How to Make Interlock Paving at Home | Paver Blocks Making Process | ගෙදරදීම ඉන්ටලොක් පේවින් හදමු

  Рет қаралды 19,381

Construction Tube

Construction Tube

Күн бұрын

#interlock #pavings #blocks #interlockingbricks #paverblockmakingmachine
මේ වීඩියෝ එකෙන් කතාකරනවා කොහොමද ඔයා ගෙදරදි ඉන්ටලොක් පේවින් බ්ලොක් එකක් හදන්නේ කියලා. හොද මෝල්ඩ් එකක් මිලදී ගන්නේ කොහොමද කියන එකේ සිට අච්චුවල ඔයිල් ගාන විදිය සහ ඒ අතරතුරවෙන ගැටලුත් මෙහිදි කතාකරනවා. සිමෙන්ති ගල්කුඩු චිප් මිශ්‍රකරන අනුපාතය සහ එසේ සකස්කරගත්ත මිශ්‍රණය අච්චුවලට පුරවාගැනීමෙන් පස්සේ ඒවා කොහොමද ගලවන්නෙ කියන එකත් කරලා පෙන්නනවා. අන්තිමට කලර් ඉන්ටලොක් පේවින් ගලක් ලේයර් විදියට හදලා ගලවලා බලනවා.
This video will show you how to make an interlock paving block at home. How to buy a good mold, how to oil the molds and the problems that occur during oiling are also discussed here. The mixing ratio of cement, quarry dust, chips are explaineda. Mould is filled by concrete mixure and demoulding paving blocks after drying is also shown here. Finally, a Color Intelock Paving blocks are made in two layer and demoulded it afeter drying.
You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
Use this link to donate :
Visit on Facebook
/ constructiontube
Contact Us
Linkedin- / lakmalds
email- lakmalds@yahoo.com
Whatsapp- +94 77 488 7778
00:00 - Intro
00:36 - Start
00:58 - How to buy good Plastic Mould for Paving Blocks
03:12 - How to apply mould oil
06:48 - Concrete Mixer for Interlock Paving Blocks
08:48 - How to fill concrete Mix into the Plastic Mould
11:04 - Making Colour Interlock Paving Blocks
13:47 - How to Manufacture Colour Layer Interlock Paving Blocks
17:02 - Demoulding Interlock Paving Blocks
21:26 - Summary
TO SUBSCRIBE MY CHANNEL
/ @constructiontube
TO SHARE THIS VIDEO
• How to Make Interlock ...
TO WATCH MOST POPULAR PLAYLIST
• New Technology
Key words
paving blocks, paving block price list, paving slab, Paving bricks, paving Stone, paving block design, interlocking pavers, concrete pavers, brick pavers, block paving, garden slabs, how to buy,PAVER MOLDS,PAVER TILE MOULDS,PVC PAVER MOULDS,PAVER,TILE MOULD,PVC MOULDS,PVC MOULD,CHEQUERED TILE MOULD,PAVER MOLD,COVER BLOCK MOULDS,PVC PAVER MOULD,PVC TILES MOULD,CHEQUERED TILE MOULDS,PVC TILES MOULDS,COVER BLOCK MOULD,CABro moulds,cabro machine india,cabro rubber moulds,cabro kenya,PAVER MOULDS, PAVER MOLDS, MOULDS, MOLDS, PAVER PRODUCTION, INTERLOCK PAVERS, WET CAST PRODUCTION, MOLDING TECHNOLOGY, PARKING TILES PRODUCTION, PLASTIC MOULDS, RUBBER MOULDS, SOFT PVC MOULDS, PVC MOULDS, KERALA MOULD COMPANY, TAMILNADU MOULD COMPANY, KARNATAKA MOLD COMPANY, KENYA PAVER MOULD, TANZANIA PAVER MOULD, SOUTH AFRICA PAVER MOULD, VIBRATION MACHINE, CONCRETE PAVER PRODUCTION, PATHWAY MAKING, BEST MOULDS COMPANY, CUSTOM MADE MOULDS, GCC MOULDS COMPANY,Paver, Block, Making, Process, paver, tiles, manufacturing, interlocking tiles manufacturing process, precast interlocking tiles manufacturing process, interlocking paver Block manufacturing process, interlocking tiles making machine, interlocking tiles plant, interlocking tiles making machine price in India, rubber Moulds for paver blocks, paver block making machines, slicon mould for preast concrete, Paver manufacturing machine, how to make, business,paving blocks
