මාකටින් බෑග් මහමු | how to make marketing bag | non woven bag | food city bag | Sinhala

  Рет қаралды 44,917

Kaushalya Shashini

Kaushalya Shashini

Күн бұрын

Пікірлер: 214
@MalkanthiJayawardana-p2u
@MalkanthiJayawardana-p2u 9 ай бұрын
ඔබ තුමිය කියල දුන්න විදිහට මම මාකටි ගෙනියන්න බැග් එකක් මැහුව. ලස්සනට ආව.ඉතින් ඔබතුමියට ගොඩක් පිං. වැදගත් දේවල් යු ටියුබි එකට දානවට.
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 8 ай бұрын
අනේ ගොඩක් ස්තුතියි 🥰🥰
@rupasingha7816
@rupasingha7816 5 ай бұрын
පැහැදිලි කිරීම ගොඩක් හොදයි තෙරුවන් සරණයි
@shinestar1589
@shinestar1589 Жыл бұрын
හොදට මහන විදිය පෙන්නුවා සමහර අය දඩබිදී ගාල මහල බෑග් ඒක පෙන්නන්න ව විතරයි බොහොම ස්තුතියි මිස්
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
Thank you ❤❤
@ruwanilanka7290
@ruwanilanka7290 5 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි හොඳින් කියලා දුන්නා 👍❤️
@NisanthaRamanayaka-ih1sx
@NisanthaRamanayaka-ih1sx Жыл бұрын
මිස් කියලා දෙනවා හොඳට තේරෙනවා බොහොම ස්තූතියි මිස් ඔයාට..බුදු සරණයි !!
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
Thank you ❤️❤️
@samanthipriyadarshani3240
@samanthipriyadarshani3240 3 ай бұрын
raedi kohaenda gathtae
@mahawatthageviolet5547
@mahawatthageviolet5547 Жыл бұрын
අනේ මිස් අනිත් බැග් පලුවත් තියලා මහන හැටි පෙන්නුවානම් තමයි හොද බුදුසරණයි
@r.m.n.thilakarathne3872
@r.m.n.thilakarathne3872 Жыл бұрын
ස්තුතියි ගොඩක් හොද පැහැදිලි කිරීමක් මම දැනගන්න කැමති මේ මැටීරියල් එකේ හොද පැත්ත කනපිට පැත්ත හොයාගන්නෙ කොහොමද ඒ වගේම මෙවැනි බෑග් එකක් කීයකට විතර විකුණන්න පුලුවන්ද මිස්
@anisansala9353
@anisansala9353 11 ай бұрын
පැහැදිලි කිරීම හරිම වටිනවා .බොහොම ස්තුතියි මිස් .
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 11 ай бұрын
Thank you for your comment ❤❤
@chamindafernando551
@chamindafernando551 Жыл бұрын
Handle mahanakota reli enne ay. Handle pati kapanakota mokak hari system ekak thiyanawada dear...
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
Ehema ne dr.
@chandrikapushpakumari987
@chandrikapushpakumari987 Жыл бұрын
හොදට තේරුම් කරලා දුන්නා..ස්තූතියි ඔයාට..
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
You're welcome ❤❤
@RanjaniAbeywardana-f9r
@RanjaniAbeywardana-f9r 8 ай бұрын
ඔබ තූමියට ගොඩක් පිං
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 8 ай бұрын
ගොඩක් ස්තුතියි ❤❤
@upalihamantha7634
@upalihamantha7634 Жыл бұрын
Me bag ekt redi kochchara pramanayak yanawada? Dan me bag eke pawathina Mila kiyada? Apita redi genna ganna puluwanda? Kiyala kiyanna puluwanda
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
Redi yard 1 ethi.( redi ithuruth wenawa ) Mila nam danne ne dr.
@sandaminirajapaksha5835
@sandaminirajapaksha5835 Жыл бұрын
Me bag mahanna bane normal foot eken. AI e...danna kenek kiynwada
@Mk-jd9dx
@Mk-jd9dx Жыл бұрын
Miss travel bag ekak mahana hati dannko.
