පිස්සු හැදෙන රස ඕලු හාල් බත|How to make olu rice-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 93,015

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 601
@ayomikarunarathna9911
@ayomikarunarathna9911 3 жыл бұрын
පොඩි කාලේ කෑවට පස්සේ කාලා නෑ රස මතක නෑ තාත්තා රස කරපු විදියට ඒක හොයාගෙන උයන්නම ඔනේ😍❤ අපේ දේශීය දේට දෙන වටිනාකම ඇත්තටම හරිම වටිනවා👌
@chamodihansani4674
@chamodihansani4674 3 жыл бұрын
Ane අම්මිගෙ හිනාව හරිම ලස්සනයි පරිස්සමෙන් ඉන්න කට්ටිය ආදරෙයි ගොඩක් 💘💘💘💘💗
@achiniishara7222
@achiniishara7222 3 жыл бұрын
දේශීය දේවල් ගේනවට අපේ දේ අගයනවට ඔයාලට ගොඩක් පින් ආදරෙයි හැමෝටම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි දෙවි පිහිටයි
@piumikalakshani6153
@piumikalakshani6153 3 жыл бұрын
ඕලු හාල් බත් අදමයි ඇහුවේ දැක්කෙත් අදමයි 😁 අපි නොදන්න දේවල් පෙන්නනවට ගොඩාක් ස්තුතිය අයියේ 🤩🤩 ආදරෙයි අයියේ හැමදාමත් මන් ඔයාලට ❤️❤️❤️❤️❤️❤️
@lakmaligunawardana3713
@lakmaligunawardana3713 3 жыл бұрын
ඔයාගේ අම්මානම් ගමේ සරල ආදරණීය මවක්...ඒ වගේම හරිම නිහතමානීයි ..හරිම ආදරෙයි
@vgyuhb134
@vgyuhb134 3 жыл бұрын
ඇත්තටම අපේ දේ ලෝකෙටම මේ විදිහට දෙනවට ගොඩාක් පිං.අපි 2018 අනුරාධපුර ගිහින් එනකොට ඒ අපිට නුපුරුදු අපේ රටේ ධාන්‍ය වර්ග ගෙනාවා. ඒත් හදන්න දැනන් හිටියේ නැහැ. කැඳ, කිරිබත් හදලා කෑවා. KZbin එකේවත් ඒ වෙනකොට videos තිබුනේ නැහැ. අම්මි ඒ ගැමි කම අපිට හොඳට දැනෙන්න කෑම හදනවා. තාත්තිත් අපිට ඒවගේ වැඩි විස්තර කියලා දෙනවා.ඔබලාගේ ඒ නිහතමානී කමට මං හරි ම ආදරෙයි. ❤❤❤❤ තෙරුවන් සරණයි! ජේසු පිහිටයි!
@premalathalatha8280
@premalathalatha8280 3 жыл бұрын
අනේ මම අද තමයි දැක්කේ නොදන්න දේවල් කියලා දෙනවා ගොඩක් ස්තුතියි ඔය වගේ හැමදාම සතුටින් ඉන්න ඔය ලස්සන හිනාවන් එක්ක ආදරෙයි ජේසු පිහිටයි 🌹🌹❤❤❤
@nilnethu6702
@nilnethu6702 3 жыл бұрын
සංගීත්ගෙ හිනාව තමයි වැඩේ අම්මත් එහෙමයි 😍❤️ ආදරෙයි හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න බුදුසරණයි
@jayanthiginige7216
@jayanthiginige7216 3 жыл бұрын
So nice to see the smiling faces of you all in the morning. (It's morning for us) Sister Gene is this for your morning meal or. for lunch. ..I have not seen Olu seeds before. It looks like red rice. Sorry we can't smell it. We miss the fresh scraped coconut too. All are from the freezer. I like to listen to father's old stories. He explains it nicely. Must try it when I come back.. All the best to you all. Budusaranai.
@dildil1196
@dildil1196 3 жыл бұрын
අද ගෙදර ඉන්නෙ අයියේ උදේ ඉදන් බලාගෙන හිටියේ ඔයාගෙ විඩියො එකක් එනකම් ආදරෙයි ගොඩාක් 😍😍😍😍😍❤❤❤❤❤
@Buddies2004
@Buddies2004 3 жыл бұрын
බුදු සරණයි සියලු දෙනාටම පරිස්සමෙන් ඉන්න හැමෝම ❤️❤️❤️❤️
@NishaNisha-yg7iv
@NishaNisha-yg7iv 3 жыл бұрын
ඕලු හාල් නම් කලා නැහැ ලංකාවට ආවම කන්න ඔනි ...ආදරෙයි අම්මි ඔයලා හැමෝටම තුරුණුවන්ගේ සරණයි ....😘😘😘❤️❤️
@isharadilshika7225
@isharadilshika7225 3 жыл бұрын
අපි නොදන්නා දේවල් අපිට කියලා දෙනවා අම්මී ගොඩක් ස්තුතියි.බුදුසරණයි ඔයාලා තුන් දෙනාට
@manishagunawardhana1974
@manishagunawardhana1974 3 жыл бұрын
Apo..වේ..ගෙන ..එන..රසවත් ..gunawath..සුපිරි ..කෑම ..ගැන ..දැනුවත් ..කළ ..ඔබ ..තිදෙනා ..tama ..ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ..නිදුක් නිරෝගී සුව සහ දිගාසිරි ලැබේ වා theruwan saranai ජය වේවා ..ආදරෙයි .සැමටම .👍👍👍👍👍👋👋👋👋😄😄😄😄❤❤❤❤
@hirunisewwandi5310
@hirunisewwandi5310 3 жыл бұрын
අනේ අයියේ ඔයාගෙ හිනාවෙන් පස්සෙ කියන හමිමෝ😅😅😅 කෑල්ල තමා ලස්සනම. ඒක කියනකමි බලා ඉන්නෙ අපි.😁😁😁😁😍😍
@apekshadhananjani6974
@apekshadhananjani6974 3 жыл бұрын
අම්මෝ අපි අදත් ඔළුහාල් බතුයි කොච්චි සම්බෝලයි වැව්මාළු වේලලා තෙල්දාලා මාරම රසයි අපි හැමදාම සතියකට දවස් තුනක් උදේට කනව
@Ayesha-s1g4d
@Ayesha-s1g4d 3 жыл бұрын
අනේ මම කවදාවත් කාලා නෑ අනේ 😪😪😪😪😪
@jeewanianu1352
@jeewanianu1352 3 жыл бұрын
ඔයාලා කොහෙද
@Ayesha-s1g4d
@Ayesha-s1g4d 3 жыл бұрын
කුරුණෑගල 😁
@sdschannel7437
@sdschannel7437 3 жыл бұрын
olu hal 1kg k kiyada.?etharamma thiyenawada oluhal?
@sdschannel7437
@sdschannel7437 3 жыл бұрын
olu hal kiri hadanawada?
@සොනාලිප්රියදර්ශනී
@සොනාලිප්රියදර්ශනී 3 жыл бұрын
රසවත් ගුණවත් කියලා හිතෙනවා සංගිත් මල්ලි අමිමා තාත්තා කියන නිසා මමනමි ඉතිං කවදාවත් රස බලලා නැහැ දැකලා නැහැ ස්තුතියි අමිමා ❤ ගොඩක්
@Nawanjana196
@Nawanjana196 3 жыл бұрын
Thank you aiyaa.api olu hal nam ne. Godak rasa eti. Budu saranai aiyee oyalata💖💖💖💖🌸🌸🌸🌸🌷🌷🌷🌷🌺🌺🌺🌺🤩🤩🤩🤩👍👍👍👍✨✨✨✨😍😍😍😍
@dushaninilunika9638
@dushaninilunika9638 3 жыл бұрын
ආදරෙයි අම්මා,අයියා❤😘හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 🙏
@suga3572
@suga3572 3 жыл бұрын
ඕලු බත් මම ආසම කෑමක් ...😘😘😘😘.....ඉස්සර පුංචි කාලේ වැවට ගිහින් ඕලු ගෙඩි කඩන් ඇවිත් බත් උයලා කනවා...❤️❤️
@liyanagesugath2501
@liyanagesugath2501 3 жыл бұрын
අනේ ඔයාලාගේ හිනාව ට හරිම කැමති ඇස්වහක්නම් වදින්න එපා ඔයාලාට බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ආදරෙයි ගොඩාක් ❤️❤️❤️🙏❤️❤️❤️
@achinisandareka416
@achinisandareka416 3 жыл бұрын
අදනම් බඩගිනි උනා.අම්ම්ගෙ කෑම හරිම රස පාටයි.ආදරෙයි ❤❤❤
@roshaniroshanidarmakeerthi8860
@roshaniroshanidarmakeerthi8860 3 жыл бұрын
ඔයාලගෙ සමගිය හැමෝටම ආදර්සයක්..හැමදාම සතුට්න්ම ඉන්න..ආදරෙයි ගොඩක්....❤️❤️❤️
@irajaya7201
@irajaya7201 3 жыл бұрын
ඔය සිනහව තමයි වැඩේ සංගිත් තෙරුවන් සරනයි හැමදෙනාටම පරෙස්සමින් තෙරුවන් සරනයි ❤
@ireshasewwandi3516
@ireshasewwandi3516 3 жыл бұрын
ඔයලගේ සමගිකම දැක්කාම ගොඩක් ආදරේ හිතෙනවා
@Manel12345
@Manel12345 3 жыл бұрын
අනේ මේ වගේ තාත්තා කෙනෙක් ගෙදරට වාසනාවක්.මුලු ගෙදරටම පිරිලා ,තාත්තගේ තියෙන ආදරනීය බව නිසා මුලු පවුලම සතුටෙන් .මේ ආදරේට අපිත් හරිම ආදරෙයි
@manelkuruppu197
@manelkuruppu197 3 жыл бұрын
ආදරෙයි ඔයාලා 3 දෙනාටම .හරිම ආසාවෙන් බලන වැඩ සටහනක් .බුදුසරණයි .පරිස්සමින් ඉන්න.
@kasunjanaka5666
@kasunjanaka5666 3 жыл бұрын
අම්මගෙ හිනාව සිරියාවන්තයි.... ආදරෙයි අයියෙ තුන්දෙනාටම ❤️❤️❤️👍👍👍👍👍🙏
@dilrath2497
@dilrath2497 3 жыл бұрын
අම්මාගේ සැර..😂😂 හොඳ දෙයක් කන්න එපා 🤣🤣 සුපිරි ...හරි ලස්සනයි අදත් ❤💐
@minoshijayasekara5667
@minoshijayasekara5667 3 жыл бұрын
අදමයි ඕලු හාල් ගැන ඇහුවෙත්... Thank you so much.. 👍👍👍
@nimalivindya2501
@nimalivindya2501 3 жыл бұрын
අනේ ඔයාලට ගොඩාක් පිං අයියේ... අදමයි ඇහුවෙත්. මං පොලොන්නරුවේ ඒත් අහල දැකල නෑ මේව. ගොඩාක් පිං 🙏🙏🙏 පරිස්සමට සතුටින් ඉන්න... තෙරුවන් සරණයි !!!
@mangalikakusumtika9839
@mangalikakusumtika9839 3 жыл бұрын
බුදු සරණයි ඹයාලා තුන්දෙනාටම පරිස්සමින් ඉන්න 💞💞💞
@thanojathomas7625
@thanojathomas7625 3 жыл бұрын
හොද දේවල් හොයාගන්න ටිකක් අමාරැයි. මෙ දේවල් පෙන්නන එක ගැන ගොඩක් සතුටුයි. ආදරෙයි තුන්දෙනාටම. බුදුසරනයි.
@pmthamarathathsarani3618
@pmthamarathathsarani3618 3 жыл бұрын
අම්මියට ආදලේයි ගොඩාක් 🥺❤✊🌼
@hasinidulika8274
@hasinidulika8274 3 жыл бұрын
අයියේ ඔයාගේ අම්මි ශෝක්... ,😗😙😘
@anuradhakalpani4546
@anuradhakalpani4546 3 жыл бұрын
හරිම වටිනවා
@anusaumase4177
@anusaumase4177 3 жыл бұрын
olu hal bath තනිකර කන්න බැරිනම් හාලුත් කලවම් කරලා උයන්න පුළුවන් ආසම කෑම මම පොඩි කාලේ කෑවට පස්සේ තව වෙන තුරු කෑවෙ නෑ ඔය බත් මේ රටවල ඕවා අපිට නෑ අනේ ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි
@nalinduprageeth8142
@nalinduprageeth8142 3 жыл бұрын
Harima rasawath kemak.😍😍.අාදරෙයි
@achininelushika1052
@achininelushika1052 3 жыл бұрын
අදමයි දැක්කෙත් ඇහුවෙත් අදමයි ඕලූ හාල් ගොඩාක් ස්තුති අම්මා මේ දේවල් පෙන්නනවට සහා මේ දේවල් කියලා දෙනවට😍😍
@maleeshatharushi2932
@maleeshatharushi2932 3 жыл бұрын
Thank u අයියේ. මන් අද තමා ඕලු හාල් දැක්කෙ. මාත් අනිවරෙන් try කරලා බලනවා. ❤️✔ආස හිතුනා. කෑම එකට
@Kaushi22
@Kaushi22 3 жыл бұрын
ඕලු හාල් ඇහුවෙත් අද 🥺 ඇත්තටම බොහොම ස්තූතියි අයියෙ අපි නොදන්න දේවල් ගෙනවට 🙏❤️
@dhanushidhanushi9663
@dhanushidhanushi9663 3 жыл бұрын
E adare aswahak wadinna epa ❤❤❤❤❤❤
@leeshasudarshani5867
@leeshasudarshani5867 3 жыл бұрын
වෙනස් කෑම කන්න මමත් ගොඩක් ආසයි. දැන් හිතෙනවා සංගීත්ලගෙ ගෙවල් ලග හිටියනං හොදයි කියලා.🥰🥰🥰
@imranmana985
@imranmana985 3 жыл бұрын
කරොල හොදි හදලා ඔලු හාල් බත් උයලා නියමයි .ඔයාලා හැමදාම සතුටින් තන්තොසෙන් ඉන්න බුදු සරනයි 👌👌💖 සුරං මසුරං 😂😂 ආදරෙයි හැමදාමත් 👌👍
@chathurikajayawardana6534
@chathurikajayawardana6534 3 жыл бұрын
Ammi harima siriyawanthai adarei mage ammata wage 😘😘😘parissamen inna Sangeeth family 😍😍😍
@rasikapriyadarshani417
@rasikapriyadarshani417 5 ай бұрын
මමනම් උදේට කන්න ඕලු බත් හදනවා . හොදි හදන්න වෙලාව මදිනම් රටලූනු ගෙඩියක් හීනියට ලියලා තෙලට දාලා කහ තුන පහ, මිරිස් කුඩු, ලුනු ටිකක් දාලා පොඩි තෙම්පරාදුවක් දාලා ගන්නවා .
@niroshsakumari374
@niroshsakumari374 3 жыл бұрын
Ane aththamai...adamai dakke.olu hal kalin dakala thibun na.thank,s
@vinithakumarasinghe677
@vinithakumarasinghe677 3 жыл бұрын
Ammoo sangeethge hinawa ammage kama nam patta thamai adarey oyalata parissamen inna jesu pihitai 💓💓
@buddhiniwedagedara4652
@buddhiniwedagedara4652 3 жыл бұрын
දැන් ඉතිං එළියට යන්න ලැබුණු පමාවට ඕලු හාල් තමයි මුලින්ම ගන්නෙ. වැව් මාළු තිබුණත් එපා. ආස හිතුනෙ කරවල හොද්දටනේ... 😍😍😍 තුන්දෙනාටම ගොඩක් පින් රස ගුණ දේවල් කියලා දෙනවට.
@duleekaclothing8696
@duleekaclothing8696 3 жыл бұрын
Oh my god... don't know what to say...no enough word to describe the taste of our srilankan foods. Superb , fantastic, stay safe .. god bless all of you..🎚️
@kalpanadesilva9832
@kalpanadesilva9832 3 жыл бұрын
Karawala hoddata kaha miris witharak demmama harima rasai dakuna vidiyata
@shirmilaperera1588
@shirmilaperera1588 3 жыл бұрын
Mother and son ... both have the same sweet smile. Love your family very much. ❤ ❤ ❤
@Elina_Rathnayaka
@Elina_Rathnayaka 3 жыл бұрын
Ape ammi hadanawa rathu hal walata olu hal dala ekath rasai 💝budu saranai oyalata nandi....
@amalkidissanayake414
@amalkidissanayake414 3 жыл бұрын
අහල තිබ්බට දැකලාවත් කාලාවත් තිබුනෙ නෑ..thank you so much aiye අපි නොදන්න දේවල් කියලා දෙනවට
@yohanmaduwantha2669
@yohanmaduwantha2669 3 жыл бұрын
මේ වෙලාවේ හුස්ම එක්ක පොර බදින සියලු දෙනඅ සුවපත් වේවා 🙏🙏🙏🙏
@tharangikamadushani5369
@tharangikamadushani5369 3 жыл бұрын
මේ වගේ නිර්ලෝභී,නිහතමානී,අම්ම කෙනෙක් ලබන්න සංගීත් අයියා හරි වාසනාවන්තයි.තුන්දෙනාටම සුබ පතනවා හැමදාමත් සතුටින් ඉන්න 🙏🙏❤️❤️😍😍
@yante1237
@yante1237 3 жыл бұрын
😁😁😁
@Ourlifescript
@Ourlifescript 3 жыл бұрын
ලස්සනයි නැන්දා. හැමදාම ඔය විදිහට අපිට ආශිර්වාදයක් වෙන්න. සමාජයට දෙන උපදෙස් ගොඩාක් වටිනවා. සංගීත් මල්ලි හැමදාම සතුටින් තියන්න අම්මා අප්පච්ව. දළදා සමිදු පිහිටයි සියලු දෙනාටම පරිස්සමෙන් ඉන්න. 🙏
@punchisamanalun2748
@punchisamanalun2748 3 жыл бұрын
අම්මිට ගොඩක් පින් අම්මි❤️❤️❤️ අපිට මෙවා කියලා දෙනවට❤️❤️❤️❤️😍😍
@thamaradelshi8851
@thamaradelshi8851 3 жыл бұрын
Mamath kala na olubath hoyagena hadanawa oyala ta thanks sathutin inna hamadamath budusaranai! !!
@sajeevanidesilva4031
@sajeevanidesilva4031 3 жыл бұрын
පිස්සු වට්ටන හිනාව දැක්කත් හිත පිරෙනව තෙරුවන් සරණයි පරෙස්සමින් සියලු දෙවි රැකවරණයි තුන්දෙනාටම
@shazykim
@shazykim 3 жыл бұрын
අනේ ඒ ආදරෙ 💕
@charmainenissanka7171
@charmainenissanka7171 3 жыл бұрын
Thank you very much, Jenny and Sangeeth. Today's is one of the best episodes. I learned new things about our culture and the cooking was superb. Thanks to Suran too, for the additional information he supplies so candidly. Love the whole package, smiles all around and the happy family atmosphere. We live in New Zealand and love your family. Wish you all, the best of the best!
@inokasanjeewaniwaldeniya9450
@inokasanjeewaniwaldeniya9450 3 жыл бұрын
Appreciate your attempt. Promoting Sri Lankan ancient food. Good luck guys. Keep on
@shiranisilva1255
@shiranisilva1255 3 жыл бұрын
ඒක නම් නියමයි ....කවදාවත් කාල නම් නැහැ ....කොහොම හරි හොයල දවසක උයනන ඕන ......හදල කියනනම්කො..........මම දිපු චැලෙන්ජ එක කෝ 👍👍👍👍👍👍👍❤❤❤❤❤❤
@mallikasamahon4339
@mallikasamahon4339 3 жыл бұрын
Ane godak dewal danagannawa oyalage videos walin. Thanx
@sandunsavinda2027
@sandunsavinda2027 3 жыл бұрын
Shaaaaa.harime rasete heduwa. thanks
@meriyanperera1825
@meriyanperera1825 3 жыл бұрын
Oyala thundenage thiyena adaraya badeema eka harima watinawa ada inna samahara aya badeem wala watinakamak danne na.parissamin sathutin inna jesu pihitay 🙏🙏 theruwan saranay 🙏🙏
@Onali145
@Onali145 3 жыл бұрын
අනේ අයියගෙයි අම්මගෙයි හිනාව ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️
@jayanimadushani3170
@jayanimadushani3170 3 жыл бұрын
අදමයි අහුවෙ ඕලූ හාල්....අනේ හරිම ලස්සනයි ශෝයී අයියෙ ❤️❤️❤️
@sasisahan2512
@sasisahan2512 2 жыл бұрын
අනේ ශෝක්.. හෙටම හදන්න ඕනේ... 😍
@wasanthigajanayaka29
@wasanthigajanayaka29 3 жыл бұрын
Oyalaga Samagi Kama Dakkama Godak Adara Hithanawa.Ammiga Hinawa Harima Lassanai Adari Thundanatama Hama damath Oya widiyata Sathutin Inn Budusaranai!.