paving block, paving block stacking,paving block manufacturing, paving block halaman rumah, paving block plastik, paving block cleaner, paving, block dari sampah plastik, paving block menyerap air, paving block anti lumut, paving block garasi, paving block taman, paving block bata,paving block bata merah

Пікірлер: 70
@thiliniprabodha7602
@thiliniprabodha7602 Жыл бұрын
මම මේ වගේ වීඩියෝ ගොඩක් බලලා තියනවා.. හැබැයි මේ තරම් හොදට පැහැදිලි කරන වීඩියෝ එකක් හම්බුනේ නෑ.. 🌼ගොඩක් වටින වීඩියෝ එකක් 👍👍👍
@ConstructionTube
@ConstructionTube Жыл бұрын
Thank you
@nuwansameera22
@nuwansameera22 6 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක්
@lakmalgunarathna8789
@lakmalgunarathna8789 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක්..! 👍
@ConstructionTube
@ConstructionTube Жыл бұрын
Thank You
@upaliweerasooriya7098
@upaliweerasooriya7098 Жыл бұрын
Best quality video...all the best... thanks godak oba thumata..
@ConstructionTube
@ConstructionTube Жыл бұрын
Thank you too
@shanukaperera6025
@shanukaperera6025 Жыл бұрын
Okkoma hodata kiyala denawa. me wsge video digatama karanna
@ConstructionTube
@ConstructionTube Жыл бұрын
👍👍👍👍
@nilanthaakanayaka7502
@nilanthaakanayaka7502 Жыл бұрын
supiri malli.
@sithuhansamali5701
@sithuhansamali5701 Жыл бұрын
නියමයි වීඩියෝ එක
@ConstructionTube
@ConstructionTube Жыл бұрын
Thanks 👍👍
@nanayakkaragrasssuppliers6805
@nanayakkaragrasssuppliers6805 Ай бұрын
very good - good job
@binushisathsarani2758
@binushisathsarani2758 Жыл бұрын
Apiwa mehema denuwath karanawata thanks.
@sameerajayamanna8901
@sameerajayamanna8901 7 ай бұрын
Thank you... 👍🏻
@presadbuddika3140
@presadbuddika3140 Жыл бұрын
මම හදන කලු පාට ගල් පාට අඩු වෙලා අලු පාට වගෙ වෙනවා ඒ ඒකට හේතුව කියන්න පුලුවන්ද මම සිමෙන්ති කොට්ටෙට කිලො දෙකක් දැම්මා ඒත්...පාට අඩු වෙනවනේ ..කරුනාකර හේතුව කියන්න පුලුවන්ද...
@palithanuwan1402
@palithanuwan1402 Ай бұрын
Me sadaha diesel engin oil dahanayen ena kaluthel gamna berida
@ConstructionTube
@ConstructionTube Ай бұрын
Petrol engine oil ganna. Diesel engine oil wala kalu pata wedi. Ewa galwala wadinawa
@kumarisenevirathna3831
@kumarisenevirathna3831 6 ай бұрын
Hoda pehedili kiremak mage daruwa abadithayadithay eya gal dekak eye.heduwa ...obata behevin pin
@ConstructionTube
@ConstructionTube 6 ай бұрын
විස්තර ඕනේ නම් මට msg එකක් දාන්න.. මම දන්න දේවල් කියලා දෙන්නම්
@user-lj2im1ir9v
@user-lj2im1ir9v 9 ай бұрын
Mata me achchuwak ganna oni komada ganne
@ConstructionTube
@ConstructionTube 9 ай бұрын
Msg ekak danna withara dennan
@tharindu5128
@tharindu5128 Жыл бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරීම ගොඩක් හොදයි. ඔබතුමාගෙන් interlock කැට ලබා ගන්න හැකි ක්‍රමයක් coment කරන්න....
@ConstructionTube
@ConstructionTube Жыл бұрын
මම interlock ගල් හදලා නම් විකුණන්නේ නෑ.. එහෙම ගන්න පුලුවන් තැන් තියනවා... විස්තර දෙන්නම්.. මට පුලුවන් නම් whatsapp msg එකක් දාන්න..
@dammikaamarasuriya5136
@dammikaamarasuriya5136 Жыл бұрын
Colour paint ganna thanak kiyanna
@ConstructionTube
@ConstructionTube 11 ай бұрын
මට msg එකක් දාන්න whatsapp එකට. මාම ව්ස්තර දෙන්නම්
@user-vt1lg4eg2f
@user-vt1lg4eg2f 4 ай бұрын
Plastic blocks kohe da ganna puluwa
@ConstructionTube
@ConstructionTube 3 ай бұрын
ගොඩක් තැන් තියෙනවා. Industrial purpose ගොඩක් ගන්නවා නම් GS plastic වගේ ගන්න. 100 වගේ pack දෙන්නෙ.. ගානත් ටිකක් වැඩී.. ඒකල DS plastic එකේ ගාන අඩුයි. ගෙදර පාවිච්චියට වගේ නම් හොදයි ඒ මෝල්ඩ්
@silverlinemaker5318
@silverlinemaker5318 Жыл бұрын
👌 නියමයි... සිමෙන්ති කොට්ටෙකින් 100x200x60 block කීයක් ගහන්න පුලුවන්ද ??
@ConstructionTube
@ConstructionTube Жыл бұрын
130- 140 ක් වගේ පුලුවන්
@aravindaaberathna6791
@aravindaaberathna6791 11 ай бұрын
ටයිටෙිනියම් හාඩිවෙයාර් වලින් ගන්න පුළුවන්ද ?...අනිත් පාට වර්ග වලට පාට සිමෙන්තිද භාවිතා කරන්නෙ.
@ConstructionTube
@ConstructionTube 10 ай бұрын
Titanium ගන්න පුළුවන් තැන් තියෙනවා.. color pigment ගන්න තැන් තියෙනවා
@nishadiwathsala2672
@nishadiwathsala2672 Жыл бұрын
Interlock welunam galwankota ay mulu galawenne
@ConstructionTube
@ConstructionTube Жыл бұрын
එකක් හරියට මෝල්ඩ් සුද්ද නොකර concrete දාන එක.. අනික හරියට oil ගාලා නැති උනම.. එහෙම නැත්තන් හරියට compaction නැති එක. ඒකට ගල් හදනකොට Vibration උනේ නැති උනොත් හරි සිමෙන්ති ගල් වැලි මිශ්‍රණයේ ගැටලු හේතුවෙනවා. එහෙම නැත්තන් වේලිලා මදී.. ගෙදර හදනවා නම් අඩුම දවස් දෙකක්වත් තියන්න.. ඕකට කරන්න උණුවතුරේ පොඩි වෙලාවක් දාලා තියලා ගලවන්න.. මේ වීඩියෝ එක ආයේ බලන්න.. මම ඔය ඔක්කොම කරුණු පැහැදිලිව කියනවා.
@janakasameera1131
@janakasameera1131 7 ай бұрын
Mold mildiganna nabaer aka danna
@ConstructionTube
@ConstructionTube 6 ай бұрын
එක එක විදියේ මෝල්ඩ් quality තියෙනවා.. මට msg එකක් දාන්න මම විස්තර දෙන්නම්
@wyjpriyantha4807
@wyjpriyantha4807 16 күн бұрын
හොද පැහැදිලි කිරීමක්,කඩයකින් ගන්නවාට වඩා මෙසේ නිවසේ සාදා ගැනීම වඩා වාසි දායකද්?
@ConstructionTube
@ConstructionTube 14 күн бұрын
පොඩි දැනුමක් තියෙනවා පොඩි ප්‍රමාණවලින් හදාගන්න පුළුවන්.. වියදම භාගෙට භාගයක් අඩුවෙන් කරන්න පුළුවන්
@shiranthiilesinghe
@shiranthiilesinghe 2 ай бұрын
Mould ganna thanak hoda kiyannako
@ConstructionTube
@ConstructionTube Ай бұрын
ගොඩක් තැන් තියෙනවා ගන්න. හැබැයි හොද අච්චු පොඩි ප්‍රමාණවලින් දෙන්නෙ නෑ. අඩුම 100 වගේ ගන්න ඕනේ. GS plastic. DK plastic කියලා search කරන්න. එයාලා ගාව තියෙනවා. තව විස්තර ඕනේ නම් කෝල් එකක් දෙන්න.
@sunilstephan7522
@sunilstephan7522 Жыл бұрын
විඩියො එක ගොඩක් හොදයි.හොද ඉන්ටලොක් අච්චු ගන්න තියෙන්නෙ කොහෙන්ද,දාන කලෙර් කුඩු මොනාද.රතු සිමෙන්තිද.මොල්ට් ඔයිල් මොනවද විස්තර දෙන්න පුලුවන්ද
@ConstructionTube
@ConstructionTube Жыл бұрын
ඔයාගේ comment එක ගොඩක් වටිනවා. පේවින් වලට ඕනම පාටකින් කලර් පිග්මන්ට් ගන්න තියනවා. සාමාන්‍ය හාඩ්වෙයාර්වල තියන රතුකුඩු පාවිච්චි කරන්න පුලුවන්.. හැබැයි ඒවගෙන් මේ වගේ පාට ගන්න බෑ.. පාට වැඩිවෙන්න ගොඩක් දැම්මොත් පේවින් බ්ලොක්වල හයිය නැතිවෙනවා. ප්ලාස්ටික් මෝල්ඩ්, මෝල්ඩ් ඔයිල්, පිග්මන්ට් වගේ ඒවා ගන්න ඕනේ නම් මට msg එකක් දාන්න.
@sunilstephan7522
@sunilstephan7522 Жыл бұрын
පැහැදිලි කලාට ගොඩාක් ස්තුතියි .මට ඔනි pb8 මෝල්ට් එක .කලු,රතු පිග්මන්ට්.මටඔනි මොල්ට් එකේ පොටෝ එකක් එවන්න පුලුවන් නම්බර් එකක් දෙන්න . ගල් කුඩු වෙනුවට වැලි භාවිතා කරන්න පුලුවන්ද .thanks
@ConstructionTube
@ConstructionTube Жыл бұрын
ගල්කුඩු වෙනුවට වැලි දාන එක ලොකු ගැටලුවක් නෑ.. ගල්කුඩු වලට වඩා වැලි පාවිච්චි කරන එකේ වාසිය තමා හයිය හොදයි.. වැලි හලලා ගන්නවා නම් ගල්කුඩු වලටත් වඩා වැඩි finishing එකක් එනවා. හැබැයි ගල්කුඩු වලට වඩා වැලිවල ගාන වැඩී. අනික සමහර වෙලාවට මඩ පාට වගේ වෙනවා සුදු පාට බ්ලොක්. පාට ප්‍රශ්නයක් නැත්තන් ඔයාට ලේසියෙන් ගන්න පුලුවන් එක ගන්න. මාව contact කරගන්න 0774887778 නම්බර් එකට whatsapp msg එකක් දාන්න.
@user-hm6hp2bs3y
@user-hm6hp2bs3y 5 ай бұрын
අච්චුවේ පොල්තෙල් ගාන්න බැරිද
@chanakamadhuranga2436
@chanakamadhuranga2436 3 ай бұрын
සිමෙන්ති 50 kg වලින් 8*4 ගල් කීයක් හදාගන්න පුළුවන් ද
@ConstructionTube
@ConstructionTube 2 ай бұрын
135
@chanakamadhuranga2436
@chanakamadhuranga2436 2 ай бұрын
Thanks
@janakasilva9207
@janakasilva9207 Жыл бұрын
වැලි හොද නැද්ද ? කොන් කැඩෙන්නෙ මොකද
@ConstructionTube
@ConstructionTube 11 ай бұрын
වැලි ප්‍රශ්නයක් නෑ.. හැබැයි ගල්කුඩුවලට වඩා ගාන වැඩී.. කොන් කැඩෙන්නෙ compact නොවීම, oil හරියට ගෑවෙ නැති උනාම සහ mould cup පරණ උනාම, mix එක හරියට හදාගත්තේ නැති උනාම වගේ හේතූ නිසා.
@Vishwavlogs0
@Vishwavlogs0 9 ай бұрын
ඉන්ටලොක් ගල් කැට තියන්වද
@ConstructionTube
@ConstructionTube 9 ай бұрын
Monawada one
@MudaligeHeshan
@MudaligeHeshan 5 ай бұрын
පොල් තෙල් ගන්න බැරිද
@ConstructionTube
@ConstructionTube 3 ай бұрын
හේතු කිහිපයක් නිසා පොල්තෙල් ගැලපෙන්නෙ නෑ. Petrol engine oil හරි hydraulic හරි පාවිච්චි කරන්න.
@niroshaalahakoon609
@niroshaalahakoon609 Жыл бұрын
චිප් ගල් වෙනුවට කොන්ක්‍රීට් ගල් දාන්න බැරිද මොකද අපේ වැඩකට ගෙනාපු සිමෙන්තියි ගලුයි ඉතුරු තියනව ඒකයි
@ConstructionTube
@ConstructionTube Жыл бұрын
මැටල් දාන්න පුළුවන්.. හැබැයි චිප් ගල් වල වගේ finishing එන්නෙ නෑ හරියට වතුර දාගෙන mix එක හදාගන vibrations කරගන්න බැරි උනොත්.. මුලින් වැඩේ හරියට අල්ලගන්නකන් ටිකක් හදලා බලන්න..
@niroshaalahakoon609
@niroshaalahakoon609 Жыл бұрын
@@ConstructionTube ස්තුතියි ඔබට
@SharmenPushpakumara
@SharmenPushpakumara 9 ай бұрын
.
@sirilhettige7091
@sirilhettige7091 4 ай бұрын
මම කලගෙඩිහේන ඉන්නෙ මේ ගල් ගන්න විශ්වාස තැනක් කිවන්න
@ConstructionTube
@ConstructionTube 3 ай бұрын
මට call එකක් දෙන්න. විස්තර දෙන්නම් 0774887778
@pradeeppeters910
@pradeeppeters910 10 ай бұрын
මොල්ඩ් ඔයිල් කියාන්නෙ මොනවා ද
@ConstructionTube
@ConstructionTube 9 ай бұрын
අච්චුවල ගාන ඔයිල් එක
@ChandrasiriGodakumbura
@ChandrasiriGodakumbura 2 ай бұрын
Mama katunayake mata kalu kudu ganna tanak keayanna oyaga phon no eka danna
@ConstructionTube
@ConstructionTube Ай бұрын
0774887778
@easylearnwithtriblec640
@easylearnwithtriblec640 3 ай бұрын
අච්චු ගන්න තැනක් කියන්න
@upulkumaragunasekara5571
@upulkumaragunasekara5571 3 ай бұрын
Dn factory
@ConstructionTube
@ConstructionTube 3 ай бұрын
ගොඩක් තැන් තියෙනවා. Industrial purpose ගොඩක් ගන්නවා නම් GS plastic වගේ ගන්න. 100 වගේ pack දෙන්නෙ.. ගානත් ටිකක් වැඩී.. ඒකල DS plastic එකේ ගාන අඩුයි. ගෙදර පාවිච්චියට වගේ නම් හොදයි ඒ මෝල්ඩ්
@moonstars5081
@moonstars5081 9 ай бұрын
ගෝලයා... ❤❤❤😂😂😂😂
@dulaniperera8082
@dulaniperera8082 Жыл бұрын
මේ වගේ කලර් අච්චු ගන්න ඕනේ මටත්.. මම whatsapp එකට msg දැම්මා. විස්තර දෙන්න plz..
@ConstructionTube
@ConstructionTube Жыл бұрын
විස්තර දැම්මා
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 76 МЛН
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
tuff tiles how to make tuff tiles
4:17
Ahmad khokhar business ideas
Рет қаралды 20 М.
Best interlock paving designes sri lanka 🇱🇰 0716028824
7:23
S24 Ultra and IPhone 14 Pro Max telephoto shooting comparison #shorts
0:15
Photographer Army
Рет қаралды 8 МЛН
Зачем ЭТО электрику? #секрет #прибор #энерголикбез
0:56
Александр Мальков
Рет қаралды 621 М.
iPhone, Galaxy или Pixel? 😎
0:16
serg1us
Рет қаралды 504 М.
EXEED VX 2024: Не өзгерді?
9:06
Oljas Oqas
Рет қаралды 45 М.
Todos os modelos de smartphone
0:20
Spider Slack
Рет қаралды 57 МЛН