උස හැඩය concrete grade අනුව සිමෙන්ති කොට්ටෙන් ගහන block ගාන වෙනස් වෙනවා. සාමාන්‍ය දිග පලල උස 200mmx100mmx60mm grade 25N block නම් සිමෙන්ති කොට්ටෙන් block 130ක් වගේ හදන්න පුළුවන්
@dilansasanka1979
@dilansasanka1979 3 жыл бұрын
@@ConstructionTube 1:2:3 neda danne
@dilansasanka1979
@dilansasanka1979 3 жыл бұрын
Whatsapp number eka ewanna
@ChamindaChaminda-pl6dw
@ChamindaChaminda-pl6dw 2 ай бұрын
අච්චු කොමද මිලට ගන්නෙ
@ConstructionTube
@ConstructionTube 2 ай бұрын
ගන්න පුළුවන් තැන් තියෙනවා.. මට msg එකක් දාන්න විස්තර දෙන්නම්.
@praveenlasitha9635
@praveenlasitha9635 3 жыл бұрын
mn inne migamuve mata achchu ganna ona koheda ganna thiyenne kiyak venavada
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
අච්චුවල ගනන් ප්‍රමාණය සහ හැඩය අනුව වෙනස් වෙනවා.. කෝල් එකක් දෙන්න මං විස්තර කියන්නම්.
@praveenlasitha9635
@praveenlasitha9635 3 жыл бұрын
@@ConstructionTube number ekka denna
@praveenlasitha9635
@praveenlasitha9635 3 жыл бұрын
mata ona 4,8 kotu eka
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
@@praveenlasitha9635 0774887778
@adeesharaveenath4181
@adeesharaveenath4181 3 жыл бұрын
ඔය thrikona hadaya wage gala ඇයි පැගෙද්දි කැඩෙනවනෙ samhara awa මැදින් pupurana wa ne ai
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
Arrow Paving වල නේද? ඒ ගලේ හැඩේ නිසා ඔය ගල්වල තමා අඩුම strength තියෙන්නෙ. ඕකට කරන්න ඕනේ ගල් අල්ලන්න කලින් බිමට ගල්කුඩු දාලා පොලව හොදට ලෙවල් කරන්න ඕනේ.. එකට එකක් හේත්තුවෙන්න අල්ලන්න. අල්ලලා ඉවරවෙලා හලපු වැලි උඩින් දන්න ගල් අතරට වැටෙන්න. එතකොට කැඩෙන එක ගොඩක් දුරට අඩුකරගන්න පුලුවන්.
@uthpalaOnline158
@uthpalaOnline158 3 жыл бұрын
නියමයි
@tharupriyankara4746
@tharupriyankara4746 2 жыл бұрын
Thanks
@tenisondissanayake1984
@tenisondissanayake1984 3 жыл бұрын
අච්චු ගන්නෙ කොහෙන්ද
@thilakguna9281
@thilakguna9281 3 жыл бұрын
very good explanaton
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
Thank you
@susanthakumar3491
@susanthakumar3491 3 жыл бұрын
Kauda ganna aduwoth denna puluwan da
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
අහලා තියන ප්‍රශ්නය පැහැදිලි නෑ
@sunimalpradeep2865
@sunimalpradeep2865 3 жыл бұрын
Concret gala danna puluwanda chips gal wenuwata
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
චිප් නැතුව වැලියි මැටලුයි දාන්න පුලුවන්. ඕක කොන්ක්‍රීට් එකක්නෙ. හැබැයි වැල්ල ගොඩක් සිනුදු නැත්තන් සහ මැටල් එකේ චිප් ටිකක් මිශ්‍ර වෙලා නම් හයිය හොදයි. කෝකටත් මිශ්‍ර කරලා කරලා බලන්න. එච්චර ප්‍රශ්නයක් නෑ.
