No video

ගමේ රසට පුස්නාප්ප ලේසියෙන්ම රයිස් කුකර් එකේ හදමු How to make pusnappa in rice cooker

  Рет қаралды 907,361

Cooking With Wife

Cooking With Wife

Күн бұрын

😍 පුස්නාප්ප - pusnappa 😍
*****@Cooking With Wife ******
සුදු සහල් කෝප්ප 3 ( සුදු සහල් පිටි ග්‍රෑම් 650 ) - 3 cup white raw rice ( 650g white rice flour )
පොල් වතුර - coconut water
ඊස්ට් තේ හැදි 1 - 1 tsp Instant dry yeast
සිහින්ව ගාගත් පොල් කෝප්ප 4 (ග්‍රෑම් 400) - 4 cup Shredded coconut ( 400g )
සිනි කෝප්ප 2 (ග්‍රෑම් 400 ) - 2 cup Sugar( 400g)
එනසාල් - Cardamom
ලුනු රස පදමට - Salt to taste
උණු වතුර කෝප්ප ½ - ½ Cup hot water
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
🍮 මෙන්න ගමේ රසට පුස්නාප්ප 🍮
**************@Cooking With Wife **************
👉පුස්නාප්ප අපේ ගමේ විදිහට හදමු ❤ Pusnappa Recipe Sri Lanka
• පුස්නාප්ප අපේ ගමේ විදි...
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Contact me on - @Cookingwithwife
Facebook : / cookingwithwife
Instagram: / cooking_with_wife
twitter : / cookingwithwife
#pusnappa #wanduappa #Pusnambu

Пікірлер: 541
@sunimalinim5753
@sunimalinim5753 2 жыл бұрын
The quantities are well measured and I prepared, it was fluffy and soft. Thank you so much for this correct recipe. I highly recommend
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
Thank you so much😍❤️
@mallikapathirana5363
@mallikapathirana5363 Жыл бұрын
8
@kalyanidunusingha7392
@kalyanidunusingha7392 5 ай бұрын
​@@CookingwithWife❤ 5:21 74r
@nilusharehani4942
@nilusharehani4942 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ බලද්දි මට පොඩි කාලේ මතක් උනා අපේ අම්මා හැමදාම උදේට හදනවා මම කඩවල් වලට දාලා ඉස්කෝලේ ගියේ ඔයාගේ වීඩියෝව ආසාවෙන් බැලුවා ස්තුතියි
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
ගොඩක් ස්තුතිය 😍
@sweetoman688
@sweetoman688 2 жыл бұрын
Ane matat oyata wagema atitayak tibbe matat matak una
@subasuba8552
@subasuba8552 2 жыл бұрын
O(
@kavishkasadaruvan1962
@kavishkasadaruvan1962 Жыл бұрын
mmmm ගොඩක් රසයි අපෙ අම්මත් හැදුව හරිම රසයි ස්තුතියි
@hemaabeywickrama5281
@hemaabeywickrama5281 2 жыл бұрын
අපිත් හැදුවා.හරිම රසට ලස්සනට ආවා.ගොඩක් ස්තුතියි මේ වගේ දෙවල් අපි සමග බෙදා ගන්නවට 🙏😍❤️
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
ගොඩක් සතුටුයි ❤️💐
@damayanthikumari8644
@damayanthikumari8644 Жыл бұрын
මමත් හදලා බැලුවා . ගොඩක් රසට තිබුණා. ගොඩක් ස්තූතියි.
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
ගොඩක් සතුටුයි ❤️❤️❤️
@QuickGadgetFix
@QuickGadgetFix 3 жыл бұрын
මේක හරිම වටින වීඩියෝ එකක්. අද ගොඩක් cooking channel වලින් විනාඩි දෙක තුනෙන් හදන්න පුළුවන් කියලා කරන බොරු වීඩියෝට වඩා අපට මේ වගේ දේවල් හදලා පෙන්නන එකට ස්තුතියි .මේ cooking channel එක දවසක ලංකාවේ තැනකට එනවා ඒක නං ෂුවර්👍
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි අපිව අගය කෙරුවට 😍ඔයාලගේ වටිනා අදහස් අපිට ගොඩක් වටිනවා ♥
@jananiuththara8787
@jananiuththara8787 2 жыл бұрын
ඊස්ට් වෙනුවට බේකින්පවුඩර් දාන්න බැරිද 🤔
@nilukapriyadarshani1409
@nilukapriyadarshani1409 3 жыл бұрын
මමත් හෙට හදනවා අපේ පුතාලා ආසම කෑමක් මම කඩෙන් ගෙනත් දුන්නේ මම කලින් හදන්න දන්නෙ නෑ. දැන් දන්නවා හදන්න ඔයාට බොහොම ස්තුතියි.
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
අනේ මට ගොඩක් සතුටුයි ඔයාටත් බොහොම ස්තූතියි ඔයාගේ අවංක අදහස් අපට ඉදිරිපත් කරාට❤ අනිවාර්යෙන්ම හදලා දෙන්න පොඩ්ඩෝ ආසාවෙන් කයි ♥ රයිස් කුකර් එකේ හදනවා නම් ටිකක් වැඩි වෙලාවක් යනවා ♥නමුත් ස්ටීමර් එක පාවිච්චි කරොත් ඉක්මනින්ම මේක හදාගන්න පුළුවන් ♥
@sandyakumari3231
@sandyakumari3231 Жыл бұрын
අනම් මනම් විකාර නැතිව හොදට ඉදිරිපත් කරනව බොහොම ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා.🌠🌷🌠🌷🌠🌷🌠🌷🌠🌠🌷🌠🌷🌠🌷🌠🌷
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
බොහොම ස්තුතියි වටිනා අදහස් වලට 😊😍🙏
@sashikawerasinghe681
@sashikawerasinghe681 3 жыл бұрын
හරිම පැහැදිලි ... සරලව හොදම වචන භාවිතයෙන් කියලා දෙනවා.. බොහොම ස්තූතියි අක්කේ.. ❤️
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
ඔයාටත් බොහොම ස්තූතියි නංගි ඔයාගේ අවංක අදහස් අපට ඉදිරිපත් කරාට😍 අපිත් එක්ක දිගටම රැඳී ඉන්න 😍
@commentbyme613
@commentbyme613 2 жыл бұрын
මමත් හැදුවා .හරිම ලේසියි..රසයි .ගොඩක් ස්තුතියි .
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ♥රස අපටත් කීවට 🙏🏻සතුටු යි මට ♥
@radikasandamali5454
@radikasandamali5454 Жыл бұрын
ඔබ තුමියට බොහොම ස්තුතියි .පැහැදිලිවම කියලාදුන්නාට.
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
ගොඩක් ස්තුතියි
@jayanthikumari1168
@jayanthikumari1168 2 жыл бұрын
ගොඩක් pin mis mama හැදුවා හරියටම හරි...rasai තවත් danna වීඩියෝ ...thanks ...
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
ඔයාගේ කමෙන්ට් එක දැක්කහම මට ගොඩක් සතුටුයි 😍 අපිත් එක්ක මේ විදිහට දිගටම රැඳිලා ඉන්න 🙏🏻
@sidusidu6632
@sidusidu6632 3 жыл бұрын
මම හැදුවා ගොඩාක් රසයි.ඒ විදිහටම ආවා.
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
ගොඩක් ස්තූතියි රස අපටත් කිව්වට♥ අපිත් එක්ක දිගටම රැඳී ඉන්න ♥
@kaushikavi6711
@kaushikavi6711 Жыл бұрын
Mamath haduwa.. harima rasai.. ස්තුති obata...
@samanmalilankarani2343
@samanmalilankarani2343 2 жыл бұрын
math me video eka balagena haduwa.palaweni wathawata thama kaweth.thank u so much dr..💜️
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 💐🙋
@sriyajayasinghe3141
@sriyajayasinghe3141 2 жыл бұрын
ගොඩක් හොඳයි .ඔයාට බුදු සරනයි .
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️🤗
@renukaidemgode5584
@renukaidemgode5584 3 жыл бұрын
අක්කේ ඔයාගේ video දිගටම දාන්න. Mama හරිම aeesaie පුස්නාප්ප kanna. නමුත් හදන heti aehaganna meevanakam කව්රුවත් කියලා deela නැ. ඔයාට godak පින්.ඔයා නිසා den මට තනිවම හදන්න පුළුවන්. ඔයාගේ video aekka mama hema දාම ඉන්නවා තැන්ක්ස් akke
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
අනේ මට ගොඩක් සතුටුයි නංගි 😍 අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න ඔයාලට ගොඩාක් වැදගත් දේවල් ඉදිරියේදී ගේන්න බලාපොරොත්තු වෙනවා 😍
@nodej5831
@nodej5831 Жыл бұрын
I made it today in the morning,it came out well, thank you very much for your recipe.perfect
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
😍😍😍😍
@RayanJayasinha
@RayanJayasinha 10 ай бұрын
හැදුවා කටෙ තියන්න බැ
@PriyankaPriyanka-qc8lv
@PriyankaPriyanka-qc8lv 9 ай бұрын
අපි හැදුවා ගොඩක් රසයි thank s akka
@CookingwithWife
@CookingwithWife 7 ай бұрын
සමාවෙන්න reply කරන්න පරක්කු උනාට thanks 👍
@ireshabandaranayake71
@ireshabandaranayake71 Жыл бұрын
Mamath haduwa.harima rasai.thank you ❤️❤️
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️
@RangiriSanctuary8008
@RangiriSanctuary8008 3 жыл бұрын
බොහෝම ස්තූති සොයුරියේ.. මේ විදිහට හදල නැති නිසා හදන්නම හිතෙනවා..👍🤗💕
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාගේ වටිනා අදහස් අපට එකතු කරාට ඔයත් හදලා බලන්න♥ අනිවාර්යෙන්ම 😍 මේක ගොඩාක් රසයි 😍
@kavishasathsarani3393
@kavishasathsarani3393 3 жыл бұрын
@@CookingwithWife be ane e.
@niranjalasajeewani1819
@niranjalasajeewani1819 3 жыл бұрын
මමත් හරිම ආස කෑමක්. ඔයා හරිම පිලිවෙලට කියලා දුන්නට බොහොම ස්තූතියි . මේක oven එකේ හදන්න බැරිද? මොකද මම පිටරටක ඉන්න නිසා.
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
බොහොම ස්තූතියි අපිත් එක්ක එකතුවෙලා මේ විදිහට අපිව අගය කරනවට ♥ ඇත්තටම මම අවන් එකෙන් නම් පුස්නාප්ප හදලා නැහැ♥ හදනවා නම් water bathක්‍රමයට තමයි හදන්න වෙන්නේ ♥
@ananthaprabhashwara3632
@ananthaprabhashwara3632 Жыл бұрын
ලේසියට පහසුවට හදාගන්න පුළුවන් වුණා ගොඩක් රසයි 😍😍😍
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
ගොඩක් සතුටුයි ❤️
@NawodNawodiduwara
@NawodNawodiduwara Жыл бұрын
මම හදලා බැලුවා අක්කි රසට තිබුනා ❤❤❤
@CookingwithWife
@CookingwithWife 11 ай бұрын
☺️☺️☺️👌😋
@wasanthikorale6613
@wasanthikorale6613 Жыл бұрын
අම්මෝ...ඒක නම් රස පාටයි..ස්තූතියි..ගොඩක් ඔයාට..😍😋♥️
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
බොහොම ස්තුතියි ❤️😊
@wasanthikorale6613
@wasanthikorale6613 Жыл бұрын
@@CookingwithWife 😘
@shiranigunasena-tb9tg
@shiranigunasena-tb9tg 6 ай бұрын
Pahadiliwa kiyala dunnata godak sthuthi mamath adama hadanawa
@CookingwithWife
@CookingwithWife 6 ай бұрын
වීඩියෝ එක බලලා අපට මේ විදිහට ඔයාගේ අදහස් කියලා ගියාට බොහොම ස්තූතියි හදලා බලන්න මේක
@chandrachandra1723
@chandrachandra1723 3 жыл бұрын
harima.pahasu.vidiyata..kiya.denawa.thanks.for.you
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාලගේ අවංක අදහස් අපට කිව්වට ♥අපිත් එක්ක දිගටම ඉන්න ♥
@mudithalakshitha9765
@mudithalakshitha9765 3 жыл бұрын
👍👍👍
@kaveesha4447
@kaveesha4447 3 жыл бұрын
අපිට මෙ වගෙ කෑම හදන්න කියලා දෙනවට ගොඩාක් ස්තුතියි ගොඩක් ආදරෙයි 😘😘අදම හදලා බලන්න ඕනි 😁😁
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
ඔයාටත් ගොඩක් ආදරේ ♥අපිත් එක්ක එකතු උනාට බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක දිගටම රැඳී ඉන්න ♥
@santhisanthi2231
@santhisanthi2231 2 жыл бұрын
Rasa aethi. Thanks. Kiyala dunnata
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
ඔව් ගොඩාක් රසයි ඔයත් හදලා රස බලන්න ❤
@jayanthikumari1168
@jayanthikumari1168 3 жыл бұрын
Ekath බැලුවා akki hal molan ketuwata kamak නැද්ද.akki harima pahadili ඔයාගෙ වීඩියෝ ගොඩක් වටිනවා ..akki හදනවා mai
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
කමක් නෑ 👍🏻 එක ලේසියි නේ 😍
@nisansalasandamali1865
@nisansalasandamali1865 3 жыл бұрын
Thank you ane.man oya kiwa widihata ada pusnappa haduwa.hariyatama hari giya.habeyi haal peyakata wada pegenna thibba.harima sathutui.pin godaak.anith kawilith hadana widiha kiyala denna.asai igana ganna.ayemath godak pin.onna man oyawa sub kara
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
ඔයාගේ කමෙන්ට් එකට මට ගොඩක් සතුටු හිතුනා 😍 අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න පුළුවන් විදිහට රස කෑම නිවැරදිව ඉක්මනින් හදා ගන්න හැටි කියලා දෙන්නම් 😍
@nisansalasandamali1865
@nisansalasandamali1865 3 жыл бұрын
@@CookingwithWife ok mis thank you
@mhfhamdesafran5071
@mhfhamdesafran5071 3 жыл бұрын
Apet hadala baluwa harima rasai superi
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
අනේ ඇත්තද 😍මට ගොඩක් සතුටුයි අපිත් එක්ක දිගටම ඉන්න 😍
@malakarunarathna4559
@malakarunarathna4559 2 жыл бұрын
පූස්නාම්බු.අප්ෆ ගෙදර අම්මා හදන්නෙ තාච්චියට මිශ්‍රනය දානවා, යටට කැන්ද වගේ කොල දාලා.පස්සෙ උඩින් පොල්ලෙලි ගින්දර කබලක් තියනවා.හරිම රස ආප්ප.කෑලි කපලාපොල්කේක්
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාගේ අත්දැකීමුත් අපිත් එක්ක එකතු කර ගත්තට 🙏🏻
@samanthidassanayaka4567
@samanthidassanayaka4567 3 жыл бұрын
Mamath haduwa hari giya thankyou
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
අනේ මට ගොඩක් සතුටයි. ගොඩක් ස්තුතියි අපිටත් රස කීවට ♥♥♥
@madumenaka1375
@madumenaka1375 3 жыл бұрын
Thank you.rasata tiyei.mamath ada hadanawa .
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
ඔයා හදලා බලලා රස මටත් කියන්න 😍
@wagishapramod3543
@wagishapramod3543 2 жыл бұрын
Mama haduwa iya harima rasai oyata godak sthuthi
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
මට ගොඩක් සතුටුයි 💐
@DM-lv1gh
@DM-lv1gh 2 жыл бұрын
පිටි මිශ්‍රනේ වහලා පැය 8ක් ෆ්‍රිජ් එකේද තියන්න ඕනෙ
@pushpabusch5966
@pushpabusch5966 3 жыл бұрын
Godak pahadili Hadannama ona Godak sthuthi 👌💗🌷
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
ඔයාටත් බොහොම ස්තූතියි ඔයාගේ අවංක අදහස් අපට කීවට 😍
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 9 ай бұрын
තෙරුවන් සරණයි නංගිට.❤
@anukumari1196
@anukumari1196 3 жыл бұрын
අනෙ මම කලින් ව්ඩියො එක ව්දියට හැදුවා අනෙ හරිම රහසයි.👍
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
අනේ ගොඩක් ස්තූතියි ඔයාගේ අවංක අදහස් අපට කීවට ❤
@sudarmaariyarathna2965
@sudarmaariyarathna2965 3 жыл бұрын
Oya kiyapu vidiyata heduwe.godak rasae.oyata godak thanks..parissamata inna.budu saranae.
@samanthadeshappriya1407
@samanthadeshappriya1407 6 ай бұрын
Niymai .api haduva.hodatama kiyala dunna
@CookingwithWife
@CookingwithWife 6 ай бұрын
thanks harima sathutui👏👌😀
@1-MinuteDIY
@1-MinuteDIY 3 жыл бұрын
රසම රස පාටයි 😋 ගොඩාක් ආදරෙයි ❤️😍❤️
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
බොහොම ස්තූතියි ♥හදලා බලලා අපටත් රස කියන්න අපිත් ආදරෙයි ♥♥♥♥
@ranjithnanayakkara6603
@ranjithnanayakkara6603 2 жыл бұрын
A@
@nilukawijevardana5856
@nilukawijevardana5856 3 жыл бұрын
Godak sthuthiy kiyala dunnata
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
ඔයාටත් ගොඩක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට ♥
@priyangasanjeewani9567
@priyangasanjeewani9567 3 жыл бұрын
මාත් ආසම කෑමක්.............
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
මමත් ආසම කෑමක්♥
@dinushiwijerthna4696
@dinushiwijerthna4696 2 жыл бұрын
මම හැදුවා ඔයා කියපු විදියටම ආවා හරිම රසයි බොහෝම ස්තූතියි
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
බොහොම ස්තූතියි අපටත් රස කීවට 🙏🏻
@surekas8336
@surekas8336 3 жыл бұрын
Asama kamak. Thanks akkiyo aniwaryen hadanawa.
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
ඔයා හදලා බලලා අනිවාර්යෙන්ම මටත් රස කියන්න♥ රයිස් කුකර් එකේ හදනවනම් ටිකක් වැඩි වෙලාවක් යනවා steamer එකක් තියෙනවා නම් අඩු කාලෙකින් ඒක කරගන්න පුළුවන්😍
@sakunthalasakunthala2917
@sakunthalasakunthala2917 3 жыл бұрын
Rasama rasai man haduwa
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
මට ගොඩක් සතුටුයි අපිත් එක්ක එකතු උනාට බොහොමත්ම ස්තුතියි 😍
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
බොහොම ස්තූතියි හරිම පිලිවෙලට කියා දුන්නට
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි වගේ අවංක අදහස් අපට කිව්වට 😍අපේ අනික් වීඩියෝත් බලන්න අපිත් එක්ක දිගටම රැඳී ඉන්න 😍
@sarathaththanayaka9241
@sarathaththanayaka9241 3 жыл бұрын
Ane dihoma sthuthii
@avishkanirmal-4261
@avishkanirmal-4261 Жыл бұрын
❤❤
@srinisamaranayake3799
@srinisamaranayake3799 3 жыл бұрын
Very well explained. Thanks . I was looking for this recipe.
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
Thank you so much🙏🏻
@kolithaharshana9607
@kolithaharshana9607 3 жыл бұрын
Harima rasai
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
බොහොම ස්තූතියි වගේ අවංක අදහස් අපට දැක්වුවාට ♥❤
@gdhgfhfd4831
@gdhgfhfd4831 3 жыл бұрын
Godak hodai nangi wedi viyadamakut neane.thanks
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
ඔව් ගෙදර තියෙන දේවල්වලින් ඉක්මනින්ම හදාගන්න පුළුවන්😍 අපිත් එක්ක දිගටම රැඳී ඉන්න අපේ අනිත් වීඩියෝත් බලන්න 😍
@sachinirupasinghe5508
@sachinirupasinghe5508 3 жыл бұрын
Ane asama kemak😘😘😘😘
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
මමත් හරිම ආස කෑමක් ♥
@piyumipiyumi1791
@piyumipiyumi1791 3 жыл бұрын
Godak isthuthi kiyala dunnata
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාටත් අපිත් එක්ක එකතු උනාට 👍🏻
@sadhusadhu4042
@sadhusadhu4042 3 жыл бұрын
Shok mama harima asai aya rais kukara ake cake hadana vidiha avanna
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අපට අදහස් දැක්වූවාට 😍
@yvonnefernando6504
@yvonnefernando6504 2 жыл бұрын
I made it today,its really tasty n fluffy. Thanks a lot for sharing it.
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
Thank you so much 😊❤️
@priyangapriyadarshani6814
@priyangapriyadarshani6814 3 жыл бұрын
Thanks for the recipe
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
😍
@user-mt5vk1tx4p
@user-mt5vk1tx4p 2 жыл бұрын
ගොඩක් ස්තූතියි..!!
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
☺️👍🙏
@chandrahema6630
@chandrahema6630 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි මිස් රතුහාල් පිටිවලින් හදන්න පුළුවන්ද සීනි නැතිව පොල් පැණි දැමිමට කමක් නැහැ නේද
@samanthajayasinghe9825
@samanthajayasinghe9825 2 жыл бұрын
Hadala kiyannam hode♥️🌹👍🔥
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
මටත් රස කියන්න 😍
@santhisanthi2231
@santhisanthi2231 3 жыл бұрын
Rasa aethi. Good
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
Ow hariama rasayi hadala balana
@seethajayasinghe3748
@seethajayasinghe3748 Жыл бұрын
A punambu sadeha ganilabene pol premaneye kohomede
@vinitha1316
@vinitha1316 3 жыл бұрын
Sthuthi obata gamekama godaakrasai 👍
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
බොහොම ස්තූතියි වගේ අවංක අදහස් අපට දැක්වුවාට ♥
@kalpeiris7466
@kalpeiris7466 3 жыл бұрын
Daana commnt walata reply krnne oya witharayi mma blna cooking videos walin..digtma blnwa..💜️
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ♥අපිත් එක්ක දිගටම 😍ඉන්න
@dulajchathuranga3336
@dulajchathuranga3336 2 жыл бұрын
කෙසෙල් කොලෙන් හුමාලෙ එනවද
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
හුමාලයට තම්බෙනවා
@shantikandy2372
@shantikandy2372 2 жыл бұрын
බොහොම ස්තුතියි
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
🙏😊👍
@kavindamahes5912
@kavindamahes5912 2 жыл бұрын
Mat haduwa attatam hodaii bohom istutii oba tumiyata
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
බොහොම ස්තුතියි 😊හදල රස මටත් කීවට😍
@sriyalatha2952
@sriyalatha2952 3 жыл бұрын
මම හැදුවා හරිම රසයි. 😋😋✌👍👍
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
අනේ මට ගොඩක් සතුටුයි ♥
@sandyasudarshani6521
@sandyasudarshani6521 2 жыл бұрын
නියම යි
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐
@d.m.upekshaudayangani6590
@d.m.upekshaudayangani6590 2 жыл бұрын
Super
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
Thank you so much 😍
@ajithpuspakumara2586
@ajithpuspakumara2586 3 жыл бұрын
Nice video. Thanks
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
Thank you so much❤
@malkamalkanthi3208
@malkamalkanthi3208 2 жыл бұрын
Wow
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
Thank you💐
@dilrukshishalika9859
@dilrukshishalika9859 2 жыл бұрын
Polkiri දාලා හදන්න බැරිද අක්කා පොල් වතුර වෙනුවට please riply කරන්න
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
පොල් වතුර පිපුම්කාරක හැටියට තමයි පාවිච්චි කරන්නේ පොල් වතුර නැහැ කියලා ගැටලුවක් නෑ ඊස්ට් පාවිච්චි කරන්න😊
@dilrukshishalika9859
@dilrukshishalika9859 2 жыл бұрын
@@CookingwithWife ah thanks අක්කා 🥰🥰 අද mm හැදුවා හරිම රසට තිබුණ
@pradeepjayathilaka3736
@pradeepjayathilaka3736 3 жыл бұрын
Thanks godak hodai.
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ♥
@upalirajapaksha8577
@upalirajapaksha8577 2 жыл бұрын
බොහොම ස්තුතියි 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤💚❤❤❤❤❤❤❤❤💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
❤😍
@donranasinghe7639
@donranasinghe7639 2 жыл бұрын
බොහෝම ස්තුතියි පැහැදිලිව කියලා දුන්නට. ජයවේවා!
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
ගොඩක් ස්තුතිය 😍😍
@sashikawerasinghe681
@sashikawerasinghe681 3 жыл бұрын
මේකට වියලි මිදි වගේ ඒවා දාන්න පුළුවන් නේද 😍 අපේ අම්මා හදනකොට දානවා...
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
ඔව් එහෙම දැම්මොත් මේක තවත් රසවත් කරගන්න පුළුවන් 😍අනේ බොහොම ස්තුතියි 😍
@mohamedrifnaz8317
@mohamedrifnaz8317 2 жыл бұрын
Ou etthatama rasai
@rajakarunawimal7770
@rajakarunawimal7770 Жыл бұрын
Thanks 👍
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
💐😍
@shashikaprasadi7636
@shashikaprasadi7636 Жыл бұрын
Mma me hadanwa...meeka bala bala...😀
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
❤️❤
@LaxmanLaxman-ds2fn
@LaxmanLaxman-ds2fn Жыл бұрын
මේවා ඉරිගු පිටි වලින් හදන්න බැරිද
@rasindisehasna1665
@rasindisehasna1665 2 жыл бұрын
Akke meka oya are watalappan hadapu widiyata rice cooker meka athlon tray ekak thiyala bandanna puluwand
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
ඔව් පුළුවන් නංගි එතකොට ගොඩක් ඉක්මණින් ස්ටීම් කරගන්න පුළුවන් 🙏🏻
@BandaraManike-qw7ez
@BandaraManike-qw7ez 3 ай бұрын
රසයි වගෙ කටටකෛල උනනව
@CookingwithWife
@CookingwithWife 3 ай бұрын
ඇත්තටම රසයි මතක් වෙද්දිත් හදන්න හිතෙනවා
@nilanthipannala8054
@nilanthipannala8054 Жыл бұрын
Thank you..
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
💐❤️😍
@danukaharshana7280
@danukaharshana7280 3 жыл бұрын
හරිම රසයි . අපේ අම්මත් හැඳුවා
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
අනේ ඇත්තද මට ගොඩක් සතුටුයි අපිත් එක්ක එකතු උනාට බොහොමත්ම ස්තුතියි 🙏🏻
@AnnoyedAlbatross-uy8oz
@AnnoyedAlbatross-uy8oz 5 күн бұрын
@sumamahapitiya9260
@sumamahapitiya9260 2 жыл бұрын
Thanks nangi very nice 👍
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
😀😘
@gihansandu1280
@gihansandu1280 3 жыл бұрын
Akke me anala peya 8kata wediya thibboth hadanna prashnayak weida man den aenuwe ude weddi peya 8ta wedina
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
පැය අටකට වඩා පැය එකක් දෙකක් ගියාට ගැටලුවක් වෙන්නේ නැහැ ඊට වැඩිය නම් කියන්න එපා 👍🏻 ඔයාට පුළුවන් රෑම පොල් පැණි එක මලවලා තියාගන්න එතකොට උදේට ඉක්මනින්ම ඔයාට හදාගන්න පුළුවන් 👍🏻
@gihansandu1280
@gihansandu1280 3 жыл бұрын
Hari akka
@supunpushpitha4861
@supunpushpitha4861 2 жыл бұрын
Oka marama rahak enava davasak vithara giyama 😍
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
Ow 👍🙏
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 2 жыл бұрын
ස්තුතියි
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
🙏😍
@prabhawickckramarachchi2869
@prabhawickckramarachchi2869 2 жыл бұрын
කවදාවත් හදලා නෑ හදලා බලන්න ආසයි හදනවාමයි
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
අනිවාර්යයෙන්ම හදලා රස කියන්න 😍😊
@damayanthidamay1645
@damayanthidamay1645 2 жыл бұрын
Budu .saranai oyata
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
බොහොම ස්තුතියි 😊❤️
@sidusidu6632
@sidusidu6632 3 жыл бұрын
රස ඇති ගොඩාක්
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
ඔව් මේක ගොඩාක් රසයි😍 ඔයත් හදලා බලන්න 😍ඉක්මනින්ම ලේසියෙන්ම හදා ගන්න පුළුවන් 😍 මටත් රස කියන්න 😍
@kumariheenatigala6192
@kumariheenatigala6192 3 жыл бұрын
Thank You Very Much .
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
ඔබටත් බොහොම ස්තූතියි 😍අපේ Video එක බලල අවංක අදහස් අපිට ඉදිරිපත් කරාට.ඉදිරියට දිගටම අපිත් එක්ක රැඳී ඉන්න 😍♥
@sudunona4908
@sudunona4908 Жыл бұрын
කෙසෙල් කොලේ වෙනුවට බේකින් පේපර් එකක් පාවිච්චි කරන්න පුලුවන්ද පිට රටවල් වල කෙසෙල් කොල හොයාගන්න අපහසු නිසා අනෙ ප්ලීස් රිප්ලයි කරන්න
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
ඔව් පුළුවන් 😍
@sudunona4908
@sudunona4908 Жыл бұрын
@@CookingwithWife අනෙ තෑන්ක්ස් මං හෙට හදනව ❤
@wickumchathuranga5702
@wickumchathuranga5702 3 жыл бұрын
Math හැදුවා
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
හරිම සතුටුයි අපේ ෆේස්බුක් පේජ් එකට ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න පුළුවන් නම්
@harshani2758
@harshani2758 Жыл бұрын
මිස් යීස්ට් දාලා පැය 8 විතර තිබ්බම යීස්ට් පල් රසක් එන්නෙ නැද්ද
@rmpushpalatha9418
@rmpushpalatha9418 3 жыл бұрын
👍
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
😍😍😍😍
@abdulazizaziz2716
@abdulazizaziz2716 2 жыл бұрын
Yummy yum 😋.....
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
❤️💐😊
@dammikapushpakumari1681
@dammikapushpakumari1681 3 жыл бұрын
Tank..........you
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
♥♥♥♥
@arunapradeepariyarathna6924
@arunapradeepariyarathna6924 3 жыл бұрын
Good
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
Thank you 😍
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 14 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,3 МЛН