@lakshithasrimal8053
@lakshithasrimal8053 Жыл бұрын
Bag ekak mahanna redi kochcharak yanawada.patith ekka
@ShiraniAnushka
@ShiraniAnushka 4 ай бұрын
Redi aduwata ganna thenak thiyanawa nm kiyannako
@RuwanChamara-p4f
@RuwanChamara-p4f 8 ай бұрын
Mis, meke anith side ekat mahala penwannako
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 8 ай бұрын
Ane den mn mahanne ne dr
@sandaminirajapaksha5835
@sandaminirajapaksha5835 Жыл бұрын
Me bag eka samanya foot eken mahanna bane rali wenawa.mahenne na Ai e
@nilminirajakaruna8906
@nilminirajakaruna8906 5 ай бұрын
1 k mahanna redi kochchara onida
@hemamalipriyadarshani2953
@hemamalipriyadarshani2953 2 жыл бұрын
Thanks ,හොඳට තේරෙන්න කියලා දුන්නට .බුදු සරණයි .
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
ගොඩක් ස්තුතියි dr ❤️❤. ඔබටත් බුදුසරණයි.
@rmdilushika3894
@rmdilushika3894 Жыл бұрын
Thank you oyata,podi bag eke mimmath denda ko
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
Size wenasa karaganna vidiha gena video ekak thiyennawa dr. Eka balanna.
@surangidilrukshi7260
@surangidilrukshi7260 2 ай бұрын
Anek paththa iwara wenna mhala pennanna
@nadeekasamankumari3812
@nadeekasamankumari3812 Жыл бұрын
Mee bag ekatath nuului,,edikatui wenas karanna onida..oni nam edi katta keeyada size eka kiyanna puluwan da..
@RasikaDissanayaka-jk7rm
@RasikaDissanayaka-jk7rm Жыл бұрын
ගොඩක් පින් ඔයාට...♥️♥️♥️♥️
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
❤️❤️❤️❤️
@sithru9803
@sithru9803 Жыл бұрын
Miss me wage bag ekk mhuwama mhum kuliya kyk gnnwda. Oder ekkta wage krnwanm
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
Mila thiranaya kirima gena video ekak thiyenawa eka balanna.
@shriyanthihandugala1237
@shriyanthihandugala1237 Жыл бұрын
Miss mekata gaththa idikatte size eka mokakda
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
Idikatu video eka balanna
@hirusimadilshani2078
@hirusimadilshani2078 Жыл бұрын
kamrella aduwatama ganna kohenda
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
මම බඩු ගන්න shop ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා.
@saduudurawana9722
@saduudurawana9722 Жыл бұрын
Mekata aka bag akakata pata dekakin danawanam Kochchara pramanayak yanawada
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
Mn balala reply karannam dr.
@ahinsawijesooriya6548
@ahinsawijesooriya6548 11 ай бұрын
School bag ekak mahanna kiyala denna mis. Mama godak kamathi misge bag vedio walata
@RushanFernando-h1k
@RushanFernando-h1k 6 ай бұрын
රෙදි කොහෙන්ද ගන්නෙ කියන්න
@jayanesaman7742
@jayanesaman7742 Жыл бұрын
camrala yarayak කීයක් වෙනවද
@ginurapasan162
@ginurapasan162 Жыл бұрын
Bag wala size tikak danna puluwanda
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
E gena video ekak dala thiyenawa eka balanna dr
@sitharaamarashinha797
@sitharaamarashinha797 2 жыл бұрын
Hi nangiyo mata pitakotuweñ iti redi polithin wage dewal ganna thenak kiyanna puluwan da oyata godak pin
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
Ane hariyatama danne ne akka. Sorry. Mn denagaththo podi hari video ekak dannam.
@hasharisandaruwanihashari1846
@hasharisandaruwanihashari1846 Жыл бұрын
Redi ganne kohomada
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
Mn redi ganna shop gena video ekak thiyenawa eka balanna.
@wasanadilrukshi1038
@wasanadilrukshi1038 2 жыл бұрын
Me bag mahanna venama cambrella vargayak thiyanavada. Bag vala linning valata ganna evamada.
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
Linning walata ganna cambrella thamai dr.
@sunilwicramasingha4959
@sunilwicramasingha4959 2 жыл бұрын
Kambrella yarayak keeyada.bohoma sthuthii kiyala dunnata.
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
මේ රෙදි මම ළඟදී ගත්ත ඒවා නෙමේ. Sorry දැන් මිල ගන්නන් නම් දන්නේ නැහැ dr.
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
යාරයක් Rs135 වෙනවාලු පිටකොටුවේ. (මාත් දැන ගත්තේ වෙන කෙනෙක් ගෙන් dr)
@himaradulmini7321
@himaradulmini7321 Жыл бұрын
Redi warge මොකක්ද
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
Cambrella. Video eke kiyala thiyenawa.
@nilanthithennakon3645
@nilanthithennakon3645 Жыл бұрын
Me bag mahanna kohenda redi ganna puluwan wenne thiyena tha kiyanna
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 11 ай бұрын
Pitakotuwa. Mn ganna shop eke video 1 mn dala thiyenawa
@nayomin-fv9ok
@nayomin-fv9ok 2 ай бұрын
බැග් මහන්න ගන්න ස්ටිප් වර්ග තියෙනවද
@ruvinidharmawardane7000
@ruvinidharmawardane7000 Жыл бұрын
Cambrella ekenda mahanne
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
Ow dr.
@anomaupamalika9496
@anomaupamalika9496 Жыл бұрын
Metrial ganne kohenda
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
E gena video ekak thiyenawa balanna dr
@Rohi_0
@Rohi_0 Жыл бұрын
Miss me bag eka kadeta dana mila kohomda dan cambrella yarayak 150/=
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
භාණ්ඩයක් සඳහා මිලක් තීරණය කරන විදිහ ගැන වීඩියෝ එකක් තියෙනවා dr ඒක බලන්න.
@Rohi_0
@Rohi_0 Жыл бұрын
@@Kaushalya_Shashini බොහොම ස්තූතියි මිස්
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
You're welcome dr ❤️❤️
@ravinilakshika8053
@ravinilakshika8053 4 ай бұрын
ඔබ තුමිය කියලා දුන්න් විදියට මන් බෑග් මැහුවා රෙදි ගෙනාල්ලා මන් දැන් බිස්න්ස් එකක් කරන්වා මට කියන්න පුලුවන්ද පටි කපාගන්නේ කොහොමද ලේසි විදියක් තියන්වන්ම් vidio එකකින් කියලා දෙන්න plz
@DMTdilaniHerath
@DMTdilaniHerath 2 ай бұрын
මෙ බැග් එකක් කඩෙට දාන මිල කියද
@kcperera1807
@kcperera1807 Жыл бұрын
මේ රෙදි වර්ගය නම මොකක්ද ගන්න තියෙන්නේ කොහෙන්ද thanks kiya dunnata
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
වීඩියෝ එකේ කියලා තියෙනවා. මං රෙදි ගන්න තැන් ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා ඒක බලන්න.
@mallikawijesekara3590
@mallikawijesekara3590 2 жыл бұрын
Makat bagakata Ganna rathi wargaya namatheanna
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
Video eke kiyala thiyenawa dr. Cambrella redi.
@ChamilaNiroshani-f3w
@ChamilaNiroshani-f3w Ай бұрын
Sthuthii miss oyata
@kusaljanidu9299
@kusaljanidu9299 Жыл бұрын
Me redi wargaya cutepese kadawal wala ganna thiyenawada akke
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
Cut piece shop wala nam ne nanga.
@kusaljanidu9299
@kusaljanidu9299 Жыл бұрын
@@Kaushalya_Shashini ehenm koi wage thankatada yanna oni ganna
@kusaljanidu9299
@kusaljanidu9299 Жыл бұрын
Heta aniddama me vyaparaya patan ganna hadwee
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
Bag mahana dewal ganna thiyena shop wala thiyenawa. Mama nam ganne pettah wala prince street eke shop walin.
@kusaljanidu9299
@kusaljanidu9299 Жыл бұрын
@@Kaushalya_Shashini Mmmm..hari akkiyo mama hoyala balannam thanx oyata
@rajithasamaraweera5904
@rajithasamaraweera5904 4 ай бұрын
වියදම කීයක් යනවද. ලාබය කීයක් තියෙනවද
@WmBandula
@WmBandula 10 ай бұрын
Mis mona redida onne
@ganga-h9p
@ganga-h9p Жыл бұрын
Redi warge mokakda
@shani3035
@shani3035 2 жыл бұрын
නන්ගා,අනිත් පැත්තත් මහගන්න විදිහ පෙන්නුවනම් ගොඩක් වටිනවා
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
අනේ sorry. වීඩියෝ එක දික් වෙන නිසා දැම්මේ නැත්තේ. කිසිම වෙනසක් නැහැ ඒ විදිහටමයි මහන්නේ.
@kapilasenevirathna8804
@kapilasenevirathna8804 2 жыл бұрын
Kohenda ganne
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
රෙදි නම් මම ගන්නේ පිටකොටුවේ කුමාර වීදියේන්.
@bajibaji8330
@bajibaji8330 2 жыл бұрын
හුඟාක් වටිනවා දුව තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤❤. ඔබටත් තෙරුවන් සරණයි 🙏🙏
@kavikavikavikavi6166
@kavikavikavikavi6166 Жыл бұрын
Meva komada.ganne
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
E gena video ekak thiyenawa eka balanna
@denenatharu
@denenatharu 5 ай бұрын
ගොඩක් ස්තුතියි
@samilairoshani2672
@samilairoshani2672 Жыл бұрын
Mamat ada mahuwa. Wateta yana pati kotasa 130cm ganna una.128 madi
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
Mama mahana vidihatama mahanawa nam 128 yanne dr. Nethi unoth wedi wenawa. Bag eka hariyata enawa nam 130 ganna. 👍
@gihanidilinika6145
@gihanidilinika6145 Жыл бұрын
Me bag aka zigzag mashine aken mahanna baida mis
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
Puluwan dr.
@asokamalini5188
@asokamalini5188 Жыл бұрын
ස්තුතියි ගොඩක්
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
You're welcome ❤️❤️
@sumithweerakoon7408
@sumithweerakoon7408 Жыл бұрын
මේ සඳහා සාමාන්‍යයෙන් මහන ඉදිකටු සහ නූල් ගැලපෙනවද මිස්
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
ඉදිකටු ගැන වීඩියෝ එක බලන්න
@sumudusandakalum7928
@sumudusandakalum7928 2 жыл бұрын
Super 👍❤
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
Thank you dr ❤️❤️
@priyapriyadarsni4551
@priyapriyadarsni4551 2 жыл бұрын
බොහොම ස්තූතියි
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
You're welcome dr ❤️❤️
@UsariTharika-lq9qu
@UsariTharika-lq9qu 4 ай бұрын
මේ රෙදි ගන්නේ කොහොමද කියන්න..
@DevmiAmarasinghe
@DevmiAmarasinghe 2 ай бұрын
Colombo walin
@PramodyaSandeepani-v3i
@PramodyaSandeepani-v3i Ай бұрын
අපි ළඟ විකුණන්න තියෙනවා dr ඔයාට ඕනෙනම් ඔන්ලයින් ගන්න පුලුවන්
@ayeshamadubashini6016
@ayeshamadubashini6016 9 ай бұрын
Anik paththtath rosa patamad mahanne
@hasharisandaruwanihashari1846
@hasharisandaruwanihashari1846 Жыл бұрын
Online genna ganne barida
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
Shop eken order karanna puluwan. Visthara video eke thiyenawa dr.
@SandyaKariyawasam-s7m
@SandyaKariyawasam-s7m Жыл бұрын
It's hodata kiyala dunnA
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
Thank you ❤️❤️
@anulakumari5719
@anulakumari5719 4 ай бұрын
Thankd
@chathunihansika2527
@chathunihansika2527 Жыл бұрын
Bag 1 mahanna redi kochchara onada
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
Yara 1 ethi (60 palala). Redi ithuruth wenawa
@HarshaNadishan-v6i
@HarshaNadishan-v6i Жыл бұрын
Anek paththa mahana vidiha v eka dentako❤
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
E vidihatama thama anith peththa mahanne dr ❤️
@Wendywren.
@Wendywren. Жыл бұрын
Good
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
Thank you dr ❤️❤️
@lakshikasudarshani4872
@lakshikasudarshani4872 Жыл бұрын
මේ රෙදි ගන්න තියෙන්නෙ කොහෙද මිස්
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
මම නම් ගන්නේ පිටකොටුවේ කුමාර වීදියේන්. Shop ගැන වීඩියෝ එකක් තියෙනවා ඒක බලන්න
@shiromimaduwanthi5119
@shiromimaduwanthi5119 2 жыл бұрын
මැෂිම ගැන මුල ඉදන්් ඉගන ගන්න පුලුවන් වටිස්අැප් ගෘප් වගෙ මොනාහරි තියනවද
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
නැහැ dr.
@maheshprasanga1045
@maheshprasanga1045 Жыл бұрын
Redi ganna thiyana thanak kiyanna
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
Fabric ganna shop gena video ekak thiyenawa dr. Eka balanna. Oni nam fabric genna gannath puluwan.
@dilanilakmali8686
@dilanilakmali8686 Жыл бұрын
හුගක් පැහැදිලි ස්තුතිය
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
You're welcome ❤❤
@chamiladilrukshi6910
@chamiladilrukshi6910 Жыл бұрын
Man me bag kipyk mhuwa ekai hriyta gnna pluwn une anit hma ekema mhnkota hodata tynwa mhla iwrawela blddi eka pattak pat wela wge ei a
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
Path wela kiyanne moda peththada? Mehum wasi eka ganata hariyatama nethi unoth e wage wenas wenawa dr.
@chamiladilrukshi6910
@chamiladilrukshi6910 Жыл бұрын
Mta ekat hituna bag eka neet ekata enwa et ara pat wena eka hinda sales krddi awulak wei kiyla hitenwa
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
Mehum wasi ekama gannata ganna try karanna dr. Weradunoth ekama nul galawaga mahanna dr.
@chamiladilrukshi6910
@chamiladilrukshi6910 Жыл бұрын
මිස් මේ බැග් එකක් කඩවලට දාන ගාන කොහොාමද
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
මිල තීරණය කිරීම සම්බන්ධ වීඩියෝ එකක් තියෙනවා ඒක බලන්න dr.
@dilanilakmali8686
@dilanilakmali8686 Жыл бұрын
මිස් මේ රෙදි වර්ගේ ගන්නේ කොහෙන්ද
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
මම නම් ගන්නේ පිටකොටුවේ කුමාර වීදියේන්. ඒ Shop ගැන වීඩියෝ එකක් තියෙනවා එක බලන්න.
@AmeeshaDhilshani
@AmeeshaDhilshani 7 ай бұрын
මේ රෙදි ගන්නේ කොහොමද
@kkumari2294
@kkumari2294 11 ай бұрын
මිස් මාකටින් බැගය ලබාදුන් මිමි අනුව හැහුවත් උස කොට යනවා ඒ ඇයි
@ruwaniyasanthika2375
@ruwaniyasanthika2375 Жыл бұрын
Thank you dr
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
You're welcome ❤❤
@dineshadinesha2356
@dineshadinesha2356 Жыл бұрын
කැම්බ්‍රෙල්ලා රෙද්ද නූල් උඩට එන්නේ නැද්ද මිස්
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
අහන දේ පැහැදිලි නැහැ dr. පොඩ්ඩක් පැහැදිලිව කියන්න පුළුවන්ද? නැත්නම් උත්තරයක් දෙන්න අමාරුයි.
@dineshadinesha2356
@dineshadinesha2356 Жыл бұрын
@@Kaushalya_Shashini කැම්බ්‍රෙල්ලා රෙද්දේ නුල් උඩට එන්නේ නැද්ද මිස්.
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
කැම්බේල්ලා රෙදි වල නූල් නැහැ. ඒක non woven fabric එකක් ( නූල් වලින් වියන රෙදි වර්ගයක් නෙමේ)
@dineshadinesha2356
@dineshadinesha2356 Жыл бұрын
සොරි මිස් රෙද්දේ බූල් වාගේ එන්නේ නැද්ද .
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
බූල් එන්නේ නැහැ. එකට කමක් නැහැ dr නොදන්න දෙයක් අහන්න.
@kanchnamarasinha9395
@kanchnamarasinha9395 Жыл бұрын
මිස් බෑග් මහන්න ගන්න රෙදි cambrella කීයක් විතර වෙනවද මිල
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
Rs 135 /= දැන් සති 2කට විතර කලින් dr.
@kanchnamarasinha9395
@kanchnamarasinha9395 Жыл бұрын
@@Kaushalya_Shashini thanks 👍
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
You're welcome dr ❤️❤️
@mayukanthmayukanth6778
@mayukanthmayukanth6778 Жыл бұрын
Super
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
Thank you ❤️❤️
@thisarirathnayake9776
@thisarirathnayake9776 2 жыл бұрын
Miss Oyage class thiyenawada
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
Ane ne dr.
@manikkumari412
@manikkumari412 2 жыл бұрын
මේ බෑක් මහන රෙදි ගන්න තියෙන්නේ කොහෙද
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
මම නම් ගන්නේ පිටකොටුවේ කුමාර වීදියේන් dr. බෑග් මහන්න අවශ්‍ය දේවල් ගන්න තියෙන shop වල මේ රෙදි තියෙනවා.
@manikkumari412
@manikkumari412 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මිතුරිය 🌺ඔයාට තෙරුවන් සරණයි 🙏🏻
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
ඔයාටත් තෙරුවන් සරණයි 🙏🙏
@PiUmi-t1o
@PiUmi-t1o Жыл бұрын
Akke mata bak mahanna ganna redi warga dabu ganna thanak thiyanawanam eke 4n nambare dennako plz😊
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
E gena video ekak dala thiyenawa nanga eka balanna
@sylviabrown6617
@sylviabrown6617 Жыл бұрын
Nice but no measurements
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
Measurements include in this video
@SomalathaRanasinghe
@SomalathaRanasinghe Жыл бұрын
@indranikumari7645
@indranikumari7645 2 жыл бұрын
Mis me redi 1m kiyada bag ekak kiyata withara denna puluwanda
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
දැන් මේ රෙදි යාරයක් 135 ක් වෙනවාලු. මිල තීරණය කරන විදිහ මේ වීඩියෝ එකෙන් බලන්න dr. kzbin.info/www/bejne/h6vbXpSJbMaMp5Y.
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
මේ වගේ බෑග් මහලා ලාභයක් ගන්න බෑග් මහලා ඉතිරි වෙන කොටස් භාවිතා කරන්න.
@indranikumari7645
@indranikumari7645 2 жыл бұрын
@@Kaushalya_Shashini thank nangi
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
You're welcome ❤️❤️
@priyapriyadarsni4551
@priyapriyadarsni4551 2 жыл бұрын
මේ රෙදි ගන්න තියෙන්නේ කොහේද නන්ගි
@kumudurajika7777
@kumudurajika7777 2 жыл бұрын
එක බෑග් එකක් මහන්න කොච්චර රෙදි යනවද
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
60 පළල රෙදි යාරයක් ඇති dr.
@harischandrajayasundara1353
@harischandrajayasundara1353 2 жыл бұрын
Thanks
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
You're welcome dr ❤️❤️
@marshmallo2225
@marshmallo2225 2 жыл бұрын
වෙළදපොල කොහොමද හොයාගන්නෙ
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
ඒක comment එකකින් කියලා දෙන්නම් අමාරුයි dr. ඉදිරියේදී කියලා දෙන්නම්.
@susilsampath8425
@susilsampath8425 2 жыл бұрын
Tnx
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
You're welcome dr ❤️❤️
@priyangikakumari5871
@priyangikakumari5871 2 ай бұрын
අනෙක් පැත්තත් මහල පෙන්වන්න මිස්
@rohinikaluthara5636
@rohinikaluthara5636 8 ай бұрын
👍
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 8 ай бұрын
🥰🥰🥰🥰
@indraninishshanka4501
@indraninishshanka4501 6 ай бұрын
Hodata theruna oyata B.s
@arunashantha4562
@arunashantha4562 2 жыл бұрын
Miss oyage heir eka godak lassanai
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
Thank you dr ❤️❤️
@bajibaji8330
@bajibaji8330 2 жыл бұрын
ඒකනම් දරුවෝ ලෙඩක් 😃
@piyanthavijesinha5463
@piyanthavijesinha5463 Жыл бұрын
ඇයි මිස් 130න් 2අඩු කරලා ගන්නේ
@buddikamudannayaka8893
@buddikamudannayaka8893 Жыл бұрын
මේකේ විකුනුම් මිල කීයද අක්කි
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
මිල තීරණය කිරීම ගැන වීඩියෝ එකක් තියෙනවා. ඒක බලන්න නංගා.
@kkumari2294
@kkumari2294 11 ай бұрын
මිස්ගේ නමිබරේ එවන්න කෝ
@NethuSadamali
@NethuSadamali 4 ай бұрын
Redi ganne kohenada
@sandiyakumari9038
@sandiyakumari9038 6 ай бұрын
ඔයා ට ගොඩක් පිං මම වැඩ නැතුව හිටියේ දැන් මම එක කෙරලා බලනවා මම බැග් මැහුවා එත් දැන් සල්ලි නැ
@AmeenullaAmeen
@AmeenullaAmeen 2 ай бұрын
OneBad
How to make easy method cross body seling bag at home
9:12
VERA DIY
Рет қаралды 270 М.
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 199 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 17 МЛН
Marketing Bag
12:09
මැහුම් With Menu
Рет қаралды 6 М.
CASUAL BAG dikim talimati sewing tutorial
11:49
modella pattern
Рет қаралды 16 М.
⭐️ It’s very easy to sew a bag from old jeans
10:56
DIY OLGA
Рет қаралды 11 МЛН
Baby nest Eared Swaddle Quilt Set Making | Baby Sleeping Set Sewing 🐰
11:36
Kadriye Eksioglu
Рет қаралды 1,6 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 199 МЛН