@sunimalpradeep2865
@sunimalpradeep2865 3 жыл бұрын
@@ConstructionTube wadathma hoda matalda chips galda
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
@@sunimalpradeep2865 ගොඩක් හයිය ඕනෙ නම් ගල්කුඩුයි මැටලුයි දාලා කරන්න. Finishing ඕනෙ නම් ගල්කුඩුයි චිප් සහ මැටල් දාන්න. ගල්කුඩුයි චිප් විතරක් නම් මට recommend කරන්න අමාරුයි. වැලි නොදා ගල්කුඩු විතරක් දාන්නත් පුලුවන්. හැබැයි වැලිවලිනුත් හයිය වැඩි වෙනවා.
@sunimalpradeep2865
@sunimalpradeep2865 3 жыл бұрын
Mn danna hadnne matalui wali awlk nedda
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
අවුලක් නෑ.. හැබැයි ගොඩක් දියට කොන්ක්‍රීට් මික්ස් කරන්න එපා. එහෙම උනොත් ගල් ටික මතු වෙලා අනිත් පැත්තට ග්‍රවුට් එක එයි.
@disblog2329
@disblog2329 3 жыл бұрын
Interlog gal allana kenek innawada
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
කොහෙද අල්ලන්න තියෙන්නේ.. විස්තර දෙන්න
@wowranuka5267
@wowranuka5267 3 жыл бұрын
Puluwannam mata me achch ganna thenak kiyanna
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
Call එකක් දෙන්න. විස්තර දෙන්නම්
@hashan9112
@hashan9112 3 жыл бұрын
සිමෙන්ත, ගල්, වැලි පමනක් යොදාගෙන මෙය කිරිමට පුලුවන්ද
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
ඔව්
@iroskumara6629
@iroskumara6629 3 жыл бұрын
පාට ගල් හදන්නේ කොහොමද පාට කුඩු කොච්චර ප්‍රමාණයක් දානවද 👍👍
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
සිමෙන්ති කොට්ට එකකට pigment 1.5kg - 2kg පමණ. මේ අගය සමහර pigment වර්ග අනුව සහ පාට අනුව වෙනස් වෙනවා
@ranildesilva1649
@ranildesilva1649 3 жыл бұрын
Karunakara achchu ganne kohomada.
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
අච්චු ගොඩක් තැන්වල විකුණන්න තියනවා.. කඩවත හරියෙ පාරවල් අයින් වලත් තියනවා දැකලා තියනවා.. ගොඩක් ගන්න ඔනෙ නම් msg එකක් දාන්න number එකක් එවන්නම්
@manjulakumara4380
@manjulakumara4380 3 жыл бұрын
Nu eka dennako
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
0774887778 me mage no eka
@rohanaprabath4834
@rohanaprabath4834 3 жыл бұрын
ගල් වල බුබුලු සැදි ඇත ඵයට කුමක් කල යුතුද
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
බුබුලු හැදෙන්නෙ oil වැඩිපුර ගෑවුනාම හරි හරියට compact උනේ නැති උනාම. ඒකට කරන්න ඕනේ oil ගොඩක් බේරෙන්න ගාන්නෙ නැතුව ටිකක් ගාලා cup අනිත් පැත්ත හරවලා තියන්න. පුලුවන් නම් පොටෝ එකක් එවන්න. බලලා කියන්නම්.
@sandunsandaruwan3845
@sandunsandaruwan3845 3 жыл бұрын
දැන් මෙක සැදුවම ගලවන්න ඉස්සේල්ලා වතුරේ දලා තියන්න ඔනද
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
වතුර දානවා නම් සිමෙන්ති වල හයිය වැඩි වෙනවා.හැබැයි ඒකෙන් පාට වෙනස් වෙලා සුදු පුල්ලි වගේ හැදෙනවා.
@hashithachandrakumara306
@hashithachandrakumara306 3 жыл бұрын
Pata gal hadanne kohomada
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
Colour pigment danna one
@manjulakumara4380
@manjulakumara4380 3 жыл бұрын
Eewa koheda thinne
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
0774887778 me mage number eka call ekak denna.. wisthara tika dennan
@MedTrackMT
@MedTrackMT 2 жыл бұрын
මොල්ඩ් එක ගන්නේ කොහෙන්ද
@krishantha5390
@krishantha5390 2 жыл бұрын
මම ගත්තා ජා ඇල තැනකින්.
