උදේට, හවස තේ වෙලාවට බඩ පිරෙන්න කන්න හදන රසම රස පස්තෑල |How to make Pasthela Sinhala| Tea time Snacks

  Рет қаралды 10,847

Roo Eats

Roo Eats

Күн бұрын

Пікірлер: 22
@rooeats
@rooeats 2 жыл бұрын
අවශ්‍ය ද්‍රව්‍ය: පිට කවරය පාන් පිටි ග්‍රෑම් 300ක් බිත්තර කහමදයක් රස අනුව ලුණු බටර් මේස හැඳි 2ක් පොල් කිරි/ෆ්‍රෙශ් මිල්ක් පිරවුම කුකුල් මස් ග්‍රෑම් 250ක් ඉඟුරු/සුදුලූණු බීලූණු ගෙඩි 2ක් අමුමිරිස් කරල් 3ක් සියඹලා ඇට 2ක් කරපිංචා එනසාල්,කරාබුනැටි,කුරුඳු කෑලි මිරිස් බැදපු තුනපහ කුඩු ගම්මිරිස් කුඩු ටිකක් කහකුඩු රස අනුව ලුණු මිරිස් කුඩු තේ හැන්දක් අල ගෙඩි 3ක්
@ftexdr
@ftexdr 4 ай бұрын
looks delicious 😋😋
@rooeats
@rooeats 4 ай бұрын
Thank you🥰🥰🥰
@damayanthiperera7444
@damayanthiperera7444 2 жыл бұрын
මම හැදුවා පස්තෑල පුලුස්සල තමයි හැදුවෙ. පිරවුමට දැම්මෙ සෝයා මීට් සමග අල 👍 පිරවුමට හැමදෙනාගෙන්ම ලකුණු ලැබුනා. ස්තුතියි සහෝදරිය
@rooeats
@rooeats 2 жыл бұрын
ඒකත් නියමයිනේ ඩියර්❤️😍❤️බොහොම ස්තූතියි හදලාත් ඒකෙ රස කමෙන්ට් එකකින් අපිට කියන එකට ඩියර්💐😍
@rizwanmohamad6584
@rizwanmohamad6584 Жыл бұрын
Nice!!!!
@rooeats
@rooeats Жыл бұрын
Thank you💐😍😍
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 8 ай бұрын
nice
@niranjalaaluwihare3775
@niranjalaaluwihare3775 2 жыл бұрын
👍👍👍👍👍👍😍
@rooeats
@rooeats 2 жыл бұрын
🥰❤️😍
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
😍❤😍❤😍❤
@rooeats
@rooeats 2 жыл бұрын
❤️😍❤️
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 8 ай бұрын
👌👍🦋🌍🇮🇪
@krishanthiramanayaka2679
@krishanthiramanayaka2679 2 жыл бұрын
Bake karanna barida
@rooeats
@rooeats 2 жыл бұрын
Puluwan dear❤️❤️❤️
@PP23788
@PP23788 2 жыл бұрын
Please advise Temperature and time for baking
@sanjayasammanajayakodi4938
@sanjayasammanajayakodi4938 2 жыл бұрын
අම්මෝ අක්කි ගොඩ දවසකින් දැක්කෙ ...
@rooeats
@rooeats 2 жыл бұрын
ඒකනේ නංගෝ❤️❤️❤️
@ishankanishka348
@ishankanishka348 2 жыл бұрын
අනේ ඩෝනට් හදන හැටිත් කියලා දෙන්න...❤️❤️🙏🙏
@rooeats
@rooeats 2 жыл бұрын
අනිවාර්‍යෙන් හදමු🥰🌼🌼
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
ආටා පිටිවලින් හදන්න බැරිද. සුදු පිටි කන්නෙ නෑ pls....
@rooeats
@rooeats 2 жыл бұрын
Hadanna dear api nam habai hadala na tama
Turn 2 Eggs Into Fluffy Japanese Soufflé Pancakes!
5:26
CookingAtHome
Рет қаралды 2,8 МЛН