ලෙඩ හොදකරන සුපිරි කෑමක්|How to make Horse gram - Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 110,612

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 628
@pradeepadesilva5013
@pradeepadesilva5013 3 жыл бұрын
අනේ මේ ඇත්තමයි මම මේ දවස්වල stress නැතිකරගන්නේ හැමදාම නිදාගන්න කලින් සුරන්ගෙ මසුරන් බලලා. ඔක්කොම අමතක වෙලා යනවා. හොඳට නින්දත් යනවා. ආදරෙයි ඔයාලට ❤️❤️❤️❤️
@wijayanthirupika8257
@wijayanthirupika8257 3 жыл бұрын
කෑම හදනවට වඩා වැඩියෙ මන් ආස අම්මිගෙයි සංගීත්ගෙයි හිනාවට බුදුසරණයි❤️❤️
@lalaniramya9926
@lalaniramya9926 3 жыл бұрын
kතාරක❤️❤️❤️
@asamsungsamsung7569
@asamsungsamsung7569 2 жыл бұрын
හරි හොදයි පුතේ
@kaveeshasilva8508
@kaveeshasilva8508 3 жыл бұрын
ශෝයි අනේ...මාත් හරි ආසයි ඉස්සර කාලෙ ගැමි කෑම වලට ...ආදරෙයි ඔයාලාට.හරිම ලස්සන පවුලක්
@inokimedawela6773
@inokimedawela6773 3 жыл бұрын
මාත් හරිම ආස කෑමක් ,කොල්ලු,,ඕකට මයියොක්කා කොල කොටලා මැල්ලුම එක්ක හරිම රසයි
@devithennakoon4576
@devithennakoon4576 3 жыл бұрын
අම්මි කෑම එක නම් රස පාටයි. පරිස්සමින් ඉන්න හමෝම. ආදරෙයි හැමෝටම. ❤️❤️
@wishmiviloka3916
@wishmiviloka3916 3 жыл бұрын
කෑම හදන එක කෙසේ වෙතත්,මේ කටහඩට...වචන වලට සෑහෙන්න බඩ පිරුනා..සත්තයි....❤😍
@d0naenderage622
@d0naenderage622 2 жыл бұрын
හරිම සතුටුයි පුතා දෑක්කහම.. අම්මා යි තාත්තා යි සමගින්.. හැමදාම ත් සතුටින් ඉන්න පුතා.. සියලුම දෙනා ට ම දළදා වහන්සේ ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා තෙරුවන් සරණයි...
@chathurikajayasekara3317
@chathurikajayasekara3317 3 жыл бұрын
බොහොම ස්තුතියි ...රසවත් ගුණවත් කෑමට සහ රසවත් කතාවලටත් ..සුභ පැතුම් .🙏💐💐
@chathurikasenavirathna4007
@chathurikasenavirathna4007 3 жыл бұрын
ඇත්තටම මාරම ලස්සනයි අයියේ වීඩියෝ .. අම්මිගේ හිනාවනම් හරිම සිරියවයි. වීඩියෝ බලලා මාත් දැන් මැටි ලිපේ උයනවා. Home tour එකක් කරන්නකෝ
@deshanmadushanka1491
@deshanmadushanka1491 3 жыл бұрын
අනේ අපේ අම්මිට සනීප වෙලා . බුදුසරණයි දෙවිපිහිටයි ඔයාලා තුන්දෙනා පරිස්සමින් ඉන්න
@scienceclass3174
@scienceclass3174 3 жыл бұрын
Mun ata badal hadan krmeth chuttak keyann puthe ammyat keyann.bus 3 denatam parissmin inn
@kanchanawansekara9885
@kanchanawansekara9885 3 жыл бұрын
සංගීත් චූටි මහත්තයෝ අම්මා සනීපෙන් ඉන්නවා දැක්කම හරිම සතුටුයි. කොල්ලු ටිකක් හොයා ගත්ත ගමන් අපිත් හදනවාමයි.ගැටළුවක් නැත්නම් ඔයාලගේ ලිපිනය දෙන්න. ජයවේවා
@jayanthiadipola8574
@jayanthiadipola8574 3 жыл бұрын
මම හැමදාමත් ඔයාලගෙ වීඩියෝ බලනවා සංගීත් පුතා වගේ වයස අවුරුදු 17 ක මුනුබුරෙක් මටත් ඉන්නවා ඔයාලගෙ කෑම හදලා මම එයාලට දෙනවා සංගීත් පුතා අයියෝ කියල හිනා වෙනකොට හරිම ආදරණීයයි තුන් දෙනාටම ආදරෙයි බුදු සරණයි
@asankiasnaki8480
@asankiasnaki8480 3 жыл бұрын
ගොඩක් ස්තූතියි තත්ති ඔයාගේ දැනුම අපට බෙදලා දෙනවාට.