@samujamethsara1214
@samujamethsara1214 3 жыл бұрын
Kuda poraw weladapolee miladi gnna thiyenwd.
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
Yes
@samujamethsara1214
@samujamethsara1214 3 жыл бұрын
@@ConstructionTube mona wge thn wlin gnna pluwn.
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
Hardware wala wage balanna
@samujamethsara1214
@samujamethsara1214 3 жыл бұрын
Porowen kotanna smnyen dws kiyk thiyn onid.
@samujamethsara1214
@samujamethsara1214 3 жыл бұрын
Porowen kotal mathupit e nimwa gnna chip gl wadipur dnna onid
@sinushkaekanayaka5804
@sinushkaekanayaka5804 3 жыл бұрын
මම ගහන ගල් ගලවනකොට පැත්තකින් පොඩ්ඩක් කැඩෙනවා ඇයි ඒ?ගලවන්න පහසු ක්‍රමයක් නැද්ද?
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
කොන් කැඩෙන්න හේතු ගොඩක් තියෙනවා පලවෙන එක අච්චු හොඳින් පිරිසුදු වෙලා තියෙන්න ඕන. ඒකට අච්චු සුද්දකරන කෙමිකල් තියනවා. ඒවා ගන්න බැරිනම් බැරිනම් නම් භූමි තෙල් වලින් වගේ ටික කාලෙකට සැරයක් හොදට පිරිසිදු කරන්න ඕනේ. ඊට පස්සේ හොඳට වතුරෙන් හෝදලා හෝදලා පිරිසිදු කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි කොන්ක්‍රීට් දාන්න කලින් අච්චුවල ඔයිල් වර්ගයක් ආලේප කරන එක මේකට කලුතෙල් පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි ගල්වල කලු පාට හිටිනවා. මෝල්ඩ් ඔයිල් එකක් හරි ඩීසල් පාවිච්චි කරන්න පුලුවන්. එහෙම නොකර කැඩෙන්නෙ නැතුව ගලවන්න නම් ගල්කුඩු ටිකක් අඩුකරලා සිමෙන්ති ටිකක් වැඩිකරගන්න. කොහොම උනත් හරියට වයිබ්‍ර්ට් හෝ කම්පැක් උනේ නැත්තන් හරි. අච්චු පරණ වෙලා නම් ඒකටත් විසදුමක් කරගන්න වෙනවා. බලන්න ඔය ටික කරලා. එහෙම හරියන්නෙ නැත්තන් විස්තර ටික කියන්න. තව කරන්න ඕනෙ දේවල් තියනවා ඒ ටිකත් කියලා දෙන්නම්.
@sinushkaekanayaka5804
@sinushkaekanayaka5804 3 жыл бұрын
@@ConstructionTubeහරි ඔය ටික කරලා බලන්නම්කෝ
@isharahiripitiya5853
@isharahiripitiya5853 3 жыл бұрын
ගල් ගහන්න කොන්ක්‍රිට් අනලා ගල් නිෂ්පාදනය කරන්න සේවකයෙක්ට වැඩ කුලිය කියක් දෙනවද පොඩි වැඩපොලක
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
Block ගල් හදන තැනක් නම් ලාබම ක්‍රමය තමා එක ගලකට ගානක් දෙන එක.. සාමාන්‍යයෙන් ගලකට රුපියල් 1ක් 2ක් වගේ දෙන්නෙ. දවසට වැඩකරන පැය 8කට රුපියල් 1200ක් 1500ක් වගේ තමා මාස් පඩි නම් දෙන්නෙ. ඔයිට වැඩි තැන් සහ අඩු තැන් තියනවා. ගලේ cost එක සහ විකුණුම් මිලත් එක්ක labour cost එක හදාගන්න.
@isharahiripitiya5853
@isharahiripitiya5853 3 жыл бұрын
ඉන්ටර්ලොක් ගලකට කියක් දෙනවද
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
ඒකත් ඉන්ටර්ලොක් ගල්වල විකුණන මිල අනුව වෙනස් වෙනවා. Size එක අනුව ගාන වෙනස් වෙනවා. Size එක අඩු වෙනකොට විකුණුම් මිල අඩුයි. හැබැයි දවසක production එක ගොඩක් වැඩි. සාමාන්‍යයෙන් සත 10 ඉදලා රුපියල් 1ක් වගේ වෙනකම් ගනන් දෙනවා. සමහර විට ඊටත් වැඩි වෙන්නත පුලුවන් production අඩුයි නම්. මොකද එක්කෙනෙකුට දවසකට රුපියල් 1200ක්වත් හම්බෙන්න ඕනෙ.
@isharahiripitiya5853
@isharahiripitiya5853 3 жыл бұрын
තැන්ක්ස්
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
@@isharahiripitiya5853 👍
@piyanthasampathsampath4991
@piyanthasampathsampath4991 Жыл бұрын
thava visthara tikak denna
@ConstructionTube
@ConstructionTube Жыл бұрын
පේවින් බ්ලොක් ගැන අලුත් වීඩියෝ දාල තියෙනව.. ඒ ටික බලන්න...
@businesshome8316
@businesshome8316 3 жыл бұрын
Color koheda thiyennr
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
Red & Black නම් හාර්ඩ්වෙයර් වල තියන කලු සිමෙන්ති රතු සිමෙන්ති වගේ ඒවගෙන් හදාගන්න පුලුවන්. හැබැයි 50kg සිමෙන්ති කොට්ටයකට ගොඩක් දාන්න වෙනවා. එහෙම නැති නම් වෙන කලර් පිග්මන්ට් ගන්න තියනවා ගොඩක් පාට වලින්. ඒ කෙනෙක්ගෙ නම්බර් එකක් ඕනෙ නම් මට msg එකක් දාන්න
@samujamethsara1214
@samujamethsara1214 3 жыл бұрын
Porowen kotl e nimawa gnna chip gl ned dnna oni
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
Chip & Dust mix ekak thiyenne
@samujamethsara1214
@samujamethsara1214 3 жыл бұрын
@@ConstructionTube මොනාද දාන අමුද්‍රව්‍ය
@samujamethsara1214
@samujamethsara1214 3 жыл бұрын
@@ConstructionTube hodtm welenna thiyld porowen kotn oni
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
Dana material video eke thiyenawa.. man comment karalath thibuna. Chuttak balanna
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
Samanya dawas 3kin wage kotanna one. Hai unata passe kotanna be.
@samujamethsara1214
@samujamethsara1214 3 жыл бұрын
Porowen kotl hdn gl wlt dnna oni chip gl klwm gl kudu ekd
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
Grade 25N interlock walata. A kiwwe samanya bawithayata ganna interlock walata dust thachchi 22.5ta chip thachchi 4k danna one. Eka thama samanya mix eka.
@dilansasanka1979
@dilansasanka1979 3 жыл бұрын
@@ConstructionTube cement:sand:chips 1:2:3 neweda danne ethakota?
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
සිමෙන්ති කොට්ටයක සාමාන්‍ය තාච්චි 5ක් වගේ තියනවා. එතකොට 1:2:3 අනුපාතය සිමෙන්ති කොට්ටයක් සදහා තාච්චි වලින් ගත්තොත් සිමෙන්ති 5, වැලි 10: ගල්(chips)15. ඔයා කියපු අනුපාතයට යනකොට strength එක 40N වගේ එයි. ඒක සාමාන්‍ය අවශ්‍යතාවට වඩා වැඩී. ඒ නිසා cost එක වැඩි වෙනවා. ඒ වගේම සාමන්‍ය භාවිතයේදී ඔයාට තියෙන්න ඕන හයියට වඩා දෙගුණයක් වැඩි. ඒක අනවශ්‍යයි. මං කිව්ව අනුපාතයේදී සම්පූර්ණ වැලි නොදා ගල් කුඩු යොදනවා ඒකෙන් cost එක අඩු වෙනවා.මේ අනුපාතයට වඩා chip අඩු කරනවා. එහෙම කරන එකෙන් ගලේ finishing එක වැඩි කරගන්න පුලුවන්. ඒ අඩුකරපු chip එකට ගල් කුඩු එකතු කරලා තියනවා. හැබැයි එතකොට හයිය අඩුවෙනවා. සාමාන්‍යයෙන් මිදුලකට වගේ අල්ලන ගල්වලට ඔය strength(20N) ප්‍රමාණය ඇති. ඒ නිසා ඔයාගේ අවශ්‍යතාව අනුව mix එක හදාගන අනවශ්‍යය වියදම් අඩුකරගන්න පුලුවන් වෙයි ඒකෙන්.
@dilansasanka1979
@dilansasanka1979 3 жыл бұрын
@@ConstructionTube wali danne nathuwa gal kudui chips dammata kamak nadda 1:2:3 ?
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
@@dilansasanka1979 එහෙම ප්‍රශ්නයක් නෑ. 1:2:3 අනුපාතයට යනකොට finishing එක සමහර වෙලාවට අවුල් වෙනවා. පුලුවන් නම් chip එක අඩු කරලා ඒ ප්‍රමාණයට ගල් කුඩු වැඩි කරන්න. ඔයා කැමති නම් මුලින් පොඩි layer එකක් ගල්කුඩුයි සිමෙන්ති දාලා හදපු mix එකක් දාලා ඊලග layer එක 1:2:4ට වගේ chip නොදා 3/4 metal දාපු mix එකක් යන්නත් පුලුවන්.
@gihansubasinghe8991
@gihansubasinghe8991 3 жыл бұрын
ගලක් නිෂ්පාදනය කීරීමේ වියම සහ ලාබය කීයද
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
වියදම සහ ලාබය තීරණය වෙන්නෙ ඔයා ගලක් විකුණන ගාන සහ ඒ සදහා වියදම් වෙන මුදල් මත. අමුද්‍රව්‍ය වල මිල ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. එතකොට ලාබය සහ වියදම් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ගලක ප්‍රමාණය අනුව විකුණන මිලත් වෙනස් වෙනවා.
@thusithadharaka6876
@thusithadharaka6876 3 жыл бұрын
දල වෂයෙන් කයන්න පුළුවන් ද?
@asangamendis6105
@asangamendis6105 2 жыл бұрын
කොහෙන්ද මෙි අච්චු ගන්නේ 🤔
@ConstructionTube
@ConstructionTube 2 жыл бұрын
Godak thenwala ganna thiyenawa. Fiber mould achchu ganna. Plastic ganna epa
@asangamendis6105
@asangamendis6105 2 жыл бұрын
@@ConstructionTube ඒක තමයි කොහෙන්ද ගන්නේ ඇහුවේ කොහෙද යන්නේ මල්ලේ පොල්නේ උත්තර දෙන්නේ 😂
@krishantha5390
@krishantha5390 2 жыл бұрын
@@asangamendis6105 ou බන්.මෙ හැම එකෙක්ම අවශ්‍යම දේ කියන්නෙ නැ.අච්චු නැතිව වංගෙඩියට බදාම දාලා තමා හදන්න වෙන්නෙ.වෙන වෙන විකාර කියවනවා විතරයි .අවශ්‍යම දෙ තමා interlock block 1.ඒක ගන්න පුලුවන් තැන එකෙක්වත් කියන්නෙ නැ
@mohamedjasa3206
@mohamedjasa3206 3 жыл бұрын
💗
@mirangakushan4408
@mirangakushan4408 3 жыл бұрын
අච්චු කොහෙන්ද ගන්න පුලුවන්
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
දැන් නම් ගොඩක් තැන්වල තියනවා. Plastic මල් පෝච්චි තියන තැන්වල තියනවා. ගොඩක් ගන්න ඕනෙ නම් කියන්න. Supplier කෙනෙක් සම්බන්ධ කරලා දෙන්නම්
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН