How to make LED Backlight tester at home I DIY Project (LED බැක්ලයිට් ටෙස්ටරයක් ගෙදරදීම හදාගමු..)

  Рет қаралды 35,662

TechNiK Electronics

TechNiK Electronics

3 жыл бұрын

How to make LED Backlight tester at home I DIY Project (LED බැක්ලයිට් ටෙස්ටරයක් ගෙදරදීම හදාගමු..)

Пікірлер: 114
@virajgeekshow1000
@virajgeekshow1000 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්...ඔබ තුමාගේ වීඩියෝ හොඳයි... සවුන්ඩ් මදි... ඒක හදාගමු... රෙපෙයාර් කරන විදිය කිව්වට මදි... කරලත් කරන විදියත් පෙන්නමු... දිගටම කරන්න... ගොඩක් දේ මං ඉගෙන ගන්නව මං
@dinushkathanuja5502
@dinushkathanuja5502 2 жыл бұрын
niyamai digatama karagena yanna
@sampathrajitha6392
@sampathrajitha6392 3 жыл бұрын
Godaaak wadagath pahadiliwa kiyala dunna thank you
@sewangalaapi7788
@sewangalaapi7788 3 жыл бұрын
ඒක මරැ....
@pradeepmahendrasemage4043
@pradeepmahendrasemage4043 Жыл бұрын
Wonderful sir.
@nimalperera5454
@nimalperera5454 8 ай бұрын
Bak light tester එකක් මිලදී ගන්න අපහසු කෙනෙකුට පහසුවෙන් එකක් තමුන්ටම හදා ගන්න උපකාරයක් වශයෙන් ඉදිරිපත් කල මේ පාඩමට ඔබට බොහෝම ස්තුතියි.
@Flexible_Ketchup
@Flexible_Ketchup 2 жыл бұрын
Ele bro ❤👍
@Mrpodii3232
@Mrpodii3232 2 жыл бұрын
Good bro
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 8 ай бұрын
Thank you very much.
@pathiranagamagesarathdisan3540
@pathiranagamagesarathdisan3540 2 жыл бұрын
Good
@j.pariyapala78
@j.pariyapala78 Жыл бұрын
Thank 👍❤
@lakshmansenevirathne2908
@lakshmansenevirathne2908 2 жыл бұрын
prob allapuwama 230v current wadinawa nedoo?ekath kiyanna..
@dasunthilina7343
@dasunthilina7343 8 ай бұрын
Thanks ❤
@sampathsiriwardana7275
@sampathsiriwardana7275 2 жыл бұрын
Thanks ...
@chanurukmal
@chanurukmal 2 жыл бұрын
Led balb wala power supply eka venuwata oka hadaladala pavichchi karata aulak nadda
@sanjeewalakmal9649
@sanjeewalakmal9649 8 ай бұрын
Podi smps wala coill eka hariyanawada..
@benildasfernando3333
@benildasfernando3333 2 жыл бұрын
Thanks
@nnscreations
@nnscreations Жыл бұрын
Meke balanna puluwan aduma voltage eka kiyada?
@susanthawimalarathne1814
@susanthawimalarathne1814 Жыл бұрын
103 j con: සවි කරන්නේ පැරලල් ද සීරියස්ද.
@shanduminda2957
@shanduminda2957 3 жыл бұрын
Frst comment 👍👍👍❤
@samankumara4276
@samankumara4276 2 жыл бұрын
Niyamai
@padmaharsha
@padmaharsha 6 ай бұрын
Maken current vadinavada 300v dc
@w.g.mgamage1924
@w.g.mgamage1924 2 жыл бұрын
Led tester eka haduwa currant wadinawa .ekata wisadumak thiyanawada
@maduranga652
@maduranga652 2 жыл бұрын
Out put eka carrant eka apita wadinwada gawunth
@JanithaChamod-xu8vr
@JanithaChamod-xu8vr 10 ай бұрын
Meka thani led check krnna hadanna barida?
@shafnycool8392
@shafnycool8392 2 жыл бұрын
Eke voltage eka 300k enawa bt eka vatlage eka led walata ajust wenna nehene
@danushkasadaruwan9732
@danushkasadaruwan9732 2 жыл бұрын
Okta display akak sat karana kohmda
@sanjeewakumara7359
@sanjeewakumara7359 2 ай бұрын
jayarathna බැක්ලයිට් ටෙස්ටරයක්
@tharakadananjayaguitarcove5695
@tharakadananjayaguitarcove5695 9 ай бұрын
කොයිල් එකක් කඩෙන් ඉල්ලන්නෙ කොහොමද ,වෝල්ට් ගානක් හරි මොකක් හරි තියෙද
@nirashadilrukshi287
@nirashadilrukshi287 2 жыл бұрын
300 voltage ek wedumotn loku hniyk wenwd
@skilltv1796
@skilltv1796 3 жыл бұрын
Watching SKILL TV
@shafnycool8392
@shafnycool8392 2 жыл бұрын
Ayye man heduwa bt eka weda katanna ne
@janitharuwan8046
@janitharuwan8046 Жыл бұрын
මෙකට ඩිජිටල් වා්ල්ට් මිටර් එකක් සවිකරන්න බැරිද? මෙකෙන් කරන්ටි වදිනවද ?
@chinthakacsb
@chinthakacsb 2 жыл бұрын
Thanks... 💓💓💓 math haduwa meka balagena.. success... 💓 නමුත් ගෙදර හයිකරන led බල්බ් එකක් ගලවලා ඇතුලේ තියන බල්බ් එකින් එක බලනකොට බල්බ් පිච්ව්චිලා යනවා.. ඇයි දන්නෑනේ.. මං දැම්මේ 103j 400v ekak. Oke tyanawata wada podi size 1th
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
Video එකේ 20.22 - 21.09 අතර කාලය නැවත බලන්න
@namaludayasiri8781
@namaludayasiri8781 2 жыл бұрын
Kauru hari hadapu kenek innawada meka
@electroboy3607
@electroboy3607 2 жыл бұрын
ගොඩක් වැදගත් විඩියොවක් අයියේ...🤟💪🤝 මයිලර් කැප් එක සිරියස් නෙමේද එන්නෙ..
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
නෑ...
@electroboy3607
@electroboy3607 2 жыл бұрын
@@technikelectronics708 hmmm..ow ne✍️
@sonikrocks1907
@sonikrocks1907 3 жыл бұрын
Oke prob deka short unoth tester ekaa pichenwada protection thiyeda
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
ප්‍රශ්නයක් නෑ... හැබැයි පොඩි වෙලාවකට..
@arunachathuranga7139
@arunachathuranga7139 3 жыл бұрын
Coil gauge ekai coil eke size eka prashnayak nadda.
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
Gauge එක ටිකක් වැඩි එකක් ගන්න..
@sudathsantha8874
@sudathsantha8874 2 жыл бұрын
👍👍👍👍👍🍁🍁🍁
@electroboy3607
@electroboy3607 2 жыл бұрын
කොයිල් එක ෆිල්ටර් කොයිල් එකක් නේද...✍️🤟👍
@arunachathuranga7139
@arunachathuranga7139 2 жыл бұрын
103j wenuwata 225 j danna baida
@mspjayanath5812
@mspjayanath5812 Жыл бұрын
how conect volt meeter
@electronic6853
@electronic6853 Жыл бұрын
Aiyye oya circuit eke output eka alluwoth current eka wadinawada
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
Ow
@electronicwadda
@electronicwadda 9 ай бұрын
ඇයි coil ekak දාන්නේ
@lakshmanpalitha6270
@lakshmanpalitha6270 2 жыл бұрын
10 kilo oms 5w eka onemada?? E වෙනුවට wena ekk nadda
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
8-12kOhms 5W ona ekak puluwan
@mahendulnith4101
@mahendulnith4101 Жыл бұрын
කරන්ට් එක වදිනවා නේ ද?
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
අයියේ prob දෙක එකට ගෑවුනොත් ශෝට් වෙනවද ඔයා හදපු එක?
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
ඔව් හැබයි ලොකු spark එකක් නෑ.. resistor එක load එක ගන්නවා
@mohamednushan8018
@mohamednushan8018 2 жыл бұрын
Aiyye led tv angal 43 back light kiyak withara wenawada samayayen market eke
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
සාමාන්‍යයෙන් 800-1200 අතර
@virajgeekshow1000
@virajgeekshow1000 3 жыл бұрын
බැක් ලයිට් ඇරෙන්න තව මොනවද චෙක් කරන්න පුලුවන්
@surangaprsad2603
@surangaprsad2603 3 жыл бұрын
Maltimitar eka dana ekata apita puluvan neda volt mitar ekak set karanna
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
ඔව් පුලුවන් 320V DC
@rathnayakatharaka2042
@rathnayakatharaka2042 2 жыл бұрын
Meke prop 2 alluwoth curant aka wadinawa neda
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
Ow
@imalshanaka3991
@imalshanaka3991 2 жыл бұрын
Oya backlight tester ekata voltmeter ekak danna barida
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
Puluwan 300v dc
@desilvasilva7693
@desilvasilva7693 2 жыл бұрын
එල් ඊ ඩී කැඩුණු display එකක් හදන්න පුලුවන්ද
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
Crack වෙලානම් බෑ..
@supunchamaragunathilaka5237
@supunchamaragunathilaka5237 2 жыл бұрын
Meke probe deken currunt eka wadinawada?
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
ow.. prob dekama ekata alluwoth podi current ekak wadinna puluwan.. be careful
@jeromegsam
@jeromegsam 2 жыл бұрын
Meka driver hatiyata paavichi karanna puluwanda sir ?
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
ප්‍රායෝගික නෑ.. driver හැටියට invertor පාවිච්චි කරන්න
@supunchamaragunathilaka5237
@supunchamaragunathilaka5237 2 жыл бұрын
Me dawas wala parts ganna nathi nisa10k 5W Resistor eka wenuwata 10k watt bage resistor danna barida.naththam 5W, 10K hadaganna barida resisor godak dala?
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
Puluwan.. watt gaana hariyanna ona. Resistor tika series/Parallel karala hadaganna www.digikey.com/en/resources/conversion-calculators/conversion-calculator-parallel-and-series-resistor
@supunchamaragunathilaka5237
@supunchamaragunathilaka5237 2 жыл бұрын
Aiye meka haduwa.backlight pichchenawane
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
@@supunchamaragunathilaka5237 eka LED ekak check karanna epa kiyala mama video eke keyanawa..
@supunchamaragunathilaka5237
@supunchamaragunathilaka5237 2 жыл бұрын
@@technikelectronics708 nahe mama led backlight strip ekak cheak kare.eka pichchuna.hoda ekak eka
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
@@supunchamaragunathilaka5237 Sorry about that.. Haduwa circuit eka whatsapp karanna balanna 0772753598
@easytec4466
@easytec4466 2 жыл бұрын
මම ලාල් ජයසිංහ මහනුවරින් මගේ philips 42 Led Tv එක ඔන් වෙලා ඕෆ් වෙනවා දවසක් විතර පවර් ගලවලා තියල දැම්මම ආයෙ වැඩ කරනවා දවසක් විතර වැඩ කරල ආයෙත් එහෙම වෙනවා .මේකට හේතුව කියන්න පුලුවන්ද ?
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
Check කරන්නෙ නැතුව හරියටම කියන්න බෑ.. ගොඩක් වෙලවට Capacitors සව්ත්තු වෙලා ඇති
@malanirathnayaka1491
@malanirathnayaka1491 Жыл бұрын
aiye oken bapal balanna puluwanda
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
බැහැ
@kamalmanohara97
@kamalmanohara97 2 жыл бұрын
Hot gun ekak hadana hati danna,thanks
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
Ok
@gayanindika2122
@gayanindika2122 Жыл бұрын
Phone nabrr akak denna
@imalshanaka3991
@imalshanaka3991 2 жыл бұрын
හරිස්සියෙවත් prob දෙක short උනොත් අවුලක් වෙයිද
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
Short උනොත් resistor එක load එක ගන්නවා.. වැඩි වෙලාවක් short වෙන්න හොඳ නෑ..
@ratnayakekumarathunga415
@ratnayakekumarathunga415 2 жыл бұрын
Mamath haduwa wada karanawa.. thani led ekkata denna kramayak kiyannako.....
@Chathuwa.
@Chathuwa. Жыл бұрын
10k 5w resistor ekak out put eke plus walata dala eka haraha ganna
@harshasampath4746
@harshasampath4746 2 жыл бұрын
Original testar එකෙන් තනි LED test කරන්න පුලුවන්ද ?
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
ow
@harshasampath4746
@harshasampath4746 2 жыл бұрын
මේකෙ කරන්ට් වදින්න පුළුවන් නේද ? Original එකෙන් කරන්ට් වදිනවද?
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
@@harshasampath4746 ow
@harshasampath4746
@harshasampath4746 2 жыл бұрын
ස්තුතියි
@srilanka7593
@srilanka7593 2 жыл бұрын
Oke maltimitar aka wanuwata voltage mitar akak daganda barida
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
puluwan 300v DC
@viruseskraft3893
@viruseskraft3893 Жыл бұрын
ඔය ckt එකම අරගන ඔය විදියටම හැදුව ඔකෙන් LED Bulb පිච්චෙනව voltage aka control වෙන්නෙ නෑැැැැැැැැ
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
Video එක හරියටම මුල ඉදන් අගට බලන්න. Miller cap එක අයින් කරල බලන්න
@hashanchathuranga9494
@hashanchathuranga9494 2 жыл бұрын
Oya wage moda wada karanna epa kawruth back light damage wenawa 2500 wage wenne tester aka
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
ඔබතුමාට අවශ්‍යනම් මේ Video එකේ 20.22 - 21.09 අතර කාලය නැවත බලන්න
@IshanMayuranga-si6lg
@IshanMayuranga-si6lg Жыл бұрын
300v , 3v led එකකට තිබ්බම පිච්චෙන් නැත්තෙ ඇයි?
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
Eke volt eka vadi unata current eka duy
@ruwan2448
@ruwan2448 2 жыл бұрын
ඩුවල් කොයිල් එකේ අවුට් පුටි W ට් ගානක් තියෙනවද
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
na
@ruwan2448
@ruwan2448 2 жыл бұрын
@@technikelectronics708 sir kohomada aka shop akkin ganne
@shafnycool8392
@shafnycool8392 2 жыл бұрын
Led light eka pichanawa
@shihamcassim1185
@shihamcassim1185 10 ай бұрын
Thani bulb check karanna bae..
@ajithprasanna5440
@ajithprasanna5440 2 жыл бұрын
මෙක ඵල්ඊඩි ඩුරයිවර් ඒකක් විදිහට දෙන්න බැරිද.අපි හිතමු බොර්ඩි ඒකෙ බලැක් ලයිටි සප්ලයි හදන්න බැරිනමි..මෙක දෙන්නපුලුවන්ද කෙලින්ම
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
බැරි නෑ.. හැබයි ප්‍රායෝගික නෑ.. Invertor එකක් පාවිච්චි කරන එක තමා හොදම වැඩේ images.app.goo.gl/PDvu2Zo7cvH3wrVy5
@nadinadisha2235
@nadinadisha2235 2 жыл бұрын
aiye mata udawwak one
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
??
@nadinadisha2235
@nadinadisha2235 2 жыл бұрын
magt back lait testr ekak tiyei ek on wenne na..nikam karant ekata gahiwama..namut men cap ekata 100w balb ekka tibbama wada ai e..
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
@@nadinadisha2235 මට පැහැදිලි නෑ..
@nadinadisha2235
@nadinadisha2235 2 жыл бұрын
@@technikelectronics708 kaden gatta back light testra ekak tiyei mage.ekaparatama wada karan natiwa giya...lede hoya gannama ba..passe men capacitor eka lagata balb ekak passala on kala eta kota wada karanna gatta..passe balb ek galewwa aye wada natiwa giya...balb eka set kalama wada..eka ehema wenne ai..
@nethsaracreations8074
@nethsaracreations8074 2 жыл бұрын
මේකට ඕන බෝඩ් එකක කොයිල් එකක් දැම්මැහැකිද
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
ඔව්
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 52 МЛН
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 11 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 105 МЛН
how to make a led bulb punching machine at home
13:16
Techno Influence
Рет қаралды 7 М.
How to Make Led Tester | Electronic Engineering
14:37
Nest lk
Рет қаралды 31 М.
led tester එකක් හදමුද?
16:56
E&E tronic
Рет қаралды 5 М.
How To Make LED Tester
5:31
TARIQ LAB
Рет қаралды 262 М.
Самый дорогой кабель Apple
0:37
Romancev768
Рет қаралды 326 М.
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
0:56
صدام العزي
Рет қаралды 23 МЛН
Собери ПК и Получи 10,000₽
1:00
build monsters
Рет қаралды 2,3 МЛН