@punsaralakshani3164
@punsaralakshani3164 3 жыл бұрын
අහල තිබ්බට දැකලා තිබ්බෙ නෑ.....ඔන්න අද තමයි ඔහොමහරි දැක්කෙ.....බොහෝම ස්තූතියි ......😊❤️👌
@ruvi4538
@ruvi4538 2 жыл бұрын
ඕලූ හාල් බතුයි වැවු මාලුයි පට්ට
@narmadawickramasinghe6191
@narmadawickramasinghe6191 3 жыл бұрын
"කෝ මට" කියනව අම්මා❤️❤️
@jantyracikamadu1844
@jantyracikamadu1844 3 жыл бұрын
Man kala thiyenawa harima rasai man minnerye ithin api kanawa aththatama rasai man harima asai .Kelath giluna😜😜dekkama lankawata awama aye kanawa😁😁😁oyatath parissamen inna budusaranai❤❤❤❤❤
@thisaricabesinha8423
@thisaricabesinha8423 3 жыл бұрын
මල්ලි හදපු ලාව කේක් හැදුව.හරිම රසයි කීව කාපු අය.මට නම් රස බලන්න විතරයි පුළුවන් උනේ.ස්තූතියි.
@sudeerawijesekara724
@sudeerawijesekara724 3 жыл бұрын
අනේ රස කෑමක්....හැබැයි අපිනම් කාලත් නෑ.....ඒ උනාට අම්මා හදනකොට කන්න ආස හිතුණා......බුදු සරණයි.....දෙවි පිහිටයි.....🙏🙏🙏🙏❤❤❤❤❤
@ranuthiaradana5013
@ranuthiaradana5013 3 жыл бұрын
මම අහල තිබුනට කාලා නෑ අමිමෙි කොහෙද අමිමෙි ගන්න තියෙන්නේ .ගොඩක් දේවල් ඉගෙන ගත්තා අමිමගෙන් ගොඩක් පිං අමිමෙි 😍❤️තාත්තා රස කරපු විදිහට කන්නම හිතුනා ආදරෙයි තුන්දෙනාටම පරිස්සමෙන් ඉන්න බුදු සරණයි .! දෙවි පිහිටයි .!❤️
@samanthafernando4196
@samanthafernando4196 3 жыл бұрын
Anee what a sweet lady. So plecent. Stay safe both of you.
@shamilashami190
@shamilashami190 3 жыл бұрын
Budusaranai ammatai thaththatai aiyatai❤
@Sugandika.
@Sugandika. 3 жыл бұрын
Bohoma sthuthi ammi,,dakala neti dewal , kala neti dewal hadana vidiha kiyala denawata..ammi rasa gana kiyaddi hoyagena kanna asa hithenawa.. ❤️❤️❤️
@subashinimadushika9612
@subashinimadushika9612 3 жыл бұрын
අම්මා නම් ගොඩක් හොඳයි අනේ ආදරෙයි හැමෝටම පරිස්සමෙන්
@asankamadutaranga5062
@asankamadutaranga5062 3 жыл бұрын
ගොඩක් හොඳයි හැමදාම වගේ...
@فاطمهف-ظ2ب
@فاطمهف-ظ2ب 3 жыл бұрын
Olu bath kalanaha ahala tiyanawa ada dakka h oyalatanam pn budusaranai parissamn enna 🙏🙏🙏❤️❤️❤️💗
@thilinisadamalithilinisada8252
@thilinisadamalithilinisada8252 3 жыл бұрын
ගොඩක් අදරෙයි
@dilucreations903
@dilucreations903 18 күн бұрын
ඒ අම්මා පුතාගෙයි ආදරෙ... ♥️♥️
@hemajayantha2351
@hemajayantha2351 3 жыл бұрын
තාත්තා හැම වෙලාවේම ගොඩක් වටිනා දේවල් කියාදෙනවා
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 3 жыл бұрын
අම්මෝ අම්මත් හරිම ශෝයි ,, මාත් පොඩි කාලේ කාලා තියෙනවා ,,ඒත් ඕවා දැන් නැහැනෙ ,,තෙරුවන් සරණයි ඔයාලට ,,🙏❤️
@vimarshana9589
@vimarshana9589 3 жыл бұрын
Budusaranai ❤️
@tharukaruwanpathirana5498
@tharukaruwanpathirana5498 3 жыл бұрын
අනේ ලස්සනයි ගමේකම අමතක කරලා නෑ අම්මා හරි ලස්සනයි මේ වගේ ඒවා තව ඕන අපට
@gaynimaduahika5575
@gaynimaduahika5575 3 жыл бұрын
Ane සුදු අම්මිගෙ හිනව හරි ලස්සනයි .
