How To Make a LED Bulb Tester Circuit for Any LED - Making an Auto volt LED Light Tester

  Рет қаралды 44,728

Electronic Lokaya

Electronic Lokaya

Жыл бұрын

ඕනෑම LED බල්බ් එකක් චෙක් කරගැනීමට හැකි සහ Tv හදන අයටත් සුපිරියටම සෙට් වෙන LED ටෙස්ටරයක් හදන හැටි A to Z හැමදෙම අද වීඩියෝ එකෙන් ඔයාට බලාගන්න පුලුවන් වෙයි.
How To Make a LED Bulb Tester Circuit for Any LED - Making an Auto volt LED Light tester
ඕනී කරන දේවල් ටික - නිවැරදි සර්කිට් එක මේ ලින්ක් එකෙන් ඩව්න්ලෝඩ් කරගන්න
circuit download👉 drive.google.com/drive/folder...
Any ferrite core or Transformer
AVG 30 - 34 coil - 3meter
Transistor - D313 , C1061 , C2073 , E13009 , w13007
4.7uf 250v to 400v
50k preset
1k Resistor
3.3k Resistor
1A Diode
ic board
volt meter
3.7v battery
============================
අනිත් වීඩියෝ සේරම මෙතනින් බලන්න👉 / electroniclokaya
========================
Facebook group👉 / 2491182024479994
Facebook Page👉 / electronic-lokaya-3187...
===========================
instagram👉 / electroniclokaya
============================
My new Channel👉 / @diaryofnishantha
=============================
/ @electroniclokaya
============================
🙏 Welcome To My Channel ( Electronic Lokaya )
Thanks for watching. subscribe & share !
===========================
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier |inverter | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #Electronic_Lokaya @electroniclokaya #LED_Bulb_tester #LED_tester LED tv black light tester led backlight tester repair

Пікірлер: 590
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
නිවැරදි සර්කිට් එක මේ ලින්ක් එකෙන් ඩොව්න්ලෝඩ් කරගන්න circuit download👉 drive.google.com/drive/folders/1NH7viEUERJaX4tp6E7o2mUUMCD6nSV5G?usp=share_link
@chamarachathuranga5645
@chamarachathuranga5645 Жыл бұрын
❤🌹❤
@chamarachathuranga5645
@chamarachathuranga5645 Жыл бұрын
Kf13005 දාලා හරින්නේ නෑද්ද ayye
@janakajayaruwan4020
@janakajayaruwan4020 Жыл бұрын
පෙරයිට් කුරු කියවෙන්නෙ මොනවායෙද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
@@chamarachathuranga5645 හරියන්න පුලුවන් දාල බලන්න
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
@@janakajayaruwan4020 පස්නය පැහැදිලි නෑ
@sajithvideoproduction
@sajithvideoproduction Жыл бұрын
කරන්ට් වදින්නෙත් නෑ ෂෝට් වෙන්නෙත් නෑ වැඩි විදුලියක් යන්නෙත් නෑ වැඩි මුදලක් වෙන්නෙත් නෑ ඒකනම් සුපිරියක් 👌👍❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් මල්ලි ❤️❤️❤️❤️
@jayanathidissanayaka7846
@jayanathidissanayaka7846 Жыл бұрын
Mekata danna oni badu tikka
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
@@jayanathidissanayaka7846 වීඩියෝ එක පහල ඩිස්ක්‍රිප්සන් එකේ බලන්න
@ajithpriyantha6887
@ajithpriyantha6887 Жыл бұрын
Cureunt ලාවට wadinawa mama හැදුවා
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
@@ajithpriyantha6887 😇mmh
@sajith.priyantha
@sajith.priyantha Жыл бұрын
ඒකනම් ගොඩක් වටිනවා. බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්. තැන්ස් අයියේ 👌👍❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@janathsenanayake1121
@janathsenanayake1121 Жыл бұрын
මමත් හැදුවා , හොඳටම හොඳයි.... මම කාලයක් තිස්සේ හොයපු සර්කිට් එකක් , ඔබ තුමාට බොහොම ස්තුතියි ගොඩක් පිං.....
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 Жыл бұрын
හොඳ පැහැදිලි ලෙස දැනුවත් කලා.. ඉතාම වටිනා සර්කිට් එකක් වගේම DC විදුලියෙන් ක්‍රියාත්මක වන නිසා හරිම safety .. ඔබට ගොඩාක් ස්තූතියි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@surangalakmal5743
@surangalakmal5743 Жыл бұрын
අද නම් සුපිරිය් මට ඕනම කරපු වීඩියෝ එකක් 👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@anushagunawardana34
@anushagunawardana34 Жыл бұрын
කියන්න දෙයක් නෑ සුපිරියටම ඔයා දන්න දේවල් කියලදෙනවා. වැඩි වැඩියෙන් ලැබේවා
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@dilshanbandara9229
@dilshanbandara9229 Жыл бұрын
Ahamben set wechcha chanl ekak .supirimai hodata therenna kiyala denawa thanx you aiye
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@lalithprasanna6214
@lalithprasanna6214 Жыл бұрын
මම දැකපු සාර්ථකම ආරක්ෂාව තියෙන අඩු වියදමකින් හදා ගන්න පුලුවන් සුපිරි සර්කිට් එකක්.ගොඩක් ස්තුතියි.පෙරයිට් කූර තමා සොයාගන්න අමාරු.පරන රේඩියෝ දැන් නැහැනේ.නැවතත් බොහොම ස්තුතියි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පරන කොම්පියිටර්පවර් සප්ලයි එකක් ගේන්න ගලවන්න එක එක හැඩවලින් තියෙනව
@sarath586
@sarath586 Жыл бұрын
සුපිරියි අයියේ 👍👍❤️❤️❤️
@janakakumara1872
@janakakumara1872 Жыл бұрын
Super aiye jayawewa godak watina video akak
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@Hashan_Shaminda
@Hashan_Shaminda Жыл бұрын
මේකනම් සුපිරියක් අයියේ 😇🤟
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@kumarafernando8377
@kumarafernando8377 Жыл бұрын
ගොඩක් වටිනා video akak thank
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@ahmedsoffy581
@ahmedsoffy581 9 ай бұрын
very nice invention honestly I like it .
@hirunaishan5467
@hirunaishan5467 Жыл бұрын
Oya video ekak danakam balan hitiye hodayi video eka 👍👍👍❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@s.nkumaras.nkumara9335
@s.nkumaras.nkumara9335 Жыл бұрын
Kiyanna deyak ne aiye niyamai godak watina video ekak jayawewa 👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@swarnesiriherath9331
@swarnesiriherath9331 Жыл бұрын
අද දින මම මේ උපකරණය හැදුවා, ඉතාම අගේට වැඩ කරනවා . බොහොම ස්තූතියි දැණුම බෙදා දුන්නාට . මම හැදූ එකේ 178v එනවා උපරිමය. ප්‍රි සෙට් එකෙන් අඩු කලාම අවමය 156 V. නමුත් හානියක් නැහැ. තෙරුවන් සරණයි , ජයම වේවා .
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තව අඩු කරගන්න පුලුවන් වෙයි පී සෙට් එකේ අගය වෙනස් කරල බලන්න සහ 1කේ රෙසිස්ටරයේ අගය වෙනස් කරල බලන්න කොයිල් එක හරියට හෙතුවනෙ
@swarnesiriherath9331
@swarnesiriherath9331 Жыл бұрын
කොයිල් ගේජ් එක 34, පොට ගනන ඔබතුමන්ගේ අගයයි. සියලුම බල්බ් එකවර බැලීමේදී දීප්තිය අඩුවෙන් පෙන්වීම තිබෙනවා . ස්තූතියි .
@surangaprabath1410
@surangaprabath1410 Жыл бұрын
Oya wedet mokakda ona coil ek mama haduwa out put Madi udaukarnna puluwan da
@namalgunawardana3718
@namalgunawardana3718 Жыл бұрын
Thank ayya..hoya hoya hitapu video ekak elakiri...
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@rohanaweerasingha9611
@rohanaweerasingha9611 Жыл бұрын
ජය වේවා සුපිරියක් 👍👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@padmaharsha
@padmaharsha Жыл бұрын
Math haduwa .niyameta wada.charging module eken input kara. Digatama me vage prayojanavath video karanna.good luck
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@DineshPatel-oi1ch
@DineshPatel-oi1ch Жыл бұрын
Thank you❤🌹🙏 Very good information in video❤😅
@electricboylk3055
@electricboylk3055 Жыл бұрын
සුපිරි 😊👍
@judejayashanth7456
@judejayashanth7456 Жыл бұрын
Hoda vidio ekak 👍👍👍
@indunilmapa1405
@indunilmapa1405 Жыл бұрын
නියමයි අයියා 😍👌🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@dinicreation3095
@dinicreation3095 Жыл бұрын
Thanks a lot
@user-oe1to2eh8u
@user-oe1to2eh8u Жыл бұрын
ඒක නම් සුපිරි 🔥
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@kumara85
@kumara85 Жыл бұрын
ඒක නම් ගොඩක් වටිනව
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@my4tech761
@my4tech761 Жыл бұрын
Good job 👍👍❤😊
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@navindunonis7442
@navindunonis7442 2 ай бұрын
Supiri circuit ekak❤🎉
@sudamsudam128
@sudamsudam128 Жыл бұрын
අයියෙ තැන්කිව් හොදටතෙරෙනවා තව ⁣ඉස්සරහට විඩියොදාන්න බුදු සරණ වේවා
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@kavindudilshan9149
@kavindudilshan9149 Жыл бұрын
ජය වේවා ඉදිරි කටයුතු සියල්ල සර්තක වේවා😍👌🔥
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@amiruinduwaraudawatta
@amiruinduwaraudawatta 10 ай бұрын
හොඳ video එකක් ස්තුති ඔබට. ඕකෙ high voltage කොටස වෙනුවට car EL wire power supply එකක් පාවිච්චි කරන්න පුළුවන් ඒකෙ 180 AC out මම පාවිච්චි කරනවා ගොඩක් compact විදිහට හදා ගන්න පුළුවන්
@lakminudinusha3576
@lakminudinusha3576 10 күн бұрын
mokadda e system eka kiyala pahadili karanna puluvanda?
@Kasunq
@Kasunq Жыл бұрын
සුපිරි නේ ❤👍👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@vinojshanaka8073
@vinojshanaka8073 Жыл бұрын
Good job ❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@-______sithijahirushan_______-
@-______sithijahirushan_______- Жыл бұрын
සුපිරි 👌👌
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@afrasmiras5576
@afrasmiras5576 Жыл бұрын
Very very useful
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@shiranrenuka2309
@shiranrenuka2309 Жыл бұрын
Good job😍😍😍😍😍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@nilanthagihanlosepatabandi6845
@nilanthagihanlosepatabandi6845 10 ай бұрын
Super ...❤️
@janakabandara8654
@janakabandara8654 Жыл бұрын
Very nice 👍👍👌🌟♥️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@EatingwithHesh
@EatingwithHesh Жыл бұрын
Supiri uncle ❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@padmaharsha
@padmaharsha 7 ай бұрын
Thank you ❤
@ElectronicLokaya
@ElectronicLokaya 7 ай бұрын
Welcome!
@pradeepbro
@pradeepbro Жыл бұрын
නියමයි
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 8 ай бұрын
ස්තූතියි සර් ගොඩක් සරලයි❤
@ElectronicLokaya
@ElectronicLokaya 8 ай бұрын
🤛❤️
@Chathuwa.
@Chathuwa. Жыл бұрын
Batry eka wenuwata 2A wage 5v DC power adaptor ekkin power denna beda mekata oya batry walata MN kemthima ne jara batry
@Thusha__
@Thusha__ Жыл бұрын
ඒක ගොඩක් වටිනවා ❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@chandrasenachandrasena
@chandrasenachandrasena Жыл бұрын
මට ගන්න ඔනි'''' කොහොමද,, . සම්බන්ධ වෙන්නේ
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
@@chandrasenachandrasena විකුනන්න හදන්නෙනැ මල්ලි කියල දෙනව විතරයි
@bgcharuka1400
@bgcharuka1400 Жыл бұрын
මම හැදුවා මරු එක
@anandapremasiri6284
@anandapremasiri6284 Ай бұрын
Supiri tnkiu
@sameeramadusha3324
@sameeramadusha3324 Жыл бұрын
තවත් supiriyak.......👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@sameeramadusha3324
@sameeramadusha3324 Жыл бұрын
@@ElectronicLokaya 👍
@slthomemade8269
@slthomemade8269 Жыл бұрын
Dapu diagram eke 3.3 k resister eka na dala..hadana aya eka daganna aniwaryenma..godak watina video ekak....👍👍👍👍👍🙏🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
වීඩියෝ එකට දාපු එක අතපසුවීමකින් සර්කිට් එක වැරදිලා මල්ලි ඩිස්ක්‍රිප්සන් එකේ ලින්ක් එක දාල ඇති ඒකෙන් නිවැරදි සර්කිට් එක ඩව්න්ලොඩ් කරගන්න පලවෙනි කොමන්ට් එකෙත් ඇති
@palithananayakkara7133
@palithananayakkara7133 Жыл бұрын
Supiri boss..
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@SLcreativeelectronics
@SLcreativeelectronics 6 ай бұрын
මන් හැදුවෙ චොපර් ට්‍රාන්ස්පෝමර් එකකින්. Output Vire දෙක අල්ලපුවාම සුපිරියටම current වදිනවා
@naamalwimaladasa2818
@naamalwimaladasa2818 Жыл бұрын
සුපිරි 🔥
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@sumithwickramasingha7139
@sumithwickramasingha7139 Жыл бұрын
Aiye oya ikmanin mobile phone charger mule sits repair karene hati Danna puluwanda Sumith
@slmylife
@slmylife Жыл бұрын
Watinawa eka 👍👍👍❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@pasansankalpa7291
@pasansankalpa7291 Жыл бұрын
පට්ටම ❤️❤️❤️❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@w.nrandika4894
@w.nrandika4894 Жыл бұрын
Ekanam patta...
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera Жыл бұрын
මේක පට්ට ස්තූතියි. ඇඳපු ඩයග්රම් එකත් දාන්න පුලුවන්නම් වටිනවා අයියේ
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
වීඩියෝ එකේ දාල තියෙන්නෙ වීඩියෝ එක නවත්තල ස්ක්‍රීන් ශොට් ඒකක් ගහගන්න ඒකෙ 3.3කේ රෙසිස්ටරය දාන්න බැරි වෙලා ඒක අනිවාරෙන් දාල ඔනී වෝල්ට් මීටරේ අමුනන්න ඕනී වීඩියෝ එකේ විදිහට
@keshanthathsarana-jw6ql
@keshanthathsarana-jw6ql Жыл бұрын
maru supiri😍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@dayawimalkariyapperuma323
@dayawimalkariyapperuma323 Жыл бұрын
ස්තුතියි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@chamarachathuranga5645
@chamarachathuranga5645 Жыл бұрын
Niyamai ne... ❤❤❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@Edmorbus
@Edmorbus Жыл бұрын
Thanks for sharing
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@southtech1993
@southtech1993 Жыл бұрын
Ayye okata ferrit kurata ganna puluwanda radio wala tina fm tuner eka gawa koil ekak othala, e kura
@u.priyashantha6721
@u.priyashantha6721 Жыл бұрын
😃💛මම ඉල්ලපු වීඩියෝ එකක් thanks අයියේ👍👍🌟🌟🌟
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@pabasaramadava-srilanka4818
@pabasaramadava-srilanka4818 Жыл бұрын
සුපිරි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@buddhikadewa7716
@buddhikadewa7716 Жыл бұрын
💕💕super... 🤔
@FullRange114
@FullRange114 Жыл бұрын
Bluetooth module ekakata 7 segment display ekak hadana widiha one
@lakshanmalinda8462
@lakshanmalinda8462 Жыл бұрын
Supiri watina video ekak 🤟🤟🤟.. fm transmitter ekak hadana ekak oni
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@lakshanmalinda8462
@lakshanmalinda8462 Жыл бұрын
Fm transmitter එකක් හදන වීඩීයෝ එකක් ඕනි
@isuriwijesekare8316
@isuriwijesekare8316 Жыл бұрын
Bench power supply ekk hadana vedio ekak oona
@manjulahemantha6578
@manjulahemantha6578 Жыл бұрын
Super
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@shanduminda2957
@shanduminda2957 Жыл бұрын
Supiri aiyee
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@mithilabandara8322
@mithilabandara8322 Ай бұрын
mama aluthenma meka balapu kenek.ithamath pahediliy.thawama igena ganna awurudu 66 k ekkenek.obe dhakshathawaya agaya karmi.mama kalaya apathe noyawa mewani de igena ganna kenek.theruwan saranayi.
@ElectronicLokaya
@ElectronicLokaya Ай бұрын
ආදරෙයි❤️
@HareendraKumara
@HareendraKumara 13 күн бұрын
me kit ekata 5v phone charger eka kin supply dun noth aulak wai da .?
@slmusic39
@slmusic39 Жыл бұрын
mili meter valin geg manina barida
@niranjangunarathna6476
@niranjangunarathna6476 Жыл бұрын
වැඩේ නං සුපිරි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@padmaharsha
@padmaharsha Жыл бұрын
Makata 5v one ampere pack ekakin input denna puluvanda
@dineshchathuranga1509
@dineshchathuranga1509 Жыл бұрын
දැන් ලංකාවේ ඔය වගේ දේවල් හොයා ගන්න අමාරුයි හොයා ගත්තත් ඒවා ඉස්සරට වැඩිය ගොඩාක් ගණන් ගිහින් 😪 ගෙදරින්ම අපිට හොයා ගන්න පුළුවන් ක්‍රම ටිකක්‌ ගෙනාවොත් ගොඩාක් අයට වටියි උදා÷ නික්‍රොම්, තඹ, වගේ දේවල් එහෙම 🙂
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මොනවගේ දේවල්ද හොයා ගන්න නැත්තෙ?
@indunilmapa1405
@indunilmapa1405 Жыл бұрын
මේ සකීට් එකට ඕනේ දේවල් ගෙදර දොරෙ අයින් කරන දේවල් වලින් හොයාගන්න පුලුවන්නෙ
@shiranthakumara1684
@shiranthakumara1684 Жыл бұрын
Ela ela
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@weronasamanthidandeniarach778
@weronasamanthidandeniarach778 Жыл бұрын
අයියේ adjustable voltage booster circuit එකක් හදන හැටි ගැන video එකක් ඕනේ
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් බඩු ලබුනම කරන්නම්කො
@liveonkanishka9737
@liveonkanishka9737 Жыл бұрын
Voltage boost ekak widiyata use karanna puluwanda aiye. 8V eka 12V walata withara wage hadaganna
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බෑ ඒ වගේ දේකට මේක හරියන්නෙ නෑ ඇම්පියර් නෑ ඒකයි
@shehantharidu2838
@shehantharidu2838 Жыл бұрын
Maru
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@NandanaThilake-eq6bz
@NandanaThilake-eq6bz 10 ай бұрын
මමත් හොයපු සර්කිට් එකක් ගොඩක් වටිනව ගොඩක් ස්තූතියි මහත්මය මේකට පෝන් චාජරයකින් සප්ලයි දෙන්ට පුළුවං ද
@ElectronicLokaya
@ElectronicLokaya 10 ай бұрын
පුලුවන් ඩයෝඩ් 2ක් හරහා දෙන්න
@RCIDEA_OFFICIAL
@RCIDEA_OFFICIAL Жыл бұрын
මම හදපු එකේ වෝල්ටේජ් එක විදියකට තියෙන්නෑනෙ(50-56)🙄 .LED එකකට තිබ්බම නිවිනිවි පත්තු වෙන්නෙ ඒකට හේතුව මොකක්ද 😔
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
කොයිල් වැඩි කරල බලන්න
@amithtechnology5972
@amithtechnology5972 Жыл бұрын
Supiri... 12v to dual supply akak puluwannam denna..
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බලමුකො සරල එකක් නම් කලින් වීඩියෝ එකක් කරල ඇති
@user-rd7lk6tc6r
@user-rd7lk6tc6r 10 ай бұрын
ගොඩක් හොද විිඩියෝ එකක් , මෙිකේ volt metar එක වෙනුවට voltage එක සහ ampiar දෙකම තියන එකක් යොදලා ampiar එකත් බලාගන්න පුලුවන්ද?
@ElectronicLokaya
@ElectronicLokaya 10 ай бұрын
ඇම්පියර් නම් බෑ මොකද මේවයෙදි ඇම්පියර් හිටින්නෙ නෑ මිලි තමයි ඇත්තෙ
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
👍🏻👍🏻👍🏻
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@surangaprabath1410
@surangaprabath1410 Жыл бұрын
Me othana coil eke Geg eka kiyada
@sesuraja4776
@sesuraja4776 Жыл бұрын
Mekata phone charger volt eka problem dha?
@danushkabandara9976
@danushkabandara9976 Жыл бұрын
මමත් හදනව මෙකක්.
@nuwansameera6319
@nuwansameera6319 Жыл бұрын
👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@udayapriyashan8525
@udayapriyashan8525 Жыл бұрын
Mame parana pone akaka cam akain usb camera akak hadan vidiha oone
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
යූ ටියුබ් එකේ දැකපුවනෙ ඔය කියන්නෙ ඒව බොරු වීඩියෝ තියෙන්නෙ හැම එකෛන්මත් බෑ
@venithanimnajith9767
@venithanimnajith9767 Жыл бұрын
mn meka hadanakota thamai dakke oya vedio eke kiyanne coil eke nidahas pin eka preset eke mada pin ekata denna kiyala habai oya dala thiyana diagram eke hema nevei neda thiyenne
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒකට පස්නයක් නෑ ඒ දෙක මාරු උනාට වැඩ කරනව ප්‍රීසෙට් එකේ පින් දෙකයිනෙ යූස් කරන්නෙ ඒකයි
@shirantharamesh3051
@shirantharamesh3051 Жыл бұрын
👍👍👍👍👍👍
@slthomemade8269
@slthomemade8269 Жыл бұрын
Me led tseter eke out put eka wedi karaganna puluwanda tawa..
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒ ඇයි ඕක බල්බ් චෙක් කරන්න වගේ යුස් කරන්න හදල තියෙන්නෙ බල්බ් එකක් පත්තු කරන්න පුලුවන් එකක් කලින් දාල ඇති එමජන්සි ලයිට් සර්කිට් එකේ වීඩියෝ එකේ
@tharushibandara5301
@tharushibandara5301 Жыл бұрын
👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@ravishkamadushan8287
@ravishkamadushan8287 Жыл бұрын
❤️‍🔥❤️‍🔥👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@sanduniruwanthika1410
@sanduniruwanthika1410 Жыл бұрын
LED Tv වල තියෙන Backlight check කරන්න පුළුවන් ද ?
@user-je9ks9zc7j
@user-je9ks9zc7j 10 ай бұрын
Aiye math heduw 80.90v enwa out put wire 2k ekathu karahama 0. Wenne nethhte ai etakothth 30v wage pennawa
@ElectronicLokaya
@ElectronicLokaya 10 ай бұрын
රෙසිස්ටර්‍යක් හරහා නෙවෙද ගත්තෙ
@sanjanaamandi7380
@sanjanaamandi7380 Жыл бұрын
Aiye mekata cfl buld eake tiyena podi ferid ravuma ganna barida
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පුලුවන් ට්‍රයි කරල බලන්න
@NandanaThilake-eq6bz
@NandanaThilake-eq6bz 10 ай бұрын
Mamath meka heduwa a unata 37v enne ai ehema wenne mokakda wenasa wenas karanta one kothanada .oba thumata sthuthie
@ElectronicLokaya
@ElectronicLokaya 10 ай бұрын
කොයිල් පොටවල් වැඩි කරන්න
@niranjangunarathna6476
@niranjangunarathna6476 11 ай бұрын
50v wage enne aiye ita wedi wenne nadda
LED Bulb Repair (Power Circuit Repair)
18:58
CHARITHA SANJEEWA
Рет қаралды 65 М.
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 56 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 44 МЛН
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 16 МЛН
Universal LED tester
12:29
Tronic Pissa
Рет қаралды 24 М.
Making an auto volt LED light tester
17:09
Oneon Channel
Рет қаралды 216 М.
LED Tester | Zener Diode Tester
4:34
TARIQ LAB
Рет қаралды 145 М.
How to Make a LED Light Strips ( Super bright ) Power Cut Solution EP 7
14:18
Хакер взломал компьютер с USB кабеля. Кевин Митник.
0:58
Последний Оплот Безопасности
Рет қаралды 1,6 МЛН
ОБСЛУЖИЛИ САМЫЙ ГРЯЗНЫЙ ПК
1:00
VA-PC
Рет қаралды 2,5 МЛН
Лучший браузер!
0:27
Honey Montana
Рет қаралды 535 М.
iPhone 15 Pro Max vs IPhone Xs Max  troll face speed test
0:33