@tharanganissanka4158
@tharanganissanka4158 3 жыл бұрын
සුවඳ... දැනී... දැනෙනවා ... ❤️
@maliscolorfulwonders2164
@maliscolorfulwonders2164 3 жыл бұрын
කොල්ලු ගැන අහල තිබුනට අද තමයි දැක්කේ ඒකෙන් කෑමක් හදනවා. බොහෝම ස්තුතියි . හරිම අඩුවෙන් කෙනෙක් search කරල හොයන නමුත් හරිම ගුනවත් කෑමක් අද ඔයාලගේ වීඩියෝ එක නිසා ගොඩක් දෙනා දකිනවා. බොහොම වටින දෙයක්🥰❤️❤️
@alwayscalm1225
@alwayscalm1225 3 жыл бұрын
දකිද්දී ආසයි..ලංකාවට ආවම හදන්න ඔිනි..බුදු සරණයි හැමෝටම ...🙏❤
@tlkoti-6161
@tlkoti-6161 3 жыл бұрын
කාපු අය දන්නවා සුපිරි කෑමක්..❤️✌️
@sigitinilusikaasrilanka6349
@sigitinilusikaasrilanka6349 3 жыл бұрын
අනේ මාගේ ආච්චි අම්මා හිටියනම් කියලා හිතුනා අම්මි ඔයා ගමේ කෑම රසට ලස්සනට හදනවා බුදුසරණයි
@champikapriyadarshani7736
@champikapriyadarshani7736 3 жыл бұрын
රසම රස ගොඩක් ගුණ ආහාරයක් මෙ වගෙ වීඩියෝ කරනවට අම්මාට තාත්තාට සංගීත් අයියාට ස්තුතියි ම්න්නෙරි දෙව් පිහිටයි ❤❤❤❤
@saumdi
@saumdi 3 жыл бұрын
අපේ ගෙදර හදන කෑමක්.දරැවෝ හරිම ආසයි.
@dilushikasewwandi4148
@dilushikasewwandi4148 3 жыл бұрын
Perfect!! Looks soooo delicious!! Thank you very much mom!! God bless your family!
@dilinifrando2453
@dilinifrando2453 3 жыл бұрын
Sangeeth malli harima hoda wedak oyla karanne. Oyge hinawata thamai asama.mn hemadama balanawa oylage video . budusaranai oyla thundenatama
@tharuneth4488
@tharuneth4488 3 жыл бұрын
කොල්ලු කැද නම් නිතර හදනවා. හෙටත් හදනවා. 👍👍
@apsarasandamali9092
@apsarasandamali9092 3 жыл бұрын
කෑම රස වගේම ඕගොල්ලන්ගේ සතුට සිනහව ඉතිරිලා යනවා බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
@virajshow6950
@virajshow6950 3 жыл бұрын
සමහර දවසට රෙඩියො එකේ මහා රැට හිත මගේ සොන් එක යනවා,ඇත්තමයි වෙනම ලොකෙකට යනවා,එ කටහඩ එ සින්දුව 🤩🤩🤩🤩
@anushaabusha3391
@anushaabusha3391 3 жыл бұрын
අනිවාරෙන්ම හදනවා බුදුසරණයි
@Art-jp6uq
@Art-jp6uq 3 жыл бұрын
කුරක්කන් තලප කන්නත් මරු කෑමක් කොල්ලු
@noyuvlogs6383
@noyuvlogs6383 3 жыл бұрын
MN asama Kamak hadanna danne nathuwa hitiye thanks amma 😍
@nilnethu6702
@nilnethu6702 3 жыл бұрын
අද නම් අම්මා හිනා වෙලා ඉන්නවා ❤️😍 ඊයෙ නම් ඒ හිනාව දැක්කේ නෑ සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න බුදුසරණයි
@MPwerasekara
@MPwerasekara 3 жыл бұрын
Api blnwa suran thththa ge video .muthulendora nathi eka thamai duka.mn nam asama me kussiye uyanwa balnna.harima.nidahasak danennwa me kussiye oyala wadakaranwa dakkma.bs.parissmin inna hamoma💕💕💕💕💕💕💕
@manjulairoshaneefernando93
@manjulairoshaneefernando93 3 жыл бұрын
කොල්ලු හරිම ගුණ කෑමක්.අද තමයි දන්නේ උයනවා කියලා.අම්මට ගොඩාක් ස්තූතියි.ආදරෙයි හැමදාමත් වගේ 🇦🇪🇱🇰
@ranirunrani8067
@ranirunrani8067 3 жыл бұрын
Godak Hodai .. Good luck and thank you ithin oyalath parissamin inna ❤❤🙏🙏🙏🙏
@فاطمهف-ظ2ب
@فاطمهف-ظ2ب 3 жыл бұрын
Misga kama dakkath ati. Oyala tundanata budusaranAi 🙏👍😍😍😍
@sunila8600
@sunila8600 3 жыл бұрын
හරිම ලස්සනයි කොල්ලු මෙහෙ හොයා ගන්න පුලුවන් උනොත් මමත් මේව්දියට හදනවා ස්තූතියි ආදරෙයි හැමදාම ♥️♥️♥️♥️♥️
@lalanidias3242
@lalanidias3242 3 жыл бұрын
කොල්ලු api උයන්නේ vathuren putha. තක්කාලි hodata daanawa. උම්බලකඩ tikak දානවා . Thunapaha daanne na. තෙම්පරාදු kara gannawa. Mama harima aasai badulle උයන්නේ ehema.
@sameeramadusanka1753
@sameeramadusanka1753 3 жыл бұрын
Super mm asa kamk.dn kollu pithith tiyanwa...parippu vidht super...kadala parippu Wade hadana ganne ewa sodala badala kotala hadanna puluwn oy wage super hadala balanna bohom stuuutiii....
@sumithrasilva4857
@sumithrasilva4857 3 жыл бұрын
Harima rasa patai ☝👍
@chathunaanjali9705
@chathunaanjali9705 3 жыл бұрын
හුගක් වැදගත් දේවල් ටිකක් අද දැනගත්ත...බොහෝම ස්තූතියි...❤️😍❤️😍❤️😍❤️
@swarnawickramasekara1778
@swarnawickramasekara1778 3 жыл бұрын
Ammo.......A hinawa❤
@kumaridias1032
@kumaridias1032 2 жыл бұрын
Eththatama hari asawen oyage videos balanne. Hari sundara adaraneeya pawulak mama dekapu.. mama asai ammage pirisidukamata.. math e vidiyamai ammage atha hodana lede matah thiyenawa matath hemoma hina wenawa ekata eth mama e viditamai adatath.... adarei oyalata.. Jesu pihitai! ❤️❤️❤️❤️
@roshikafernando2961
@roshikafernando2961 Жыл бұрын
හොදින් හදුන්වලා දුන්නා, ස්තූතියි 💐💐💐
@yapayapa7255
@yapayapa7255 3 жыл бұрын
Asy.balanna.oyalage.hinawTa.ape.mahansiya.yanawa❤️❤️harima sweet.fhamiliya.budusaranay.❤️❤️❤️sangeth.malli.oyanam.maru.niyamay
@Ourlifescript
@Ourlifescript 3 жыл бұрын
ස්තුතිය ගොඩාක් ගොඩාක් ගොඩාක් නැන්දා. අපෙන් ඈත් වෙලා යන මේ කෑම බීම ගැන කියලා දෙනවටත් ඒවා අපි වෙනුවෙන්ම හදන ආකාරය කියලා දෙනවටත් විශේෂයෙන්ම අන් අයට දක්වන ගෞරවයට පිං වගේම බොහොම ස්තුතිය 🙏 පරිස්සමෙන් ඉන්න හැමදෙනාටම දළදා සමිදු පිහිටයි 🙏🙏 නැන්දා ගුණදායක බීමක් හදන ආකාරය දවසක කියලා දෙනවද ? පහසු නම් විතරක් 🙏
@samithnimnaka1942
@samithnimnaka1942 3 жыл бұрын
Math harima asawen oyala thundena diha balan innawa…oyalata theruwan saranai ….
@ashanthisilva5036
@ashanthisilva5036 3 жыл бұрын
තෙරැවන් සරණයි අම්මේ..හරිම රස ඇති අපේ ආච්චි අම්මත් ඉස්සර බදුල්ලේ ගියාම හදලා දෙනවා..
@rashmianuththara995
@rashmianuththara995 3 жыл бұрын
Thaththage rasa katha nm onimai aiye.budusaranai amme thaththe aiye 💖💖💖💫
@sudeerawijesekara724
@sudeerawijesekara724 3 жыл бұрын
අනේ පට්ට ආ..... රස,ගුණ හරි හරියට තියෙන කෑමක්.මරු👍👍👍👍 හදනකොට රස කටට කෙලත් ඉනුවා.....බුදු සරණයි....දෙවි පිහිටයි....පරිස්සමින් ඉන්න....🙏🙏🙏🙏
@warshaprasadhanifernando5458
@warshaprasadhanifernando5458 3 жыл бұрын
අම්මිට සනීපවෙලා .🙏❤️. ආදරෙයි හැමදාමත් ❤️❤️❤️
@chandralathawijesundara7252
@chandralathawijesundara7252 Жыл бұрын
Mamath puthe oyalage kussiya nirmanathmaka pattha oluwata dhagaththa lassana wadak kara ganna hithala ❤thanks for the idea .❤❤
@lailawm6004
@lailawm6004 2 жыл бұрын
kama hadanawata wada asawen balannay thun danagay samagiyaei harima sathutak danaynawa budu saranai
@ruwaninisansala5881
@ruwaninisansala5881 3 жыл бұрын
Bhoma watina ada vidiyo eka . Asawen balanawa . Ammige hinawa 😀 harima adaraniya paulak . Adarey sangith aiye paulatama 😍
@ayeshanilmini6482
@ayeshanilmini6482 3 жыл бұрын
Ammita sanipawela Budusaranai.parissamata inna oyala thundenama.
@healthelife3380
@healthelife3380 3 жыл бұрын
ලස්සනයි ගැමි කුස්සිය..
@kawyatheja1843
@kawyatheja1843 3 жыл бұрын
Kollu adamai ahuwe wanjana kanawa kiyala... danne nathi dewal kiyala denawata godak pin oyalata.. try karala balanawa aniwaryen. Thank you sangeeth ❤❤
@dinushasewwandi5162
@dinushasewwandi5162 3 жыл бұрын
Aiya oyage sinduwa api beluwa godak ලස්සනයි aiya..😍❤️❤️❤️❤️
@theruni2145
@theruni2145 3 жыл бұрын
අම්මා ශෝක්😍😘❤️
@thanujasubashini33
@thanujasubashini33 3 жыл бұрын
Oyala adaraniya paulak budusaranai.mage puthath hari asawen balanawa.
@nimeshinimmi9954
@nimeshinimmi9954 3 жыл бұрын
budusaranai oyalata sathutin inna
@mudithairanthi4542
@mudithairanthi4542 3 жыл бұрын
Harima rasa gama kamak ammita bohoma stutie mawa kiyala danawata oyala hamadanatama budusaranai dawiphitai parisamin lnna adarai hamadamath
@neelisenarathne7683
@neelisenarathne7683 3 жыл бұрын
මෙවා බලන්නෙ හරිම ආසාවෙන් කැමට වඩා ඔයාලගෙ ආදරණීය බව හරිම වටිනව ජෙසු පිහිටයි ආදරෙයි සියලු දෙනාට ම ❤️❤️❤️❤️
@shiromipiyanganiweladagedo6535
@shiromipiyanganiweladagedo6535 3 жыл бұрын
හරි ම 👌👌👌හොද දේවල් ❤අම්මා කියලා දෙනව 💕💕💕ජේසු පිහිටයි 🙏🙏🙏
@chandanisepalika8517
@chandanisepalika8517 3 жыл бұрын
Harima soi..matanam abarapu thunapaha eke suwadath awa.
@upekasandamali2330
@upekasandamali2330 3 жыл бұрын
බණ්ඩාරවෙල පලාතේ ප්‍රසිද්ධ කෑමක්.හරිම රසවත්.දානෙ ගෙවල්වල වරදින්නෙ නෑ.
@virajpathirana8682
@virajpathirana8682 3 жыл бұрын
Mama kalanam nea.hadala balanna onea.Amma saneepai wagea. God bless. U.
@ramyashriyani726
@ramyashriyani726 2 жыл бұрын
Api uyanne kudu kadala malli ahemath rsai oyage Amma harima adaraniyai theruwan saranai
@alokageethani1925
@alokageethani1925 3 жыл бұрын
අම්මියට සනීපද තුන් දෙනාම ඉන්නකොට හිත පිරෙනවා ආදරෙයි හැමදාම කොල්ලු සොයා ගන්න ඕන බුදුසරනයි දෙවිපිහිටයි....🤗🤗🤗
@samadihimesha4219
@samadihimesha4219 2 жыл бұрын
Ane oyala godak hodai budu saranai oyalata
@fathimanazrin1987
@fathimanazrin1987 3 жыл бұрын
Thank ammi. Mama kawadawath kala neha super 👍
@sangeethaherath6919
@sangeethaherath6919 3 жыл бұрын
අපිත් ආසම කෑමක් .හස්බන්ඩ්ගේ ගමේ ගියොත් අනිවාර්යයෙන්ම ගේනවා . දැන් නම් හොයා ගන්නත් නෑ වැඩිය .
@anushadilhani5830
@anushadilhani5830 3 жыл бұрын
Hari lassanai ammage hinawa
@Happyjorney
@Happyjorney 3 жыл бұрын
ඕවා කුඩු කරලා හදන්න ගොඩාක් රසයි....
@uscolomabahewa8454
@uscolomabahewa8454 3 ай бұрын
කොල්ලු හදන්න බැලුවෙ..හරියට ඩඩා ඉන්න drama එකක් බැලුවා වගේ...නියමයි bro..❤
@punsaralakshani3164
@punsaralakshani3164 3 жыл бұрын
කවදාවත් කාල නම් නෑ කොල්ලු.ඒත් කාලා බලන්න ආසා හිතුනා......පෙනුම ,ගුණය වගේම රසත් ඇති.....හදලම බලන්න ඕන.....Talk with Suran episode 1th ඕන අයියේ......😊❤️👌
@lovestatus8628
@lovestatus8628 3 жыл бұрын
☺️☺️☺️❤ඇහුවෙත් අදමයී
@somawathiesomawathie5129
@somawathiesomawathie5129 3 жыл бұрын
සංගීත් අම්මි ඉදිආප්ප වට්ටි ටික. ශොපින් බෑග් එකක්. ඇතුලට දාල එල්ලා තබන්න. එහෙම කිව්වට තරහ නැහැ නේද. ඔයාලට. යේසු පිහිටයි. පුංච් පවුල රත්තරන්. ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@saralam.a4695
@saralam.a4695 3 жыл бұрын
කොල්ලු පොඩිකාලෙ අපේ අම්මල හදල දුන්නට පස්සෙ ඇහැටවත් දැකල නැහැ දැක්කම ආසයි ලංකාවෙ ඉන්න ඔයාල වාසනාවන්තයි පිටරට ජීවත්වෙන අපට වඩා .සතුටුයි ඔයාල දරලිපේ උයනව දැක්කම අපේ ගැමි කම කොච්චර සුන්දරද .ලංකාවෙ වටිනාකම දැනෙන්නෙ පිටරට ඉන්න අයට . බොහෝම ස්තූතියි සංගීත් ඔයාට මේව පෙන්නනවට අපි බලල සතුටුවෙනව. තෙරුවන් සරණයි සියලුදෙනාටම. සුවපත් වේවා!!!
@himaliwathsala9083
@himaliwathsala9083 3 жыл бұрын
අද නම් අම්මි ඉන්නවා. සතුටුයි දැක්කම . මගේ ආසම කෑමක්. හැබැයි අපි හදන්නෙ තවත් කුඩු වෙන්න කොටලා. කිරි නම් දාන්නෙ නෑ තෙම්පරාදු කරනවා.කොහොම හැදුවත් රසම රසයි .
@sampathnuwan3142
@sampathnuwan3142 3 жыл бұрын
Oyala thundena inna widiha harima adaraneeyai.eththatama asai.oyalata budu saranai.paressamin inna thundenama
@shiranisilva1255
@shiranisilva1255 3 жыл бұрын
නියමයි අදනම් ගොඩක් රසවත් දෙයක් ....මම කොල්ලු උයල තියෙනව .....ඒත් කවදාවත් ඔය විදිහට උයල නැහැ ...දවස් දෙකක් විතර පෙගෙන්න දාල ප්‍රෙශ්‍රර් කුකරයක tambala උයල තියෙනව ....ගොඩක් වටිනවා අද කියලා දුන්න විඩියෝ එක .....ආදරෙයි ඔයාලට ගොඩක් .......👍👍👍👍👍❤❤❤❤❤
@pgajithkumara
@pgajithkumara Жыл бұрын
Niyamai aiya oyage family eka❤😊
@tharangikamadushani5369
@tharangikamadushani5369 3 жыл бұрын
නිර්ලෝභීව හැමදේම උගන්නනවා අම්මේ ඔයාට සම්මා සම්බුදු සරණයි!!!!🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@r.perera8691
@r.perera8691 3 жыл бұрын
අපි හදන්නෙත් එහෙමයි.♥️♥️♥️♥️♥️
@التواصلالتواصل-ح4ظ
@التواصلالتواصل-ح4ظ 3 жыл бұрын
aththamai mamath asa sangeeth mallige hinava ammooo kiyala.asai ahanna
@sachininawodya9503
@sachininawodya9503 3 жыл бұрын
Api ammi qwa widiheta parippui aberallai heduwa niyamaiiiiii.
@lilanifonseka1706
@lilanifonseka1706 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ පවුලටම
@vinithakumarasinghe677
@vinithakumarasinghe677 3 жыл бұрын
Thalapa hadana vidiya kiyala dennako
@hirunikostha1971
@hirunikostha1971 3 жыл бұрын
Maru kamak ne ada nam haduwa ♥️♥️♥️♥️
@edwardfernando5051
@edwardfernando5051 3 жыл бұрын
Mama badala uyana widiya igena gaththe oyage ammmigen Mama haduwa e recipe eka 1st class. Mama vegetarian nisa mata nam watinam recipe ekak godak pin Nirogiwa sathutin inna labewa devi pihitai 😍😍😍
@nishu1576
@nishu1576 3 жыл бұрын
Ammiyata සනීප වෙලා😙😙😙😙😙😙😙😙😙 සතුටුයි ඔහොම ඉන්නවා දකිද්දී .ආදරෙයි හැමදාම
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 3 жыл бұрын
Thank you for the kollu recipe. Beautifully done.
@sadalikumrari1726
@sadalikumrari1726 3 жыл бұрын
ඔව් කොල්ලු බොහොම ගුණ කෑමක් අපිත් පොඩි කාලෙ කොල්ලු තම්බලා කාලතියනව වතුර ගොඩක් ගුණයි
@kgkkjayasinghe2516
@kgkkjayasinghe2516 3 жыл бұрын
අදත් හැදුවා, ශක්තිය ලබා දෙන ආහර යක්නෙ
@disnasatharasinghe1998
@disnasatharasinghe1998 3 жыл бұрын
Apeth hadannam balanna putha hodha vediyo akak ❤❤God bless you and family
@malkimadhushani2751
@malkimadhushani2751 3 жыл бұрын
Thaththa ge katha ahanna okkoma video balanawa.. hari shok 😍😍😍
@poojarushini4311
@poojarushini4311 3 жыл бұрын
අද අම්මා හරිම ලස්සනයි .. බුදුසරනයි ❤❤
@sharmlokuge7091
@sharmlokuge7091 3 жыл бұрын
My favourite..😋😋😋 I drink kollu once a week.. And eat the grain with grated coconut 😋😋😋😋 Everyone loves it at home .. Can buy even in supermarkets now ❤ These videos are very useful for people who has not even heard about these kind of food..
@surangirajapaksha6866
@surangirajapaksha6866 3 жыл бұрын
Supiri aiye thank you ammi thaththi apit nodanna dewal kiyla denwat
@nipusathsarani
@nipusathsarani 3 жыл бұрын
අලුත් කෑමක් අම්මිගෙන්😍 ස්තුති 🙏🤩
@sandyaperera4414
@sandyaperera4414 3 жыл бұрын
Excellent. very healthy food.
@madushankawellage536
@madushankawellage536 3 жыл бұрын
Niyamai aiye 3denatama adarei budusaranai parissamaata inna
@jayaseelewalles3063
@jayaseelewalles3063 3 жыл бұрын
When you wash rost and grind ituts very tasty.we used to eat thalapa with it.try like that too please. We can find kollu (but in uk they call horse grains becoz they feed horses with this.
@lochanagamage1315
@lochanagamage1315 3 жыл бұрын
Keep up the good work,can watch whole vedio with out skipping felt so Sri Lankan very nice and thank you
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
9:48
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
🇱🇰කොල්ලු මාළුව.
30:42
Nalaka Senadeera
Рет қаралды 43 М.
කොල්ලු කැඳ | Horse Gram Porridge | Healthy Food Guide
3:57
A small spoonful of Yunnan table sauce is all it takes to enhance the flavor of your dishes!
20:41