@krishanthishaki7356
@krishanthishaki7356 3 жыл бұрын
දැකලනමි තියෙනවා ඵත් කලනමි නැ අමිමා උයනවා බලන් භිටියා අපිත් කැවා වගේ තමයි අමිමගෙ ලස්සන හිනහාවට තමයි අපි කැමති තුන්දෙනාම පරිස්සමෙන් ඉන්න තුන්දෙනාටම ආදරෙයි 🙏🙏🙏❤❤❤
@keshanihansika4097
@keshanihansika4097 3 жыл бұрын
Video eka beluwenaththam dawasema kewenewage.theruwan saranaiiii.
@gdodinuka7390
@gdodinuka7390 3 жыл бұрын
අනෙ ආස හිතෙනවා ..මම ඕලු හාල් දැකලාවත් නැ ,මේ සැරෙ ලංකාවට ආවාම කන්න ම ඕනි ,හැමෝම කියනවා රසායි කියලා ,ඔයාලා පවුලේ සතුට හැමදාම රැදේවා ..බුදු සරනයි ..සංජානා අක්කිව දවසක් එකක් එන්නකො ..
@samanthajanodani794
@samanthajanodani794 3 жыл бұрын
අනේ අම්මිගේ හිනාව හැමදාම සතුටින් ඉන්න අම්මීව බලන්නම වීඩීයෝ එකක් දාපු ගමන් දුවන් එනවා ❤️❤️❤️😍😍🥰🥰🥰🥰🥰🥰
@dsenanayaka3755
@dsenanayaka3755 3 жыл бұрын
මම කවදාවත් කලා නෑ අම්මේ ඕලු හාල් බත් අම්මාගේ හිනාව දැක්කම හිත පිරෙනවා රස ගුණ කෑම ගැන කියලා දෙනවට අම්මට පිං 🙏🏻 බුදුසරණයි පරිස්සමෙන් ඉන්න අම්මා තාත්තා අයියා සුදු ආච්චි අම්මා මතක් කරා කියන්න ආදරේයි ❤️🥰
@Dagakari_unlimited
@Dagakari_unlimited Ай бұрын
Dennatama budu saranai puthek kiyanne ammekuta wasthuwak adarei parissamin inna math ada olu bath hadana gaman
@nipunisanjula8189
@nipunisanjula8189 3 жыл бұрын
Ammigei ayyagei hinawa😍😍api knw olu bath .parissmn inna hemoma බුදු සරණයි 🙏🙏 adareiii hemdamath gdaaaaaaaaaaaakkk 😘😘😍😍❤️❤️❤️
@sulanilasanthi3427
@sulanilasanthi3427 3 жыл бұрын
ඉස්සර නම් හවස 5වෙනකම් ඉන්නෙ binariyo 12 බලන්න .dn නම් ඉතින් sangeeth thama....
@pradeepaliyanage626
@pradeepaliyanage626 3 жыл бұрын
අනේ මරැ මම පහුගිය වීඩියෝ එකෙන් ඉල්ලපු මෙිනු එක thank you so much තව මොනවද ඔීලු හාල් වලින් හදන්න පුළුවන්
@mguide449
@mguide449 3 жыл бұрын
රස කෑමක්.දැන් කාලෙ මේ වගේ දේවල් වැඩිය නෑනෙ ...ගොඩක් හොඳයි මේ වගේ දේවල් පෙන්වන්න කටයුතු කරනවට... 🧡👍
@rashinieranga7568
@rashinieranga7568 3 жыл бұрын
බුදු සරණයි සියලු දෙනාට 🙏🙏 හැමෝම පරිස්සමෙන් ඉන්න 🥺
@lasanthidodangoda4661
@lasanthidodangoda4661 3 жыл бұрын
අද මල්ලි බැලුවේ අද ගොඩක් රස කෑමක්‌ හැදුවේ ගොඩක් අසාවෙන් බැලුවේ මමත් උයනවා ඉක්මනින් මල්ලි ඔයාලා තුන් දෙනාටම බුදුසරණයි....
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
ඕලු පිට්ටු  olu pittu
27:55
SL COOKING IDEAS
Рет қаралды 3,2 М.
ඕලු හාල් කැඳ - Episode 648 - By Anoma's Kitchen
5:41
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН